රෙදි ඇතුළු සියලුම දේ ලාබෙට ඇති ස්ථාන | Wholesale shops to Buy Sewing Accessories & Fabrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මැහුම් පියස වෙත ඔබ ආදරයෙන් පිලිගන්නවා, අද අපි බලමු රෙදි ඇතුළු සියලුම දේ ලාබෙට ඇති ස්ථාන ගැන.
    Welcome to Mahum Piyasa, let's know the Wholesale shops to Buy Sewing Accessories & Fabrics.
    👇ඔබගේ අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කරන්න.
    👇Comment your ideas and requests below.
    Make sure to Like 👍, Follow ↗️, and Subscribe 🔔 to my Social Media:
    👉TH-cam: / mahumpiyasa
    👉Facebook: chandanisewingacademy
    👉Instagram: chandanisewingacademy
    👉Whatsapp : +94 774 739 200
    📱මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න: +94 774 739 200
    📱For classes and information contact me: +94 774 739 200
    #MahumPiyasa #WholesaleShops #SewingTutorials #Sinhala #ChandaniWeragama #ChandaniSewingAcademy #SriLanka

ความคิดเห็น • 345

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 2 ปีที่แล้ว

    Harima watinawa me vedio 1.sthuthi obathumiyata

  • @chandraperera140
    @chandraperera140 4 ปีที่แล้ว +2

    ගොඩක්.පින්.ඔබ.තුමියට
    සොයන්න .හිටපු .දෙවල්..කියා.දුන්නට .දෙව්.පිහිටයි

  • @ShamaliRajapaksha-b4l
    @ShamaliRajapaksha-b4l 11 หลายเดือนก่อน

    Chenal.1.පළවෙනි .ma.හොඳට කියලා අපි.ව.දැනුවත් කරන...හොඳම mis.magen🎉🎉🎉🎉🎉🎉❤.ආදරෙයි mis.මම.ada.රෝගී..yek..වෙලා බිස්නස් podiyata.කරලා බෙහෙත් ගන්නේ ..ඔයාට ගොඩක් pin..bs.🙏🙏🙏🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @devikamendis2545
    @devikamendis2545 4 ปีที่แล้ว +2

    Ithama sundara aadarshamath kanthawak oba! Jayen jayama wewa!

  • @wasanthifernando4662
    @wasanthifernando4662 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකකි ඔබතුමියට. ගොඩක් ස්තුතියි

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว

    Miss pahanthira redi thoga ganna puluwan thanak kiyanna...godak sthuthi

  • @manike2613
    @manike2613 2 ปีที่แล้ว

    Mis Viskors රෙදි kohomada ganne.man garmat ekak karana hadanne හෙට යනවා. Long pant තොග mahanna iskat එහෙම

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว

    අනේ එහෙම හිතෙන්නේ නෑ මැඩම්. මාත් ගිහින් තියනවා . දැන් ගොඩාක් කල්. මගෙ යාලුවෙකුත් එක්ක ගියේ. ස්තුතියි මැඩම් .

  • @dreddadrawer102
    @dreddadrawer102 ปีที่แล้ว

    Miss Mata curtain & Egyptian cotton fabric koheda aduwata ganna thiyene

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 4 ปีที่แล้ว +1

    ස්තූතියි මිස් මේ වීඩියෝ එක අපිත් සමඟ බෙදා ගත්තට.තෙරුවන් සරණයි ....!!

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 3 ปีที่แล้ว

    ඔබතුමියටගොඩක්ස්තුතියිදැනුවත්කලාට. ඔබතුමියටබුදුසරණයි.

  • @nishadinijayasuriya3224
    @nishadinijayasuriya3224 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස් මම මිස්ගෙන් සාරි ජැකට් ඉගෙන ගත්ත මිස් පැහැදිලිව කියල දුන්න මිස් මිමි ගන්න ඩමි කොහෙන් ද ගන්න තියෙන්නෙ මිස්

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว

    I need to know from where can I buy good quality cloth material.

  • @maggamagepiyathilaka8978
    @maggamagepiyathilaka8978 3 ปีที่แล้ว

    Thnks samannayen pamunuwen redi ganna puluwan ude kiyata giyamada

  • @upuliwijesuriya4948
    @upuliwijesuriya4948 2 ปีที่แล้ว

    Mis ribbed මැටීරියල් ganna tiyene koheda

  • @zeenathharoon6485
    @zeenathharoon6485 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ඔයාගේ මේ දැනුම් දීම...නම් .ඔයාට ගොඩාක් පින්.මිස් .Thank 🙏 u so much.God Bless U .

  • @nitanita9924
    @nitanita9924 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් .ඇත්තෙන්ම මට නම් ගොඩක් වටිනව .තෙරුවන් සරණයි ඔබට

  • @girlsr2614
    @girlsr2614 4 ปีที่แล้ว

    Thanks miss denuwath kalata budusaranay

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි ඔබතුමියට

  • @lixliyanage5475
    @lixliyanage5475 4 ปีที่แล้ว

    Miss green coloer ruller eika kohenda ganna puluvan..pls kiyanna

  • @manikkumari412
    @manikkumari412 4 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති මිස් අවන්කවම අපිට මේවා කියලා දෙනවට 👍🌷

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 3 ปีที่แล้ว

    Size tag ganna puluwan aduwata kohenda miss

  • @satheisshashi1779
    @satheisshashi1779 4 ปีที่แล้ว

    apita godaak watina video ekak me godaak sthoothi i liket

  • @nalakaathukorala7666
    @nalakaathukorala7666 3 ปีที่แล้ว

    Miss mata hodama cotten redi ganna thenak kiyannako..blue colour eka oni.

  • @kamalawebster7561
    @kamalawebster7561 3 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කරනවට

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว

    ස්තූතියි...දැනුවත් කලාට

  • @srimaaberathna4501
    @srimaaberathna4501 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්.

  • @mohamedrazulnagooruihassan7436
    @mohamedrazulnagooruihassan7436 4 ปีที่แล้ว +3

    Thanks for your demonstrations and instructions which are very useful to my wife and she is getting a lot of benefit from it. Hope you do more good work . Once again thank you.

  • @Madhavi_123
    @Madhavi_123 3 ปีที่แล้ว

    weekend eketh kada aralada thienne?

  • @maheshchathuranga146
    @maheshchathuranga146 4 ปีที่แล้ว

    Aththatama danaganna widihak natuwa hitiya godak dewal danagaththa.thankyou miss

  • @nilushinilushinilusha1498
    @nilushinilushinilusha1498 3 ปีที่แล้ว

    මිස් ඔයාට ගොඩාක් පින්

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 ปีที่แล้ว

    Miss oyage danuwath kirima hungak watinawa.Thank you miss.

  • @PinkWorld-c3u
    @PinkWorld-c3u 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @subhanimenike3509
    @subhanimenike3509 4 ปีที่แล้ว +3

    මිස් මට දැනගන්න ඕනි බ්‍රා වල මහත ඉලාස්ටික් එක හා හක් තුනක් ට්කට තියෙන එවා එහෙම ගන්න මේ තැන් වල තියේද කියලා.

  • @madushikajeewani6967
    @madushikajeewani6967 4 ปีที่แล้ว

    Thank you mis oyage panti video eka balala mamath dan mahanna hitha gena inne

  • @menakaprabodhani3702
    @menakaprabodhani3702 3 ปีที่แล้ว

    Net redhi aduwata ganna thenak kiyanna miss

  • @ireshashamalee3118
    @ireshashamalee3118 3 ปีที่แล้ว

    Thanx mis...mosqito net redi labeta ganna kohenda puluwan

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Pamanuwen saha pita kotuwen ganna puluwan

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ

    බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @udayaminikusumalatha8147
    @udayaminikusumalatha8147 4 ปีที่แล้ว

    ස්තුති මිස් වටිනා විඩියෝ ඵකක් ..,

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +1

    Woow mara lassanai hair cut eka...thank you mis

  • @nadinimali5504
    @nadinimali5504 2 ปีที่แล้ว

    Mis mata dena ganna oni sudu pata nomal voil redi ganna tenak tiyeda mahara gama

  • @ganganilmini40
    @ganganilmini40 3 ปีที่แล้ว

    Mis maharagama kapana redi tiyenawda ganna

  • @danushikapowerhands
    @danushikapowerhands 3 ปีที่แล้ว

    Bedsheets mahanna redi ganna puluwan laba thanak kiyanna mis fading thiyena thanakuth kiyanna pita kotuwen kadayak kiyanna

  • @sudeshgayashan6003
    @sudeshgayashan6003 4 ปีที่แล้ว +1

    Thanks you miss godak wedagath me visthara

  • @sanjiwanisenavirathna1469
    @sanjiwanisenavirathna1469 4 ปีที่แล้ว

    Mis maharagama ,pita kotuwa redi ganna thiyana then wala radi pissda thiyanna catpis redida,mata katpis redi ganna puluwan thenak kiyanna pupuwannm loku udauwak .

  • @Shyamali-n8h
    @Shyamali-n8h 2 ปีที่แล้ว

    Miss ada redi mahanna redi aduwata ganna puluwan kohenda..

  • @amithasenevirathne8720
    @amithasenevirathne8720 4 ปีที่แล้ว

    Poplin wage reddak maharagam kiyada miss.bisness ekak karanna kamathi.mm misge sari jacket kara

  • @dinushakumara6177
    @dinushakumara6177 2 ปีที่แล้ว

    Miss sari ganna puluwan tanak kiyanna

  • @sachinishalsani8706
    @sachinishalsani8706 3 ปีที่แล้ว

    ස්තූතියි මිස්,බදුල්ල අවට ගන්න තැනක් නෙද්ද මිස්

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 4 ปีที่แล้ว

    Godak ස්තූති මිස්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    CIBමාර්කට් එක පිටකොටුවේ කොහෙද තියෙන්නෙ dr

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 ปีที่แล้ว

    Godak watinwa mis mahanna igena gaththa ewagen laba labnnath vidihak tiyenna epai mis kare watinama video wak mn badulle mata mehen aran mahala kisima lavayk ne re desiyk vithra thmai thiyenne gaumakin mahum kuliya vithari redi ganm mehe korona iwsra yanna oni thanks mis..

  • @yehansaabhimani8774
    @yehansaabhimani8774 2 ปีที่แล้ว

    mis lehenga mahanna redi ganna thanak kiyannako

  • @tharindudanushka2869
    @tharindudanushka2869 3 ปีที่แล้ว +1

    Mis නිමි ඇඳුම් අරන් විකුණනවා nam කොහෙද labeta ගන්න පුළුවන් .

  • @hashibasnayake9208
    @hashibasnayake9208 3 ปีที่แล้ว

    Miss..... bags mahannatj badu thiyenawada e kadawala

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 4 ปีที่แล้ว +1

    Very useful. Thank you very much for your help.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      Glad it was helpful!

  • @inokaayojani2527
    @inokaayojani2527 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය mis💐

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 2 ปีที่แล้ว

    miss kotta ura masana eri redi gsnne kohenda .

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว

    Hitha hoda guruwariyak,thanks

  • @anjuahinsa5575
    @anjuahinsa5575 4 ปีที่แล้ว

    Welona redda ganna puluwan tanak kiyanna mis labeta ..api 45palala gaththa mitar 50 4000kata

  • @madu4871
    @madu4871 3 ปีที่แล้ว

    Net redi thoga ganna thenak thiyenwa nam kiynako

  • @tilakamalkati2753
    @tilakamalkati2753 4 ปีที่แล้ว

    Oba thumiyata godak pin me dewal apiwa danuwat kalata

  • @danojakumari3675
    @danojakumari3675 4 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි madam 😀

  • @nilukasenevirathne2351
    @nilukasenevirathne2351 4 ปีที่แล้ว

    Miss...pita kotuweda pamunuweda redi laaba

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 3 ปีที่แล้ว

    Godaaaaaak sthuuthii mis

  • @ramanijayakody2263
    @ramanijayakody2263 3 ปีที่แล้ว

    Online genna ganna puluwanda

  • @dumbaraagroseeds3023
    @dumbaraagroseeds3023 3 ปีที่แล้ว

    Ath diga beniyam mahana redi rol thiyenawada

  • @sandiyasandiya508
    @sandiyasandiya508 4 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතිහි.

  • @datweera9091
    @datweera9091 4 ปีที่แล้ว

    ගොඩක් හොඳ වීඩියෝ එකක්,තෙරුවන් සරණයි ඔබ තුමියට

    • @dilmioshani195
      @dilmioshani195 3 ปีที่แล้ว

      ඔබතුමියගෙ බෑග් විඩියෝ මම බලනවා ස්තුතියි

    • @dilmioshani195
      @dilmioshani195 3 ปีที่แล้ว

      ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @saradakumari9409
    @saradakumari9409 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @thilinisudarshani5266
    @thilinisudarshani5266 4 ปีที่แล้ว

    Malwane aduwata redi hama wargayakmanthiyenawa kiyanne aththada?

  • @emodanjal2456
    @emodanjal2456 4 ปีที่แล้ว

    අපි වෙන්නප්පුවේ ගොඩක් වටිනා විඩියෝවක් දෙවි පිහිටයි මිස්

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 2 ปีที่แล้ว

    ස්තුතියි මිස් ❤️

  • @Tawelwithsaji
    @Tawelwithsaji 4 ปีที่แล้ว

    Mis redi aduwata ganna Kandy Wala thanak nadda

  • @thusharamadushanka9015
    @thusharamadushanka9015 4 ปีที่แล้ว

    Godak sthuthi miss

  • @devindidilru480
    @devindidilru480 4 ปีที่แล้ว

    Godak watina vedio ekk.thnk u mis........

  • @nisansalamadushani8228
    @nisansalamadushani8228 2 ปีที่แล้ว +1

    මිස් මේ කරන සමාජ මෙහෙවර කියලා නිමකරන්න බැහැ. හදවතින්ම අම්මා කෙනෙක් දරැවෙක්ට සමාජයේ ජිවත්වෙන්න කියා දෙනවා වගේ හැගිමක් මට නම් දැනෙන්නේ මේ දෙවල්. ඔබතුමිය දිර්ඝයුෂ ලැබේවා . තෙරුවන් සරණයි ..
    🙏🙏🙏🙏

  • @priyangikadasanayake8099
    @priyangikadasanayake8099 4 ปีที่แล้ว

    Bags athulata dana ewata kiyna nama mokkda mis

  • @k.m.g.pkumari7764
    @k.m.g.pkumari7764 3 ปีที่แล้ว

    මිස් bridal net / doom net වගේ මැටීරියල් ගන්න තැනක් කිය්න්නකො

  • @udarivijesingha7450
    @udarivijesingha7450 3 ปีที่แล้ว

    Skirt mahann redi maharagama CIB eke gann aduida podak dengnn pluvnda.nethnm vena shop ekk thiyeda

  • @rashmirumeshika3859
    @rashmirumeshika3859 4 ปีที่แล้ว

    Thank you very much

  • @RanjithKumara-q5i
    @RanjithKumara-q5i 8 หลายเดือนก่อน

    මිස් කොහොමද අපි වෙලදපට දාගන්නෙ

  • @apageofishdiary6503
    @apageofishdiary6503 3 ปีที่แล้ว

    Eka eka adum warga mahana materials kohenda ganne

  • @dulmibandaranayaka6476
    @dulmibandaranayaka6476 4 ปีที่แล้ว

    Godak watinawa miss...thank you

  • @sunethadilrukshi3546
    @sunethadilrukshi3546 4 ปีที่แล้ว

    Katpis ganna puluwanda mama galla udam inna onda

  • @dilushasandamali6235
    @dilushasandamali6235 4 ปีที่แล้ว

    Godak watinawa miss godak sthuthi

  • @dananjanidananjani3664
    @dananjanidananjani3664 4 ปีที่แล้ว

    Mt denaganna puluwanda swayan rekiyawak karanna ganna puluwan hodama meshima mokakda kiyala.juki ekk hodada

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      amathumak denna 077 4739200

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @kalpanianthony6842
    @kalpanianthony6842 4 ปีที่แล้ว +1

    Gadaak watina video ekak. Thank U !

  • @deepikalakmali5402
    @deepikalakmali5402 4 ปีที่แล้ว

    Godak watinawa...thank you miss

  • @nadeeshawickramasingha9655
    @nadeeshawickramasingha9655 4 ปีที่แล้ว

    Godak hodo vedio ekk. Thank miss.

  • @nuwanmadu750
    @nuwanmadu750 4 ปีที่แล้ว

    Miss mata maganna machine wargayak kiyannako

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @tutu6055
    @tutu6055 3 ปีที่แล้ว

    ශොට්ස් , ටී ශර්ට් මහන්න ගන්න රෙදි වර්ග මොනවද කියල කියන්න පුලුවන්ද.
    එක එක ඒවට ගන්න එක එක රෙදි වලට එක එක නම් තියනවනේ...ඒවා ගැන දැන ගන්න ..

  • @jeewajeewa7963
    @jeewajeewa7963 4 ปีที่แล้ว

    Very useful video . Thanks miss 🙏

  • @pmnmanohari1411
    @pmnmanohari1411 4 ปีที่แล้ว

    Thank you very much miss.very important.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      You are most welcome

  • @bhagyamadushani6719
    @bhagyamadushani6719 3 ปีที่แล้ว

    Linan redi price kohomd

  • @veenaswarnamali2026
    @veenaswarnamali2026 3 ปีที่แล้ว

    මිස් මහනුවර අවට අඩුවට මේ දේවල් ගන්න පුලුවන් තැනක් මිස් දන්නවද

  • @newone1634
    @newone1634 4 ปีที่แล้ว

    Thank you very much. A highly valuable set of information for us.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      Glad it was helpful!