ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉස්සරහට හොදම රට 🇱🇰 srilanka 🎉❤
😁😁😁 අමුඩ කුමාර බලයට ආවේ නැත්නම් ඒක වෙන්න පුළුවන්
Sira kathawa@@justtry3905
ඔව් ඔව් ඒකනම් ඇත්ත ,රනිල මේක සුරපුරයක් කරනව 😅අන්තිමට ලන්කාව ගනිකාවක් කරල නතර වෙන්නෙ 🥲😢
@@busithakavinda7894 අධික පවුද්ගලිකරනය තුලින් ලංකාවත් අයර්ලන්තය වගේ ගණිකාවන්ද කරන්නේ.
Minimaru Lapaya nawoth aniwaryen Lankawa anagathedi supiri ratak wenawa nowanumanai..
අනාගතේ No 01 country is Sri lanka 🇱🇰
කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ.
අනේ අපේ රට දේසලුවෝ විනාස කරා😢😢😢
දේශපාලකයෝ නෙමෙයි ඒ හොරුන්ට ඡන්දෙ දෙන මෝඩ මිනිස්සුයි රට විනාශ කලේ.
😁😁😁
කොහොමද ඉතින් මේ රටකට යන්නේ, එහෙම යන්න තැනක් කියන්න පුළුවන් ද
හොදම බදු ක්රමයන් ඇති රටවල් කියන්න... මැදපෙරදිගයි කැරිබියන් කලාපයයි ඇරල... ඒ මගුල් බලලම එපා වෙලා
දුකයි , එච්චරයි කියන්න තියෙන්නෙ 🇱🇰🙂💔
China ගැන වීඩියෝ එකක් දෙන්නකො 😕
Hmm ekak onee
Ow ekak karannako
සැම්බියාව ගැන video එකක් ඕනි ❤
Nice voice
please do comparison video between Ireland and North Ireland
අයියා greece rata gena කියන්න plz
Mama Malaysiawea awrudu 12k thawamath hitiya wageaama duppath meaka maha balu ratak
Brother yugoslavia ගැන වීඩියෝ එකක් ගේන්නකො,බොහෝ දෙනෙක් යුගොස්ලෝවියාව ගැන විස්තර දන්නෙ නෑ
යුගෝස්ලවියා තිබුනේ ඉස්සර, එ රට කෑලි වලට කඩල තියෙන්නේ දැන්
@@princessprincess4558 ඔව් මම දන්නවා දැන් යුගොස්ලෝවියාව කියලා රටක් නැති බව,ඒත් මම කැමතියි අතීත යුගොස්ලෝවියාවේ ඉතිහාසය පිළිබඳව දැනගන්න
කියුබාව වෙනිසියුලාව ලෝකයේ තියෙන දුප්පත්කම වැඩිම රටවල්
🇰🇷❤️
වියට්නාම් හොදයි වගේ...🖖😌
අනුර කුමාර, අපෙ රට කියුබාව , වෙනිසියුලාව වගෙ දියුණු කරනවා❤❤❤
හොරැ ඇල්ලුවනම් ඇති
😂😂😂
@@WorldChanged-h2h 😁😁😁
උබ ගංජා ගහලාද ඉන්නේ ඒ රටවල් අපි තරං වත් දියුණු නැ😂
🤣💔👍
❤
කොහොම හරි මේ දූපතින් පැනගන්න ඕන මේ කෙ ඉදලනම් මලාට ගොඩයන්න බෑහ් 😢
අනුර එනවා....... හ්
දූපතෙන් පැන ගන්නත් පට්ට ලක් එකක් තියෙන්න ඕන 2016 විතර ඉදන් පැන ගන්න ට්‍රයි කරන්නෙ ඒත් තාම දූපතේ 😢
අනුර ආවත් මේක ගොඩ ගන්න සෑහෙන කාලයක් යාවි,අපේ වයස දන්නෙම නැතුව යනවා, අපි නාකි වෙනවා.මට දැන් 30 ක් , ඉක්මනට මෙහෙන් පැන ගන්න ඕනෙ😢😢
Moldova country eka gana wistharayak dennko
Ikamanta meken ekakata panaganna one ❤
ඊජිප්තුව ගැන වීඩියෝ එකක් ඇරන් එන්නකෝ 🎉
@@ganidu8874 කන්න නැති ගැනුන්ට නිදහස අඩු හිගන රටක්😂ජනගහනයනමි ඉන්නවා මොකද මුස්ලිමි රටවල උං දන්නේ ලමයි හදන්න විතරයි
Dream europe
Montengro ratata apita ynna brida job visa walata
Lithuweniya rata gena dannako 2024
Add යනවනෙ ගොඩක්
තායිලන්තය මැලේසියාව තාම මැදි ආදයම් උගුලෙ හිරවෙලා ඉන්නෙ
Eeeya Thailand and Malaysia anthima asuchi ratawal
Asiyawe gu godawl tikakne ban dala thiyenne😂
Turkey gana aluth video ekak oni
ඉස්සරහට හොදම රට 🇱🇰 srilanka 🎉❤
😁😁😁 අමුඩ කුමාර බලයට ආවේ නැත්නම් ඒක වෙන්න පුළුවන්
Sira kathawa@@justtry3905
ඔව් ඔව් ඒකනම් ඇත්ත ,රනිල මේක සුරපුරයක් කරනව 😅
අන්තිමට ලන්කාව ගනිකාවක් කරල නතර වෙන්නෙ 🥲😢
@@busithakavinda7894 අධික පවුද්ගලිකරනය තුලින් ලංකාවත් අයර්ලන්තය වගේ ගණිකාවන්ද කරන්නේ.
Minimaru Lapaya nawoth aniwaryen Lankawa anagathedi supiri ratak wenawa nowanumanai..
අනාගතේ No 01 country is Sri lanka 🇱🇰
කාන්තාවන් වැඩි වැඩියෙන් අධ්‍යාපනයට සහ රැකියා වෙත යොමු වීම මෙන්ම පහසුවෙන් උපත් පාලන ක්‍රමවේද වෙත පිවිසීමේ හැකියාවයි. එබැවින් දරුවන් අඩු සංඛ්‍යාවක් බිහි කිරීමට කාන්තාවන් නැඹුරු වේ.
අනේ අපේ රට දේසලුවෝ විනාස කරා😢😢😢
දේශපාලකයෝ නෙමෙයි ඒ හොරුන්ට ඡන්දෙ දෙන මෝඩ මිනිස්සුයි රට විනාශ කලේ.
😁😁😁
කොහොමද ඉතින් මේ රටකට යන්නේ, එහෙම යන්න තැනක් කියන්න පුළුවන් ද
හොදම බදු ක්රමයන් ඇති රටවල් කියන්න... මැදපෙරදිගයි කැරිබියන් කලාපයයි ඇරල... ඒ මගුල් බලලම එපා වෙලා
දුකයි , එච්චරයි කියන්න තියෙන්නෙ 🇱🇰🙂💔
China ගැන වීඩියෝ එකක් දෙන්නකො 😕
Hmm ekak onee
Ow ekak karannako
සැම්බියාව ගැන video එකක් ඕනි ❤
Nice voice
please do comparison video between Ireland and North Ireland
අයියා greece rata gena කියන්න plz
Mama Malaysiawea awrudu 12k thawamath hitiya wageaama duppath meaka maha balu ratak
Brother yugoslavia ගැන වීඩියෝ එකක් ගේන්නකො,බොහෝ දෙනෙක් යුගොස්ලෝවියාව ගැන විස්තර දන්නෙ නෑ
යුගෝස්ලවියා තිබුනේ ඉස්සර, එ රට කෑලි වලට කඩල තියෙන්නේ දැන්
@@princessprincess4558 ඔව් මම දන්නවා දැන් යුගොස්ලෝවියාව කියලා රටක් නැති බව,ඒත් මම කැමතියි අතීත යුගොස්ලෝවියාවේ ඉතිහාසය පිළිබඳව දැනගන්න
කියුබාව වෙනිසියුලාව ලෝකයේ තියෙන දුප්පත්කම වැඩිම රටවල්
🇰🇷❤️
වියට්නාම් හොදයි වගේ...🖖😌
අනුර කුමාර, අපෙ රට කියුබාව , වෙනිසියුලාව වගෙ දියුණු කරනවා❤❤❤
හොරැ ඇල්ලුවනම් ඇති
😂😂😂
@@WorldChanged-h2h 😁😁😁
උබ ගංජා ගහලාද ඉන්නේ ඒ රටවල් අපි තරං වත් දියුණු නැ😂
🤣💔👍
❤
කොහොම හරි මේ දූපතින් පැනගන්න ඕන
මේ කෙ ඉදලනම් මලාට ගොඩයන්න බෑහ් 😢