ගන්නකොටත් ගැහුවා කැන්සල් කරනකොටත් ගැහුවා සටනේ පත්තු වුණු එයාර් බස් ඩීල් එක! |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 398

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 วันที่ผ่านมา +234

    හිටපු දූෂිතයන්ට උදව් කරපු උන්ගෙ රෙදි ගැලෙව්වට සිරසට ජනතාවගේ ප්‍රණාමය ❤👍

  • @supunsuranga866
    @supunsuranga866 2 วันที่ผ่านมา +226

    සුරංග මහත්තයා ඔබ රටට ආඩම්බරයකි.මෙවැනි අදූශිත පවුල් දේශපාලනය පිලිඹදව මනාව තේරුම් කරලා දුන්නා ඔබ

  • @AnomaKumari-p6s
    @AnomaKumari-p6s วันที่ผ่านมา +65

    මාලිමාවට ජයවේවා ❤ආදරෙයි සිරස
    නියමයි නලින්ද
    ආදරෙයි සුරංග. ඔමායා. ගයාන් ❤❤❤

  • @supemda6270
    @supemda6270 วันที่ผ่านมา +99

    සුරන්ග උබ අපේ එකෙක්❤ ආඩම්බරයි 🙏

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 วันที่ผ่านมา +151

    පට්ට හොරු දෙන්නෙක් කතා කරයි .මාලිමාවට ජය වේවා

  • @janakagayanath6560
    @janakagayanath6560 วันที่ผ่านมา +76

    ඇත්තටම මේ ලෙවල් එකට ප්‍රශ්නකරන්න මාද්‍ය සංකෘතියක් හදන්න ඕනී.... superb

  • @shanthasilva9587
    @shanthasilva9587 2 วันที่ผ่านมา +149

    සුරංග මරණාදාර සමිතියකවත් එකම පවුලේ අයට තනතුරු දෙන්නෙ නැහැ.
    ඔකුන් දේශපාලන බූවල්ලන් වද කරලාම දාන්න ඔනි

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha วันที่ผ่านมา +18

    ඇත්තටම අපි අදයි දන්නෙ හර්ශන හා තාරක නෑදෑයෝ බව. නෑ සබඳකම් කියලා දුන්නා ට සිරසට ස්තුති .

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v วันที่ผ่านมา +76

    හැම දේශපාලනය වැඩසටහනකටම මෙහෙමෙ ප්‍රශ්න අහන්න ඉන්නවනම් මුන්ට ආයෙ දේශපාලනය කරන්න එන්න බැරිම වෙනවා

  • @athasmohamed1011
    @athasmohamed1011 วันที่ผ่านมา +140

    සිරස. නෙත්නම්. ලංකාවට. අබසරණයි.

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 วันที่ผ่านมา +61

    ලාභ ලබන ආයතන පාඩු තත්ත්වයට පත් කළේ කවුද....ඇත්තටම මේවා හෙන ගහන අපරාධ..හැමදේම පෞද්ගලික කරන්න ඕන ඕනනම් රටකට ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් වැඩක් නෑනේ..පාඩුයි පාඩුයි කියලා විකුණලා අන්තිමට ඒකෙනුත් කොමිස් ගහන එක මුන් කරන්නේ කාලකන්නි පර හැත්ත..තව ටික කාලයක් ගියා නම් මුං අපිත් විකුණනවා..එහෙම ජාතියේ බඩු

    • @frr2509
      @frr2509 วันที่ผ่านมา +1

      Mahidayaga unduwa

  • @arabuma
    @arabuma วันที่ผ่านมา +43

    නලින්ද සහෝදරයා තුලින් අනාගත ජනාධිපති කෙනෙක් මම දකිනවා....

    • @surangisurangi6001
      @surangisurangi6001 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @dineshtharanga5339
      @dineshtharanga5339 วันที่ผ่านมา +2

      Exactly 💯

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 วันที่ผ่านมา +1

      🎉❤❤ really .අනාගත npp නායකයෙක් එහෙමත් පෙනී යනවා 😂😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 วันที่ผ่านมา +2

      හික්මීම ,විනය ,බුද්දිමත් බව,අවබෝධ ය

  • @pasinduransara6695
    @pasinduransara6695 วันที่ผ่านมา +63

    මං දන්නෑ මට අදාළ නෑ මං ඒ කාලෙ දේශපාලනේ හිටියෙ නෑ මරු කතාව 🤣🤣🤣

  • @gihangunasanka5476
    @gihangunasanka5476 2 วันที่ผ่านมา +90

    ණෑයෝ වේයෝ වෙලා රටටම කෙලියා

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana วันที่ผ่านมา +69

    සුරංග ගයාන් සිරස ඔයාල කරනමෙහෙවරට ජාතියේ උත්තමාචාරය ....

  • @dilumdamayantha879
    @dilumdamayantha879 วันที่ผ่านมา +7

    සුරන්ග සුපිරි ඔයා .මුන් ඔක්කොම එකතුවෙලා අපිට කෙලිය

  • @ChannaSiriwardhane
    @ChannaSiriwardhane วันที่ผ่านมา +17

    සිරස නැත්නම් ලංකාව ඉවරයි .thanks Sirasa❤

  • @SajithKahagalla
    @SajithKahagalla วันที่ผ่านมา +19

    බාලසූරිය පරම්පරාව වරෙල්ලා කෑගලු ජනතාව උඹලට මේ පාර දෙන්න බලාගෙන ඉන්නෙ ගෙදරම නවතින්න

  • @thrimalkonara4025
    @thrimalkonara4025 2 วันที่ผ่านมา +53

    Npp next leader Dr. Nalinda❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir วันที่ผ่านมา +52

    මට තියෙන පුදුමේ ගෙනල්ලා රෙදි ගලවනවා කියලා දැන දැන මුන් එනවනේ...

    • @rupasinghe2464
      @rupasinghe2464 วันที่ผ่านมา +1

      😂😂😂

    • @rumeshkodippili
      @rumeshkodippili วันที่ผ่านมา +1

      modaine ithin

    • @shyamaleekariyawasam6321
      @shyamaleekariyawasam6321 วันที่ผ่านมา +1

      ඇත්තටම

    • @indikalakmal7606
      @indikalakmal7606 วันที่ผ่านมา +2

      ටික කාලයක් යද්දී ඕකුන් එන්න බෑ කියයි විවාද වලට.....
      😆😆😆😆
      නියමයි සිරස.....
      👏👏👏👏

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir วันที่ผ่านมา +1

      අනිවා මේ විදියට ගෙනල්ලා බනින්න ගත්තොත් එන්නේ නැති වෙයි. ගෙනල්ලා ඔළුව අත ගගා අනින්න ඔන ටොකු.. මෙහෙම කරහම ඔකුන් එන්නේ නැ.මිනිසුන්ට ඇත්ත දැනගන්න බැරි වෙනවා.

  • @Ttg-r9e
    @Ttg-r9e วันที่ผ่านมา +35

    අන්න හරි ඔක්කොටම කලින් නෑයොන්ගෙන් මේ රට මුදා ගන්න ඕනේ 😂😂

    • @human9597
      @human9597 วันที่ผ่านมา

      😂

  • @NoraRawinadh
    @NoraRawinadh วันที่ผ่านมา +18

    රේගුවට පනින එක.... සුරංග ඔයා ඩබල් පොකට්..❤

  • @MerianWikramasingha
    @MerianWikramasingha 2 วันที่ผ่านมา +15

    ❤ THANK YOU SO MUCH SIRASA ❤THANKS DR NALINDA JAYATHISSA. ❤

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 วันที่ผ่านมา +18

    සුරංග නියමයි

  • @gihanpathirana-bg4rm
    @gihanpathirana-bg4rm 2 วันที่ผ่านมา +14

    Niyamai suranga niyamai

  • @JP19455
    @JP19455 วันที่ผ่านมา +22

    සල්ලි හොරාකාපු එවුන්ට වැහි නැති හෙන ගහපල්ලා කියන්න ඇරෙන්න වෙන මොනවා කියන්නද.. 😠😠😠😫

  • @LaudyWar
    @LaudyWar วันที่ผ่านมา +16

    නියමයි, උන් හිතන් ඉන්නේම, උන්ට විතරයි කරන්න පුලුවන් කියලා.

  • @mahisharose
    @mahisharose วันที่ผ่านมา +7

    හර්ෂන ට එක්කෝ සිංහල තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තේරිලා නැහැ වගේ
    ඉන්න හදනවා.
    පක්ෂ දෙකට පවුලේ උන් දාගත්තම දෙපැත්තෙන් මාරැවෙන් මාරැවට එන උන් හොරැ අල්ලන්නෙ නැහැ කියලයි සුරංග
    කියන්නේ. සුරංග කියන එක හරියටම හරි.

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 วันที่ผ่านมา +21

    Thanks මුන් දෙන්නගේ කලිසම ඔලුවෙන් ගැලෙව්වට.😂

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 2 วันที่ผ่านมา +26

    නලින්ද සහෝදරයා🧭❌👊🏻

  • @dinuyahampath5086
    @dinuyahampath5086 วันที่ผ่านมา +3

    මාධ්‍ය නිදහස supiri❤

  • @sinerushantha9191
    @sinerushantha9191 วันที่ผ่านมา +2

    Sirasa is one of the most popular and grate journalists in Sri Lanka 🇱🇰

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 วันที่ผ่านมา +23

    Npp ජය වේවා ❤❤❤❤

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q วันที่ผ่านมา +14

    සුරංග රෙදි ගලවන්න එපා බං ඔවුන් දෙන්න ඇදන් ඉන්නෙ පැන්ටි පේන්න ගන්නවා

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 วันที่ผ่านมา +19

    ගමේ දේශපාලනයත් ඔහොමම තමයි ඥාතීන්ට විතරයි ජොබ් දුන්නේ

  • @karunarathnarathnayake9860
    @karunarathnarathnayake9860 วันที่ผ่านมา +3

    Kapuwa wamaranawa Patta horu, malimawata jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @amithasenanayake7518
    @amithasenanayake7518 วันที่ผ่านมา +3

    සිරස වත් තිබ්බෙ නැත්තං මෙලහට මුං අපිවත් විකුණනවා අවයව ජාවාරං කාරයොන්ටවත්

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 2 วันที่ผ่านมา +17

    සීනි සමාගමක් මාලදිවයිනේ නෑකියනව සුවර් මූ

  • @ejayasanka
    @ejayasanka วันที่ผ่านมา +4

    ආදරෙයි සුරංග

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 วันที่ผ่านมา +2

    Niyamai sirasa team eka

  • @aniljayawardena3249
    @aniljayawardena3249 วันที่ผ่านมา +5

    Suranga, you are great

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 วันที่ผ่านมา +5

    ගයාන් මෙහෙම කතා කරනවා දැක්කමයි

  • @arunalokuge1595
    @arunalokuge1595 วันที่ผ่านมา +5

    ඇති ඈයෝ
    හැකි ඈයෝ
    කාටත් ඇති ඈයෝ
    හොරාපොලිස් වගෙ ඈයෝ
    නෑදෑයෝ !!
    හයියෝ නෑදෑයෝ 👊🏽!!

  • @R-cx5tw
    @R-cx5tw วันที่ผ่านมา +2

    Superb great suranga, gayan, omaya and other gentleman

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 วันที่ผ่านมา

    Thank you Sirasa media. Well educated media personnel.

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 วันที่ผ่านมา +1

    Sirasa 👍 නියමයි

  • @Heaven-dvylk
    @Heaven-dvylk วันที่ผ่านมา +1

    පොඩි කාලේ කාටුන් ඉඳන් අද දේශපාලනය වෙනකම් කැමති ම මාධ්‍ය සිරස විතරයි ❤

  • @manurangahaputhota9413
    @manurangahaputhota9413 วันที่ผ่านมา

    Niyamayi....redi galawanawa

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 วันที่ผ่านมา +3

    Exactly 💯 💯 💯 💯

  • @dinukadissanayaka6445
    @dinukadissanayaka6445 วันที่ผ่านมา +3

    කොන්දක් තියෙන මාධ්‍යවේදීන් සෙට් එකක් ඉන්නේ.

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 วันที่ผ่านมา +3

    😂😂😂suranga bro❤❤❤JAYAWEWA NPP AKD ❤❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 วันที่ผ่านมา +2

    සිරස එකෙන් ලගට ගෙන්නලා වාඩි කරවලා හොරුන්ව හෙලිදරව් කරන එක මාරු වැඩක්😂 පොලව පලාගෙන යන්න හිතෙනවා ඇති සුරංගගෙන් බේරෙන්න බෑ

  • @nirmalawick8290
    @nirmalawick8290 วันที่ผ่านมา +1

    Great answers Dr Nalinda

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world วันที่ผ่านมา +1

    සුරංගටත් ජය වේවා😊😊

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 วันที่ผ่านมา

    Respect Sirasa

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t วันที่ผ่านมา +3

    Kalakanni mihin lanka එකක් open කරන්න ගිහිල්ලා තමා
    Sri Lanka airline kawe
    Mihin lanka ගිය මිනිස්සු දන්නවා private bus එක හොඳයි කියලා

  • @buddhimasankalpanie9563
    @buddhimasankalpanie9563 วันที่ผ่านมา +2

    Well said

  • @ChamindaSenadeera-p6m
    @ChamindaSenadeera-p6m วันที่ผ่านมา +3

    හොරු ටිකට හිතෙන්නේ ඇති දිව හපාගෙන මැරෙන්න.

  • @suraj6703
    @suraj6703 วันที่ผ่านมา +3

    රට බේර ගත්ත මුවාවෙන් මහින්ද රාජපස්ස, රනිල්, මෛත්‍රී ඇතුලු පාලකයන් රටේ සාරය උරා බී අහිංසක ජනතාව වෙත එම බර පැටවීම මෙතෙක් රාජ්‍ය පාලනය නම් විය.

  • @supunchandima798
    @supunchandima798 วันที่ผ่านมา +13

    මුන්ට ගහන්න ඕන

  • @NilukaDamayanthi-i1b
    @NilukaDamayanthi-i1b วันที่ผ่านมา

    Suranga mahaththaya oya wage aya thamai me rattata Inna one kelin Katha karana niyama mahaththyek

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh วันที่ผ่านมา +5

    හොරුන්ගෙ රෙදි සලු පිලි ගැලවෙන කාලයයි මේ😅

  • @SenarathKumara-g2g
    @SenarathKumara-g2g วันที่ผ่านมา +8

    කලිසමි ගලවලා හෙලුවෙන් යවන්න ඔින මුන්.....පටිට හොරැ

  • @SajithKosgodage
    @SajithKosgodage วันที่ผ่านมา

    සිරසට ආදරෙයි

  • @rajeewa1618
    @rajeewa1618 วันที่ผ่านมา +3

    සිරසයි..පාර කියන්නේ..😊😊

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 วันที่ผ่านมา +2

    😎😎👋👋 සුපිරි ඔකුන් ගෙ රෙදි නැති වෙන්නම ගලවන්න ....යකො අපෙ පඩියෙන් tax කපන්නෙ මුන්ගෙ පාඩු පියවන්න්ද

  • @mihilakahansaja9267
    @mihilakahansaja9267 วันที่ผ่านมา +1

    නියමයි සුරංග 😊❤

  • @shanthapriyadarshana7458
    @shanthapriyadarshana7458 วันที่ผ่านมา +1

    සුරංග නම් සුපිරි ඈ .

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j วันที่ผ่านมา +4

    ඇත්තමයි nppපමනයි දැන් තියෙන්නේ

  • @sujeewafernando6580
    @sujeewafernando6580 วันที่ผ่านมา

    සුරන්ග ❤❤❤❤❤

  • @frr2509
    @frr2509 วันที่ผ่านมา

    Thank you, siresa

  • @SamanSamanabedda
    @SamanSamanabedda วันที่ผ่านมา +7

    බය වෙන්න එපා, NPP ආන්ඩුව යටතේ මේ ඔක්කොම නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ එලියට එයි. ඊට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවනු ඇත. NPP ක්‍රියාමාර්ගය කුමක්දැයි ජනතාව බලන් ඉන්නවා. අපි ලංකාවට අවිල්ලා NPP එකට ඡන්දය දුන්නෙ මේ සල්ලි, දූෂිතයෝ, හොරු ඔක්කොම අල්ලලා, උසාවි දාලා, සල්ලි අයකරගෙන, මේ අය ජීවිතාන්තය දක්වා හිරේ දාන්න කියලා. මේ අය කවුරුන්ද, තරාතිරම යන්න ගැටලුවක් නොවේ. එතකොට අනුර කුමාර ජනාධිපතිතුමා කියනවා වගේ මේ රට අපිටත්, අපේ දරුවන්ටත් ජීවත් වෙන්න පොහොසත්, ලස්සන රටක් බවට පත් වනු ඇත. මේ සියල්ල කිරීමට නම්, NPP ට ඡන්දය නොදුන් මිනිසුන් සහ කිසිවකුට ඡන්දය නොදුන් මිනිසුන්, රටේ මෙම සැබෑ වෙනස දැකීමට 14/11 NPP ට ඡන්දය දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

  • @amilashiromi4117
    @amilashiromi4117 2 วันที่ผ่านมา +12

    බුක්,බුක්,කිය කියා බොරු කියනවා.රට පවුලම කෑවා.

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 วันที่ผ่านมา +3

    Jayawewa malimawata

  • @rosetharmaligam793
    @rosetharmaligam793 วันที่ผ่านมา +3

    Well done surango your are showing the citizens who they are.

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 2 วันที่ผ่านมา +14

    පට්ට හොරු

  • @allfreesounds7503
    @allfreesounds7503 วันที่ผ่านมา +2

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉❤❤❤

  • @nisalkodithuwakku3951
    @nisalkodithuwakku3951 วันที่ผ่านมา

    Gayan ayye superb 👍👍👍💗

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 22 ชั่วโมงที่ผ่านมา +1

    බලාගෙන ගියා ම මුන්ට වඩා අපිට තේරෙනවනේ...

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b วันที่ผ่านมา +2

    රක්ෂණ සන්ස්තාව වේයො කාලා බන් පෙට්ට්‍රොලියම් නම් නිකන් සල්ලි ගිලින හැත්තක් නෙ ඉන්නෙ

  • @KolithaD
    @KolithaD วันที่ผ่านมา +2

    තාරක කියන්නෙ පට්ට අවස්තාවාදියෙක්. කෑගල්ලෙ. හැබැයි ඉන්නෙනම් දහයට ගනින්න බෑ වගේ 😂 පලයං බං යන්ඩ.

  • @rizvimohammedmohammed3827
    @rizvimohammedmohammed3827 2 วันที่ผ่านมา +11

    NPP ❤❤❤

  • @Dream-ww4im
    @Dream-ww4im วันที่ผ่านมา +4

    මේවට හෙන හතම ගහන්න ඔනා මුන්ට

  • @dineshcmr5566
    @dineshcmr5566 วันที่ผ่านมา +3

    හොරකම අපෙ ලේ වල තියෙන්නේ .. ජඩ වැඩ කරලා ඒක වචන වලින් වහන්න අපි දන්නව.. 🤮🤮🤮🤮

  • @sbHerat
    @sbHerat วันที่ผ่านมา

    Aluth culture එකක් හදනවා සිරස හැමදාම.වගේ❤

  • @rameshlakshan6060
    @rameshlakshan6060 2 วันที่ผ่านมา +6

    Sirasa gammak❤❤

  • @athasmohamed1011
    @athasmohamed1011 วันที่ผ่านมา +7

    ඉස්සර්ල. මෙවගේ. අයෙව. ඇතුල්ට. Daala. කටඋත්තර. ගන්ඩඕනි

  • @ahamedanfas7317
    @ahamedanfas7317 2 วันที่ผ่านมา +7

    Ow ow mun salasum karala bedila inne

  • @lakiwanigasuriya6712
    @lakiwanigasuriya6712 19 ชั่วโมงที่ผ่านมา

    Thank you sirasa🎉

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q วันที่ผ่านมา +2

    හදපිරි ❤❤❤❤ සිරස ❤❤ with ❤❤❤❤❤ Suranga

  • @MadukaJayalath
    @MadukaJayalath วันที่ผ่านมา +2

    හත්මුතු පරම්පාරවම දාගෙන හොරා කාලා කාලා කියාගන්න දෙයක් නැති උනාම හරිම පහත්ලු 😂

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 วันที่ผ่านมา

    රට ඇත්තමයි රට දේශකාපාලු නෑයන්ගෙන් බේර ගන්න ඕන 😊

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql วันที่ผ่านมา

    එතකොට රණතුංගලා
    එක්කෙනෙක් සිරසෙත් ඉන්නවා

  • @dinukason1
    @dinukason1 วันที่ผ่านมา +2

    Monawa da meh suranga kiyawanne.
    අවදානේද ඉල්ලන්නේ සුරංගත්

  • @nadeesha5790
    @nadeesha5790 วันที่ผ่านมา +5

    Sirasa ❤❤❤

  • @prasaddevapriya8245
    @prasaddevapriya8245 วันที่ผ่านมา +4

    Patta suranga❤️❤️❤️

  • @BeekeepingSL
    @BeekeepingSL วันที่ผ่านมา +4

    සංචාරකයො ගේන්න ගුවන් සමාගම තියෙන එක හොදයි කියන එකනම් හොද තර්කයක් නැහැ. ශ්‍රිලංකන් හොරා කෑමයි රාජපක්ෂ පවුලයි විනාස කළා . කැන්සල් කිරීමට පෙර එකෙන් වන පාඩුව ගැන හිතුවනම් කැසල් නොකර ඉන්න තිබුණා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t วันที่ผ่านมา

      Sri lanka airline office එකක් open kalahama tour package promote කරන්න පුළුවන් අදාල රටවල තියන sri lankan
      Embassy එක එක්ක එකතු වෙලා
      Athakota visa .... airline ... රට ta dollar එකතු වෙනවා
      ඒකයි රටta airline එකක් තියන එක වටිනාකම

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 วันที่ผ่านมา +1

    සුරංග මොකද අප්පා එහෙම කියන්නෙ 😂😂😂😂😂😂

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 วันที่ผ่านมา +6

    මාලිමාවේ පාලකයන් භක්තියෙන්ම දේසපාලනය කරන මිනිසුන් . .මෙවර වාගෙම අයෙ හැමදාකටම පාර්ලිමේන්තුව මාලිමාවේ උගතුන්ගෙන් විද්වතුන් ගෙන් වැඩ්ඩන්ගෙන් පුරවමු. . මාලිමාවට ජය

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv วันที่ผ่านมา +2

    Npp jvp akd jaya wewa