ලංකාවට යවපු බඩු වලට ලක්ෂ කීයක් ගියාද? - Shipping goods from Australia to Sri Lanka / Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 296

  • @LankaninMelbourne
    @LankaninMelbourne ปีที่แล้ว +14

    Nice vlog ! 😊😊 enjoyed watching it!

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      Thank you so much😊. We love watching your videos ❤️❤️❤️

    • @nilentikr
      @nilentikr ปีที่แล้ว

      Good 👍👍👍👍👍👍

    • @maheshsepala5248
      @maheshsepala5248 ปีที่แล้ว

      Nice vlog!!❤❤❤

  • @sujeewani.kumari
    @sujeewani.kumari ปีที่แล้ว +7

    ගොඩාක් සතුටක් දැනුනා මේ video එක බැලුවාම.ඔයගොල්ලන්ගේ පවුලේ අය ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි.අපේ පවුලේ අය හිටියත් කවදාවත් අපට මෙහෙම ලැබිලා නැ.අඩුම ගානේ චොක්ලට් එකක්වත් .මෙහෙම දකිද්දි ඇත්තටම අවංකවම කියන්නේ හරිම ආසයි හරිම සතුටුයි .ඔය දෙන්නා වගේ දරුවන් සහොදරයන් ලැබෙන්නේ පිනට අපි පින් කරලා නැතිව ඇති නේද .හැමදාමත් ගොඩාක් සතුටින් ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබේවා දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා .දෙන්නටම බුදු සරනයිි සියලුම ⁣බුදුවරැන්ගේ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා !🙏🙏

    • @IshanPushpakumara-zl1sf
      @IshanPushpakumara-zl1sf 18 วันที่ผ่านมา

      Inna rata, ganna padiya , savings anuvath venas Venava

  • @SumuduniLakmali-ch2tr
    @SumuduniLakmali-ch2tr ปีที่แล้ว +5

    ඔය දෙන්නට බුදු සරනයි. ඔයාලාගේ පවුලේ අය ගොඩක් සතුටු වෙන්න ඇති.අපේ බාබාලට ඔයවගේ බඩු හිනයක් වගේ .අපේ පවුල් වල ඉන්න අය රට හිටියාට ලමයේක්ට ටෙපියක්වත් දෙන්න කෙනේක් නැහැ.බාබාලා අඩලත් තියනවා .ඔයාලාට තව වැඩි වැඩි යේන් ලැබේන්න ඔනි❤❤❤❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +6

    ඔයාල වගේ දරුවෝ ලබන්න පින් කරන්න.ඕනේ.ආදරනිය පවුලක් අදයි මේ විඩියෝ එක බැලුවේ ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍

  • @srimalichandi80
    @srimalichandi80 ปีที่แล้ว +5

    ගෙදර අය ගොඩාක් සතුටු වෙයි , අක්කා අයියා ඔයාල දෙන්නටම .... බුදු සරණයි .... ❤️

  • @udshehan4794
    @udshehan4794 ปีที่แล้ว +2

    TH-cam එකේ Thumbnail එක දකිනකොට මේක නොබලම මට බැරි වුනා 🔥🔥🔥🔥 ඒ නිසා ඔයාලගේ වීඩියෝ එකක් පළවෙනි වතාවට බැලුවා. ඇත්තටම හරිම ආස හිතුනා පොඩ්ඩක්වත් වීඩියෝ එක Skip නොකර බලන්න ❤❤❤ මොකද ඔයාලා වීඩියෝ එක කරලා තියන විදිය හරිම පිළිවෙළයි... කරුණු කාරණ බොහොම පැහැදිලිව ලොකු හැලි නැතුව මිනිස්සුන්ට තේරෙන විදියට කියලා දෙනවා... සාමාන්‍යයෙන් මම වීඩියෝ වලට කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි... කැම්මැලියි කමෙන්ට් දාදා ඉන්න, ඒත් මේ වීඩියෝ එකට නම් කමෙන්ට් එකක් නොදා බැරි වුනා.. මම හුගක්ම ඔයාලගේ කැමති වීඩියෝ එකේ තිරයේ කිසිම ආකාරයක Logo එකක් හෝ Watermark වගේ දේවල් add නොකරලා තියන එකට 👍👍👍 ගොඩක් අය නම් මේවා add කරලා තියෙන්නේ... එතකොට එච්චර Feel එකක් ගන්න බෑ වීඩියෝ එකෙන්. ඔයාලා හොඳ Top Level එකෙන්ම වැඩේ කරන් යනවා කියලා මට දැනෙනවා 😎😎😎 ඔන්න එහෙනම් මම ඔයාලව Subscribe කරා... දිගටම වීඩියෝ කරන්න අපි ලංකාවේ අය ඔයාලගේ වීඩියෝ බලනවා..

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      Thank you very much. Happy to hear that you enjoyed the video ❤️

  • @laserart
    @laserart ปีที่แล้ว +4

    ලස්සනයි, විස්තර කරන එකනම් මාර පැහැදිලිව කරනවා ❤

  • @apekshakalpani6911
    @apekshakalpani6911 ปีที่แล้ว

    ඔයාල පුංචි කාලෙ දෙමාපියන් ට තිබුන වෙන්න පුලුවන් නොතිබුනා වෙන්න පුලුවන්.ඒත් පුලුවන් හැමදේම දීල ඔයාලව අද ඔය ඉන්න තත්වයට ගෙනාව.අද ඔයාල දෙමාපියන්ව සතුටු කරන විදිහ ගොඩාක් වටිනව.අම්මට තාත්තට බෙහෙත්.ඒ පින ඇති.කවදාවත් ඔයාලට වරදින්න විදිහක් නෑ.දෙමාපියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නෑ.සතුටින් ඉන්න.බුදුසරණයි.

  • @dulanjaleeranasinghe1529
    @dulanjaleeranasinghe1529 ปีที่แล้ว +2

    ඔයාලා ගැන සතුටුයි .අපි නිව්සීලන්ඩ් ඉන්නේ.අපිට දැනග්ස්න්න පුළුවන්ද phone repair , laptop repair and selling පැත්ත අපි කරන්නෙ.අපේ බ්ස්නස් එකට Melbourne වල කොහොම තැනක් තියේද,එහේ මේවට අදාල මිල ගනන් කොහොමද කියල දැනගන්න ඕනි.පුළුවන් නම් ඒ පිලිබ්ද දැනගන්න පුළුවන් යමක් තිබේ නම් හොදයි.ලොකු උදව්වක්.❤

  • @gresskalpi4659
    @gresskalpi4659 ปีที่แล้ว +1

    බුදු සරනයි දෙන්නටම.මට අද තමා ඔයාලගෙ වීඩියෝ දකින්න ලැබුනෙ.ආසයි මේ වගෙ වීඩියෝ බලන්න.දෙන්නටම ජය වේවා

  • @sandamalikanchana1068
    @sandamalikanchana1068 ปีที่แล้ว +2

    ❤ දකින හරි ආසයි අනේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️ බුදු සරණයි 🙏🙏

  • @Yomali1233
    @Yomali1233 ปีที่แล้ว +1

    චොකලටුයි කජුයි ආසම ජාති 🥺🤤❤️මෙහෙ ගන්නව කියන්නෙ ඉතින් 🙂 ගෙදර අය සතුටුවෙයි ගොඩක් 🥰🥰🥰❤️❤️සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! 🥰

  • @nikie_dila
    @nikie_dila 3 หลายเดือนก่อน

    So useful cause I’m in the process of collecting goods these days for the very first time. Thanks! ♥️

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 หลายเดือนก่อน

      You are welcome and good luck ❤

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 ปีที่แล้ว +1

    අක්කේ ආයිත් costco video එකක් අරන් එන්නකෝ මේ video එකත් නියමයි❤

  • @-ambalama8649
    @-ambalama8649 ปีที่แล้ว +4

    Wow, මේක දකින පවුලේ කට්ටිය මගබලමින් ඉදීවී box එක එනකන්. කොච්චර දුර හිටියත් ලන්කාව අමතක කර නෑ.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      හැමදාම ලංකාවට ආදරෙයි ❤️

  • @YoshanMilinda-r4l
    @YoshanMilinda-r4l ปีที่แล้ว

    මටත් ඉන්නවා පන වගේ ආදරෙ කරන කෙනෙක් අයත් මට godak දේවල් මෙහෙම අවනවා ❤❤❤ බුදුසරණයි දෙන්නටම

  • @DeepaNilmini-c4w
    @DeepaNilmini-c4w ปีที่แล้ว

    Oyala denna lassanai. Harima hodai saralai
    .mama harima kamati oyala wage sarala ayata. Teruwan saranai oyalata.

  • @udayamadu1048
    @udayamadu1048 ปีที่แล้ว +2

    Ane e box eka enakan inna akkage gedrra aya wasanawanthai.chokalat dakkama pettiyatama bahinna hithuna😊

  • @MaduwithMadu
    @MaduwithMadu ปีที่แล้ว

    Videos godak lassanai akki.. voice ekath harima lassani. Mata lagadi channel eka hambune. Dan videos okkoma balanawa

  • @nirmalep001
    @nirmalep001 ปีที่แล้ว +1

    You are very generous and thoughtful. God Bless You!

  • @sashaangrindarc
    @sashaangrindarc 10 หลายเดือนก่อน

    Thanks for the video, you guys seem like a sweet family. Keep up the great work!

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว

    මමත් ජපානයෙ ඉදන් නිතරම කෑම වර්ග විතරක් බොක්ස් එකක් අම්මට යවනවා. නමුත් ලංකාවෙ මේ බඩු රිලීස් කර ගන්න එක හරිම කාලය ගත වෙන ඉතාම වෙහෙසකර වැඩක්. ලංකාවෙ තියෙන්නෙ හරිම අසංවිදානාතක්ම මිනිස්සුන්ගෙ වටිනා කාලය විනාශ කරන වැඩපිලිවෙලක්. මේ පොඩි කෑම බඩු විතරක් තියෙන box එකක් නිදහස් කරගන්න පැය ගානක් පොලිමෙ ඉදගෙන රස්තියාදු වෙන්න ඕන. දවසක් නිවාඩු දාන්න වෙනවා මේ බඩු පෙට්ටි ය නිදහස් කර ගන්න. ඒ වගෙම බඩු හොර කන් කරන කාකන් වැහි වැහලා.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  11 หลายเดือนก่อน

      ඕක තමයි ලංකාවේ කස්ටම් එකේ තත්වය ☹️

  • @Dil9422
    @Dil9422 ปีที่แล้ว

    Wow enjoyed this vedio. Godak asawen baluwe. Good luck both of you 💪🏻💪🏻

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 ปีที่แล้ว

    Me කතාව ලස්සනයි..oya කතාව..ඇතුළෙ kayhawa තමයි..higana ratak කොරපු..දේශ pasapalanaya...ඔය yapuwagen..90% රටේ හදන්න පුළුවන්...ඔය පෙට්ටි ඇතුලේ..koleka..ලියලා දමන්න...ඊළඟ සැරේ..හොරුන්..පාර්ලිමේන්තු යවන්න epa කියලා 😊

  • @SLDiary
    @SLDiary ปีที่แล้ว

    Valuable video Brother & Sister keep it up

  • @sriyangulavita8385
    @sriyangulavita8385 3 หลายเดือนก่อน

    An exceptional vlog, very informative and helpful
    Keep on keeping on

  • @hirunabandara9512
    @hirunabandara9512 28 วันที่ผ่านมา +1

    Very detailed video.
    How much was the shipping fee for each box ?

    • @lorastravelvlogs
      @lorastravelvlogs  25 วันที่ผ่านมา

      Thank you! All the details are in the video description.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 หลายเดือนก่อน

    අපිට එව්වා වගේම තමයි දැනුන සතුට.දෙන්න ..දෙන්න තමයි ලැබෙන්නේ ....💖💖👍🧿

  • @anushadamayanthi-o9z
    @anushadamayanthi-o9z ปีที่แล้ว +1

    Great Video as always. I love your Flintstones T Shirt. 🥰

  • @vihagishenya463
    @vihagishenya463 9 หลายเดือนก่อน +2

    Hri lassanai akka ❤

  • @w.a.anushkamadushan4904
    @w.a.anushkamadushan4904 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලන්නේ ඔයාලගේ videos❤

  • @sameeragunathillake1339
    @sameeragunathillake1339 3 หลายเดือนก่อน

    Such a great gesture and a great informative vlog!

  • @KumuduniSamarakoon
    @KumuduniSamarakoon ปีที่แล้ว +1

    ආදර්ශමත් පව්ලක් ❤❤

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 6 หลายเดือนก่อน

    මම ගොඩක් ආසයි රට ඉදන් කවුරුහරි බඩු වෙනවනම්..ඒක මගෙ හීනයක්...❤❤❤❤

  • @bihadusanimitha3828
    @bihadusanimitha3828 ปีที่แล้ว

    ලස්සනයි.., දෙන්නටම හුගක් ආදරෙයි❤❤❤❤❤❤

  • @VimanthaPatrick
    @VimanthaPatrick ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්❤❤❤❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว

    ලස්සනයි අක්කා අයියා විඩියෝ එක ❤❤.අක්කාගේ voice එක ලස්සනයි ...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @Bhashisiva
    @Bhashisiva 26 วันที่ผ่านมา

    අපේ මල්ලිත් ඕස්ට්‍රේලියාවට යැව්ව ඉගෙන ගන්න. දැන් අවුරුදු 20 විතර වෙනව ගිහින්.. බඳින්න කලින් එකම එක පාරක් බඩු ටිකක් එව්වා එච්චර තමයි. ඔයාලගෙ අම්මල වාසනාවන්තයි. ඔයාල වගේ ළමයි ලබන්න❤❤

    • @lorastravelvlogs
      @lorastravelvlogs  25 วันที่ผ่านมา

      @Bhashisiva ❤❤🙏

    • @anudini-mh6wb
      @anudini-mh6wb 23 วันที่ผ่านมา

      @@boruwaepa5435 ඔයා මානසික රෝගියෙක්ද?

  • @suwandarathne
    @suwandarathne 4 หลายเดือนก่อน

    Hi Rajitha ayya and Akka, Thanks for the video. Hope you all doing well.
    Good luck 👍

    • @lorastravelvlogs
      @lorastravelvlogs  4 หลายเดือนก่อน

      Thanks Asela, we are well. Good to hear from you again!!

  • @lakshigirl00
    @lakshigirl00 ปีที่แล้ว

    Harima hoda couple ekak balanna asa hithenawa ❤❤❤

  • @thanujaerandi3046
    @thanujaerandi3046 ปีที่แล้ว

    Nice vlog♥️lagadi thamai oyalage vlogs balanna gaththe.

  • @ravindisatharasinghe4231
    @ravindisatharasinghe4231 9 หลายเดือนก่อน

    Oyala wage දරුවන් labana pin කරන්න one.සියලුම දෙවියන් ge පිහිටයි පරිස්සමෙන් සතුටින් innna

  • @thanujalalanthi4770
    @thanujalalanthi4770 ปีที่แล้ว +1

    කරුණාවන්ත හදවත්. තෙරුවන් සරණයි .

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Harima satutin baluwa 🥰 tawa tawath satutin inna labewa 💐💜🇱🇰

  • @Dil9422
    @Dil9422 ปีที่แล้ว

    Akki’s voice is very professional. 👊🏻 clear explanation. All the best 👍🏻

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +1

    Woow good job sister. Its so amazing. Congratulations ❤️❤️❤️

  • @AnushikaDieyanjali
    @AnushikaDieyanjali 8 หลายเดือนก่อน +1

    Apitath Tikak denawada akkeee

  • @MadhushikaMadhumali-v7f
    @MadhushikaMadhumali-v7f ปีที่แล้ว

    Oyalage damapiyoth godak wasanawanthai ❤❤❤

  • @chamooddihara6505
    @chamooddihara6505 ปีที่แล้ว

    Great video as always ❤❤

  • @minolirathnayake3548
    @minolirathnayake3548 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව විස්තර කරා අනවශ්‍ය කතා නැතුව තප්පරයක්වත් එහෙ මෙහෙ නොකර බලන්න පුලුවන් 😊😊

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    Price dapu eka godak vatinawa.thanks👌👌

  • @KumaraMadarasingha
    @KumaraMadarasingha 3 หลายเดือนก่อน +1

    Nice vlog

  • @RasikaNilanthi-dg6cp
    @RasikaNilanthi-dg6cp ปีที่แล้ว

    Akke oyal denna marama hodi. Ane mamath hari asai mage demaw piyanta ohoma salakanna. Mama job Ekak karapu kale mata puluwan widiyata salakuwa. Den mama weada karanne na ape company eka wahuwa. Mara dukai. Eth mama mewa balala godak sathutu weno.budu saranai. Oyala dennata

  • @Zonick532
    @Zonick532 ปีที่แล้ว

    Mama first time oyalage vlog eke balana. Athathata oyala gana dukai. Kisima cargo ekek sure karanna epa. Lankawe custom surema karanna epa. Transco eken badu yawala nathi una vedio balanna… mama 8years badu yawanawa Australia idan… kawadawtah nathi wela na kisima baduwak… bcz of my packing😂… ohoma badu dala yawanna epa…. Kisima welawaka…
    1. Oya box yankota damage wenawa( ex mama Australian post eke badu yawalath air cargo box wke kedila badu eliye. But budu nathi une na packing nis)
    2. Ohoma badu penakota custom eke unta inna ba. Gannamai hitha. Mokada badu eliye thiyenne…
    Office work eke thiyenawa bubble wrap.. hodata wrap karanna badu.. ekata ekek thiyala. Ex cereal box 4-5 ekata thiyala wrap karanna.
    Oyala note karan badu yawwata wedak na. Kawruth wagakima ganne na m. Nathi una badu hoyan na mechchara kalekata

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      Thanks. That's good advice on using more bubble wrap when packing. We've put lot more tape on the boxes off camera so hopefully they wont break open. 🤞🤞

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq ปีที่แล้ว

    ගොඩක් adarei ❤️❤️❤️❤️🌹🌹

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Akke puluwan nam mata ammata udawwak karanna puluwanda

  • @memocorner995
    @memocorner995 7 หลายเดือนก่อน

    Eka box ekakata 30kg hariyatama set karagatte kohomada oyala?
    Mara lassnay video eka.... ammala taththala wenuwen karana kiyana dewal ashirwadawela enawa...❤

    • @lorastravelvlogs
      @lorastravelvlogs  7 หลายเดือนก่อน

      Thank you ❤. Hariyatama 30kg set kale ne. 31-32 wage thamai set une.

  • @heshawashalom6740
    @heshawashalom6740 24 วันที่ผ่านมา

    Thanks for this good vlog ❤

  • @ruchirabandara
    @ruchirabandara 4 หลายเดือนก่อน

    අයියේ අක්කේ ඔස්ට්‍රේලියාවේ ගොඩක් තියෙන්නේ චීන භාන්ඩ. අපි කොහොමද හොද කොලිටි එවා තෝරගන්නේ. අපි ඔස්ට්‍රේලියාවේ සපත්තු එහෙම ගත්තා එවා හරිම සවුත්තුයි. ලන්කාවේ bata එකෙන් ගත්ත සපත්තු හොද කොලිටි . ඇදුම් එහෙම ලන්කාවේ එවා කොලිටි. අපි ඔස්ට්‍රේලියාවේන් ගන්නේ කල් ඉකුත් උනු චොක්ලට් විතරයි .

    • @lorastravelvlogs
      @lorastravelvlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් වෙලාවට ගන්න brand එක මත සහ ගෙවන මුදල මත කොලිටි එක depend වෙනවා. සපත්තු නම් Asics, Nike වගේ branded ෂොප් එකකින් හොඳ quality ඒවා ගන්න පුළුවන්. හැබැයි ගාන නම් ටිකක් වැඩියි. K-mart, BigW වගේ shop වලින් ගන්න ඒවා වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. කල් ඉකුත් උනු චොක්ලට් කොහෙන්ද ගන්නේ? මෙහේ සුපර් මාර්කට් වල කල් ඉකුත් උනු බඩු විකුණන්න තහනම්.

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 11 หลายเดือนก่อน

    Ceyagevr kenek videhata heta anne kohomade kiyala kiyanavade mama dan enne israyal vala

  • @Dilllllll-e5n
    @Dilllllll-e5n 4 หลายเดือนก่อน

    Hi,මට උදව් කරන්න පුළුවන්ද ඔයාලට,මම මාස 7ක pegnat අම්මා කෙනෙක්.hospital බඩු ටික තාම ගන්න බැරි උනා,සල්ලි නැ,මහත්තයා කුලී වැඩ කරන්නෙ.අවුරුදු 1යි මාස 7ක දුවෙකුත් ඉන්නවා,ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ,අනේ පුළුවන් නම් මට බඩු ටික අරන් දෙනවද,පින් ඔයාලට 😞😞🙏🙏🙏🙏

  • @nimnavi6065
    @nimnavi6065 ปีที่แล้ว

    Wow කරුණාවන්ත හදවත්

  • @pulasthisingappuli9124
    @pulasthisingappuli9124 ปีที่แล้ว

    Ayye Akke, oyla gana wisthra dana ganne kamathi. Kohomda Ausi awe, monada krna job wage dewal. Puluwn nn video ekk gennko 😊

    • @lorastravelvlogs
      @lorastravelvlogs  11 หลายเดือนก่อน

      ඉස්සරහට ඒ වගේ එකක් කරන්නම්.

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw ปีที่แล้ว +2

    Beautiful video.. Thank you so much.. hope you havent missed out on anything.. sorry to tell you.. Didnt see you pack any Coffee or Olive oil... Which is so expensive here .. in Sri Lanka .Cheese you packed wont it get bad by the time it reaches here.. Great of you to think of your parents and send a box.. Enjoyed it all Looking forward to another.. stay safe and take care.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      Unfortunately this time we couldn't send any olive oil. We packed some Nescafe, but looks like we haven't captured it on camera.

  • @KumuduGurullagoda
    @KumuduGurullagoda หลายเดือนก่อน

    මාස දෙක තුනක් යනවනම් කාගෝ කරන්න චීස් ජාති එවද්දී ඒවා පුස් කන්නැද්ද පොඩි අදහසක් ගන්න පුලුවන්ද???

    • @lorastravelvlogs
      @lorastravelvlogs  หลายเดือนก่อน

      කාගෝ කරන්න චීස් ගන්නකොට frozen section එකෙන් ගන්න එපා. Normal section එකේ තියෙන processed චීස් packet එක open කරල නැත්නම් පුස් කන්නේ නැතුව තියාගන්න පුළුවන්.

    • @kumudunishadinee5471
      @kumudunishadinee5471 หลายเดือนก่อน

      Thank youuuu❤

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว

    ❤❤❤❤ thank youu video ekata

  • @nalinmadhushan4773
    @nalinmadhushan4773 ปีที่แล้ว

    හරි ෂෝක් very nice

  • @kujanthagunawardana8395
    @kujanthagunawardana8395 ปีที่แล้ว +1

    Any Idea about the Taxes you need to pay for items like these .just want to check if it is worth it.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      No itea about the exact amount for these at the moment. We will update the amount in the description once they are delivered.

  • @avishaanushanga3464
    @avishaanushanga3464 ปีที่แล้ว +1

    😘😘🇦🇺🇦🇺😘 හරිම ආසයි

  • @lakshithauyangoda9540
    @lakshithauyangoda9540 ปีที่แล้ว

    Lovely couple
    Lakshitha

  • @Motivation_vedios12345
    @Motivation_vedios12345 9 หลายเดือนก่อน +1

    Super vedio ❤🎉

  • @sawee6874
    @sawee6874 4 หลายเดือนก่อน

    How long did it take for the shipment? Did they charge per box or per weight 30 kilos each ?

    • @lorastravelvlogs
      @lorastravelvlogs  4 หลายเดือนก่อน

      It took around 2 months. They charge per box. You can put up to 30kg in one box.

  • @mishelthiwanka3403
    @mishelthiwanka3403 ปีที่แล้ว

    nice vlog 💗

  • @shashikalasachini-ch6hq
    @shashikalasachini-ch6hq ปีที่แล้ว

    Bs dennatama 🌻🌻❤

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว

    WAITING ❤❤

  • @resikamanori5580
    @resikamanori5580 ปีที่แล้ว

    It's a very important vlog.. like to see more videos .. 😊😊😊😊

    • @resikamanori5580
      @resikamanori5580 ปีที่แล้ว

      Can you explain the full shipping charges & taxes for this 3 boxes to home delivery?😮

    • @lorastravelvlogs
      @lorastravelvlogs  11 หลายเดือนก่อน

      200 AUD for home delivery for 3 boxes. Not sure about the taxes until they arrive in SL.

    • @resikamanori5580
      @resikamanori5580 11 หลายเดือนก่อน

      OK dear.. thank you for the information.. . We love your videos.. 💕💕💕💕

  • @Yomali1233
    @Yomali1233 ปีที่แล้ว +1

    Matama e box eka dina ganna labewa😌😌❤️❤️🤤

  • @amilamilan2535
    @amilamilan2535 หลายเดือนก่อน

    Satutui oyala inna widiya dakkama.hamadama satutin inna

  • @MadhushikaMadhumali-v7f
    @MadhushikaMadhumali-v7f ปีที่แล้ว

    Oyalage video balanawa .asa hithanawa apita apinam thun wala kanneth bohoma amaruwan .ape podi ekka masatama kanne eka 🍫 ekai.apitath apita kase wathath babatawath danna thibbanam.api godak දුප්පත් oyala godak wasana wanthai hamadama hama athmekama oya widihata oyala epadanna one .me api widina duka katawath labanna epa.apita innawath thanak nathuwa inne eka ape pawa.oyalata tharuwan saranai .පරිස්සමෙන් ඉන්න

  • @amilasampath5724
    @amilasampath5724 11 หลายเดือนก่อน

    Nice family ❤

  • @iwnikasandamaly2270
    @iwnikasandamaly2270 ปีที่แล้ว

    Oyalage video eka beluva.harima pehedili..❤❤
    Udawvak karanna puluvanda oyalata.ape palliyak thiyanava eke vhalaya themenava.e vahale hada ganna ekata shit 50k ona. Oyalata puluvan nam ea shit 50 apita aran denna.sally epa ea shit 50 aran denna oku udawvak🙏 🙏

  • @savindahorzyy
    @savindahorzyy 4 หลายเดือนก่อน

    Chocolate ඇයි යවන්නේ boxes වල, melt වෙනවා, එක box එකක් $5 නොවේ..

    • @lorastravelvlogs
      @lorastravelvlogs  4 หลายเดือนก่อน

      මේ චොක්ලට් වලට නම් අවුලක් වෙලා තිබ්බෙ නෑ. වීඩියෝ එක කරනකොට බොක්ස් එකක් $5 තමයි ගත්තේ. දැන් වැඩි වෙලා වෙන්න පුළුවන්.

  • @roseweerasinghe9110
    @roseweerasinghe9110 3 หลายเดือนก่อน

    Thank you for sharing ❤❤❤

  • @hima2668
    @hima2668 ปีที่แล้ว

    Enjoyed 🖤

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว

    Nice vlog ❤

  • @isankapiumali6786
    @isankapiumali6786 ปีที่แล้ว

    Ada akka lassanai...💓💓💓

  • @dilkiabesingha801
    @dilkiabesingha801 ปีที่แล้ว +1

    Home tour vedio ekak one

    • @pandaexpress1319
      @pandaexpress1319 ปีที่แล้ว

      I would love to see one too

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว +2

      ඉස්සරහට ඒ වගේ එකක් කරන්නයි ඉන්නේ

  • @anudil1965
    @anudil1965 ปีที่แล้ว

    Good job❤

  • @isuruudith1191
    @isuruudith1191 ปีที่แล้ว

    Superb❤

  • @mudithasilva4779
    @mudithasilva4779 5 หลายเดือนก่อน

    Any cargo service from Germany ps

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @achinishayamali4074
    @achinishayamali4074 ปีที่แล้ว

    Aneeee shok dakiddith asai...❤

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 7 หลายเดือนก่อน

    Cant we buy all that for that money in lanka?just curious. I live in germany i have never sent food.but i give money time to time.

    • @lorastravelvlogs
      @lorastravelvlogs  7 หลายเดือนก่อน

      Most of the items like cheese, pasta, pringles and chocolates are more expensive to buy in Sri Lanka. It's worth it to buy them on sale in Australia and send them.

  • @citricg
    @citricg ปีที่แล้ว

    Wooooowwww chocolate godaaa🥺😍😭

  • @awanthinelum6269
    @awanthinelum6269 ปีที่แล้ว

    Ahammben dakke. Balanna asa hithuna. Nice volg

  • @chathuedirisinghe
    @chathuedirisinghe ปีที่แล้ว

    Akke ohoma apple phone ema ewanna barida .. yawana kramayak kiyannko

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      ෆෝන් එකක් යවනවා නම් කාගේ හරි අතේ යවන එක තමයි හොද. නැත්නම් කස්ටම් එකෙන් clear කර කරගන්න ලොකු process එකක් ෆලෝ කරන්න වෙනවා. Boxes වල දාලා ship කරනකොට නැති වෙන්න වුණත් පුළුවන්.

  • @DilanHub
    @DilanHub ปีที่แล้ว

    Nice Vlog

  • @adeesharajapaksha7703
    @adeesharajapaksha7703 ปีที่แล้ว +1

    Is he an australian

  • @yashj7389
    @yashj7389 3 หลายเดือนก่อน

    Can you please mention if you paid any tax in Sri Lanka?

    • @lorastravelvlogs
      @lorastravelvlogs  3 หลายเดือนก่อน

      The tax amount is mentioned in the description.

  • @chandanichani1916
    @chandanichani1916 ปีที่แล้ว +1

    Apitath ewanna kauruth nahane

    • @lorastravelvlogs
      @lorastravelvlogs  ปีที่แล้ว

      අපි ඉස්සරහට giveaway එකක් කරනවා