මංගල යහනේ නැති සලකුණ
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- නවකතා ,කෙටිකතා ,සත්‍ය සිදුවීම් අසුරෙන් කරන නිර්මාණය ,ආදර කතා,සංවේදී කතා,ආදර්ශයක් ගත හැකි කතා...novel ,short story ,sinhala story ,love story ,#නවකතා#කෙටිකතා#novels#stories#sinhala novels#sinhalshort stories #treanding
ලියන්නේ ඩී ඒ ආර් ලක්ෂිකා ....
අනේ මාත් ඔයෙ ප්‍රශ්නය නිසාම හිතින් අදටත් විදවනවා..මාත් මගේ මහත්තය එක්ක යාලු උනේ මට අවුරුදු 15න්..ඒ මගේ 1වෙනි ආදරේ .හැබැයි මටත් ඔයෙ දේ ඔප්පු කරගන්න බැරි උනා..ඒත් එයා ප්‍රශ්න නොකර මාව විශ්වාස කලා..දැන් අපේ ආදරේට අවුරුදු 11ක්..බැදලා අවුරුදු 6ක්..අවුරුදු 5ක පුතෙකුත් එක්ක ලස්සනට ජීවත් වෙනවා..හදිස්සි නොවී තේරුම් අරන් ජීවත් වෙන එක ගොඩක් වටිනවා ❤️
Oya mita wada oya gana danawath wenna.pirisidu kama oppu wenna le binduwak yannama ona na.samaharunge eeka godakma thuni ithin bleed unath eka yoniyen pitathata navith tiyenne puluwan
ලස්සනයි ලස්සනයි ලස්සනයි 🌹🌹
අපෙ මතු පරපුරට ඉතා වටිනා ආදර්සයක් ගෙනදෙන ඉතා වටිනා කෙටිකතාවක්
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️
ඔයා.ලියනකතා.ලස්සනයි හරිම.වැදගත්.
පතිවතට ආදරේ කරන පිරිමි කවදාවත් හිතකට ආදරේ කරන් නෑ
ඔයාගෙ කතා ලස්සනයි හැම කතාවෙම අස්ස කියන් නැතුව එයට සුදුසු ගැලපෙන වචන භාවිතා කරන්න
Lassani...❤pirimi kiyanne puduma jathiyak thama
Apoi ow okun tharam jars jatiyak na sattu peretayo atarawat
lassanai eka digata thiyena loku deyak.ohoma yan.👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
lassanai .
Harima lassanai ❤❤❤
❤❤❤❤❤
කතාව ලස්සනයි තව හොද නිර්මාණ බිහිකරන්න
කවදාවත් එහෙම එකෙක් එක්ක කෙල්ලෙක්ට ජීවත් වෙන්න බෑ
එතන තියෙන්නෙ තේරුම් ගැනීම ගැන් ප්‍රශ්නයක්
ඇත්තටම කතාව ලස්සනයි
මන් කියන්නේ යතාර්ථය එක්ක බැලුවොත් ඇත්තටම එහෙම පව්ල් ජීවත සාර්ථක වෙනව කියල මන් නම් හිතන්නෑ😊
Mm eka aththa.
මං වගේනම් උගේ පැත්තවත් බලන්නේ නැහැ .ඔය වගේ පිරිමි ජාතියටත් කැළලක්.රැකියාව කරන් පාඩුවේ ජීවත් වෙනවා .හොදයි කියන කෙනෙක් ජීවිතේ අන්තිම කාලේ හරි මුන ගැසෙයිනෙ.
ගොඩක් ලස්සනයි කතාව
කතාව ලස්සනයි තව ටිකක් පන් පොවල දෙබස් කිව්ව නම් හොදයි කියලා හිතෙනවා
Ane oya prashnaya nisa mama adatath vidawanawa. Mage Mahaththaya ta edawaswala prashnayak nati unata dan monade unath mawa hariyata saka karanawa.wate giyapueki kiyala baninawa .kisima waradak nokara mama adatath vidawanawa.
කතව ලස්සනයි .සව්න්ඩ්ස් හොඳයි ❤❤❤
මම නම් ඔහොම පිරිමි යෙක එක්ක තවත ඉන්නෙත් නෑ.
😍😍💗💗
❤❤❤❤
💓💓💓💓💓
♥️❤️♥️❤️♥️♥️👍👍👍
🌹🌹🌹🌹🌹
very nice
Kathava. Godak. Modal. Man
Night. Club. Gehella. Gahanu. Akka. Enjoy. Vela. Vevaha. Unahama data. Kelkage. Peresedukama. Balaclava. Oyata. Thanks. Katava. Modal.❤
හරිම ලස්සනයි❤❤❤❤❤❤
Lassana kathawak obata isthuthi.
Pirimi pirisidu da kiyala balanne kohomada
Kathawa ahan yaddi saddayak anawa tik tik gala athakota ahanna amarui
Ane ochchara kiyawanna one .ane ane pane kiya kiya thaman hari nam oppu karanna doctor kenek lagata mihawa kanen edagena yanna. uppaththiyen pihitala nethnam kiyanawa .u pissek.
Oya kiyawana widiya hari ne
Mama wage nam e miniha ekka inne na
පිරිමින්ගේවැරදි වැහෙනවාගැනුහැමදාම අසරනවෙනවා
ඔය වගේ නූගත් පිරිමි ඉන්නවනේ
A me mehema ball unwate yan e inge monads balan e,,, pa,,,,,,,,,,,, dal kakanni😢😢😢😢
Ane paw kella
මේ කතාව ලස්සන උනාට වැඩක් නැහැ ඔයා ..කියවන විදිහ හරි නැහැ ..අනේ අනේ කියනව වැඩක් නැහැ 👎👎
Kumari bambasara wagema kumaru bambasara oppu karannawath kramayak tiyanawa eeka gana oya danawath da,Kenya patalaya hadannath Dan karma thiyanawa,me wage katha walin samajayak sampurnayen wenas karanna puluwan.
❤❤❤
❤❤❤❤❤
❤kathava. Hodai. Thanks.