aniwaren matath hithenawa budunge ithihasaya waraddala kiyala. hithala balapallako a kalaye thibuna nam gana.. Maha Maya. suddhodana. yasodara. rahula. prajapathi.asitha thapasa. channa. kosol raja. Mallika. asoka raja. upathissa.(mugalan) kolitha.(sari puththa). Ananda. Nanda kumaru. Kalyani. sanjaya paribbrajaka. kassapa.... thawa godak thiyanawa me nam okkoma singhala nam kiyala mata hithenawa poddak hithapallako.. adawath indiyawe me wage nam thiyanawada kiyala.... danna Aya kiyala denawada. budu saranai API yamu a pare🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰😭😭😭😭
Me ape.siw.helaya.lowthuraa.budun.janitha.una.puya.buumiya.kiyaa.watahenne.hela.jaana.athi.helayanta.pamani..parawaadi.gathi.parayanta..nothere.saadu.saadu.saadu.mage.ratata.jayawewaa❤
That's their belief. Why should we accept it. Chinese & Japanese also have Buddhist temples in their countries. If they say that Buddha was born there, should we believe them, too.
සමහර අය කියනවා බොරු දාන්න එපාලු. අපි මේ වීඩියෝවේම කියලා තියනවා මේ එක් මතයක් විතරයි කියලා. ලෝකෙ එක එක මත තියනවා. එයින් එක් මතයක් විතරයි මේ. අපි එහෙම කියපු එකවත් හරියට බැලුවද කියන එක ගැටලුවක්. ලංකාවේ මිනිස්සු එහෙන් මෙහෙන් බලලා කිසි දෙයක් හරියට බලන්නෙ නැතුව බනින එකනම් හරිම අප්‍රසන්න දෙයක්. එහෙම අය වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා කොන්ටෙන්ට් කරන කාලයත් අපරාදයක්💔
බුදුන් වහන්සේ උපන් බිම සිරි ලංකාවයි. සුද්දා ඔක්කොම විනාශ කලා සියල්ල ජන සූන්‍යය කර රක්ෂිත වනාන්තර කරලා තව ටික කාලයයි තියෙන්නේ සියල්ල එලි කරනවා කෙනෙක් ❤❤❤❤❤
Ganan ganna epa .ape minissu puruduwela enne kenek deyak karanakota hoda ho warade hoda kiyanawata wada warade dakinna.e godak ayata awabodayak na kiyanne karanne monawada kiyalawath jammen ena dewal apeta wenas karanna ba oya oyage gamana yanna .all the best!!
Mewa දානවා නම් තමයි පට්ට ❤️
සක්කන පන නෙවෙයි,සක්කපඤ්ඤ
හිම+ආලය ,හිම(අයිස්,හිම)ආලය(ගෘහය,නිවස)හිමගෘහය.....
මේ තමයි ඇත්ත ඔබතුමාට බොහොම පිං .ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන. නිදුක් නිරොගි සුව අත් වේවා .තෙරුවන් සරණයි .දීරඝායු ලැබේවා. ❤❤❤❤❤
සම්පූර්ණ ඇත්ත කතාව මමත් හොයලා තියෙනවා ගැනඅපේ වයසක කට්ටිය ඉන්දියාවට ගිහිල්ලා වඳින්නේ හින්දු කෝවිල් වලටබුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ලංකාවේ.බඹරගල හිරිවඩුනේ තමා බුදු වුණේ ලෝකෙන්ම ගුරුත්වාකර්ෂණ අඩුම රට ලංකාව පොත් කියවලා හොයලා බලන්න බුදු සරණයි!
ගොඩක් පිං ඔබට..ඇත්ත අපේ මිනිස්සුන්ට කියා දුන්නට..බුදුං වහන්සේලා ඉපදුනේ මේ හෙල දීපයයී..එක ඇත්ත..මිනිස්සු අපේ ඇත්ත ඉතිහාසය දකින්න ඔනේ...මෙක ට්කක් කල්පනා කරන්න..මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ දෙමව්පියාන් දෙන්න වෙන්නේ අපේ රටේ හිටපු මිනිස්සුන්ය.. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අග්‍රසව් දෙන්න වෙන්නෙත් මේ රටේ ජීවත් වුණු පින්කාරි මිනිසුන්ය ..බුදුන් වහන්සේ ඉන්දියාව ඉපදුනා නම් ..ඉන්දියාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට දෙමාපියන් සහ අග්‍රසව දෙන්නා..ඉන්දියාවේ පින්කාර මිනිස්සු හිටියේ නැද්ද මං අහන්නේ..තව දෙයක් කොසොල් රජතුමා දැකපු සීහින දහසය ගැන අහන්න කොසොල් රජතුමා ඉංදියාවේ ගියාද..අපේ රජවරු කවදාවත් ඉංදියාවේ ගිහින් කියලා සාක්ෂි තියනවද...මේ තාම සිරි දේශය...තෙරුම් ගන්න ඇත්ත එකයී...ට්කක් හිතන්න ට්කක් කල්පනා කරන්න...සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ බුදු කෙනෙක් ඉපදෙන රටක..මහා රාවණා රජු ඉපදුනොත් මේ රටේ ඒ සක්විති රජු කෙනෙක්..
අහනවිටත් හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි
ගොඩාක් පින් ඇත්ත පහදා දුන්නට ..තෙරුවන් සරනයි ..
මේ කතාව ඇත්ත කියල මට හිතෙනව.තව ටිකක් හොයන්න ඕනේ.ස්තුතියි ඔයාට.ඇත්තටම බුදු හාමුදුරුවනේ ලංකාවෙ නම් අපි කොච්චර රැවටීමකද ඉදල තියෙන්නෙ..?
තනිකර ඇත්ත බුදු ගල . පහියන්ගල . රිටිගල . ඉසින්බස්ස ගල. හිරිවඩුන මේ තැන් වලට ගොයොත් හොයා ගත හැකි ලන්කාවෙ ඉපදුනෙත් කියලා බුදුහාමුදරුවෝ
100% සත්‍ය යි . ජය වේවා . බැනලා ලියුවට ගනන් ගන්නට ඒපා . දිගටම
වීඩියෝ කරගන යන්න ට ශක්තිය, ධෛර්යය ලැබේවා .( පුජාවලියේ 107,108 පිටුවල
ඉංදියාව ඇතුලු රටවල් ගොඩක් පර දේශ ලෙස සදහන් වෙනවා ලු .)
නියත වශයෙන් ගොතම බුදුන් උපන් මේ හෙලබ්ම පින්වත් දිවයිනක් බව බුද්ධිමත් මිනිස්සු පිලිගත් කරුනක්....
හැමෝටම සැබෑ බුදු දහම අහන්න හෝ කියවාගන්න ලැබෙන්නේ නැහැ , පෙර පින් ඇති අය පමනක් මේ සිරි ලකේ හෙවත් එදා දඹදිව බුදු හිමි දෙසූ බන අසා තමන්ගේ නිවන පූර්ණ කර ගනී, තමා පෙර කරන ලද පව් නිසා සැබෑ දහම අහන්න ට ඒගැන හිතන්නටවත් ඔබට හිත දෙන්නේ නැත,
මීවනපලානේ නම් චීවර ධාරියා මොල ටික වෙනස් කරල මිනිස්සුන්ගෙ, මේ ප්‍රශ්ණයෙදි ඇතිවෙන ප්‍රධාන හානිය නම් ත්‍රිපිටක දැනුම නොමැති සාමාන්‍ය ජනයා ,මේ මිත්‍යාවට අහු වෙනව ඉන් පසු ඔවුන් ත්‍රිපිටක අටුවාද ප්‍රතික්ශේප කර , එක් පුද්ගලයෙක් ගොතන මතවාදයන් සහ දර්ෂනය සරන යනව, මාරාවේශයෙන්, අහෝ සංවේග ජනකයි,😢😢😢😢
✌ ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
බුදු හාමුදුරුවෝ ඉපදුනේ හෙළබිමේ
ස්තුතියි ජමිබුද්දිිපය නමි මේ ලන්කාවයි.
මෙි බුදුන් උපන් හෙළ බිමයි 🙏🙏🙏🙏🙏
අපි නොදන්න....
විදේශිකයන් දන්න....
අපේ සත්‍ය ඉතිහාසය ❤
අපේ පුණ්‍ය භූමියේ සත්‍ය ඉතිහාසය යලි මතු කර ගන්නට දේශපාලනික වශයෙන් කොන්ද පණ ඇති නායකයෙක් රටට අවැසිය..ඒ තාක් ඉන්දියාව කිසිසේත් මේ සත්‍ය ඉස්මතු වන්නට ඉඩ ලබා නොදෙනු ඇත.
මගධ නොවෙයි මාගධී භාෂාව අධිගමයට මග පෙන්වන භාෂාව මේ බුදුවරු දහම් දේශනා කරන භාෂාව මාගධී භෂාව බුදුන් දහම් දේශනා කරන මේ භාෂාවට අකුරුනැහැ මාගධී භාෂාව හෙළ බසට පරිවර්තනය කරගන්න ගිහිල්ලා බුදධ ගෝෂ හිමි සහ අපේ හාමුදුරුවරු බුදධ දේශනය යට වැරදි අර්ථ කථන දීල හත්පොලේ ගාගන ගල උඩ රීපු බලළුන් වගේ බෙරිහන් දෙනවා ඇහෙන් නැද්ද බලන් නද්ද ත්‍රිපිටකය ලියලා තියෙන්නෙ මාගධී භෂාවෙ ශබ්ද සංඤා සිංහල අකුරෙන් බුද්ධ දේශනාව හඳුන්වා ඇත්තේ සං දේශනාවක් ලෙස මේවයේ අර්ථය තේරුම් ගන්න නම් මාගධී ශබ්ද සංඤා වල සිංහල තේරුම ැනගන්න ඕනි
ඉන්දියාවෙ බුදුන් උපන්නායි කියන රැළට මේ එකක් ගැනවත් තේරුමක් දන්නෙ නැහැ පොත් වල ලියා තිබෙන දේ ගිරා චරියාවෙන් දෙසාබානවා තනිකරම විකෘති වු බුදුදහමක් තමයි ඔය හාමුදුරුවරු අපට දෙසාබාන්නෙ ඇත්ත පෙන්නා දෙනවුන්ට ගොරවනා අන්ධයෝටික සසරේ අතරමංවෙලා ඒ මදිවට ශ්‍රාවකයො ටිකත් අතරමං කරලා මේවා මේපමනකින් ඒත්තු ගන්වන්න බැහැ මොකද නියම දහම තේරුම් ගන්න නම් සසර බන අහලා පුරුද්ද තියෙනන ඕනි තේරෙනවද මේ කියන දේවල් 😢😢😢😢😢😅😅😅😅😅
ඇත්ත
මාරම වටිනවා
yes aniwa ape budun ape rate❤❤❤❤
❤ අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුදීපයමයි 🙏❤️
අපේ ඉතිහාසය අපේ ආගම ලංකාව ඇතුලෙමෙයි විකුර්ති කරපු උන්ට හෙන.
හෙන ඉල්ලලා නිකන් පවු පුරෝගන්න එපා හලොි
විශිෂ්ඨතම වැඩසටහනක්.කවුරු කොහොම කිව්වත් ඔබ දෙන්නෙ දැනුම .තව මෙවැනි වීඩියෝ දාන්න. බලන අය බලයි.සැලෙන්න එපා .
දුක්වෙන්න එපා මිනිසුන් ගේ හැටි ඔහොම තමයි ... තමන් පැලද සිටින කන්නාඩියෙන් තමයි හැමදෙයක් දිහාම බලන්නේ කොහොම උනත් සාක්ෂි ... සාධක ... ඉතිහාසය අන ප්‍රවා ද... දේශාටක වාර්තා සෙල්ලිපි .....ලිබිත මූලාශ්‍ර ... එහෙලන්තයේ ... සුරක්ෂිත පුස්කොල පොත් ... ශ්‍රී ලංකාව පුරාම ඇති නටඹුන්... බුද්ධචරිතය හා ශ්‍රීලංකාවේ ... ගැලපීම් .... දේශගුණය .... දුරප්‍රමානයන් .... පාලි භාෂාව ... මාගධී ... සිංහලයන භාෂාවන්වගේ ... ගැලපීම් ආදී කරුනු දෙස .... විමර්ශනාත් මකව බලනකොට .... සබුද්ධික ඕනෑම කෙනෙකුට බුදුන් ඉංදියාවේද ලංකාවේද යන්න අවබෝධ කරගත හැකියි ... උදවුවක් අවශ්‍යනම් කතා කරන්න ... අපේ ඉතිහාසය නිවැරදි කරගන්න නැවත අරගලයකට යන්න වෙනවා ..... ඔබලා පෙරමුන ගන්න ... වැඩි වැඩියෙන් සත්‍ය කරුණු මත පදනම්ව හඩ නගන්න .... තව තවත් හිතෛෂී ගවේශකයෝ සමග පෙරටම එන්න අපි උදවු කරන්නම්.....ජයවේවා
එහෙනම් බුද්ධගයාව ,ලුම්බිනිය,කුසිනාරාව ,ධර්මාශෝක රජු ,මේ ඔක්කොම එහෙනම් ඉන්දියා වේ නෙවේ එහෙනම් ලංකාවේ
ඉන්දියාවේ බුද්ධගයාව යැයි කියන ස්ථානය කෝවිලක් බවට විශ්වාස කරනවා..ත්‍රිපිටකයට අදාලව සාක්ශි ඉන්දියාවේ බුද්ධගයාව ලග හමු නොවේ..බුදුන්ගේ සමකාලිනයෙක් වූ ජෛනමහාවීර තුමන්ගේ සාක්ශි ඉන්දියාව තුල ඇත..
ඔය කවුරු සහෝ වාදයකට එනේ නැහැ සහෝ ඒගොල්ලන්ට පරිදින නිසා.මේවා බෝරු.
බුද්ධගයාව නීතියෙන් බෞද්ධයන්ට අයිති නැ පොඩ්ඩක් හොයල බලන්න
darma asoka lankawe singhala namakne bn eka indiyawe namak newei neda😢😢😢😢😢
ඔව් ලංකාවේ තමයි මේවා ඔක්කොම වෙනස් කරල ඉන්දියාට ඉන්දියන් ඉතිහාසයත් ලංකාවට ලංකා ඉතිහාසයත් නිර්මාණය කලේ කවුද සුද්දෝ නිවැරදි ඉතිහාසය හොයල බලන්න එවිට සියල්ල පැහැදිලි වෙයි ..
අල්ලපු රටට කඩෙ යන අය ගොඩයි..... තවත් එහෙ ගිහින් කොවීල් වලට කොවිල් වලට වැඳලා එන්න.....😅
Treka penapu ekek 😂
මුලු ලෝකවාසී බෞද්ධයන්ම, , ගරුතර සoඝයා වහන්සේලා ප්‍රමුඛව මේ ගැණ සාකච්චා කොට තීරණයකට එළබෙමු ! තනි තනි අයගේ අදහස් වලට වඩා, ඒක කාලෝචිතයි !!!
ඇත්තටම මම මේ ගැන වැඩි දුර මේ කාලයේදී කතා කරන්න කැමති නෑ. මොකද හරි රාජ්‍ය නායකයෙකු එනතුරැ සාදක .රැසක් තවත් කාලයක් එලි නොකර තියෙයි. නමුත් මේ කිසිම දෙයක් හරි හැටි නොදැන මේකේ ඉන්දියාවට කඩේ යන අයටත් බලන්නත් එක්ක ඊලඟ වීඩියෝව දඹුල්ල රජමහා විහාරයට ගොස් රෑ ගත කිරීමක් කරන්න. පාත්‍රයට වතුර වැටෙන ලෙන තුලම පාත්‍රයට පිටුපසින් ටිකක් වමට වෙන්න නිර්මානය පිලිම ආසන්නයේ ඉහල කොටසේ ලෙනේ ඉහල ( සිවිලිම කියමුකෝ) බුදුන්ගේ බුද්ධත්වයේ සිට පිරිනිවන් පෑම දක්වා වස් වාසය කල ස්ථාන වල චිත්‍ර හා සිංහලෙන්ම ලියලා තියෙනවා. වැඩිම හරියක් මෙම ජේතවනාරාමයේ වස් වසන ලදී, මෙම වේලුවනා රාමයේ වස් වසන ලදී යනුවෙන් ඉතා පැහැදිලිව ලියලා තියෙනවා. ජේතවනාරාමයටම වේලුවනාරාමය කිවුව බවත් අපි දන්නවා. එහෙනම් වැඩිම කාලයක් වස් වාසන ලද්දේ දඹුලු විහාරයෙයි. එය ජේතවනාරාමයයි. එය මීට අවුරැදු සිය ගනනකට කලින් ඇඳ සිංහලෙන්ම විස්තරය පැහැදිලිවම ලියා තිබෙනවා. එය සුද්දා ලංකාවට ඇවිල්ලා බුදුන්ගේ ඉතිහාසය ඉන්දියාවට පවරන්න පෙර අපේ මුතුන් මිත්තෝ කල සේවාවක්. වාසනාවකට තවමත් මෙය මකා දමන්නට පරගැතියන්ට හැකිවෙලා නෑ. හේතුව කුමක්ද කියා මා දන්නේ නෑ. නමුත් එය මකා දැමීමට පෙර කවුරැත් එහි ගොස් මේ සත්‍ය දැක බලා ගන්න. හැකිනම් මේ චනල් එකේ අය ගිහින් එිකට වීඩියෝ ආවරණයක් කරල දාන්න. මම පෞද්ගලිකව ඉන්දියාවේ කියාගෙන හිටපු කිහිප දෙනකු එතැනට ගොස් එම සාදකය පෙන්වූ විට උත්තර නැතිව ගොස් දැඩි මත එතැනදීම වෙනස් වෙන හැටි දැක්ක මට හිත යටින් හිනා ගියා. ඒ අයගේ කටවල් ..... ඔක්කොම වැහුනා...😀😀😍😍☸️☸️☸️🙏🙏🙏
malli wede niyamai. sakshi kiyanna sudodana raja paramparawa gena sellipi tiyanawa. oka eka sakshiyak ekka wath kiyanna onema karanawak. stuti jaya weewaaa
SL IDEA පුලුවන්නම් මේ පිළිබඳව තව තවත් වීඩියෝ කරන්න . ජනතාව දැනුවත් වෙන්න ඕන. සමාජයෙ තර්ක විතර්ක ඇති වෙන්න ඕන. මිනිස්සු ඇත්ත හොයන්න පොලඹවන්න ඕන. ඔයාගෙ චැනල් එකෙන් ලොකු දෙයක් කරන්න පුලුවන්. මේ ගත් උත්සාහයට තැන්ක් යූ❤️💐
ඉපදුනේ කොහෙද බුදු උනේ කොහෙද පිරිනිවන් පෑවේ කොහෙද කියලා හෙව්වාම මිනිස්සු සසරෙන් එතර වෙනවද ???
අඩල නනෙ මෙක් ඉතිහසය
පරිනිර්වාන සූත්‍රය බලපං මොඩයා😂
අපිට අගයක් නැති..අපිම පිලිගන් නැති ..අපේ ඉතිහාසය ..අපි විස්වාස නොකරන..රාවණා යුගය..සිදුහත් උපත ..බුදුවීම..අපේම එව්න් අපේ අබිමානය..ඉතිහාසය ..පිටරටියන්ට දෙද්දි..විදේශිකයන් මෙහි සත්‍යය තොරතුරු සොයාගෙන..එයින් උපරිම එල නෙලාගනියි..අපටත් හොරා....අපේ සම හරක්..උගත් බුද්ධිමත් කියාගන්නා..පුරාවිද්‍යා ගවේෂණාත්මක නිලදාරින් ..ආගමික නායකයින්..දෙස ආදෝමුකයෙන් සිනාසී ..ඔහුන්ගේ රටවල තුලට මෙහි සත්‍යය තොරතුරු රැගෙනගොස් .පරික්ෂණ පවත්වා උපරිම එල නෙලා ගනියි..
ඔව්.ඇත්ත.අපේ.පුස්කොලපොත්වලින්.කදිමට. ශාෂි
බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ හෙලබිම තුලයි.
මම අහල තියෙන්නෙ බුදු උනේ ලංකාවෙ කියල. අපේ පරනම පොත් සුද්දො අරන් ගියාට පස්සෙ ඉන්දියාවට ගැති වෙන්න මේ ඔක්කොම වෙනස් කරලා.ඒ පොත් ලංකාවට ගන්න එක ගැන සාකච්ඡාවක් යනවා කියනව. ඇත්ත බොරුව දන්නෙ නම් නෑ හැබැයි ලංකාවයි ඉන්දියාවයි ඉස්සර අද තරම් දුරින් නෙවෙයි තිබ්බෙ. ඒ නිසා වෙන්න බැරිත් නෑ.
ලොකෙම දන්න බෞද්ධ ඉතිහාසය විනාශ නොකරමු❤
Suddata ona vidihatada
ලෝකෙම දන්නෙ බොරුවක්ද දන්නෙ නැහැ.
Suddatath boruwatath kamathi wagei
ලෝකෙම හිතන් ඉන්න බොරුව විනාශ කරලා සත්‍ය මතු කරගමු
ලෝකෙම දැනගත්තයි කියලා බොරු පිළිගන්න ඕණද
This is very correct 🙏🙏🙏
අැත්ත කියන්න කාටවත් බයවිය යුතු නැහැ. දේශපාලන ලොක්කාෙ මේව දන්නව නිහඩව හිටියට.
ඔව්..
ඉතිහාස විකෘතිය ගැන පර්යේෂණ කර නිවැරදි කරගැනීමට දරණ උත්සාහයක් විදියට මේ වීඩියෝවත් සළකන්න පුළුවන්,,,
එයට ස්තූතියි,,,❤
නාලන්දා ගෙඩිගේ බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී ජලයෙන් යටවීම නිසා ඒ ආසන්නයේ උස් ස්ථානයක නැවත ඉදිකිරීමක් සිදු කොට ඇත,,,
දැන් එහි බෝ මැඩක් දක්නට නොලැබේ,,,
එතැනට ගයා ශීර්ෂය ආකාරයකින් දිස්වන්නේ රිටිගල කන්ද නොව අරන්ගල කන්දයි,,,
සත්‍ය කවදා නමුත් ජයගන්නවා🙏🙏🙏
අපෙ ගොන්නුන් මෙවා පිලිගන්නෙ නැහැ මම කියන්නෙත් මගෙ රටෙ යකො අපි එසෙමෙසෙ ජාතියක් නෙමෙයි.ඉන්දියාව අදත් පාර දිගෙ රෙන ජාතියක් 😢අනෙ මන්දා එහෙම රටක😢
Akanam atta
ශ්‍රි පාද පින්ඛිම අද එදා ගිනි කන්දක් සමන් දෙවිදුන්ගේ ආරාධනයෙන් ඛුදු පියාණන් වහන්සේ වැඩම කරලා ඊට පසු සිරිපතුල කන්ද මුදුනේ අද ජනතාව වැදුම පිදමි කරනවා එවගේම වසර 5000 ගිය පසු නැවත ගිනි කන්ද සකීය වෙනවා ඊට පසු ලෝක විනාශය ඊට පසු තමයි මෛත්‍රී බෝසතානන් වහන්සේගේ කාළය එළඛෙන්නේ
එකම ප්‍රස්නය ඉංග්‍රීසින් විසින් බුදුන්
ඉන්දියාවට ගෙනගියානම් ,වසර200ක්
වැනි සුලු කාලයකට මෙතරම් විශාල
දෙයක් ජනවහරින් මකා දැමිය හැකිද ,,
ඔබට ස්තුතියි . මේ වීඩියෝ එක බලන්ගොඩ කස්සප පරයාගේ ඇස ගැටේවා . ඒකාට රෙද්ද අතේ අරන් , වටේ දුවන්න හේතු වේවි . ඒකා හිතාගෙන ඉන්නේ , පුරාණ බලන්ගොඩ මානවයාගේත් අප්පච්චි කියලා . ඕකුන්ට තමයි කහ රෙදි හොරු කියන්නේ . උගත් , නැණවත් , ගරුතර සංගයා වහන්සේලා කියන කොටසක් වෙනම ඉන්නවා . කස්සප කියන්නේ සල්ලි පස්සේ දුවන , රාජපස්ස ලෙවකන කාලකන්නියෙක් .
බුදුන් උපදින්නෙ කොහෙවත් නෙවෙයි තමන්ගෙ සිතේ නොවෙද බුද්ද යනු සත්‍යය අවබෝධය නොවැ තෙරුවන් සරණයි පුතේ
Thank you
උබලට හිතෙන්නේ නැද්ද ඉන්දියාව මෙච්චර බය මොකද ලංකාවට කියලා ඒ උන් ඇත්ත දන්නවා උන් හංගන දෙයක් තියනවා සමහර විට උන් කලින්ම අපේ ඇත්ත ඉතිහාසේ අපෙන් උදුරන් ඉවර ඇති මොකද අදටත් මෙච්චර දිඋනු තාක්ෂනයක් තිබ්බත් තවම අපේ රටේ තියන දේවල් හදපු විදිහවත් හොයාගන්න උන්ට බැ ලංකාවෙ ගොඩක් රහස් ඇති ඒවා අපෙන් ගොඩක් ඇතට ගිහින් කියලා හිතෙනවා 😞😞😞
බුදුන් වහන්සේ ගේ නිර්මල දහම ට අනුකූලව අතීතය ක් නොමැති නොපැමිණි අනාගතය ක් ද නැති වර්තමානයේ ඇති ව්ම තුල නැති වන නිස් සත්වෝ නිස් ජීවෝ ශුන්නතෝ කියන දේශණා වට අනුව බුදුන් ගෙ උපන් ස්ථානය ට වඩා වැදගත් වන්නේ උන් වහන්සේ වදාළ ගාම්භීර ඩර්ම යේ හැසිරෙන්න න් ට වැදගත් උන් වහන්සේ වදාළ පරිදි තමා පිළිබඳ තමා කවුරු දැයි සොයා බෑලීම යි වැදගත් .
වැඩි විස්තර සඳහා යථාර්ථය නම් නාලිකාව බලන්න
Athtama atta 🙏🙏🙏🙏🙏🙏
ඔය බටහිර ජාතීන් ලෝකයේම මිනිසුන් අතරමං කරලා තියෙන්නේ දුක් පැවැත්මක් වූ මේ ජීවිතයට දුකෙන් මිදෙන හැටි කියාදෙන්නෙ බුදුවරු බුදු කියන තේරුමවත් දන්නේ නැති හාමුදුරුවරු කොහොමද බුදු දහම අපට උගන් වන්නේ බුදුන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ යැවුවේ කවරුන්ද කියලා අහල තියනවද අරහතුන් වහන්සේලා දැන් අපට බන දෙසන්නෙිකවුද පොත් බලා ඉගෙන ගත් ගිරා පෝතකයන් ඉතින් දෙසයිද නියම දහමක් මොලේ ඩිංගක්වත් තියනවනම් පොඩ්ඩකි හිතලා තර්ක කරලා බලපල්ලා ආගමේ හැටි මිනිස්දු බයකරක එක උන්ගේ වාසියට අපි එදා ඉඳන් එහෙයියො 😅😅😅😅😅😅😅😅😅
Good explanation
තෙරුවන් සරණයි ඔය වගෙ වැඩසටහන් තව කරන්න
There are lots of facts to prove that Helabimà is the budda bhumiya
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුමයි
piliganna newei wimasanna
සක්කන පහ නොවේ සක්ක පඤ්හ විය යුතුයි
aniwaren matath hithenawa budunge ithihasaya waraddala kiyala. hithala balapallako a kalaye thibuna nam gana.. Maha Maya. suddhodana. yasodara. rahula. prajapathi.asitha thapasa. channa. kosol raja. Mallika. asoka raja. upathissa.(mugalan) kolitha.(sari puththa). Ananda. Nanda kumaru. Kalyani. sanjaya paribbrajaka. kassapa.... thawa godak thiyanawa me nam okkoma singhala nam kiyala mata hithenawa poddak hithapallako.. adawath indiyawe me wage nam thiyanawada kiyala.... danna Aya kiyala denawada. budu saranai API yamu a pare🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰😭😭😭😭
ත්‍රිපිටකය ලoකාවේ.., මහාවoශය ලoකාවේ.. අපේ මූලාශ්‍ර වලින් තමා ඉන්දියාවේ ඉතිහාසය ලිව්වේ ගොඩක්... බහුතරයක් මිනිස්සු සත්‍ය දන්නේ නෑ... සම්මතේ සුද්දෝ අපිට උගන්වපු ඉතිහාසය අද බහුතරයක් හිතන්නේ... ඇත්ත කියලා... ඉන්දියාවේ තියන පිලිම බෞද්ධ නෙමේ ජයින පිලිම... බුදුන් උපන් භූමිය.. ලoකාවයි...! 100% විශ්වාසයි
ශ්‍රාද්දාව හේතුවේන්
පාරක්‍රම රජු පොලොන්නරු යුගයේ විසුවෙකි. එකල වාරිමර්ග කටයුතු සිදුකරනඔනැම පාලකයෙක් පලමුකොට බුදුන්වහන්සේලා මෙන්ම මහසන්ඝ රත්නයෙන් අවසර ගෙන තමයි වැඩ කටයුතු කරේ ඒ හින්දා තම්‍යි උන්වහන්සෙගේ සීරි පතුල් අබලා තියෙන්නෙ😊
බුදුහාමුදුරුවො ලංකාවෙ නිසා අපිටත් නෑදෑකම නිසා නිවන් යන්න පුලුවන්
එය,එසේම,විය,යුතූය,
සුද්ද වෙනස් කරපු දේවලුත් තියෙනවා. හැබැයි බුදුන් ඉන්දියාවේ කියන්න ඕනෙතරම් සාක්ශි තියෙනව. ඔය සුද්දම තමයි අපිව පටලවන්න මෙහෙත් හිටිය කියල පොත්වල ලියල තියෙන්නෙ. නැත්නම් ඒ කාලෙ සමහර ආක්‍රමණිකයො ඔය වගේ දේවල් ලිව්ව. නැත්නම් සමහර තැන් ඒ විදියට වෙනස් කරල. බුදුන් ලංකාවෙ කිව්වම ඉන්දියාවෙ තියෙන සාක්ශි විනාශ කරන්නට් ලේසියි. අන්තිමට බුදුන් ඉන්දියාවේ හිටියෙත් නෑ. ලංකාවෙත් පිලිගන්න පුලුවන් සාක්ශියක් නෑ. අන්තිමට බුදුන් කෙනෙක් හිටියෙත් නෑ, ආගම් කලවම් වෙලා හැදුන එකක් තමා බුද්ධාගම කියල කියයි. ඕකයි අන්තිමට වෙන්නෙ. එතකොට මුලු බෞද්ධ සාහිත්‍යය ම බොරුවක් වෙනව.
ඒ නිසා මේ වගේ ඒව ඔයා නිකමටවත් ඔයාගෙ channel එකේ දාන්න එපා. අන්තිමේදි ඔයා කිව්වට ඒක අදහසක් විතරයි කියල මුල,මැද විතරක් බලල සිහින් ලෝකවල ඉන්න අයත් ඉන්නව. ඒ නිසා ඔයා ඒ පව පුරවගන්න එපා.
සුද්දා ට ඔයිට වඩා කරන්න දේවල්
තිබුණි
Indiyawe jana agamak thiyenne.bududahamak na
පෞ
ඉන්දියාවෙ ඉන්නෙ මහායාන බුදුවරුයි . සුද්දට පැටලුනේ ඒ නිසයි බුද්ධ ගයාව නම් කල පියරේ බොරු සෙල්ලිපි කොටා දඩුවම් ලැබූ අයෙක් ඒ පිළිබඳ අන්තර් ජාලයේ විස්තර ඕන තරම් ඇත
මේ නාලිකාව හිමි මහතා ඉදිරිපත් කරන දේ ඒකාන්ත යෙන් සත්‍යයි
වැඩිකල් යන්න කලින් ඒ බව හෙලිවනු නිසැකය
තමන්ගේ අදහස් පළ කිරීමේ අයිතිය කාටත් තියනවා. පිළිගන්නවද, නොගන්නවද කියන එක තමතමන්ගෙ අයිතිය.
අපේ ඉතිහාසය වෙනස් කලේ බ්‍රිතාන්‍ය ජාතිකයින් වගේම , බුද්ධඝෝශ වගේ හාමුදුරුවන් වගේම කාලෙන් කාලෙට සිටි අන්‍යාගමික කතෘවරුන්
Sadu..Sadu..Sadu..🙏🏻🍁🌷🙏🏻🍁
ජේත්වනය තමා රිටිගල , බුද්ගයාව නලන්දව
නෑ ජේතවනාරාමය දඹුලු විහාරය සහෝ. එහි චිත්‍රවල සිංහලෙන් එය ඉතා පැහැදිලිවම සිංහලෙන් ලියා තිබෙනවා. බුද්ධත්වයේ සිට පිරිනිවන් කිරීම දක්වා වස් වාසය එම චේතවනාරාමයේ වස් වාසය කල බව අපේ මුතුන් මිත්තන් මතු පරපුර වෙනුවෙන් පැදිලිවම සිංහලෙන්ම ලියා තිබෙනවා. එහි ගොස් සත්‍ය වටහා ගන්න. පාත්‍රය ඇති ලෙනේ ඉහල කොටසක චිත්‍ර ඇද ලියලා තියෙනවා පැහැදිලිවම.
අපේ සත්‍ය ඉතිහාසය.
කවුරු ටිපර් වුනත් නමක් නෑ මේක කියන්ඩම ඕනි බුදුන් උපන් තැන අදාල නෑ උන් වහන්සේගෙ ධර්මය දන්නවනම් එක ධර්මයේ ම තියනවා මේක දැන් විකාරයක් වෙලා තියෙන්නෙ මෙහෙම ගියොත් මේ රටේ උන් තව ටිකක් කල් ගියාම කියයි බුදු කෙනෙක් හිටියෙ නෑ කියල අනේ මන්දන්නෑ. මෙහෙමත් මිනිස්සු ජාතියක්
අන්තිම ටික හින්ද බේරෙනවා නැත්නම් නඩුවක් වැටෙනවා අනිවාර්යෙන්ම.
කියන්නෙ ඇත්ත නම් නඩුවක් දැම්මත් අවුලක් වෙන එකක් නෑ.
Ayi byada😊 prasnayak nm kiyanna 😊
කවුරු මොනවා කිව්වත් බුදුන් උපන්නේ ලංකාවේ නෙමෙයි.විස්තරාත්මකව පිරිවෙන් වල ඇති ඉතිහාස පොත් වල සදහන් වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කල සූත්‍ර වලත් මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරොත් පිරිවෙන් වල ඉතිහාස පොත් සහ සූත්‍ර දේශනා වලන් අපට අවබෝධයක් ගන්න පුලුවන්.
"ජම්බුද්දීපය " කිව්වම හිතෙන්නෙ ජන්ම බුද්ධ දීපය වෙන්නත් පුලුවන්
Indiyawe..ලුම්බිනි සල් උයන තියෙන්නෙ ලන්කාවෙ වෙන්න ඇති
සල් උයන් නම් ලංකාවෙ ගොඩක් තියෙන්න ඇති.
කුඩුවල හොඳ කියලා කියලා කුඩුවල නරක කියන්නේ අන්තිමට
මී බණ සරන ගිය ඇත්තන්ටම වෙන් වුන නාලිකාවක් වගේ අහෝ මීවන නොදුටු මොක්පුර
කිසිසෙත් ලංකාවේ බුදුහිමි ඉපදුනේ නෑ
ශාක්‍ය පරපුර හිටියෙ කොහෙද? ඒ කාලෙ ආගමික වෙනසක් වුනේ කොහෙද? බුදුන් වහන්සේ ප්‍රතික්ශේප කරපු කුල ක්‍රමය තිබුනෙ කොහෙද? සමකාලීන ජෛන දර්ශනය කොහෙද? 16 මහා ජනපද කොහෙද? ලොව පැරනිම ස්තූපය සාංචි ස්තූපය තියෙන්නෙ කොහෙද? අජාසත්තල බිම්බිසාරල ත්‍රිපිටකයට ජෛන මූලාශ්‍රවලට හින්දු දහමට අනුව හිටියෙ කොහෙද???
හැම දෙයක්ම "අපේ එකක් කරගන්න" බොරු අතීතකාමෙකින් මත්වෙන්න හදන්න එපා. ඕනම මධ්‍යස්ථව හිතන කෙනෙක්ට තේරෙනවා බුදුන් වහන්සේ ඉන්දියානු උප මහද්වීපයේ කෙනෙක් කියලා. එක්කො ඔය කතාව ඇත්ත නැත්තම් ත්‍රිපිටකය ඇතුලු සියලු වෙනත් ආගම්වල මූලාශ්‍ර බොරු
කවද හරි දිනයක මේ මතය ඔප්පු කරන්න රාජ්‍ය්ය අනුග්‍රහය ලැබූ න මොහොතෙම අපේ බෞද්ධාගම දෙකඩ වෙනවා......ඒකෙන් අපි ප්‍රවේසම් වෙන්න ඕනි....මොකද අපේ රටේ මිනිස්සු හැගීම් වලට මිසක් බුද්දියට ඉඩක් දෙනවා අඩුයි....ඒක නිසා අපිට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්නේ ඉන්දියාවේද ලන්කාවෙද කියන එක නෙමේ....දේශනා කල දර්මය ආරක්ෂා කරගන්න එකයි.....🤔🤔🤔🤔🤔🙏🙏🙏❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
මෙය සත්‍ය කතාවක්
Mulleriyawennbehet ganna
මන් මේ බැලුවේ අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවෙ ගිහිල්ලා නඩු කියලා විශාල හින්දු පිරිසක් එක්ක තර්ක කරලා බුද්ධගායාව බෙර ගත්ත එකේ මහන්සිය ඔක්කොම වතුර යනවනේ .
මේ වීඩියෝ හදපු කෙනාට කියන්නේ
පරීක්ෂණ කරා කියපු පිරිසගෙ විස්තර නම් ගම් , ආයතන හෝ විශ්ව විද්‍යාල දැම්මනන් තමා හොද . මතයක් වුණාත් හරියට සමාජගත කරන්න . 😂😅
👈Logo eka දෙපාරක් ඔබල බලන්න😂❤
අනෝතප්ත විල පාරාක්‍රමබාහු රජතුමා හැදුවා නම් බුදුන් වහන්සේ ටත් කලින් පාරාක්‍රමබාහු රජු ඉදලා තියේනවා ඒවගේම තමයි අනවතප්තය විලක් මිස වැවක් නෙවෙයි. මිනිසුන්ට යම් පනිවුඩයක් දෙනවා නම් ඒ පිලිබද හරි හැටි අවබොදයකින් ලබා දෙන්න මොකද එය උබටත් මේ විඩියෝ බලන අන් අයටත් යහපතක් වේවි
අයියේ මේ කියන්නෙ තරහට නෙවේ , ඔයාට තියෙන ආදරේට ❤ , පුළුවන් ඉක්මනටම මේ වීඩියෝ එක you tube එකෙන් අයින් කරන්න. මේ ඔයාගෙ අතින් සිද්ධ වෙලා තියෙන්නෙ ඉතාම බලවත් ආර්ය උපවාදයක්.. 🙏 කිසිම බුදු කෙනෙක් ලංකාවේ පහළ වෙලා නැහැ. ඒක ඉස්සරහටත් එහෙමයි. 😊 සෑම බෝසතාණන් වහන්සේ නමක්ම උතුම් සම්බුද්ධත්වය ලැබුවේ වජ්‍රාසනයේදී. ❤🙏 සෑම බුදු කෙනෙකුගේම පහල වීම වෙන්නෙ ඉන්දියාවේ ජම්බුද්වීපයේ. 🙏 ඒක එහෙම නොවේ යන්නෙන් යම් අයෙක් කියයි නම් , ඔහු කරගන්නෙ ඉතාම බලවත් ආර්ය උපවාද අකුසලයක්. ඒ වගේ අයට තමයි පදුම නිරය තියෙන්නෙ. ❤ ආයුෂ වචනයෙන් කියන්න් බැරි තරම් දීර්ඝයි. 😊 අදම මේ කළ වැරැද්දට සමාව ගන්න බුදුරජාණන් වහන්සේගෙන්. 🙏 එච්චරයි මට කියන්න තියෙන්නෙ. අනිත් අය මට බැන්නත් මට කරන්න දෙයක් නෑ. ❤
සැබෑ ඉතිහාසය වලදාලා. ජනප්‍රවාද කියලා සමහරු අපේ හෙල ඉතිහසය හාස්‍ය්‍රට ලක් කරත් ඉදිරි අනාගතයේ සැබෑ ඉතිහාසය ලෝකයට එලි වෙනවාමයි. එකට රටේ නායකයා අද්‍යාත්මික වෙන්න ඕන. සියලු හෙලයන් අධ්‍යාත්මික වෙන්න ඔන. දැන් හෙලයන් අඩුයි. කලවම් වෙලා. ඒ නිසා තමයි සමහරුන් බුද්ධ ඉතිහසය පිලි නොගන්නෙ. යම් දවසක මෙ නැති වූ සැබෑ ඉතිහාසය මතු වෙනවා. එදාට මෙ හෙල බූමිය ලෝකයෙ අයෙ බැබ්ලෙනවා. මගේ මරණයට පෙර එය දකිත්වා. හෙල ගවේශනයට ඔබට තව තව ශක්තිය ලබෙවා...❤
දිව්‍ය ලෝක 6 යි බ්‍රහ්ම ලෝක ටිකත් තියෙන්නේ ලංකාවේ වෙන්න බැරිද ? 😀
Me rate amanainta kisi dekin wadak na bada purawagena nidaganna witharai ona..
ඔය ඔක්කෝම හරි කියලා හිතමු ඇයි ඓහේනම් බුදුන් මගද බාශාවෙන් දර්මය දේශනා කරේ😊
මාගධී භාශාව...
මගද නෙමෙයි මාගධී
මාගදි භාෂාවෙන් තමා ධර්මය දේශනා කරලා තියන්නේ... ලංකාවේ අදටත් පොඩ්ඩක් හරි තියෙනවා... අපේ ආදී වාසීන් ගේ භාෂාව බලන්න එයාලගේ භාෂාවත් මාගදී වගේ අක්ෂර නැහැ... බුද්ධං සරණන් ගච්චාමි ... ගාච්චනවා කියන්නේ යනවා කියන එක
මගද නෙවෙයි සොයුරි මාගධී වෙන්න ඕන😊
මගද නෙවේ මගධි
කොහේ ඉපදුනත් කමක් නෑ දේශනා කළ ධර්මය හොයනව හොදයි ඒ අනුව ජීවත් වීම තමයි වටින්නේ. ධර්මය පසෙක ල අනවශ්‍ය දේවල් පස්සේ යන එක තමයි අපි කරන්නේ
අනේ අනිච්චන් බුරුවා
Budun kohe ipadunath un wahansege darmaya anuwa hasirenna.darmaya gana awaboda karagena niwan maga yanna.theruwan saranai
Budnunvanse lankaway thamaie theruwansaranai
සත්තා යූටියුබ් එකේ සේරම විස්තර තියෙනවා , බලන්න , කතාව ඇත්ත , නමුත් සමහර තැන් දෙවිදියක් ,
ආගමත් ඉංදියාවේ ජාතියත් ඉංදියාවේ.🤣🤣🤣🤩
සෙල්ලිපි තියේ නන් බොරු කියලා හිතන්න බෑ, මට තියන ප්‍රශ්නේ අැයි මේක අනිත් රටවල් පිලිගන්නේ නැත්තේ කියන එක?
මොන යම් හෝ පුරාවිද්‍යා කරුණක් සම්බන්ධ කරුණක් කියද්දී ලංකාවේ පොතපත පමණක් අධ්‍යයනය කරන්න එපා..ඒක නිවැරදි නැහැ. ඕනම දෙයක් තහවුරු කරගන්න සාක්ෂි සාධක පදනම් වෙන්න ඕන.. ඒකෙදි ලංකාව සම්බන්ධ හා ලංකාවේ තියෙන පොත්පත් පොත්පත් විතරක් නෙමෙයි. විදේශය රටවල් පවා තියෙන ම්‍රෙ කරුණු සම්බන්ධ සියලු පොත්පත් පවා අධ්‍යයනය කරන්න ඕන.. දැන් මෙහෙම අධ්‍යයනය කරලද මේ වීඩියෝ එක දාල තියෙන්නෙ නැහැ නේද.. මම හොඳ උදාහරණයක් කියන්නද.. ලංකාවේ සීගිරිය ලෝක උරුමයක් බවට පත් කරද්දි ඒ ස්ථානයේ කැණීම් හා ගවේෂණ කටයුතු මෙන්ම ලංකාවේ පොත්පත් හා විදේශ පොත්පත් පාදක කරගෙන තමා නිවැරදි අධ්‍යයනයකින් පසුව ඒය නිවැරදිව තහවුරු කරගෙන ලෝක උරුමයක් බවට පත් කරේ.. මේක මුළු ලෝකෙම තියෙන සියලු ලෝක උරුම වලට මේ කරුණ වලංගුයි..
මෙච්චර සාක්කි සාධක තියෙනවා නම් ඔය පිළිබඳව ලෝක මට්ටමෙන් කැණීම් හා සාක්ෂි සාධක සහිතව ඔය ගැන නිවැරදිභාවය ඔප්පු කරන්න පුළුවන්නේ.. හැබැයි මේ වෙනකන් ලංකාවේ කිසිම කෙනෙක් ඒ පිළිබඳව ඉදිරිපත් වෙලා නැහැ. ඇයි ඒ ඉදිරිපත් වෙන්නේ නැත්තේ ..ඔප්පු කරන කිසිම සාක්ෂියක් නැති හින්දා..නිවැරැදි සාක්ශි සාධක සහිත නම් ඔය ගැන නිවැරදිභාවය ඔප්පු කරන්න පුළුවන්නේ.. හැබැයි මේ වෙනකන් ලංකාවේ කිසිම කෙනෙක් ඒ පිළිබඳව ඉදිරිපත් වෙලා නැහැ. ඇයි ඒ ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඔප්පු කරන කිසිම සාක්ෂියක් නැති හින්දා.. මේක ලංකාවේ දුටුගැමුනු රජතුමා ගැන කරන පර්යේෂණයක් නෙමෙයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක් ගැන කරන පර්යේෂණයක්. එතකොට ඒක සිද්ධ වන්නේ ලාංකීය මට්ටමෙන් නෙමෙයි ලෝක මට්ටමේන්.. එතකොට ඒවට කැණීම් ගවේෂණ සඳහා ඉදිරිපත් වෙන්නේ ලංකාවේ ඉන්නේ පුරාවිද්‍යාඥය්න් නෙමෙයි ලෝක මට්ටමේ පුරාවිද්‍යාඥයන්.. ඒ වගේම ලංකාවේ තියෙන පොත්පත් පමණක් නෙමෙයි වෙනත් රටවල තියෙන පොත්පත්, ග්‍රන්ථ, සෙල්ලිපි ,පුස් කොළ පොත් හා සියලු ශාක්ශි සාධක සහිතවයි තිරණය කරන්නේ.. මම හිතනවා මම මේ කියව්ව දේ බුද්ධිමත් අයට වැටහේවී කියලා..
ඇත්තටම ඒ පොත්වල තියෙන්නෙ බොරු ඉන්දියාවෙ බුදුන් බුදුවුනා කියල හැම සාක්ෂියක්ම තියෙන .
මොනාද?පොත්
ඉන්දියාවේ බොහෝ ඉතිහාසික කරුණු හොයන් තියෙන්නේ ලංකාවේ පොත් වලින්නේ
Monada eee
අවසාන වෙනකම් බලමු නිසා හොදයි .නැතිනම් බයින්න ලෑස්ති උනේ .
බනින්න ලේසියි .
හිතන්න අමාරුයි .
මොළේට වෙහෙසයිනේ.
දැනුම නුවනින් යුතුකරගෙන ප්‍රඥාවෙන් හිතන්න.
Mk prashanam ahannko😊
Me ape.siw.helaya.lowthuraa.budun.janitha.una.puya.buumiya.kiyaa.watahenne.hela.jaana.athi.helayanta.pamani..parawaadi.gathi.parayanta..nothere.saadu.saadu.saadu.mage.ratata.jayawewaa❤
දාන්න වීඩියෝ එකක් නැත්තම් පාඩුවේ ඉන්න.මේ වගේ පව්කාර බොරු දාන්නෙ නැතුව ....
💫එතකොට ලුම්බිනි සල් උයන ලංකාවේද තියෙන්නෙ..😒
@@Dnetitor හරියටම කිවුව.
බොරු හෝ ඇත්ත කියන්නෙ දෙයක් ලෝකෙ එක් එක් මත කියන්නෙ එකක්. අතීතය හරියටම ඇත්තක් හෝ නැත්තක් කියන්න බෑ. අපි එක මතයක් තමයි මේ ගෙනාවෙ. මේ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා ගොඩක් අය කිව්වා. එදා අපි බුදුන් ලංකාවෙ නෙමේ කියනකොටත් බැන්නා, දැනුත් බනිනවා. මෙතන ප්‍රශ්ණෙ එක මතයකට අනික් මතය විශ්වාස කෙනා විරුද්ධ වීම. මතයක් කියන්නෙ මතයක් විතරයි.
ඔව්..අපිට පොඩි කාලෙ උගන්නපු ලුම්බිනි සල් උයන නේපාලෙ තියෙන්නෙ.එතන තියෙන්නේ සල් ගහක් නෙවේ.. අශෝක ගහක් කියලා ඔප්පු වෙලයි තියෙන්නේ..ලංකාවෙ ලුම්බිනිය හොයාගත්තා..
ai ehema wenta baida lankawe idak nadda😮😮😮😮😮
Boru කියලා කියන්න් නම් මේ ගැන දැන ගෙන ඉන්න ඕනි, නොදැන බොරු බොරු කියලා උදුබුරලන්න එපා, මොලයක්, කැක්කුමක් තියේ නම් හොයල බලලා පස්සේ බොරු කිව්වට කමක් නැ
මම මේ ගැන මොකුත් නොකියා ඉන්නම්. නමුත් මම මේ දැන් කියන කතන්දරය මේ කමෙන්ට් එක කියවන ඔයාට ආදේශ කරගෙන බලන්න.
ඔයා යනවා දූපතකට හරි වෙන රටකට හරි ඒ රට බලන්න. ඒ බලනකොට ඒ රටේ ලස්සන සංස්කෘතියක්,ශිෂ්ඨාචාරයක්,ඉතිහාසයක් සහ ඉතා දියුණු තාක්ෂනයක් තියනවා (ඔයාගෙ මවුරටේ නැති) ඔයා දකිනවා. ඔයා ඒවා බලල ආපහු නිකන් ඔයාගෙ මවුරටට එනවද නැත්නම් පුළුවන් ඒවා ෆොටෝ ගහගෙන,තව පුළුවන්නම් ඉගෙනගෙන,එහෙ තාක්ෂනේ ඔයාගෙ මවුරටටත් ආදේශ කරගන්නෙ නැද්ද? එහින් ගේන්න පුලුවන් දේවල් ගෙනල්ලා ඒවට පරීක්ෂණමය වටිනාකම දෙන්නෙ නැද්ද? අන්න ඒකයි උනේ.මේක ලොකු කතාවක් ඒ නිසා කමෙන්ට් එක දීර්ඝ වේවී...
පුනරුදය කියාගෙන් උන් පිබිදීගෙන එන කාලෙක උන් ටොයිලට් යන්න කැලේ පාවිච්චි කරන කාලේ උන් නොදන්න පැත්තක පුංචි රටක උන් හිතලවත් නැති තාක්ශණයක් පාවිච්චි වෙලා තියෙනවා කියල , උන්ගෙ මවුරටට කලින් වෙනත් ශිෂ්ඨාචාරයක් මේවා හොයන් තියෙනවා කියල හැම දේකටම පුනරුද ලේබල් එක ගහගන්න හිටි අය කැමති වෙනවද? නෑ නේද? ඒ කාලේ අසීමිත බලයක් උන්ට තිබුනු නිසා ලෝකෙ වෙනස් කලේ උන් කියල කියන්න ඕන නිසා අපේ රටවල්වල හිටියෙ ආදිවාසී ජනතාවක් කියල විදහාපාන්න උන් උන්ගෙ බලෙ සහ අපේ ගැතිකම් කරපු උන් පාවිච්චි කරල ලිහාගන්න බැරි ගැට ගොඩක් එක්ක අපේ ඇත්ත ඉතිහාසෙ විකෘති කලා. එහෙම විනාශයක් නොකරන්න අදටත් ඔය සොයාගැනීම් කියල අපි කටපාඩම් කරන ඉංග්‍රීසි නම් සිංහල හෝ සංස්කෘත නම් වෙන්න තිබුනා. තවත් ගොඩක් දේවල් කියන්න තිබුනත් සංවාදයකට ඉඩහසර ලබාදීලා මම නවතිනවා.
ආගම හරියට අදහපල්ල මරාගන්නැතුව මුලින්ම 😅
aththa
🙏Lord budda,
🇱🇰☸️☸️☸️☸️☸️☸️🇱🇰
Konda pana aethiwa aeththa samaja gatha kala obata mage gaurawaya.para suddo saha helabime jana kawalam kara gaththa kalu suddo thama hela ithihasaya yata gahanne.lokenma uthum rata kiwe siyalu buduwaru ipadena,buduwena,piriniwan pana ekama rata.🙏🙏🙏
Buddha bone in Nepal, Nepal people say that Buddha is there budesm is there God, budesm is hendusam
That's their belief. Why should we accept it. Chinese & Japanese also have Buddhist temples in their countries. If they say that Buddha was born there, should we believe them, too.