ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම adenawa 😢maru ලස්සන katha wak
ඒ කතාවෙ වෙන් වීම වගේම තමා මගේ ආදරෙ වෙන්වීමත් හරිම දුකයි 😢😢😢
ලස්සනයි කථාව ❤❤❤❤❤👍👍👍🌹🌹🌹
ගොඩාක් ලස්සන කතාවක්...මට ඇඩුනා...😢😢😢😔
කදුලු ආවා .ගොඩාක් ලස්සනයි කතාව ❤️
❤️❤️🙏🥹🥹🥹
දුක හිතුනා.ගොඩාආආආආආක් ලස්සනයි
Niyamai kathawa
Awasabe wihenta neha labunam kathawa godak lassani mokada dennama eka widitata adare karane ❤
Godak.lassana.kathawak
වැව ළගදි සදහටම වෙන් වෙනවා කියලා කියද්දී මගෙ ඇස් වලින් ගලන කදුළුත් නවත්ත ගන්න බැරි වුණා. 😢 කතාව සාර්ථකව ලියලා තියෙනවා හිතට දැනෙන විදියටම❤
❤️❤️🙏🥹🥹
As dekata nodanima 😢 kathawa balala.aththatama
කතාව මෙහෙම වුනානම්,විහේන්,නේහා ආදරය ගැන දැනගත්ත විහග නේහාව මාලිගාවට එක්කරන් ගියේ ඒ දෙන්නට එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙන්නයි.අසරන වූ විහේන් පිලිබ්ද දැන් නේහාගේ හැගීම් කොහොමද ,විහේන්ව නැවත තම ජීවිතේට ආදරෙන් ලන්කරගෙන ඔහුගේ ජීව්තය නේහා ආලෝකමත් කරයිද කියලා බලනවා.එහිදී විහේන්ගේ කාතාව ඇසූ නේහා තමන්වම අමතක කර ව්හග හා දරුවාව බදාගෙන අඩනවා.එදා වගේම මම තාමත් ඔයට ආදරෙයි කියලා කියනවා.ඒක දකින විහග සිදු වූ සියල්ල විස්තර කර තම යහලුවාගේ අසරන තත්ත්වය බලා සිටීමට නොහැකිව ඔවුන් දෙදෙනාට මෙලෙස හමුවීමට අවස්ථාවක් ලබා දුන් බවත් පවසා මහත් ජයක් ලැබුවා වූ හැගීමෙන් ඔවුනට ජය පතා එතැනින් නික්ම යනවා.ඇත්තටම කතාව කියවලා හරියට දුක හිතුනා.ඒ දෙන්නා එකතු වුනානම් හොදයි කියලා හිතුනා.ඒකයි මේ විදිහේ අවසානයක් මටම දෙන්න හිතුනේ.මෙහෙම අවසානය දකින්න කැමති අය මේක කියවලා හිත අදා ගන්හ.
1 comment ❤ එ ..වාගේ කාතා කොච්චර අදකාලේ ..තියෙනවද නෙද 😢🥺
ආදරේ කදුලක්ම තමයි ...😔😔😔
❤️🙏🙏🥺
Adth lassnai❤
ane lassani eth duki e denna ekathuwenne nedda 2 kotasak thibunanm lassani
Dewani kotasak liyannako denna Ekathu karannama oni.a dennagema waradak nathi nisa.pau naththam dennama duk wevi jiwath wei jivitha kaleta.🥀
❤️❤️🙏🥹
ane katavathma ehema vennepa 😢😢😢 ❤❤❤
Ow math mage adare ohomama wen kenelta dunna habai katawath kawadawath mage laga idak na. Thamath mage adare eyama witharai. Oya kathawamai eyalage ammala eyawa dunna. Mn eyage wedding ekatath giya. Mm parthana krranne me wage deyak katawath wenna epa eka godaaak loku wedanawak daraganna hari amaru..... 😔
😢😢😢😢😢😢
I feel sorry.😢😢😢
❤❤❤❤
Antima mohothewath eyala ekathu unanam kochcgara hodada dennata denna mechchara adare karalath😢😢
අනේ ඒ දෙන්නා ආයෙත් එකතු කරන්න තිබ්බේ. පව්.
❤❤❤❤❤❤❤❤❤❤❤
Aya a denna ekatu karanna tibune lamaya nisawat ane.
E dennawa ekathu karanna thibbe
Godak duka hithuna😢
දෙවෙනි කොටසක් දෙන්නකො දෙන්නාව එකතු කරලා
🥺💕
plz dewani kotasak dannako
denna blnnm ❤️❤️🙏
Mehma awsnayak nm ktwath wenna epa❤
❤❤❤❤😢😢😢😢🎉🎉🎉
අනේ හුගාක් දුක හිතෙන කතාවක් ඇස්වලට කදුලක් ආව
Duka. Hethana. Katha. Wake. Hodayi 21:18
ඔයිස් කරලා දාන පීස්
අද මං ඔයාගේ මේ කතාව කියවලා දෙයක් තේරුම් ගත්තා 😊ඒ තමා හරිම කෙනා ජීවිතේට එනකන් ඉන්න ඕනේ. මං ගැන කිව්වොත් මං කවමදාවත් මගේ නොවෙන කෙනක්ට ආදරේ කළා. හැමදාම එයා එක්ක නොනවත්වා මහා රෑ තිස්සේ online call ගත්තා.මං හිතන්නේ එයත් මේ කතාව wihen වගේ මට ආදරේ කලාට ඒක පිළිගත්තේ නෑ. මං පිස්සියක් වගේ එයාට ආදරෙයි කිව්වා එයත් කොතන්දිවත් මට එයාට අදරේ කරන්න එපා කිව්වේ නෑ. මගේ හදවත කිව්වෙම එයත් මට ගොඩක් ආදරෙයි කියලා. මේ කතාවේ wihen ට උනා වගේම එයටත් arranged marriage එකක් ආවා. කොතන්දිවත් එයා මට අදරේ නොකිව්වා නිසා ඒ වගේම කාලෙට කලින් එයා කිව්වා "අපිට කවමදවත් අදරේ කරන්න බෑ ඔයා මට අදරේ කරන්න හොඳ නෑ " කියලා ඉතින් අමාරුවෙන් මගේ පෑරුණු හිත යාළුකමට සීමා කරන්න මං උත්සහ කළා. ඒ හැම උත්සාහයෙක්ම හෙන ගොඩක් කදුළු තිබුණා. එයාගේ ගෙදර අය marriage එකක් තීන්දු කළා කියලා දැනගත්ත දවසේ මගේ හිත දහ දහස් වාරයක් කඩන් වැටුනා. ඒත් එයා මට ආදරේ නොකළ නිසාත් අන්තිම වෙනකන්ම යාළුකම රැකගන්න මං පොරොන්දු දීපු නිසාත් ඔක්කම දරාගෙන හිටියා 😊ඒත් මට එහෙම ඉන්න බැරි වුණා එයා මගේ msgs වෙලට rply නොකරන්න පටන් ගත්තම මං හිතින් ඒ වගේම ඇස් දෙකෙන් ගොඩක් ඇඩුවා. කොච්චර අමාරු වුණත් එයාව ඈත් කළා. Whatsapp හරි ආසාවෙන් පාවිච්චි කරන්න එකම හේතුව වුණේ එයා නිසා. එයා මගෙන් ඈත් වෙන්න උත්සහ කරපු හැම පාරම මං මටම දඩුවම් දුන්නා. Profile phto, about ඔක්කම අයින් කළා. ඒත් ඇත්තම, එක ගෑණු ළමයෙක් එයාගේ ජීවිතේට එන්න තියද්දී! එයාව අල්ලාගෙන ඉන්න එයාගේ පස්සෙන් ගිහින් ගිහින් ඉස්සරම වගේ අල්ලන් ඉන්න මට අයිතියක් නැති නිසාත් එයාට යනවා කියන්න මං තීරනේ කළා. ඉතින් හරි ආදරෙන් whatsapp msgs උදේ හවා ආයේ ආයේ කියවපු කෙල්ල තීරණේ කළා whatsapp uninstall කර්ලා එයාගෙන් ඈත් වෙන්න. ඉස්සර පොඩ්ඩ බැරි වෙන්න එයා ළගට බැන බැනත් දුවන් ගියපු මං එයාගෙන් ඈත් වුණා. හැබැයි මං තාම මගේ ආඩම්බරකාර නපුරට හෙන ගොඩක් ආදරෙයි. ඒත් දෙයක් මට අහන්න ඉතුරුයී තාම එයාගෙන් :(((මේ පිස්සු කෙල්ල ගැන මගේ නපුරු කුමාරයට ජීවිතේ කොතමදිවත් ආදරයක් දැනුන නැද්ද....❤️දැනුනත් නොදැනුණ වගේ හිටියද 💔මං හරි ආදරයී නපුරෝ ඔයාට... 💝
❤️❤️❤️❤️🙏🙏🥺🥺 ජීවිතේ හැමදේම වෙනෙ හොදට
Xu
aney vihen ui nehai ekathu wena vidiyata kathave deveni kotasak gennako. Eyalawa aye wen karanna epa.😢
😕😕
😅oyata tbna.adnnawa.aktu.karnn a.ay.ahma.krwwa.ntta.matnm.marduky
අනේ අපි වැඩ කරන ගමන් නේ කතාව අහන්න දෙන්න පුළුවන්නම් හොඳයි නැත්තං අපිට කියවන්න බැ 😢😢😢
අද එක දුන්න එහෙම ❤️🙏
Meka klin demmne
Adare vedhanawa gena kiyanda epa...aa tharam dukai
අනේ විහේන්වයි නේහවයි එකතු කරන්නයි තිබුණේ
❤️❤️🙏🥺
❤❤❤
ඇත්තටම adenawa 😢maru ලස්සන katha wak
ඒ කතාවෙ වෙන් වීම වගේම තමා මගේ ආදරෙ වෙන්වීමත් හරිම දුකයි 😢😢😢
ලස්සනයි කථාව ❤❤❤❤❤👍👍👍🌹🌹🌹
ගොඩාක් ලස්සන කතාවක්...මට ඇඩුනා...😢😢😢😔
කදුලු ආවා .ගොඩාක් ලස්සනයි කතාව ❤️
❤️❤️🙏🥹🥹🥹
දුක හිතුනා.ගොඩාආආආආආක් ලස්සනයි
Niyamai kathawa
Awasabe wihenta neha labunam kathawa godak lassani mokada dennama eka widitata adare karane ❤
Godak.lassana.kathawak
වැව ළගදි සදහටම වෙන් වෙනවා කියලා කියද්දී මගෙ ඇස් වලින් ගලන කදුළුත් නවත්ත ගන්න බැරි වුණා. 😢 කතාව සාර්ථකව ලියලා තියෙනවා හිතට දැනෙන විදියටම❤
❤️❤️🙏🥹🥹
As dekata nodanima 😢 kathawa balala.aththatama
කතාව මෙහෙම වුනානම්,
විහේන්,නේහා ආදරය ගැන දැනගත්ත විහග නේහාව මාලිගාවට එක්කරන් ගියේ ඒ දෙන්නට එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙන්නයි.අසරන වූ විහේන් පිලිබ්ද දැන් නේහාගේ හැගීම් කොහොමද ,විහේන්ව නැවත තම ජීවිතේට ආදරෙන් ලන්කරගෙන ඔහුගේ ජීව්තය නේහා ආලෝකමත් කරයිද කියලා බලනවා.එහිදී විහේන්ගේ කාතාව ඇසූ නේහා තමන්වම අමතක කර ව්හග හා දරුවාව බදාගෙන අඩනවා.එදා වගේම මම තාමත් ඔයට ආදරෙයි කියලා කියනවා.ඒක දකින විහග සිදු වූ සියල්ල විස්තර කර තම යහලුවාගේ අසරන තත්ත්වය බලා සිටීමට නොහැකිව ඔවුන් දෙදෙනාට මෙලෙස හමුවීමට අවස්ථාවක් ලබා දුන් බවත් පවසා මහත් ජයක් ලැබුවා වූ හැගීමෙන් ඔවුනට ජය පතා එතැනින් නික්ම යනවා.
ඇත්තටම කතාව කියවලා හරියට දුක හිතුනා.ඒ දෙන්නා එකතු වුනානම් හොදයි කියලා හිතුනා.ඒකයි මේ විදිහේ අවසානයක් මටම දෙන්න හිතුනේ.මෙහෙම අවසානය දකින්න කැමති අය මේක කියවලා හිත අදා ගන්හ.
1 comment ❤
එ ..වාගේ
කාතා කොච්චර
අදකාලේ ..තියෙනවද නෙද 😢🥺
ආදරේ කදුලක්ම තමයි ...😔😔😔
❤️🙏🙏🥺
Adth lassnai❤
ane lassani eth duki e denna ekathuwenne nedda 2 kotasak thibunanm lassani
Dewani kotasak liyannako denna Ekathu karannama oni.a dennagema waradak nathi nisa.pau naththam dennama duk wevi jiwath wei jivitha kaleta.🥀
❤️❤️🙏🥹
ane katavathma ehema vennepa 😢😢😢 ❤❤❤
Ow math mage adare ohomama wen kenelta dunna habai katawath kawadawath mage laga idak na. Thamath mage adare eyama witharai. Oya kathawamai eyalage ammala eyawa dunna. Mn eyage wedding ekatath giya. Mm parthana krranne me wage deyak katawath wenna epa eka godaaak loku wedanawak daraganna hari amaru..... 😔
😢😢😢😢😢😢
I feel sorry.😢😢😢
❤❤❤❤
Antima mohothewath eyala ekathu unanam kochcgara hodada dennata denna mechchara adare karalath😢😢
අනේ ඒ දෙන්නා ආයෙත් එකතු කරන්න තිබ්බේ. පව්.
❤❤❤❤❤❤❤❤❤❤❤
Aya a denna ekatu karanna tibune lamaya nisawat ane.
E dennawa ekathu karanna thibbe
Godak duka hithuna😢
දෙවෙනි කොටසක් දෙන්නකො දෙන්නාව එකතු කරලා
🥺💕
plz dewani kotasak dannako
denna blnnm ❤️❤️🙏
Mehma awsnayak nm ktwath wenna epa❤
❤❤❤❤😢😢😢😢🎉🎉🎉
අනේ හුගාක් දුක හිතෙන කතාවක්
ඇස්වලට කදුලක් ආව