ආලෝකය දැක යන්න - ළඳක මහිම 1965

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • තිරගත වූ දිනය - 1965 දෙසැම්බර් 24
    ඉදිරිපත් කිරීම - මීනා මූවීස්
    නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ
    කතා පිටපත - ‘පෙනින් පෙරුමෛ’ දෙමළ චිත්‍රපටය ඇසුරිනි
    දෙබස් හා ගීත ප්‍රබන්ධය - චිත්‍රානන්ද අබේසේකර
    කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. සුමනසේකර
    සංගීත අධ්‍යක්ෂණය - තිලක් කරුණාතිලක
    ගායනය - ලතා වල්පොල
    රංගනය - ජෝ අබේවික්‍රම සමග නීටා ප්‍රනාන්දු

ความคิดเห็น • 97

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +5

    මගේ අමිමා අදටත් ආසාකරන ගිිතයක් ඇයට දැන් වයස අවුරුදු 93 ක් වනවා . මෙි ගිිතවල අරැත ගායිකාවගේ හඩ හරිම ලස්සනයි .

  • @wonderfulworldcoffeeshop
    @wonderfulworldcoffeeshop ปีที่แล้ว +7

    මෙම ගීතය නිර්මානය වන්නේ මම වයස අවුරුදු අට පසුකර විටය. එදා සිට මට මාගේ අරමුණ කරා යන්නට මේ ගීතය මට ශක්තියක් වෙන්නේය. නිහාල් ඔබට ස්තුතියි.

  • @arunabatugedara6934
    @arunabatugedara6934 6 หลายเดือนก่อน +1

    ලතා වල්පොල සහ නීටා ප්‍රනාන්දු මහත්මින්ට ඇතුළු මෙම සිනමාවට දායකවු ජීවත්ව සිටින සියළුම ශිල්පීන්ට නිදුක් නීරෝගී සුව පතමු .1983 ජාතිවාදී අරගලය ඇති කළ කාලකන්නි දේශපාලකයන්ට සහ උන්ගේ පාක්ශික එජාප ශ්‍රිලනිප ජඩයන් අතින් මෙම සිනමාපටය ගිනිබත් කලේ නම් උන්ට සදා ශාපවේවා

  • @vishva5370
    @vishva5370 ปีที่แล้ว +1

    ආදර්ශමත්, ඇගයියයුතු ,වටිනා
    නිර්මානයක්.
    තුණුරුවන්ගේ ආරක්ෂාව !

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว +3

    මේ කාලේ ජය ගත්තොත් එහෙම කෙලින්ම හතර රියනේ මේකේ ඉන්න තිරිසන්නු එක්ක මොන ජයද 👌👌👌👌

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +6

    ඒ ඔබමයි නීටා ඒ දවස් වලත් අද වගේමයි හැඩකරි,ලස්සනයි අාදරෙයි අාදරෙයි

  • @gaminisusantha2939
    @gaminisusantha2939 4 หลายเดือนก่อน

    ලදක මහිම මම 1960ගණන් වලදී 2 වරක් බැ ලුවා

  • @NilanthaPushpaKumara-zs6zp
    @NilanthaPushpaKumara-zs6zp ปีที่แล้ว +4

    ආදරණීය නීටා මිස් .. නිරහංකාර නිහතමානී කෙනෙක්.. 2023..04.09

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +3

    ආදරනිය නිටා ❤

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +5

    ඉතාම වටිනා සුන්දර නිර්මාණ .
    ආදරෙයි ගොඩක්

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 5 ปีที่แล้ว +5

    Wow.. ලස්සන අරුතක් ඇති ගීතයක්✨
    ❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน

    Mama hithanava me aya kawruth jivathun athara naha. Obadepalata nivansuva labeva.harima lassana geethayak

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @gaminisusantha2939
    @gaminisusantha2939 8 หลายเดือนก่อน

    නියම ලස්සන සීනුවක්

  • @rpdayadayananda7352
    @rpdayadayananda7352 ปีที่แล้ว +2

    එදා ඔවදන්! කොපමණ සුන්දර ද.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว

    සුවපත් වේවා ,👍🙏

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +1

    පුළුවන් ලස්සනයි දීර්ඝායුෂ පතනවා

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +4

    මෙ ගි හඩ ගිත කොකිලාවිය කලා සුරි ලතා වල්පොල මහත්මිය

  • @samanthasamarathunga7227
    @samanthasamarathunga7227 10 หลายเดือนก่อน

    කියන්න ...වචන ..නැහැ ....හරිම ලස්සනයි ...!!

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 ปีที่แล้ว +2

    ගොඩක් අර්ටවාත් ගීතයක්‌ 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍😍😍 බුදුසරණයි

  • @dulikavidanage7645
    @dulikavidanage7645 6 ปีที่แล้ว +3

    Thank you Nihal for sharing this kind of nice song, now we don`t see this type of beauty songs

  • @krishanthifonseka5597
    @krishanthifonseka5597 7 ปีที่แล้ว +2

    Mama asama karana gitayak bohoma stutiy

  • @dilipranawaka4227
    @dilipranawaka4227 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @athula72bandara79
    @athula72bandara79 2 ปีที่แล้ว +1

    Beautiful neeta❤

  • @kosomawateaekanaeake2216
    @kosomawateaekanaeake2216 6 ปีที่แล้ว +1

    attahatama mama dakinakotama hituna neeta parnando mahatmiya kiyala godak asaha geetayak

  • @svwcolombo8975
    @svwcolombo8975 2 ปีที่แล้ว

    Bohoma Arthawath Geethayak Neetage Ranganaya vishistai

  • @pooji9
    @pooji9 7 ปีที่แล้ว +2

    ලස්සන සින්දුව . thanks for posting , since I did not get a chance to see the movie.
    තිලක් කරුණාතිලක ගේ super music.
    ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ ගේ රුහුණු කුමාරි film එක නැද්ද ?

  • @sujeewaruwan1974
    @sujeewaruwan1974 6 ปีที่แล้ว +1

    Nice song

  • @j.arohita4642
    @j.arohita4642 4 ปีที่แล้ว

    ඔබට ජයමසේවා

  • @fernandoabujbara5184
    @fernandoabujbara5184 6 ปีที่แล้ว +1

    Neeta oba tawamat lassani mama oyata adsrei mokada dannawada mama oya wage kiyala okkamala kiyama but oya mata wediya lassani

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +1

    Mama nalladarankattuwe paankulawe paasel giya kaale1966 ehi hitiya viduhalpathi neeta fernandoge piya me film eka hari aadarshamath kathawak thiyena ekak w.m.s tampoe robin tampoe heduwa hema chithraatiyakama thibune duppath aya koitharam asaranada kiyana eka . Eka udaharanayak thama pick pocket eketh rangapaewe neeta mata mathaka naluwa oswald jayasinghe nihal hekinam ehi geethayak wena oru kandawaage geethayath idiripath karanna obata godak sthuthi mewani dewal walin apage sitha sathutu karanawata

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      Thank you so much for giving these important details .

  • @pemasirisilva1990
    @pemasirisilva1990 2 ปีที่แล้ว

    Landaka Mahima Chithra Patiya Ma Narambaddi ,Mage. Wayasa Aurudu 15 Ahanakota Harima Sathutui

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว

    "Song of Spiritual Guidance to Life"

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 2 ปีที่แล้ว

    Saththakinma ema Geethaye Ranganaya Neeta fernanduge kiyala Hithagannama bariuna ithamath arthawath Geethayak Neeta fernanduge Ranganaya vishistai Landaka mahima Sampurna Chithtrapataya U Tube ekata denawanam kamathie

  • @hewakaru
    @hewakaru 4 ปีที่แล้ว +1

    This song sings Latha Walpola

  • @karurajapaksha9727
    @karurajapaksha9727 ปีที่แล้ว

    Mama godskma priya karana nalunili yuwalak

  • @Hi-ci2dw
    @Hi-ci2dw ปีที่แล้ว

    යකෝ ..නීට වගේම ජෝ ත් ඉන්නවනේ මේ චිත්‍රපටියේ... 😊

  • @සුසන්තලොකු
    @සුසන්තලොකු 7 ปีที่แล้ว +1

    මහත්මයා ආශා දෑසින් ෆිල්ම් එක තාම ලැබුණේ නැද්ද

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  7 ปีที่แล้ว

      තවම ලැබුනෙ නෑ. ඒක සංරක්ෂකයින් විසින් තවම වෙළඳපොළට නිකුත්කර නොමැත.

  • @soni581
    @soni581 2 ปีที่แล้ว

    මේ අපේ අප්පච්චිගේ මහ ගෙදර .

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      How nice . Please give more details about that .

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      me location eke thiyena niwasa adatath me wiqihata thiyenawada mema niwasa koheda thiyenne mama godak asayi parana film wala location balanna please me koheda kiyala kiyanna ම

    • @soni581
      @soni581 2 ปีที่แล้ว

      @@champaperera8487 where are you from

  • @ajchandra4474
    @ajchandra4474 3 ปีที่แล้ว +1

    මමහිතෙනවිදියටමේගීතයේරගපානනිලියනීටාපුනාන්දුමහත්මියමමහරිමආසයිමේගීතයටඵ්කාලයේපටන්

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    සිරිපාල මාමා

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว +1

    S

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว

    Mata amathaka una pick pocket film eke pradhana charitha rangapaewe wolley nanayakkara. Neeta fernando asoka ponnamperuma leena de silva wage mathakai

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 ปีที่แล้ว

    වළාකුලක් එබි ඇවිත් ගියත් පලකරන්න

  • @karurajapaksha9727
    @karurajapaksha9727 ปีที่แล้ว

    Neeta laths susanyogaya

  • @lrmsiripala1429
    @lrmsiripala1429 10 หลายเดือนก่อน

    Sssssss

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว

    ඕල්ඩ්.ඊස්ගෝල්ඩ්

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 5 หลายเดือนก่อน

    Lssss

  • @malanisms8037
    @malanisms8037 3 ปีที่แล้ว +1

    Col.gonna. wdihk. Ne

  • @lrmsiripala1429
    @lrmsiripala1429 10 หลายเดือนก่อน

    Sss

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 18 วันที่ผ่านมา

    Lsss

  • @shaminirathnayake6239
    @shaminirathnayake6239 ปีที่แล้ว

    ලස්සනයි

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 2 หลายเดือนก่อน

    Lsss

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 6 หลายเดือนก่อน

    Lsss