Ceylon Tea, ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය , BST Saman, Biosystems Technology, ජෛව පද්ධති තාක්ෂණවේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් ලෙස තේ වගා කිරීම සිදුකරයි ශ්‍රී ලංකාවේ තේ රට විශාල ඉල්ලුමක් පවතී තේ දළු නෙළීමේ සිට වානේ සඳහා සුදුසු සේ සකස් කිරීම දක්වා පියවර මෙහිදී විස්තර කරයි.

ความคิดเห็น • 42

  • @firstleft7263
    @firstleft7263 4 ปีที่แล้ว +8

    Godak watinawa, e wagema godak mahansi wela siyalu denage dana ganeema pinisa me karagena yana channel eka godak sarthaka wenna kiyala mama hadawathinma prarthana karanawa, obata jaya ❤️❤️

  • @SCG77
    @SCG77 4 ปีที่แล้ว +8

    I'm guessing where you're from~ hmm... Your channel is consistent! Good work there!

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว +2

    තේ දලු නෙලමු මරැ ......බුදුසරනයි.....👍👍👍👍👍👍👍👍

  • @rajithamadawala8793
    @rajithamadawala8793 4 ปีที่แล้ว +5

    සර් මේක ගොඩක් හොදයී . බොහොම ස්තූතියී
    සර් පුළුවන්නම් bst practical ටිකත් මෙහෙම කරලා දන්නකෝ 🙏🙏🙏

    • @bstsaman1739
      @bstsaman1739  4 ปีที่แล้ว +1

      Puthe vidio Tika balanna subscribe karanna

  • @chathuminisamaraweera1069
    @chathuminisamaraweera1069 4 ปีที่แล้ว +2

    Thnxxx sir.

  • @Yoga_for_the-Armless_life
    @Yoga_for_the-Armless_life 4 ปีที่แล้ว +1

    Hoda denumk lebuna sr..👍👍👍

  • @sandunbuddhika2827
    @sandunbuddhika2827 4 ปีที่แล้ว +1

    ස්තුති සර්.

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว

    ජයවේවා හැමදාම video දාන්න

  • @prarthanasathsarani8865
    @prarthanasathsarani8865 2 ปีที่แล้ว

    Ape ser .bs sert thawa vidiyo karanna .godak wadagath

  • @lakminihashini7620
    @lakminihashini7620 4 ปีที่แล้ว

    E video eka godak wadagath sir

  • @surajisenanayake4345
    @surajisenanayake4345 2 ปีที่แล้ว

    Very interesting

  • @steviaproductssrilankahusn9707
    @steviaproductssrilankahusn9707 3 ปีที่แล้ว

    Very useful
    Thanks ❤️ 🤝

  • @supunaththanayake.
    @supunaththanayake. ปีที่แล้ว

    රස තේ එකක් එක්ක මේක බලන මම 😌☕❤️

  • @sandunbuddhika2827
    @sandunbuddhika2827 4 ปีที่แล้ว

    තවත් විඩීයෝ ඉදිරිපත් කරන්න

  • @janithajayasekara3688
    @janithajayasekara3688 2 ปีที่แล้ว

    Supiri wadak

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @srimalipriyadarshani8989
    @srimalipriyadarshani8989 3 หลายเดือนก่อน

    🎉

  • @athmajakariyawasam3126
    @athmajakariyawasam3126 3 ปีที่แล้ว

    Thanks sir

  • @deshandulakshitha1228
    @deshandulakshitha1228 3 ปีที่แล้ว +7

    දලු කිරන ඒවා එහෙම වැඩක් නෑ අයියා විශේෂ ඒවා විතරක් දාලා වීඩියෝ කොට කරන්න පුලුවන් තරම් එතකොට ලේසි බලන අයට......වීඩියෝ එක හොදයි

  • @bhlankawe5909
    @bhlankawe5909 3 ปีที่แล้ว +1

    👍

  • @guraa5031
    @guraa5031 4 ปีที่แล้ว

    Supiri

  • @samanpriyankara4010
    @samanpriyankara4010 5 วันที่ผ่านมา

    T bAg ganne kohenda

  • @charitharajanayake5260
    @charitharajanayake5260 4 ปีที่แล้ว

    ☕☕☕ hodatama theeruna sir

  • @yashodawijerathne3966
    @yashodawijerathne3966 4 ปีที่แล้ว

    👍👍👍 thank you all

  • @silwathgekrishantha9658
    @silwathgekrishantha9658 3 ปีที่แล้ว +1

    😮😮😮😮😮😮😮

  • @indrakumari3109
    @indrakumari3109 2 ปีที่แล้ว

    ☝️💪

  • @vasanthlive1113
    @vasanthlive1113 3 ปีที่แล้ว

    Meka koheda thiyenna factory

  • @thushan5937
    @thushan5937 3 ปีที่แล้ว

    මම BST කලෙ 2020 , දැන් රිසාල්ට් එන්න කලින් CTC ෆැක්ට්‍රි එකක ට්‍රෙනින්ග් ආවා 😑 , ඕකෙ තව ටිකක් විතර ඇතුව , තේ දල්ල විදරින්ග් කරන්නෙ මොකටද , විදරින්ග් කරනකොට ඇසෝසියෙරස්ලා ස්ප්‍රෙඩින්ග් කරන විදිහ, ඇයි ස්ප්‍රෙඩිග් කරන්නෙ , විදරින්ග් වලට පෙර සහ පසු දල්ලෙ ඇතිවන බෞතික හා රසායනික වෙනස් කම් මොනවද වගේ ටිකක් විස්තර ඇතුව කතා කලානම් වටිනව ❤️ , උඩින් අතගාගෙන මේක තමා ස්ටෙප් එක කිව්වට ලමයින්ට වැඩක් වෙන්නෑ බලල නිකන් යන අයට වටිනව ,ඉගෙනගන්න එකෙක්ට මේක මදි , BST කරලා ඔෆිස් වල වැඩට යන්නෑනෙ ඩොකියුමන්ට් අස්සෙ හිර වෙලා ටාගට් කවර් කරන්න , ප්‍රැක්ටිකල් පැත්තටයි ටිකක් බර 😑 , මේ ගැන ටිකක් විස්තර කතා කරන්ඩ , ඇයි විදරින්ග් කරන්නෙ , විදරින්ග් කරල බලාපොරොත්තු වෙන්නෙ කෝමද ,හරියට ස්ප්‍රෙඩින්ග් වෙලා කියල බලන්නෙ කෝමද 😑 ප්‍රශ්න අහන්ඩ , දැන් ෆැක්ට්‍රි වල සීනියර් ඔෆිසර්ලා ඔක්කොම වයසයි , විද්‍යාත්මක පැත්ත අමතක කරලා ප්‍රැක්ටිකලි වෙන දේ විතරයි බලන්නේ ,මෙහෙම තත්වයක් උඩ ට්‍රේනින්ග් එන උන්ට වැඩෙ කරන් යන්න අමාරුයි තොරතුරු ලබගන්න තියෙන මූලාශ්‍ර හොයාගන්න අපහසු නිසා😒

    • @Jayarathnasamarasingha
      @Jayarathnasamarasingha 3 ปีที่แล้ว

      උත්සාහය හොඳයි. කර්මාන්ත ශාලාව තුල දී කල පැහැදිළි කිරීම් කිසිවක් තේරුනෙ නෑ ඊට හේතුව මැසින් වල සද්දෙ මයික් එකක් පාවිච්චි කලානම් ඒ දුශ්කරතාවය මගහැර ගන්නට තිබුන කියලයි මට හිතෙන්නෙ. එහෙමත් නැත්නම් ඔහුගේ පැහැදිලි කිරීම් ඔබ විසින පැහැදිලි කලානම් ඊටත්වඩා වටිනවා ස්තුතියි.

    • @soobi2385
      @soobi2385 ปีที่แล้ว

      Mata daanganna puluwanda bst krla tea tester wage job ekk krnne puluwanda kiyla

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว

    එයාගේ මුන නැතිඋනාට කමක්නැ ඔතන වැඩ ටික පෙන්නන්නකෝ
    ස්තුති

  • @bodyforcefitness-dula5179
    @bodyforcefitness-dula5179 2 ปีที่แล้ว

    Methana number eka puluwannam denna

  • @amilatharanga1431
    @amilatharanga1431 ปีที่แล้ว

    කැමරාව මූනට ඔබන්න එපා යකෝ

  • @chayapriyadarshani1047
    @chayapriyadarshani1047 3 ปีที่แล้ว

    අරකා හරකා

  • @janappriyaatthanayake2639
    @janappriyaatthanayake2639 2 ปีที่แล้ว

    Okage muna nawei bn machine penwapan🤣🤣