වැස්සෙන් බේරුණ එංගලන්තයට HULKගෙන් අත හිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් තීරණාත්මක සටනක නි‍යලෙද්දී , එංගලන්ත කණ්ඩායම සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ බාධක රැසක් පසු කර යමින්.
    #crickvidu #crickvlog

ความคิดเห็น • 30

  • @gayanzone
    @gayanzone 2 หลายเดือนก่อน +10

    මේක එනකල්ම හිටියේ 🙄😏
    Men's Cricket ගැන කතාව නතර කරලා දැන් Women's Cricket ගැන කතා කරමු...‼️
    පෙර දැක්ම, පසු දැක්ම හදමු 🙂😌☝️
    අපේ කෙල්ලෝ ටික සුපිරියටම වැඩ පෙන්නනවා. ඊයේ කියනවා ඇහුණා අන්තිමට ඉදිරි මැච් 6න්, 5ක් අපේ කෙල්ලෝ දිනන්න ඕන කියලා 🙄. මොකටද කියලා නම් හරියටම මතක නෑ. විදූ කියපු එකට වෙන්න ඇති බොහෝවිට.

    • @sltv4512
      @sltv4512 2 หลายเดือนก่อน +1

      Aniwa

    • @user-uq7vd1qn3m
      @user-uq7vd1qn3m 2 หลายเดือนก่อน

      ලොන්තයන්ට හපං ලොන්තියො ටිකක් ඒකෙ ඉන්නෙ, චමරි ගියාම 100 % කාන්තා ටීම් 1 ත් ඉවරයි , බලං ගියාම දෙගොල්ලම එකයි

    • @gayanzone
      @gayanzone 2 หลายเดือนก่อน

      @@user-uq7vd1qn3m එහෙම එකක් නම් තිබුණා 🙄. හැබැයි දැන්, දැන් උන් හොද මට්ටමකට ඇවිත් ඉන්නේ. ඊයෙත් චමරිගෙන් ලොකු impact එකක් නැතුව Team එකක් විදියට සෙල්ලම් කරලා දිනුවේ.
      අනික Women's Team එක වැටෙන්න චමරි ඉඩ තියන එකකුත් නෑ.

  • @CSM89
    @CSM89 2 หลายเดือนก่อน +4

    SL womens මැච් වල පෙර දෑක්ම පසු දැක්ම වීඩියෝ කරන්න පුළුවන් නම් හොඳයි
    Womens cricket රැල්ලක් හදන්ම ඕනි
    කෙල්ලො ටික ලොල්ලො වගේ නෙවෙයි රටේ නම ඉස්සරහට අරගෙන යනවා❤❤❤

  • @tharangakumara9334
    @tharangakumara9334 2 หลายเดือนก่อน +6

    මන් බන්ගලියන්ට කැමති නැ හැබැයි ඔවුන්ගෙ දස්සතවයෙන් කප් එක හරි ගන්නවනම් එය ඔවුන්ගෙ දශක්ස තවයට වටිනාකම දිය යුතුයි

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 หลายเดือนก่อน +2

    Scotland සුපිරියටම කරා මේ පාර. ඒත් වැඩිදෙනෙක් ඒ ගැන කතා කරන්නෙ නෑ. Eng එකට වැස්සෙ නැත්තං දිනන්නත් තිබ්බා.

    • @AB-ub2kn
      @AB-ub2kn 2 หลายเดือนก่อน

      Trackd hutto England batting line up ekth ekka😂😂 Moda pakek😂

  • @Shaun1993ful
    @Shaun1993ful 2 หลายเดือนก่อน +1

    අපි Nederland ට ගහල ග්‍රොඋප් ද එකේ 3 විදියට ඉවර කරමු

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 2 หลายเดือนก่อน

    10:02 Good point
    SL කාන්තා කණ්ඩායම සැබැවින්ම ප්‍රශංසනීයයි !
    අමතක කරන්න එපා SCOTLAND පැරදුණේ 180 ක් ගහලා !
    බංගලි සමග වෛරය NED ගෙන් පිට කරන්නේ කිම...
    AFG,WI,AUS,ENG,IND,USA,SA සහ BAN හෝ NED,
    NED ආවොත් හොදයි !

  • @kal869
    @kal869 2 หลายเดือนก่อน +1

    නෙදර්ලන්ත මැච් එකත් අපේ උන් පරදියි කියලා හිතෙන්නේ මට විතරද? බොරුවට කයිවාරු ගහන් ගියත් වැඩක් නෑ , මොන විදිහකින්වත් international cricket වලට හැඩ ගැහෙන්න බැරි නම් , හැමදාම පළවෙනි මැච් එකේ ඉදන්ම පරදිනවා කියන්නේ ඒකට හේතුව අනිවාර්‍යෙන්ම අපේ උන් හිතන level එකට වැඩිය international cricket එක උඩින් තියෙන නිසා වෙන්න ඕනේ.

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 2 หลายเดือนก่อน +2

    බංගලින්ගෙන් පලි ගන්න තියෙන අවස්ථාව අපි පැරදෙමුද

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 2 หลายเดือนก่อน

      නේපාලෙත් බුංගින්ට ගහන්න ඕනෙ.

    • @user-tk6vi9vv6y
      @user-tk6vi9vv6y 2 หลายเดือนก่อน

      නොදෙකින් කාලකන්නියා

    • @raveenphotography3731
      @raveenphotography3731 2 หลายเดือนก่อน

      ape sinhayo match eka dinanawa

    • @user-uq7vd1qn3m
      @user-uq7vd1qn3m 2 หลายเดือนก่อน

      Dinai pakak​@@raveenphotography3731

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 2 หลายเดือนก่อน

    Vidu malli apita innne cricket girls team ekak eyalage information vitharak kiyanna

    • @raveenphotography3731
      @raveenphotography3731 2 หลายเดือนก่อน

      sitha niwana katha

    • @user-uq7vd1qn3m
      @user-uq7vd1qn3m 2 หลายเดือนก่อน

      උං මොනා දින්නත්, ගෑනුංගෙ මැච් බල්ලෙක්ටවත් බලන්ඩ හැතෙන් නෑ

  • @Nilankajayasekara
    @Nilankajayasekara 2 หลายเดือนก่อน

    Hey vidu, is the entry ticket for the Sri Lanka vs West Indies Women's T20 match series at Mahinda Rajapaksa International Cricket Stadium in Hambantota free?

  • @NK-kq2fo
    @NK-kq2fo 2 หลายเดือนก่อน

    England deserved to be in super 8. They will reach semis.

  • @sampath2799
    @sampath2799 2 หลายเดือนก่อน +1

    Apoooo iwaraii, MEaa maa miniha Kata 🤭waradda gathaaa,essa kiyanne ape wuomen team1th iwaraiii 😴😴😴😴😴🐃🤔🤔🤔

  • @rusirutharaka8279
    @rusirutharaka8279 2 หลายเดือนก่อน

    ඊලග මැච් එක කවද්ද

  • @danthikalumbiniwijayasunda45
    @danthikalumbiniwijayasunda45 2 หลายเดือนก่อน

    හෙට match එකත් kala bangaladesh වලට උදවු karamu

  • @Vandettah
    @Vandettah 2 หลายเดือนก่อน

    aparade scotland hnda gemak dunna 🥺

  • @harshakalakshitha7435
    @harshakalakshitha7435 2 หลายเดือนก่อน

    Kalin idanma Scotland batting hodai bowling thamai madi

  • @kasunchamilka3304
    @kasunchamilka3304 2 หลายเดือนก่อน

    Eka wenna one, kollo wikunaddi idiriyatama yana kello kiyala 😂