චමරි ඔයා පිස්සුවක් / මට පපුවේ අමාරුව මම හිතුවා ගියා තමයි කියලා - ප්‍රේක්ෂකයින් කිව්ව කථා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • චමරි ඔයා පිස්සුවක් / මට පපුවේ අමාරුව මම හිතුවා ගියා තමයි කියලා - ප්‍රේක්ෂකයින් කිව්ව කථා
    #slsports #bcci #indiacricket #india #lpl #slc #LPL2024 #icc
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / slsports17
    Web - www.slsports.lk
    Powerd by - X Mobile (0777929742 / 0112301667)

ความคิดเห็น • 105

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 2 หลายเดือนก่อน +51

    ඒ සතුට සල්ලි වලට ගන්න බෑ ....ලංකාවේ මිනිස්සු කාලෙකට පස්සෙයි ක්‍රිකට් නිසා සතුටින් ඉන්නෙ 🥺❤️🇱🇰

  • @maheshbandara9810
    @maheshbandara9810 2 หลายเดือนก่อน +51

    චමරි අතපත්තු අක්කේ.......ඔයා ඇත්තටම වීරවරියක්......අපි ඔයාට ගොඩක් ආදරෙයි.......ටිම් එකේ අනිත් කෙල්ලන්ටත් අපි ගොඩක් ආදරෙයි......🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +57

    😂 අන්න එහෙම කෙල්ලොන්ට සපෝට් එක දෙන්න වරෙල්ලා...පිරිමි උන් කන ඒවා බල බල කාලේ නොකා ....😊❤

  • @MASITHA91
    @MASITHA91 2 หลายเดือนก่อน +38

    මිනිස්සු කොච්චර ආදරෙයි ද බලපන්, කෙල්ලො ටික නිහතමානීව ලස්සනට play කරනවා ❤

    • @thidasattanayake5838
      @thidasattanayake5838 2 หลายเดือนก่อน +1

      Ape kollanta wada hoda hasirenawa.❤❤❤

  • @PasinduHerath-y3c
    @PasinduHerath-y3c 2 หลายเดือนก่อน +16

    "ලංකාවට ඇවිල්ල අපිට ගහල යන්න 😂😂😂", කෙල්ලෝ ටික ගැම්ම 💪❤

  • @DinuThushan
    @DinuThushan 2 หลายเดือนก่อน +16

    2014 World Cup එකයි
    2022 Asian Cup එකයි සිහියට අරන් දුන්නාට උඹට ගොඩාක් පිං චමරි...🥺💞

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 2 หลายเดือนก่อน +12

    තමන්ගේ අයියට තියෙන ආදරයට රෝද පුටුවේ තියලා තල්ලු කරන් මැච් එක පෙන්නුවාආදරයේ සහෝදරයා❤❤❤❤❤❤

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +10

    කියන්න බෑ මේ පුන්ව් කෙල්න්ගේ සක්තිය,දහිරිය ,කැපව්මට හදපිරි ප්‍ර්නාමයම වේවා තෙරුවන් සරනයි ❤❤❤❤ 🙋🙋🙋🤲🤲🤲💪💪💪🌻🌻🌻🌻🌻🌈️🌈️🌈️🌈️

  • @jaliyadisanayaka4956
    @jaliyadisanayaka4956 2 หลายเดือนก่อน +6

    ලාංකික ගැහැනුන්ගේ ආත්ම විශ්වාසය දුටුවාද? කොතෙක් පිරිමි තරගාවලි බැලුවත් කවදාවත් නොදුටු අවසාන තරග කරුවන්ගේ ආත්ම විශ්වාසය පිලිබද කියන්න වචන නැති තරම් ආඩම්බරයක් හිතට දැනෙනවා....ස්තූතියි චමරි ඇතුලු කාන්තා ක්‍රිකට් කන්ඩායමටම...ආත්ම තෘප්තියක් අපහට ලබා දුන්නාට...තෙරුවන් සරනයි..ජයෙන් ජය.

  • @SarathKumara-c8i
    @SarathKumara-c8i 2 หลายเดือนก่อน +12

    චමරි අපි ගොඩාක් ආදරෙයි රිවස් එක නොගහන්න ඔයා තමයි ම්ච් එකදිනවන්න්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 2 หลายเดือนก่อน +53

    ඉරිදට ලොන්තයන්ගේ මැච් එක නොබලා වරෙල්ලා මේ රට වෙනුවෙන් උපරීමේ දෙන ශ්‍රී ලංකාව කියන හැගීම උපරීමෙන්ම තියන නමුත් ලොන්තයන්ට තියන වරප්‍රසාද වලින් 10% වත් නැති මේ කෙල්ලොන්ට සපෝර්ට් එක දෙමු උන්ට ඒශියන් කප් එක දිනලා අවුරුදු ගානක අපේ ලොක කුසලානෙක හීනය මේ දහීර්‍යවන්ත කෙල්ලොන්ගෙන් හරි ඉශ්ඨ වෙයි කියන බලාපොරොත්තුවෙන් උන්ට ශක්තියක් වෙමු. මේ රටේ ක්‍රිකට් වලට ආදරේ කරන සැබෑ ප්‍රේක්ෂකයා කවුද කියලා ලොන්තයන්ට පෙන්වමු...

    • @PrasannaDelgodaArachchige
      @PrasannaDelgodaArachchige 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් පුලුවන් හැමොම යන්න ❤❤ පට්ට ගැම්මක් තියෙන්නෙ අපෙ කෙල්ලො ටික

    • @LesaanLakdam
      @LesaanLakdam 2 หลายเดือนก่อน

  • @nilukapathirana5159
    @nilukapathirana5159 2 หลายเดือนก่อน +4

    ප්‍රේක්ෂකාගාරයට ද කළ හැකි දේ බොහෝය. අනෙක් කණ්ඩායමට විශාල තෙරපීමක් ප්‍රේෂර් එකක් දිය හැක. ජයවේවා.....

  • @priyanthaweerarathna4355
    @priyanthaweerarathna4355 2 หลายเดือนก่อน +16

    හැම කෙනාගෙම හිතේ දිනනවා කියන මොරාල් එක තිබුනා.පිරිමි teemඑක නම් ව්කට් දෙකක් ,තුනක් යනකොට match එක අතාරිනවා. Final එකත් ඔයවගේම යමු. ජය!

    • @AsokaWarushahannadi
      @AsokaWarushahannadi 2 หลายเดือนก่อน

      චාමරී තමායි ශ්‍රී ලංකා ක්‍රීකට් ඵකේ ගැමිම

    • @dionranasinghe1012
      @dionranasinghe1012 2 หลายเดือนก่อน

      80/4 ක් ගිහිල්ල තිබ්බත් අනුශ්කා ඇව්ල්ලා එ ගැහුව ඉනිම.චමරි ගැහුවේ කැපටන් ඉනිමක්.අපේ පිරිම් ලොන්තයෝ 80/4 වගේ ගිහිල්ල තිබ්බ නම් 100 ට ව්තර All out
      කාන්තා ක්‍රිකට් වලට ශම්ම්යා Men's team ekata karapu deh nokarai kiyala hithanawa

  • @vimukthiama
    @vimukthiama 2 หลายเดือนก่อน +3

    චමරි අපේ පාසලේ ආදි ශිශ්‍යාවක් 🤍 proud to be an iccian

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +6

    අපේ කෙල්ලන්ට හදපිරි පුනාමය දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +20

    😊 කෙල්ලොන්ගේ Match බලන්න පුරුදු වෙමුද ? 😂 එළකිරි ජය වේවා..ඉස්සරහට කාන්තාවන්ගේ කාලයක් එන්නේ..කාන්තා ක්‍රිකට් උන්මාදයක් ඇති කල චමරි ජයසූරිය ඔයාට Respect 👍

  • @SilankaFernando
    @SilankaFernando 2 หลายเดือนก่อน +19

    නිකන් දෙන හින්දා බලන්න එනවා නෙද කියලා අාහන්න එපා වල් බල්ලො එ මනස්සයො බස් ගාස්තු කැමට වියදමි දරාගන එන්නෙ

  • @WonderfulIceClimber-fn4sf
    @WonderfulIceClimber-fn4sf 2 หลายเดือนก่อน +17

    කුසල් මෙන්ඩිස්ටයි ශම්මිටයි මේක පෙන්නලා..රටේ මිනිස්සූ ගැන හිතලා තමන්ම අයින් වෙන්න කියපන්..කනට ගහලා එලවන්න කලින්..වේ පුත්තූ..😢

  • @A_N_Y_T_H_I_N_G_
    @A_N_Y_T_H_I_N_G_ 2 หลายเดือนก่อน +9

    0:16 "පෙත්ත ගන්න ඉස්සෙල්ලා වැඩේ කරා.. "
    😂❤😊

  • @roshanlakmal3088
    @roshanlakmal3088 2 หลายเดือนก่อน +9

    මේවානේ යකෝ ක්‍රිකට්.කොල්ලොන්ට වඩා ඇත්තටම හොදයි

  • @nilankahasanthi177
    @nilankahasanthi177 2 หลายเดือนก่อน +2

    චමරි ඔබ අපෙ මිනිස්සුන්ට එපා වෙලා ගිය ක්‍රිකට් නැවත පණ ගැන්වුවා.....යන්න එපා ඔයා පිරිමි යක්කුන්ගෙ මැච් බලන්න.එන්න අපෙ කෙල්ලන්ට ශක්තියක් වෙන්න හැම ක්‍රීඩාංගණයට....චමරි good luck..සුපිරි ආ❤

  • @nilankahasanthi177
    @nilankahasanthi177 2 หลายเดือนก่อน +2

    ආනෙ අපේ මිනිස්සුන්ගෙ සතුට...විශ්නු දෙවියන්ටත් කීවාලු...බලන්න මේ හිනාව මිනිස්සුන්ගෙ ලෙඩ හොද වෙනවා...චමරි ඔයා මරු .මොකද තව කෙනෙක්ට සතුට ලබා දෙන එක හැමෝටම කරන්න බෑ❤

  • @Leo98110
    @Leo98110 2 หลายเดือนก่อน +13

    මේකේ සතුට තව වැඩිවෙන්න නම් ලොන්තයෝ අද ඉන්දියාවෙන් බඩ යන්නම කන්න ඕන.😂

  • @SamCanada-r8f
    @SamCanada-r8f 2 หลายเดือนก่อน +3

    යන්න නරකයි පිරිමි කාලකන්නි ගහන මැච් බලන්න..යන්න ඕනා අවංකව රට වෙනුවෙන් සෙල්ලම් කරන කෙල්ලොන්ගෙ මැච් බලන්න විතරයි

  • @dionranasinghe1012
    @dionranasinghe1012 2 หลายเดือนก่อน +3

    අන්තිම run eka gahala match eka dinaddi ඇඩුන ක්‍රිකට් පිස්සෝ පිස්සියෝ ඉන්නව ද? 😢😢❤
    මේක නම් පිස්සුවක් බං.ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් නම් පිස්සුවක් බං..❤❤❤

  • @creativeschool9788
    @creativeschool9788 2 หลายเดือนก่อน +6

    මිනිසුන්ගේ සතුට ❤❤❤

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน +1

    Ahinsaka preksakayotikata mage gaurawaya....ape kellanta wachanayakin hari sakthiyak dunne ounui.❤❤

  • @ajithwkkeerthi2312
    @ajithwkkeerthi2312 2 หลายเดือนก่อน +3

    Kohomada sri lanka minissunge adaraya cricket welata,Maka therm ganna Bari boys team ekata loku adarshayak ,kello patta team ekak Dan

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 2 หลายเดือนก่อน +1

    😘🤩😍🥰 no comments. just love these young ladies who play for their country. they need to have more benefits.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน

    චමරි සෙල්ලම් කරනකොට අර්ජුනව සිහියට එනව.ඉවසීමෙන් ප්‍රහාර එළ්ලකිරීම.ඒ වගේම 96 අපේ පිරිමි කණ්ඩායම වගේමයි අද ඉන්න කණ්ඩායම.සියළු දෙනාගැනම ලොකු සතුටක් තියෙනව.මම 96 න් පසු ක්‍රිකට් මැච් බැලීම නතර කලා.නැවත බැළුවේ මේ මැච් එක.සුභ පතනව.ආසියානු කප් එකත් ඊ ළඟ ලෝක කුසලානයත් ඔවුන්ට ජයග්‍රහණය කරන්න ලැබේවා !

  • @ThusharaDhammika-of1xf
    @ThusharaDhammika-of1xf 2 หลายเดือนก่อน

    Ape sith sathutu karata oyalata godak pin chamari nangi poddiyo tikath ekka supiri gemak gahuwa india oitath wadha hondata moral eken sellan karala ape heta match eka gahamu supiriyata Congratulations ape sinha denuwanta

  • @sanrosecosmetic5533
    @sanrosecosmetic5533 2 หลายเดือนก่อน +5

    Chamari oya out wella bat eka wisi kala
    Eka අනිත් අයට hoda ආදර්ශයක් නොවෙයි
    අර්ජුන අයියා fallow කරන්න

    • @musicgallery8501
      @musicgallery8501 2 หลายเดือนก่อน +1

      බයිලා බයියෙක් මෙන්න 😂😂😂😂

    • @sanrosecosmetic5533
      @sanrosecosmetic5533 2 หลายเดือนก่อน

      @@musicgallery8501 උඹ Elleda gahala තියෙන්නේ

  • @sandaruwansiriwardana996
    @sandaruwansiriwardana996 2 หลายเดือนก่อน +5

    කෝ අර කොන්ද නවන් ඉන්න කෙනා දැක්කෙ නෑ.
    විරාත් කෝලි හම්බ වෙන්න යන්න ඇති

  • @APPMASTER-op2gx
    @APPMASTER-op2gx 2 หลายเดือนก่อน +3

    96 කණ්ඩායම Women වලින් හම්බෙලා තියෙන්නේ 💯

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 2 หลายเดือนก่อน +1

    ජයවේවා කෙල්ලෝ ටිකට
    👍👌❤️

  • @ramyawanshawanigasekara7375
    @ramyawanshawanigasekara7375 2 หลายเดือนก่อน +2

    සුභ අනාගතයක් දූලා

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน +2

    Aththenma Sathuti kellow Gana❤

  • @upulkumara4447
    @upulkumara4447 2 หลายเดือนก่อน +4

    Dinuma paraduma kese wethth attak ekak dena ekama athi..paradunath duka na..

  • @kasunsameera7129
    @kasunsameera7129 2 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @chamindakumara3822
    @chamindakumara3822 2 หลายเดือนก่อน +1

    Sri lanka ❤

  • @pasathnadeepaswarnathilaka2737
    @pasathnadeepaswarnathilaka2737 2 หลายเดือนก่อน

    All the best chamari and team 🎉

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 หลายเดือนก่อน

    Jaya vewa ape kellanta❤❤❤❤🎉

  • @chamarasithum8437
    @chamarasithum8437 2 หลายเดือนก่อน +1

    Ara innawa neda harak tikak unta thiyena pahasukam me kellantath denna one unta wada hodai ❤

  • @SepalagePremadasa
    @SepalagePremadasa 2 หลายเดือนก่อน +1

    Chamari duwa,Indian Team will make New Field set up for get cought you.don't give them a Chance to take ur catch.be careful.

  • @dhawalasvlog215
    @dhawalasvlog215 2 หลายเดือนก่อน

    ❤❤❤❤Who is here after Final against India ❤❤❤❤

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 2 หลายเดือนก่อน

    Chamari adarei❤❤❤❤❤

  • @IsuruIndika-dr4qs
    @IsuruIndika-dr4qs 2 หลายเดือนก่อน

    Patta kello tika jaya wewa❤

  • @janakanamal9758
    @janakanamal9758 2 หลายเดือนก่อน

    Chamari❤❤❤

  • @captaingalway8005
    @captaingalway8005 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ushankaamarakoon-iw9bi
    @ushankaamarakoon-iw9bi 2 หลายเดือนก่อน

    Salli tikak akathu karala ape kello team akata denna oni, ara lontha pakayalata (boys team kiyana ponnyonta) Penna, shammi Silva harin Fernando gothayonta penna,

  • @gayannishanthanishantha2695
    @gayannishanthanishantha2695 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mevanperera6171
    @mevanperera6171 2 หลายเดือนก่อน

    K Mendis suba pathuma hinda tmi

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 2 หลายเดือนก่อน

    ලංකාවෙ කොල්ලන්ට වඩා කේලො හොදයි ඊලග ලොක කුසාලානට කොල්ලො හොදමා කෙල්ලො ටික දැමීම නම් දිනනවා 96න් පස්සේ ම බැරි වුනා නේ

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 หลายเดือนก่อน

    Supiri ape kello ❤

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 2 หลายเดือนก่อน

    අපේ කෙල්ලො දැන් කොල්ලො වෙලා ලංකාවෙ ජාතික කෙල්ලො ටිමි එක ලැජ්ජ වෙන්න ඔනි ගහන හැම එකම පාරාදයි කොල්ලො

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @lahiruranawaka1244
    @lahiruranawaka1244 2 หลายเดือนก่อน +1

    කොල්ලො නික්ම් ලොන්තයෝ වෙලා කෙල්ලො හීරෝ වෙලා ඊයා කුසල් මෙන්ඩිස්ලා

  • @theekshanakandambige9600
    @theekshanakandambige9600 2 หลายเดือนก่อน +1

    next year chamari giyt psse ganu team ekt mokk weid

  • @namalwithanage7269
    @namalwithanage7269 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 2 หลายเดือนก่อน

    Minisunata sathuta dunnatama pin kandaayamata.

  • @ShachinNiyon
    @ShachinNiyon 2 หลายเดือนก่อน

    අද වරෙල්ල ලොන්තයෝ සෙල්ලම් කරනවා බලන්න 😂😂😂😂

  • @RandikaGunawardana-l4k
    @RandikaGunawardana-l4k 2 หลายเดือนก่อน +4

    මෙයාලත් නාගත්තා දශමෙන් බේරුනේ මටත් දැනුනේ චමරි ටිකක් careless game එකක් ගැහුවේ most important player in the team looks she don't CARE about the young girls.

    • @dionranasinghe1012
      @dionranasinghe1012 2 หลายเดือนก่อน

      එක නම් ඇත්ත.රොමේශ් රත්නායක final එකට කලින් ඔය දේවල් පොඩ්ඩක් කෙල්ලො සෙට් එකත් එක්ක කතා කරලා හදා ගන්න ඕනි.ක්‍රවුඩ් ප්‍රෙශර් එකට හැන්ඩ්ල් කරගන්න පොඩ්ඩක් අමාරුයි වගේ පෙනුනා අපේ කෙල්ලන්ට.හැබයි කොහොමහරි දැන් අපි ෆයිනල් නේ.අනික හොද වේලවට චමරි ගේ කැච් එකයි ස්ටම්ප් චාන්ස් එකයි පකිස්තාන්ලා ගත්තේ නැ.එක වාසනව.

  • @y.....7202
    @y.....7202 2 หลายเดือนก่อน +2

    Women team is better than lonthayo😂

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 2 หลายเดือนก่อน

    Kelling team 1 bassoth... indian t20 series 1taa😂😢😮😅😊❤

  • @madukamullegama5043
    @madukamullegama5043 2 หลายเดือนก่อน

    Iridata Ara gothayonge match eka nam pennanna epa.. Kellonge match eke gathiyath nathi wenw okunge match eka mathak weddi..

  • @SisilKumara-bq9sj
    @SisilKumara-bq9sj 2 หลายเดือนก่อน +1

    Kollo ponnayo
    kello sinhayo kiyana un koooooo

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

    Puduma sadutak denenne me preksakayo gena.pawban ahinsaka asarana minissu.

  • @Letsgo12928
    @Letsgo12928 2 หลายเดือนก่อน

    Dennam kollo iwaratama iwarai 😂

  • @Nishantha-ph3hc
    @Nishantha-ph3hc 2 หลายเดือนก่อน

    Pas bolar wenuwata podi kellage boll hodai eya ganna finall ekata

  • @creativeschool9788
    @creativeschool9788 2 หลายเดือนก่อน

    100 100 k

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 2 หลายเดือนก่อน +1

    අපෙ රටෙ උන්ගෙ cricket sense එක මරැ නෙ.😂ඔහොම තමා ඉතින් අනිත් එවටත් මෙවුන්ද ලා 😂

  • @dilshanwickramasinghe9975
    @dilshanwickramasinghe9975 2 หลายเดือนก่อน +1

    mendis ai me raganne

  • @sandunbandara-gv2zr
    @sandunbandara-gv2zr 2 หลายเดือนก่อน

    කොල්ලොන්ට වඩා කෙල්ලෝ ගැම්මක්ලු .ගැම්මක් තමා හැබැයි mens cricket කියන්නේ වෙනම ලෙවල් එකක්.ඒ උන නැති වෙන් නෑ කවදාවත් 🤫

    • @dionranasinghe1012
      @dionranasinghe1012 2 หลายเดือนก่อน +2

      බලගෙන සන්නිපාතේ හැදෙයි😂😂😂

    • @sandunbandara-gv2zr
      @sandunbandara-gv2zr 2 หลายเดือนก่อน

      @@dionranasinghe1012 නහින දෙහින කාලේ පිනක් දහමක් කරන් හිටපන් නාකි pky🤣😅

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 2 หลายเดือนก่อน

    Kello pissuwak wela kollo nattetame nathiwela

  • @sapumal54
    @sapumal54 2 หลายเดือนก่อน

    ක්‍රිකට් දැං තිත්තයි 🤢

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 2 หลายเดือนก่อน

    Lonthayo wage nemi neh

  • @nipunnipun1836
    @nipunnipun1836 2 หลายเดือนก่อน

    kello kollo kiyl ganak nam n gobb ktha 😂😂😂kattyt amathkd me lonthayo thama eda asin cup ek issuwe kyl munt oni hmdm dinw blnn withri gon u karyont like wthrk oni wge thm ithn mru 🤣🤣🤣🤣🤣

  • @channadevinda7836
    @channadevinda7836 2 หลายเดือนก่อน

    Nikan pennuwath balanna awama mokada wenne
    Moda prashna ahanna epa pako minissungen.karanawa nam wadagath widiyata karapan moda musalaya

  • @marvelanddcfan1101
    @marvelanddcfan1101 2 หลายเดือนก่อน

    All these things to loose from india in final😂

  • @pasinduRanasighe
    @pasinduRanasighe 2 หลายเดือนก่อน

    eka parak parada venna 🤣me vesa raten oyalatath kiyanne men cricket team ekata kiyana tikama thama

  • @samanthajayasinhe
    @samanthajayasinhe 2 หลายเดือนก่อน +4

    ඉංදියාව කෙලියි බන්

    • @thiwankakulathunge7600
      @thiwankakulathunge7600 2 หลายเดือนก่อน +1

      Kiyanna ba bung godak chance thiyanne India wata ung ta experience thiyanna wa ne balamu KO

    • @gemunugemunu8698
      @gemunugemunu8698 2 หลายเดือนก่อน

      Ea thoge musala kata

    • @TharinduNiroshan-r6c
      @TharinduNiroshan-r6c 2 หลายเดือนก่อน

      ​@@gemunugemunu8698ඇත්තටම 😒

    • @enchantingsta
      @enchantingsta 2 หลายเดือนก่อน +1

      "ව" එකට පස්සේ "ට" යන්නක් දැම්ම නං හරි😂..අද දින්නට පස්සේ මොකෝ කියන්නේ

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DineshUdayanga-ko1bo
    @DineshUdayanga-ko1bo 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @KSPriyangani-q4u
    @KSPriyangani-q4u 2 หลายเดือนก่อน

    ❤❤

  • @nilushisilva1790
    @nilushisilva1790 2 หลายเดือนก่อน

    ❤❤❤