ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පේස්ට්‍රි හදාගන්න ලේසි ක්‍රමයක් 👍😮 බේක් කරන්න අවන් ඕන නෑ - චිකන් පෆ්ස් - Easy Chicken Pastry -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2024
  • ලිපේ සහ අවන් එකේ ඉක්මනින් ගෙදරදිම ඉතාමත් පහසුවෙන් පේස්ට්‍රි හදන ලේසි ක්‍රමය. ❤ පේස්ට්‍රි පිටි මෝලිය සහ පිරවුමත් පහසුවෙන් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ~
    පාන් පිටි ග්‍රෑම් 300
    මාගරින් මේස හැදි 3
    යිස්ට් තේ හැදිි 1
    සීනි මේස හැදිි 1
    පොල් තෙල් ⁣මේස හැදිි 2
    ඇල් වතුර ⁣මිලි ලීටර් 75 (මේස හැදි 5)
    ලුණු තේ හැදිි 1
    පේස්ට්‍රි පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
    තම්බපු චිකන් ග්‍රෑම් 200 ⁣
    අල ගෙඩියක්
    ග්‍රීන් පීස් ටිකක්
    මාලු මිරිස් කරල් 1
    අමු මිරිස් කරල් 2
    ලොකු බී ළුෑණු ගෙඩි 1
    සුදු ළුෑණු බික් 3-4
    කෑලි මිරිස් කුඩු තේ හැදිි 1
    ගම්මිරිස් කුඩු තේ හැදිි 1/2
    පොල් තෙල් ⁣මේස හැදිි 2
    ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1
    කෝන් ෆ්ලවර් මේස හැදිි 1
    ලුණු රස අනුව
    Ingredients for this Super Easy Tasty Pastry Recipe ~
    Pastry dough ~
    300g Bread Flour
    1 tsp yeast
    3 tbsp Margarine
    1 tbsp Sugar
    2 tbsp Coconut Oil
    75 ml Water (5 tbsp)
    1 tsp Salt
    Pastry filling ~
    200g Boiled Chicken
    Some Green Peas
    1 Big onion
    1 Potato
    1 Capsicum
    2 Green chillies
    3 garlic cloves
    1 Cup fresh milk
    1 tbsp cornflower
    2 tbsp coconut oil
    1 tsp chilli flakes
    2/1 tsp pepper powder
    Salt to taste

ความคิดเห็น • 111

  • @sameeraperera7813
    @sameeraperera7813 4 หลายเดือนก่อน +3

    Own eka natuwa hadana eka maru

  • @user-gc6hr1nu3n
    @user-gc6hr1nu3n 6 หลายเดือนก่อน +12

    ඔයා ලිපේ පැටිස් බෙක් කරන ආකාරයත් කියල දුන්නා ඒ වගේම මම කිහිප වතාවක් හැදුවා කියන්න සතුටුයි පුදුම අලුත් අත්දැකීමක්, අද මේ පේස්ට්‍රි එකත් හදන්න ආසාවෙන් ඉන්නව. පේස්ට්‍රිත් හදල කියන්නම්. ආදරෙයි පුතා ඔයාට . ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි පුතා 🙏🌹

  • @chanikairoshani79
    @chanikairoshani79 3 หลายเดือนก่อน +3

    Wow❤❤❤❤

  • @user-kk3lb7gc8b
    @user-kk3lb7gc8b 6 หลายเดือนก่อน +5

    Me wage aluth dewal kiyala denawata godak sthuthi.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      Most welcome dear . Good Luck 🙏❤😊

  • @wasanaboxing
    @wasanaboxing 6 หลายเดือนก่อน +5

    අලුත් දෙයක් අලුත් විදිහට..
    Thank for sharing good job

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      Glad to hear that ❤ thank you too dear ❤😊😊 බොහොමත්ම ස්තුතියි !

  • @jeewaneedamayanthi2606
    @jeewaneedamayanthi2606 6 หลายเดือนก่อน +6

    මම දැකපු වටිනා vedio එකක්. ඔයා හරිම ලස්සනට ඒක කලා. ස්තුතියි ගොඩක්. සුබ පැතුම්!

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      ඔබගේ ඒ ආදරණීය ප්‍රසන්සාවට .. මම මාගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනව ..ඔබට ජය !🙏🙏🙏❤❤😊

  • @janakigunasekara1479
    @janakigunasekara1479 6 หลายเดือนก่อน +8

    ආදරෙයි ගොඩාක් ,,බොහෝම ,,ස්තුතියි 👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ! ස්තුතියි ගොඩාක්ම ❤❤😊

  • @inokaino8506
    @inokaino8506 2 หลายเดือนก่อน +3

    Tks.. Dear frd.. Mara gathi.. Rasa athi. 😋👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน +1

      You're so welcome ❤Thank you too dear , ❤❤

  • @padmagodage7817
    @padmagodage7817 6 หลายเดือนก่อน +4

    Great post thanks for sharing. Good luck.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      you're most welcome❤ Thanks, you too! ❤😊

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි. අලුත් ක්‍රම යක් කියලා දුන්නා ට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි ❤❤

  • @hansimaambuwangala-ju7lw
    @hansimaambuwangala-ju7lw 5 หลายเดือนก่อน +4

    Thank u very much I was searching for this method . Thank u so much

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      Most welcome 😊 glad to know that ❤❤😊

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 6 หลายเดือนก่อน +5

    Thank you.... Aluth deyak

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 6 หลายเดือนก่อน +6

    Wow 👏👏👏👏,way of explaining is too good your are master chef👑️👍👍👍💐thank you so much.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      Most welcome 😊 so nice of you thank you so much dear ❤❤

  • @Zircon998-mo6jh
    @Zircon998-mo6jh 6 หลายเดือนก่อน +6

    🙏💐love to see ur recipes, very well explained never seen enyone explained this way.💯i rialy trust your recipes keep it up👍👍👍thank you.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      My pleasure 😊 glad to hear that. Thank you so much ❤❤😊

  • @yellowgarnet7976
    @yellowgarnet7976 6 หลายเดือนก่อน +5

    Excellent pastry 👌👍thanks so much for the information about the New method 😋asai mamath hadanawa ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      Your so welcome dear ❤ thank you too ❤😊

  • @ksaskaka7819
    @ksaskaka7819 6 หลายเดือนก่อน +5

    ස්තූතියි ලංකාවට ආවා හදන්න පුළුවන් ❤😂🇸🇦

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      Welcome dear 🌹 සතුටුයි 🥰 බොහොම ස්තුතියි ❤❤

  • @manujadharmasena5080
    @manujadharmasena5080 6 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි ❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තුතියි ❤❤😊

  • @p.meewala1211
    @p.meewala1211 5 หลายเดือนก่อน +4

    හරිම සරලයි.පැහැදිලිය❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තුතියි ඔබට 😊❤❤

  • @fathimarukaiya4187
    @fathimarukaiya4187 5 หลายเดือนก่อน +4

    I tried this and it was same as we bake in the oven

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 5 หลายเดือนก่อน +3

    ස්තුතියි. මිස්. හදන්න. ඔනී. 👍👍👍👍🙏🙏🙏

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน

      හොඳමයි🥰 බොහොම ස්තුතියි ❤😊

  • @samanfernando1670
    @samanfernando1670 6 หลายเดือนก่อน +6

    easy method thanks

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 6 หลายเดือนก่อน +7

    Thank you

  • @DayaniVithanage
    @DayaniVithanage หลายเดือนก่อน +2

    Thank you duwa will try one day
    God Bless you ❤😊

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +2

      My pleasure ! you 're Always welcome dear ❤❤ God bless you too !

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 6 หลายเดือนก่อน +6

    Good recipe 💖

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 6 หลายเดือนก่อน +4

    Godak. Pin. Kiyaladunnata❤

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      Sathutui dear, bohomathma sthuthiy obatath godaak pin !🙏❤😊

  • @isurusampath5357
    @isurusampath5357 6 หลายเดือนก่อน +4

    පප් වෙන්න පේස්ටි මාජරිනුත් දැම්මනම් හොදට එනව ❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      ඔව්, ඒත් ගොඩක් අයට පේස්ට්‍රි මාගරින් හොයා ගන්න ටිකක් අපහසුයි. පුලුවන් නම් තියනව නම් පේස්ට්‍රි මාගරින් දාගන්න..ගොඩාක්ම හොඳට හදාගන්න පුලුවන් .

    • @isurusampath5357
      @isurusampath5357 6 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 Ow Chef Ape hotel eke pesti hadanne ewa dala

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      hari dear, pastry margarine pawichchi karala puff pastry hadana video 1mama dala thiyanawa, ithin kemathinam balanna puluwan ..me video link 1 👉 th-cam.com/video/id_ieZTvbXo/w-d-xo.htmlsi=AKCE9Um2AlwnbJB0 👈 thank you dear 😊❤

  • @KanthiKanthi-u6l
    @KanthiKanthi-u6l วันที่ผ่านมา +1

    Miss,harima,lassanaitharum,athiwa,kiyala,dunna,thanks,man,dubai,kantlhi

  • @alokaveenavi3458
    @alokaveenavi3458 5 หลายเดือนก่อน +4

    Me piti tika fridge eke daala tiyagena passe pawichchiyata ganna puluwanda?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +1

      Puluwan dear, puluwan nam margarine wenuwata ' Pastry Margarine daganna..ethakota godaakma hodata soft wagema crispy ekata hadaganna puluwan ..

    • @alokaveenavi3458
      @alokaveenavi3458 5 หลายเดือนก่อน +1

      Thanq so much dr🥰

  • @AnomaFonseka-tu3yy
    @AnomaFonseka-tu3yy 7 วันที่ผ่านมา +1

    Wooow ❤

  • @samarajeewamangala8300
    @samarajeewamangala8300 6 หลายเดือนก่อน +6

  • @kumarigunawardana660
    @kumarigunawardana660 6 หลายเดือนก่อน +4

    Chikan beek කරන්න puluwanda me විදියට

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      පුලුවන්, සම්පූර්ණම chicken එක නැතුව පැතලිවට කෑලි කපල යටි පැත්ත බේක් වුණාම අනිත් පැත්ත හරවල ⁣එහෙම හොඳට බේක් කරගන්න පුලුවන් Dear ..

  • @wasanaboxing
    @wasanaboxing 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤

  • @aniyadav9720
    @aniyadav9720 6 หลายเดือนก่อน +3

    Miss I done this receipe but it will come more crispy . What's the reason for that ?

    • @aniyadav9720
      @aniyadav9720 6 หลายเดือนก่อน +1

      Pls put the reply mam

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      Sorry for the delay . It can happen depending on the density of the flour. You can reduce the density by adding more margarine ..the temperature may vary from oven to oven .the same can happen depending on the result of the yeast .dear if you like please you can watch this pastry making video, video link 👉 th-cam.com/video/id_ieZTvbXo/w-d-xo.htmlsi=Xye-lIru9KY5PwiI 👈 thank you so much .

    • @aniyadav9720
      @aniyadav9720 6 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 thank you for the reply. I must try it again

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      Definitely, you can ,good luck ! thank you too dear 🙏❤😊

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 6 หลายเดือนก่อน +6

    Dear oya udataa butter gawata kamak nadda.mokad egg kanne nathi aya innawa

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      Owu.. Dear, Butter tikakata kiri tikak dala mix karala ganna.. thank you ❤😊

  • @vijithaashoka6285
    @vijithaashoka6285 6 หลายเดือนก่อน +5

    ❤️❤️❤️

  • @JE-pq4wp
    @JE-pq4wp 5 หลายเดือนก่อน +3

    Pastry walata yeast danne naha ne?
    Yeast pippenneth naha ne samanya wathura dammama.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  5 หลายเดือนก่อน +3

      Samanyen pastry hadanna pastry margarine awashyamai.nathnam quality eka ganna bahe, Namuth mama me pastry ekata ewa pawichchi kare naha, samanya margarine demme, yeast ekathu kare soft wenna, pipenna newei, meka wenas widihata pastry hadana kramayak, dear , mama puff pastry hadana Video 1 dala thiyanawa kemathinam balanna puluwan dear me video Link eka 👉 th-cam.com/video/id_ieZTvbXo/w-d-xo.htmlsi=k-mcp8zPfEmTe2GH 👈 thank you ❤

  • @Mdissanayaka
    @Mdissanayaka 6 หลายเดือนก่อน +5

    අලුත් දෙයක් කියල දුන්නට බොහොම ස්තුතියි මේක ෆීසර් එකේ කොච්චර දවසක් තියාගන්න පුළුවන් වෙයි ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +3

      බොහොමත්ම ස්තුතියි dear! පේස්ට්‍රි dough එක මාසයකටත් වැඩිය තියාගන්න පුලුවන් freezer එකේ, පේස්ට්‍රි ටික සතියක් විතර තියාගන්න පුලුවන් Dear ❤

    • @Mdissanayaka
      @Mdissanayaka 6 หลายเดือนก่อน +1

      ​@@cookingwithroshi799👍👍

  • @senakitchen5560
    @senakitchen5560 6 หลายเดือนก่อน +7

    Like 🔔👍🇱🇰

  • @SithijaPathum-nz6ym
    @SithijaPathum-nz6ym 4 หลายเดือนก่อน +2

    ♥️♥️♥️

  • @hmcmherath4229
    @hmcmherath4229 5 หลายเดือนก่อน +5

    😮😮😮😮😮😮😊😊😊😊😊😊😊❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @KanthiKanthi-u6l
    @KanthiKanthi-u6l วันที่ผ่านมา +1

    Man,adama,hadanawia,meyala,harima,kamathi,mea,wagai,dawal,kanna

    • @cookingwithroshi799
      @cookingwithroshi799  22 ชั่วโมงที่ผ่านมา +1

      Hodai kanthi ... ehenam hadannako, bohoma sthuthiy ❤❤🥰

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 6 หลายเดือนก่อน +3

    Akke...biththara saru nogaa pol thel wage gawoth ohoma lassanata enekak nadda...api vegetarian...😢

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      Ane.. ehemada.. godak hodai, hari nanga.. kiri mesa hedi 2 kata pol thel bindu 4 -5 dala kalawam karala ganna..❤😊

  • @Awsha9277
    @Awsha9277 6 หลายเดือนก่อน +3

    Yeast dana eka aniwaryada. Noda haduwoth dough eka wenas wenawada?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      Owu dear yeast danne nathnam wedipura margarine oil ehema thawa danna wenawa nathnam tikak haiyya wenawa, ithin yeast nethuwa mama Puff Pastry hadana video ekak thiyanawa.. me vedieo Link eka 👉 th-cam.com/video/id_ieZTvbXo/w-d-xo.htmlsi=20_v1NbJvAqIqmO1 👈 kemathinam dear e widihata hadannath puluwan. Bohoma sthuthiy ❤❤😊

    • @Awsha9277
      @Awsha9277 6 หลายเดือนก่อน +1

      ​@@cookingwithroshi799 thanks dr..try kranna ona 🤤😋 ♥️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      @@Awsha9277 you're welcome 😊

  • @iwanthikumari5077
    @iwanthikumari5077 หลายเดือนก่อน +1

    Filling ekath daalamada freeze karanna oni dr?
    Freeze eken eliyata aran cool giyamada bake karanna ganne dr?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  หลายเดือนก่อน +1

      Filling eka danne nathuwa freeze karala baking karankota filling eka daala bake karana , aniwaryen cool yanna thiyanna Room temperature eke thiyala hodata cool giyama bake karana dear ❤

  • @madhushajayawardana5612
    @madhushajayawardana5612 6 หลายเดือนก่อน +2

    කේක් ට්‍රේ එකේ තියන්න බැරිද? පේස්ට්‍රි ට්‍රේ එක වෙනුවට?

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      පෑන් එකේ එකිනෙකට ඇලෙන් නැතුව තියාගන්න ..

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 11 วันที่ผ่านมา +1

    රස්නෙ වතුර නෙමෙයිද ගන්නෙ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  11 วันที่ผ่านมา +1

      සාමාන්‍ය වතුර දාන්නෙ , මේකට යීස්ට් දාන්නෙ පිපෙන්න නෙවෙයි ,dough එක සොෆ්ට් වෙන්න .

  • @sameenasameena5080
    @sameenasameena5080 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @KanthiKanthi-u6l
    @KanthiKanthi-u6l วันที่ผ่านมา +1