ඩිවෝස් ගාම්න්ට් කෙල්ල|ආදරණීය කතාවක්/adara katha / keti katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @sk-jf5on
    @sk-jf5on หลายเดือนก่อน +4

    ඉතිං කතාව ලස්සන යි කොහමත් අපේ රටේ ආමිකාරයන්ගේ හැටි ඔහම තමයි නිවාඩු එනකොටවෙන ගැහැනිය ක් හමවෙලා ගෙදරට සතියක් පහුවෙලා රට බේරා ගත්තා නිසා ගවුරව කලාට මට පේන්න බැරි අයතමයි ආමි එකේ අය බුදු සරනයි කතාව ලියපු ඔයා

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  หลายเดือนก่อน

      thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 5 หลายเดือนก่อน +2

    කතාව ලස්සනයි. සමාජයට ආදර්ශවත්. මේ වගේ කතා ලියන ඔයාට ගොඩක් ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @PiyumiLakshani-vb9zk
    @PiyumiLakshani-vb9zk 7 หลายเดือนก่อน +2

    හොද පාඩමක් කියලා දෙන කතාවක් ❤🎉

  • @sonalifernando8796
    @sonalifernando8796 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ජීවිතයට හොද පාඩමක් කියලා දෙනවා .

  • @Bbbdg
    @Bbbdg 11 หลายเดือนก่อน +2

    හරිම.ලස්සනයි.මම.ඔයාගෙ.හැමකතාවම.කියවනවා.හරිම.වටිනවා.ඒ.වාගෙමතමයි.හරි.වදගත්.ඔයාට.බුදුසරනයි❤❤❤❤❤❤

  • @VinodyaMihirangi
    @VinodyaMihirangi ปีที่แล้ว +4

    ජීවිතේට හොද පාඩමක් කියල දෙනවා ජීවිතේ මොන තරම් මිනිස්සු හම්බුනත් කතා බහ කරන විදිහෙන් එයාලව කවදාවත් විශ්වාස කරන්න හොද නෑ 🙂💔

  • @ShanuthiThihasya
    @ShanuthiThihasya ปีที่แล้ว +6

    අදත් වෙනදා වගේම ආදර්ශවත් කතාවක්...🩷🩷🩷
    මෙහෙම දේවල ඇත්තටම අද සමාජයේ ඕනෑ තරම් සිද්ධ වෙනවා ඇති..😢😢 මිනිස්සුන්ගේ කතා බහට රැවටිලා මිනිස්සු විශ්වාස කරන්න කලින් ගොඩ පාරක් හිත්න්න ඕනී...🥺🥺🥺🙄🙄
    තව ලස්සන කතා ලියන්න මම සුභ පතනවා...🥳😘🤩😍🥰🫠🧸

  • @maduabeysekara
    @maduabeysekara ปีที่แล้ว +7

    කාලකන්නියෝ වචනෙන් විතරක් නෙවෙයි උන් අනිත් උන් වගේ නෙවෙයි කියලා ගෑනූ ඉස්සරහා හරි ලස්සනට රගනවා

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 ปีที่แล้ว +5

    හරි ලස්සන වෙන්නපුලුවන් කතාවක්😮

  • @madhumalipriyangika2780
    @madhumalipriyangika2780 ปีที่แล้ว +3

    Marama lassanai katawa.Ape hitata kenekge adarayak denunama mulu hadawatinma wiswasa karanawa.Ekamai apita waradinna hetuwa.Katawa lassanai.Tawat katawak danna.Good ❤❤❤❤

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      ❤️❤️🙏🙏

    • @harshaperera1001
      @harshaperera1001 11 หลายเดือนก่อน

      ඔව් . අවුරුදු 13ක් තිස්සෙ මම ත් husband ට රැවටෙනවා

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 ปีที่แล้ว +2

    ඔයා කියන කතාව ඇත්ත අවzස්ථාවාදී මිනිස්සු මෙ ලොකෙ ඉන්නේ 😡

  • @Dilrukshidumi
    @Dilrukshidumi ปีที่แล้ว +4

    අදනම් වොයිස් දාලා ටෑන්ස් මැනික කතාව අහන ගමන් ඉන්නේ වෙනදා වගේ අදත් ලස්සනයි 🙏🙏🙏🙏💓💓💓

  • @nilakshidilshani435
    @nilakshidilshani435 ปีที่แล้ว +2

    මං දන්නෑ අප්පා. ඔයාගෙ කතා හදවතටම කිදා බහිනවා. හරිම ලස්සනයි. ඒ වගේම ආදර්ශමත් . හැමදාම මේ වගෙ කතා දෙන්න ශක්තිය ලැබේවා . ❤❤❤❤❤ බුදු සරණයි

  • @MudithaManori
    @MudithaManori ปีที่แล้ว +2

    Lassana kathawak oyage katha hithata danenwa hondata❤❤❤

  • @lasaabe1546
    @lasaabe1546 9 หลายเดือนก่อน

    Beautiful AUDIO story ❤️❤️❤️❤️❤️

  • @ChamilaKumari-g2x
    @ChamilaKumari-g2x 7 หลายเดือนก่อน

    Meke dewani kathawa genda eka lassanai

  • @Madushi....
    @Madushi.... ปีที่แล้ว +2

    අදත් ...අමුතුම
    වෙනස් ..කාතාවක් 😢
    ආදරණියයි 💘 💘💘
    හැගුම්බරයි 🥺

  • @AnujaPriyanjani
    @AnujaPriyanjani ปีที่แล้ว +1

    ලස්සනයි මෙහෙම මිනිස්සු ඉන්නව

  • @PiyumiLakshani-vb9zk
    @PiyumiLakshani-vb9zk 7 หลายเดือนก่อน +1

    ජීවිතේ කවදාවත් මනුස්සයෙක් හොදින් කතා කරපු පලියට හැමදේම කියන්න තරම් මෝඩ වෙන්න එපා..පිටින් පෙන්නන මනුස්සයා නෙවෙයි ඉන්නේ 😊❤

  • @IreshaWilrangi
    @IreshaWilrangi 6 หลายเดือนก่อน

    Minissu ikmanat wishwasa karanna gihin thamai eyalage jewitha waradda ganne 🥺🥺 Jewitha walat adarshayak dena kathawak ❤🙏

  • @nelanela4923
    @nelanela4923 ปีที่แล้ว

    ලස්සන යි.විශ්වයට ස්තූතිය ❤

  • @EwwasanthiWasanthi
    @EwwasanthiWasanthi ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @ashokafernando364
    @ashokafernando364 ปีที่แล้ว +1

    Harima lassanaei ❤️❤️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage ปีที่แล้ว +2

    Honda kathawak❤

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 ปีที่แล้ว +1

    Ammo paw kellata

  • @Jananinawodya54
    @Jananinawodya54 ปีที่แล้ว +2

    Lasant liynw oya hamadamth ❤

  • @nimsaranimtharu766
    @nimsaranimtharu766 10 หลายเดือนก่อน

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 ปีที่แล้ว +3

    20k Subscribers 🤩🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ සුභ පැතුම් ඔබට.....
    ඉක්මනින්ම 100k ගන්න ලැබෙන්න කියලා wish කරනවා..
    💫✨✨✨✨✨✨

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 ปีที่แล้ว

    Wow❤

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g ปีที่แล้ว +11

    ඔහොම දේවල් ඇත්තටම වෙනවා ඇති.ඕනවට වඩා මිනිස්සුන් විශ්වාස කරන්න හොද නෑ...

  • @ShanukaMalshan-f2r
    @ShanukaMalshan-f2r ปีที่แล้ว +2

    ගැනු ලොබයිලුනෙ ආදරෙට එත් ගැනු ආදරෙ මනින්නෙම පිට පෙනුමෙන් නැත්තම් චිත්‍රපටි දෙබස් වලින් අනෙ මන්දා ඇයි මෙ සමාජෙ මෙච්චර මොඩ.හැබැයි එකදෙයක් එ ගැහැනිය අනිත් අය වගෙ බැදලා ඉන්න මිනිස්සු පස්සෙ ගියෙත් නැ පවුල කැඩුවෙත් නැනේ .අද ගොඩක් අය හොඳට දැන දැනත් අනිත් අයගෙ පාට්නස්ලව පොලබව ගන්න සමාජයක් මෙක ,මෙ කතාවෙ වටිනා කම අද රටෙ තාරුණ්‍යට මොකද කසාද බැදපු මනුස්සයො පොඩි පොඩි කෙල්ලො බිලිගන්නෙ සුකිරි කතාවලින් ..... කතාලියන අය අතර ඔයා වෙනම ලෙවල් එකක් මරු ඉතිම්❤

  • @SurprisedCorgi-kb6op
    @SurprisedCorgi-kb6op ปีที่แล้ว +2

    Kella weradi i ethana sampurnayenma maha modai modai kiyana eketh uparime kathawak unath ohoma kello innawa athi wenna 😂😂

  • @saduninimeshika651
    @saduninimeshika651 ปีที่แล้ว

    🥺💕

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️♥️♥️👍👍👍👍👍

  • @SanuliThedasna-lo8ku
    @SanuliThedasna-lo8ku 2 หลายเดือนก่อน

    Army eke මිනිස්සු gana nam katha කරන්න දෙයක් na mage husband army eke apita panawage ඉන්නවා ath thawa ganu godak rawattanawa man eka hodatama dannawa ath danagena daruwo nisa iwasan ඉන්නවා mata a වෙනුවෙන් කරන්න දෙයක් na gedaradi ewa නොකර inna bala ගන්න පුළුවන් unath camp ekedi eyala කොහොමද කියලා man danne nane ... jiwithe loku dukak hangagena loketa penna සතුටින් ඉන්නවා

  • @DMel-s1h
    @DMel-s1h ปีที่แล้ว +8

    ආර්මි එකෙ ඉන්නෙ වල් සත්තු..ජරාම ජරා සත්තු.උන්ට කෙනෙක් රවටලා ලබන තාවකාලික සතුට දිගුකාලීන දුකක්..

    • @rasikapriyangani1523
      @rasikapriyangani1523 ปีที่แล้ว

      හැමෝම නෙමෙයි හරි

    • @DMel-s1h
      @DMel-s1h ปีที่แล้ว

      @@rasikapriyangani1523 මම දන්න අදුනන හැමෝම එක වගෙ ජරා සත්තු.පොඩි කාලෙ නම් හාමුදාවට ලොකු ගෞරවයක් තිබුනා.ඒත් දැන්නම් එ ගෞරවය බින්දුවක් නැ ජරාම සත්තු

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว +1

      හැමෝම එහෙම නෑ army,navy,police නරක හොද අය ඉන්නවා හරියට අපේ ජිවීත වල වගේම.කවුරුත් හොදත් නෑ නරකත් නෑ.හමෝම එක වගේත් නෑ 🙏🙏

    • @ranialgiyanna953
      @ranialgiyanna953 ปีที่แล้ว

      Aehema.keyanna aepa.aewage Jara.saththu.kothanath.innawa.

    • @kasunikulasinha2201
      @kasunikulasinha2201 ปีที่แล้ว

      Hemoma ehema ne harima adaraniya ayath innawa hariyatama mage husband wage....❤

  • @harshaperera1001
    @harshaperera1001 11 หลายเดือนก่อน

    මට නම් ඇඪුනා

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk ปีที่แล้ว +4

    Mata nam danuna thadatama.amy eke innema ohoma boru karayo thamai ane

  • @WSunanda-i3b
    @WSunanda-i3b ปีที่แล้ว +2

    ආමි එකේ ඉන්නෙම හොරු

  • @inokaliyansge9983
    @inokaliyansge9983 ปีที่แล้ว +1

    Hoda wede geenunta dekapu paliyata room walata yanawata oya wage unta pau kiyanna hoda nehe

  • @saliyakrishan-iq4iv
    @saliyakrishan-iq4iv ปีที่แล้ว +3

    ඇයි පිරිමි ඔච්චර කපටි

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    😒😒😒😒😒😒