Central Australia Roadtrip in සිංහල | EP 1 | Adelaide to Coober Pedy | GUTDGRIP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #gutdgrip #australia #roadtrip
    This is the first episode of this video series which brings you the experience I had on a 6000km road trip I've done from Adelaide to Brisbane through Central Australia.
    On this episode I'm bringing you the drive I've experienced from Adelaide to Coober Pedy.

ความคิดเห็น • 831

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +81

    අලුත් වීඩියෝ එකක් එනකම් බලං හිටපු අය මේ කොනට ❤️❤️❤️❤️😀

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @sanjeewaprasad3424
    @sanjeewaprasad3424 3 ปีที่แล้ว +34

    විදේශිකයෝ මේ වගේ විඩියෝ දානව දැකල තිබ්බත් ලංකාවේ කොල්ලෙක් මේ වගේ වැඩක් කරා කියන්නේ එලම තමා....

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ❤️❤️🙏🙏🙏

  • @marinemindsl
    @marinemindsl 3 ปีที่แล้ว +45

    Thank you අයියේ අපි වෙනුවෙන් ඔච්චර කට්ටක් කාලා අපි නොදැකපු දේවල් පෙන්නන්න මහන්සි වෙනවාට... ❤❤❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @sahan9250
    @sahan9250 3 ปีที่แล้ว +34

    තනියම වාහනෙකුත් ඩ්‍රයිව් කරන ගමන් කැමරාවෙන් වීඩියොත් කරගෙන ඒ ගහන ගේම නම් සුපිරි බ්‍රො♥️💯🙂

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝ

  • @aselmanjith1109
    @aselmanjith1109 3 ปีที่แล้ว +31

    4000 - 6000km කිව්වම පිස්සු හැදුනේ නැති එක විතරයි.. 😂😂🤐🤐🤐🤐🤐

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      😁😂

    • @madusanka5179
      @madusanka5179 3 ปีที่แล้ว

      අපි අවුරුද්කටවත් ඔච්චර km ගානක් පදින් නෑ😂

  • @priyantharupasinghe6667
    @priyantharupasinghe6667 3 ปีที่แล้ว +18

    මල්ලි, Drive එකට අමතරව, ඔයාල නවතින තැන්, කනබොන හැටි, රෑ ගතකරණ හැටි වගේ දේවලුත් දැම්මනම් නියමයි.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +5

      දානවා දානවා..... ඉස්සරහට බලන්නකෝ....

  • @godayoproduction173
    @godayoproduction173 ปีที่แล้ว +1

    මාසෙන් නිදි නැතුව ඔක්කොම වීඩියෝ බලන්න ට්‍රයි කරන මම

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 3 ปีที่แล้ว +18

    මමත් කවදහරි මදුරන්ග අයියා වගෙ වෙනවා

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +15

    Wow 🤩 after long time 😍😍😍♥️ 😘😍😍 💪💪

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      Yeah bro... so busy these days

    • @sanjeewachathuranga3327
      @sanjeewachathuranga3327 3 ปีที่แล้ว +1

      Oyage anit wahanaya wikunanawada a hindada maka gatte

  • @thejanadhithya8170
    @thejanadhithya8170 3 ปีที่แล้ว +7

    මොකක්ද මේ අලුත් වාහනේ ඒක ගැනත් විස්තර ටිකක් කියන්නකෝ. Live එකකින් හරි කමක් නෑ ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      තවත් පැට්‍රොල් එකක් සහෝ... ඒක දැන් නැහැ. වෙන කෙනෙක්ට දුන්නා

    • @thejanadhithya8170
      @thejanadhithya8170 3 ปีที่แล้ว

      @@GUTDGrip එහෙමද ❤️ ඉතුරු වීඩියෝ ටිකත් පුළුවන් ඉක්මනට දාන්න.අපි බලන් ඉන්නවා 😍😍😍

  • @dushanthasanjeewa631
    @dushanthasanjeewa631 3 ปีที่แล้ว +8

    🇱🇰 video එකක් දානකන් බලන්න ඉදියේ 🇦🇺 😍💪👆

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      🤗❤️🙏

  • @bossforall8400
    @bossforall8400 3 ปีที่แล้ว +2

    Daily routine vlog එකකුත් ගේන්නකෝ පස්සේ ගෙදර ගියාම

  • @madurangamaduranga1877
    @madurangamaduranga1877 3 ปีที่แล้ว +2

    චැනල් එක හම්බවෙලා දවස් දෙකෙන් ඔක්කොම වීඩියෝ බැලුවා.. ඕස්ට්‍රේලියාවෙ ගියා වගේ අද්දැකීමක්. හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනව.. මදුරංග අයියා ඇතුලු හැමෝටම ආදරෙයි. වීඩියෝ එනකල් බලන් ඉන්නවා..❤️👊👊👊

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @mashiroshel
    @mashiroshel 3 ปีที่แล้ว

    Petrol එක ගන්නමද ඇඩිලේඩ් ගියේ. කීයක් උනාද, manufacturing Year කොහොමද.

  • @diaryofdila
    @diaryofdila 3 ปีที่แล้ว +1

    ඕස්ට්‍රේලියාවේ එන්න ලැබුනොත් අනිවා එන්නේ මධුරංග අයියාවයි , මේනක අයියාවයි හම්බෙන්න.....
    ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙයි Automotive ගැන....

  • @peresposhitha6416
    @peresposhitha6416 3 ปีที่แล้ว +1

    Kangaroo mas walata abbehiwe wela wage aiya? Echchara rasaida?

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Ehema ekak Naha.. eth kangaroo gannawanam Mehen witharai ganne.

  • @raksarnaj
    @raksarnaj 8 หลายเดือนก่อน

    ආයෙ ආයෙත් මේ videos බලද්දි පුදුම refreshing feeling එකක් එන්නෙ. අලුත් videos එන්නෙ නැති එකට ලොකු දුකක් තියෙන්නෙ. Anyway thank you genius.

  • @d.p.m.sgeeks1567
    @d.p.m.sgeeks1567 3 ปีที่แล้ว +2

    අයියා ඔයා ශොපින් කරන ඒවා එහෙමත් දාන්න වීඩියෝ එක නම් දිග වැඩිවෙයි ඒත් මිනිස්සු ආසයි ඒවට GOOD LUCK 💪👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍❤️🙏

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 3 ปีที่แล้ว

    Malli ratnapure neda.renuka teacher ge putha neda.muhunuwarin haduna gatte.videos baluwa.Good luck

  • @samiyakanush2593
    @samiyakanush2593 3 ปีที่แล้ว +3

    එනකන් බලන් හිටියේ video එකක්
    ඇබ්බැහි වෙලා දැන් නම් 😍😍😍
    පරිස්සමින් යන්ඩෝ
    බුදු සරණයි
    සහෝදරයා 😊😊✌🤘🤛👏🤙👍

    • @imlost9356
      @imlost9356 3 ปีที่แล้ว +1

      thanku bro

  • @kizunacompany8203
    @kizunacompany8203 3 ปีที่แล้ว +1

    hello mama japan wala inne oyage phone number eka danawada

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      FB eken msg ekak danna puluwanda.... Nathnam email ekak danna.
      info@gutdgrip.com.au

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 2 ปีที่แล้ว +1

    මධුරංග මල්ලි ආයෙත් මුල ඉඳන් Video සීරිස් එක බලන ගමන්... මාරම ලස්සනයි ..අපි හැමෝම වෙනුවෙන් කරන මේ වැඩේට මගේ ප්‍රනාමය ..❤️👍

    • @GUTDGrip
      @GUTDGrip  2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 3 ปีที่แล้ว +2

    අලුත් වාහනේ පාට ලස්සනයි bro😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thanks bro

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 ปีที่แล้ว +2

    මදුරංග අයියා ඉතුරු ටිකත් ඉක්මට දෙන්ඩෝ. තනියම ගහපු ගේම පට්ට ඈ ❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ඉක්මනට දාන්නම්.

  • @harsharanaweera1199
    @harsharanaweera1199 3 ปีที่แล้ว +1

    කතා කරන අතරෙ පාර පේන්න වීඩියෝ කරන්න මූන පේන එක නෙවෙයි මචන් එව බලන්න කැමති ඒකයි ❤️

  • @thisaldamsith5393
    @thisaldamsith5393 3 ปีที่แล้ว +2

    සුපිරි දිගටම video ona bro 👍👍👍👍🤙🤙🤙🤙😀😀😀😀

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ස්තුතියි මලේ.... ඉක්මනට ඊලග එක දාන්නම්.

  • @naradaliyanage5418
    @naradaliyanage5418 3 ปีที่แล้ว +2

    සහෝදරයා ඔබට ස්තුතියි 🙏 නුදුටු ලෝකයක් අපට පෙන්වූවාට

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍👍👍❤️🙏🙏🙏🙏🙏

  • @danalgama4829
    @danalgama4829 3 ปีที่แล้ว

    malli umbe video baladdi mathak wenne "Prescillia queen of the dessert" movie eka. man kalin kiwwa wage thaniyama outback yana eka nam echchara honda neha. Vctoria awoth Gippsland paththe video ekak karamu.

  • @ප්රදිප්සෙනරත්
    @ප්රදිප්සෙනරත් 2 ปีที่แล้ว

    පිස්සු හැදෙනවා aiya

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +3

    උබලත් එක්ක මෙහෙම Trips යන්න ආසාවෙන් බලාන ඉන්නවා මචං ♥️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      යමු දවසක අනිවා

    • @sandun8441
      @sandun8441 3 ปีที่แล้ว

      @@GUTDGrip ♥️♥️♥️

  • @YaxaSRI
    @YaxaSRI 3 ปีที่แล้ว +7

    38:51 eka paranm pissuwk heduwa 😭❤

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 3 ปีที่แล้ว +3

    මම හිතන්නේ මදුරන්ග අයියා ට මේතරම් නිදහස තියෙනෙ ජිවිතෙ බැදල නැති නිස මමත් එහෙම තම කැමති

    • @talkwithanuhas7006
      @talkwithanuhas7006 3 ปีที่แล้ว

      හැබැයි මම කියන්නෙ නැ මෙයල සැපජිවිත ගත කරනව කියල

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      🤐😁❤️

  • @srilanka7175
    @srilanka7175 3 ปีที่แล้ว

    Aiya ohe baik walata ehema supiri 150 wede thiyaganna puluwain

  • @srilankasgottalent3683
    @srilankasgottalent3683 3 ปีที่แล้ว +4

    කෙල්ලකුත් එක්ක යන්න තවත් ආතල් නේ..එහෙම 🙄😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      😁

    • @මෙලෝරහක්නැතිජීවිත
      @මෙලෝරහක්නැතිජීවිත 3 ปีที่แล้ว

      මදුරංග අයියට කෙල්ලො හරියන්නෑ 🤣🤣🤣 කෙල්ලන්ට කැමති නෑ කිව්වෙ 🙄🙄😣😣😣

  • @ireshlasantha6464
    @ireshlasantha6464 6 หลายเดือนก่อน

    ඇයි අයියා ඔයා වාහනය මාරැ කෙරැවේ

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 ปีที่แล้ว +3

    🖤👍 love it.. වාහානෙත් පෙනුම 👌

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌👍❤️

  • @Janitht2
    @Janitht2 3 ปีที่แล้ว

    Patta ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @gayanthilina1600
    @gayanthilina1600 3 ปีที่แล้ว +7

    මොන බාධක තිබුණත්, කරන වැඩේ හරියටම කරලා, අපිටත් එක බලන්න කටයුතු කිරීම ගැන ඇත්තටම බොහෝම ස්තූතී. 👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ

  • @chathuradananjaya9015
    @chathuradananjaya9015 3 ปีที่แล้ว +1

    සුපිරි..අලුත් භාණ්ඩෙ මොඩිෆයි වීඩියෝ එක්කුත් ඕනි❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏

  • @nimhariadhikari
    @nimhariadhikari 3 ปีที่แล้ว

    Jeep eka කීයක් උනා ද bro

  • @sithilasamarasinghe277
    @sithilasamarasinghe277 ปีที่แล้ว +1

    ⚡🖤🔥

  • @ChathurangaNimantha
    @ChathurangaNimantha 3 ปีที่แล้ว

    මට ඉබේ සජෙස්ට් වෙලා අපේ සුපිරි වීඩියෝ තියෙනවනේ

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍🙏🙏🙏

  • @Avi.256
    @Avi.256 3 ปีที่แล้ว

    ඔයාලා ඕස්ට්‍රේලියාවේ වියලි කලාපෙද ඉන්නෙ🤔

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +1

    ❤️

  • @aruna12322
    @aruna12322 3 ปีที่แล้ว

    ඇයි බං මෙච්චර පරක්කු වීඩියෝ දන්න ❤️❤️😘😘😘🤜🤛

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      මට වෙන වැඩ තියෙනවා සහෝදරයා ගොඩක්.... වීඩියෝ හදන්න වෙලාව නැහැ

  • @damonsalvatore6725
    @damonsalvatore6725 3 ปีที่แล้ว +2

    Australia wa watema tiyena nissan petrol ekathu kranawa wage😅 patta aiye video eka apitanan amuthuma experience ekak 😍😍❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      😁😂

  • @nelumillankoon869
    @nelumillankoon869 3 ปีที่แล้ว

    Notification අවත් බලන්න හම්බුනේ නෑ bike වල දවස් 4ක ට්‍රිප් එකක් ගියපු නිසා. ආපු ගමන් තමා බලන්නේ

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ela saho...video one welawak balanna puluwan.eth hamadama trip yanna baane...

  • @nadunekanayaka2698
    @nadunekanayaka2698 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා පරිස්සමට....ඔය පැත්‍ත‍ෙ බයික් නැද්ද

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      වැඩිය නැහැ මල්ලි.

  • @ravindulasantha8986
    @ravindulasantha8986 3 ปีที่แล้ว

    මුලින් FacCry New Down වගේ පස්සේ FacCry 2 වගේ ඔස්ට්‍රේලියාව..................

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 3 ปีที่แล้ว

    Thaniyen ennethuwa thawa yaluwek hari aran yanna thibbe aiye safety yatath hodaine

  • @samone8584
    @samone8584 3 ปีที่แล้ว

    First time බැලුවේ මචං නියමයි ඔන්න subscribe කලා ජය වෙිවා මචං .

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @easternlife
    @easternlife 2 ปีที่แล้ว

    පටිට ඒක වැස්ස ආසම වාහනයක් ආසම සින්දුවකුත් තිබිබනමි ❤❤❤❤❤❤❤❤ thank patta video eka ❤❤❤🚚🚙🚛🚘🚐🚖

  • @martinmekma233
    @martinmekma233 3 ปีที่แล้ว +1

    උබ නියම දක්ශයෙක් බං. තනියෙම ලොකු ගේමක් දෙනව. නියමයි. Good luck brother ❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @pathumakalanka866
    @pathumakalanka866 3 ปีที่แล้ว +2

    Vidio aka supiri👍👍 ayiye 3l patrol akei 4.2l patrol akei body shape ake venask thiyeda?

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      නැහැ මල්ලි. එකම අවුරුදු වලනම් වෙනසක් නැහැ.

    • @pathumakalanka866
      @pathumakalanka866 3 ปีที่แล้ว +1

      @@GUTDGrip Thanks ayiye 👍❤️

  • @thusithgunathilake4542
    @thusithgunathilake4542 3 ปีที่แล้ว

    6000km ethk oil ehma change krnne khmda? Ohe oil wensda lankwe ewata wada?

  • @shehanfernando6157
    @shehanfernando6157 3 ปีที่แล้ว +2

    Aiya thaniyama hadapu video eka mula idala athatama super cinema quality ekata hadala thiyenewa. Serama baluwa skip nokara.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @thiwankabro8670
    @thiwankabro8670 3 ปีที่แล้ว

    Matat enna tibbanm 🥺🥺🥺

  • @buddhidilanka7221
    @buddhidilanka7221 3 ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝ දානකම් බලන් ඉන්නෙ.දිගටම අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ දාන්න.ඔයාල හැමෝටම ජය පතනවා සහෝදරයා.🥂❤️.මේ වාහනේ එන්‍ජින් එක මොකක්ද ඇවිල්ලා තියෙන්නේ..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා ... එන්ජින් එක 4.2 Turbo Diesel. TD42T

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +3

    තෙල් ටැංකියට කොල පාට මොනාද දැම්මේ?

    • @srilankasgottalent3683
      @srilankasgottalent3683 3 ปีที่แล้ว +1

      ගැසොලින්

    • @a.m.y.shanakasugathadasa262
      @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +1

      @@srilankasgottalent3683 ඒවගෙන් මොනාද වෙන්නේ?

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      Fuel additive ekak saho... eken injector pump engine eke internals Damage wena eka adu karanawa poor quality fuel thinunoth.

    • @PasanIshanka
      @PasanIshanka 3 ปีที่แล้ว

      @@GUTDGrip brand name eka danna puluwanda?

  • @subaanmic1
    @subaanmic1 3 ปีที่แล้ว

    Ela super vedio

  • @dinalrajapaksha2415
    @dinalrajapaksha2415 3 ปีที่แล้ว +1

    Coober pedy වල නේහ් අර පොලොව යට තියෙන ගෙවල් තියෙන්නෙ 🙄

    • @dinalrajapaksha2415
      @dinalrajapaksha2415 3 ปีที่แล้ว +1

      @@imlost9356 වීඩියෝ එකේ අන්තිමට පෙන්නපු ට්‍රක් එක නිසා දැකල පුරුදු නිසා ඇහුවෙ එවෙලේ ගූගල් කරලා බැලුවෙ නෑ දැං බැලුව මං හිතපු දේ හරි..උඹත් ගූගල් කරල බලහං දැනුමට දෙයක් එකතු වෙයි..එහෙම උනහම ගොන්කම අඩුවෙලා අදාල නැති උන්ගෙ කමෙන්ට් වලට රිප්ලයි කරන එකත් අඩුවෙලා යයි..

    • @imlost9356
      @imlost9356 3 ปีที่แล้ว

      @@dinalrajapaksha2415 mn hithuwe uba magen ahuwa kiyala bn sorry bn😹😸

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ඔව් සහෝ... ඊලග වීඩියෝ එක බලන්න 👌

    • @dinalrajapaksha2415
      @dinalrajapaksha2415 3 ปีที่แล้ว

      @@GUTDGrip තෑන්ක් යූ අයියා රිප්ලයි එකට..ඊලග එක එනකම් බලං ඉන්නව ❤️

  • @virajchathuranga3064
    @virajchathuranga3064 3 ปีที่แล้ว +3

    Congrats bro
    PATROL❤️❤️❤️❤️❤️🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thanks bro...❤️🙏

  • @shehancrash7847
    @shehancrash7847 3 ปีที่แล้ว

    adambarai brother. oya handbook 1k wage.

  • @slboy9257
    @slboy9257 3 ปีที่แล้ว +1

    Ammo අද උදේ හිතුවා විතරයි video ekk නැද්ද කියලා

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌❤️🙏

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว +1

    After long time nee..kohomda kattiya hodinda menakala hema..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Okkoma hodin saho

  • @chulangagamage9954
    @chulangagamage9954 3 ปีที่แล้ว +1

    නියමයි bro පරිස්සමින් එහෙනම් ජයෙන් ජයම වේවා.තෙරුවන් සරණයි ...
    තනියම නැතුව තව කවුරුහරි හිටිය නම් හොදයි කියල හිතනවා,දැන් ඉතින් ගිහින් ඉවරයිනේ 😬😬😬

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @Janitht2
    @Janitht2 3 ปีที่แล้ว

    Supiri aiya ada me series eka patan gththe.

  • @danushkamadushan312
    @danushkamadushan312 3 ปีที่แล้ว +1

    Specially Thanks maduranga ayye, oye taram kattak kala apita ohe lassana pennawata...❤️❤️❤️
    Aluth wahaneth maru, 👌👌
    Good Luck ayye oyalata.......

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 3 ปีที่แล้ว

    Ade 4000/6000km kiyanne patta yemakne,

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว

    27:27 extra fuel gallons අරං යන්නේ නැද්ද brother 🤔❤

  • @kalharagayan2
    @kalharagayan2 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ...😍🤙

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌👍❤️🙏

  • @TikTok-xw4dm
    @TikTok-xw4dm 3 ปีที่แล้ว

    නියමයි අය්යා

  • @seshanprematilaka8427
    @seshanprematilaka8427 3 ปีที่แล้ว

    duk vidala marena sattu ge mona quality da malli

  • @S68688
    @S68688 3 ปีที่แล้ว +1

    ado wahane maru karada bn

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Naha naha... me thawa eka wahanayak witharai.

  • @sureshgraphic8615
    @sureshgraphic8615 2 ปีที่แล้ว

    අපිත් නිකන් වාහනයක ට්‍රිප් එකක් යනව වගේ පැයම බැලුවා අනෙක් ඒවත් ඔක්කොම බලනවා සුපිරි බ්‍රො...👍

  • @superrider2395
    @superrider2395 3 ปีที่แล้ว

    අදනෙ දැනගත්තෙ කැන්ගරු මස් කනව කියල

  • @jdmlover5107
    @jdmlover5107 3 ปีที่แล้ว +1

    machang ara mkkda bn diesel gahanna kalin dapu ara kola patata wathura eka

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ඒක special fuel additive එකක්...

    • @jdmlover5107
      @jdmlover5107 3 ปีที่แล้ว

      @@GUTDGrip ahh.....

  • @dilshaninpect7513
    @dilshaninpect7513 3 ปีที่แล้ว

    Masa ගාණක් final video eka balala aye 1st eka tikak balanna awa gaman😁

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      😁👌

  • @prasanchamika3086
    @prasanchamika3086 3 ปีที่แล้ว

    පට්ට බන්.සුපිරි.පුලුවන් වෙලාවට දිගටම වීඩියෝ දාන්න බලන්න අයියේ 💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👍❤️🙏🙏🙏

  • @Janitht2
    @Janitht2 3 ปีที่แล้ว

    Jaya wewa ❤️

  • @sureshgraphic8615
    @sureshgraphic8615 2 ปีที่แล้ว

    ලස්සන ව්ලොග් එකක්...වෙනස් ආකාරයේ සුපිරිම විඩියො එකක්...ලංකාවෙ මිනිස්සුන්ට මේ වගේ නොදන්න රටවල් ගැන මෙහෙම හරි දකින්න ලැබෙන එක වටිනවා...ඒ රටවල් අපිට වඩා මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියලා තෙරෙනවා මේවා දැක්කම...🙏🙏🙏

  • @isuruekb
    @isuruekb 3 ปีที่แล้ว

    මම දවසට උපරිම 160km ක් විතර තමා drive කරන්නෙ 800km කිව්වාම හිතාගන්න බෑ 😅 ලංකාව එක්ක ගත්තාම road conditions සුපිරි 😍 rush එකකුත් නෑ ආසාවෙ බෑ ☺️

  • @mchathuranga1375
    @mchathuranga1375 3 ปีที่แล้ว +1

    Video akak danakan balan hitiye

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌❤️🙏

  • @iamchamli
    @iamchamli 3 ปีที่แล้ว

    ස්තුතියි මධුරංග වෙන මහන්සියට, ඔහේ විස්තර හැමෝටම පෙන්වන්න

  • @erangaj
    @erangaj 3 ปีที่แล้ว

    අපි මෙල්බර්න් - ඇඩිලේඩ් - කූබර් පීඩි ඩ්‍රයිව් කරලා ගෙදර ආවේ 26 දා. ඔයා 27 මේක දාලා. එල! අපි ගියේ සමර් එකේ නිසා පරිසරය ගොඩක් වියලියි. වින්ටර් එකේ පේන හැටි දැකගත්තා.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      👌👌👌 පුලුවන් වෙලාවක coober pedy walin udatath yanna...

    • @erangaj
      @erangaj 3 ปีที่แล้ว

      @@GUTDGrip Aniwa

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว

    මාර ආසාවෙන් බලපු වීඩියෝ එකක් 😄✌🌸

  • @Greenland847
    @Greenland847 3 ปีที่แล้ว +1

    නියමයි ayya ko menka ayyagr car eka.eke episode danna

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      තවම ඒකේ ඉතුරු වැඩ කලේ නැහැ

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 3 ปีที่แล้ว +3

    Nice Car Colour !

  • @poojanayasassri6882
    @poojanayasassri6882 3 ปีที่แล้ว

    aiyye ogollnge video patta mama hamdama balanwa.aiyye mata dagnna puluwnda australia wala motormachanic igena gannwanm kohmda enna puluwn widihk gana mn dn inne itly wala man asai igena ganna motormachanic podi wisthryk dnnwnm kiynnko aiyye❤️

  • @pamodbawantha2033
    @pamodbawantha2033 3 ปีที่แล้ว

    Ayye ausi wala right hand drive da tynne?? & adelaide kynne regional city ekkda??

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Ow Malli right hand. Adelaide categorised wela thiyenne regional city ekak widihata. Eth adelaide kiyanne south australia state eke capital city eka.

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 ปีที่แล้ว +1

    me series eks amuthuma ekak wei kiyla balpu gamn hithuna..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      😁🤗❤️🙏

  • @sanjeewabasnayaka
    @sanjeewabasnayaka 3 ปีที่แล้ว +1

    මේ වාහනය ගැනත් කියන්න

  • @warunavitharana3230
    @warunavitharana3230 3 ปีที่แล้ว +2

    ela

  • @slboy9257
    @slboy9257 3 ปีที่แล้ว +1

    අඩේ මේනකයා නැනේ

  • @sankamadumadu9243
    @sankamadumadu9243 3 ปีที่แล้ว +1

    Video tikk ikmanin ikmanin danna .video akk enkan balan edala epa wenoo😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      පුලුවන් ඉක්මනට දාන්නම්. තියෙන වැඩත් එක්ක වෙලාව නැහැ... ඒකයි අවුල

  • @lahirueranda7898
    @lahirueranda7898 3 ปีที่แล้ว +1

    අපිට දේවල් පෙන්නන්ඩ මෙච්චර කට්ටක් කනවට බොහොම ස්තූතී 🙏 ආදරෙයි ගොඩාක් ❤️ පරෙස්සමෙන් අයියේ 🇱🇰 පට්ටම 👌🔥

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      අවුලක් නැහැ සහෝ....ඔයාලට වැඩක් වෙනවානම් ඒ ඇති..

    • @lahirueranda7898
      @lahirueranda7898 3 ปีที่แล้ว +1

      @@GUTDGrip අනිවා පුළුවන් තරම් ශෙයා කරල සප් එක දෙනෝ... 😜

  • @shammiweerasinghe6922
    @shammiweerasinghe6922 3 ปีที่แล้ว +2

    6000km trip එකක් තනියම 😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      අනිවා...😁👌

  • @madurangalakshan6536
    @madurangalakshan6536 3 ปีที่แล้ว

    සුපිරි බ්‍රො.. මන් එන්නද ඔයාගෙ උදවුට.... මන් ආස දේවල් ගොඩක් තියනව... පරිස්සමෙන් drive කරන්න බුදුසරනයි...

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048 3 ปีที่แล้ว

    Mekanab maru appa .meka balanna gattama kudu gehuwa wage addict wenawa.me wahaneda ara queensland tour eke modified karala tiyenne?

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      නැහැ සහෝ... මේක විකුනුවා

  • @CineEpicStudios
    @CineEpicStudios 3 ปีที่แล้ว +2

    Aluth wahaneda

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ඔව් අලුත් එකක්