පූටින් අරාබියට එන අතර එක්සත් ජාතීන් ද තම උපරිම නීතිය වසර 30කට පසු සක්‍රිය කරයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • The video analyses Putin's rare visit to Middle east and assess UN's invoking article 99

ความคิดเห็น • 363

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 8 หลายเดือนก่อน +37

    මෙවන් ප්‍රවෘත්ති ගෙනඑන ඔබට බෙහෙවින් ස්තූතියි ❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน +37

    පුටින් කියන්නේ රැසියාව විතරක්නෙමෙි ලොකයේම ජනප්‍රිය නායකයා නැවතත් සොවියටි දේශය නිර්මානය කරනවා🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน

      කොරයි ලෝක විනාශය

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 8 หลายเดือนก่อน

      Pukin

    • @user-yv4iq2rn9e
      @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน +1

      @@sulisulagasulisulaga3500 පල පොන්යෝ

    • @lakshanpooiaharimalassanai2294
      @lakshanpooiaharimalassanai2294 8 หลายเดือนก่อน +1

      පොඩි වැරැද්දක් වෙලා ඌ සෝවියට් එක හදන්නෙ නෑ ඒක ඌම උගෙම කටින් කියල තියනව

    • @user-yv4iq2rn9e
      @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน

      @@lakshanpooiaharimalassanai2294 අනෙ පල පිමිපියා

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 8 หลายเดือนก่อน +36

    විශිෂ්ඨයි! ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 8 หลายเดือนก่อน +3

      පුටින් ගැන නම් අපි දන්නවනේ
      හැබැයි උඹල දන්නවද මේ කතා කරන එක කවුද කියලා
      මු ඇවිල්ලා තවමත් රාජපක්ෂලාගේ ගූ රහට කන එකෙක්.
      ගූ කනවා විතරක් නෙවේ අනිත් අයට කියනවා රාජපක්ෂ ගූ නියමයි කියලා.
      ඉතිං මූ විදේශ පුවතකින් හරි රාජපක්ෂලාට ගොට්ටක් අල්ලන්න තම කුරුමානම.
      පරිස්සමින් මු ගැන

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 8 หลายเดือนก่อน

      @@user-rq1ib5xy4h රාජපක්ෂලාට ගොට්ට ඇල්ලුවත් , අද ලෝක යුද විශ්ලේෂණ පිළිබඳව අංක එක.
      අනෙක රාජපක්ෂ ජනාධිපති නොවන්නට අප රටේ තත්වය මේ වනවිටත් මොන මට්ටමක තියෙයි කියලා හිතන්න පුලුවන්ද ?
      අද උතුරු දකුණු යුද ජයග්‍රහණයට අයිතිකාරයෝ බොහොමයක් ඉන්නවා.
      ඒත් හෘද සාක්ෂියට අනුව කියන්න පුලුවන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපති නොවී එම අවස්ථාවේ වෙන මොකෙක් හරි ජනාධිපති උනානම් රටට මොකද වෙන්නේ කියලා.

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

    • @cocoon2024
      @cocoon2024 8 หลายเดือนก่อน

      @@user-rq1ib5xy4h api dannawa bn. uba jvp ekata kade yanawanam un thamayi issarlama muta wadiya oya wade hodata kale. anik pakshath ehemayi. video wala hodata karunu pahadili karanawa ekayi baluwe

    • @mahindapathirana
      @mahindapathirana  8 หลายเดือนก่อน +1

      Thank you

  • @ksw2700
    @ksw2700 8 หลายเดือนก่อน +22

    ඔන්න නායකයො. ඔබගේ පැහැදිලි කිරීමට ස්තූතියි.

  • @tharusha561
    @tharusha561 8 หลายเดือนก่อน +43

    මං ගරු කරන සුපිරිම නායකයා රුසියාව ❤❤❤❤❤...

  • @bandusena8046
    @bandusena8046 8 หลายเดือนก่อน +18

    ඔයා ඇත්තටම පුතා ඉතාමත් ම පැහැදිලි ව මධ්‍යස්ථව එඩිතර ව සත්‍ය තොරතුරු ම සපයන බව කවුරුත් පිළිගන්නවා. ස්තූතියි පුතා.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 8 หลายเดือนก่อน

      පුටින් ගැන නම් අපි දන්නවනේ
      හැබැයි උඹල දන්නවද මේ කතා කරන එක කවුද කියලා
      මු ඇවිල්ලා තවමත් රාජපක්ෂලාගේ ගූ රහට කන එකෙක්.
      ගූ කනවා විතරක් නෙවේ අනිත් අයට කියනවා රාජපක්ෂ ගූ නියමයි කියලා.
      ඉතිං මූ විදේශ පුවතකින් හරි රාජපක්ෂලාට ගොට්ටක් අල්ලන්න තම කුරුමානම.
      පරිස්සමින් මු ගැන

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

  • @upasumith
    @upasumith 8 หลายเดือนก่อน +11

    හරිම ප්‍රියජනක අයුරින් ඉදිරිපත් කරනවා. දිගටම කරගෙන යන්න. හරි වැදගත් කරුණු ඇතුළත් වීඩියෝවක්

  • @nevillejayasena8960
    @nevillejayasena8960 8 หลายเดือนก่อน +3

    රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් වෙනුවෙන්
    ඔබතුමාට මගෙන් මල් මිටක්....❤😊❤😊❤ 😊❤😊❤😊

  • @lazylizard6682
    @lazylizard6682 8 หลายเดือนก่อน +59

    ඇමරිකාව හැමදාම හිතන් ඉන්නේ උන්ගේ sanction දදා රටවල් බය කරන් ඉන්න ..🤣🤣🤣

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน

      සැන්ක්ෂන් දාන්නේ ඒකාධිපතියන්ට, කුණු දේශපාලනයන් ගෙන යන, ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලකයින්ට, යුද්ධ කරනවාට වඩා සමාකාමී ලෙස කරන බලපෑම නේද හොඳ?

    • @naleenperera1969
      @naleenperera1969 8 หลายเดือนก่อน +2

      Who Cares Pada Show & Powerless american Sanctions...... ❓😂..... 😂😂..... 😂😂😂.

  • @asangananayakkara9203
    @asangananayakkara9203 8 หลายเดือนก่อน +18

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් 👏👏👏

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 8 หลายเดือนก่อน

      පුටින් ගැන නම් අපි දන්නවනේ
      හැබැයි උඹල දන්නවද මේ කතා කරන එක කවුද කියලා
      මු ඇවිල්ලා තවමත් රාජපක්ෂලාගේ ගූ රහට කන එකෙක්.
      ගූ කනවා විතරක් නෙවේ අනිත් අයට කියනවා රාජපක්ෂ ගූ නියමයි කියලා.
      ඉතිං මූ විදේශ පුවතකින් හරි රාජපක්ෂලාට ගොට්ටක් අල්ලන්න තම කුරුමානම.
      පරිස්සමින් මු ගැන

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 8 หลายเดือนก่อน +11

    ඉතා වැදගත් විග්‍රහයක් ඔබට බොහොම ස්තූතියි සර් ❤

    • @cocoon2024
      @cocoon2024 8 หลายเดือนก่อน

      apita rawulath ona kadath ona bn

    • @mahindapathirana
      @mahindapathirana  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 8 หลายเดือนก่อน +6

    දීර්ගායූ වේවා පුටින් ලොක්කට ❤❤

  • @BandaraHerath-vi9zw
    @BandaraHerath-vi9zw หลายเดือนก่อน

    ඔබගෙ විග්‍රහයන්ට බොහොම ස්කුතිය් .

  • @ksproduction8011
    @ksproduction8011 8 หลายเดือนก่อน +37

    සවුදියේ රජතුමාට ජෝ බයිඩන් call කරද්දී පොර ෆෝන් අන්සර් කරන්නේ නෑ.ඇමරිකන් රාජ්‍ය ලේඛම් ඇන්තනී බ්ලින්කන් ගිය මාසේ ඔහුව හම්බෙන්න ආපු වෙලාවේ පැය ගාණක් බලන් ඉන්න උනා.මේ ලගදී ජර්මනියේ ජනාධිපති කටාර් වලට ආපු වෙලාවේ ප්ලේන් එකේ දොර ගාව හිටගෙන ඉන්න උනා පැයක් විතර පිලිගන්න එනකම්😂😂
    මේ අරාබි රටවල් එකතුවෙලා බටහිරට දෙන්නේ හොද පණිවිඩයක්.

    • @rohanawellage5965
      @rohanawellage5965 8 หลายเดือนก่อน +5

      Of course ❤

    • @BuddikaNishantha-wi4tc
      @BuddikaNishantha-wi4tc 8 หลายเดือนก่อน +3

      Ahema dennna oni මුස්ලිම් rataval okkama keva un ඔක්කොම akathu vela සිරියාව beragatte රුසියාව

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 8 หลายเดือนก่อน

      Ow apitath honda panividayak deela thibuna kalakata ihatha dee. Money does all sorts of things, man.

    • @ksproduction8011
      @ksproduction8011 8 หลายเดือนก่อน +3

      @@sanjeewaperera9976 උඩු බුරන්නේ නැතුව international news බලපන් බූරුවා😂😂😂

    • @paragonindustries4040
      @paragonindustries4040 8 หลายเดือนก่อน

      මමත් bidin ට ගත්තා but no answer

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 8 หลายเดือนก่อน +21

    ස්තූතියි ඔබතුමාට බොහොම

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 8 หลายเดือนก่อน

      පුටින් ගැන නම් අපි දන්නවනේ
      හැබැයි උඹල දන්නවද මේ කතා කරන එක කවුද කියලා
      මු ඇවිල්ලා තවමත් රාජපක්ෂලාගේ ගූ රහට කන එකෙක්.
      ගූ කනවා විතරක් නෙවේ අනිත් අයට කියනවා රාජපක්ෂ ගූ නියමයි කියලා.
      ඉතිං මූ විදේශ පුවතකින් හරි රාජපක්ෂලාට ගොට්ටක් අල්ලන්න තම කුරුමානම.
      පරිස්සමින් මු ගැන

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 8 หลายเดือนก่อน +1

      @@user-rq1ib5xy4h උබ මොනවද දන්නෙ පුටින් ගැන කියපන් බලන්න. පුටින් ඉපදුනු වර්ෂය ? උබ මෙ බටහිර ලොල්ලෙක්නෙ...කිසිම දෙයක් දන්නෙ නැතුව කියවන...අඩුම ගානෙ ඇමරිකාවෙ පලමු ජාදිපතිවත් දන්නවද ? nilm puka දෙන්නැතුව ඉන්න

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      ඉපදීම නෙමේ වැදගත් වෙන්නේ ඔහු වර්ථමානයේ වැඩ කරමින් අනාගතය නිර්මාණය කිරීමය

  • @naseemshakf8794
    @naseemshakf8794 8 หลายเดือนก่อน +6

    මේ සිදුවීම් ලංකාවේ පාලකයන් ඇමරිකාව සහ බටහිර රටවල් පමනක් පස්සේ දුවන කඩාවැටෙන ලිබරල්වාදින්ටත් හොද පාඩමක්.ප්‍රගතිශීලීන්ට, ඉදිරියට පුටින්ගේ ලෝක දේශපාලනය ලංකාවටත් සුබවාදී ප්‍රතිඵල ගෙනදේවි. එය දැන් සිදුවෙමින් පවති.

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน

      අනේ ඔයාගෙ මොලේ කුණු බියසුලු ඒකාධිපතියෙක්. බලනවා අවුරුදු 23 ක් තිස්සේ මේ ඒකාධිපතියාගෙ ගමන් මග

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 8 หลายเดือนก่อน +5

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි.

  • @paintart-je2lk
    @paintart-je2lk 8 หลายเดือนก่อน +6

    ලොව දැනට ජනප්‍රියම හා බලගතුම නායකයා, උතුරේ රජු මැදපෙරදිගට💙❤️

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน +1

      කුණු ඒකාධිපතියා

    • @paintart-je2lk
      @paintart-je2lk 8 หลายเดือนก่อน +2

      @@LIFEDOCUMENTARY-xk3bh බටහිර ගැත්තන්ට එහෙමයි. සෙසු ලොවට වීරයෙක්

  • @yasithwijetunga1330
    @yasithwijetunga1330 8 หลายเดือนก่อน +6

    ඉතාමත් හොද විචාරශීලී විග්‍රහයක්....

  • @bandusena8046
    @bandusena8046 8 หลายเดือนก่อน +57

    පූටින් ජනාධිපති තුමා මෙතෙක් ලොව පහළ වූ බුද්ධිමත් ම ශ්‍රෙෂ්ඨතම එඩිතර ම ජනනායක යායි.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 8 หลายเดือนก่อน +2

      පුටින් ගැන නම් අපි දන්නවනේ
      හැබැයි උඹල දන්නවද මේ කතා කරන එක කවුද කියලා
      මු ඇවිල්ලා තවමත් රාජපක්ෂලාගේ ගූ රහට කන එකෙක්.
      ගූ කනවා විතරක් නෙවේ අනිත් අයට කියනවා රාජපක්ෂ ගූ නියමයි කියලා.
      ඉතිං මූ විදේශ පුවතකින් හරි රාජපක්ෂලාට ගොට්ටක් අල්ලන්න තම කුරුමානම.
      පරිස්සමින් මු ගැන

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

    • @wasanthaperera8768
      @wasanthaperera8768 8 หลายเดือนก่อน

      paka thamai. menimaruwek

    • @Paraakramabhaahu
      @Paraakramabhaahu 8 หลายเดือนก่อน +1

      ​@@wasanthaperera8768බටහිර ගැත්තන්ට තමා එහෙම පේන්නේ

    • @lakshanpooiaharimalassanai2294
      @lakshanpooiaharimalassanai2294 8 หลายเดือนก่อน +1

      @@user-rq1ib5xy4h ඔච්චර දන්න උබ හරියට නම කියපන්කො උගෙ පුටින් පුටින් ගගා වැලලෙන්නෙ නැතුව

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 8 หลายเดือนก่อน +6

    පලස්තීන මියගිය ජජනතාවට ශෝක භාරිත හදවතින් ආචාර කරමි. මිය ගිය ඔවුන් වෙනුවෙන් ලෝකයම යුතුකම් ඉටු කල යුතුයි .

  • @greentv9967
    @greentv9967 8 หลายเดือนก่อน +19

    You are an excellent journalist in Sinhala language.

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 8 หลายเดือนก่อน +12

    පුටින් තමයි ලෝකයේම ජනප්‍රිය ජන නායකයා

    • @user-yv4iq2rn9e
      @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน +1

      ලොකයෙ බලවත් රටත් නායකයා🙏🙏

  • @upulmanju1938
    @upulmanju1938 8 หลายเดือนก่อน +3

    great speech 👏👏👏👏

  • @muhammedniyaz9323
    @muhammedniyaz9323 8 หลายเดือนก่อน +3

    Well balanced news
    🎉

  • @jinandrayapa6161
    @jinandrayapa6161 8 หลายเดือนก่อน +3

    Thank ❤.

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 8 หลายเดือนก่อน +8

    ඔබ තුමාට දීර්ඝායුශ පතමි

  • @anandakumara3315
    @anandakumara3315 8 หลายเดือนก่อน +45

    පුටින් ජනාධිපතිතුමාට ජයවෙිවා අපට නෑනේ මෙිවාගෙ ජනාධිපති කෙනෙක් එකයි අපටවුන කරැමෙ

    • @naleenperera1969
      @naleenperera1969 8 หลายเดือนก่อน

      Apitar Inne... Tsunami Walin Gahar Puoo Sahar Mahaar Banku Kollar Kaarpu Patta Horu Nadar 2 Kakar Nayakayo Yoo..... JARTHIKA JANA BALA WEAGAYA NIYATHA JAYEN JAYA.... 💪⚔️NPP 🇱🇰NPP ⚔️💪....... 👍

    • @sarasavi7898
      @sarasavi7898 8 หลายเดือนก่อน

      ​@@naleenperera1969ඔව්ව කියන්න එපා. චැනල් එකේ අයිතිකාරය මැරෙයි දුකට පපුව පැලිල

    • @paintart-je2lk
      @paintart-je2lk 8 หลายเดือนก่อน +2

      @@sanjeewaperera9976 ඌ ගිහින් විහින් මැරුනට මොනා කරන්නද බං, ඌ ගියේ කුලියට, මොකද ලංකාවෙ එකෙක් පෙරමුනේ හිටියා කියලා පූටින් යුද්දෙ නවත්තන්නද? ලංකා හමුදාවෙං ගිය අය ltte එක්ක එකතු වෙලා අපටම විරුද්ධව යුද්ධ කරලා මැරිලා හිටියා මතකද

    • @paintart-je2lk
      @paintart-je2lk 7 หลายเดือนก่อน

      @@sanjeewaperera9976 උඹ කතාකරන විදියෙනුත් කියන දේවල් වලිනුත් ගොන් තඩියා කවුද කියලා හැමෝටම පේනවනෙ. යුක්‍රේන් නාසිවාදීන් වසර 10කට ආසන්න කාලයක් කරපු යුධ අපරාද නිසා තමයි යුක්‍රේනෙට ඔය කෑම කන්න උනේ. මේ යුද්ධෙන් අදටත් මැරිලා තියෙන්නෙ සිවිල් 10000 ක් වගේ. යුධ අපරාධ බලන්න ඕනිනම් බලපං ගාසා යුද්ධෙ, දැනටම සිවිල් 20000 කට වඩා ඉවරයි. ඉන් 12000 කට වඩා ළමයි. තව ඕන්නං අමෙරිකාව හා නේටෝ එක්ව යුධ කල ඇෆ්ගන්, ඉරාකය, සිරියාව, අප්‍රිකානු රටවල් බලන්න. උන්ගෙ සිරකඳවුරු බලන්න. බටහිර නිව්ස් අදහන බටහිර රටවලට ගැති පෘතුගීසි ලන්සි ඉංග්‍රීසි ජාන වලින් එන අයටනම් රුසියන්නු යුධ අපරාධකාරයෝ.

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 8 หลายเดือนก่อน +42

    බටහිරයන් මොනව කීවත් ලෝක මතය හරිමග තෝරා ගන්න බව පේනව. සතුටුයි ඒ ගැන.

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน +4

      ඉගෙන ගන්න යන්නෙ බටහිරට, ජීවත් වෙන්න යන්නෙ බටහිරට, සංචාරයට, බෙහෙත් ගන්න අරකට මේකට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු බටහිර රටවලට, ණය ගන්නෙ බටහිරින්, ඇඟළුම් ටික බටහිර ගන්නෙ නැත්නම් අපි සදා අනාතයි. ඇමරිකාවට, කැනඩාවට, යුරෝපයට දිවි පරදුවට තබලා හරි යන්න ලෑස්තියි. එකෙක් වත් පුටින්ගෙ රටටටවත්, මැද පෙරදිගට වත් යන්නෙ නෑ. ඒත් මොළ හෝදගෙන බයියන් වගේ පුටින්ගෙ හොඳ කියනවා. පුටින් ඇතුළු ඔය හැම ඒකාධිපතියම අවුරුදු 20-30 රටවල් පාලනය කරවනවා. ඒවා කරන්නේ විපක්ෂය මර්ධනය කරලා, නිදහස් මාධ්‍ය මර්ධනයට කරලා. චෙච්නියාව ආක්‍රමණය කරපු පුටින්, ජෝජියාව ආක්‍රමණය කරා. යුක්රේණයට අයිති ක්‍රිමියාව ආක්‍රමණය කරලා අල්ලා ගත්තා. දැන් යුක්රේණයේ තවත් කොටස් අල්ලා ගන්න සටන් කරනවා. සෝවියට් දේශය බිඳ වැටෙද්දි කේජීබී ඔත්තුකාරයෙක් වෙච්ච පුටින් දැන් කරන්නෙ පළි ගැනීමක් මේ ඒකාධිපතිය ලෙඩෙක්. මෙයාගෙ වැඩ ලෝක සාමයට තර් ජනයක්. මෙයා ගඩාෆි මහ මග අන්ත අසරණ විදිහට මරා දමනවා දැකලා තැති ගත් බව කියනවා. මෙයා අභිරහස් විදිහට බලයට ආපු හැටි විරුද්ධ පක්ෂ මර්ධනයට කරමින් යන ගමන ගැන ඕනෑ තරම් වාර්තා චිත්‍රපටි තියෙනවා. අපිට වාරෙකට දෙකකට වඩා එක පාලකයෙක් ඉවසන්න බැරි නම්, රුසියා, උතුරු කොරියාව, ඉරාණය, කොමියුනිස්ට්-ඒකාධිපති- ආගමික මූළධර්මවාදී මේ රටවල් වල ජනයා මේ ඒකාධිපතියන් කොහොම ඉවසනනවා ඇත් ද? මේ ඊනියා දේශපාලන විචාරය හොඳයි බයියන්ටම. මෙය රාජපක්ෂවාදී බයියෙකු විසින් බයියන් උදෙසා කරන ලද්දක් මිස අන් කිසිවක් නොවේ.

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 8 หลายเดือนก่อน +2

      පුටින් ගැන නම් අපි දන්නවනේ
      හැබැයි උඹල දන්නවද මේ කතා කරන එක කවුද කියලා
      මු ඇවිල්ලා තවමත් රාජපක්ෂලාගේ ගූ රහට කන එකෙක්.
      ගූ කනවා විතරක් නෙවේ අනිත් අයට කියනවා රාජපක්ෂ ගූ නියමයි කියලා.
      ඉතිං මූ විදේශ පුවතකින් හරි රාජපක්ෂලාට ගොට්ටක් අල්ලන්න තම කුරුමානම.
      පරිස්සමින් මු ගැන

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

    • @judeperera5183
      @judeperera5183 8 หลายเดือนก่อน +5

      ​@@LIFEDOCUMENTARY-xk3bhසම්පූර්න ඇත්ත කතාව මේ රටේ ඉන්න උන්ගෙයි ඉන්දියන් කාරයන්ගෙයි වෙනසක් නෑ තාම මුන් ජීවත් වෙන්නේ රජ කාලේ වහල් මානසීකත්වයෙන් පෙලෙන කොට්ටාසයක් නෑත්නම් බටහිර ජීවත් වෙන්න හීන මවමව එකාදිපතින්ට කත් අදියිද

    • @priyanthapushpakumara6195
      @priyanthapushpakumara6195 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh true... mun USA TH-cam use karanne aiy danne na🤣

  • @Paraakramabhaahu
    @Paraakramabhaahu 8 หลายเดือนก่อน +45

    පුටින් දකිද්දි බටහිර හිවල්ලු ටිකට සුලු දිය පහ වෙනවා😂😂😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @tiffan2005
      @tiffan2005 8 หลายเดือนก่อน

      Eaten amaricawata visa denawa😂😂😅😅

    • @world7450
      @world7450 8 หลายเดือนก่อน

      පක යුක්රේණයේ විකට චිත්‍රපට වල රගපාපු සෙලෙන්ස්කි ඌට පදිරි මොහොමඩ් පුටීන් හැබැයි ඌට කරන්න පුලුවන් දෙයක් නෑ

    • @naleenperera1969
      @naleenperera1969 8 หลายเดือนก่อน +1

      Aniearayenma Sahar Akema Bro...... 💪⚔️🇷🇺⚔️💪..... 👍

    • @paintart-je2lk
      @paintart-je2lk 8 หลายเดือนก่อน +1

      මේකෙත් එකෙක් දෙන්නෙක් කමෙන්ට් කරලා චූ ගිය උං

  • @rangajeewanewamal8987
    @rangajeewanewamal8987 8 หลายเดือนก่อน +3

    ස්තූති සර්

  • @janithchethan6213
    @janithchethan6213 8 หลายเดือนก่อน +19

    Great explanation ❤

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 8 หลายเดือนก่อน +3

    Thank you❤❤❤

  • @sriyanthajayaratne6721
    @sriyanthajayaratne6721 8 หลายเดือนก่อน +9

    Very Great explanation thanks

  • @ABc-lh3oz
    @ABc-lh3oz 8 หลายเดือนก่อน +4

    එඩිතර නොසැලි ඉදිරියටම යන පුටින්ට මම ගරැ කරන අතර ජය පතමි.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 8 หลายเดือนก่อน +26

    නිර්භීත .උපායශීලි ලෝක නායකයා

  • @sampathdanu6183
    @sampathdanu6183 8 หลายเดือนก่อน +10

    පුටින් ජනාධිපති තුමා නියම විරයේක් රුසියාවට ජය 🇷🇺🇷🇺🇷🇺

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 8 หลายเดือนก่อน +20

    රුසියාවට❤️❤️❤️

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 8 หลายเดือนก่อน +7

    රුසීයාවට ජයවේවා❤❤❤

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 8 หลายเดือนก่อน +6

    ❤Putin ❤

  • @geethakanahera4429
    @geethakanahera4429 8 หลายเดือนก่อน +6

    ඔබතුමා ගෙ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත
    ඔබ කිව්වාට පස්සේ තමයි
    ඇත්තටම සත්‍යයක් කියලා තෙරෙන්නෙ,ඔබට ගොඩාක් පිං

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน +1

      ඉගෙන ගන්න යන්නෙ බටහිරට, ජීවත් වෙන්න යන්නෙ බටහිරට, සංචාරයට, බෙහෙත් ගන්න අරකට මේකට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු බටහිර රටවලට, ණය ගන්නෙ බටහිරින්, ඇඟළුම් ටික බටහිර ගන්නෙ නැත්නම් අපි සදා අනාතයි. ඇමරිකාවට, කැනඩාවට, යුරෝපයට දිවි පරදුවට තබලා හරි යන්න ලෑස්තියි. එකෙක් වත් පුටින්ගෙ රටටටවත්, මැද පෙරදිගට වත් යන්නෙ නෑ. ඒත් මොළ හෝදගෙන බයියන් වගේ පුටින්ගෙ හොඳ කියනවා. පුටින් ඇතුළු ඔය හැම ඒකාධිපතියම අවුරුදු 20-30 රටවල් පාලනය කරවනවා. ඒවා කරන්නේ විපක්ෂය මර්ධනය කරලා, නිදහස් මාධ්‍ය මර්ධනයට කරලා. චෙච්නියාව ආක්‍රමණය කරපු පුටින්, ජෝජියාව ආක්‍රමණය කරා. යුක්රේණයට අයිති ක්‍රිමියාව ආක්‍රමණය කරලා අල්ලා ගත්තා. දැන් යුක්රේණයේ තවත් කොටස් අල්ලා ගන්න සටන් කරනවා. සෝවියට් දේශය බිඳ වැටෙද්දි කේජීබී ඔත්තුකාරයෙක් වෙච්ච පුටින් දැන් කරන්නෙ පළි ගැනීමක් මේ ඒකාධිපතිය ලෙඩෙක්. මෙයාගෙ වැඩ ලෝක සාමයට තර් ජනයක්. මෙයා ගඩාෆි මහ මග අන්ත අසරණ විදිහට මරා දමනවා දැකලා තැති ගත් බව කියනවා. මෙයා අභිරහස් විදිහට බලයට ආපු හැටි විරුද්ධ පක්ෂ මර්ධනයට කරමින් යන ගමන ගැන ඕනෑ තරම් වාර්තා චිත්‍රපටි තියෙනවා. අපිට වාරෙකට දෙකකට වඩා එක පාලකයෙක් ඉවසන්න බැරි නම්, රුසියා, උතුරු කොරියාව, ඉරාණය, කොමියුනිස්ට්-ඒකාධිපති- ආගමික මූළධර්මවාදී මේ රටවල් වල ජනයා මේ ඒකාධිපතියන් කොහොම ඉවසනනවා ඇත් ද? මේ ඊනියා දේශපාලන විචාරය හොඳයි බයියන්ටම. මෙය රාජපක්ෂවාදී බයියෙකු විසින් බයියන් උදෙසා කරන ලද්දක් මිස අන් කිසිවක් නොවේ.

    • @kalindushihara3259
      @kalindushihara3259 8 หลายเดือนก่อน

      ​@@LIFEDOCUMENTARY-xk3bhරුසියාවෙ ඉන්න අපිට නම් එහෙම ප්‍රශ්නයක් නෑ මෙහෙ මිකිස්සු බහුතරය රුසියාවට ශක්තිමත් නායකත්වයක් තියන එක ගැන සතු⁣ටු වෙනව ඒ වගේම පුළුවන් කාලයක් පුටින් ඉන්නවටත් කැමති ඔයා රුසියාවෙ අවුරුදු 3ක්වත් නොයිද බොරු කිව්වට වැජක් නෑ

    • @lakshanpooiaharimalassanai2294
      @lakshanpooiaharimalassanai2294 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh ඔයාට අමතකවෙලා වගේ තෙල්ටික ගේන්නෙ රුසියාවට ගොට්ට අල්ලන ඉරානෙන් අපෙ ආනයන වලට වඩා අපනයන වැඩි එකම රට රුසියාව අපේ රටට ඉන්දියාවට පස්සෙ වැඩිපුරම එන්නෙ රුසියන් ජාතිකයො කියලත් කියනොනෙ අනික රුසියාවෙ ඒකදිපති පාලනයක් නෙවෙයි තියෙන්නෙ මිනිස්සු හෙට හිතුවොත් පුටින් ඕනෙ නෑ කියල ලබන චන්දෙන් ගෙදර යවන්න පුලුවන් අනික රුසියාවෙ මිනිස්සුමයි කිව්වෙ තමන්ගෙ දේශසීමාවෙ නශ්ටික අවි අටවල තමන්ගේ ජීවිතවලට තර්ජනය කරන්න හදනව අනික යුක්‍රේනෙ ඉන්න රුසියන් ජාතිකයන්ට වහල්ලු වගේ සලකන්නෙ ඒක නිසා එකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියල අනික සෙලෙස්කි රටබාරගද්දි දුන්න පොරොන්දු තමයි අපි හොරු අල්ලනව රුසියාව හා යුක්‍රේනෙ අතර තියන බාධක බිදල රටවල් අතර ගනුදෙනු ශක්තිමත් කරනව කියල හැබැයි ඌට ඒක කරන්න බැරුව ගෝටවගේම ෆේල් වෙලා ඌට චන්දෙ දීල බලයට ගෙනාපු රුසියන් ජාතික යුක්‍රේනියානුවො ඌට යන්න කිව්ව පොරොන්දු ඉශ්ටකරන්නෙ නැත්නම් පස්සෙ උටත් රාජපක්ශලට ගහපු රටබේරගන්න උණ ගැහුව ඒක කොච්චරද කිව්වොත් අන්තිමට යුදෙව්වෙක් වෙච්ච ඌ නට්සින්ට ආවඩල හිට්ලර්ගෙ කාලෙ මිනිස්සු මරපු නට්සියො ජාතික වීරයො කරල අන්තවාදය වැපුරුව අන්තිමට නේටෝවට බැදිල නශ්ටික අවි යුක්‍රේනෙ ඉස්තාපනය කරන්න ගිහිල්ල යුක්‍රේනෙටම කෙලෙව්ව එතකොට ඇත්තටම බයිය සෙලාට කඩේයන උන්ම නේ

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh ඔය හැම ප්‍රශ්නයකටම මුල ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය.
      හැම රටක් ම පාලනය කරන්න , තමන්ට පාලනය කරන්න බැරිවෙයි , එහෙමත් නැතිනම් ඒ රටවල සම්පත් තමන්ට භුක්ති විඳීමට බාධාවක් වෙයි කියලා හිතෙන රටවල නායකත්වයන් විනාශ කරලා තමන්ගේම මතය පමණක් ඉෂ්ඨ සිද්ධ කරගන්න දඟලන රටක් තමයි ඇමරිකාව.
      උන් සහ උන්ගේ සාක්කුවේ ඉන්න බටහිරයන් අපිට යමක් දෙන්නේ අපිව හුරාගනම කන්න බලාගෙන.
      නමුත් රුසියාව එදත් අදත් අප දෙස බලන්නේ මානුෂීය මට්ටමකින්.
      පසුගිය සමයේ රුපියල් මිලට අපට බොරතෙල් ලබාදෙන්න ඔවුන් අදහසක් ප්‍රකාශ කලා.
      නමුත් ඇමරිකානු හිතවාදී අප වත්මන් ජනපති ඇමරිකාව උරණ වේ යයි අදහසකින් විය යුතුයි එම දීමනාව නොසලකා හැරියේ.
      පසුව ඉන්දියාව ඉන්දීය රුපියල් වලට රුසියානු තෙල් මිලදී ගෙන පිරිපහදු කර අපට ඩොලර් වලට ලබා දුන්නා.

    • @ruwanelapatha9256
      @ruwanelapatha9256 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh ඔබ කොමියුනිස්ට් වාදයට දොස් පවරලා තිබුනා.
      ඒ මානව හිතවාදී දහමක්.
      ධනවාදී රාමුව විසින් පිළිකුල් කරන දහමක්.
      කඩා වඩා ගැනීමට වඩා බෙදා හදා ගැනීම සඳහා වු දහමක්.

  • @PriyanjiTennakoon-xx8gz
    @PriyanjiTennakoon-xx8gz 8 หลายเดือนก่อน +3

    ලංකාව පාලනය කරන්න පුටින් ජනාධිපති තුමාට ආරාධනය කරමු.

  • @jemunidesilva3789
    @jemunidesilva3789 8 หลายเดือนก่อน +12

    රැසියාවට ජයවේවා ✌ 🇱🇰🇸🇦

  • @L.G.dayansameera
    @L.G.dayansameera 8 หลายเดือนก่อน +9

    අනේ... අපිටත් පුටින් මහත්තයා වගේ ජනාධිපති වරයෙක් හිටියනම්

  • @victory4932
    @victory4932 8 หลายเดือนก่อน +5

    One of the greatest leader ..

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 8 หลายเดือนก่อน +12

    පුටින් මහතා නරි මෙලයක් සිංහ අගක් තියෙන්නේ යූරෝපයම දන් ගස්සනවා ටිකෙන් ටික

  • @ruwanperera3968
    @ruwanperera3968 8 หลายเดือนก่อน +31

    රුසියාවට ජයවේවා...

  • @abdulawahid7691
    @abdulawahid7691 8 หลายเดือนก่อน +7

    good speech and great explanation.thanks

  • @jaliyaarunakeli1691
    @jaliyaarunakeli1691 8 หลายเดือนก่อน +2

    Jaya.

  • @shanakapramuth4068
    @shanakapramuth4068 8 หลายเดือนก่อน +4

    👌👌✌✌

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 8 หลายเดือนก่อน +5

    ❤ සුපිරි video mewa,,,,වැඩිය natili na,ඇත්ත ඇති satiyen,,,❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 8 หลายเดือนก่อน +7

    Excellent Presentation Thankyou Bro 👍

  • @Ticktopapi
    @Ticktopapi 8 หลายเดือนก่อน +4

    Cheers

  • @alltheworld-io9if
    @alltheworld-io9if 8 หลายเดือนก่อน +3

    ස්තූතියි මහින්ද!

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig 8 หลายเดือนก่อน +6

    Very great, thank you.

  • @anurainoka1980
    @anurainoka1980 8 หลายเดือนก่อน +3

    Grazie bello ❤

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 8 หลายเดือนก่อน +30

    ඒක ධ්‍රැවීය ලෝකය වෙනස් වන බව තවදුරටත් මිත්‍යාවක් නොවේ. ඔබට කීමට තව බොහෝ දේ ඇති නමුත් ඉඟියක් පමණක් දී අවසන් කර ඇත.

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน +2

      ඉගෙන ගන්න යන්නෙ බටහිරට, ජීවත් වෙන්න යන්නෙ බටහිරට, සංචාරයට, බෙහෙත් ගන්න අරකට මේකට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු බටහිර රටවලට, ණය ගන්නෙ බටහිරින්, ඇඟළුම් ටික බටහිර ගන්නෙ නැත්නම් අපි සදා අනාතයි. ඇමරිකාවට, කැනඩාවට, යුරෝපයට දිවි පරදුවට තබලා හරි යන්න ලෑස්තියි. එකෙක් වත් පුටින්ගෙ රටටටවත්, මැද පෙරදිගට වත් යන්නෙ නෑ. ඒත් මොළ හෝදගෙන බයියන් වගේ පුටින්ගෙ හොඳ කියනවා. පුටින් ඇතුළු ඔය හැම ඒකාධිපතියම අවුරුදු 20-30 රටවල් පාලනය කරවනවා. ඒවා කරන්නේ විපක්ෂය මර්ධනය කරලා, නිදහස් මාධ්‍ය මර්ධනයට කරලා. චෙච්නියාව ආක්‍රමණය කරපු පුටින්, ජෝජියාව ආක්‍රමණය කරා. යුක්රේණයට අයිති ක්‍රිමියාව ආක්‍රමණය කරලා අල්ලා ගත්තා. දැන් යුක්රේණයේ තවත් කොටස් අල්ලා ගන්න සටන් කරනවා. සෝවියට් දේශය බිඳ වැටෙද්දි කේජීබී ඔත්තුකාරයෙක් වෙච්ච පුටින් දැන් කරන්නෙ පළි ගැනීමක් මේ ඒකාධිපතිය ලෙඩෙක්. මෙයාගෙ වැඩ ලෝක සාමයට තර් ජනයක්. මෙයා ගඩාෆි මහ මග අන්ත අසරණ විදිහට මරා දමනවා දැකලා තැති ගත් බව කියනවා. මෙයා අභිරහස් විදිහට බලයට ආපු හැටි විරුද්ධ පක්ෂ මර්ධනයට කරමින් යන ගමන ගැන ඕනෑ තරම් වාර්තා චිත්‍රපටි තියෙනවා. අපිට වාරෙකට දෙකකට වඩා එක පාලකයෙක් ඉවසන්න බැරි නම්, රුසියා, උතුරු කොරියාව, ඉරාණය, කොමියුනිස්ට්-ඒකාධිපති- ආගමික මූළධර්මවාදී මේ රටවල් වල ජනයා මේ ඒකාධිපතියන් කොහොම ඉවසනනවා ඇත් ද? මේ ඊනියා දේශපාලන විචාරය හොඳයි බයියන්ටම. මෙය රාජපක්ෂවාදී බයියෙකු විසින් බයියන් උදෙසා කරන ලද්දක් මිස අන් කිසිවක් නොවේ.

    • @skyphone8133
      @skyphone8133 8 หลายเดือนก่อน

      මොහුගේ හිතට එකගව කරන අව්යාජ විග්‍රහ ඉතාමත්ම කාලෝචිත හා අපක්ෂාපාතී බව අවබෝධකර ගැනීමට නොහැකි පාට කණ්ණාඩි කණ්ඩායම් වලට ඇත්ත ඇතිසැටියෙන් නොතේරැණද අන්අයට කියනුයේ ඔවුන් මහපොලවේ යථාර්ථය අනුගමනයකරන බව කියමීන් මනෝ මූලීක විකාරය

    • @user-te2uj9nv2k
      @user-te2uj9nv2k 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh - Mahinda Pathirana මහතා රාජපක්ෂ කඳවුරේ සිටි බව දන්නා අතර සමහර විට ඔහු එම ආස්තානයේ ම සිටිය හැකිය. එය වැදගත් නොවේ. ඔහුගේ ඇගිල්ල දෙස බලා සිටිනවාට වඩා පෙන්වා දීමට උත්සහා දරණ දෙය වැදගත් වේ. යුක්‍රේනයේ මෙන්ම රුසියාවේ ද, ශ්‍රී ලංකීක කුලී හේවායන් සිටින බව ඔබ දුටුවා ද?.

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 8 หลายเดือนก่อน +1

      අනාගතයේ ඉගෙන ගන්න යනවා නම් යන්න වෙන්නේ BRICS රටවල් වලට. අනාගතයේ දී ලෝක ආර්ථිකය මොහයවන්නේ BRICS රටවල් ප්‍රමුඛ ආසියාව. යුරෝපයට හා බටහිරට තිබූ ආර්ථික බලය ආසියාවට යනවා. බටහිරට පස්ස පැත්ත දෙන ගමන් ජාත්‍යන්තරයේ බලවත් රටවල් අතර සිද්ධ වෙන රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් බයියෙක් ලෙස හඳුන්වපු උඹේ මොලේ චෙක් කර ගනින්

    • @lakshanpooiaharimalassanai2294
      @lakshanpooiaharimalassanai2294 8 หลายเดือนก่อน +1

      @@LIFEDOCUMENTARY-xk3bh ඔයාට අමතකවෙලා වගේ තෙල්ටික ගේන්නෙ රුසියාවට ගොට්ට අල්ලන ඉරානෙන් අපෙ ආනයන වලට වඩා අපනයන වැඩි එකම රට රුසියාව අපේ රටට ඉන්දියාවට පස්සෙ වැඩිපුරම එන්නෙ රුසියන් ජාතිකයො කියලත් කියනොනෙ අනික රුසියාවෙ ඒකදිපති පාලනයක් නෙවෙයි තියෙන්නෙ මිනිස්සු හෙට හිතුවොත් පුටින් ඕනෙ නෑ කියල ලබන චන්දෙන් ගෙදර යවන්න පුලුවන් අනික රුසියාවෙ මිනිස්සුමයි කිව්වෙ තමන්ගෙ දේශසීමාවෙ නශ්ටික අවි අටවල තමන්ගේ ජීවිතවලට තර්ජනය කරන්න හදනව අනික යුක්‍රේනෙ ඉන්න රුසියන් ජාතිකයන්ට වහල්ලු වගේ සලකන්නෙ ඒක නිසා එකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියල අනික සෙලෙස්කි රටබාරගද්දි දුන්න පොරොන්දු තමයි අපි හොරු අල්ලනව රුසියාව හා යුක්‍රේනෙ අතර තියන බාධක බිදල රටවල් අතර ගනුදෙනු ශක්තිමත් කරනව කියල හැබැයි ඌට ඒක කරන්න බැරුව ගෝටවගේම ෆේල් වෙලා ඌට චන්දෙ දීල බලයට ගෙනාපු රුසියන් ජාතික යුක්‍රේනියානුවො ඌට යන්න කිව්ව පොරොන්දු ඉශ්ටකරන්නෙ නැත්නම් පස්සෙ උටත් රාජපක්ශලට ගහපු රටබේරගන්න උණ ගැහුව ඒක කොච්චරද කිව්වොත් අන්තිමට යුදෙව්වෙක් වෙච්ච ඌ නට්සින්ට ආවඩල හිට්ලර්ගෙ කාලෙ මිනිස්සු මරපු නට්සියො ජාතික වීරයො කරල අන්තවාදය වැපුරුව අන්තිමට නේටෝවට බැදිල නශ්ටික අවි යුක්‍රේනෙ ඉස්තාපනය කරන්න ගිහිල්ල යුක්‍රේනෙටම කෙලෙව්ව එතකොට ඇත්තටම බයිය සෙලාට කඩේයන උන්ම නේද

  • @priyankaraland7474
    @priyankaraland7474 8 หลายเดือนก่อน +6

    Ruseyawata jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakaperera1242
    @janakaperera1242 8 หลายเดือนก่อน +3

    Thank you,1st to bring this news to Sinhala listeners, very valuable news in clear explanations 👍🇱🇰

  • @user-we4ff8du9y
    @user-we4ff8du9y 8 หลายเดือนก่อน +2

    Niyamai❤

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 8 หลายเดือนก่อน +2

    Excellent professional service
    Thanks ❤❤❤❤
    Dr Nanditha Siriwardena MD

  • @rathnayaka4627
    @rathnayaka4627 8 หลายเดือนก่อน +1

    thank you

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 8 หลายเดือนก่อน +1

    ❤❤❤ thanks a lots

  • @danushkkajayavikarama7871
    @danushkkajayavikarama7871 8 หลายเดือนก่อน +14

    බටහිර කඳවුරේ ඉන්නෙ රටවල් 56ක් වගේ මට හිතෙන්නේ.උන් ටික එකතු වෙලා. තමන්ගෙ යුද බලය යොදාගෙන.ආසියාව.අප්‍රිකාව.ලතින් ඇමරිකාව.මංකොල්ල කනව.පූටීන් උත්සාහ කරන්නෙ ලෝකය ඔය මංකොල්ල කාරයන්ගෙන් ගලවගන්න

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน +1

      පුටින් අනිත් එවුං බේරගන්න නෙමෙයි ගඩාෆිට වගේ තමන්ට මරණය එයි කියලා බයෙන් ඉන්නෙ . බලනවා පුටින්ගෙ අවුරුදු 20 ක ගසන් මග

    • @danushkkajayavikarama7871
      @danushkkajayavikarama7871 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh උඹලගෙ මහලොකු බටහිර කෙරුමො ඉරාක් වලට එහෙම කොහොමද ගැහුවෙ ගහන්න කියහංකො ඒ වගෙ රුසියාවට.😀😁😂🐮 එදාට බටහිර දූවිලි ගොඩාක් විතරයි.තව ටික දවසකින් මහබලවතාගෙ ගුවන් යානා ප්‍රවාහන නෞකා රතු මුහුදෙ ගිලී යනව 😀😁😂

    • @paintart-je2lk
      @paintart-je2lk 8 หลายเดือนก่อน +1

      @@LIFEDOCUMENTARY-xk3bhඑහෙමද ආස

    • @paintart-je2lk
      @paintart-je2lk 8 หลายเดือนก่อน

      @@LIFEDOCUMENTARY-xk3bh උතුරු අප්‍රිකාවෙ අරාබි ගෝත්‍රිකයො වගේ මෝඩයො නෙවෙයි රුසියානුවෝ. උන් ඉතා බලවත් හා බුද්ධිමත්. පූටින්ට කොරන්න ගිහින් තමයි ඔය බයිඩන් ඇතුලු නේටෝ මලපහ හිරවෙලා ඇඹරෙන්නෙ. බටහිර අධිරාජ්‍ය යුගය අවසන් වේගෙන එන්නෙ

    • @rukshan4377
      @rukshan4377 8 หลายเดือนก่อน

      💯 true

  • @stanleyfernando2096
    @stanleyfernando2096 8 หลายเดือนก่อน +2

    පුටින් mage වීරයා

  • @chamindakumar2074
    @chamindakumar2074 8 หลายเดือนก่อน +1

    ඉතාම හොඳ විග්‍රහයක්

  • @ranjandelwakkadadelwakkada292
    @ranjandelwakkadadelwakkada292 8 หลายเดือนก่อน +5

    Very nice speech🎉

  • @janakisuranjani9592
    @janakisuranjani9592 8 หลายเดือนก่อน +1

    you are the best. and best news. good explane

  • @saelectronic8201
    @saelectronic8201 8 หลายเดือนก่อน +2

    දිගටම කරගෙන යන්න. ඔබගේ පැහැදිලි කිරීම සමහර බොරු කියන ඉරිසියා ජාතිවාදීන්ට හොඳ තරු පෙනෙන කනේ පහරක්

  • @namalchathuraka482
    @namalchathuraka482 8 หลายเดือนก่อน +4

    Supiriyak thamaiiii

  • @lallal6917
    @lallal6917 8 หลายเดือนก่อน +3

    Thank you

  • @aadaminda5717
    @aadaminda5717 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน +8

    රැසියාවට ජයවෙිවා 🙏🙏🙏❤❤❤❤❤👍පුටින් මහතාට ජයවෙිවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +6

    පුටින් වැනි තුන්කල් දකනා නායකයකු අපි ත් පත්කර ගනිමු ......

    • @manojsumanasinghe9246
      @manojsumanasinghe9246 8 หลายเดือนก่อน

      සමන්ත තිලකරත්න you tube නාලිකාව බලන්න.

    • @LIFEDOCUMENTARY-xk3bh
      @LIFEDOCUMENTARY-xk3bh 8 หลายเดือนก่อน

      පුටින් ලා කරන්නෙත් ස්ටාලින් ලා වගේ තමයි.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน

    ලෝකයේම ගව්‍රරවයට පාත්‍ර වූ නියම නායකයෙක් පුටින්🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪

  • @user-gq2sf3iu3p
    @user-gq2sf3iu3p 8 หลายเดือนก่อน +2

    Excellent

  • @GUIDERWITHZOLASWITZERLAND
    @GUIDERWITHZOLASWITZERLAND 8 หลายเดือนก่อน +1

    Thanks 😊

  • @rayyanfawaz9273
    @rayyanfawaz9273 8 หลายเดือนก่อน +2

    Very good explanation thank you sir

  • @shirandabare
    @shirandabare 8 หลายเดือนก่อน +4

    What a beautiful reception with high respect to Russian President by UAE, SAUDI !
    UNO (UNHRC) travel ban has not been heeded by Arab Countries.👨‍🎓

  • @jayasekarasani5451Radey
    @jayasekarasani5451Radey 8 หลายเดือนก่อน +7

    Russiyawata ha putenta ජයවේවා ❤❤ sanijayasekara27 මිනුවන්ගොඩ

  • @sunilliyanage1172
    @sunilliyanage1172 8 หลายเดือนก่อน +9

    Good luck Dear Putin

  • @mohamedroomy1985
    @mohamedroomy1985 8 หลายเดือนก่อน +1

    Informative news.👍

  • @rayyanfawaz9273
    @rayyanfawaz9273 8 หลายเดือนก่อน +4

    We all respect world leader putin❤

  • @asokalalsubawickrama9755
    @asokalalsubawickrama9755 8 หลายเดือนก่อน +9

    Rusiyawata jaya ,,jayaaaaa,

  • @susheelas4388
    @susheelas4388 8 หลายเดือนก่อน +1

    Thanks the Lord halleluyah amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.a7562
    @m.a7562 8 หลายเดือนก่อน +1

    Thank you for the video its interesting

  • @pererafrank6470
    @pererafrank6470 8 หลายเดือนก่อน +1

    Thank you.

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 หลายเดือนก่อน

    ලෝකයේ ජප්‍රිය නායකයා පුටින් ජයවේවා රැසියාවට

  • @cletesalbert5276
    @cletesalbert5276 8 หลายเดือนก่อน +1

    Thank u sir❤❤❤❤❤❤

  • @mahendraranamuka8188
    @mahendraranamuka8188 8 หลายเดือนก่อน +4

    ඒක තමයි වෙන්න ඕනෙ.

  • @advancewebdevelopment9802
    @advancewebdevelopment9802 8 หลายเดือนก่อน +7

    Respect Mr. Puttin..

    • @naleenperera1969
      @naleenperera1969 8 หลายเดือนก่อน +2

      World's Most Strongest Man Russian President Vladimir Putin - america New York Times Magazine...... ⚔️💪🇷🇺💪⚔️........ 👍

  • @user-bj4up9su9p
    @user-bj4up9su9p 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤good job my bro

  • @dhampalparapura
    @dhampalparapura 8 หลายเดือนก่อน +3

    හරි දිශාව...

  • @h.d.sabeyasundare4007
    @h.d.sabeyasundare4007 8 หลายเดือนก่อน +3

    Putinta Jayawewa ❤❤❤❤

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King 8 หลายเดือนก่อน +15

    Putin is The King...

  • @mudiyanselagechandasekara3955
    @mudiyanselagechandasekara3955 8 หลายเดือนก่อน +1

    Great...❤

  • @deepalfernando1382
    @deepalfernando1382 8 หลายเดือนก่อน +5

    The president Russia is my hero

  • @lionelranasinghe4945
    @lionelranasinghe4945 7 หลายเดือนก่อน

    සාමය රජවේවා

  • @viking6246
    @viking6246 8 หลายเดือนก่อน +2

    Very good matured analysis. ❤️

  • @prasadwerasinghe
    @prasadwerasinghe 8 หลายเดือนก่อน +1

    ජයවේවා