ජනපතිවරණය මරාලයක් වි පුපුරයි | FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 525

  • @chaginee1011
    @chaginee1011 3 หลายเดือนก่อน +105

    ඇත්තම කතාව අධිකරණයෙන් විවස්තාව අනූව ජනාදිපතිවරනය තැබිය යුතුයි ඔය පෙත්සම නිෂ්ප්‍රබා වෙනව

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 3 หลายเดือนก่อน +123

    මේ සියල්ලටම මුල මාලිමාව දිනුවොත් හොරුන්ට ගැලවීමක් නැති වෙන එක. බැංකු හොරාගෙ ඉදන් ඔක්කොම හොරු බයවෙලා ඉන්නෙ.උන්ට ජම්පරේ පේනවලු හීනෙන්

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 3 หลายเดือนก่อน +10

      ඇත්තටම ඔව්. හොර, මූසල සක්කිලි අවලං හැත්ත බයවෙලා හොදටම.

    • @rolandkuranage9261
      @rolandkuranage9261 3 หลายเดือนก่อน

      සදාරන පරීක්ෂණයක් කර වර්තමාන මාලිමාව නායකයන් හිරෙ දැමිය යුතයි , මිනි මැරුම් , මංකොල්ල කැම්, බැංකු කැඩීම .මෙවා සියල්ල ගොනු කලයුතුයි . වාසුදේව නානායක්කාර මහතා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා මෙ දෙන්න 1989 ජිනීවා ගිහිල්ලා මානව කොමිසම ඉදිරියේ කතා කරල වර්තමාන මාලිමාව නායකයන් බේරගත්තෙ එහෙම නොව්නානම් මේ ගොල්ල මේ ලොකයෙ නැත .

    • @geethamala7835
      @geethamala7835 3 หลายเดือนก่อน +2

      "" NODAKIN PAULAK RATAKMA KALA MINI MRUWONTA ONE WIDYATA RATAKMA DUK VEDINAWA ..THOPITA SAPA WEWA.

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 3 หลายเดือนก่อน +1

      ඇත්තේම

    • @rolandkuranage9261
      @rolandkuranage9261 3 หลายเดือนก่อน

      @@kanchanamunasinghe5781 ඉතින් මාලිවෙ ලොක්කොනෙ මෙ රටේ හොරකම් පටන්ගත්තේ ,බැංකු කැඩුවෙ ,මිනිමැරුවෙ ,ට්‍රාන්ස්පොමර් ගිනිබත් කාලා, පැසැල්ගිනිබත් කොලා, උසවි කැඩුවා , මොනවාද නොකලෙ ඒ ගොල්ල තමයි මේ රට අගාදයට දාන්න මුල් උනෙ .ඒ ඔක්කොම කරල 2000 චන්ද්‍රිකා එක්ක හවුල් ආන්ඩු පිහිටෙව්වා මාලිමාව නායකයන් තමයි මේ රට විනාශ කොලෙ.

  • @jayathissabandara1560
    @jayathissabandara1560 3 หลายเดือนก่อน +81

    කලබල වෙන්න එපා දාහත් වෙනිදාගෙන් පස්සේ බලාගමු

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 3 หลายเดือนก่อน

      තවත් මොනවද බලන්නෙ. පෝය ගණන් කරන්නද හදන්නෙ ?

  • @wadduminda7052
    @wadduminda7052 3 หลายเดือนก่อน +68

    රනිල් රාජපක්ෂ කාලකන්නි අපේ රටේත් සදහටම අතු ගාන්න ඕනා

    • @chithraaluthgedara4224
      @chithraaluthgedara4224 3 หลายเดือนก่อน

      ස්තූතියි....
      හරිම හරි...නිවැරදි තොරතුරු ලබාදෙන්න මේ විදිහට ම..

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +46

    වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලය හොයා පනින කාලකන්නි හැත්ත පන්නමු,,ජය වේවා මාලිමාවට

  • @rohanasilva4328
    @rohanasilva4328 3 หลายเดือนก่อน +61

    අර්ත කථනයක් දීලතියෙන්නේ ජන වරමක් තිබුන ජනපති මෛයිත්‍රීට.වසර පහයි කියල තවත් අර්ත කථන මොකටද?මේවා උවමනාවෙන් කරන කඩාකප්පල් කිරීම්.

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 3 หลายเดือนก่อน +93

    රනිලගෙ ජනපතිකම කොහොමත් නිල ඡනපතියෙක් නෙමේ.මූ අවපාතයක්.

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 3 หลายเดือนก่อน +1

      අරගල පරයෝ අවපාතයට වපසරිය හදලා දීලා සද්ද වහලා හිටියා

    • @rogerfoster3828
      @rogerfoster3828 3 หลายเดือนก่อน

      @@piyalathamanikeherathmudiy5194 thopae jvp pakae nayakayo hadaama kunuharupa kathakarannae.somawansha amarasingha kiwwa lankaawae lokuma vanchakaaraya anura kumara kiyala.thawa mona kathaada paiyyo.

    • @chriswijayaratne1228
      @chriswijayaratne1228 3 หลายเดือนก่อน +3

      @@rogerfoster3828 Ranil ballawa maranawa

    • @rogerfoster3828
      @rogerfoster3828 3 หลายเดือนก่อน

      @@chriswijayaratne1228 tho ranilta tharjanaya karapu ekata nadu daanawa

    • @SolitaCreative
      @SolitaCreative 3 หลายเดือนก่อน +1

      ​@@rogerfoster3828අනේ හු......පං😂

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 3 หลายเดือนก่อน +61

    කලබල වීම අනවශ්‍යයි හෙමින් කල්පනාවෙන් මුහුන දෙමු

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 3 หลายเดือนก่อน +1

      අශ්වයා පැනලා යනකම්ද ඉන්නෙ ඉස්තාලය වහන්න.

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 3 หลายเดือนก่อน

      Badapirenna buriyani kannai hadanne

  • @swarnafernando604
    @swarnafernando604 3 หลายเดือนก่อน +71

    රටේ ලේ වැගිරීම් නොකර අධිකරණ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දියයුතුයි.

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 3 หลายเดือนก่อน +31

    අදිකරන හාමුදුරුවනේ ජනතාවගේ කැමැත්තට ඉඩදෙන්න ,දුසිත දේසපලනේ ඉවර කරමු ,

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 หลายเดือนก่อน +56

    රනිල්ගෙ හැටි දන්නෙ නෑ තවම කව්රැවත්, ලේ වැගිරීම් උනත් ඕකා කරන්න බැරි නෑ බලය වෙනුවෙන්.
    බල්ලා නාවන්න ගෙනියනවට වඩා ගොඩක් අමාරැයි රනිල් චන්දෙකට ගෙනයන එක.
    ජයවේවා මාලිමාවට , රටට.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 3 หลายเดือนก่อน +96

    පිස්සු රනිලා ඇදලා එලියට දාන්න ලගයි

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 3 หลายเดือนก่อน

      Ranil buriyani tiyan inne bedanna

    • @amal-oh4qg
      @amal-oh4qg 3 หลายเดือนก่อน +3

      ​@@DammikaCooray-u7w එයාටම කන්න වෙන්නත් පුළුවන් බුරියානි මාමගෙ ඒවත් එක්කම 😮

    • @Ranjaniperera-l9e
      @Ranjaniperera-l9e 3 หลายเดือนก่อน

      බුරියානි හවුලේ කන්නයි එන්නේ.​@@DammikaCooray-u7w

    • @airanganijayalath1799
      @airanganijayalath1799 3 หลายเดือนก่อน

      Attama..me..yakata..lagga..naara..na.neda..pissek..muws..gotawa..wage..elwanna..bari..ai

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 3 หลายเดือนก่อน

      අපි ඒකට බහිනවා අනිවාර්යෙන් 👍👍👍💪💪💪අපි බය නෑ 💪💪💪

  • @sunethra9401
    @sunethra9401 3 หลายเดือนก่อน +24

    ලේ වැගිරීම් නොකර පිංපි රනිල් චන්දේ තියපියව්

  • @manikawijasooriya2811
    @manikawijasooriya2811 3 หลายเดือนก่อน +44

    NPP ජය ❤❤❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir 3 หลายเดือนก่อน +31

    මොකටද මේ ගිහාන් ... ? ගිහාන් ලග තියාගෙන ... චතුරන්ග ඔහේ කියවනවා ... 😀😀

    • @darshanibandarage8183
      @darshanibandarage8183 3 หลายเดือนก่อน +1

      අනේ මන්ද චතුරංගයට විනාඩියක් කට වහගෙන ඉන්න බෑනේ ..... Gihanට කතා කරන්න දෙන්නෙම නැහැ.🥵🥵🥵🥵🥵

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 3 หลายเดือนก่อน +32

    අදිකරනය තීන්දුව දෙන්න ඕනයි ජනාධිපති වර්නය තියන්න

  • @Archi_007
    @Archi_007 3 หลายเดือนก่อน +18

    රනිල් මෝඩ ගේම් ගහන්න හදන්න එපා, සාර්ථක වෙන්න නෑ.
    Ranil don't try to play silly games, you cannot succeed.

  • @ThusharaAththanayake-q5c
    @ThusharaAththanayake-q5c 3 หลายเดือนก่อน +43

    මෙ බල්ලො අන්තිම මොහොතේ බැබිල ගහෙ වර්චස් කරනු ඇත.

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 3 หลายเดือนก่อน +28

    ඕක දෙපාරක් නශ්පභාඋන එකක්
    සිරිසේනත් බැලුව බැරිඋනා දැන්-
    පුකද ?? අහන්නේ....

    • @avishdon6891
      @avishdon6891 3 หลายเดือนก่อน

      Peretha kamake hati

  • @keerthijayakody4374
    @keerthijayakody4374 3 หลายเดือนก่อน +43

    කලබල වෙන්න එපා එපා දාහතෙන් පස්සේ බලමු.

  • @aravinm7039
    @aravinm7039 3 หลายเดือนก่อน +16

    යකෝ රටේ පිලිගත් නීතියක් තියෙනව. ඒව එකඑකාට ඕන විදියට වෙනස්කරන්න පුළුවන්ද?

  • @SumithRanathunga-b6l
    @SumithRanathunga-b6l 3 หลายเดือนก่อน +20

    ප්‍රජාතන්ත්‍රවාදය,ජනතා පරමාදිපත්‍ය යනු චංද කල්දැමීම නොවේ.පලමු අවස්තාවේම ජනමතය විමසීම නොවේද?.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 หลายเดือนก่อน +10

    වෙ⁣ළෙනදෙක්ට පුළුවන්ද කල් ඉකුත්
    භාණ්ඩයක් විකිණීමට අධිකරණ
    නියෝගයක් ගන්න ????

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 3 หลายเดือนก่อน +19

    ගිහාන්ටත් අදහස් දක්වන්න ඉඩ දෙන්න චතුරංග මල්ලි.

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 3 หลายเดือนก่อน +1

      J.r.merilath janathawata wada denawa..eyage bahubhutha wyawasthawen..wahama meya wenas kala yuthui.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +14

    කවුද මේ කොටේ අදින්න දුන්නු මහලු රිලවට මේ බලතල දුන්නෙ.

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo 3 หลายเดือนก่อน +28

    ජාතිකජනබලවෙට ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය ❤❤❤ජය අනුර ❤අනුර ජය

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 3 หลายเดือนก่อน +23

    NPP NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭AKD AKD AKD AKD AKD AKD AKD AKD AKD 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @rajlowreance8657
    @rajlowreance8657 3 หลายเดือนก่อน +9

    බොරුවට කලබල වෙන්න ඕනී නෑ
    ඕක නිස්ප්‍රබා වෙනව

  • @BandaraAnil
    @BandaraAnil 3 หลายเดือนก่อน +9

    නාකි හමාට ගහලා එලවන්නයි තියෙන්නේ !😂😂😂😂😂😂

    • @janakafranando497
      @janakafranando497 3 หลายเดือนก่อน

      දිඨටධම්මවේදනීය කර්මය අනුව සියලුදේම සිදුවෙයි කලබල නොවී ඉන්න

  • @PasinduDulanj
    @PasinduDulanj 3 หลายเดือนก่อน +21

    වලවිවේ හාමුලගේ බලය ඉවර වේනවට බයවේලා රේද්දේ රේවිල මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusharaAththanayake-q5c
    @ThusharaAththanayake-q5c 3 หลายเดือนก่อน +13

    අර පහුගිය දවසක එකෙක් ඔය නඩුවක් දාලා විභාග කරන්නත් කලින් නිවන් සුව ලබාගත්තා නෙද.

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 3 หลายเดือนก่อน +4

    මහජන මතයට ගරු කරමු. ❤💪👍

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 3 หลายเดือนก่อน +15

    Npp npp npp npp npp npp pp npp npp npp npp npp npp npp npp.....ජය වේවා ..ජයවේවා...ජය වේවා.. ජය වේවා..ජය වේවා ජය වේවා ....ජය ..ජය්...ජය...ජය...ජය !!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maintenancesolutions763
    @maintenancesolutions763 3 หลายเดือนก่อน +38

    මෙ සියලු දෙයින් ජාතික ජන බලවේගය වටා රටේම ජනතාව තව තවත් එකතු වීම නැවැත්වීමට නොහැක ...❤❤❤🤝🤝🤝💪💪💪💯💯💯🧭🧭🧭

  • @buddhikakumara9113
    @buddhikakumara9113 3 หลายเดือนก่อน +10

    එක්කන් ආපු මනුස්සයට කතා කරන්න දීපන් ඉදිරි වැඩසටහන් වලවත්...

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 หลายเดือนก่อน +7

    රනිල් නාකිය පුකෙන් තමයි යන්න හදන්නේ .😊😅😮😢😂😊

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 3 หลายเดือนก่อน +7

    අපි ජාතික ජනබලවේගයේ සමගයි 👍 👍 👍

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 3 หลายเดือนก่อน +8

    මහජනයා පරට බහිනවා අනිවාර්යයෙන්

  • @easyhandmadecraftideas1121
    @easyhandmadecraftideas1121 3 หลายเดือนก่อน +3

    රනිල් paraya ගෙ අවසානය ජුලි මාසය කෙලවර වීමට පෙර...

  • @ukuk1581
    @ukuk1581 3 หลายเดือนก่อน +6

    අපිට තියෙන්නෙ අධිකරණයේ ස්වාධීනත්වය ‌පිහිට පමණයි. මුන් අපිව ගිලින්නයි හදන්තෙ. 😢😢😢

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 3 หลายเดือนก่อน +10

    ලෙනව රෙනවා

  • @JayakodyUdayasiri
    @JayakodyUdayasiri 3 หลายเดือนก่อน +11

    කහදගම කලිසමක් ඇදලද?

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 3 หลายเดือนก่อน +1

      කහදගමල රනිල් ලඟට යන්නෙ මහින්දල දැනුවත්ව සහ මහින්දලගේ කීමට.......මහින්ද රනිල් විරහව බොරුවට.....

  • @user-ew9um4yp7m
    @user-ew9um4yp7m 3 หลายเดือนก่อน +23

    පුරවැසියනි ,
    අත්දැකීම සහිතව ,වඩාත් සංවිධානාත්මකව ,ශක්තිමත්ව , අපේ අයිතීන් වෙනුවෙන් සූදානම් වෙමු. ඔවුන් කැමැති ක්‍රමයෙන් මේ පීඩාව නිම කරමු.

  • @GaminiThissakumara
    @GaminiThissakumara 3 หลายเดือนก่อน +13

    Jayen jaya..j.v.p...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NihalJayapala
    @NihalJayapala 3 หลายเดือนก่อน +17

    17..වෙනකන් බලමු නෙද

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l 3 หลายเดือนก่อน +7

    ඔය ලෙනව කියන්නේ රනිල්ගේ පිල්ලියක්!

    • @janakafranando497
      @janakafranando497 3 หลายเดือนก่อน

      මටත් හිතෙන විදියට ඔබ හරි සහෝ හැබැයි ලෙනව නොවෙයි මිනිහ රෙනව😂

  • @pushparani6825
    @pushparani6825 3 หลายเดือนก่อน +2

    බටලන්ද රනිලා දැන් පිස්සුවෙන් මාලිමාවට බයවෙලා මුන් දන්දෙ.ති⁣යනවා අධිකරනයනියෝගය සාධාරනව ඉස්ට කරයි මාලිමාවට ජයවෙිිවා

  • @samdharmapala7285
    @samdharmapala7285 3 หลายเดือนก่อน +2

    🛑 ප්‍රතිභා මහානාම කියන්නේ තමන්ගේ අභිලාෂය අනුව නීති ව්ග්‍රහය ඉදිරිපත් කරන තක්කඩියෙක් .

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 หลายเดือนก่อน +4

    නියම්ත දිනයට ජනපතිවරණය පැවැත්විය යුතුයි ! ජනතාවගෙ ඉවසීමේ සීමාව පාලකයෝ දැනගත යුතුයි ! මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +12

    මහලු .රනිල් .KANATHTHA ......සූදානම් ....

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +3

    රට හරියට කරගෙන යනවා නම් මොනවටද ජනාධිපතිවරණය තියලා නැවත රටවට්ටන්නේ

  • @GayaniGayanini
    @GayaniGayanini 3 หลายเดือนก่อน +4

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන් ඉඩ දියතුයි. කොහොම හරි මේ අය රටට ලේව්ලක් කරන්නයි හදන්නෙ .රටේ ජානතාව අයෙත් අරගලයක ට ගියොත් රටට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැ. එමනිසා අනිවාර්යයෙන් ජානාධ්පතිවරණ තියන්න.

  • @tuandilshard601
    @tuandilshard601 3 หลายเดือนก่อน +3

    මාලිමාව වටා එක් රොක් වන ජන ගංගාව දැක සියලුම විරැද්ද පක්ෂවල් පිස්සු වැටී ඇත . මාලිමාවට ජයවේවා .

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 3 หลายเดือนก่อน +10

    ප්‍රතිභා..භා. .භාභා.බආ

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 3 หลายเดือนก่อน

      එයාගෙ මග පෙන්වීමක්ද දන්නෙත් නෑ ලෙනවකට

  • @Rammika-h8t
    @Rammika-h8t 3 หลายเดือนก่อน +6

    අපි නොයිවසිල්ලෙන් ඉන්නෙ මව එලවන්න වවිකුනුමි සිංහ

  • @bandararathnayake575
    @bandararathnayake575 3 หลายเดือนก่อน +5

    මාලිමාවට තවත් සක්තියක්

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 3 หลายเดือนก่อน +2

    අපි හිතනවා නීතිය හරි විදියට හරි තීරනය ගනීවි කියල. මහජන අයිතීන් රැකදීමට අපි එක්වෙමු. ❤❤💪💪

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 3 หลายเดือนก่อน +10

    මෙවසමාජයට අලුත් මාතුකපමනයි
    සත්‍ය ජයගනි

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 3 หลายเดือนก่อน +3

    මොකා මොන ගේම් ගැහුවත් අධිකරණය මහජනතාවට සාධාරණ තීන්දුවක් දෙයි

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් එනකම් ඔය පොලිසියේ හිටපු වැදගත් නිලධාරින් කොහේ හරි ටකට ගිහින් ආරක්සිතව සිටිය යුතුයි. නැත්නම් අපරාධකාරයින් සියළු ජිවමාන ශාක්සි හා මෙහෙයුම් විනාශ කර දමාවි.

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 3 หลายเดือนก่อน +2

    ඔක්ටෝම්බර් ජනාධිපතිවරනය ස්ථිරයි,,,, කලබල නොවී ඡන්ද කැම්පේන් එක දිගටම කරමු.පුතානොත් කල් දානවාට කැමතියි.එන්නෙ අනුර නිසා

  • @ranahewage
    @ranahewage 3 หลายเดือนก่อน +3

    අඩු කලාට එහෙම වැඩි කරන්න බැරි බව නොතේරේද?

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน +2

    Kalakani රනිල් පන්නා දැමූ කාලයක් එනවා ......Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @athulanandalalrajapaksha6506
    @athulanandalalrajapaksha6506 3 หลายเดือนก่อน +1

    චතුරංග ,ඔයාට ගොඩාක් ගොඩාක්....වැදගත් දෙයක් කියන්න තියෙනවා...මගේ ටෙලි no ek දාන්නත් බෑනේ...කොහොමද ඉතින් කතා කරන්නෙ...හදිස්සියි....

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน +4

    Zombie Ranil la ge final effort. Mona tharam balakamayak da.

  • @ushansandeep3261
    @ushansandeep3261 3 หลายเดือนก่อน +1

    ගෝඨාභය නම් පැනලා හරි බේරුනා සමනලයට වෙනදේ හිතාගන්නත් අමාරුයි

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 3 หลายเดือนก่อน +1

    බල තණ්හාවෙන් පෙලෙන දේශපාළුවනේ ,තොපට යන්නට සිදුවන්නේ රෙදි නැතුව අරගලයකින්.මාලිමාවට ජයවේවා.

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 3 หลายเดือนก่อน +2

    බෙරෙ වැව සුදානම් කරමු 😂😂😂

  • @atulatul7257
    @atulatul7257 3 หลายเดือนก่อน +1

    චතුරංග, උඹ අරෑට කතාකරන්න දෙන්නේ නෑනේ. ඌ කියන ටිකත් උඹම කියපං.
    චමුදිතයගේ කපාපු පලුව.

  • @jeancleomate
    @jeancleomate 3 หลายเดือนก่อน +1

    මාලිමාව ආවොත් කීදෙනෙක් ඇතුලට යයිද කියලා බයයි.. ඒක තමයි හේතුව

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +2

    ඔය පෙත්සම දාපු එකාගේ ගේ දන්නවද යකෝ ඖක දෙනවා කියලා මෙහෙමත් පුක දෙනවද බං මූලම එලියට එනකන් ඇරලත් මේ පුක දෙනඑවුන්ට ගානක්වත් නැහැනේ මේ කපටියා මේක දාලා යන්නෙ නැහැ දැන් බලාගෙන හිටියා ඇති ලෑස්ති වෙයල්ලා අවසන් හුස්ම යන්ඩ කලුන් මුන්ව එලවමු අරදින්ඩ යනකොට තමයි අධිකරණය මතක් වෙලා තියෙන්නෙ

    • @senarajapaksha
      @senarajapaksha 3 หลายเดือนก่อน

      සී . ඩී . ලෙනව
      250 / 1
      ගාලුපාර , පානදුර . මෙන්න මූ තමයි කාලකන්නි පෙත්සන් පාහරයා

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 หลายเดือนก่อน +2

    සොම්බි රනිල් පන්නමු😂😅🥵😜😁😁😁😁😁😜

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 หลายเดือนก่อน +2

    ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැතදීම සැමගේ වගකීමයි..

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 3 หลายเดือนก่อน +1

    උත්තාරිතර අදිකරණ නිෂ්බ්‍රේබා කරයි මන්ද කපටි නරියා පත් උනේ ජන වරමෙන් නොවැන නිසා 🤔

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 หลายเดือนก่อน +1

    මාලිමාවට බලවේග ටික සුදානමි කරගන්න ,රැස් කරගන්න කලයයි මේ අරන් දෙන්නේ😂❤ 🇱🇰🌹💯🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @jagathja4451
    @jagathja4451 3 หลายเดือนก่อน

    වදරතීල්උබාසහාරාජපක්ෂාසහාඋන්වටෙඉන්නාසීයලුදේන්මලගදීමගේදරසුදුකොඩීදගන්නාතමයීදගල්න්නේආණඩුවෙඋන්ටසහානාකීරතල්ටනීවන්සුවලැබෙවාමාලීමවටජයාවෙවා

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 3 หลายเดือนก่อน +1

    ඕක තමයි අර විශ්‍රාමික
    තනතුරක් මාස හයකට දික් කර ගන්න හැදුවේ.....

    • @senarajapaksha
      @senarajapaksha 3 หลายเดือนก่อน

      සී . ඩී . ලෙනව
      250 / 1
      ගාලුපාර , පානදුර . මෙන්න මූ තමයි කාලකන්නි පෙත්සන් පාහරයා

  • @dayanandadias2919
    @dayanandadias2919 3 หลายเดือนก่อน +1

    මරාලය දා ගනින් උබේ
    බෙල්ලට..

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe 3 หลายเดือนก่อน +3

    This is not firest time.thired time.

  • @bandusena7444
    @bandusena7444 3 หลายเดือนก่อน

    චතුරංග ඔබෙ වචනෙට respect . මෙක බරපතල නෑ. නිතිය දන්න එකෙක්වත් ඔවට බය වෙන්නෙ නෑ. මෙක තමා පලවෙනි චන්ද ප්‍රතිඵලය. පිනාට ඔක කරන්න බෑ. අන්න එදා තමා පිනා ජනාදිපතිවරනෙට ඉල්ලන්නෙ නෑ කියලා තිරනය කරන දවස. අද තමා සජිත්වත් දිනන්නෙ නෑ කියන ප්‍රතිඵලෙ අවෙ. කවදාවත් වෙන්නෙ නැති විදියට මුන් ඔක්කොම බය වෙන්නෙ npp දිනන නිසායි. එක ඔනෙ ගවයෙක්ට කියන්න පුලුවන්. අදිකරන තීන්දූ විවෙචනය කරන්න පුලුවන් තාක්ශනිකව. හැබයි අදිකරනය දුශිතයි, බයස් කියලා කියන්න බෑ. එක තමා අපහාස වෙන්නෙ.

  • @DammikaPerera-pq7rv
    @DammikaPerera-pq7rv 3 หลายเดือนก่อน +4

    Kalakanni. Rajaya..mun bayay..çhandeta..

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +1

    මොකක්ද බන් අර දාපු පින්තූරය. අනුරට නෙවෙයි අපටයි ලෙඩ වෙන්නෙ.

  • @abesirigunawardana2223
    @abesirigunawardana2223 3 หลายเดือนก่อน +1

    ඔය පෙත්සම දාපු එකා පුළුවන් නමි වරෙන්කෝ ජනතාව ඉදිරියට එතකොට මෙි රටෙි තැලෙන පොඩිවන බිමි මටිටමෙි ජනතාව ඔය පෙත්සම දාපු එකාට හොඳ හෝටලයකින් කනවා වගේ ජනයාගෙන් අනිවාර්යෙන්ම ලැබෙකවා.

  • @neshishanaya9263
    @neshishanaya9263 3 หลายเดือนก่อน

    ඕවට කලබල වෙලා බොරුවට කියවන්න එපා. නීතියත් නිවැරදි නැතිනම් ලෝක දර්මතාවය නිවැරදිව තීන්දු කරාවි🙏🙏♥️♥️

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe2665 3 หลายเดือนก่อน

    මේ.පාරත්.මුන්.බලන්නේ..88.89වගේ.මේ.පරම්.පරාවත්.ඉවර.කරන්න.චංදය.නැති.කලොත්.කිසිම.ආගමක්.අදහන්නේනෑ

  • @pintohumar-up5os
    @pintohumar-up5os 3 หลายเดือนก่อน +1

    කොමොම හරි බලෙ එල්ලිලා ඉන්ඩ බලනවා. ලැජ්ජා නැහැ

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 หลายเดือนก่อน +1

    අපිට තාමත් අධිකරණය විශ්වාස යි ,ඔය මොන දහම්ගැට දැම්මත් ඡන්දය නියම කාලයට තියන්න වෙනව .

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 3 หลายเดือนก่อน +2

    ජයවේවා මාලිමාවට ජයවේවා 👌👍💯👌💞

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 3 หลายเดือนก่อน

    රේන්දරාලගේ බල්ලා මැරුණ වෙලාවේ මහා මහා සෙනඟක් ආවලු. රේන්දර රාළමැරුනහම බල්ලෙක්වත් නැහැලු. අන්න ඒක තමයි දැන් ඔය රාජපක්ෂලාට වෙලාතියෙන්නේ

  • @buddhasvisionwithdhamma1748
    @buddhasvisionwithdhamma1748 3 หลายเดือนก่อน

    Elections ඕනා ජනතාවට වඩා බල ලෝබී අප රටේ නායකයින්ට පමනයි

  • @sunilankumburage1010
    @sunilankumburage1010 3 หลายเดือนก่อน +2

    Channel 4 ජයෙන් ජය වේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +1

    තව‌ දින ඇත කළඛල නැත විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @JayaniThennakoon-p5w
    @JayaniThennakoon-p5w 3 หลายเดือนก่อน +3

    Horu bayawela

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +4

    Garu adikaranaya gana apita wishwashai.........

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +1

    එහෙම වුනොත් පොලිසිය හමුදා ව ජනතා වගේ පැත්ත අරන් ප්‍රජා තන්ත්‍ර වාදය වෙනුවෙන් පාරට බැසිය යුතුයි ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @MaheshiChathurani
    @MaheshiChathurani 3 หลายเดือนก่อน +2

    Raniyage le balanna ආසයි

  • @chandigamage6098
    @chandigamage6098 3 หลายเดือนก่อน

    ලේ රත් කරගන්න එපා. පළඟැටියෝ පහන් දැල්ල වටේට කැරකිලා මොකද වෙන්නේ........ බලමු

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +1

    Pissu sombiyage wadak...okun dennatama....kalisam cot galawuwanam hari...😊😊

  • @shanikafernando5909
    @shanikafernando5909 2 หลายเดือนก่อน +1

    අනේ මන්දා මේ ළමයා ටිකක් චමුදිත සමරවික්‍රමව imitate කරනවා වගේ පේන්නේ.... ඔහොම යන් පුතා සැප්තැම්බර් 22 වෙද්දී තේරෙයි ලොකූ හීනෙක හිටියා කියලා.😂