ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද තමා මන් නම් දැක්කේ..සින්දු ඔක්කෝම ටික ඇහුවා. ලස්සනයි...මාරම ලස්සනයි...පෙනුමට රස්තියාදුකාරයෝ වගේ පෙනෙන..බේබදු කොල්ලෝ වගේ පෙනෙන කලාවට ලැදි දක්ශ ආතල් එකේ ඉන්න අයියලා ටිකට හැමෝටම ආදරෙයි..love you all
mare maruh💪💪💪
දර්බුකා ගහන අත් දෙකට කතරගම දෙවි පිහිටයි 🤫🤫🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤️🙏
❤️
විස්නු දෙයියංගෙ නයාගෙ පෙනේ සරණයි..
@@gansisjayasinghe7647 db
Aniwa
අර නිල් ටීශර්ට් එක ඇඳන් ඉන්න දර්බක් අයියා ගෙ අත යන විදිහ බලන් ඉන්න ආසයි..
Maath
ලොක්කට රෝල දාන්ඩ දීලා අනික් බොක්ක ගානට ශේපට ගේම ගහන හිංදා තවත් ලස්සනයි ❤ නැත්නම් දෙන්නෙක් ගැහුවා කියන්නේ හෑමක් තමා...😂
Ane Hari sathutui Balagena hitiye appa oyala video akak danakam Adath pattaaa kiyanna wachana na God bless always 🙏❤️
දර්බුක දෑතට සම්මා සම්බුදු සරණයි... ❤❤🙏
ඔයාලගේ සින්දුවක් අහද්දී ට්‍රිප් එකක් යනවා වගේ හිතෙනවා.. දැන් ඉතින් ට්‍රිප් යන්න වෙන්නේ හීනෙන් තමයි..සින්දුව ලස්සනයි... ❤️❤️❤️
මරියසිලෝමගේ මරියසිලෝරිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝමරියසිලෝමගේ මරියසිලෝරිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝඅඹකඳවිල ඔරු තොටුපළමේ මම උන් කල දැල් එල එලඋඹ දුන් බල කැඳ ගොටුකොලපිනවයි බොල මගේ මන දොළමරියසිලෝමගේ මරියසිලෝවැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝමරියසිලෝමගේ මරියසිලෝවැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝනෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කුනෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කුසෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූසෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූඋඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කුඋඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කුමගේ මරියසිලෝමගේ මරියසිලෝරිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝඅනෙ මරියසිලෝමගේ මරියසිලෝවැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝඇනියට නැගලා වරෙන් යන්න උඩප්පුඇනියට නැගලා වරෙන් යන්න උඩප්පුමඩියට මාළු පිරෙයි නැතිව කුලප්පුමඩියට මාළු පිරෙයි නැතිව කුලප්පුඋඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පුඋඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පුහම්මේ මරියසිලෝමගේ මරියසිලෝරිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝමරියසිලෝමගේ මරියසිලෝරිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝඅඹකඳවිල ඔරු තොටුපළමේ මම උන් කල දැල් එල එලඋඹ දුන් බල කැඳ ගොටුකොලපිනවයි බොල මගේ මන දොළමරියසිලෝමගේ මරියසිලෝවැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝඒයි මරියසිලෝමගේ මරියසිලෝවැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ට්‍රිප් එකක් ගියා වගෙ ෆීලින්ග් එකක් දැනෙනවා.සුපිරි ලස්සනයි .👍👍
eelaga ekata madu mala lesa oona ayye 🙏🙏🙏
දර්බක් එක ගහන අයියා 😇💓 . අමෝ පිස්සුවක් ආ ඒක නම් . ... තවත් එකක් ඕන 🤭
දර්බක් අයියට තෙරුවන් සරණයි කියන්න මම කැමති 🙏🏻♥️
👌
අනිවාරෙම් මාත් එයාට ආසයි 🥺❤️🔥🇱🇰
දර්බක්
Aniva ♥️👌🏼
අනිවා....
අනර්ඝයි! අති දක්ෂයො කියන්නෙ මේ වගෙ අයට තමයි! My Best wishes
Blue T-shirt දර්බුක gahana aiyage ath yana widiha 👌🏽❤️. Set ekama niyamai adath❤️❤️❤️❤️❤️
Digatama sindu denna aiylaaa....pissuwen wge ahnne oylge somgs tika....❤❤❤❤❤❤❤...adrei set ektm
Sound ek patta.....wenada wagema supiriyak thama ithin
අදත් සුපිරියක් ආය ❤️❤️❤️ ආදරෙයි කොල්ලනේ ❤️❤️✨
බොන්න ගත්ත ගමන් උබලගෙ සින්දු ටික බන් අහන්නෙ මාර ආතල් බන් දිගටම යමන් මචන් ඔහොම බොක්කෙන් කියන්නෙ ❤️❤️❤️❤️
නියමයි.මාරම ලස්සනයි.අපි ඔයාලගෙ සිංදු අහන්න බලන්න ආසාවෙන් ඉන්නව👍👍👍👍💃💃💃
දර්බුකාව ගහන අත් දෙකට තුනුරුවන්ගේ සරනයි... ❤
රෝන්දේ වැඩක් කරොත් සුපිරියට කරනවා සුපිරියි කොල්ලනේ ජයවේවා 🥰😍
Ela sinduwa nam lassanata play karanawa. Sinduwath lasanatama kiyanawa. Hemotama budu saranai. Meriyanslage tawa sindu denne.
බලන්න කලින්ම Like කරා...dan ithin as deka ridenakan balan innawa aiyala...🤗❤️
Wow supiri💪 🎸 sadde poooddak madi wage.
Supiriyak thama jaya weva good luck
Supiriyak thama a dawasaka set wemu
සියලු දෙනාටම සේව්වන්දි මෑණියෝ පිහිටයි🤩🤩..ලස්සනයි හොදේ ආදරේයි
😂😂😂😂😂😂😂😂😂😂
1 st ගිටාර් හඩ හොදට ඇහෙන්න upload කරන්න ... ජය
Gammak thamaa kollo
දාපු ගමන් බලන අය මේ කොනට🖖
💁😍
පට්ට සුපිරියක්😍😍 මේවනේ ගැහිලි👊👍👍😍
අපේ එඋන් එක්ක සින්දුවක් කියන්ඩ ගියොත් සින්දුව කොහෙවත් music එක තව කොහෙවත්..ඉතින් කොහෙද සින්දු කියන්නෙ..මේවනෙ ආතල් party😍😍😍
Hamadamath wage adath marama lassanai😍😍
“මා වෙනුවෙන්ම නූපන් කුමාරි” ගහමුද අයියලා, ඉල්ලීමක් ❤️
මාත් එකගයි... එක ගහමුද ඊලගට ❤️
ගල් බොතලුත් ඉස්සර තියන් මෙහෙම සිංදු කියනවා කියන්නේ සම්මාන දෙන්න වටිනවා 😃😃
ගැම්මක් ගැම්මක් ❤️😍😍
Anee niyamaiiii❤❤❤❤
Darbac para nm pissuwk 🥺💕
අදත් ඉතින් කියන්න තියෙන්නේ වෙනදා වගේම සුපිර්යක් තමා...පිස්සුවක්😍❤️❤️..ජය වෙිවා
සේරටම වඩා.. මේක ෆහරක්... Coming soon million views...as soos as... 🥰🥰🥰🥰🥰🕺🕺🕺🕺
Niyamaine sahooo❤️❤️❤️
සුපිරි....නෙලුම් මලේ පෙති කඩලා ඒකත් ඕනි...
Niyamai ,,,❤️❤️❤️🔥🔥🔥
patta hoda❤
ගැම්මක් තමා ♥️
Woow Woow supiri❤️😍
@ronde 👌🙂 Gammak💕Mama asama set ekak oyl...🤩🔥Thava video one 🙋
රත්තරන් පෙම් පුරානෙත් ඕම ගහල දෙන්නකො 💓💓💓💓
අදනන් තනි පිස්සුවක් හොදේ😘😘❤
Gammak thawa sindu ona
නොසැලෙන්න කදුකල් දෑසින්... පාස් ඔනේ .. අනිවරෙන් ඉලග එක...❤️❤️❤️🤘🤘🤘🤘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤘🤩❤️❤️.. ජය වෙවා....🇱🇰🇱🇰🤟
මාත් ඉල්ලන්න හිටියෙ ඒ සිංදු ව
පිනවයි බොල මගෙ මන දොළ...waiting brothers 🖤🔥
සුපිරිම තමයි සහොදරයා ❤❤❤
මේ සින්දු අහන ඒක දැන් පිස්සුවක් වෙලා... ❤❤❤❤
වෙනදා වගේම සුපිරියක් 😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙනදා වගේම අදත් සුපිරියක් ❤️❤️ජයවේවා ❤️❤️❤️
Patta gammak sagor respect 😎🎉👍❤️
සුපිරි මචං ....
සුපිරියක් ♥️😌♥️
Ah nuwan premalal.sir kohomd, sir derane neda wada krnnd
Original raha denna සුපිරි try ekak denne niyami kollo tika
පට්ට...........නියමේට කියනවා .........ඒත් sound ගැන විමසිලමත් වෙන්න ......කොල්ටි ටිකක් මදි අනික් සිංදු එක්ක බලද්දි එවුනට පට්ට......❤👍🤣
❤️❤️❤️❤️❤️aiyyala ,malila niyermai ela kiri mewanner...aiyyala koi palstherdha??Chilaw dha? Monaunatha lasanthi.
next level bro👍👍👍👍 me arun [tamil] from nuwara eliya. e gehilla 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Supiri yakoo🇯🇵🇯🇵
Maru..elama
Niyamai 👍😍
අද පොඩ්ඩක් අවුල් වගේ අයියලා...තව එකක් ලඟදිම ඕනී❤️
Supiri durbuk pahara👌👌👌❤❤
Vini wasthi wage meyalgeth video akak anakan apita agili ganinna wela ❤️😍😍😍😍😍
Mama konata una,mama thamai lankawe ලොකුම concert eka karanne....
Amazing..
Athal kollo ❤️
Supiri bn❤️🤟
නියමයි අදත් වෙනදා වගේම ...❤👍👏👏තව ඕනා...😍
🔥🔥🔥🔥 patta machanla ❤️❤️
අම්මෝ කාලෙකින් රෝන්දේ ගියේ❤💪❤😍❤️😘❤️
දැක්ක සුපිරිම දර්බක් ගහන එකෙක්♥️
අම්මෝ...... ආඩලෙයි ....❤❤
Hammaaa paharak❤
Adath supuriyk ❤💪
ගොඩක් දවසකින් ....... රෝන්දේ💖 වෙනදා වගේම ගොඩක් ලස්සනයි .... ඔය සතුට හැමදාටම තියාගන්න ආදරේයි රෝන්දේ💖💖💖💖🎸🎸🎸🎸
🤔🤔🤔🤔
@@madumalinirmala93 kohomada yaluwa
Eka wenama ekak😊
All the best brdhs ♥️😎
Jaya wawa,,,,👍👍👍
ශෝයි අප්පා,මේ වගේ ෆන් එකේ ඉන්න නම් ඉතින් කොල්ලෙක් ම වෙන්න ඕනී, නියමයි සහෝසහෝ💪💪💪💪💪💪💪🌺🌺🌺🌺
Adath supiri tawa song ekak lagadima onea ❤❤❤❤❤❤❤❤❤
සුපිරි aiye
සුපිරියක් ❤💫
මේක වෙනම ට්‍රෙන්ඩ් එකක් ඕයි❤️
ඇග හිරිවැටෙන ආතල් එකක්...💓💓💓😍😍😍😍
පට්ට යකුනේ😋😋😋❤️😘😘😘😘
මේක දානකම් බලන් හිටියේ
WOWOWOW. ................ very nice brothers😍😍😍😍😍😍
අර කිසිම රසවින්දනයක් නැති එකා මේකෙත් ඉන්නව නෙහ්..ෆෝන් එකක් ඔබ ඔබ..🥲
යකෝ ඌ සිංදුව බලන් ඉන්නේ 😂
අදත් සුපිරි ❤️
ලස්සනයි එකෙන්ම ❤ දර්බක් ❤ ekanm niyamai
Handfree eke gahala sound vadi kerela ahaddi eke venem feel ekak...❤
👍 නියමයි මල්ලි නියමයි 💖💖💖💖💖
Niyamai 😘😘😘
Munge brand eka gal thama❤
රෝන්දෙ කොම්ලො ටිකහ් 😘❤️
අද තමා මන් නම් දැක්කේ..සින්දු ඔක්කෝම ටික ඇහුවා. ලස්සනයි...මාරම ලස්සනයි...පෙනුමට රස්තියාදුකාරයෝ වගේ පෙනෙන..බේබදු කොල්ලෝ වගේ පෙනෙන කලාවට ලැදි දක්ශ ආතල් එකේ ඉන්න අයියලා ටිකට හැමෝටම ආදරෙයි..love you all
mare maruh💪💪💪
දර්බුකා ගහන අත් දෙකට කතරගම දෙවි පිහිටයි 🤫🤫🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම ❤️🙏
❤️
විස්නු දෙයියංගෙ නයාගෙ පෙනේ සරණයි..
@@gansisjayasinghe7647 db
Aniwa
අර නිල් ටීශර්ට් එක ඇඳන් ඉන්න දර්බක් අයියා ගෙ අත යන විදිහ බලන් ඉන්න ආසයි..
Maath
ලොක්කට රෝල දාන්ඩ දීලා අනික් බොක්ක ගානට ශේපට ගේම ගහන හිංදා තවත් ලස්සනයි ❤ නැත්නම් දෙන්නෙක් ගැහුවා කියන්නේ හෑමක් තමා...😂
Ane Hari sathutui
Balagena hitiye appa oyala video akak danakam
Adath pattaaa kiyanna wachana na
God bless always
🙏❤️
දර්බුක දෑතට සම්මා සම්බුදු සරණයි... ❤❤🙏
ඔයාලගේ සින්දුවක් අහද්දී ට්‍රිප් එකක් යනවා වගේ හිතෙනවා.. දැන් ඉතින් ට්‍රිප් යන්න වෙන්නේ හීනෙන් තමයි..
සින්දුව ලස්සනයි... ❤️❤️❤️
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
මගේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අනෙ මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
හම්මේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
ඒයි මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ට්‍රිප් එකක් ගියා වගෙ ෆීලින්ග් එකක් දැනෙනවා.සුපිරි ලස්සනයි .👍👍
eelaga ekata madu mala lesa oona ayye 🙏🙏🙏
දර්බක් එක ගහන අයියා 😇💓 . අමෝ පිස්සුවක් ආ ඒක නම් . ... තවත් එකක් ඕන 🤭
දර්බක් අයියට තෙරුවන් සරණයි කියන්න මම කැමති 🙏🏻♥️
👌
අනිවාරෙම් මාත් එයාට ආසයි 🥺❤️🔥🇱🇰
දර්බක්
Aniva ♥️👌🏼
අනිවා....
අනර්ඝයි! අති දක්ෂයො කියන්නෙ මේ වගෙ අයට තමයි! My Best wishes
Blue T-shirt දර්බුක gahana aiyage ath yana widiha 👌🏽❤️. Set ekama niyamai adath❤️❤️❤️❤️❤️
Digatama sindu denna aiylaaa....pissuwen wge ahnne oylge somgs tika....❤❤❤❤❤❤❤...adrei set ektm
Sound ek patta.....wenada wagema supiriyak thama ithin
අදත් සුපිරියක් ආය ❤️❤️❤️ ආදරෙයි කොල්ලනේ ❤️❤️✨
බොන්න ගත්ත ගමන් උබලගෙ සින්දු ටික බන් අහන්නෙ මාර ආතල් බන් දිගටම යමන් මචන් ඔහොම බොක්කෙන් කියන්නෙ ❤️❤️❤️❤️
නියමයි.මාරම ලස්සනයි.අපි ඔයාලගෙ සිංදු අහන්න බලන්න ආසාවෙන් ඉන්නව👍👍👍👍💃💃💃
දර්බුකාව ගහන අත් දෙකට තුනුරුවන්ගේ සරනයි... ❤
රෝන්දේ වැඩක් කරොත් සුපිරියට කරනවා සුපිරියි කොල්ලනේ ජයවේවා 🥰😍
Ela sinduwa nam lassanata play karanawa. Sinduwath lasanatama kiyanawa. Hemotama budu saranai. Meriyanslage tawa sindu denne.
බලන්න කලින්ම Like කරා...dan ithin as deka ridenakan balan innawa aiyala...🤗❤️
Wow supiri💪 🎸 sadde poooddak madi wage.
Supiriyak thama jaya weva good luck
Supiriyak thama a dawasaka set wemu
සියලු දෙනාටම සේව්වන්දි මෑණියෝ පිහිටයි🤩🤩..ලස්සනයි හොදේ ආදරේයි
😂😂😂😂😂😂😂😂😂😂
1 st ගිටාර් හඩ හොදට ඇහෙන්න upload කරන්න ... ජය
Gammak thamaa kollo
දාපු ගමන් බලන අය මේ කොනට🖖
💁😍
පට්ට සුපිරියක්😍😍 මේවනේ ගැහිලි👊👍👍😍
අපේ එඋන් එක්ක සින්දුවක් කියන්ඩ ගියොත් සින්දුව කොහෙවත් music එක තව කොහෙවත්..ඉතින් කොහෙද සින්දු කියන්නෙ..මේවනෙ ආතල් party😍😍😍
Hamadamath wage adath marama lassanai😍😍
“මා වෙනුවෙන්ම නූපන් කුමාරි” ගහමුද අයියලා, ඉල්ලීමක් ❤️
මාත් එකගයි... එක ගහමුද ඊලගට ❤️
Aniwa
ගල් බොතලුත් ඉස්සර තියන් මෙහෙම සිංදු කියනවා කියන්නේ සම්මාන දෙන්න වටිනවා 😃😃
ගැම්මක් ගැම්මක් ❤️😍😍
Anee niyamaiiii❤❤❤❤
Darbac para nm pissuwk 🥺💕
අදත් ඉතින් කියන්න තියෙන්නේ වෙනදා වගේම සුපිර්යක් තමා...පිස්සුවක්😍❤️❤️..ජය වෙිවා
සේරටම වඩා.. මේක ෆහරක්... Coming soon million views...as soos as... 🥰🥰🥰🥰🥰🕺🕺🕺🕺
Niyamaine sahooo❤️❤️❤️
සුපිරි....නෙලුම් මලේ පෙති කඩලා ඒකත් ඕනි...
Niyamai ,,,❤️❤️❤️🔥🔥🔥
patta hoda❤
ගැම්මක් තමා ♥️
Woow Woow supiri❤️😍
@ronde 👌🙂 Gammak💕
Mama asama set ekak oyl...🤩🔥
Thava video one 🙋
රත්තරන් පෙම් පුරානෙත් ඕම ගහල දෙන්නකො 💓💓💓💓
අදනන් තනි පිස්සුවක් හොදේ😘😘❤
Gammak thawa sindu ona
නොසැලෙන්න කදුකල් දෑසින්...
පාස් ඔනේ .. අනිවරෙන් ඉලග එක...❤️❤️❤️🤘🤘🤘🤘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤘🤩❤️❤️.. ජය වෙවා....🇱🇰🇱🇰🤟
මාත් ඉල්ලන්න හිටියෙ ඒ සිංදු ව
පිනවයි බොල මගෙ මන දොළ...waiting brothers 🖤🔥
සුපිරිම තමයි සහොදරයා ❤❤❤
මේ සින්දු අහන ඒක දැන් පිස්සුවක් වෙලා... ❤❤❤❤
වෙනදා වගේම සුපිරියක්
😍😍😍😍😍😍😍😍😍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙනදා වගේම අදත් සුපිරියක් ❤️❤️
ජයවේවා ❤️❤️❤️
Patta gammak sagor respect 😎🎉👍❤️
සුපිරි මචං ....
සුපිරියක් ♥️😌♥️
Ah nuwan premalal.sir kohomd, sir derane neda wada krnnd
Original raha denna සුපිරි try ekak denne niyami kollo tika
පට්ට...........නියමේට කියනවා .........ඒත් sound ගැන විමසිලමත් වෙන්න ......කොල්ටි ටිකක් මදි අනික් සිංදු එක්ක බලද්දි එවුනට පට්ට......❤👍🤣
❤️❤️❤️❤️❤️aiyyala ,malila niyermai ela kiri mewanner...aiyyala koi palstherdha??
Chilaw dha? Monaunatha lasanthi.