ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කැමර්මන් ට විශේශ ස්තූතියක් දෙන්න ඕන මේවගේ ආතල් එක සුපිරියටම ගන්න වෙලාවට සින්දුව කියන්නෙ නැතුව වීඩියෝ එක විතරක්ම කරන එකට😍😍🤘🤘🤘🤘👏👏👏👏👏👏
❤🎉
E kathavata masuran danna one
අලුත් එක එනකන් බලන් හිටියේ.දර්බක් ගහන අයියලා දෙන්නගෙයි,ගිටාර් ගහන අයියලාගෙයි,ලෙසටම අත්පුඩි ගහලා තාලේ අල්ලන සෙට් එකටයි,කැමරා කරන මචන්ගෙයි දෑතට බුදු සරනයි දෙව් පිහිටයී.අපිට මේ වගේ පට්ට ආතල් එකක් දෙනවට තෑන්ක්ස්ස්.................
Real ආතල් කියන්නේ මේවට...සුභපැතුම් brothers......!
රෝන්දෙ සෙට් එක ගැම්මක් තමා බන් ඉතිම්....හැමදාම වගේ සුපිරියක්.... 𝗱𝗮𝗿𝗯𝘂𝗸𝗮 ගහන අයියල දෙන්න පහරක්💓💫ආදරෙයි සෙට් එකටම
ජොයින්ට් පාරයි රෝන්දේයි කියන්නෙ සැපම තමා 🤤❣️
සමවැදිල ඉන්නේ 🤟😉
Ekenma sahoo ❣️
Hari ithin uba joint gahanava kiyl hamotama kiya kiya inne ai 🙂😂
Apitat subscribe ekak denna yakuwo set eka
Yep 👽
දර්බක්, ගිටාර් වාදනය වගේම ගායනත් , අත්පුඩියත් නොඅඩුව තියෙනව..උබල පට්ට සෙට් එකක්..keep it up & good luck.!
❤
niyamai kollane
ඩබල දර්බක් එකයි බොංගෝ එකයි ගහාන්න Practice කරලා තියෙන්නෙ ගිය ආත්මේ ගනවා නෙවේ පලනවා අන්තිම ටික ❤😍😘
Practice කරල නෙමෙයි එදා කාලෙ ඉදන්ම බොංගො කාරය අපේ ඉස්කෝලේ ඩෙස්කෙට ගහල සිංදු කියපු එකෙක් , එකට දන ගහන් හිටපු එකෙක් එහෙම සිංදු කියලා , කිසිම පුහුනුවක් නැතිව උපතින් ආව හැකියාව ❤️
සුපිරියි සෙට් එකම 🙌
Elama
සුපිරි සෙට් එක අපේ ඉස්කෝලේ සෙට් එක මතක් වෙනවා ...
Darbuka king ගේ පාරවල් ටික නම් සුපිරි යි ❤️🔥
බෝතලේ රසට එකතු වෙන්න බැරි උනත් ආදරනීය ලස්සන සිංදු වල රසට එදා සිට හැමදාමත් දනු දනූ fb එකෙන් ඔයාලගෙ fb පේජ් එක ත් එක්ක සහ යූටියුබ් චැනලය සමග හැමදාමත් ඉන්නවා ..සැමට ජය......තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි 🙏🙏🙏🙏🌻🌼🌻ගොඩක් ආදරෙයි හැමදාමත් ..ජය වේවා සහෝ...
පොඩී රෝන්දයක් දලා.. රෝන්දේ සින්දුවක්.. ඇහුවේ නැත්නම්... රෝන්දෙත් වැඩැක් නැ... මරූම තමා.. 🥰🥰🥰🥰🤛🤛👍👍
කියලා වැඩක් නෑ...සුපිරි බන්.ආස හිතෙනවා ප්ලේ කරන හැටි දැක්කම
Ronde kiyanne mage jivitheසුපිරි කොල්ලෝ set එකක් .mama mage යාලුවො ekka set වුණහම ඉන්නෙත් ... .Oya fun එකේම thamai Thanks .rondee ගෲප් ..ලීඩර් Api ලංකාවේ ගත්තු ape නිදහස mathak කරලා දෙනවට ජය ජය okkotama බොක්කෙන් ma ආදරෙයි ubala set ekata ........
වෙනදා වගේම ගොඩක් ලස්සනයි හැමදාටම ආදරේයි💖 රෝන්දේ💖දැන් රෝන්දේට කට්ටිය ගොඩක් ඉන්නවා නේද 🌹🌹🎸🎸🎸🎸🎸🎸
3:32 ඉදන් මරු🔥😁bass guitar ekin අමුතුම ලස්සන ක් එනව ,ඒක ඇහෙන්න earphone ගහල අහනකුට 🔥
අනිවා ❤️🔥
okkotama wada patta ban Appudi para...patta
අලුත් එක එනකන් පට්ට අසාවෙන් හිටියේ 🍻 , ගැම්මක් කොල්ලනේ !! 🖤🔥#රෝන්දේ 🤤💫
අහන්න අහන්න ආස හිතේනවා හොදම ලස්සනම ටිම් එකක් අයියලා ටිකත් ලස්සනයි සින්දුවත් ලස්සනයි බුදු සරනයි හිතේ දුකක් තිබ්බා ඒත් සින්දුව අහනකොට හැම දේම අමතක උනා 👍👌🫶
pattai set eka niyama wadak
වැඩක් කෝටියක් තිබුනත් ,රෝන්දේ නම් යනවාමයි❤️❤️❤️❤️❤️
ඔයාලගේ සිංදු නම් පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️❤️ කට්ටියම නියමයි 👍❤️❤️ ✨️✨️❤️❤️ සතුටින් ජීවිතේ විඳින කොල්ලෝ සෙට් එකටම බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ✝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nice komlane... keep it up ❤️ @Chris Maru dn.. 🎸
පට්ට. සුපිරි. ගැම්මක්..👍👍👍😘😘😘 නිහඩ කැමරාමන්ට අපගේ උත්තමාචාරය.🙏🙏😘😘😘
ලස්සනයි ලයිලා සුභ පැතුම් රෝන්දේ සෙට් එකට 💐💐💐💞💞💞😍😍😍
දර්බක් ❤️❤️❤️❤️ කාලෙකින් ආයේ දැක්කේ ඔයාලාගේ මේ මිතුරු සාජ්ජේ.... පට්ට පට පට... 😍😍😍😍
Patta bn
සුපිරියක්....කොච්චර අහුවත් මදි....❤❤❤❤❤
"මොනවා වුනත් බොන එකේ ආතල්එක හොදට ගන්න කොම්ලෝ සැට් එකක්." 😀මෙලෝ රහත් නැති අපේ හිත මිත්‍ර බේබේ ලා නං කරන්නේ තිබහට බොනවා වගේ ගුඩු ගුඩු ගාලා බීලා රටේ තියෙන ප්‍රස්ණ සේරම ඇදලා රගෙන කතා කරලා විසදුම් හොයලා , අන්තිමට වලියකුත් දාගෙන නිදාගන්නවා.
එකගයී
ඇත්තම කතාව 😂
ගෝත්‍රිකයො නේ
meka attac
😂😂
ස්ලෝ එකේ ගිහින් එකපාරටම හයි බීට් එකකින් සිංදුව ඉවර කරද්දී දැනුනු ෆීලින්ග් එක නම් මරු හොදේ 🌸❤
පිස්සු කොර …අන්තිම ටික නං පට්ට.. ආදරෙයි සෙට් එකටම.. දරැබුක් ගහන උන් දෙන්නා නම් ගින්දර..🔥❤️🙏
කාලෙකට පස්සෙ තවත් එක සුපිරියක්...ආදරෙයි කොල්ලො ටිකට..ජයවේවා!!!
අලුත් වෙනස් දෙයකින් අපේ සවන් පිනවන ඔබලාට අපේ ගෞරවය ❤️✨️
❤❤❤❤❤❤
සුපිරියක් තමා ඉතින්
Patta bro
Asama akak asama zt akak ❤️ asawak nathi sinduth asama awa karawanawa bs brdhs
ආදරේ අහස තරම මේ සෙට් එකට 🇱🇰♥️🇦🇪...
Pattaaa.... 👌
Patta machanlaaa
Patta Ela kora
Bassist දෙන රහ උපරිමේටම set ඈ ❤❤
Oyalage set ekanam patta man pattama asai oyala gahana sindu walataa
Woow supiriy.. niyamay. Keep it up broooz
අයියයි මල්ලියිද දර්බක්ක ගහන්නේ.අත් දෙක එකම ගානට එකම විදියට යනවනේ මරු ආ 😍💪
ආසම එකක්..👍🤜♥️
මරැ, සුපිරි, ආදරෙයි
මම දැක්ක හොඳම ටීම් එක මගේ අතීතය මතක් වෙනවා. ඉස්සර මගේ යාලුවො සුනිල් කිව්වෙ නෑ මට කිව්වෙ ජෝති
Ade matakiyanneth jothi kiyala
අනේ නිකං ප ලයන් බං යන්න ගොබ්බ බුරු වා
Ehemd😇
@@nalakadeshapriya821 😂😂
Aasama song ekak aasama vidiyata kiyanava oyala..oyalage set eka dakkama mata nam irisiyai..
අන්තිම ටික තමා පට්ට😍💚
සුපිරියක්.............🔥❤️
සුපිරිම සෙට් එකක්.ජය වේවා ❤️
සුපිරියක්.......
Patta brother
හැමදාමත් අසාවෙන් බලන්නේ ඔයාලගේ සින්දු, නැව ගිලුනත් බෑන් චූන් කියලා ඔයාලා සතුටින්... නියමයි.. ආදරෙයි.. 😍😍
Supiri supiri
මේකනම් පිස්සුවක් අප්පා ❤️
කියලා වැඩක් නෑ සුපිරියක් බන්...😃💛💛💛💛💛💛💕❣️
මරතෝන්ඩි ඉරි අල්ලේ රේකා ඇදලා . ඔබ දකින්නට ආසයි මන් ආසයි රෝන්දෙලා.❤️
අම්මෝ සුපිරියක් තමා 😇❤️🔥 දර්බග්ක් පාර සුපිරි 🤟👊🤟🤩
අදනම් සුපිරියක්... ගතියටම ලෙසටම වැදුනා.. විසිල් පාර ගහපු මල්ලිට ජය ආහ්
ගැම්මක් තමයි ඉතිම් ✌️👍😁👊☝
👍👍👍👍👍👍👍💛
සයිඩ් සපෝට් එකත් පට්ට හොඳේ 😍😍
පිස්සුවක් මෙිකනමි..කියලා වැඩක් නැහැ සුපිරිම සුපිරි ...❤🥰
පදමට වැදුනම එන පදම මරු.අයේ ඉක්මනට කොල්ලො ටික සෙට් වෙන්න ඔනි.(සෙට් උනොත් නෙ vedio එකක් වැටෙන්නෙ එකයි😂)ලස්සන වැඩක් මරු
Fattama රහයි හොදේ ✌️🇱🇰❤️❤️❤️
රොන්දේ ගහන එකක් බලන්න නැත්තං කෑවේ නෑ වගේ.. සතියට විඩීයෝ දෙකකවත් දෙන්න කාරුණික වේවා..❤️❤️❤️
මචන් ❤️ සින්දු කියනවා මාරම ලස්සනයි ❤️❤️ Elakiri
Super mn patta asa set ekak♥️♥️♥️♥️👍
සුපිරියක් ❤️
නියම සෙට් එක.😘😍 ජය වේවා...!!! රෝන්දේ 🥰
Niyamai yaaluwaneeee.....
😌😌❤️ ලස්සනයි ගොඩාක්..✌️💪👍
පහරක්..❤️❤️❤️👍👍 සුපිරියක්
අම්මෝ සුපිරියි එකෙන්ම ඉතිං ... අවසානයේ දෙන අත්පුඩි පාර එකෙන්ම සුපිරියි ... එල❤️❤️❤️
Sirawatama set wenna asa set ekak. ❤❤👌
කියන්න වචන නෑ..ඒක..😍🙏❤️💯
hamadaamath wage supiri ayyala set ek.......❣❤❤🔥jayawewa
Sha...niyamay
මාරම සෙට් එකක් ලස්සනයි වැඩේ අයියා..ආසයි අහන් ඉන්න
අද නම් සේරම කියනවා ❤️💪👌... කීපාරක් නම් බලයිද...ඔය ගෙදරද ...
ජීවිතේ එක් පාරක් හරි හම්බවෙන්න කැමති ,සෙට් වෙන්න ආසමකරන සෙට් එකක්❤️❤️❤️❤️❤️❤️
සුපිරි 😊😊😊
සුපිරියක් 💫❤️🩹❤️🩹💟
පට්ටම music නේද bn..wow..amazing 👊👊
අම්මෝ අන්තිම ටිකනම් පිස්සුවක් ..😍😍
Ela sett eka ආදරෙයි 💜️💖
සින්දුවක් රස විදින්න දන්නේ නැති අය ගන්න එපා..අන්තිම ටික ලස්සනයි ගොඩක්..✌
ජීවිතය ලස්සනට විදින set එකක්❤
Neyamai ....lassanai ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
දර්බක් පාර සුපිරි🎉❤
දැන් මේ ඔරිගීනල් එක බලල අවා විතරයි මේක දැක්ක 😁පට්ට සහෝ මේකත්
Supiri sampa❤️
අදත් සුපිරියක්❤️❤️
බොන්ගෝ ගහන ඩයල් එක හෙන නිහතමානී චරිතයක් නේ.දර්බක් ගහන පොරට වැඩ දාන්න දීලා ඌ නෝර්මල් පට්ට සපෝට් එකක් දෙනවා.❤️❤️❤️❤️❤️❤️
ඒ වගේම අපේ දක්ශයෙක්...❤️
සතුටුයි මෙහෙම සෙට් එකක් දකින එකත් මාරම කොල්ලො ටිකක් සේරම වැඩ්ඩො❤
Set ekama fatta..all the best
හම්මට..ගැම්මක් තමයි 💪 තවත් සුපිරියක් 👌 නියමයි කොල්ලෝ ටික...එලම ❤
Aiyaaa nuwara patthee awoth kiyanwa eka sinduwak ahala yana asaii...❤️❤️☝
දර්බක් විතරක් නෙමෙයි අන්තිමට ආපු අත්පුඩි පාරයි විසිල් පාරයිත් මරු 🔥
සෙට් එකම සුපිරි.❤️❤️❤️
මෙව්වනෙ ෆන්. 👍👍
කැමර්මන් ට විශේශ ස්තූතියක් දෙන්න ඕන මේවගේ ආතල් එක සුපිරියටම ගන්න වෙලාවට සින්දුව කියන්නෙ නැතුව වීඩියෝ එක විතරක්ම කරන එකට😍😍🤘🤘🤘🤘👏👏👏👏👏👏
❤🎉
E kathavata masuran danna one
අලුත් එක එනකන් බලන් හිටියේ.දර්බක් ගහන අයියලා දෙන්නගෙයි,ගිටාර් ගහන අයියලාගෙයි,ලෙසටම අත්පුඩි ගහලා තාලේ අල්ලන සෙට් එකටයි,කැමරා කරන මචන්ගෙයි දෑතට බුදු සරනයි දෙව් පිහිටයී.අපිට මේ වගේ පට්ට ආතල් එකක් දෙනවට තෑන්ක්ස්ස්.................
Real ආතල් කියන්නේ මේවට...
සුභපැතුම් brothers......!
රෝන්දෙ සෙට් එක ගැම්මක් තමා බන් ඉතිම්....හැමදාම වගේ සුපිරියක්.... 𝗱𝗮𝗿𝗯𝘂𝗸𝗮 ගහන අයියල දෙන්න පහරක්💓💫ආදරෙයි සෙට් එකටම
ජොයින්ට් පාරයි රෝන්දේයි කියන්නෙ සැපම තමා 🤤❣️
සමවැදිල ඉන්නේ 🤟😉
Ekenma sahoo ❣️
Hari ithin uba joint gahanava kiyl hamotama kiya kiya inne ai 🙂😂
Apitat subscribe ekak denna yakuwo set eka
Yep 👽
දර්බක්, ගිටාර් වාදනය වගේම ගායනත් , අත්පුඩියත් නොඅඩුව තියෙනව..උබල පට්ට සෙට් එකක්..keep it up & good luck.!
❤
niyamai kollane
ඩබල දර්බක් එකයි බොංගෝ එකයි ගහාන්න Practice කරලා තියෙන්නෙ ගිය ආත්මේ ගනවා නෙවේ පලනවා අන්තිම ටික ❤😍😘
Practice කරල නෙමෙයි එදා කාලෙ ඉදන්ම බොංගො කාරය අපේ ඉස්කෝලේ ඩෙස්කෙට ගහල සිංදු කියපු එකෙක් , එකට දන ගහන් හිටපු එකෙක් එහෙම සිංදු කියලා , කිසිම පුහුනුවක් නැතිව උපතින් ආව හැකියාව ❤️
සුපිරියි සෙට් එකම 🙌
Elama
සුපිරි සෙට් එක අපේ ඉස්කෝලේ සෙට් එක මතක් වෙනවා ...
Darbuka king ගේ පාරවල් ටික නම් සුපිරි යි ❤️🔥
බෝතලේ රසට එකතු වෙන්න බැරි උනත් ආදරනීය ලස්සන සිංදු වල රසට එදා සිට හැමදාමත් දනු දනූ fb එකෙන් ඔයාලගෙ fb පේජ් එක ත් එක්ක සහ යූටියුබ් චැනලය සමග හැමදාමත් ඉන්නවා ..සැමට ජය......තෙරුවන් සරණයි ...ජේසු පිහිටයි 🙏🙏🙏🙏🌻🌼🌻ගොඩක් ආදරෙයි හැමදාමත් ..ජය වේවා සහෝ...
පොඩී රෝන්දයක් දලා.. රෝන්දේ සින්දුවක්.. ඇහුවේ නැත්නම්... රෝන්දෙත් වැඩැක් නැ... මරූම තමා.. 🥰🥰🥰🥰🤛🤛👍👍
කියලා වැඩක් නෑ...සුපිරි බන්.ආස හිතෙනවා ප්ලේ කරන හැටි දැක්කම
Ronde kiyanne mage jivithe
සුපිරි කොල්ලෝ set එකක්
.mama mage යාලුවො ekka set වුණහම ඉන්නෙත් ... .
Oya fun එකේම thamai
Thanks .rondee ගෲප් ..ලීඩර්
Api ලංකාවේ ගත්තු ape නිදහස mathak කරලා දෙනවට
ජය ජය okkotama
බොක්කෙන් ma ආදරෙයි ubala set ekata ........
වෙනදා වගේම ගොඩක් ලස්සනයි හැමදාටම ආදරේයි💖 රෝන්දේ💖දැන් රෝන්දේට කට්ටිය ගොඩක් ඉන්නවා නේද 🌹🌹🎸🎸🎸🎸🎸🎸
3:32 ඉදන් මරු🔥😁bass guitar ekin අමුතුම ලස්සන ක් එනව ,ඒක ඇහෙන්න earphone ගහල අහනකුට 🔥
අනිවා ❤️🔥
okkotama wada patta ban Appudi para...patta
අලුත් එක එනකන් පට්ට අසාවෙන් හිටියේ 🍻 , ගැම්මක් කොල්ලනේ !! 🖤🔥
#රෝන්දේ 🤤💫
අහන්න අහන්න ආස හිතේනවා හොදම ලස්සනම ටිම් එකක් අයියලා ටිකත් ලස්සනයි සින්දුවත් ලස්සනයි බුදු සරනයි හිතේ දුකක් තිබ්බා ඒත් සින්දුව අහනකොට හැම දේම අමතක උනා 👍👌🫶
pattai set eka niyama wadak
වැඩක් කෝටියක් තිබුනත් ,රෝන්දේ නම් යනවාමයි❤️❤️❤️❤️❤️
ඔයාලගේ සිංදු නම් පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️❤️
කට්ටියම නියමයි 👍❤️❤️ ✨️✨️❤️❤️
සතුටින් ජීවිතේ විඳින කොල්ලෝ සෙට් එකටම බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ✝️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nice komlane... keep it up ❤️
@Chris Maru dn.. 🎸
පට්ට. සුපිරි. ගැම්මක්..👍👍👍😘😘😘 නිහඩ කැමරාමන්ට අපගේ උත්තමාචාරය.🙏🙏😘😘😘
ලස්සනයි ලයිලා සුභ පැතුම් රෝන්දේ සෙට් එකට 💐💐💐💞💞💞😍😍😍
දර්බක් ❤️❤️❤️❤️ කාලෙකින් ආයේ දැක්කේ ඔයාලාගේ මේ මිතුරු සාජ්ජේ.... පට්ට පට පට... 😍😍😍😍
Patta bn
සුපිරියක්....කොච්චර අහුවත් මදි....❤❤❤❤❤
"මොනවා වුනත් බොන එකේ ආතල්එක හොදට ගන්න කොම්ලෝ සැට් එකක්." 😀
මෙලෝ රහත් නැති අපේ හිත මිත්‍ර බේබේ ලා නං කරන්නේ තිබහට බොනවා වගේ ගුඩු ගුඩු ගාලා බීලා රටේ තියෙන ප්‍රස්ණ සේරම ඇදලා රගෙන කතා කරලා විසදුම් හොයලා , අන්තිමට වලියකුත් දාගෙන නිදාගන්නවා.
එකගයී
ඇත්තම කතාව 😂
ගෝත්‍රිකයො නේ
meka attac
😂😂
ස්ලෝ එකේ ගිහින් එකපාරටම හයි බීට් එකකින් සිංදුව ඉවර කරද්දී දැනුනු ෆීලින්ග් එක නම් මරු හොදේ 🌸❤
පිස්සු කොර …අන්තිම ටික නං පට්ට.. ආදරෙයි සෙට් එකටම.. දරැබුක් ගහන උන් දෙන්නා නම් ගින්දර..🔥❤️🙏
කාලෙකට පස්සෙ තවත් එක සුපිරියක්...ආදරෙයි කොල්ලො ටිකට..ජයවේවා!!!
අලුත් වෙනස් දෙයකින් අපේ සවන් පිනවන ඔබලාට අපේ ගෞරවය ❤️✨️
❤❤❤❤❤❤
සුපිරියක් තමා ඉතින්
Patta bro
Asama akak asama zt akak ❤️ asawak nathi sinduth asama awa karawanawa bs brdhs
ආදරේ අහස තරම මේ සෙට් එකට 🇱🇰♥️🇦🇪...
Pattaaa.... 👌
Patta machanlaaa
Patta Ela kora
Bassist දෙන රහ උපරිමේටම set ඈ ❤❤
Oyalage set ekanam patta man pattama asai oyala gahana sindu walataa
Woow supiriy.. niyamay. Keep it up broooz
අයියයි මල්ලියිද දර්බක්ක ගහන්නේ.අත් දෙක එකම ගානට එකම විදියට යනවනේ මරු ආ 😍💪
ආසම එකක්..👍🤜♥️
මරැ, සුපිරි, ආදරෙයි
මම දැක්ක හොඳම ටීම් එක මගේ අතීතය මතක් වෙනවා. ඉස්සර මගේ යාලුවො සුනිල් කිව්වෙ නෑ මට කිව්වෙ ජෝති
Ade matakiyanneth jothi kiyala
අනේ නිකං ප ලයන් බං යන්න ගොබ්බ බුරු වා
Ehemd😇
@@nalakadeshapriya821 😂😂
@@nalakadeshapriya821 😂😂
Aasama song ekak aasama vidiyata kiyanava oyala..oyalage set eka dakkama mata nam irisiyai..
අන්තිම ටික තමා පට්ට😍💚
සුපිරියක්.............🔥❤️
සුපිරිම සෙට් එකක්.ජය වේවා ❤️
සුපිරියක්.......
Patta brother
හැමදාමත් අසාවෙන් බලන්නේ ඔයාලගේ සින්දු, නැව ගිලුනත් බෑන් චූන් කියලා ඔයාලා සතුටින්... නියමයි.. ආදරෙයි.. 😍😍
Supiri supiri
මේකනම් පිස්සුවක් අප්පා ❤️
කියලා වැඩක් නෑ සුපිරියක් බන්...
😃💛💛💛💛💛💛💕❣️
මරතෝන්ඩි ඉරි අල්ලේ රේකා ඇදලා . ඔබ දකින්නට ආසයි මන් ආසයි රෝන්දෙලා.❤️
අම්මෝ සුපිරියක් තමා 😇❤️🔥 දර්බග්ක් පාර සුපිරි 🤟👊🤟🤩
අදනම් සුපිරියක්... ගතියටම ලෙසටම වැදුනා.. විසිල් පාර ගහපු මල්ලිට ජය ආහ්
ගැම්මක් තමයි ඉතිම් ✌️👍😁👊☝
👍👍👍👍👍👍👍💛
සයිඩ් සපෝට් එකත් පට්ට හොඳේ 😍😍
පිස්සුවක් මෙිකනමි..කියලා වැඩක් නැහැ සුපිරිම සුපිරි ...❤🥰
පදමට වැදුනම
එන පදම මරු.
අයේ ඉක්මනට කොල්ලො ටික සෙට් වෙන්න ඔනි.(සෙට් උනොත් නෙ vedio එකක් වැටෙන්නෙ එකයි😂)
ලස්සන වැඩක් මරු
Fattama රහයි හොදේ ✌️🇱🇰❤️❤️❤️
රොන්දේ ගහන එකක් බලන්න නැත්තං කෑවේ නෑ වගේ.. සතියට විඩීයෝ දෙකකවත් දෙන්න කාරුණික වේවා..❤️❤️❤️
මචන් ❤️ සින්දු කියනවා මාරම ලස්සනයි ❤️❤️ Elakiri
Super mn patta asa set ekak♥️♥️♥️♥️👍
සුපිරියක් ❤️
නියම සෙට් එක.😘😍 ජය වේවා...!!! රෝන්දේ 🥰
Niyamai yaaluwaneeee.....
😌😌❤️ ලස්සනයි ගොඩාක්..✌️💪👍
පහරක්..❤️❤️❤️👍👍 සුපිරියක්
අම්මෝ සුපිරියි එකෙන්ම ඉතිං ...
අවසානයේ දෙන අත්පුඩි පාර එකෙන්ම සුපිරියි ...
එල❤️❤️❤️