කොප්පරා වේලන හැටි මුල ඉඳන්ම..මේ වීඩියෝ එක බලල ඉගෙන ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 202

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 3 ปีที่แล้ว +14

    මමත් ආසාවෙන් බලනවා මේ වගේ වැඩසටහන්... මොකද මම ඉන්නේ විදේශගතව... අපිට ලංකාවට ආවහම කරන්න පුළුවන් දේවල් මේ... ආසාවෙන් බැලුවා... ඔබගේ චැනලය හොඳයි... මගේ හදපිරි සුබපැතුම්...

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @manjuladubai3351
    @manjuladubai3351 3 หลายเดือนก่อน

    ජයවේවා මල්ලි දිනෙන් දිනම ව්‍යාපාර සාර්ථක වේවා

  • @dineshapereraperere8086
    @dineshapereraperere8086 2 ปีที่แล้ว +1

    polawe payagahala jeewath wena minissu thanks nangitai mallitai thawa kenek nagitawanna karana uthsahayata budu saranai dennatama

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්

  • @dineshkumara6205
    @dineshkumara6205 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මේ විස්තර ටික කියල දුන්නට.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +2

    ඔයාගෙ business eka සාර්ථකව ඉහළට ganna hakiwewa තෙරුවන් සරණයි

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් බොහොම ස්තූතියි

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +1

    බුදු සරණයි🙏🙏🙏🙏

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +2

    Amazing video brother

  • @maheshikaudayangani214
    @maheshikaudayangani214 2 ปีที่แล้ว +1

    Koppara 1 kg oil kocgcharak ganna puluwanda ayye ,

  • @travalwithmyhusband1822
    @travalwithmyhusband1822 ปีที่แล้ว

    Thank u aiyye...godaak vedakath me vedio eka

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 ปีที่แล้ว

    නියමයි සහෝදරයා...

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 ปีที่แล้ว +1

    Good job....👍👍👍

  • @lasanthiwarnasooriya1684
    @lasanthiwarnasooriya1684 3 ปีที่แล้ว +2

    Apith me බිස්නස් aka karanawa.godak wadagath me video aka.thanks

  • @amilabasnayake7865
    @amilabasnayake7865 3 ปีที่แล้ว

    Ela ela digatama karan yan

  • @manojprasanna4993
    @manojprasanna4993 ปีที่แล้ว +1

    Budu saranai ❤️

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk ปีที่แล้ว

    Jaya wewa

  • @TikTok-vo9gl
    @TikTok-vo9gl 2 ปีที่แล้ว

    Hodak hoda ayya kenek 👍👍❤️❤️

  • @ukmaxchannel7435
    @ukmaxchannel7435 2 ปีที่แล้ว +1

    Messs welala dawas keyakinda thel hidinna puluwan wenne thel kalu wennedda

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 ปีที่แล้ว

    ,Thanks for sharing your experience

  • @aselasandaruwanfernando4269
    @aselasandaruwanfernando4269 2 ปีที่แล้ว

    Niyamay ayye.me wage manussakama thiyena wyaparikayanta wadi wadiyen hariyanna ona..❤️❤️❤️🙏🙏

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි තෙරුවන් සරණයි

  • @dishanrandika2531
    @dishanrandika2531 2 ปีที่แล้ว

    niyama manushayek

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว

    මැස්සක් නැතුව අව්වෙ වේලගන්නවනන් අසුරන විදියත් මේ විදියද...? එහෙම නැත්තන් පොල් බෑය උඩු අතට තියලද වේලගන්න ඕන...? මේ video එක ඉතාම හොඳ video එකක්. ස්තුතියි ලබා දීපු දැනුමට...!

    • @kalumvlogs716
      @kalumvlogs716  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට ..අව්වේ වේලු වුවොත් උඩ අතට තියන්න ඕනේ

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว

    ස්තුති

  • @suvesuve7585
    @suvesuve7585 2 ปีที่แล้ว

    harima wadagath

  • @thilankabuddhadasa1229
    @thilankabuddhadasa1229 2 ปีที่แล้ว

    supper bro

  • @nishanthaliyandeniya1745
    @nishanthaliyandeniya1745 2 ปีที่แล้ว

    Subs gamma malli

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @subashsanjeewa3727
    @subashsanjeewa3727 2 ปีที่แล้ว

    Thank you 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Loveli3600
    @Loveli3600 3 ปีที่แล้ว

    Jayawewa

  • @chamindarandeniya8199
    @chamindarandeniya8199 ปีที่แล้ว

    Pol leli gahana machine ekak ganna etakota wade lesi

  • @ashannirmal5138
    @ashannirmal5138 2 ปีที่แล้ว

    Ayye Dc pol aran koppara karala dena eka paduyida

  • @sandikathilakarathna3497
    @sandikathilakarathna3497 2 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️❤️

  • @pathumweerasinghe4472
    @pathumweerasinghe4472 4 หลายเดือนก่อน

  • @shanthawickramasinghe5046
    @shanthawickramasinghe5046 2 ปีที่แล้ว

    Oyala coppara kiyatada denne

  • @thilinibhagya6577
    @thilinibhagya6577 3 ปีที่แล้ว +2

    Pol gedi kiyak yanavda koppara kg ekak gannaa

  • @nishansampath9193
    @nishansampath9193 3 ปีที่แล้ว

    Congratulations bro....👍
    ඔයාලා තමයි හොඳටම කරේ...😊
    වීඩියෝ එකේ අන්තිමට අංජනා පිටුපෑවා එහෙනං...😂😂😂

  • @nccs6880
    @nccs6880 2 ปีที่แล้ว

    Oyala koheda malli

  • @Loveli3600
    @Loveli3600 3 ปีที่แล้ว

    Thanks 🙏 aiye

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 2 ปีที่แล้ว

    Thank you

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @ashan4114
    @ashan4114 2 ปีที่แล้ว +1

    අයියේ මැස්ට දාන්නේ පුවක් පටිද උණ පටිද තව අයියේ පුච්චන්න ගන්න හොද අගුරැ කුඩුද පොල්කටුද පොල්කටු දැම්මොත් ගෙන්දගම් දාන්න ඕන නේද කටු වැල් ගැහුවොත් ගින්දර පාර සැරට වදින නිසා කලු වෙන්න බලනවා නේද අගුරැ කුඩු සාර්තකයිද අයියේ මම පොල් 1000ක් ගේනවා අනිද්දට මැස්ස හදන ගමන් ප්ලීස් ර්ප්ලයි එකක් දෙන්න 💖 මැස්ස හැදුවේ පොල් 3000 ක් වගේ දාන්න පුලුවන් වෙන්න මුලින්ම 1000යි ගේන්නේ අගුරැ කුඩු දැම්මොත් කට්ට විකුනලා ලාබයක් ගන්නත් පුලුවන් නේද අයියා recommend කරන්නේ අගුරැ කුඩුද කටුවැල් ගහන එකද

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      අඟුරු කුඩු දාන්න නම් වෙනම මැස්ස හදන්න ඕන නේද අය ..කටුවැල් ගහනවා නං ඒකෙ ප්‍රශ්නයක් නෑ ...මේ දෙකෙන් ඔයාට ලේසියි දේ කරන්න

    • @ashan4114
      @ashan4114 2 ปีที่แล้ว

      @@kalumvlogs716 ඔව් අයියේ වෙනම සිස්ටම් එකකට හැදුවේ දිග ට්රේ හදලා ඒකට අගුරැ කුඩු දාලා නූලක් ගිනි තියලා පාන් පුච්චද්දි දැටි දානවා වගේ තල්ලු කරනවා කවුලු ඇතුලට ඉටපස්සේ කවුලු වහලා රස්නේ වදින්න දෙනවා උඩින් ගෝනි එහෙම දාලා කරලා බලලා රිප්ලයි එකක් දෙන්නම් අයියා

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      Ok

  • @MihanGeethanjana
    @MihanGeethanjana ปีที่แล้ว

    Oyage gewal koheda?

  • @priyaniwalpola1337
    @priyaniwalpola1337 3 ปีที่แล้ว +1

    මල්ලි මමත් මේ වගේ දෙයක් පටන් ගන්න තමයි හිත හිතා ඉන්නේ ඉන්නෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න වැස්ස කාලයට කොප්පරා වෙලාගන්න වේල ගන්න ටිකක් අමාරු වෙනවාඒක හින්දා කොප්පරා වේලන කරන්ට් එකෙන් dryar එකක් dryar එකක් ගන්න පුළුවන්ද එහෙම එකක් කීයක් විතර වෙයිද ලංකාවේ තියෙනවද මට පොඩි විස්තරයක් කියන්න ගොඩක් ස්තූතියි ස්තූතියි

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +2

      කොප්පරා වේලන මැෂින් එකක් ...පොල් දෙසීයක් වේලන එකක් ලක්ෂ එකහමාරක් වෙනවා ...එයිට වැඩිය හොඳයි කොප්පරා මැස්සක් හදාගන්න

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว

      කරන්ට් එකෙන් වේලන ඒවත්.තියනවද

    • @thilakshagar4592
      @thilakshagar4592 ปีที่แล้ว

      Mama Laga dayar 1k tiyanawa mama wada karama na niu mama papadam hadanna ganawa mamam

  • @sadaru9253
    @sadaru9253 3 ปีที่แล้ว

    Aiye koppara messak hadana vidiy kiyladenna gindara danna monawada ganne

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว

      දර වලින් තමයි ගින්දර දාන්නෙ

  • @dhammikachandrasiri4928
    @dhammikachandrasiri4928 2 ปีที่แล้ว

    Kee paarak gini daanna oneda

  • @asankadeegalla8290
    @asankadeegalla8290 3 ปีที่แล้ว

    Alaaaa

  • @pathumbawantha1516
    @pathumbawantha1516 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ThusharaLakmal-hc5xj
    @ThusharaLakmal-hc5xj 11 หลายเดือนก่อน

    monawa dalada dun danne ayoye

  • @aselamadusanka3481
    @aselamadusanka3481 2 ปีที่แล้ว

    Aiye man kurunegala.Mat alutenma copper messak gahala patan ganna yanne. Dannema neti deyak. Goda da ganna sapot 1k dennako.

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      අනිවාරෙන් උදව් කරනවා

  • @ruwankumara1233
    @ruwankumara1233 2 ปีที่แล้ว

    Malli Dc kg 1000kin kopara kg ganna puluwanda

  • @elwoemotors1969
    @elwoemotors1969 2 ปีที่แล้ว

    Good

  • @gayanranasingha4903
    @gayanranasingha4903 3 ปีที่แล้ว +2

    මගේත් හිතේ තියෙනවා පොල් තෙල් හා පොල් බිස්නස් ඒකක් පටන් ගන්න ...

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      හොඳයි පටන් ගන්න

    • @isankaanurudda4662
      @isankaanurudda4662 3 ปีที่แล้ว

      @@kalumvlogs716 aiye apita mewa denna thanak thiyeda samannayen mila kohomada aiyye

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      දෙන්න තැන් අපි හොයා ගන්න ඕනේ

  • @sachiyawithmusic_5054
    @sachiyawithmusic_5054 2 ปีที่แล้ว

    දුම් රස එන්නෙ නැත්ද

  • @nishadhdayanga2220
    @nishadhdayanga2220 2 ปีที่แล้ว

    Mn inne gampola.coppara hoygnta vidihk nane.adhask nadda oya wade krnta

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 ปีที่แล้ว

    මැස්සට ගහද්දි උඩට උපරිම තට්ටු 2ඉද ගහන්නෙ අයියේ

  • @nadeshanshirantha267
    @nadeshanshirantha267 2 ปีที่แล้ว

    Oya gawa dc theyenwada

  • @udeshmusic4737
    @udeshmusic4737 2 ปีที่แล้ว

    අයියේ පොල් ගෙඩි 1000කින් කොප්පරා කිලෝ කීයක් හදන්න පුලුවන්ද

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      185

    • @nadeeshamendis6117
      @nadeeshamendis6117 ปีที่แล้ว

      එහෙනම් නිකන් ගෙඩි පිටින් විකුනන එක ලබයි නිකන් විකුනත් 65000

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp ปีที่แล้ว

    ඔයා ගොඩක් දෙවල් සගවල තමය් කියන්නෙ...

  • @pavithrakumari7737
    @pavithrakumari7737 2 ปีที่แล้ว

    Auwe welala karanna epada.mn aluthin patan gann inne.dun messak dannam onida.

  • @slmanujatech987
    @slmanujatech987 2 ปีที่แล้ว

    me koopara kilo ekek kiyada api pol thel bussnis ekak karanawa ganna puluwanda halo

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      අපි ගාව නං කොප්පරා නෑ..මොකද අපි ඔක්කොම එක තැනකට තමයි දෙන්නෙ

    • @slmanujatech987
      @slmanujatech987 2 ปีที่แล้ว

      @@kalumvlogs716 eee thana koheda thiyenne

  • @surangapradeep3939
    @surangapradeep3939 2 ปีที่แล้ว

    Aiya kopipara mila khomada me dawasiwala

  • @shiwanthishanika7992
    @shiwanthishanika7992 2 ปีที่แล้ว +1

    අයියේ කොප්පරා මැස්සට පොල් තට්ටු කියක් දන්න පුලුවන්ද

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      දෙකයි දාන්න පුළුවන් මල්ලි

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 2 ปีที่แล้ว

      ස්තුතියි අයියේ

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 2 ปีที่แล้ว

      ඔයාලාට වැඩි වැඩියෙන් යරියන්න ඔනේ

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      ඔයාලත් කරන හැම දෙයක්ම හරියටම හරි යන්න ඕනේ ...ගොඩක් ස්තුතියි

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 2 ปีที่แล้ว

      අයියේ මැස්සේ රිප්ප 2 අතරේ දුර කෝච්චරක් තියන්න ඔනේද

  • @ravindusudarshana6122
    @ravindusudarshana6122 2 ปีที่แล้ว

    Dum gahanna pol pithi demmata aulak nedda

  • @shanikadilrukshi9039
    @shanikadilrukshi9039 3 ปีที่แล้ว +1

    අයියේ මාත් කොප්පර මැස්සක් ගැහුව. එකපාරක් පොල් දාලා කොප්පර කරා. ඒත් මට පොල් වල ගාන විතරයි ආවේ. මං කොප්පර දුන්න කෙනා කිව්ව කොප්පර වල බර ගොඩක් අඩු වෙලා කියල, ඇයි එහෙම වෙන්නේ?

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      පොල් වල හැටියට තමයි බර වැඩි වෙන්නේ ...අනිවාර්යෙන්ම ගානකට වේලන්න ඕන වේලුම වැඩි වුනොත් බර අඩු වෙනවා ...අනික හැම තැනටම කතා කරල ගණන් බලලා දෙන්න

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว

      එහෙම අඩු වෙන්නෙ නැති වෙන්න වේලගන්න

  • @shehanitharuke9099
    @shehanitharuke9099 3 ปีที่แล้ว

    Koppara pus bedenne welala aran dawas 2n wage?

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      හොඳට වේලන්න

    • @shehanitharuke9099
      @shehanitharuke9099 3 ปีที่แล้ว

      Weelanawa. Dawas 2,3k gindara daanawa. E unata samahara eewa pus bedenawa. Ekata wisadumak nedda?

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว

      ගින්දර දාන විදිහ ..වීඩියෝ කරලා වට්ස්ඇප් කරන්න බලන්න ....0714009051

    • @shehanitharuke9099
      @shehanitharuke9099 3 ปีที่แล้ว

      Harii... m’n send karannam.. thank you 😊

  • @kelumsampath8287
    @kelumsampath8287 2 ปีที่แล้ว +1

    ඔය ලෙලි කපන්න ගන්න පුලුවන්ද

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 2 ปีที่แล้ว

    Pol parna wennma oneda koppara krnna.awwe weluwata awlk ne neda.

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      අවුලක් නෑ අව්වේ වේලන්න ...දවස් 25ක් විතර තියලා පොල්ලෙලි ගහන්න

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 ปีที่แล้ว

    පොල් මිලදීගනිද්දි වේලිච්ච පොල්ද ගන්න ඕන අයියේ

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      එහෙම එකක් නෑ කලවමේ ගන්න

  • @dularibhagya1962
    @dularibhagya1962 2 ปีที่แล้ว

    කොප්පරා මිලදී ගන්න තියෙනවා ද

  • @bigclubtv1576
    @bigclubtv1576 ปีที่แล้ว

    පොල් තෝරා ගද්දි කලවම් පොල් ගන්න ඒක පාඩුද

  • @srilak9030
    @srilak9030 3 ปีที่แล้ว +1

    මැස්සට ගින්දර දාන්න මොනවද පාවිච්චි කරන්නේ දර ද. දහයියා ද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      දහයියා ගණන් හින්ද දර පාවිච්චි කරන්නේ

  • @goldfish9713
    @goldfish9713 2 ปีที่แล้ว +1

    අය්යේ කොප්පරා හදන්න පොල් ගන්න මිල කියද? DC පොල්ද ගන්නේ?

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      ඩීසී ලෙලි පොල් දෙකෙන්ම කරන්න පුළුවන්...ලෙලි පොල් ගත්තොත් ලාබයි

    • @goldfish9713
      @goldfish9713 2 ปีที่แล้ว

      @@kalumvlogs716 ලෙලි පොල් වල ගනන් කොහොමද අයියේ මේ දවස් වල සාමාන්‍යයෙන්

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      56.57.58.60

    • @goldfish9713
      @goldfish9713 2 ปีที่แล้ว

      @@kalumvlogs716බොහොම ස්තූති අය්යේ. ඔයාගේ ව්‍යාපාරයත් දියුණු වෙන්න කියලා ආශිර්වාද කරනවා

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      @@goldfish9713 thank you

  • @Thiliniharhani
    @Thiliniharhani 4 หลายเดือนก่อน

    අව්වෙ වේලන්න බැරිද

  • @NilakshaBandara
    @NilakshaBandara 8 หลายเดือนก่อน

    Date danna please

  • @Nalaka-oc8hv3gv7b
    @Nalaka-oc8hv3gv7b ปีที่แล้ว

    කොල තැවෙන්න තියන් නැතුව, කොප්පරා කරන්න බැරිද

  • @asinthagamage4945
    @asinthagamage4945 2 ปีที่แล้ว

    කොප්පරා මැස්සට දහයියා දාන්න බැරිද දර වෙනුවට

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      පුළුවන් ටිකක් කලවමේ

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว

    DC පොල් බිස්නස් එකක් කරන හැටි , සම්පූර්ණ විස්තර සහිතව වීඩියෝ එකක් ඕනි අයියේ

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම හෙට හවසට එකක් දෙනවා

    • @asithasampath6579
      @asithasampath6579 3 ปีที่แล้ว

      @@kalumvlogs716 නියමයි 🙂❤️❤️

  • @kivindi487
    @kivindi487 2 ปีที่แล้ว +1

    කොප්පරා අවුවේ විතරක් වේලනවනම් කී දවසක්ද☹️

  • @dishanrandika2531
    @dishanrandika2531 2 ปีที่แล้ว

    aiyye oyage nanba eka dennko

  • @shiwanthishanika7992
    @shiwanthishanika7992 3 ปีที่แล้ว +2

    කොප්පරා මැස්සේ උස කියද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      දිග දාහතයි පල ..9

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 3 ปีที่แล้ว +1

      @@kalumvlogs716 පොල් කියක් දන්න පුලුවන්ද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      1500

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 3 ปีที่แล้ว

      @@kalumvlogs716 කොප්පරා ගේ උස කියක් ගන්නවද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      සම්පූර්ණ බිම ඉඳන් කේබල් බිත්තියට අඩි 11යි

  • @sharmilalow462
    @sharmilalow462 2 ปีที่แล้ว

    කොට දාල විතරද ගින්දර දන්න ඔනේ..

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      දර දාලා ලී කුඩු දානවා

    • @sharmilalow462
      @sharmilalow462 2 ปีที่แล้ว

      @@kalumvlogs716 මැස්සෙ උස කොහොමද තියෙන්න ඔනෙ ගොඩක් රස්නෙ දැම්මෝත් කලු පට වෙනවද

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว

      4.5 අඩි

  • @chathurangaair2062
    @chathurangaair2062 2 ปีที่แล้ว

    Mata 4n namber akak danna baridaa

  • @kumarkiumar873
    @kumarkiumar873 3 ปีที่แล้ว

    කෝප්ra වේලන්නේ නො 1පොල්ද no2 පොල්ද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว

      දෙකම ගන්න පුළුවන්

  • @shiwanthishanika7992
    @shiwanthishanika7992 3 ปีที่แล้ว

    අයියා ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      0714009051

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 3 ปีที่แล้ว

      අයියේ පොල් 500 ක් වෙලන්න කොච්චර දිග පලල මැස්සක් ඔනේද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว

      දිග ..5/5

    • @shiwanthishanika7992
      @shiwanthishanika7992 3 ปีที่แล้ว

      අයියේ පොල් ගෙඩි 500 කට ඔය ප්‍රමානය ඇද්ද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      @@shiwanthishanika7992 12..../6

  • @banukamaduranga3874
    @banukamaduranga3874 2 ปีที่แล้ว

    මැස්සක් නැතුව අව්වට දාල විතරක් බැරිද කරන්න ?

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      ගොඩක් නම් බෑ ටිකක් නං අව්වේ වේලන්න පුළුවන් ....හැබැයි වැහි කාලෙට කරන්න එපා

    • @banukamaduranga3874
      @banukamaduranga3874 2 ปีที่แล้ว +1

      @@kalumvlogs716 ස්තූතියි ❤️

    • @banukamaduranga3874
      @banukamaduranga3874 2 ปีที่แล้ว

      ඔයාගේ නම්බර් එකක් ගන්න පුලුවන්ද ?

    • @kalumvlogs716
      @kalumvlogs716  2 ปีที่แล้ว +1

      @@banukamaduranga3874 0770497743

    • @suraninisansala5033
      @suraninisansala5033 2 ปีที่แล้ว

      අව්වේ වේලද්දි දවස් කියක් වෙලන්න ඕනද?

  • @wijayasripathi5352
    @wijayasripathi5352 2 ปีที่แล้ว

    Ayya oyage no eka dennako

  • @chamara124
    @chamara124 3 ปีที่แล้ว

    Ayye kochchara wela ginndara danawada poddakk kiyannakoo

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว

      Dawas..2

    • @chamara124
      @chamara124 3 ปีที่แล้ว

      Peya kiyak wetharada

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      @@chamara124 පැය විසි හතරක් විතර මල්ලි

  • @chamaramadushanka8604
    @chamaramadushanka8604 3 ปีที่แล้ว

    මෙහෙම කරාට පස්සෙත් අව්වෙ දාන්න ඔනෙද

    • @kalumvlogs716
      @kalumvlogs716  3 ปีที่แล้ว +1

      චුට්ටක් විතර දාන්න

    • @chamaramadushanka8604
      @chamaramadushanka8604 3 ปีที่แล้ว

      බොහොම 🙏 ස්තුති

  • @krishandushmantha7915
    @krishandushmantha7915 2 ปีที่แล้ว

    මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද

  • @amithsanjaya5483
    @amithsanjaya5483 ปีที่แล้ว

    අව්වේ වේලන්ඩ බැරිද

  • @jagathkumara7940
    @jagathkumara7940 3 ปีที่แล้ว

    Contact no 1k dennako

  • @mahelamadushan6
    @mahelamadushan6 3 ปีที่แล้ว

    Phone number ekak nadda

  • @ishanthilanka9977
    @ishanthilanka9977 ปีที่แล้ว

    අයියෙ ph number ewandako

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว

    සුද්දා phone number එක දාපන්කො whats app තියන

    • @kalumvlogs716
      @kalumvlogs716  ปีที่แล้ว

      0770497743

    • @RMS-on8pq
      @RMS-on8pq ปีที่แล้ว

      එල මචෝ හෙට මම whats app massage එකක් දාන්නම් මම ඉන්නෙ කුවෙට් 👍👍🙏🏆️🏆️🏆️

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +1

    බුදු සරණයි🙏🙏🙏🙏

  • @srisri838
    @srisri838 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kamal6737
    @kamal6737 3 ปีที่แล้ว

    Thanks

  • @dilrukshibalasuriya4497
    @dilrukshibalasuriya4497 2 ปีที่แล้ว

    Thanks