Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 220 | 23rd July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 220 | 23rd July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Director Of Photography : Wehara Serasinghe
    Music Director : Chathuranga De Silva
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

ความคิดเห็น • 159

  • @nimsaraweerasena5630
    @nimsaraweerasena5630 หลายเดือนก่อน +419

    අදත් කතාව skip කරපු සෙට් එක😂😅🤣🤣

    • @Dilmi-z8x
      @Dilmi-z8x หลายเดือนก่อน +7

      😂

    • @Anu.00
      @Anu.00 หลายเดือนก่อน +1

      Ow bn

    • @chamakadilukshan6271
      @chamakadilukshan6271 หลายเดือนก่อน +3

      2min only 😂

    • @shanulyagirl1472
      @shanulyagirl1472 หลายเดือนก่อน +1

      Laga dawase thiyanne mona kotasada kiyala witharai baluwe 🥲

    • @PurnikaErandhi-ei6ze
      @PurnikaErandhi-ei6ze หลายเดือนก่อน +1

      කතාවේ බලන්න දේයක් නැහැ

  • @Vishmi-cu9uk
    @Vishmi-cu9uk หลายเดือนก่อน +119

    අද කතාවේ බලන්න ආස නැති කොටස් ටිකක් වැඩි. වින්දුල ආල්‍යා කොටස් ඇර 😁❤️

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +55

    අර මිනිහා බේරන්න හදන්නෙ මේ ගෑනී කියලා නැ සකුනී ට කරපු දේ ඒවා දැනගත්තා නම් ඔය මිනිහා හිරේම තියාවී සකුනිගෙ අම්මානම් ජරා ගෑණියෙක්

  • @DananjanaPrabodani-n4h
    @DananjanaPrabodani-n4h หลายเดือนก่อน +17

    මේ අජිත් කියන නාකියාට ලැජ්ජාවක් නෑනේ ඇත්තටම අර මල හෝන්තු ගෑනි පස්සෙ තවත් යනවා 😂..පව් ආලෝකා😂

  • @achininisansala5910
    @achininisansala5910 หลายเดือนก่อน +93

    ආලෝකා පවු.....සකුනිගේ තාත්තාත් මහ මොන මිනිහෙක්ද මන්දා

    • @jithairoshima7876
      @jithairoshima7876 หลายเดือนก่อน +3

      නාකි විසේ 😃

    • @DananjanaPrabodani-n4h
      @DananjanaPrabodani-n4h หลายเดือนก่อน

      @@jithairoshima7876 kiyala wadak na..dan inna manamalayo okkoma nakiyoo thami 😅

  • @lakmalirupasinghw6105
    @lakmalirupasinghw6105 หลายเดือนก่อน +27

    හෙට කොටස කියල දවස් 2ක්ම ඒකම කොටස දැම්මා....ඒම කරන්න ඒපා බලන ඒකත් ඒපා වෙනවා

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +195

    ලකීගේ අක්කා වේලාවකට එපා වෙන චරිතයක් 😮😮😮😮

    • @Isupotter
      @Isupotter หลายเดือนก่อน +1

      eka aththa

    • @sashivlogs-ws8ms
      @sashivlogs-ws8ms หลายเดือนก่อน +3

      ow ek kollek wenuwen ohomth plignnwd mm ahnne😢

    • @Anu.00
      @Anu.00 หลายเดือนก่อน +3

      Wlwkta nmei epma krpu chrithyk

    • @rumeshamadushani4812
      @rumeshamadushani4812 หลายเดือนก่อน +1

      Ow mn skip

    • @janithkumara4180
      @janithkumara4180 หลายเดือนก่อน +1

      වෙලාවකට නෙමේ . හැම වෙලේම එපා වෙනව

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa หลายเดือนก่อน +64

    දැන් ඔය අක්කට මොනාද වෙන්න ඕනි. 🙄 love එක හොයලා දෙන්නත් එපාලු.😒

  • @Hiranyadesilva-yx2kw
    @Hiranyadesilva-yx2kw หลายเดือนก่อน +33

    Vinsuki Vindulawa dakinne labana sathiye thamai 😅

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +33

    හහ්..මාර අක්කලනෙ යකෝ😂..තමන්ගෙ ලව් එක නැති උනා කියල අනිත් උන් පලිද.මල කෝලම්

  • @DananjanaPrabodani-n4h
    @DananjanaPrabodani-n4h หลายเดือนก่อน +9

    චාම් ශෝයි අනේ❤🥰

  • @IsusewwandiSewwandiisu-nb5zj
    @IsusewwandiSewwandiisu-nb5zj หลายเดือนก่อน +22

    හෙට තියනවා කියන කොටස හෙටවත් පෙන්නයිද දන්නෑ 🥲😑

    • @priyasadmuthukumara7483
      @priyasadmuthukumara7483 หลายเดือนก่อน

      ඔව් . දැන් දවස් තුනක්ම ඉවර වෙද්දී එකම ටික පෙන්නුවේ ඒත් තාම ඒ කොටස් පෙන්නුවේ නෑ.

  • @KaveenSankalpa-uc9ud
    @KaveenSankalpa-uc9ud หลายเดือนก่อน +26

    අම්මෝ ලකී ගාන බටර්.😂😂

    • @gayukasihan3856
      @gayukasihan3856 หลายเดือนก่อน

      Ay tho athe gahala hadana bater ita wada rasai da 😂

    • @KaveenSankalpa-uc9ud
      @KaveenSankalpa-uc9ud หลายเดือนก่อน

      @@gayukasihan3856 කවුද මල්ලී මේ?😂

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa หลายเดือนก่อน +29

    ලකීගේ අක්කා කියන්නේ මොනාද කරන්නේ මොනාද කියලා තේරෙන්නෑ.😢

  • @user-qj4mt4pb2d
    @user-qj4mt4pb2d หลายเดือนก่อน +43

    අද ගියෙත් නෑනෙ ආල්‍යාගෙයි වින්දුලගෙයි කොටස 😢

    • @kalpanamadushani300
      @kalpanamadushani300 หลายเดือนก่อน +1

      ow ane e kotasa adath yai kiyala hithuwe

    • @NamalUdayanga-ks3ps
      @NamalUdayanga-ks3ps หลายเดือนก่อน

      Ou epa karawannada hadanne danne na

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 หลายเดือนก่อน +17

    ලකීලාගේ ගෙදර නිකන් මාර්ටින් වික්‍රමසිංහගේ ගෙදර වගේ 😅

  • @lashinirashmika.5818
    @lashinirashmika.5818 หลายเดือนก่อน +7

    නාකි අයගේ කෑලි ඇඩ් කරන එකේන් කතාව අවුල් යනෝ😢

  • @user.reha.56
    @user.reha.56 หลายเดือนก่อน +20

    ඇත්තටම කවුද ඔය ලකී ගේ අක්කගේ කොල්ලා? 🤔🤔🤔

  • @ජොනිජොනි
    @ජොනිජොනි หลายเดือนก่อน +15

    බොරුවෙන් ජිවත් වෙන උන්ගේ කථා තාම මේවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +5

    ලකීගෙ අක්කාට පිස්සුද මන්ද 😂😂😂

  • @umeimabegam4928
    @umeimabegam4928 หลายเดือนก่อน +7

    Lakige gdr hamadama inne akkai laki nui witharai wena aya minissu na😂

  • @MilinduNimsara
    @MilinduNimsara หลายเดือนก่อน +14

    මේ අක්කත් එපා වෙනවා නේ අනේ.

  • @ජොනිජොනි
    @ජොනිජොනි หลายเดือนก่อน +26

    ලකිගේ අක්කා ක්‍රිෂ්ගේ bf වාගේ උන් මේකට මොනාටද ගන්නේ කිසිම තේරුමක් na

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @DinukaDilshan-fv7xl
    @DinukaDilshan-fv7xl หลายเดือนก่อน +1

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +7

    හෙට නං.නියම වැඩේ වෙන්නේ.ආලය.වින්දුල දැකල දුවයිද.නැත්තං.විඳුල.ආලය.පැත්තට හැරෙන එකක් නැතිවෙයි😂.දැන් කතා ඇද්දා.හොඳටම ඇති වින්දුල ආලය.ආදරේ කරන්න පටන් ගත්තනම් හොඳයි❤❤

  • @AWProduction277
    @AWProduction277 หลายเดือนก่อน +2

    ඇයි අප්පා මෙක මෙච්චර අදින්නෙ අදත් පෙන්නුවෙ නැනෙ අරක

  • @user-sm7ed2ox8o
    @user-sm7ed2ox8o หลายเดือนก่อน +1

    ලස්සන ම.නට්ය❤❤❤❤❤❤

  • @anudhananjana484
    @anudhananjana484 หลายเดือนก่อน +4

    Mata nm hithenne lakige akkage kolla laki ta lectures karana sunanda sir kiylth

  • @H.m.rkumari
    @H.m.rkumari หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා චාමි Sweetie හරි ආදරෙයි ඔයාට මම

  • @thanulibhagya9621
    @thanulibhagya9621 หลายเดือนก่อน +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deshanipiyumika9649
    @deshanipiyumika9649 หลายเดือนก่อน +6

    කොටස් දාන එකාට පෛත්තියන්ද කොහෙද.සිකුරාද ඉදන් හෙට පෙන්නනව කියන එක තාම පෙන්නුවෙ නෑ.දෙරනට බාලගඉරි දෝශෙද කොහෙද?.හෙට පෙන්නන්න බැරිනම් පෙන්නන්ව කියඅල අද නොදා ඉන්න ඕන.දෙරනත් ඩැන් ලන්කාවෙ අන්ඩුව වගේ අපි හාවො කියන් හිතාගෙන ඇති

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +1

    ලකිගේ කොල්ල ‍යසස් මම හිතන්නේ ❤
    ලකිගේ අක්කා ගේ කොටස් ඕන

  • @imalshipramodya1636
    @imalshipramodya1636 หลายเดือนก่อน +1

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +1

    She is the perfect laki s akka lanaki ❤❤❤❤

  • @rmjayanthi2860
    @rmjayanthi2860 หลายเดือนก่อน +3

    Lakige akkai laki vthrai inne me gdr

  • @dushyanthalakmal-zu9bx
    @dushyanthalakmal-zu9bx หลายเดือนก่อน +1

    මේ ඇඩ් එක දවස් 3ක්‌ විතර පෙන්නුවා 😂

  • @Hirujanu
    @Hirujanu หลายเดือนก่อน +2

    ආල්‍යා විතරක් එලියට යද්දී ඇයි ජැනට්ට ප්‍රශ්න නැද්ද

  • @nipuni9848
    @nipuni9848 หลายเดือนก่อน +5

    Me ajith ඕනෑවට wada wedi appa

  • @padminisenanayake
    @padminisenanayake หลายเดือนก่อน +1

    Lakee and lakee sister මේ කතාවෙන් අයින් කරන්න බැරිද..... a චරිත හෙන aul me කතාවෙ pevethmata.

  • @Imashashehani-lh8jl
    @Imashashehani-lh8jl หลายเดือนก่อน +7

    අද වින්සුකී මාට්ටු වෙයිදෝ 🤧

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m หลายเดือนก่อน

      මාට්ටු වෙන්නෙ වින්දුල

  • @KuwaitAsd-cs1is
    @KuwaitAsd-cs1is หลายเดือนก่อน +1

    Alliya❤❤❤vndua,very,nais

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx หลายเดือนก่อน +3

    දාලා ගිය ගෑනි ආයිත් පසුපස එනකොට පෙරේත පිරිමි

  • @user-pi3qp5it2i
    @user-pi3qp5it2i หลายเดือนก่อน +2

    ලකිගේ අක්කා ලස්සන ට රගපානවා ඇත්තට ම එයාට ඇබ්බැහි වෙලා ❤
    එයාව ලස්සනට චරිත ය ගොඩනගලා ❤
    කාලේකින් දැක්ක ලස්සන නිලියක් ❤

  • @user-ud7kj9ib2k
    @user-ud7kj9ib2k หลายเดือนก่อน +4

    ඔන්න කවදාවත් දෙන්නෙක් මැද්දට යන්න එපා තමන් මයි තනි වෙන්,නේ පෙනව,ද අජිත් ජයනි,

  • @PramodiSadarashmi
    @PramodiSadarashmi หลายเดือนก่อน +2

    Ekama de dwas dekkma heta kotasa kiyl pennuwa... ochchr agee krnn giym wenne kthawe thiyn qoulity eka nthi wena eka..

  • @suranginiranjika8547
    @suranginiranjika8547 หลายเดือนก่อน +2

    සකුනිගේ තාත්තා මොකෙක්ද අමු බල්ලෙක්

  • @user-me4st5ov4n
    @user-me4st5ov4n หลายเดือนก่อน

    චාම් 😂😂😂 ☺️❤️🤭😍

  • @srimathihp5787
    @srimathihp5787 หลายเดือนก่อน +1

    සකුනිගෙ තාත්ත මහ සෙවලයෙක්. අර දාල ගිය ගෑනිත්
    එක්ක මොන සතුටු සාමීචිද.

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u หลายเดือนก่อน +2

    මට හිතෙනවා ශේන් මොකක් හරි game එක්කට ක්‍රිශ් එක්ක කතා කරනවා ඇති කියලා....ක්‍රිශ් ට කියලා හැමදෙයක්ම එයා අහගන්නවනි අනේ 😂😂😂😂

  • @Chamidudhanu
    @Chamidudhanu หลายเดือนก่อน +1

    නාකි මනමාලයා නම් දැන් ඕනවට වැඩී 🤕

  • @Thenukinishu5306
    @Thenukinishu5306 หลายเดือนก่อน

    නදීශ් හොද තැනක ඉන්න ඕන ඒම උනොත් ලකීලගේ ගෙදරිනුත් ශේප් වෙයි 😊

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 หลายเดือนก่อน

    Meke inna hodama charithayak shen kiynne ❤😊

  • @NadeekaDilrukshi-n1h
    @NadeekaDilrukshi-n1h หลายเดือนก่อน +1

    Ajith maha jara minihek.aloka pau

  • @sobasoba1729
    @sobasoba1729 หลายเดือนก่อน

    දවස් කීයක් ඔෆීස් එකේ කොටස දැම්ම ද වින්දුල වාඩිවෙලා ඉන්නව වින්සුකී ආවනෙ

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +1

    මේ ජයනි ගෑනිට පිස්සුද නැති නම් හැටිද, බොරු හුරතල්, අජිත් බුරුවා 🙄😃

  • @nirosha3945
    @nirosha3945 หลายเดือนก่อน +1

    Lakige akka mala vikarayak

  • @user-ie2jn1ut7x
    @user-ie2jn1ut7x หลายเดือนก่อน +1

    සකූගෙ තාත්තගෙ මනුස්සකම ජයනි තුරුම්පුවක් කරන්

  • @DasuniSangayani
    @DasuniSangayani หลายเดือนก่อน +2

    අජිත්ගෙයි ජයනිගෙයි නාකි කෝලම් නිසා කතාව බලන්නත් එපා වෙනවා දැන්නම් 😕👎

  • @user-qy7hn1nf6u
    @user-qy7hn1nf6u หลายเดือนก่อน +1

    Ajeta.mahihtaya.kocicar.hodaida

  • @NaduniHimasha-l1g
    @NaduniHimasha-l1g หลายเดือนก่อน +9

    ඇයි ඔය ලකී අක්කට ඔච්චර බය?🤔

  • @user-oh1oq9bq4f
    @user-oh1oq9bq4f หลายเดือนก่อน +1

    Chamini nam shoi.

  • @BhagyaPiyumanthi
    @BhagyaPiyumanthi หลายเดือนก่อน

    Lakige gedr eyai akkai witharada inne 🙄

  • @nishaganga7247
    @nishaganga7247 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nj8lk1us7z
    @user-nj8lk1us7z หลายเดือนก่อน

    මේ අක්කා ඉනනේ මල්ලිලාට බාල්දි පෙරලන්නේ ඒයා නපුරැ හැම කථාවේම

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 หลายเดือนก่อน +2

    Me sakunige amma ඔක්කොටම එහා අජිත් අනිකා

  • @user-ie6ok6tl8u
    @user-ie6ok6tl8u หลายเดือนก่อน +2

    අනෙ ඔය අක්කා කතාව අයින් කරන්න

  • @user-nr4ds4ki4o
    @user-nr4ds4ki4o หลายเดือนก่อน +1

    Mokatada dala giya gani gana hithanne?alokA paw

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +1

    අද කතාවෙ බලන්න දෙයක් නැ නෙ.හුගක් ස්කිප්

  • @user-d485
    @user-d485 หลายเดือนก่อน +2

    lakitat inne mara akka kenek.

  • @induminishashikala9657
    @induminishashikala9657 หลายเดือนก่อน +1

    ඇයි ඕයී මේ අජිත් මේම .....🙄🙄🙄 බලන් යද්දී ආලෝකා හොදයි

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM หลายเดือนก่อน

    lakige akka manasikawa wetila inna kenek. ekai ara vidiyata act karanna😅😅

  • @tharu367
    @tharu367 หลายเดือนก่อน

    Kawdha idnada me sakune wadata yane appa geya satye idna yanwa 😅

  • @hasinisituge8841
    @hasinisituge8841 หลายเดือนก่อน +1

    Mehemath mora gonharak pirimi innawane ganunta rawatena

  • @udithamaheshuggalla3451
    @udithamaheshuggalla3451 หลายเดือนก่อน +1

    Yakoo meeka නාට්‍යක් 😂😂😂😂

  • @user-km3gv2sr1m
    @user-km3gv2sr1m หลายเดือนก่อน

    Krish pw appa shenuth pw 😂❤app

  • @DilupaSadamali
    @DilupaSadamali หลายเดือนก่อน +3

    Adanam windula iwarai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน

    ඉස්සර හට කරන්න ඔන එව මොනව හිතන්නද.?උබට බැරි හින්ද ඔකි ගියෙ 😢

  • @khawlaal4731
    @khawlaal4731 หลายเดือนก่อน

    Sakunige thatha dabal gem gahanawa wage😮

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน

    අනේ මෙහෙමත් ලව්😂..චූටි ලමයි වගේ .ක්‍රිෂ් හුරතල් වෙනව ඕවර් ඇක්ටින් ..

  • @janithkumara4180
    @janithkumara4180 หลายเดือนก่อน

    මේ නාකි මගුල් එපා .

  • @MAl-uv3ze
    @MAl-uv3ze หลายเดือนก่อน

    අයියෝ අර මිනිහාට කිමි ලැජ්ජාවක් නැනේ එ මදිවට සකුනි අැයි කියාන් නැත්තේ එයාට විචිචදේ ගැන

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 หลายเดือนก่อน +1

    ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰😭

  • @user-sm5bd8nk6j
    @user-sm5bd8nk6j หลายเดือนก่อน +1

    Kathawa dan epa we gena enne

  • @kumariceylon9667
    @kumariceylon9667 หลายเดือนก่อน

    අනේ අම්මපා මේ නකි අජිත් ලැජ්ජාවක් නැ ආපහූ වෙන මිනිහේක් එක්ක ගියගැනි ලගට එන්නෙ ඇබලේයා වගේ ගියපු එවුන්ට යන්න අරින්නෙ නැතුව දුකහොයන්න ගිහින් ආලෝකාගෙන් කනවා කැමක්

  • @Ireshageethanjali-f1b
    @Ireshageethanjali-f1b หลายเดือนก่อน

    Eeee me akka Nam yakshaniyak..

  • @RaniFernando55.225
    @RaniFernando55.225 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Malikk-go2hb
    @Malikk-go2hb หลายเดือนก่อน +1

    අජිත් මහ මොඩ මිනිහෙක් තවත් ගෑනුන්ට අහුවෙනවනෙ

  • @aroshaindumini2218
    @aroshaindumini2218 หลายเดือนก่อน

    Eeka mata denuna...mata merenna tharam hithuna😂😂mala honthuwakne ane.appiriyai me jayani nam

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo หลายเดือนก่อน +2

    me laki ge akkat harim murandui.😕😕

  • @chanukarashini
    @chanukarashini หลายเดือนก่อน

    22 episode eka nedda

  • @user-km3gv2sr1m
    @user-km3gv2sr1m หลายเดือนก่อน +1

    Ajith maha harakek

  • @AmaliKarunamuni
    @AmaliKarunamuni หลายเดือนก่อน

    කතාවෙ පුදුම ගැලපීමක් තියන්නෙ 😂 ඊඊ😂

  • @MadhawaAbe
    @MadhawaAbe หลายเดือนก่อน +2

    Hi කව්ද ඉන්නේ

    • @Mayon323
      @Mayon323 หลายเดือนก่อน

      Vindulagey alyagey story eka denwath patan gaththe nethnam kathawa epa wey.

  • @DinukaDilshan-fv7xl
    @DinukaDilshan-fv7xl หลายเดือนก่อน +1

    ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😢🎉🖕

  • @saduntharanga9045
    @saduntharanga9045 หลายเดือนก่อน

    Aibn dana kotasa.edatama dahanko bn

  • @SweetGirl-w9y
    @SweetGirl-w9y หลายเดือนก่อน +6

    ලකීගේ අක්කගේ කොල්ලා අර යසස් තමා.😏

    • @user-km3gv2sr1m
      @user-km3gv2sr1m หลายเดือนก่อน +1

      Yasas kawda

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน

      ​@@user-km3gv2sr1mඅර ක්ලාස් එකට ඇව්ල්ලා සර් කෙනෙක් වගෙ රගපැවේ,අන්තිමේ ක්ලාස් එකෙ කොල්ලො ගැහුවේ 😂😂

    • @user-me4st5ov4n
      @user-me4st5ov4n หลายเดือนก่อน

      😂😂😂යලිත්

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน

    14:20 😁😁😁

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 หลายเดือนก่อน

    මේ කථවෙ සකුණි තාත්තා අම්මා කැලි එපා

  • @user-je5cv1ix5h
    @user-je5cv1ix5h หลายเดือนก่อน

    💖💖💖💖💖💖👌👌👌👌👌👌

  • @chathunisara
    @chathunisara หลายเดือนก่อน

    And adath na😢😢