නාඩන්න මගෙ පුංචි මනමාලියේ | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #sinhalaketikatha #sinhalanovels #shortstory

ความคิดเห็น • 51

  • @user-mc9fo1mu6s
    @user-mc9fo1mu6s 3 หลายเดือนก่อน +9

    කවදාවත් නැන්දම්මලා හිතන්නේ නෑ ලේලි කියන්නෙත් දුවක් කියන එක..ඒකයි ලොකුම ප්‍රශ්නේ...කොච්චර හොද උනත් ලේලි දකින්නෙම හොයන්නෙම වැරදි අඩුපාඩු විතරමයි....මාත් ඔය ප්‍රශ්නෙ නිසා සෑහෙන විදවන කෙනෙක්.

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️

  • @triliciadoreen6066
    @triliciadoreen6066 3 หลายเดือนก่อน +2

    කතාව නම් හරිම ලස්සනයි අද සමාජය තුල පවතින බරපතල ගැටළුව...නැන්දම්මා ලේලිය හබය ..ගොඩාක්ම ස්තුතිය...🎉🎉❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 หลายเดือนก่อน

    Me wage godak paulwala prsna thiyanawa. Eth godak welawata putha ganneth ammage peththa. Meka godak adarsamath kathawak

    • @anudidineshnovels
      @anudidineshnovels  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nimalshantha6027
    @nimalshantha6027 3 หลายเดือนก่อน +3

    Ane harema lassanai manika oyata goda godak sthuthi oyata tharuwan saranae

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @fghfghj3638
    @fghfghj3638 3 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි අනුදියෝ අද සමාජෙ තියෙන ලොකු ගැටලුවක් ගැන ඔයා කතා කළේ මේ වගේ ප්‍රශ්න නිසා හිතින් විඳ ව විඳව එකට ජීවත්වෙන අය වගේම විසිරුණු කුරුළු කූඩු අනන්තයි ඒත් සමහර නැන්දම්මලා ලේ ලියලා අම්මලා දූලා වගේ ලස්සනට ජීවත් වෙන තැනුත් නැතිවම නෙවෙයි ඒත් නංගා අද ඔයා කතා කරපු මාතෘකාව හරි වටිනවා තවත් මේවගේ දේවල් ඔයාගෙ කතා හරහා ඉස්මතු කරන්න හරි වටිනවා ඒක

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @anushagunapala135
    @anushagunapala135 3 หลายเดือนก่อน +1

    Me prashna walata uththara ne therum ganema witharayi thiyenne.ayi nandammalata hithanna bari e inneth thamange duwek kiyala .kawadawath nima wenne nathi gatumak oka.lokuma aparade thama ahinsaka lassana kurulu kudu kadila yana eka .lassana kathawa manika.thankyou.❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @lasaabe1546
    @lasaabe1546 3 หลายเดือนก่อน +1

    First comment is from me. Beautiful as always ❤️❤️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 3 หลายเดือนก่อน

    ගොඩක් ආදර්ශමත් ලස්සන කතාවක් 💓🥺 මේ වගෙ නැන්දම්මලා හැමතැනම 💓🥺💓

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x 3 หลายเดือนก่อน +1

    Oyage kata godaka hod de tiyanawa ganna apita❤

  • @honestgirl9987
    @honestgirl9987 3 หลายเดือนก่อน +2

    Odak nandammala ohoma kiyala ahala thiyanawa.eth mage nandamma ehema na.api adaren inna tharamata eyala kamathi.mata daruwo nathuwa aurudu 2k hitiya.game minissu mata daruwo na kiyala katha kiwata mage amma kawadawath magen ahuwe wath na.babek labenna kiyanakota eysla sathutu una.eya harima hodai.eya mata nandamma newei.amma.

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඔය සතුට සදාකල් රැදේවා! ❤️

  • @user-dt9le8ue4n
    @user-dt9le8ue4n 2 หลายเดือนก่อน +1

    අමිමලා ලේලිව දුව විදිහට පිලිගන්න දවසට

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 3 หลายเดือนก่อน +1

    ලස්සනයි akka kathawa ❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️

  • @a.m.k1565
    @a.m.k1565 3 หลายเดือนก่อน +1

    Godak lassanai kathawa .....anu

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SajikaLakmali
    @SajikaLakmali 3 หลายเดือนก่อน +1

    Mage kathawa nam eta wada godak wenas ekak.mahaththaya mata wenas kam karanakota mageth ekka hitiye nendammai eyalagepaule ayai.eyata wiruddawa nendamma mawath ekkagena policeyata giye mage peththa aran.policeyen kiuwa nendammai leli eka peththak wela policy apu palaweni awasthawa eka kiyala.adatath mahaththaya math ekka katha katannene.namuth eyage param parawe hema kenekma math ekka katha karanawa.ape gedara enawa.a aya dannawa puthai weradi kiyala.

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා! තෙරුවන් සරණයි 🌸🌸🙏

  • @kumudushiromala
    @kumudushiromala 3 หลายเดือนก่อน +1

    අනේ ඒ අතින් මගේ නැන්දම්මා රත්තරං වටිනවා මම තවම merry කරලා නැහැ එත් මට පුදුම අදරේයක් තියෙන්නේ මගේ bf මට මොනවා හරි කියලා රන්ඩු කරොත් එයගේ අම්මා අප්පච්චි නන්ගි මගේ පැත්ත ගන්නවා මගේ මුලු ජිවිතේම එයලා තමයි ඉතින් ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඔය සතුට සදාකල් රැදේවා! ❤️

  • @user-ev6ns9zx8e
    @user-ev6ns9zx8e 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x 3 หลายเดือนก่อน +2

    Godaka hod katawaka

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉🎉👍👍👍

  • @user-ub4nj5dt4d
    @user-ub4nj5dt4d 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @UdeshikaMadushani-tg2ul
    @UdeshikaMadushani-tg2ul 3 หลายเดือนก่อน +1

    Math me wage prashna Honda wedewwa kenek. Dan hoding innawa wenama api inne

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ඒ සතුට සදාකල් රැදේවා! ❤️

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ 3 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @ranialgiyanna953
    @ranialgiyanna953 3 หลายเดือนก่อน +1

    Ane.manada.hugak.kathwala.me.parasnya.mai.thiyanne.aeththama.keyanawanam.mage.ammai.mage aekam.neani.ae athin.hari wasanwanthi.den.aurudu.20.kth.wedi.aeth.ae2.adath.kisima.aulak.nethiwa hodata.innawa

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඒ සතුට සදාකල් රැදේවා! ❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 3 หลายเดือนก่อน +1

    කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @kkumari7101
    @kkumari7101 3 หลายเดือนก่อน +1

    කාතාව නම් හරිම ලස්සනයි මැණික

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @DilhaniRupika-pk1ux
    @DilhaniRupika-pk1ux 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 3 หลายเดือนก่อน +1

    ❤❤❤