පිලිකාකාරක කලවම් තෙල් වෙනුවට ගෙදරදී පිරිසිදු පොල්තෙල් හිදිමු. බිව්වත් කොලස්ට්‍රෝල් හැදෙන්නෙ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 95

  • @shalisrilanka1305
    @shalisrilanka1305 4 ปีที่แล้ว +18

    පොල් ගෙඩියක් බිදගන්න දන්නෙ නැති සමාජෙකට මේ දේවල් කියල දෙන එක ගොඩාක් පිං ... මේ තමයි අපේ කිරි අම්මලාගෙ නීරෝගී රහස් වට්ටෝරු ක්‍රම, පොල්තෙල් විතරක් නෙවෙයි මී තෙලුත් එයාල පාවිච්චි කලා,ඔබතුමාට ගොඩාක් පිං දැං ඉන්න අපේ කාලෙ සමාජෙට මේව කියල දෙනවට, අමු පොල්, කීකිරිඳිය , නිදිකුම්බ , කතුරු මුරුංගා කොල, හීන් මුගුනුවැන්න , කරපිංචා, රතුලූනු, සුදුලූනු එක ගෙඩියක්, උදුපියලිය , කුප්පමේනිය , බුලත් නැටි, එලබටු ගහේ පස්පංගුව, බෙහෙත් එරඩු ඇට ටිකක් දාල කොටල මිරිකල හිදල ඒ තෙල් වීදුරු බෝතලේක අසුරද්දි ඒකට බාගෙට තලපු උලුහාල් ටිකක් සැවැන්දන මුලක් දාල තියාගෙන ඔලුවෙ ගානවනම් පීනසේ සහ අකලට කෙස් හැලීම සුදු වීම නැතිවෙනව.. මේ අපේ කිරි අම්මගෙ තෙල් වට්ටෝරුව එයානම් ඒක දනිස්වල කොන්දෙ ඕන අමාරුවකට අපට ගානව.. ඒ වගේම හොද වෙනව... ඔයාලත් හදල ගාල බලන්න.. ඒ කාලෙ අය ගුන අගුන වචනෙට සීමා කලේ නෑ .. සුවකරල පෙන්නපු අය..ඔබතුමා දන්න තෙල් වර්ග හදාගන්න විදිය පෙන්නන්න..රූප ලාවණ්‍ය දේවල් අපේ විදියට දෙන්න පුලුවන්නම් ඇත්තටම අතරමන් වෙලා දුක්විදින අපේ අහිංසක කෙල්ලො කොල්ලොන්ට ගොඩක් වැදගත්.. .( වයස 83ක් වෙන කිරි අම්මගෙ කොන්ඩෙ තාමත් සුදු ගස් නම් නෑ.. ) තෙරුවන් සරණයි ඔබතුමාට ...

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 4 ปีที่แล้ว +2

      හොඳ වීඩියෝ එකට හොඳ අගය කිරීමක් බොහොම ස්තූතියි දෙදෙනාටම

    • @ameerrashid2267
      @ameerrashid2267 4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතිය ඔබගේ ක්මෙන්ටුවට

    • @shalisrilanka1305
      @shalisrilanka1305 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @cobaibabaiwithagri8194
    @cobaibabaiwithagri8194 4 ปีที่แล้ว +4

    කඩෙන් ගෙන පොල්තෙල් වලට වඩා ගුණයෙන් පාටින් සුවදින් උසස් පොල්තෙල් ගෙදරදීම හදන විදිහ කියලා දුන්නාට බොහොම තුති...ජය...

  • @thedarkknightslg
    @thedarkknightslg 3 ปีที่แล้ว +1

    ගැමියා ඔබ ඇත්තම ගැමියෙක් අපේ කම අපිට කියා දෙන විදිහ හරි ලස්සනයි පුතේ ඔයාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි video එක තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🙏

  • @nilanthi4970
    @nilanthi4970 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි හරිම දැනූවත් ඔබට ස්තූතියි තෙරුවන් සරණයි

  • @දේශාටන
    @දේශාටන 4 ปีที่แล้ว +11

    ගැමිකම , ගැමි වචන, ගැමි හැසිරීම, ගැමි පිළිවෙළ, සියල්ලෙන් පිරි, ඔබ තුමන් වැනි අය,..ගමටත්, රටටත්, වාසනාවක්,.................

  • @sajinishehani642
    @sajinishehani642 3 ปีที่แล้ว

    Very useful video..! 😊 Thank you..! 😍
    කොන්ඩෙ වැවෙන්න සහ dandruff වගෙ ප්‍රශ්න වලට හොඳ තෙල් ගෙදර දිම හිදින ආකාරයත් කියලා දෙන්න.. 😋

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +2

    Kurudu oil video ekek danna . Thanks budu sarni

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට

  • @_______________4362
    @_______________4362 3 ปีที่แล้ว

    හොදම තෙල් ඔලිව් oil

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 4 ปีที่แล้ว

    Sobadarmaye pihitai

  • @aselasamadi7893
    @aselasamadi7893 2 ปีที่แล้ว +1

    Gedara hadana pol thel godak kal thiya ganna bari ai......... ? Puluwannam kiya denna 😥

  • @sl9killer
    @sl9killer 7 หลายเดือนก่อน

    තැඹිලි thel kiri mirikala rath karala hadapuwama gune nathi wenawada

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 ปีที่แล้ว

    බුදු සරණයි පුතාට ජය වේවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    නියමයි 😁😁😁👍👍👍👍

  • @dianjalikaushalya7431
    @dianjalikaushalya7431 4 ปีที่แล้ว +1

    Kurudu tel hadana Hati kiyala denna budusaranai

  • @premasirirandunuge
    @premasirirandunuge 4 ปีที่แล้ว

    Thank you for valuable information

  • @namaliwijerama897
    @namaliwijerama897 4 ปีที่แล้ว

    harim hoda vadsatahnak.konde vavenna telak kihanavada.

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 4 ปีที่แล้ว

    Ayubown 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Dan. Enna. Lamai.. Talks.. Adurannet.. Na..
    Me.wadasatahana.. Balanna.. Aya.. Me. Glamipurudu.. Pilepadai.. Nada.. Hamotama. Jayawewa

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว

    Oya කියපු විදියට තමයි ape කිරිඅම්මා පොල්තෙල් hadanne dan math ahemai karanne kiri කැඳ.bonwa harima rasai තෙල් kaha කලුපාට ammo suwadanam .kiyala.wadakna.බොහොම ස්තුතියි

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 ปีที่แล้ว

    Good job thanks

  • @deeparanjani8111
    @deeparanjani8111 3 ปีที่แล้ว

    Thabili තෙල් hadana video ekak denna

  • @ranjithudhayakumar741
    @ranjithudhayakumar741 3 ปีที่แล้ว

    අනේ බොහොම පිං තෙල් හින්දන තවත් ක්‍රම කියලා දෙන්නකෝ

  • @sameeraaravinda7391
    @sameeraaravinda7391 2 ปีที่แล้ว

    Gedarada kuruduthel hadana widiya kiyannako

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +2

    සූරියකාන්ත තෙල් හදන් එකකුත් ඕනි

  • @OKOMTV
    @OKOMTV 3 ปีที่แล้ว

    Interesting

  • @sumanalekamge2205
    @sumanalekamge2205 4 ปีที่แล้ว +14

    මමත් දන්නවා තෙල්ක වල රස...

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว

    Thanks

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว

    Thanks.sir

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    අනේ කොන්ඩෙ වැවෙන තෙලක් කියන්න බොහොම ස්තූතියි

  • @laksirigunasena4868
    @laksirigunasena4868 4 ปีที่แล้ว

    Good idea

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว

    Your programs are very interesting and very nice educational system to our younger ones in this country. I salute you behalf of our origins. Theruwansaranai !

  • @danuskadanuska7920
    @danuskadanuska7920 4 ปีที่แล้ว

    නියමයි 👍👍👍👍

  • @imeshakavindi4153
    @imeshakavindi4153 3 ปีที่แล้ว

    කොණ්ඩය වැවීමට තැඹිලි තෙල් සාදන විදිය වීඩියෝ එකක් කරන්න

  • @chithraperera8911
    @chithraperera8911 4 ปีที่แล้ว

    Kurudu thel hadanna kiyala denna .goraka thakkali ata tikak denna puluwanda

  • @hasithavlogs8783
    @hasithavlogs8783 3 ปีที่แล้ว

    කැක්කුම් වලට හොඳ තෙලක් හිදින විදිහ කියලා දෙන්නකො

  • @hirushannimantha6080
    @hirushannimantha6080 3 ปีที่แล้ว

    Super

  • @rashmibhagya3341
    @rashmibhagya3341 3 ปีที่แล้ว

    Kurudu thel vidio eke link eka dannako...

  • @baddon5340
    @baddon5340 3 ปีที่แล้ว

    Niyamai sahodaraya oyata USA sim eakin comment 1k damme.good earnings...

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +3

    අපෙ අම්මා පොල් ගෙඩි 15 පමන ගාලා තම්බලා මිරිකනවා මිරිකලා තමා තෙල් හිද ගන්නෙ හරිම සුවදයි අද කෝ එවැනි තෙල්

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 ปีที่แล้ว +1

    පුළුවන් නම් ඈත අතීතයේ තෙල් සිදගත් විදිය ඔබට පෙන්වා දෙන්න. දැන් ඉන්න අය සෙක්කුව කියන්නේ
    මොකක් ද කියාවත් දන්නෙත් නැහැ .
    ස්තුතිය ඔබට.

  • @ekaekadewal9752
    @ekaekadewal9752 4 ปีที่แล้ว

    Suriyakantha,badairigu walin thel ganne kohomada video ekk karanna

  • @madukumarikumari9444
    @madukumarikumari9444 4 ปีที่แล้ว

    කොන්ඩෙ වැවෙන තෙල් හදන්න කියලා දෙන්න ස්තුති 🙏🙏🙏

  • @achinthachandika434
    @achinthachandika434 4 ปีที่แล้ว

    බුදු සරණයි

  • @athukoralamadushantha2572
    @athukoralamadushantha2572 3 ปีที่แล้ว +1

    තැඹිලි තෙල් කැම හදන්න ගන්නවාද,,, කැමට ගත්න හොදද

  • @prasadhemantha7757
    @prasadhemantha7757 4 ปีที่แล้ว

    Sunflower oil hadahana kiyaladenna

  • @Kbspkumara
    @Kbspkumara 4 ปีที่แล้ว +10

    කොන්ඩෙ වැවෙන තෙල් හදාගන්නෙ කොහොමද

  • @sriyapadma6116
    @sriyapadma6116 3 ปีที่แล้ว

    Konde wawenna thelak kiyala denna

  • @nomaskzz3170
    @nomaskzz3170 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว

    මේ වැඩසටහනේ හින්දපු ගානට පොල් තෙල් ලබාගන්ඩ කොච්චරක් පොල් ගෙඩි ගන්ඩ වෙයිද...?

  • @dinukurukulasooriya3609
    @dinukurukulasooriya3609 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 4 ปีที่แล้ว

    👍👍

  • @induk5205
    @induk5205 3 ปีที่แล้ว

    කුරුදු තෙල් ගන්න විදිය කියල දෙන්න ගැම් මහත්තයා .🙏😥

  • @n.v.d.naturecollection7142
    @n.v.d.naturecollection7142 4 ปีที่แล้ว

    Obata godak dtuti

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว

    තැඹිලි තෙල් හදාගන්න විදිහත් කියන්නකො....

  • @vvfamily7847
    @vvfamily7847 3 ปีที่แล้ว

    ,sthuuthiy obata

  • @donsampa2574
    @donsampa2574 3 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️😊😊😊

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว

    ඔලීව ඔයිල් ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @CharithCooray
    @CharithCooray 3 ปีที่แล้ว

    Thelka kapu kalayak mathaka na... ammo eka rasa nam amathaka wennena

  • @udayanthihemamali1178
    @udayanthihemamali1178 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 4 ปีที่แล้ว +1

    පොල් කිරි ලිපේ රත් කරන විට එහි ඇති පෝශණ කොටස් හානි වෙනවා.හරිම ක්‍රමය ප්‍රෙස් කරලා තෙල් ගන්න මෝලකට දීලා ගන්න එකයි.

    • @amithaperera1176
      @amithaperera1176 4 ปีที่แล้ว

      එතකොට මොලෙන් ගෙනල්ලා අපේ අමිමල වතුර දාල ආය හිදල ගන්නේ එහෙම හොද නැද්ද එහෙම රත් කරනෙකා කොපමන වෙලා උනු කරන්න ඕනද.?

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +1

      මම නම් ඒක විස්වශ කරන්නෙ නැ අපෙ අම්මා ගෙදර පොල් ගාලා තෙල් හින්දෙ ගෙදර මයි

  • @dulminiamila3545
    @dulminiamila3545 3 ปีที่แล้ว

    අනෙ කොන්ඩෙ වවා ගන්න තෙල් හදන හැටි විඩියො එකක් දන්න කෝ...

  • @judyshirani3131
    @judyshirani3131 4 ปีที่แล้ว

    🙏

  • @චනකමදුසංක-භ9ඵ
    @චනකමදුසංක-භ9ඵ 4 ปีที่แล้ว +1

    තට්ට හිසේ කෙස් වැවීමට
    තෙලක් හිදින්න් කියල දෙන්න

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 4 ปีที่แล้ว

    Two hundred liked me,,so happy,,,

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 4 ปีที่แล้ว

    Podi kale apith thelka kewa hari rasai ewagema ara obakiyu arkarayata hil polkatten ainkarana tiken kenda hadanawa neda ? Mata mathakai ape archchith hadanawa.

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 4 ปีที่แล้ว

    කොන්ඩෙ වැවෙන්න හදන තෙල් එක කියලා දෙන්න අය්යෙ

  • @induindu9780
    @induindu9780 4 ปีที่แล้ว +1

    Hi

  • @senthilrajg8414
    @senthilrajg8414 4 ปีที่แล้ว

    Supper ayya

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 3 ปีที่แล้ว

    Boma pin aiye

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว

    කිරිකැද තෙල්කා මාර රහයි

  • @ukshanthini8734
    @ukshanthini8734 3 ปีที่แล้ว

    Kurudu oil sadanne kohomada

  • @chandanaabayasekera9494
    @chandanaabayasekera9494 4 ปีที่แล้ว

    JayawewA

  • @amithaperera1176
    @amithaperera1176 4 ปีที่แล้ว

    මෝලෙන් හිදගෙන ගෙදර ගෙනත් වතුර දාල ආය රත් කරනවා නේද එහෙම කොපමණ වෙලාවක් රත් කලය්තුද එහෙම රත් කරන්න හොදද.

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว

      Awashya nehe rath karanna

    • @anushanilanthi2968
      @anushanilanthi2968 3 ปีที่แล้ว

      අපේ මහ ගෙදර වත්තේ පොල් ගස් 30ක් විතර තියෙනවා , ඵලදාව අඩුයි. ස්වභාවික ක්‍රම වලින් පොල් ඵලදාව වැඩිකරගන්න ක්‍රම කියා දෙන්න පුළුවන්ද?
      තෙල් හිඳින්නත් ඒ පොල් ගන්නවා අපි.

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe9576 3 ปีที่แล้ว

    දෙවෙනි විදිය ලිස්සලා ඇරිය නේද.

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 ปีที่แล้ว +2

    පොල් වතුරෙන් අනාගත්තම ඉක්මනට කැටි වෙනවා ෆ්‍රිජ් එකක් නැතුව උනත් වැඩේ කලෑකි

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 3 ปีที่แล้ว

    දැන් තියෙන පොල්තෙල් මිදෙන්නෙ නැහැ

  • @ameramri1561
    @ameramri1561 4 ปีที่แล้ว +1

    ඕමාන් සුමුදු අනේ කෝන්ඩේ වැවේන්න තේලක් කියන්න

  • @ishthibbz
    @ishthibbz 4 ปีที่แล้ว +1

    U r not a good teacher...plz simplify and elaborate when u r teaching something

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 ปีที่แล้ว +1

      Yes he isn't a teacher, but he ties to give something to the community...

    • @ishthibbz
      @ishthibbz 4 ปีที่แล้ว +1

      @@pradeepawijesena1169 respect for wht he is trying to do...But my dear, its not that much clear. Clarity and brevity shld be addressed.

  • @ukshanthini8734
    @ukshanthini8734 3 ปีที่แล้ว

    Thanks sir