Wife කෙනෙක් නම් සහ වෙන්න හිතාගෙන ඉන්නවනම්😌|ඔයත් මේ වගේ කෙනෙක් වෙන්න🫡|ලස්සන දවසක්💕|Srilanka🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 3 หลายเดือนก่อน +5

    මමත් wife කෙනෙක්.. මමත් හරි ආසයි කෑම හදන්න පිලිවෙලට ඉන්න... මේක මං බලනකොටත් මන් කෑම ගොඩාක් හදලා ආවෙ එයාට යවන්න..hubbya දැන් රට ඉන්න නිසා එහෙම තමා හදලා දෙන්න වෙලා තියෙන්නේ❤ ❤ wife කියන හැගීමත් ලස්සන හැගීමක් ❤

  • @rangikarupasena784
    @rangikarupasena784 4 วันที่ผ่านมา

    අද තමයි ඔයාගෙ වීඩ්‍ යෝ එකක් අහම්බෙන් දැකලා ආවෙ දැන් එක පෙලට බලනවා හරි ම ලස්සනයි හිත නිවනවා ඔයාගෙ වීඩියෝ බලනකොට ඒ වගේම දෙයක් ඉගෙන ගන්න පුළුවන්

  • @navindiwinshika562
    @navindiwinshika562 3 หลายเดือนก่อน +5

    මං ආස කරන අක්කී ඔයා ...boru දැගලිලි නෑ අනික් කෙල්ලො වගෙ .ඔයා ගෙ personality eka ta mn aasai ❤❤❤❤

  • @AbiNishi-x4t
    @AbiNishi-x4t 3 หลายเดือนก่อน +2

    මටත් එහෙමයි.මං උයන ඒවා කන්න අමාරුයි,කවුරු හරි හදලා දුන්නොත් හොදට කන්න පුලුවන්..අක්කි ශෝයි අක්කි

  • @DiliniMadushani-dv7qz
    @DiliniMadushani-dv7qz 3 หลายเดือนก่อน +2

    මාත් එහෙමයි මන් උයපු දවසට අන්තිමට කන්නේ .එහෙම වෙන්නේ අපි කෑම හදනකම් කෑම එක්කනේ ඉන්නේ ඒ නිසා කියලා අපේ ආච්චි කිව්වා 😊

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 3 หลายเดือนก่อน +3

    Nice vlog akki 😊💖ඔයා කතා කරන style එක හරිම ලස්සනයි වොයිස් එකත් එක්කම

  • @Seharasemin
    @Seharasemin 3 หลายเดือนก่อน +14

    ඔයා තව හොදයි අක්කේ 😅 ඔයා කීයට හරි ඔයා උයපුවා කනවනෙ.මන් ඉව්ව දවසට මන් කන්නෙ කඩෙන්.එක්කො බඩගිනන්නෙ. 😂♥️

    • @LifewithTharuu
      @LifewithTharuu  3 หลายเดือนก่อน +3

      Hammo🤣

    • @Seharasemin
      @Seharasemin 3 หลายเดือนก่อน

      @@LifewithTharuu 😂🙈

    • @Seharasemin
      @Seharasemin 3 หลายเดือนก่อน +1

      @@ශශිනි හා 😂💔

    • @LifewithTharuu
      @LifewithTharuu  3 หลายเดือนก่อน +3

      අපි උයනවා කන්නේ නැති වුනාට 😁

    • @Seharasemin
      @Seharasemin 3 หลายเดือนก่อน

      @@LifewithTharuu එච්චරයි 🙈😅🌷

  • @sujanikaushalya
    @sujanikaushalya 3 หลายเดือนก่อน +2

    Ane මටත් එහෙම thama nangii,oya හරිම cute anee

  • @NalikaKalpani
    @NalikaKalpani 7 วันที่ผ่านมา

    Mama iuvama mm mulin kanna asa.ethakota rasada kiyala balanna පුළුවන් nisa.

  • @nethminisansala4976
    @nethminisansala4976 3 หลายเดือนก่อน +1

    Mn akkita oder ekk damma ane eka thma awe nane dan sathi එකහමාරක් withra wenwa, vedio eka ලස්සනයි ❤

  • @Yakamorego
    @Yakamorego 3 หลายเดือนก่อน +2

    දැන් ඉගෙන ගත්තු නැති අය youtube channel akak හදා ගන්නවා and cream විකුනනවා

    • @LifewithTharuu
      @LifewithTharuu  3 หลายเดือนก่อน +2

      ඉගනගත්ත ඔයා වගේ අය අපේ වීඩියෝ බල බල Comment දානවා 💕😍

    • @sujanikaushalya
      @sujanikaushalya 3 หลายเดือนก่อน

      Thamange hakiyawen deyak karanna ,eyage asawa eyage sathuta eka,erisiya karanna epa❤❤

    • @SupuniBhagya-o9f
      @SupuniBhagya-o9f 2 หลายเดือนก่อน

      Oya igena gaththada ithin😂

  • @shehanikaweeshagamage586
    @shehanikaweeshagamage586 3 หลายเดือนก่อน +1

    අනේ මමත් ඔයවගේ තමයි අක්කි ❤

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 7 วันที่ผ่านมา

    Mth wife kenek mth oya wgemai mt 21 i uynn purudu wenawa ,mn iwoth kattiya kawama knne hugak welawata ,ane akki mt hama welila nahaya rali wg pimpl walata witharada oka hoda

  • @HeshaniSenanayake
    @HeshaniSenanayake 3 หลายเดือนก่อน

    Ane akki lankawen ganna puluwan hoda olive oil brand ekak kiyannko under 1500wage thiyena

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe 3 หลายเดือนก่อน +1

    ❤❤ giya dawas tikem oyg vlog hambune naaa ada nm dakka gaman balanna gththa

  • @RohanaWasantha-pg7lc
    @RohanaWasantha-pg7lc 3 หลายเดือนก่อน +1

    මාත් එහෙමයි අක්කි .මාත් ඉඋවාම කලින් කන්න හිතෙන්නෙ නෑ

  • @madushanidayananda8988
    @madushanidayananda8988 3 หลายเดือนก่อน

    Oyage cream eaka day eakatath use karanna puluwanda

  • @WaruniRasangika-r8m
    @WaruniRasangika-r8m 3 หลายเดือนก่อน

    අක්කි ස්කින් එකේ කලර් එක අප් කරගන්නත් ක්‍රීම් එකක් ඔනී අක්කිගෙන්❤❤❤❤❤❤❤

  • @dilkieevanthika841
    @dilkieevanthika841 3 หลายเดือนก่อน +2

    Akka OMY LADY Body lotion ekakuth oni 😍🤍

  • @maheshidasilva4620
    @maheshidasilva4620 3 หลายเดือนก่อน +1

    ඔයා වගෙ තමා අක්කෙ මන්
    අද උයන ජාතිය හෙට ආයි ඉව්වොත් වෙන රහක්..මන් හිතුවෙ එහෙම වෙන්නෙ මට විතරයි කියල..අනික මන් උයපු දාට මට කන්න හිතෙන් නැ 😂

    • @Kaveekavee2212
      @Kaveekavee2212 3 หลายเดือนก่อน +1

      ඔය ඔක්කොම ටික මටත් තියෙනව අනේ.....😥🙊

  • @malkishehani6106
    @malkishehani6106 3 หลายเดือนก่อน

    Oya wage thamai akka math mn uyaddi mage bada pirenawa dakalama ethakota kanna hithenne na

  • @shashijayasooriya2674
    @shashijayasooriya2674 3 หลายเดือนก่อน

    හයියො ඒම හිතන්න එපා..උයන එක ගැන රසට උයපා අපිම කද්දි හිතට එන සතුට ඉතින් නෙද..මං හැමදේම උදෙ රෑ උයනවා එහෙම අමාරු වැඩක් නෙවෙ මං පොඩි කාලෙ ඉදං උයන්නෙ දැන් හැමදාමත් උයනවා..පාන්දර ඇහැරලා හරියට අම්මලා වගෙ මොනා කරනිනද නෙද වැඩ යන්නත් ඕන බඩගින්නෙ යන්න බැහැනෙ..තාම බැදලා නම් නැ මං ඒත් හැමදාම සුපුරුදු විදියට උයනවා ජිවිතෙ ඕම තමා අක්කෙ අම්මා,බිරිඳ වෙන එක අපිට සතු දෙයක් ඉතින් ❤😊

  • @VARMAVamra
    @VARMAVamra 14 วันที่ผ่านมา

    Mama uyana ewa mata kanna bee😂😂😂😂

  • @navindiwinshika562
    @navindiwinshika562 3 หลายเดือนก่อน

    අක්කී ,, pedicure nails video ekak oni ❤❤

  • @kasunisewwandi2855
    @kasunisewwandi2855 3 หลายเดือนก่อน

    Bodylotion ekakuth lagadima dennako apita. Face cream eka nam best patiyo.

  • @ThirushiChamodya
    @ThirushiChamodya 3 หลายเดือนก่อน

    Akki mt cream ekk oder dnn one kohomd ekdnne

  • @ashinew8433
    @ashinew8433 2 หลายเดือนก่อน

    Kiyada kiyannk cream eka

  • @hasiniprabodani3541
    @hasiniprabodani3541 3 หลายเดือนก่อน

    Eye oyaga vidieo eka dala thiyenwa dakka passe baluwa hoyagnna nathi unane😢

  • @Niki123zs
    @Niki123zs 3 หลายเดือนก่อน +2

    Wenada wagema adath video eka lassanai❤

  • @hirushipramodya5232
    @hirushipramodya5232 3 หลายเดือนก่อน

    Ane giraviyak wage😂❤️ape ammath kiynawa mn wage kiyawanne kuda ahnwa volg eka baladdi😂❤️akki wathsapp chanel ekak hadamj🥹❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน

    ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤❤😂😂🎉🎉😢

  • @SaduniNadeeka
    @SaduniNadeeka 3 หลายเดือนก่อน

    Akke sensitive skin ekak thiyana kenek eka product ekakin thawa product ekakata maru weddin pimples enawani.ethakota eka allergy ekakda neththam ape face eka aluth product ekata huruwena nisada e pimples enne kiyala hoya ganne kohomada 🥺

  • @user-oveeavinya
    @user-oveeavinya 3 หลายเดือนก่อน

    Cream eka ganne kohomada

  • @bandulaboteju8984
    @bandulaboteju8984 3 หลายเดือนก่อน

    Face cream eke price kohomda akkiyo

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 3 หลายเดือนก่อน +1

    Oya use karapu face wash eka mokadda nangi❤

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani 3 หลายเดือนก่อน +1

    Akki oya GANA Kim aka nama mokada

  • @amandisajantha
    @amandisajantha 14 วันที่ผ่านมา +1

    Akka oya inne akkage gdra neda hubby ge gedara nweda inne.

    • @LifewithTharuu
      @LifewithTharuu  14 วันที่ผ่านมา

      Godak welawata ape gedara

    • @amandisajantha
      @amandisajantha 13 วันที่ผ่านมา

      @@LifewithTharuu matath 23.i me dec. Wlta 24k mt 1 year baby girl knek innwa..oynm mara lucky .life eka gdk enjoy krna knek..

  • @gayaarudeshi
    @gayaarudeshi 3 หลายเดือนก่อน

    මමත් එහෙමයි .මන් ඉව්වොත් එදාට කන්නෙ අන්තිමටම 😂😂😂😂

  • @navindiwinshika562
    @navindiwinshika562 3 หลายเดือนก่อน

    Me frock eka lassanai akkiii...

  • @BananaX69
    @BananaX69 3 หลายเดือนก่อน

    Ane akkiyo math ehma thamai ane😊❤

  • @SenulyaMethnidu-w1i
    @SenulyaMethnidu-w1i 2 หลายเดือนก่อน

    Akke cream gnne khmd

  • @DewmiPabodhi
    @DewmiPabodhi 3 หลายเดือนก่อน

    Man oyata marama asai ane sudu bole harima neet ❤

  • @NadeeshaRathnayake-vp4ps
    @NadeeshaRathnayake-vp4ps 2 หลายเดือนก่อน

    Price kohomd nangiyo

  • @nilushidilshani9789
    @nilushidilshani9789 3 หลายเดือนก่อน

    adath lassanai darling 😍😍

  • @HeshanDasun-c3i
    @HeshanDasun-c3i 3 หลายเดือนก่อน +1

    Oya nisa mama dan sathutin nangi..thankbu❤️oyage cream aka nam best🥰

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @dilinimaheshika-if7fg
    @dilinimaheshika-if7fg 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හොදයි හිතලා කතා කරන විදිය වෙනස් කරන් ඔට්ටු වෙද්දි බලන්න එපා වෙනවා

  • @Tharusew21
    @Tharusew21 3 หลายเดือนก่อน

    Akki❤❤

  • @upekshawijerathna
    @upekshawijerathna 2 หลายเดือนก่อน

    Pp

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 3 หลายเดือนก่อน

    Matath genna ganna Ona nangi cream ekak❤😊

  • @dilkichamudika1104
    @dilkichamudika1104 3 หลายเดือนก่อน +1

    Watsapp chanal ekak hadamko akke ❤

    • @LifewithTharuu
      @LifewithTharuu  3 หลายเดือนก่อน +1

      Hadala
      Thiyenne nnga ‎Follow the Life With Tharu channel on WhatsApp: whatsapp.com/channel/0029Va9zVkhIt5rn6wdv2T2Q

  • @Teehi_Reha
    @Teehi_Reha 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirasasewmini9739
    @nirasasewmini9739 3 หลายเดือนก่อน +1

    katha karana widiya wenas wela posh wadi wela 😂

    • @LifewithTharuu
      @LifewithTharuu  3 หลายเดือนก่อน +2

      Anee 😌 posh wela wage ahenawanam kmk na

  • @IreshaSandamali-hp4ex
    @IreshaSandamali-hp4ex 3 หลายเดือนก่อน +1

    Oyage bauwwa hamaunada naggi

  • @RuwiniThaksala
    @RuwiniThaksala 3 หลายเดือนก่อน

    Akke oyage baw patiya hambunda...

    • @dilmivindya3452
      @dilmivindya3452 3 หลายเดือนก่อน +1

      Ane ow math ahanna awe ekamai 🥺 hambunada akkee 😐

    • @LifewithTharuu
      @LifewithTharuu  3 หลายเดือนก่อน

      Na anee inna thanaka hodin athi kiyala hithanawa patiyo 🥺

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 3 หลายเดือนก่อน

    Oyage me crime eke price kiyada

  • @MangalikaHerath-no4mm
    @MangalikaHerath-no4mm 13 วันที่ผ่านมา

    Kohomada cream ekak ganne whatsupp number eka evannako

  • @tharuzoysa3288
    @tharuzoysa3288 3 หลายเดือนก่อน

    අන්නාසි මලක් කිව්වේ.. ඒ මොනවද අක්කේ

  • @AnuAnusha-hz1Ml
    @AnuAnusha-hz1Ml 3 หลายเดือนก่อน +1

    Nangi crim aka ganam kiyada kohada oya mata numbar aka danna

  • @nirasasewmini9739
    @nirasasewmini9739 3 หลายเดือนก่อน

    😂😂

  • @dahamisaumya6532
    @dahamisaumya6532 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @chathuperera9982
    @chathuperera9982 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @chaturangaadikari5662
    @chaturangaadikari5662 3 หลายเดือนก่อน

  • @isurika-fj5tg
    @isurika-fj5tg 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @AshaniRishmi
    @AshaniRishmi 3 หลายเดือนก่อน

    ❤❤

  • @vihangiirosha9035
    @vihangiirosha9035 3 หลายเดือนก่อน

    ❤❤❤