සිංහයෙක් වගේ හදන්න ගන්න බෝල ගෙඩි පැටව් සෙට් එක | Pet Talk |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • සිංහයෙක් වගේ හදන්න ගන්න බෝල ගෙඩි පැටව් සෙට් එක | Pet Talk | French Mastiff Puppies.
    Call now to buy a puppy - 0727 349 000
    He's HUGE & he's super loyal. He'll guard you and your family as well as snuggle on your sofa with you. He's France's best loved French Mastiff and Lionel Messi's dog of choice - The Dogue de Bordeaux - targeted by Hitler in World War 2 as he guarded his French owners so well, German soldiers were ordered to kill them all. This left this breed almost extinct but he recovered with a vengeance and he's back and one of the most popular guard dogs out there. Find out his history, life expectancy, how he behaves with other dogs and also with children.

ความคิดเห็น • 35

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 10 วันที่ผ่านมา +12

    මම ගොඩක් ආසම ඩොග් බ්‍රීඩර් කෙනෙක් තමයි දුශාන් අයියා පැටව්ගෙ කොලිටි එක වගේම මුදලට මුල් තැන නොදී පැටියෙක් හදන්න සුදුසු පුද්ගලයන්ට විතරක් දෙන එක ගොඩක් ම වැදගත් සල්ලි පස්සෙ යන බ්‍රීඩර්ස්ලා වෙනුවට මේ වගේ අය බිහි උනා නම් සත්තු මහපාරට වැටෙන්නේත් නැහැ මේ ෆීල්ඩ් එක ඉහලම තැනකට ගන්න පුළුවන් හැමෝටම හොද ආදර්ශයක් දුශාන් අයියාගේ පැහැදිලි කිරීම❤❤❤

  • @tmdayananda3013
    @tmdayananda3013 10 วันที่ผ่านมา +8

    බව්වොන්ගෙ video එකක් දානකනන් මාස2ක් හිටපු මම🙃

  • @Roky_kolla
    @Roky_kolla 4 วันที่ผ่านมา +1

    Beljiyan shapat කළු පාට බල්ලන් වර්ගය ගැන විඩියෝ එකක් ඔනේ❤

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 10 วันที่ผ่านมา +2

    ජනවාරි 11 මන් ගත්තා male කෙනෙක් එයාගේ rash එකක් ඇවිල්ලා ලක්ෂ 3කට wada ගියා හොද කරන්න ලේ pawa මාරු කරා එයගේ ජාන වල අව්ලක් කියනවා මිනිස්සු අමාරුවේ දාන්න narakai ඇත්ත කියලා දෙන්න ඕන මෙයාල කරන්නේ hight ප්‍රෝටීන් දෙනෝ පස්සේ ලෙඩ එනවා

  • @Hashara149
    @Hashara149 10 วันที่ผ่านมา +3

    අශාන් අයියෙ ඔයාට බල්ලො ඉන්නවද ඉන්නවනම් එයාලා ගැන video එකක් කරන්නකො 😋

    • @AshVlogs_sl
      @AshVlogs_sl 20 ชั่วโมงที่ผ่านมา

      issarahata karannam malliiiiiiiiiii

  • @dilandhanuka232
    @dilandhanuka232 10 วันที่ผ่านมา +3

    Patiyek kiyak withara wenawada??fish oil monada denna hoda?

  • @nilukank3564
    @nilukank3564 7 วันที่ผ่านมา

    සති 8 න් තමයි ඉන්ජෙක්ශන් දෙන්න ඕන්. ඉන්ජෙක්ශන් 2 තියෙනවා. 1 වෙනිඑක සති 8 න් සහ 2 වෙනි එක සති 10 න්. ඊටපසු ත්ව සති 2 යනකන් වත්තෙන් පිට ගෙනියන්න එපා සතාට ආදරේ නම්.

  • @Paziya07
    @Paziya07 9 วันที่ผ่านมา

    හොරෙක් පැන්නොත් එහෙම බඩුම තමා..😂
    මේ කොල්ලගේ මුනෙන්ම පෙන්වා කොච්චර හොදද කියලා....❤😊

  • @slowgamer6467
    @slowgamer6467 10 วันที่ผ่านมา

    Ridgeback gana video akak oni ❤

  • @SSModifications
    @SSModifications 10 วันที่ผ่านมา

    Supiri

  • @kumudinicabandugama7038
    @kumudinicabandugama7038 7 วันที่ผ่านมา +1

    Pedigree animal breeding must stop in this country. There are so may cats and dogs on the road who are indeginous to this country no one wants. Why as a society do we discriminate our own kind to get imported animals from abroad. Charity begins at home. There are stray animal charities here run by foreigners or foreign associations and they are doing the work for the poor animals on the road that we should be doing as a nation. Just something to think about.
    Promote stray animal rescue and adoption, donation, awareness, education.

  • @isharaudayanga5531
    @isharaudayanga5531 11 วันที่ผ่านมา

  • @MihinBasura-c1b
    @MihinBasura-c1b 11 วันที่ผ่านมา

    ❤🎉

  • @dilanperera973
    @dilanperera973 10 วันที่ผ่านมา

    👌👌

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 10 วันที่ผ่านมา

    Zeze cat ge video ekak genna ko

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 10 วันที่ผ่านมา

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @priyanthimanel9799
    @priyanthimanel9799 9 วันที่ผ่านมา

    Koi tharam meyalata adare thibunath
    *ganna salli neth nam mona karannada neda*
    Salli kiyanne hari puduma deyak.

  • @DumindaBandara-jt1mc
    @DumindaBandara-jt1mc 9 วันที่ผ่านมา

    Ayye matath asay cane croso ballo athikaranna

  • @knowledge_evolution
    @knowledge_evolution 10 วันที่ผ่านมา

    Dalmatian dog gena karanna

  • @oluthushari4840
    @oluthushari4840 11 วันที่ผ่านมา

    Kiyada? Kohamada oya sambanda kara ganna?

  • @ThisharaManju
    @ThisharaManju 10 วันที่ผ่านมา

    Price kohomada

  • @thushanthagimhan4188
    @thushanthagimhan4188 10 วันที่ผ่านมา

    Ape kenath lexy

  • @RenukaSilvaSubasingha
    @RenukaSilvaSubasingha 9 วันที่ผ่านมา

    Ohoma saththu hadala eka ekkenata wikunala salli ganna eka hapankamakda🙄🙄😠😠🥲🥲

    • @nawodaudeshani1897
      @nawodaudeshani1897 31 นาทีที่ผ่านมา

      අපෝ ඔව් හපන්කමක් තමයි 😂😂😂

  • @Gemanam.gema123
    @Gemanam.gema123 9 วันที่ผ่านมา

    පැටවි දෙන්න නැතිනමි
    මොන මගුලටද යු ටියුප්
    දාන්නේ පිස්සෙක්

  • @RuwanirukmiGuruge
    @RuwanirukmiGuruge 9 วันที่ผ่านมา

    Matabogpatau1ona

  • @namalnamalkumara7042
    @namalnamalkumara7042 11 วันที่ผ่านมา +2

    එක පැටියෙක් කීයද

  • @chamakasandeepa4492
    @chamakasandeepa4492 10 วันที่ผ่านมา

    200000 vithara vei😅

  • @user-lo5mi6qr7x
    @user-lo5mi6qr7x 9 วันที่ผ่านมา

    Malimawata giyoth wal ballek athi karanda hamawenneth naha. Hadata hithanna

  • @user-wg3kp7fm9r
    @user-wg3kp7fm9r 9 วันที่ผ่านมา

    𝙖𝙥𝙞 𝙜𝙖𝙬𝙖 𝙧𝙤𝙩𝙩𝙬𝙚𝙧𝙨 𝙡𝙖 03𝙞𝙣𝙣𝙖𝙬𝙖 𝙖𝙮𝙖 𝙣𝙖𝙩𝙝𝙙𝙖 𝙥𝙖𝙩𝙖𝙬𝙖

  • @AmithNawaruhunu
    @AmithNawaruhunu 9 วันที่ผ่านมา

    Meka orginal neme.