ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශ්‍රී දලදා හාමූරුවනේ.....ස්වර්න මාලි සෑරදුන්ගේත්,ජයශ්‍රීමා හාමුදුරුවන්ගෙත් පිහිට නිරතුරුව අරගලේ දුවා,දරුනවන්ට නොඅඩුව ලැබේවා .....♥️🙏🙏🙏
Rightfully Owned. Well done people !
🙏🙏අරගලය ජය වේවා
අරගලයට ජය වේවා
අරගලයටජයවේවා.අරගලයට ජයවේවා.අරගලයට ජයවේවා.
Ape daruwanata adarayai, aragalayata jayawewaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🙏🏻🙏🏻🙏🏻🙏🏻
අරගලයට ජය වේවා!වීරෝදාර සියලු දූ දරුවන් ට තෙරුවන් සරණයි! සියලු දෙවිවරු ආරක්ෂා කරත්වා!
මේ නිරායුද රටට ආදරේ දරැවන්ට ගහන්ඩද මෙච්චර පොලිසිය .පොලිස්පති තුමනි කරැනාකරල ජනතාව ආරක්ෂා කරන්ඩ.කදුලු ගෑස් ගහන්නෙ ඔබගේම දරැවන්ටයි.හමුදාපතිතුමනි නිරායුද රත්තරං දරැවන්ට අතක් උස්සන්ඩ ඔබට පුලුවන් ද.ඒ ඔබගේම දරැවො
Aragalayata Jayawewa sahodaraya
May the universal blessings be upon you all.
බුදුසරණයි මාගේ දරුවනේ පරිස්සමෙන්
රනිල් left
Aragalayata jayawewa
niyamai ape tharuna jawaya jayawewa aragaleta pala balla gota sakkili ranila
Sahoradaraya obata sthuthiy. Api inne pudumaakara hith peedawakin. Arsgalayata jayawewa
මේ මොන අපරාදයක්ද? මේ අහිංසක දරුවෝ කන්න බොන්න වතුර ටිකක් නැතුව රටේ ජනතාව වෙනුවෙන් පාරට බැහැලා ... මේ පාලකයෝ. බලය අත අරින්නේ නැතුව මොනාවා කරනවද? සියළු දරුවන්ට තෙරුවන් සරණයි🙏
Ranil ikmagkarala palayang gona
රණ විරුවනි me මුන් විවස්තාවක් කියලා me විනාස කරන්නේ උබෙත් අපෙත් දරුවන්ගේ ජීවිතයි දැන්වත් වරෙල්ල අපි අපේ රට බේර ගමු
Siyalu dawiyoma rakadawa budu salanai
Ela kollane ela janamathayak kathi pin gonaa elawamu
🤣
කථානායක මහින්ද යාපා කියන අමන රූකඩයා කථානායක පුටුවේ හිඳිමින් නොමනා පත්වීම් කරමින් සුවහසක් ජනතාවගේ ඉල්ලීම් වලට පයින් ගසමින් අප මව්බිම තව තවත් අකර්මන්‍ය කරමින් සිටියි. ඒ නිසා මේ ආකාරයේ දේශද්‍රෝහීන්ට තවත් නිදහසේ ජීවත්වීමට ඉඩදිය යුතු නැත. එමනිසා අපි කථානායක මහින්ද යාපා කියන තිරිසනා වටලන්නෙමු. ඔහුව නිවාස අඩස්සියට ගැනිම සඳහා ශ්‍රි ලාංකික සහෝදර ජනතාවගෙන් ඒ සඳහා පෙළ ගැසෙන ලෙස මේ අවස්ථාවේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. අරගලයට ජයවේවා!
Well done young blood
නිරායුධ සිංහයන් ඉදිරියේ පාරාජිත හමුදාවක් සිංහයන්ව ඇහැරවන්න එපා කිවුවේ ඕක නිසා තමයි
Army eke kollo support kra 💪💪
@@hamabey9142 හුඟාක් ආමි කොල්ලො ඉන්නවා රටට ආදරය කරන එත් එයාලගේ අත් වලට මාංචු දාලා හරියට ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තොප නසි වගේ දෙපැත්තට හිර වෙලා එත් හමුදාව තනි තීරණ අරන් ජනතාව පැත්තට හැරෙන්න වැඩි කාලයක් යන්නේ නෑ
තොපි ජයවේවා කියන්නෙ රට මෙ තත්වයට ඇද දැම්ම නිසාද, අනාගතය ඔබලට වෙන දෙවල් පෙනෙයි
Monaeada kanta thiyenne
ශ්‍රී දලදා හාමූරුවනේ.....ස්වර්න මාලි සෑරදුන්ගේත්,ජයශ්‍රීමා හාමුදුරුවන්ගෙත් පිහිට නිරතුරුව අරගලේ දුවා,දරුනවන්ට නොඅඩුව ලැබේවා .....♥️🙏🙏🙏
Rightfully Owned. Well done people !
🙏🙏අරගලය ජය වේවා
අරගලයට ජය වේවා
අරගලයටජයවේවා.අරගලයට ජයවේවා.අරගලයට ජයවේවා.
Ape daruwanata adarayai, aragalayata jayawewaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🙏🏻🙏🏻🙏🏻🙏🏻
අරගලයට ජය වේවා!
වීරෝදාර සියලු දූ දරුවන් ට තෙරුවන් සරණයි! සියලු දෙවිවරු ආරක්ෂා කරත්වා!
මේ නිරායුද රටට ආදරේ දරැවන්ට ගහන්ඩද මෙච්චර පොලිසිය .පොලිස්පති තුමනි කරැනාකරල ජනතාව ආරක්ෂා කරන්ඩ.කදුලු ගෑස් ගහන්නෙ ඔබගේම දරැවන්ටයි.හමුදාපතිතුමනි නිරායුද රත්තරං දරැවන්ට අතක් උස්සන්ඩ ඔබට පුලුවන් ද.ඒ ඔබගේම දරැවො
Aragalayata Jayawewa sahodaraya
May the universal blessings be upon you all.
බුදුසරණයි මාගේ දරුවනේ පරිස්සමෙන්
රනිල් left
Aragalayata jayawewa
niyamai ape tharuna jawaya jayawewa aragaleta pala balla gota sakkili ranila
Sahoradaraya obata sthuthiy.
Api inne pudumaakara hith peedawakin.
Arsgalayata jayawewa
මේ මොන අපරාදයක්ද? මේ අහිංසක දරුවෝ කන්න බොන්න වතුර ටිකක් නැතුව රටේ ජනතාව වෙනුවෙන් පාරට බැහැලා ... මේ පාලකයෝ. බලය අත අරින්නේ නැතුව මොනාවා කරනවද? සියළු දරුවන්ට තෙරුවන් සරණයි🙏
Ranil ikmagkarala palayang gona
රණ විරුවනි me මුන් විවස්තාවක් කියලා me විනාස කරන්නේ උබෙත් අපෙත් දරුවන්ගේ ජීවිතයි දැන්වත් වරෙල්ල අපි අපේ රට බේර ගමු
Siyalu dawiyoma rakadawa budu salanai
Ela kollane ela janamathayak kathi pin gonaa elawamu
🤣
කථානායක මහින්ද යාපා කියන අමන රූකඩයා කථානායක පුටුවේ හිඳිමින් නොමනා පත්වීම් කරමින් සුවහසක් ජනතාවගේ ඉල්ලීම් වලට පයින් ගසමින් අප මව්බිම තව තවත් අකර්මන්‍ය කරමින් සිටියි. ඒ නිසා මේ ආකාරයේ දේශද්‍රෝහීන්ට තවත් නිදහසේ ජීවත්වීමට ඉඩදිය යුතු නැත. එමනිසා අපි කථානායක මහින්ද යාපා කියන තිරිසනා වටලන්නෙමු. ඔහුව නිවාස අඩස්සියට ගැනිම සඳහා ශ්‍රි ලාංකික සහෝදර ජනතාවගෙන් ඒ සඳහා පෙළ ගැසෙන ලෙස මේ අවස්ථාවේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
අරගලයට ජයවේවා!