කටාර් වෙලාවෙන් පානදර 01:15 සිට දැන් 02:22 පාන්දර Healthy Habits හොදින් ඇහුම්කන් දුන්නා ස්තූතියි Thank you very much 💕 17,18,19(2) 20 අද 5 වන වැඩසටහන හොදින්ම සවන් දුන්නා Time QATAR 🇶🇦02:27 ලංකාවේ පාන්දර 05:13යි හරිම ප්‍රබෝධයකින් ඉන්නවා ස්තූතියි Thank you very much May the blessing be with you always dear 👌🙏🌄❤️ හරි වැදගත් podcast 🇶🇦🇶🇦🇶🇦🇶🇦❤️👌🙏🌄👍🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💛💖🍰👑💰💰💙✈️🚗✈️🚘🛳️🏟️🏩🎷🎺
Loved the saving part. It's true. I started saving a 5000 a amonth 3 years ago with my first salary, now i save 50000 a month and invest later. Making saving a habbit is what matters, not the amount at first...
Hamadaama 8/9yata nagitapu mama oya nisa ude 4.30 nagitta Healthy foods vitharak gaththa mage bara pava 64 kg thibbe maasa 2 n 55 kg adu una mama 2026 Al batch eke student kenek akka oya leana deep va follow kara vagee eyaava follow kara Thava fit ness coatch kenek ana kiyala eyaavath follow kara mata dan maarama productive life style ekak thiyenava kiyala danenava . Thank you so much ❤
I am 15 years old.... I love to follow you! These are such great tips! I’m definitely going to try adding more of these healthy habits into my routine!!!!! THANK YOU Luna sister 😁
You make me believe that "Things We Lose Have A Way Of Coming Back To Us In The End. If Not Always In The Way We Expect It" Much love ❤❤❤❤ U r cool as moon but more beautiful than moon... Luna 🌛😍💞💕💖 6:17
I love to follow you! Similar character with my style, but I'm not professional as you. My level is "0" 😅. The way I am thinking and what I wanted to do is same as you. Anyway I like your style, I like your tips. When I listening to your podcasts, my husband said oh... Same as you😅. Try my best change myself. Thank you so much. I also try to give my respect to my plate before eating. Forget sometimes. Our priests always teach us to say " Itha daki mas" in Japanese, say thank you for the food, because of the food we keep our life. 😊
Hi my sister sent me this and you're really inspiring.... 🤞😊 I've watched your cooking short videos already but now only know you have a channel 🤭 Good job 👍
Campus eke wada nisa mata meka eka sare ahanna bari una akki. Eth okkoma kohoma hari ahuwa. Marama watinwa. Man asama oya wge wenna...man hari adarei oyata ane❤ thank u soo much akki❤️😍
Hey luna!!👋🏻❤ If you see this massage please respond..can you do a TH-cam video about journaling. there is so many things that I don't understand. 1. What is journaling ? 2. What is a habit tracker ? 3. How to do it ? 4. Journaling purposes . 5. What can you journal ? 6. Journal ideas. 7. When can you do it? 8. Best time to start. 9. What can you improve by journaling? And what did you journal???? Please please please 🙏🏼 ❤
Full video ekama beluwa. Godak hodai. Once a week eka balala mind set kara ganna mama decide kala. Mama oyage advice walata kemathi hema deyakma experience karala thamai idea denne. Eka hari success advice ekak. Good effort. ❤❤
Thank you so much Luna girl for your valuable podcasts. They all are so inspiring. I’m really grateful for finding you while scrolling TikTok reels & I’ve watched all of your contents specially; 1% better everyday 💙 play list many times. Whether you believe it or not, my weekly to-do list has time slots reserved for your podcast. I’m really appreciating you for sharing your life experiences to encourage the people in need to upgrade their lives. Thank you so much again. And I look forward to meeting you in person one day and expressing my gratitude to you in the future. Have a great life. ❤️
Thank you very much nanga.... Godak aluth dewal oyagen igena gaththa. Idiriyedith me wage jeevitheta vedagath lesion api wenuwen aran enna. Oyata subha anagathayak
I am a new member to your family. After watching three of your videos, I learned a lot. Thank you very much for teaching stuff like this. now i am eagerly waiting for you to post a video...✨🌻
I started following you recently Luna. Now you speak about very interesting and important topics for anybody who needs extra support/inspiration..So thank you so much for sharing good tips..❤Do more podcasts like these. Btw you look beautiful 😍 pls share your clothing brand also…🤩
Hi peach girl. මට දැන් අවුරුදු 40ක්. මගේ 20 වලදි මේ වගේ ඒවා බලන්න තිබ්බෙ නෑ. දැන් මම ඒ ගැන පසුතැවිලි වෙනවා. ඒ උනාට මටත් ඔයාගෙ video වලින් ගන්න ගොඩාක් දේවල් තියනවා. Thank you so much for inspiring us. ❤❤❤
godak thnku mage podcast balanawata. it mans so much to me 💙💙
@@LunaPeech 💖
කටාර් වෙලාවෙන් පානදර 01:15 සිට දැන් 02:22 පාන්දර
Healthy Habits
හොදින් ඇහුම්කන් දුන්නා
ස්තූතියි
Thank you very much 💕
17,18,19(2) 20 අද 5 වන වැඩසටහන හොදින්ම සවන් දුන්නා
Time QATAR 🇶🇦02:27
ලංකාවේ පාන්දර 05:13යි
හරිම ප්‍රබෝධයකින් ඉන්නවා
ස්තූතියි
Thank you very much
May the blessing be with you always dear 👌🙏🌄❤️
හරි වැදගත් podcast
🇶🇦🇶🇦🇶🇦🇶🇦❤️👌🙏🌄👍🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💛💖🍰👑💰💰💙✈️🚗✈️🚘🛳️🏟️🏩🎷🎺
2020 වල ඉඳන් podcast අහන්නේ පළවෙනි වතාවට තමයි ලංකාවේ girl කෙනෙක් ගේ podcast එකක් අහුවේ අද. Girls ලා podcast කරන එක ගැන මාර happy මට. මගේ girlfriend ට podcast අහන්න පුරුදු කරන්න ක්‍රමයක් හිත හිත හිටියේ දැන් ඒකත් හරි දිගටම කරගෙන යන්න Thank You..
appreciate your feedback man. hope she likes them 💙
❤️🥺 අක්කි ඔයා හින්දා මගෙ ජීවිතෙ ගොඩක් වෙනස් වුනා ...මගෙ ඔලුව ගොඩක් අවුල් තියෙන වෙලාවක අක්කිගෙ podcast බලන්න ගත්තෙ .. 🥺❤️ ගොඩක් පින් අක්කි ඔයාට .. my princess ❤️🥺 ගොඩක් ආදරෙයි ..
love u girl,, stay strong okiii 💙💙
Mage hobby එක තමා මනෝ පාරවල් ගහන එක. පුදුම දුරක් යන්න පුලුවන් ඒකෙන්.😂. ඉතිං මගෙ income method එක තමා house design කරන එක. මං දැන් මගෙම කියල brand එකකින් වැඩ කරන්ව.😊
I’m in my healing journey. Your voice and podcast helps me a lot. It pushing me to rebuild my self. Grateful to listen to you! ❤ Thank you
love u girl stay strong 💙💙
32:35 මේක ඔයා අවුරුද්දකට විතර කලින් TikTok එකේ දාලා තිබුණා. ඒ Video එක තමයි අද මම මේ චැනල් එක පටන් ගන්න මට Motivation එකක් වුනේ ❤😊
Loved the saving part. It's true. I started saving a 5000 a amonth 3 years ago with my first salary, now i save 50000 a month and invest later. Making saving a habbit is what matters, not the amount at first...
Hamadaama 8/9yata nagitapu mama oya nisa ude 4.30 nagitta
Healthy foods vitharak gaththa mage bara pava 64 kg thibbe maasa 2 n 55 kg adu una mama 2026 Al batch eke student kenek akka oya leana deep va follow kara vagee eyaava follow kara
Thava fit ness coatch kenek ana kiyala eyaavath follow kara mata dan maarama productive life style ekak thiyenava kiyala danenava . Thank you so much ❤
I am 15 years old.... I love to follow you! These are such great tips! I’m definitely going to try adding more of these healthy habits into my routine!!!!! THANK YOU Luna sister 😁
ඔයාගෙ මේ podcast නම් නියමයි.තේරුම් ගන්න ලේසි..❤thank you ❤
අක්කි business එකක් start up එකකට යන්න කැමති අයට වීඩියෝ එකක් කරන්න❤
ටික් ටොක් එකේ දැක්කට ලොකුවට බැලුවේ නෑ ඔයාව. ඒ උනාට දැන් මේවා අහලා ඇබ්බැහි වෙලා ❤
Hi peech girl ! ඔයාගේ good habit vedio එකට Thanks ❤❤❤😊
මම relationship නිසා ගොඩක් අඩපු විදවපු කෙනෙක් ....මාව rejected කරපු අය දැන් මට බලෙන්ම කතා කරන තත්වෙට පත්වෙලා ඒ මම මට ආදරේ කරන්න ගත්ත නිසා selflove නිසා මම හිතාගත්තා මුලින්ම මට ආදරේ කරන්න ඕන කියලා අහම්බෙන් L of attraction follow කරා Negative පහත් විදිහට හිටපු මම positive මනුස්සයෙක් උනා මුලින්ම කියන්න ඕනේ තමන් තමන්ට ආදරේ කරන්න ඕන එතකොට අපිව rejected කරපු අයත් අපි ලගට ඉබේම ඇදිලා අපරාදේ මම මෙයාව නැති කරගත්තේ කියන තැනට එයාලාට හිතෙනවා ❤❤😌😎
I didn't skip a single minute of this podcast .. Surely this might change my life❤ Thank you 💖
ඔයාගෙ මේ podcast නම් නියමයි.තේරුම් ගන්න ලේසි..❤thank you ❤ මං දවසට දෙකක් වත් බලන්වා ඒ තරම් මට මේ video මාර positive
පලවෙනි වතාවට අකුරක් නෑර අහන් හිටියා.ඔලුව වෙන තැනකට යවන් නැතුව. දිගටම කරන් යන්න නන්ගි❤
ඔයා මායාකරියක්ද luna.🥺🥺 Thank u every single word.❤මේ වගේ වචන මට ඇත්තටම ඕනි වෙලා තිබුනා. මන් උයන ගමන් ඔයාගෙ podcast එක tv එකෙන් බල බල ඉන්න ගමන් මේ. Commnt එකක් දාන්නම ඕනි උන නිසා phone එක අරන් මේ commnt එක දාන්නේ.Thank u love❤
ඔයාගේ podcast එක නම් මාරයි අක්කි.. හැම වචනයක්ම මාරයි. ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන්. Seat eke වාඩි වෙලා office එකේ වැඩ කරන ගමන් hand free ගහන් අහන මට මගේ target වලට යන්න මාරම mortivate එකක් ඔයා.. අලුතින් business එකක් පටන් ගන්න business tips & money invest කරන්න පුලුවන් දේවල් ගැන video එකක් ගේන්නකෝ ඉක්මනට ❤
Yes please akki a vid on creating our own business. And it’d be great if you could include tips when we start a premium brand
Need that business tips video also ❤
sure pretty soon 💙💙
Thank youuu Luna❤
ලංකාවේ හැම තරුණ තරුණියන් ම ඇසිය යුතු කතාවක්.. ස්තුතියි
ඔයා කියපු දේවල් අද ඉඳන් කරනවා❤
thnku love and all the best 💙💙
ආසාවෙන් බල්න් ඉන්නෙ අක්කිගෙ වීඩියෝ දානකල්...මන් ආසම චරිතයක්🥺🥰ඔයාගෙන් මන් හුගක් දේවල් ඉගෙන ගන්නවා
Thank you luna beauty. You were a turning point in my life. You are truly a role model. Bring on more videos like this.❤
ඔයා මාව වෙනස් විදිහට හිතන්න මාව මන් විදිහට දකින්න උදව් කරා ❤❤❤thank you babeeeeeeeee💖💖💖💖💖💖💖💖💖💖
Wow මෙව්වනේ podcast ❤🤩😇
hehe thnkuu
FV youtuber and turning point in my life 💗
ඔයාට ගොඩක් පින්..........🙏 ගොඩක් වටින දේවල් හරිම අවංකව, ආදරෙන් කියල දෙනවට.ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕන❤
thku so much 💙💙
This is the first time I listened to a podcast the whole time🩷 I was so invested in this for the entire time🥺🤍
Girl keep going ✨🌹
Listening to this while journeling... (And with my investing hobby 😉)
This is very useful ❤️ thank you so much
Thank u Luna. ❤❤❤.Busines tips tikak denne.
You make me believe that "Things We Lose Have A Way Of Coming Back To Us In The End. If Not Always In The Way We Expect It"
Much love ❤❤❤❤
U r cool as moon but more beautiful than moon... Luna 🌛😍💞💕💖 6:17
Adath podcast eka harima wedagath akki ..thank you so much.. okkoma liygaththaa adath ❤ aththatama math akki wgemai marama kammeli 😅 me wage wedgth video genna oyata shakthiya lebewa hemdm ♥️🌸 love you akki aiya 😘 budusaranai 🌼
godak thnku., oyatath all the best 💙💙
Hi girl.. mamath oya wagema thama ... hariyatma oya wage .. me podcast eken mn godak dewal jeewitheta gnn puluwn wuna ..oyt godak godak thanks .. mn thama A/L karana genu lmyek ... issrht math oya wage sucsess wenn bln innw ... Thank you so much❤❤️ ❤❤❤
Hiii akki I'm a new subscriber mag meeta kalin comment ekak wath videos ekata daala nh 1st comment mage one of best channel l like u sooo much akki❤
The only channel where I don't skip ads haha
Hi,
I am a mother of five daughters and I have shared your video with my daughters. The content of your videos are really good. Keep it up ❤😊
appreciate it dear. thn,u so much 💙💙
Mama kamathima akkige podcast ahanna🥰🥰🥰🥰
I love to follow you! Similar character with my style, but I'm not professional as you. My level is "0" 😅. The way I am thinking and what I wanted to do is same as you. Anyway I like your style, I like your tips. When I listening to your podcasts, my husband said oh... Same as you😅. Try my best change myself. Thank you so much.
I also try to give my respect to my plate before eating. Forget sometimes. Our priests always teach us to say " Itha daki mas" in Japanese, say thank you for the food, because of the food we keep our life. 😊
Hi luna ♥️ මං ඔයාව දැක්කෙ ටික් ටොක් එකේ අහම්බෙන් කෑම කන වීඩියෝ වලින්... ආසාවට බැලුවෙ...හැබැයි දැන් ඔයාගෙ යූටියුබ් වීඩියෝ වලින් මගෙ ලයිෆ් එකට මාරම හොද දෙවල් එකතු කරගන්න ගමන් ඉන්නෙ ඒකට තෑන්ක් යූ.... ගොඩක් වෙලාවට ඔයාගෙ වීඩියෝ බලන්නෙ මං උදේට් උයන ගමන්... ඔයා කියන දේ ඇත්ත.. මාත් ට්‍රයි කරා මටත් හරි ගියා... මටත් මගෙ කාමරේ පිළිවෙළකට තියාගන්න බෑ නිතරම ඒක කලුවරයි ගෙදර මිනිස්සු මගෙ කාමරේට කිව්වෙ භූත ගුහාව කියලා ඇත්තටම මටත් කිසිම කෙනෙක්ට මගෙ කාමරේට එන්න කියන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑ තනිකරම මීතොටමුල්ල වගේම තමයි... දැන් මං මාසයක් ඉදන් මගෙ කාමරේ අස් කරා 75% දැන් ඒක සුද්ද කරලා ඉස්සර කාමරෙ කට්ට කලුවරට තියන් ඉදියෙ දැන් උදේට නැකිට්ටම ඒකෙ ජනෙල් අරිනවා... ඇත්ත ඔයා කියන එක අපි ගන්න සැලරි එක අපි ඉන්වෙස්ට් කරන්න ඔනි තමා ඔයා නිතරම කියනවා ඇහිලමද මන්දා මාත් දැන් ගෝල්ඩ් පර්චස් කරන්න ගත්තා ඒක මාරම සතුටුයි... මගෙ සැලරි එකත් 10000 හැබැයු මං ඒකෙන් මට අවශ්‍ය එක දෙයක් අනිවාරෙන්ම ගන්නවා අද අරන් හෙට ඉවර වෙන එකක් නෙවෙයි මට මාස ගානක් පාවිච්චි කරන්න පුලුවන් හොද එකක්....ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඇත්තටම ආපහු වතාවක් තැන්ක් යූ♥️... මං ආපහු මගෙ ඉගෙන ගන්න වැඩ වලට ටිකක් බලන්න ඔනි හිතුණා ඒක සාර්තක උන ගමන් අනිවාරෙන්ම මෙන්ශන් කරන්නම් ඔයාව මං හිතනවා 2025 කියන්නෙ අනිවාරෙන්ම මං සාර්ථක වෙන අවුරුද්දක් වෙයි...❤
Hi my sister sent me this and you're really inspiring.... 🤞😊 I've watched your cooking short videos already but now only know you have a channel 🤭 Good job 👍
Campus eke wada nisa mata meka eka sare ahanna bari una akki. Eth okkoma kohoma hari ahuwa. Marama watinwa. Man asama oya wge wenna...man hari adarei oyata ane❤ thank u soo much akki❤️😍
❤ nice explanation ♥️
Best podcast ❤
ආසාවෙන් අහනවා ❤ thank you
learned the spending style girl... ! currently doing. i purchased many things one by one. thankx to u
Hi Princess😍.Akke mmth makeup use kamathi na wadiya.e nisa moisturizer cream ekak apply karala sunscreen ekak use karam athida full body ektma.
Hey luna!!👋🏻❤
If you see this massage please respond..can you do a TH-cam video about journaling. there is so many things that I don't understand.
1. What is journaling ?
2. What is a habit tracker ?
3. How to do it ?
4. Journaling purposes .
5. What can you journal ?
6. Journal ideas.
7. When can you do it?
8. Best time to start.
9. What can you improve by journaling?
And what did you journal????
Please please please 🙏🏼 ❤
wow nicely mentoned. sure I'll do one soon 💙💙💙
@@LunaPeechAnd also how to maintain it?? Like how do you consistently do it in a week...
අක්කි ඔයා දන්නවද මට අවුරුදු 19යි. මම A/L ලියලා මේ පාර මට හිතපු තරම් ලියාගන්න බෑ කියලා තේරුනා. පලවෙනි දවස් 2 ගෙදර ඇවිත් ඇඩුවා. ඒ දවස් වල තනියම හිත හිත ඉද්දි මොකක්ද කරන්නෙ කියලා මට ඔයාගෙ videos මතක් උනා. මම ඊට කලින් videos 5k විතර බලලා තිබ්බෙ. ඒ නිසා Luna Peach කියලා search කරලා ඔයාව හොයාගත්තා. ඔයාගෙ බලල නැති videos ඔක්කොම බැලුවා. ඊට පස්සෙ මම ආය කවදාවත් ඇඩුවෙ නෑ. මට තව පාරක් ලියන්න පුලුවන් වැරදි හදාගෙන කියලා මගෙ ඔලුවටම ගියා. ඒ වගේම මේ පාරත් අත අරින්න ඕනෙ නෑ බය නැති වෙන්න හරි මේ පාර හැම විෂයක්ම ලියන්න යන්න ඕනෙ කියලත් මට හිතුනා. ඒ වගේම මිනිස්සුන්ව තේරුම් ගන්න හැටි, එයාලව ඔලුවට බරක් කරගන්න නැතුව, අමුන්ගෙ මූසල ජීවිතේකට නිකම් අපි හිත රිද්දගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලත් මම ඉගෙන ගත්තා. මට අවුරුදු 19දිම අක්කගෙ videos ඔක්කොම බලන්න පුලුවන් උනේ මම කරපු පිනකට. මම කවදාවත් කිසිම comment එකක් දාලා නෑ මීට කලින්. ඒත් අද කියන්න තිබ්බ ඔක්කොම කිව්වා. මට ඉස්සරහට ජීවිතේ දිනන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා, ඒ වගේම මම දැන් හැමදේම කරන්නෙ හරිම සතුටින්, මම ජීවිතේ තියෙනකල් මගෙ ජීවිතේ සාර්ථක කරගන්නෙ ඔයාගෙ videos වලින් තමයි ඕන් හරිද😁 thank you so much🥺 love you❤🤍
Ane Ada puduma lassnaiiii ❤️🥰🥰
aww thnkuu 💙💙💙
Good ideas Luna. How to prepare action plan. Please tell us that.
Luna, your podcast is beautifully crafted and carries a message that’s so important for all of us.
Well done! ❤
thnkuu so much 💙💙
Thnank you luna...❤ I'm continuously listning your podcasts. They are really helpful.❤️❤️❤️ keep it up angel....🌼
thnku dear 💙💙
Thank you so much for your helpful information.
Keep it up.😊
Full video ekama beluwa. Godak hodai. Once a week eka balala mind set kara ganna mama decide kala. Mama oyage advice walata kemathi hema deyakma experience karala thamai idea denne. Eka hari success advice ekak. Good effort. ❤❤
thnku so much 💙💙
Thank you so much Luna girl for your valuable podcasts. They all are so inspiring. I’m really grateful for finding you while scrolling TikTok reels & I’ve watched all of your contents specially; 1% better everyday 💙 play list many times. Whether you believe it or not, my weekly to-do list has time slots reserved for your podcast. I’m really appreciating you for sharing your life experiences to encourage the people in need to upgrade their lives. Thank you so much again. And I look forward to meeting you in person one day and expressing my gratitude to you in the future. Have a great life. ❤️
awww thnku so much. hope we'll meet soon 💙💙
@@LunaPeech Yeah for sure girl…😊❣️
Thank you so much akki❤ Such a valuable video🔥
Thank you luna 💞 every weekend your podcasts change my next week 😇💙
aww thnku girl 💙💙
Wow marai oyge prodcast i love it song ekak ahna welwa wenuwta oyge video eken loku life tips tikak gththa i ll try them thq dear❤🎉
Time is Life. If you are wasting your time, you are wasting your life. කියලා තමා මං අහලා තියෙන්නෙ.. ❤ thank you, Peech ❤❤❤❤
so true 💙💙
Love you Lunaaa....
Thanks for sharing these much needed insights💗This video really made a difference for me💗
Business tips video ekakuth gennako luna akke ❤️😍
sure ikmanata aran ennm 💙💙
Business ekak start karnna advice tikak ona akka.. please video ekak danna..
Thank you akka ❤
Its great 💪💪💪love you soo much😘😘
LOVE LOVE LOVE your podcasts 😍😍😍😍😍. one of the best sinhala podcasts . keep up the good work .
thnku girl 💙💙
Godak watinawa podcast eka....oyage podcast ahanna mn marama asai....ekama podcast eka godak sarayak ahanawa...love you luna
thnku so much. it means so much to me 💙💙
@@LunaPeech ❤
You completely changed my life sis ,
I'm so grateful for you...❤
appreciate it dear, sending u hugs 💙💙
These are such great tips! I’m definitely going to try adding more of these healthy habits into my routine. Thanks for the inspiration
appreciate your feedback. all the best 💙💙
Thank you so much Akkiiii 😍😘love your every podcast 😘🥰
appreciate it love 💙💙
Thank you Luna❤. Journaling gana podcast ekk oni
Thank you luna akki keep it up this good work ❤
Thank you very much nanga.... Godak aluth dewal oyagen igena gaththa. Idiriyedith me wage jeevitheta vedagath lesion api wenuwen aran enna. Oyata subha anagathayak
godak thnku cmment ekata. sure issarahata godak watina topics gana katha karannm 💙💙
Thanks akkii ❤
Thankyou ❤
Thank u Akke ❤ valuable vedio
ඔව් Business එකක් කරන්න අවශ්‍ය දේවල් කියලා දෙන්න ❤
Keep it up, akki❤ Thanks for another amazing podcast
I am a new member to your family. After watching three of your videos, I learned a lot. Thank you very much for teaching stuff like this. now i am eagerly waiting for you to post a video...✨🌻
thnku so much 💙💙
🥰🥳
I started following you recently Luna. Now you speak about very interesting and important topics for anybody who needs extra support/inspiration..So thank you so much for sharing good tips..❤Do more podcasts like these.
Btw you look beautiful 😍 pls share your clothing brand also…🤩
appreciate your feedback love. working on more exciting podcast episodes 💙💙
Bless girl and good motives you got.. Heads up!!
Fav podcast ♥️✨
Valuable vedio💜️💜️💜️💜️ thank you 🎀
love uuu
Really valuable podcast darling ❤️❤️
Heartiest wishes to achieve your each and every goals❤
Good luck..!!!!
thnku so much 💙💙
Woow super vidiyo❤
Need that business tips video also 💗💗💗
sure definetly will do one soon 💙💙
Thank you so much akki for this valuable podcast ❤
Hanq soo much darling ❤🥺
Eka thapparayakwat skip nokara ahuwa.. Grate content ❤
Thank you Luna sweety ❤❤❤❤
Really worth watching ❤
Thank you Luna ❤
Addicted to these❤️
Thank you LUNAA❤
Thank you so much akka.❤
❤Thanks Luna..keep it up!
Thanks luna. You are so sweet ❤