මේ ක්‍රමයට එක පාරක් පාන් හදලා බලන්න..ආයේ කඩෙන් පාන් ගන්නේ නැහැ කවදාවත්.No Oven Bread Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @thilini_prarthana
    @thilini_prarthana 3 ปีที่แล้ว +2

    I made this bread. Instead of using the pan, i baked it. 150-160 *C, 20 minutes. It was golden brown and super soft inside. I cut the circle into 4, cut each piece in half and stuffed them with butter, mustard, onion, egg abd tomato. Im so impressed. I used only half the recepe ingredients just to see if this works. And it did. And everyone in my family loved it and wanted more . So i would definitely make it again soon.

  • @indraniyapa5809
    @indraniyapa5809 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට . අපි නොදන්නා දේ ඉතා හොඳට පැහැදිලිව කියා දෙනවා. ඔබට දිගු ගමනක් වේවා .

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Thanks.. godakma sthuthi ckmments walata.. loku sahayogayak eka mata.. ❤️🥰🥰

  • @busygirlsvlog7692
    @busygirlsvlog7692 4 ปีที่แล้ว +1

    Hi akki
    අද මම මේ රෙසිපිය හැදුවා. මගේ පවුලේ ගොඩ දෙනෙක් ඉන්න නිසා මම මේකට අවශ්‍ය දේවල් double කරලා තමයි හැදුවේ. හරිම රසට, ලේසියට, ආසාවෙන් අපි ඔක්කොමල එක්ක කෑවා. ගොඩාක් ස්තූතිය . සමහර රෙසිපි තියෙනව පේන එක නෙවෙයි හැදුවාම එන්නෙ😂😂😂 හැබැයි ඔයා හරි දෙ හරියට කියල දෙනව. මම aaloo parata එකත් හැදුව ඒකත් නියමෙට ආවා. 👌🏻👌🏻👌🏻 thank you akki once again
    Keepup the good work 🥰🥰🥰

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Hi nangiyoo.. Mata harima sathutui.. Next time photos ewanna please ❤️🥰🥰

  • @මිහිකතදරුවෝ
    @මිහිකතදරුවෝ 4 ปีที่แล้ว +7

    ඔයා ඔයාගේ සබ්ස්ක්‍රිබර්ස් ලට ගොඩක් හොඳ සාධාරණයක් ඉටු කරනවා.. විදේශ රටක ඉදලත් අපිට අවශ්‍යම ඒවා දානවා.. ස්තුතියි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Thanks dear.. oyalage comments mawa dirimath karnawa 🥰🥰

  • @කවුදඅගමැති
    @කවුදඅගමැති 4 ปีที่แล้ว +23

    කයිවාරු නැහැ❤️වැඩ විතරයි .. ස්තුතියි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Thanks dear.. ❤️🥰🥰🥰

  • @wasanawijesuriya2709
    @wasanawijesuriya2709 3 ปีที่แล้ว

    Thanks nangi .අද මම මෙික හැදුවා හරියටම ආවා නියමයි .පිරිසිදුව කන්න පුළුවන් නිසා ගොඩක් වටිනවා . Thank you very much dear

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +4

    ඒක හැබෑව හැඩයක් උවමනා නැහැ ගොඩක් ස්තූතියි 👍👍❤

  • @niroshalakmali9970
    @niroshalakmali9970 4 ปีที่แล้ว +2

    Oyage seenisambola roti haduwa Harima rasai thanks

  • @nilupadesilva2019
    @nilupadesilva2019 4 ปีที่แล้ว +4

    Beautiful and unbelievable. Thank you, I must try this.

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Yes dear.. try and let me knkw❤️

  • @babybells6331
    @babybells6331 4 ปีที่แล้ว +4

    Very nice always giving short and sweet recipes. What about in the oven..details pleeeeeeeeeeas 😄😙😚😗

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් අක්කී මේක.. මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා ලයික් කරනවා ඒත් කමෙන්ට් කරනව නම් අඩුයි. අවන් එකක දානව නම් කොච්චර කාලයක් දාන්න ඕනිද ඒ වගේම උෂ්ණත්වය ගැනත් කියන්නකො පුලුවන් නම්.

  • @erandiramanayake8936
    @erandiramanayake8936 4 ปีที่แล้ว +1

    මේ දවස්වලට වටිනම දෙයක් බොහෝම ස්තූතියි

  • @nirmalawelikala1278
    @nirmalawelikala1278 4 ปีที่แล้ว

    Lovely demonstration thanak you

  • @ranirajasekara7728
    @ranirajasekara7728 3 ปีที่แล้ว

    You are great women it is very nice recipient's God bless you

  • @serojaya
    @serojaya 4 ปีที่แล้ว +2

    Oyage iththa patawu iye dapu gaman haduwa rasata awa thanks

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Ane ehemada.. rasai neda dr❤️🥰

  • @ahdkanthi1345
    @ahdkanthi1345 3 ปีที่แล้ว

    It’s really beautiful

  • @thamarikanilmini8677
    @thamarikanilmini8677 3 ปีที่แล้ว

    THANK YOU VERY MUCH..I MADE BREAD..ITS VERY TASTY......THANK YOU

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว +1

    Thank you great job!

  • @lakminimadugalla2410
    @lakminimadugalla2410 4 ปีที่แล้ว +43

    ඔයාගේ වීඩියෝ වලට මම කැමති ඔයා බොරුවට කියවන්නේ නැහැ .අදාල දේ විතරයි..කාලය ඉතිරියි..පැහැදිලියි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      😄.. thanks dear.. hamogema kalata wadagath ne.. nikarune nasthi karana eka hoda deyak neme.. 🥰❤️

  • @උපේක්ෂානිර්මලා
    @උපේක්ෂානිර්මලා 4 ปีที่แล้ว +1

    හැමදාම ලංකාවේ අපි වෙනුවෙන් රෙසිපි දාන ඔයාට ගොඩක් ස්තුතියි ❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Hamadama wage oyage comments mawa dirimath karnawa dear❤️🥰🥰

  • @anilwijesinghe2394
    @anilwijesinghe2394 3 ปีที่แล้ว

    Harima rasai ne.

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 ปีที่แล้ว

    හොදම හොද ක්‍රමයක්...👌👌👌

  • @chajeesiri3981
    @chajeesiri3981 4 ปีที่แล้ว +3

    If I want to bake it in the oven, what's the heat and timing

  • @isharalakmali5895
    @isharalakmali5895 4 ปีที่แล้ว

    Akki mama deveni paarata hadanne ada me paan eka. Harima rasai....

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Ane aththada dear.. Sathutui godka ❤️❤️

  • @sunilaanishaanthi6248
    @sunilaanishaanthi6248 4 ปีที่แล้ว

    Mamath heduwa. Thanks so mach

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Wow.. Harima sathutui dear❤️🥰

  • @nikeshalamaduwanthi4867
    @nikeshalamaduwanthi4867 4 ปีที่แล้ว

    Ada mamath me bread eaka haduwa akki.godak rasai.hoda soft eakata thibuna..thanks akki

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Harima sathutui nangiyoo❤️🥰🥰

  • @induwejesingha6099
    @induwejesingha6099 3 ปีที่แล้ว

    අපේ කාලය වගේම ඩේටත් ඉතිරි කරනව. අනවශ්‍ය කයිවාරු නෑ . ස්තුතියි

  • @disnasaduni386
    @disnasaduni386 4 ปีที่แล้ว +1

    godak sthuthi. oya pehediliwa hema dema kiyadenawata.

  • @nisansalanilmini1571
    @nisansalanilmini1571 4 ปีที่แล้ว

    Wow akki niyamai
    Thenks

  • @කාන්තිපද්මසීලි
    @කාන්තිපද්මසීලි 4 ปีที่แล้ว

    අනේ ගොඩක් වටිනවා..මේ දවස්වල

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Thanks dear.. hadala balanna. ❤️🥰

  • @chathurangifernando1827
    @chathurangifernando1827 4 ปีที่แล้ว

    Akke meka bake karannath puluwnda

  • @mudaligesena6200
    @mudaligesena6200 3 ปีที่แล้ว

    Good job 👏 👍

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 4 ปีที่แล้ว +1

    Good idea dear පුලුවන්න නමි diet recipy tikak hadana

  • @malikwt6387
    @malikwt6387 4 ปีที่แล้ว

    Aethtama kieyavannea boruvata. Peahadielieva kieyala denava thank you oyata.subagan

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Thanks.. sathuthi me wage comments walata.. 🥰❤️

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝවක් දුටු සැණින් බලනවා එම කෑම හදන්න හිතාගෙනම. මගේ ප්‍රියතම චැනල් එකක් තමයි waruni's kitchen. ඔබගේ රෙකිපි අනුව බොහෝම කෑම මම හදලා තියෙනවා. හොදට රසට එනවා. මේකත් මම හදනවාමයි. ඔබට බොහොම ස්තූතියි.
    මට මෙයට පිලිතුරක් දෙනවාද. ආටා පිටිවලින් හදන්න පුලුවන්ද? ජයවේවා.

  • @onaya5309
    @onaya5309 4 ปีที่แล้ว

    Oyage kama mn hadanawa nangi ewa hodata hadanawa rasai oyata thanks bye

  • @nilanimakulgolla5082
    @nilanimakulgolla5082 4 ปีที่แล้ว +3

    කිරි piti netiwa berida

  • @seneshaabeywickrama
    @seneshaabeywickrama 4 ปีที่แล้ว +2

    Bake කරනවනම් bake කරන්න ඕනි සෙල්සියස් කීයේ කොච්චර වේලාවක්ද?? Thankuu❤️

  • @shashikalakularathne7928
    @shashikalakularathne7928 4 ปีที่แล้ว

    Easy recipe...thank u akki💕💕

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 ปีที่แล้ว

    Pan eke bun hadana kramayak dannako nangi

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 4 ปีที่แล้ว

    very good idea dear its very nice recipe thankssss

  • @kelumweerasuriya1312
    @kelumweerasuriya1312 3 ปีที่แล้ว

    Yeast danne nathuwa wena monawa hari විකල්පයක් thiyanawa da?

  • @seetharanasinghe2014
    @seetharanasinghe2014 4 ปีที่แล้ว

    Very good

  • @Angela-tb3nh
    @Angela-tb3nh 4 ปีที่แล้ว

    Self raising පිටි ගත්තොත් yeast දාන්න ඕනේ නැද්ද dear?

  • @dilinimadushani4768
    @dilinimadushani4768 4 ปีที่แล้ว +1

    Thank you akki Pana ❤️

  • @dileeshanonis6988
    @dileeshanonis6988 3 ปีที่แล้ว

    Kiri piti aniwarenme danne onede akke?

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว

    Thanks akki. Theruwan saranayi. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshaninisansala5734
    @roshaninisansala5734 4 ปีที่แล้ว +1

    Me pan eka me widihatama cake hadana thatiyakata
    wage dala oven eke beke karaganna barida?
    Godak hodai oyage recypi. Mama kama jati godak haduwa oyage vedios balala. Budu saranai.

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Puluwan dear.. 170c wage winadi 30 k withara.. habai dough eka meeta wada knead karanda one.. ❤️

  • @IN-zg2ld
    @IN-zg2ld 3 ปีที่แล้ว

    👌

  • @nipunikasandamali7590
    @nipunikasandamali7590 4 ปีที่แล้ว

    අලුත් අදහසක් Thank you oyata

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Ow dear.. hadala balanna. ❤️🥰

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 4 ปีที่แล้ว

    Mamath haduwa....hodata awa.thanks dear......🌹🌹🌹👍

  • @neelahalpage3955
    @neelahalpage3955 4 ปีที่แล้ว +1

    Nice thanks dear

  • @estherdesilva3019
    @estherdesilva3019 3 ปีที่แล้ว

    කිරි පිටි වෙනුවට fresh milk දාන්න පුලුවන් ද? දානවා නම් කොච්චරක් දාන්න ඕනෙ ද?

  • @shakimadushani7600
    @shakimadushani7600 4 ปีที่แล้ว +3

    කිරි පිටි ඕනීමද???

  • @cccvvv8455
    @cccvvv8455 4 ปีที่แล้ว

    අනෙක් අය වගේ ඔයා වැඩිපුර කියවන්නේ නැහැ.අවශ්‍ය දේ ඉක්මනින්ම ඉදිරිපත් කරනවාඒ නිසා ඔයාගේ වීඩියෝ බලන්න හරිම කැමතියි

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      😄🥰🥰🥰❤️❤️❤️ thanks a lot der❤️

  • @kalpaniasangika6351
    @kalpaniasangika6351 4 ปีที่แล้ว

    Aniwaren try karanawa

  • @nirosha707
    @nirosha707 4 ปีที่แล้ว

    Bohoma watinawa

  • @priyangikasat7760
    @priyangikasat7760 4 ปีที่แล้ว

    Niyamayi 👍 👍 👍

  • @niroshaayomi7782
    @niroshaayomi7782 4 ปีที่แล้ว

    Good .wish u all the best.

  • @akeshabandara3957
    @akeshabandara3957 4 ปีที่แล้ว

    Akkiyo mekata kurakkan piti use klnn pluwand

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Puluwan dr.. idiryedi mam kiyala dennam.. ❤️

  • @madushagunawardana7970
    @madushagunawardana7970 4 ปีที่แล้ว

    Ane man hari asawen balanne oyage atha diha harima lassanai waruni akke🌹🌹

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว

    thank you

  • @kumariperera1065
    @kumariperera1065 4 ปีที่แล้ว

    Thank you so much ❤

  • @minidissanayake
    @minidissanayake 4 ปีที่แล้ว

    හැමදාමත් ඔයාගේ videos වලට කැමති බොරැව නැතිව පහසුවෙන් Recipe එක කියලා දෙන නිසා ඒකම අනිත් පැත්තට කොපි කරලා තව video එකක් කරන අය ගැන හරිම කනගාටුයි 😢😢 අනික තමන්ගේ වගේ ඉදිරිපත් කරන හැටි 😒 සුබ පැතුම් වරැනි ඔයාගේ ගමන දිගටම යන්න 🥰

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Thanks a lot dear.. eka nam aththa.. eka eyalage hati.. oyala wage awabodhyaen inna fans la inna eka harima watinawa ❤️❤️❤️

  • @sandamuthurajapaksha5615
    @sandamuthurajapaksha5615 4 ปีที่แล้ว

    Wow akkiya niyami 👍❤️❤️

  • @dulminianupama5970
    @dulminianupama5970 4 ปีที่แล้ว +1

    Kiri piti nene. Fresh milk puluwan da?

  • @chuladamayanthi4851
    @chuladamayanthi4851 4 ปีที่แล้ว

    Thanks😘😘

  • @sonalisamarasekera8545
    @sonalisamarasekera8545 4 ปีที่แล้ว

    If we put this on the oven . Please give the time

  • @rajinthadeshanjana2706
    @rajinthadeshanjana2706 4 ปีที่แล้ว

    Hodai hoda recipe eka

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 3 ปีที่แล้ว

    කිරිපිටි නැත්නම් fresh milk දාන්න පුලුවන්ද ?

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 ปีที่แล้ว

    Waruni mekata kiripiti dannama oneda e wenuwata fresh milk ekathu karanna berida plz

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Ow puluwan dear water wenuwata fresh milk ekathu karanna ❤️

  • @mohamadifas5476
    @mohamadifas5476 4 ปีที่แล้ว

    akke soya sous recipy dennnako oyage video waradinnatuwa balanawa

  • @supperord6367
    @supperord6367 3 ปีที่แล้ว

    Oven එකේ නම් සෙල්සියස් කීයක් තියන්නද

  • @nimashashavinthi9585
    @nimashashavinthi9585 4 ปีที่แล้ว +1

    Supiri

  • @faskitchen7346
    @faskitchen7346 4 ปีที่แล้ว

    Oven ekay dala hadanna puluwan the nangi

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 4 ปีที่แล้ว

    Yeest wenuwata wena adeshakayak nadd..kiyannako

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Me recipe ekata nam yeast thama one dear❤️

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 3 ปีที่แล้ว

    Sthuthi

  • @sujathanimalasooriya6827
    @sujathanimalasooriya6827 4 ปีที่แล้ว +1

    💜💜

  • @menurachanod6071
    @menurachanod6071 3 ปีที่แล้ว

    ඊස්ට් නැතිව ආප්ප සෝඩා දානවනම් කෙපමන දාන්න ඕනෙ ද

  • @sharminifernando8402
    @sharminifernando8402 4 ปีที่แล้ว

    Thank u dear

  • @samsonplithe1857
    @samsonplithe1857 4 ปีที่แล้ว

    Very nice

  • @kumarigodigomuva1250
    @kumarigodigomuva1250 4 ปีที่แล้ว

    Thak you thank you so much

  • @shankanishani3406
    @shankanishani3406 4 ปีที่แล้ว +1

    👍

  • @malka9030
    @malka9030 4 ปีที่แล้ว

    thanks daughter God bless u r femaly

  • @blackdolphinsanchez3969
    @blackdolphinsanchez3969 4 ปีที่แล้ว +1

    Good

  • @nilminijayasundara689
    @nilminijayasundara689 4 ปีที่แล้ว

    Akkio Lunu danne nadda

  • @aveesha0266
    @aveesha0266 3 ปีที่แล้ว

    අවන් එකෙ දනවානම් අංශක කියියටද දන්න ඕනෙ

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 4 ปีที่แล้ว

    Thank uu

  • @shiwanthiwijekoon1261
    @shiwanthiwijekoon1261 4 ปีที่แล้ว

    Good work akke.easy and yummy.mada na wada hodai

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      😄 thanks nangiyoo❤️🥰🥰

  • @chathuchathu7476
    @chathuchathu7476 4 ปีที่แล้ว

    කිරි පිටි ඔනමද...නැතුව හදන්න බැරි ද

  • @chandanikulanayake6022
    @chandanikulanayake6022 4 ปีที่แล้ว

    👍👍👍

  • @shanthifernando3964
    @shanthifernando3964 4 ปีที่แล้ว

    Wow

  • @ssss-db8ge
    @ssss-db8ge 4 ปีที่แล้ว

    kiri piti danne ai

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Pan eka soft wenawa.. e wagema rasath wadi wenawa.. ❤️🥰

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
    @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 ปีที่แล้ว +2

    අක්කේ මේක පාන් තැටි වල දාලා පුචිචගන්න පුලුවන්ද ඒ වගේම පීසා වලටත් හොදයි නේද .හැමදාම ඔයාගේ විඩියෝ බලන කෙනෙක් මම තෙරැවන් සරණයි ඔබට.
    බොහොම ස්තුතියි ඔබට අලුත් කැමක් කියලා දුන්නාට

  • @subhashiniesamarasingha8834
    @subhashiniesamarasingha8834 4 ปีที่แล้ว

    ඊස්ට් සහ බේකින් පවුඩර් දෙකම එකද

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Na dear.. Warga dekak.. Baking soda (appa soda) pawichchi karanda puluwan..❤️

  • @buddhika3487
    @buddhika3487 4 ปีที่แล้ว

    Akke oya godak saralawa kiyadenne hemadema. Eka maru mage oven1 keduna etakota math ohoma heduwa maru1 enwa.☺ Mage puthath podi et eya kema hadana asai dakshai. Akke mage puthage video balala comment1 dila help1 Denna eyage weda hodainam. Super Sheva kiyla search Karnna. Thx

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Ane aththada deae.. mama aniwaryen balannam.. ❤️🥰🥰

  • @mangalikaweerasinghe1676
    @mangalikaweerasinghe1676 4 ปีที่แล้ว

    වරුනි කෝන් ස්ටාච් කියන්නෙ කෝන් පිටි වලටද

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Godak durata samanai dr.. corn starch thick gathiya wadi.. namuth dekama use karanna puluwanm.

  • @nadeesha123nadee5
    @nadeesha123nadee5 4 ปีที่แล้ว

    ආටා පිටි වලින් මේ පාන් හදන්න පුලුවන්ද

  • @donsampa2574
    @donsampa2574 4 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️🥰🥰🥰😋😋😋

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Hamadamath 😄❤️❤️🥰🥰