ඔබගේ ගෙවත්තේ කවදාවත් මේ ගස් හිටවන්න එපා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • ගෙවත්තක් ලස්සන කරන්න,ලස්සනට තියාගන්න හැමෝම කැමතියි.නමුත් ගෙවත්තක හිටවන්න ඕන පැල වර්ග තිබෙනවා.නොදන්නකමට හැම පැල වර්ගයක්ම හිටවන්න කලින් මේ කියන දේත් හොඳට අහගන්න.ගොඩක් වැදගත් වෙයි.
    සියලුම අයිතීන් සම්භන්ධ ගැටළු සදහා : paththare.online@gmail.com මගින් සම්භන්ධ වන්න.
    Copyright Matters :- paththare.online@gmail.com

ความคิดเห็น • 450

  • @Paththare
    @Paththare  5 ปีที่แล้ว +19

    මේ ගැන ඔයාලගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න.

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 ปีที่แล้ว +6

      Lucky plant. Money plant honda nedda. Ewa hondai keyanawaneee.

    • @Paththare
      @Paththare  5 ปีที่แล้ว +4

      ewa hoda na

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 ปีที่แล้ว +3

      @@Paththare ei honda neththe keyala tharaha nethiwa keyanna puluwanda gedara thiyanawaa godak. Ewa e pathra wisha nisada.

    • @thirimaduradesilva8928
      @thirimaduradesilva8928 5 ปีที่แล้ว +1

      ay lucky plant,money plant narakada?

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 ปีที่แล้ว +1

      @@thirimaduradesilva8928 ow keyanne

  • @antonfernando7588
    @antonfernando7588 3 ปีที่แล้ว +5

    අපි dan ජීවත් වෙන්නේ 21 වැනි සියවසේ ,,, ape රටට විතරක් බලපාන මෙ deval පට්ටම gon අදහස් ,,, බුදු හාමුදුරුවෝ මෙ mithya මත අහක දැමුව,,,

  • @Snd_AE
    @Snd_AE 4 ปีที่แล้ว +217

    මගේ ගෙදර දොර ඉස්සරහාම ලොකු අඹ ගහක් තියනවා. හරිම සීතලක් තියෙන්නෙ. අපි ඉගෙනගත්තා, දියුණුවට පත් වුණා, කිසිම ලෙඩක් නෑ දෙවියන්ගෙ පිහිටෙන්☺️ අඹ ගහේ ගෙඩි ආවම හරිම ලස්සනයි ගිරවු පිරෙනවා ඒවා කන්න. බොරු වීඩියෝ දාන්න එපා! කණගාටුයි!

    • @ruwaninishadi555
      @ruwaninishadi555 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් munnata possu

    • @lalanidamayanthi2242
      @lalanidamayanthi2242 4 ปีที่แล้ว

      ඇත්ත ...

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว +5

      තමන් අදහන ආගම විතරක් හරියට අදහගෙන ඒ අනුව කටයුතු කරනවා මිසක් එක එක තක්කඩියන්ගේ මිත්‍යා මත විෂ්වාසකර තමන්ගේ ගහ කොල විනාශ කරන ගත්තොත් ඒක තමන් තමන්ටම කොඩිවිනයක් කර ගන්නවා වාගෙයි

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว

      Akanam attaabakiyanne hodagahak on borukiyanne apitanam etahodi

    • @monikaamarakonamarakoon3216
      @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +4

      Oww අපේ ගෙදර issarath ලොකු aba ගහක් තියෙනවා deyyangee පිහිටෙන් සියලුම වැඩ කරගෙන යන්න උදව් වෙනවා

  • @yasaskanaheraarachchi3423
    @yasaskanaheraarachchi3423 3 ปีที่แล้ว +24

    මේ විඩියෝ එක බැලුවමයි තේරැණේ මේ වගේ බුද්ධිමත් ඡන්ද දායකයෝ නිසා තමයි අපේ රට මේ තරම් දියුණු ඇයි කියලා😂 පාලකයන්ට බැනලා වැඩක් නෑ ඒ පාලකයෝ පත් කරන මේ වගේ වීඩියෝ හදන බුද්ධිමත් ඡන්ද දායකයෝ ඉන්නකන්.... ජය ධරණී😂

    • @khaledwalid1522
      @khaledwalid1522 3 ปีที่แล้ว

      පිස්සෙක්

    • @niranirain8628
      @niranirain8628 ปีที่แล้ว

      මුන්ට පිස්සුද.. පුදුම ගෝත්‍රිකයෝ මුන්

  • @champikajayarathna8533
    @champikajayarathna8533 5 ปีที่แล้ว +83

    අනේ බොරු නොකිය ඉන්න ගසක තියන අගේ කියා නිම කල නොහැක ගසක් කොලක් නැති වත්තක් ගෙයක් කාන්තාරයක් පැල වර්ග තියනව විෂ ඒක ඇත්ත

    • @thusharathushara3837
      @thusharathushara3837 5 ปีที่แล้ว

      Boru kata

    • @resikapriyanthi464
      @resikapriyanthi464 4 ปีที่แล้ว +1

      @@thusharathushara3837 බොරු කතා එක්කෙනෙක් හොඳ නැකියන ගහඑකෙක් හොදයි කිය්නව පිස්සු ....

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      බොරු කියන්න එපා අබ හරි හොදයි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +66

    අපි නම් ඉතින් ඔවා ගැන දන්නේ නැහැ .කොහොමත් ගස් කොලන් ඇති ගෙවත්තක් නම් ,, එ පරසරයේ වෙසෙන මිනිසා ගොඩක් නිරොගි නොවේද .මේ මගේ අදහසයි .

  • @indiraranasekara5658
    @indiraranasekara5658 3 ปีที่แล้ว +10

    මිනිස්සු අතර ජාති ආගම් වගේ බෙදීම් ඇති කලා වගේ ගස් වැල් අතරෙත් ඵවැනි දෙවල් ඇති කරන බොරැ පතුරවන්න ඵපා.. මගේ ගෙදර ඔය වගේ ගස් තියෙනවා .අපි හොදින් සාර්ථක ජිවිතයක් ගතකරනවා .ඔය වගේ මෝඩ වැඩ දැන් නවත්වන්න

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว +1

    Bohoma isthuthi tharuwan saranai ...

  • @preamnathherath9703
    @preamnathherath9703 2 ปีที่แล้ว

    ඉතා වැදගත් අදහසක්‌ ස්තුතියි.

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +37

    ගස් ,, වැල් ,, පැලැට් ,,,වලින් පිරි ගෙවත්තක් ඇති නිවස ,, ඉතාමත් පියකරු නොවේද .සිත් ඇදගන්නා සුළු බවක් පෙනේ .ගස් ,,වැල් වලින් පිරි නිවසක් ඉතාමත් අලංකාරය .

    • @gppathirana7538
      @gppathirana7538 2 ปีที่แล้ว

      මේව අහල ඔලුව අවුල් කරගන්න එපා ඔය කියන ඒව හිතේ තියාගෙන ඉන්න ගියාම තමයි හැම අපලයක්ම ඔය කියන විදියට මිදුලෙ වවන්න වෙන්නෙ බුලත් වැල් කියන විදියට වැඩ කරන්න ගිහින් ඔලුව අවුල් කරගන්න එපා ඔය අපල හිතේ තිබුනොත් තමයි ලෙඩේ.

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    මිනිසුන්ගේ හිතට බොරු බීතිය ගේන්න එපා, ඔය කියන සෙරම තියන ගෙවල් අපේ ගමේ තියනවා ඒ ගෙවල් වල මිනිස්සු ගොඩක් හොදින් සතුටින් ඉන්නවා.දියුනුවත් එහෙමයි ,බොරු දාන්න එපා.

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 4 ปีที่แล้ว +47

    පත්තරේ මල්ලියෝ අඹ ගහක් තියනවා නමි දේව බැල්ම තියනවා පත්තිනි මැනියෝ එක් අවස්ථාව ක ,, ,,,,අඹෙන් උපන් පත්තිනි දෙවි මෙරග මඩල වඩිනේ,,,,,, අහල නැද්ද ,,අබ,,,අත්තෙන් සෙත් කරන්නෙ,,, අය්යෝ මල්ලියෝ බොරැ දාන්න එපෝ

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว +16

    මතකද මේකා එක පාරක් බුදු පිළිමයකටත් මල් මාලයක් දමා තිබුනා මේ හරකා කියන බයිලා අහලා තමන්ගේ ගහ කොල විනාශ කරගන්න එපා

  • @angelaenriquis2354
    @angelaenriquis2354 4 ปีที่แล้ว +24

    හිරු එලිය නැති වීම තෙතමනය අදික වීම යම් තාක් දුරට විද්‍යත්මකව ඇත්ත නමුත් අනෙක් තොරතුරු කිසිම තේරුමක් නැති දේවල්.

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว

    මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා (හැම දේකටම හිත තමයි මුල්වන්නේ)🎉🎉🎉

  • @renukageethani6168
    @renukageethani6168 2 ปีที่แล้ว +1

    ඒකනමි ඇත්ත ඒ නිසා තමයි මේ‍ දවස් වල ලංකාවෙම අපි සේරම පාරට වැටිලා. ලංකාවෙම මිනිස්සු න්ගේ ගෙවල්වල අඔ ගස් කපන්න ඔනි. එතකොට අපට තෙල් ගෑස් එහෙමලැබෙයි

    • @kamaltesth6130
      @kamaltesth6130 2 ปีที่แล้ว

      🤔🤣🤣🤣🤣Eka etta katawa

  • @malijayaraj7130
    @malijayaraj7130 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @nimalidissanayake1102
    @nimalidissanayake1102 5 ปีที่แล้ว +46

    අය්යෝ...තාමත් අපේ මිනිස්සු මෙච්චර මෝඩද.ගස් තියෙනවා නම් කොච්චර හොදයිද ...

  • @sriyani4521
    @sriyani4521 3 ปีที่แล้ว

    Thanks you Somuch your video...

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว

    ගහක් කොලක් නැති ගෙදරක් හරියට පාලු අම්බලමක් වගේ. ඕන දෙයක් වගා කරපල්ලා මොනම හෙනයක් වත් නෑ .තමන්ගෙ හිත තමයි මේවට අහු වෙන්න එපා

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 ปีที่แล้ว

    Apinam ahala thiyenne me okkoma anith paththa oyata hithena deda me damme. minisun rawateema maha papakarmayak.

  • @shashinaotunna4639
    @shashinaotunna4639 4 ปีที่แล้ว +6

    මෝඩ මිනිස්සු , අපේ ගෙදරත් මේ ගස් තියෙනවා මුකුත් වෙලා නෑ

  • @annapurnamsasi4731
    @annapurnamsasi4731 4 ปีที่แล้ว +4

    මේ බොරු කාරයො කියන ඒවා අහාලා තමයි සමහර මෝඩයෝ මිදුලෙ ගස් ට්ක කපා ඩාලා හෙවනකට වත් ඉන්න නැත්තෙ .තොපෙ මිදු ලෙ සේරම ගස් දාපියව් අනුන්ට උපදෙස් දෙන්න කලින්.

  • @shamindashaminda885
    @shamindashaminda885 3 ปีที่แล้ว +8

    බදුර්දින්ගේ ගෝලයෙන් වගෙ පව්...

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 ปีที่แล้ว +1

    ඒ උනාට මේක පිලිගන්න බෑ හේතුව ගස් කොලන් වලින් තමයි පිරිසිදු වාතය ලැබෙන්නේ ගස් නිසා

  • @preamnathherath9703
    @preamnathherath9703 2 ปีที่แล้ว

    මට වෑරදිමක් ගස් වැල් මිදුල කට ඉතා වැදගත්

  • @sagisagi7910
    @sagisagi7910 5 ปีที่แล้ว +29

    ඕවා ඔක්කොම ලංකාවේ මිනිස්සු හදාගත්ත මනස්ගාත

  • @prasannaudesh546
    @prasannaudesh546 4 ปีที่แล้ว +3

    මමනම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැ ...මේ මගේ විදිහ

  • @shamindashaminda885
    @shamindashaminda885 3 ปีที่แล้ว +3

    අපරාදේ ඩේටා...

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 ปีที่แล้ว

    මාත් අහලා තියෙනවා ප්‍රදාන දොර ඉදිරිපිට නිතරම පිරිසිදුව තබන්න කියලා ස්තූතියි අදහසට

  • @dimuthuchandrasiri4894
    @dimuthuchandrasiri4894 5 ปีที่แล้ว +56

    මෝඩ කතා.අපේ මිදුලේ ඔය ඔක්කොම ගස් තියෙන වා.අපිට නම් මොකුත් වෙලා නැහැගස් හිටවන්න.නෙවෙයි කියන්නේ කපන්න .කාන්තාර හොඳ යි කියල ද කියන්නේ

  • @antonyperera4890
    @antonyperera4890 3 ปีที่แล้ว +2

    අපේ ගේ ඉස්සරහ ලොකු අඹ ගහක් .තියෙනවා .ගෙඩි ඉදෙන කාලෙට ඒව කන්න ලේනු විවිධ වර්ගය කුරුල්ලන් එනවා ඒවා බල බල අපි ගොඩක් සතුටට පත් ඉතින් කොහොමද හොඳ නෑ කියන්නේ .අනේ අපි නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ .

  • @madhukalekamge428
    @madhukalekamge428 3 ปีที่แล้ว

    Aththa tikai.. gon katha godai..

  • @chandurasika
    @chandurasika 4 ปีที่แล้ว +1

    මම ඉන්න තැන මොන ගහක්වත් නෑ, අපිට ඇති දියුණුවකුත් නෑ, පරම්පරා ගාණක් පරණ පරිසර සම්පතක් කපන්නෙ කලින් මේ මල විකාර දේශීයත්වය කියලා ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් ආරෝපණය කර ගත්ත වැටහීම් ගැන දෙපාරක් හිතන්න

  • @anuththara632
    @anuththara632 2 ปีที่แล้ว

    මේවා පිළිගන්න මිනිස්සුත් ඉන්නවනෙ ඇත්තට 😂😂😂

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 ปีที่แล้ว

    Godak sthuthi

  • @madukachanaka8099
    @madukachanaka8099 4 ปีที่แล้ว +9

    අනේ බන්......මෙහෙමයි මිනිසුන් ගේ ඇති සිතුවිලි නිසා තමයි දුප්පත් වෙන්නෙත් පොහොසත් වෙන්නෙත්.....එක ගහක් කපනවා නම් ගස් 100 ක් ඉන්දවපන්.....

  • @sarasavigurugedara7794
    @sarasavigurugedara7794 3 ปีที่แล้ว +3

    අනේ මෙහෙම බොරු කරලා හම්බ කරන්න එපා අඹ ජම්බ් අපේ මිදුලේ පිරිලා තිබුණ ගමේම ළමයින් කැවා මේ වට රැවටිල මිදුලේ ගස් කපන්න එපා දරුවන් ට සතුන්ට කන්න දෙන්න

  • @akilasandaruwan
    @akilasandaruwan 4 ปีที่แล้ว +12

    ගොන් හරකා මේ විඩියෝ එක අයින් කරපන් අදම, සොභාදහමට අාදරේ කරපන් මුලින්ම මේ වගේ විනාශකාරී හරක් කරන වීඩියෝ නිසා මෝඩ මිනිස්සු ගෙදර තියන ගස්ටික කපල දානවා දැන්ම අයින්කරපන් නඩුවක් දාන්න කලින්

    • @chandanigamaga7907
      @chandanigamaga7907 2 ปีที่แล้ว

      හරියට හරි මොඩ තකතිරැවා

  • @sunilm.k7683
    @sunilm.k7683 4 ปีที่แล้ว

    Thanks for you ☺

  • @chandimahashini2418
    @chandimahashini2418 5 ปีที่แล้ว +48

    ගහක අගයක් දන්නැති පකො
    තො සුබ අසුබ ගැන කීයන්න
    කලින් හුස්ම ගන්න ගහක්
    හිට වපන් හුත්තා

  • @gamevideos7895
    @gamevideos7895 3 ปีที่แล้ว +2

    අනේ යනවා යන්න ගහක් හිටෙව්වට මිනිස්සුන්ට නරකක් යැ වෙන්නෙ හොඳක් මිසක්

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 ปีที่แล้ว

    Happy new year Ayoma

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 ปีที่แล้ว +1

    අනේ මන්දා මමනමි කැමති මිදුල පුරාම ගස් තියෙනවට....

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 3 ปีที่แล้ว +4

    අනෙ මහා බොරැවක් දාන්න දෙවල් නැතුවද විකාර දාන්නෙ

  • @wood-u8q
    @wood-u8q 3 ปีที่แล้ว +1

    මේකා මොකෙක්ද පරිසරයට ගස් නැත්නම් මොනවද ගෙවල්කිට්ටුව උසගස් එපාකියන්නෙ හුලංවෙලාවට වැටෙයි කියලා කපලා ලස්සනට හදාගන්න පුලුවන් අඹ කොහොබ වගේදේවල් නිසා අපිට මේකාලෙ කොච්චට වටිනවද ඔටුවයි ඉදිගහයි විතරක්ද තමුන්ගෙ ගෙදර තියෙන්නෙ ගස්කොලන්වලට ආදරේ නැතිඋන් රටටත් ආදරේනෑ සත්තු ගස් වල කෑගහගහ කෑමගන්නකොට බල්න් ඉන්න ආසයි උදේට නැගිටලා මිදුලක් අතුගානඑකත් කොච්චර දෙයක්ද කටුකුරුදු ඉස්සර හැමගෙදරකම මිදුලෙ තිබුනාඅහේනියක්නන් තිබුන්නෑ නිකන් බොරු වටාරං නොදා වෙනදෙයක් දාපන් බොරු නොදා ඇහින්දාස්

  • @dedukakumari4496
    @dedukakumari4496 4 ปีที่แล้ว +5

    ගම කොහෙද තුම්පනේද.

  • @upulkumara7042
    @upulkumara7042 4 ปีที่แล้ว +5

    සල්ලි හොයන්න කියලා මේ වගේ වීඩියෝ දවන්න එපා අපේ මෝඩ මිනිස්සු වටින ගස් ටිකක් කපා දායි

  • @97LALA97
    @97LALA97 2 ปีที่แล้ว

    Gas marannna widiyak kiyannako sir plzz

  • @yokinrajapaksa2722
    @yokinrajapaksa2722 3 ปีที่แล้ว +1

    ඕවැනි අවිද්‍ය සහගත දෙ පල කිරීමෙන් වලකින්න.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 5 ปีที่แล้ว +16

    අඔ ගෙවල් ඉස්සරහ ඉන්දන්න හොඳයි. උගුරැස්ස එකත් අව්ලක් නැ.ජම්ඹු අතු හයිය නැති නිසා හොඳනැ .කහ පාට මල් ගෙවල් ඉස්සරහ අව්ලක් නැ .අරලිය හොඳනැ..ඔය කාතවම සමහරු අනෙක් පැත්තට සුභපැත්තට කියන්නේ...හොඳට හොයලා බලලා.ඔබට පංසලේ හාමුදුරුවන් ගේ අහගන්න පුලුවනි...

  • @m.perera4691
    @m.perera4691 5 ปีที่แล้ว +32

    අපරාදෙ මගෙ deta
    ටික

  • @rathnasiriliyanage8876
    @rathnasiriliyanage8876 4 ปีที่แล้ว +4

    උඹ එලියට ඇවිත් කිවුවොත් අඹ ගස් එපා කියල උඹට ගුටිකන්න වෙනවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 4 ปีที่แล้ว

    Thanks

  • @shamindashaminda885
    @shamindashaminda885 3 ปีที่แล้ว +4

    අපො අපි ගොං වෙනවා මේවා බලලා..

  • @manjulasalgadu5538
    @manjulasalgadu5538 3 ปีที่แล้ว +2

    අනේ බුරැව රටේ මිනිස්සු මෝඩයෝ නොවේ.

  • @anushaudayangani8146
    @anushaudayangani8146 ปีที่แล้ว

    අනේ මන්දා මේ කතාවල ඇත්ත නැත්ත....අපි සංසාරේ කළ කර්ම විපාක අනුව අපේ ජීවිතේ ගෙවෙනවා...ඒකට මේ අපි මහ පොලොවෙ ඉන්දන ගස් පලි නෑ මං හිතන්නේ .....මෙහෙම හැම පැත්තක්ම බලන්න ගියොත් මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙනවා.ගෙදරින් සහනයක් නෑ, නෑදෑයින්ගෙන් සහනයක් නෑ, ප්‍රශ්න එක්ක ජීවිතේ ගැටෙනකොට හිතට සහනයක් හරි වෙන්න ඉන්න මිදුලෙ තියන ගස් ටිකත් ගැන මේවා ඔලුවට දාගන්න හොඳ නෑ....

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 3 ปีที่แล้ว +3

    බොරු .කිමෙ සිමාවක් තබාගන්න.නිකන් පිචං වෙන්න එපා.

  • @susanthkumar6653
    @susanthkumar6653 2 ปีที่แล้ว

    සොබාදහමට අභියෝග කරන මිථ්‍යාදෘෂ්ටිකයෝ මේ21සියවස

  • @gppathirana7538
    @gppathirana7538 2 ปีที่แล้ว

    අනේ අපේ ගෙදර අඹ උගුරැස්ස ජම්බු ගස් තියෙනව අපේ දුවයි පුතයි ඉන්නව ඒගස්වල පලදරන කාලෙට මොන තරහ යාමද්ද ඔය කියන විදියට නම් මොනගසක්වත් හිටවන්න බැරි වෙයි ඔය මිත්‍යා මත මංනම් පිලිගන්නෙ නෑ එම පළතුරු ගේ ලගම තියෙන කොට හරි ලස්සනයි අඹ ගෙඩිය වුනත් හොඳට කනව ඔය කියන අපල දෝස හිතේ තියෙන්නෙ එහෙම හිත හිතා ඉන්නව අපට මේ ගස් නිසා අපලයි කියල . කොයි අපලෙත් හිතේ කැකෑරෙනකොට තමයි හැම ලෙඩක්ම මේව අහල හිතට ගන්න එක තමයි අපලෙ .

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 ปีที่แล้ว +3

    වැටකෙයිය මිදුලේ හිටවන්නේ කන්නද මේ වීඩියෝ එක නම් අවුල් හොදේ......

  • @top10-b1r8v
    @top10-b1r8v 4 ปีที่แล้ว +3

    මේ මොන විකාරයක්ද.එහෙම බැලුවොත් හිටවන්න ගහක් නෑනෙ.ගෙයක් වටේට වත්ත පිරෙන්න ගස් තියනවනම් මොන තරම් සුබයිද.සෙබා දහමට පටහැනි කතා ගොතන්න එපා

  • @NuttySLTV
    @NuttySLTV 4 ปีที่แล้ว +4

    මම නම් පිලිගන්නේ විද්‍යාත්මකව සියලු හේතු කාරණු එක්ක වෙන හැටි කිවුවොත් විතරයි.උබ ගොරවෙක් වගේ වෙනවා වෙනවා කිවුවට පිලිගන්න හරක් නෙමෙයි.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 ปีที่แล้ว +4

    මේව බොරු කතා අඹ ගහ පත්තිනි මෑණියන්ගේ ගහක් එක එක්කෙනා බොරු කතා කියනව මිදුලෙ අඹ ගහක් කියනකොට කොච්චර ලස්සනද

  • @tanujaww7955
    @tanujaww7955 3 ปีที่แล้ว

    Very important.

  • @ishanmaleesha146
    @ishanmaleesha146 3 ปีที่แล้ว +2

    පචනෙ මෙිිවා. අපෙ මිනිස්සු ඒ කාලෙ ඔිිව හිතුවනං අද අපිට මෙ පිරිසරයත් නෑ. අපිත් නෑ . අනික මෙතන කියන හුඟක් ශාක ඖෂධීය ශාක . කාලෙන් කාලෙට පැමිණෙයි නෙක නෙක බයිලා.සිහි නුවණින් දැන් සමාජෙ වැ⁣ඩකරපල්ලා.😄

  • @upulkumara7042
    @upulkumara7042 4 ปีที่แล้ว +5

    සල්ලි හොයන්න මේවගේ වීඩියෝ දාන්න එපා මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරනවා ගහක වටිනාකමක් දන්නෙවත් වත්තේ තියෙන මිනිස්සු විතරයි

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว +4

    මේ වාගෙ තව මීහරකෙක් හිට්‍ ය මතකද ඔක්ෂිජන් කන්නද කියල ඇහැව්වා

  • @pasindupanapitiya6937
    @pasindupanapitiya6937 4 ปีที่แล้ว +3

    අඹ ගහක් ගෙයක් ඉස්සරහ හිටවන්නෙ මොකටද කියලාවත් දන්නෙ නැතුව ඇති මං හිතන්නෙ.. අද වගේ කාලෙක තියෙන ගස් ටිකත් පුළුවන් නම් කපලා දාන්නයි මේ හදන්නෙ... අනික උං පැනලා යන්නෙ උංට තියෙන ඇම්මට මිසක් ගහේ වරදට නෙවෙයි

  • @madukachanaka8099
    @madukachanaka8099 4 ปีที่แล้ว +3

    උබ ඕක පෙන්නහන් රිශාඩ් බදුර්ඩීන්ට...ඌ කරයි වැඩේ.....

  • @surangadissanayake313
    @surangadissanayake313 4 ปีที่แล้ว +3

    ඕවා බොරැ අදහස් ගහක කොලක වටිනාකම ජල උල්පත් පලතූරැ පරිසර පාඩමක් ඉගේන ගන්න කෝල්ලෝ

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 ปีที่แล้ว +34

    ඔය මොන ගහක් වත් නැති ප්ලැට් වල ඉන්නෙ ඔක්කොම පෝසත් අයද දුකක් නැතිඅයද අනේ මන්දා පර්චස් 5හේ 10 ඉන්න අයට කොහොමත් ගස් නෑ දැනටත් ලංකාවෙ ඔය කතා නිසා මෝඩ මිනිස්සු ගස් කපනවා සතෙක්ටවත් කෑමක් නැතිකරන්න හදන්නෙ සල්ලිදීලා වස පලතුරු කවන්න මෙයා හදන්නෙ පලතුරු ටිකත් දැන් රටෙන් එනතුරු දැන් නියවන් ඉන්නෙ ඔය මිත්‍යාව නිසා තමා අනේ කාලේ වනේ වාසේ

    • @shanojmadushanka
      @shanojmadushanka 5 ปีที่แล้ว +1

      Palayan ban yanna

    • @mahindakumara6625
      @mahindakumara6625 5 ปีที่แล้ว +2

      කියලා වැඩක් නැහැ මුන්ගේ ගොං කතා ගැනනම් ...
      මුන්ගේ theoryට අනුව ගෙවත්තේ තියන ගස්කොළන් ටික කපලා දාන්නයි වෙන්නේ ....

    • @mallikamallika2249
      @mallikamallika2249 5 ปีที่แล้ว +2

      Sahteka atha ratharan keyamanak

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 3 ปีที่แล้ว +1

    Mage ge idiripita wisala karada gahak thiyenawa. Ane mahaththaya ekath asubada kiyannako. Obstacle device pihitai.

  • @anastaanasta6514
    @anastaanasta6514 5 ปีที่แล้ว +9

    කොළඹ 7 පොසත් ගේවල්වල තියෙන්නෙ විශාල ගස් උන්ට මොන හිගයක් වත් නැහැ😂😂😕

  • @kanthi4551
    @kanthi4551 ปีที่แล้ว

    Bgasak yanu vshvaye nirmanayak ge thurulema nam geta avadan nethenam athi varada kima

  • @manikemanike2829
    @manikemanike2829 4 ปีที่แล้ว +3

    පිස්සු කතා නොකියා හොඳ දෙයක් කිව්වා nam hari.ගෙවත්තේ ගස්කොළන්වල සිසිල විඳින්න මොහුට නැතිව ඇති මෝඩ කතා noda ඉන්න.

  • @sunilsilva3669
    @sunilsilva3669 3 ปีที่แล้ว +1

    වැද්දෝ දුප්පත් වෙලා තියෙන්නේ කෑලෑවේ ඉන්න හින්දා වෙන්න පුලුවනි... මේ යුටියිබ් නාලිකා කරන උන්ට පිස්සු... මේකාට හොදටම පිස්සු

  • @niroshifernando5731
    @niroshifernando5731 3 ปีที่แล้ว

    Nil manel weni jalaja shaka hodaida

  • @samarasekara1104
    @samarasekara1104 3 ปีที่แล้ว +1

    Srilankawata oksigan nathi karannada nuba hadanne

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 3 ปีที่แล้ว +4

    අඹ ගස වාතය පිරිසිදු කරනව සේම අකුණු සැර ආදියත් වලකන බව අසා තිබෙනව

  • @shiromisadamali4420
    @shiromisadamali4420 3 ปีที่แล้ว

    Enna tana hoyala sene dala wede teyanna one me kiyana gebara walata aba gahaka teyena watenakama dannate una .palaturu gas kocchara hodada gedarata .ganja henak dannada ge essaraha gas teka kapala

  • @chandanipiris1601
    @chandanipiris1601 7 หลายเดือนก่อน

    Me wage burowo nisane rajapaksha horu bihiwenna,kalakanni 4:29

  • @manojpriyankara5879
    @manojpriyankara5879 2 ปีที่แล้ว

    නාග දරන ගේ ඉස්සරහා දොරකඩින් තියන්ඩ හොද නැද්ද

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 ปีที่แล้ว

    අනේ මොඩ මිනිසුනේ අපේ රටට හෙන ගැහිල තියෙන්නේ ඔය ආකල්ප නිසා තමයි

  • @cjalisyas
    @cjalisyas 5 ปีที่แล้ว +3

    Dont believe
    “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
    Buddha quotes (Hindu Prince Gautama Siddharta, the founder of Buddhism, 563-483 B.C.)

  • @koreansritv9491
    @koreansritv9491 หลายเดือนก่อน

    ගඩිගුඩා ගස් හොදයිද

  • @nuwansangeewa2340
    @nuwansangeewa2340 3 ปีที่แล้ว +5

    විස්වාස කරන්න අමාරුයි

  • @sandunkumara1469
    @sandunkumara1469 4 ปีที่แล้ว

    Ape gedata issaraha adi dahayak parak thiyenawa etha loku nuga gahak thiyenawa e gahanisa niwasa issarahata hewa wetila thiyenne . Ane api monawada karanna ona.

  • @kumarekumare8359
    @kumarekumare8359 4 ปีที่แล้ว +3

    බලාගෙන ගියාම හිටවන්න ගහක්නෑ

  • @wldfun977
    @wldfun977 3 ปีที่แล้ว

    Uba kiyana vidiyata gas okkoma kapala Sahara kanthare vage thibunoth diunuvenava

  • @upulindika2426
    @upulindika2426 2 ปีที่แล้ว

    ලබ්බ තමයි....

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว

    අපේ රටේ විතරයි මේ ගොන්නු ඉන්නේ

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    Abagahak Beligahak thiyena eka hodai .

  • @madushabandara6360
    @madushabandara6360 ปีที่แล้ว

    යාපනේ පැත්තේ අබ ගසක් කොහොබ ගසක් නැති ගෙයක් නැහැ.

  • @nidugraphics
    @nidugraphics 3 ปีที่แล้ว

    Ape gedara ge issaraha aba gahak thiyenava eth mona henayakvath naa. Eth oya kiyena kathave api nodanna deyakuth athi

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 3 ปีที่แล้ว

    Mamanam hithanne api gedaraka midule hitawana gaskolan walin newei ape jivithe suba,asuba thirane wenne.niwase jiwatwena minissunge sithum,pethum walin,e ayage sithuvili walin.nethuwa me gas kolan walin newei.

  • @sarojasaroja7437
    @sarojasaroja7437 4 ปีที่แล้ว +1

    මට නං ෙමි විඩි ෙයා් එක බලා දුක් වුනා. ම ෙග අඹ පැල

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว

    ලෝකෙ මිනිස්සු හදට යද්දී අපි තාම ඉන්නේ කොහෙද , ගොන් ආතල් දෙන්න එපා යකෝ

  • @anastaanasta6514
    @anastaanasta6514 5 ปีที่แล้ว +7

    විකාර ගසකට ඔයතරම් දෙයක් කලහැකිනම් ,😀

    • @mithreesamaranayaka8837
      @mithreesamaranayaka8837 2 ปีที่แล้ว

      මොන විකාර කතාවක් ද ගස්නෙ අපට ජිවය දෙන්නෙ ඔය බොරු කතා අහල ගෙවත්ත විනාශ කරන්න එපා

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว

    අඹ ගහෙන් ලැබෙන ප්‍රයොජනය නොදන්න අයෙක්. ගේ ඉදිරිපිට අසුබයි තමයි ගහ ගෙට කඩන් වැටෙනවනම්. ඒක ඉදිරිපිට වෙන්නත් පුලුවන් ගෙ වටපිටාවෙම වෙන්නත් පුලුවන්. අනික අඹ ගහෙන් කුනු වලින් බෙරෙන කතාවකුත් තියෙනව. ගස් කොලන් හිටවන්න ගෙදරදොර ඉස්සරහම හිටවන්න එපා ගේ ඇතුලට එන්නත් බෑනෙ. ඒ ඉඩ ටියල හිටවන්න. ගේ ආරක්ශා වෙන විදියට