ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මස්ක්ගෙන් සල්ලි කන්දක් | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.07.16 | Global Angle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 66

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 หลายเดือนก่อน +17

    ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට දැවැන්තම ජයග්‍රහණය ලැබෙන බව අනිවාර්යයි, ජයවේවා ❤ අමෙරිකාවේ ජනතාවට

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน +3

    ම ගේ චන්දය ඩොනල් ට්‍රම්ට❤❤❤ ඇමරිකා වේ නැකත් නෑ..හැමදාම එකම දව සේ චන්දය නො වැම්බර් 5..පලෙවනි සති යේ අඟහරුවාදා හැමදාම.

  • @jsyanthapem3836
    @jsyanthapem3836 หลายเดือนก่อน +2

    Great !!!

  • @shuttlespace04
    @shuttlespace04 หลายเดือนก่อน +4

    Rip Kaspersky 😢😂

  • @Jeewaka3
    @Jeewaka3 หลายเดือนก่อน +2

    බොහෝ කලුසුද්දන්ට අයිති මාධ්‍ය මගින් සිංහල ජාතිකත්වයට ඒ හැඟීම්වලට මහා විශාල ප්‍රහාර දියත්වී තිබුනත් මේ නේටෝ රටවල කරගෙන යන ජාතිකත්වය ගැන කිසිවකු නොදකියි...
    ආධිපත්ය තුලින්
    වෙළඳාම තුලින්
    සංස්කෘතියතුලින්
    භාෂාව තුලින්
    මේ රටවල් අනෙකුත් රටවල් පීඩාවට පත්කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යැයි කෑමොර ගසමිනි.අපේ රට කලුසුද්දන් විසින් සෑම අංශයක්ම පාලනය කරන්නේ අපේ ජාතිකත්වයන් සංස්කෘතිය සමාජය විනාශයට පත්කරමිනි.
    ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ම්ලේච්ඡත්වය විසින් රටවල් විනාශ කර ඒවා සාධාණකරණයත් කරගෙන යන හැටි හරි පුදුමයි!....

    • @hemanthaperera575
      @hemanthaperera575 หลายเดือนก่อน

      ඔබ ට ඇති බූ දේශපාලන දැනුම පිළිබඳව හරිම සතුටුයි ඔබ බටහිරෙන් යැපීමට වත් යැපෙන්නේ වත් නැති බව පැහැදිලියි සමහරෙක් සත්‍ය දැන දැනත් බටහිරයන්ට ගැති කම් කරන්නේ වර්තමානය අනාගතය සුඛිත මුදිත කර ගැනීමට ලාභ අපේක්ෂාවෙන් ය 🎉

  • @goodvibesonly2363
    @goodvibesonly2363 หลายเดือนก่อน +1

    සෙලෙන්කි පිස්සෙක්. පුටින් උතුමාණන්ට අපගේ උත්තමාචාරය. රුසියාවට ජයවේවා

  • @kanthiathukorala751
    @kanthiathukorala751 หลายเดือนก่อน +2

    පැහැදිලිවිචාරණයක්!!!

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน +2

    ජොන් වික්❤❤❤කේනු බෞද්ධ.ඇමරිකාව බෞද්ධ කරමු

  • @shuttlespace04
    @shuttlespace04 หลายเดือนก่อน +3

    ඉස්ලාමය ලොවට සාපයකි

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน +9

    ට්‍රම්ට ජය❤❤❤.ලංකාව ලෝක බලවතෙක් කරගමු.

    • @WilbatJayasinghe-gi9eu
      @WilbatJayasinghe-gi9eu หลายเดือนก่อน +1

      😂

    • @shuttlespace04
      @shuttlespace04 หลายเดือนก่อน +1

      😂

    • @UdayaSForPresident-jr4mu
      @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

      ලෝගන් වෝල්වරීන්,ඩේඩ්පුල්❤❤❤

    • @UdayaSForPresident-jr4mu
      @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

      ටම්ප්❤❤❤මම❤❤❤පුටින්❤❤❤සයි❤❤❤මෝදි.

    • @UdayaSForPresident-jr4mu
      @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

      ම ගේ චන්දය ඩොනල් ට්‍රම්ට❤❤❤ ඇමරිකා වේ නැකත් නෑ..හැමදාම එකම දව සේ චන්දය නො වැම්බර් 5..පලෙවනි සති යේ අඟහරුවාදා හැමදාම.

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน +3

    ලෝගන් වෝල්වරීන්,ඩේඩ්පුල්❤❤❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍👍👍

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 หลายเดือนก่อน +1

    ❤❤

  • @piratepuppy3394
    @piratepuppy3394 หลายเดือนก่อน

    ඉලෝන්ටත් ඩිමොක්‍රටික් ලා කරන්න ගියේ ට්‍ර්ම්ප් ට කරන්න ගියපු දේ ඒත් හරි ගියේ නෑ ඉලෝන් කියන්නේ හැම තිස්සේම අඩි දෙකක් ඉස්සරහන් ඉන්න ඩයල් එකක්.

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 หลายเดือนก่อน

    Hon Trumpt you are my dream for American precedent ..

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y หลายเดือนก่อน +1

    ටුමිප් ගෙවාසනාවට නෙවෙි එවා බෙිරැනේ පුටින්ගේ නාසනාවටයි

    • @hemanthaperera575
      @hemanthaperera575 หลายเดือนก่อน

      පුටින්ගේ නෙමෙයි ගොනෝ සමස්ත ලෝකවාසී සත්ව සංහතිය වෙනුවෙන් ....රුසියාව නමැති රාජ්‍යයක් නොමැති පෘථිවියක් නොමැත මානව සත්ව ශාක වර්ගයක් නොමැත අගහරු මෙන් පස්ගොඩල්ලක් පමණි ලඟදීම බලාපොරොත්තු වන්න 😅😅😅

  • @lhana12445
    @lhana12445 หลายเดือนก่อน +1

    ජෝ බයිඩන් 😢😢😢
    අයියෝ බයිඩන් 😂😂

    • @jayanthakumara6515
      @jayanthakumara6515 หลายเดือนก่อน

      Wati wati Yana naki porak oluwath awul wage kalpanawa madi

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน +2

    ලංකාව බුදුහාමුදුරුවන්ගේ රට. ඇමරිකාව යෙසුස්ගේ රට..සාතන් ගේ(මාරයා) රට නෙ මේ

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hemanthaperera575
    @hemanthaperera575 หลายเดือนก่อน

    ලෝක සාමයේ කුමාරයා ඔබයි ඩොනල්ඩ් ට්‍ර ම්ෆ මැති දුදුනි 🎉🎉🎉

  • @milanifernando229
    @milanifernando229 หลายเดือนก่อน

    👍👍👍👍🌍👍👍👍👍

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist หลายเดือนก่อน +1

    ට්‍රම් දිනපතාම යාඤා කරන මනුෂ්‍ය යෙක්

    • @UdayaSForPresident-jr4mu
      @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

      ලංකාව බුදුහාමුදුරුවන්ගේ රට. ඇමරිකාව යෙසුස්ගේ රට..සාතන් ගේ(මාරයා) රට නෙ මේ

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      ඇමරිකාව ජේසුගේ රටක් නෙවෙය් ජේසු ඊශ්‍ර ඉළේ උණ ජේසු අදහනවා ඇමරිකාවේ ඉන්නේ තනිකර මිනී මරුවෝ නේ

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      යාචනවා කෙසේ වෙතත් වෙඩි තියපු ඒක මොන්දිසොරි යේ යන එකෙක් යරියට වෙඩි තියන්න දන්නේ නැති මෝඩයෙක් නේ

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist หลายเดือนก่อน +2

    ට්‍රම් ව බේරුවෙ දේවදූතයන්

    • @UdayaSForPresident-jr4mu
      @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

      ලංකාව බුදුහාමුදුරුවන්ගේ රට. ඇමරිකාව යෙසුස්ගේ රට..සාතන් ගේ(මාරයා) රට නෙ මේ

    • @UdayaSForPresident-jr4mu
      @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

      බුදුදහ මේ දෙවි යෙක්..

  • @jayanthakumara6515
    @jayanthakumara6515 หลายเดือนก่อน

    Trump matitumata jayawewa

  • @ashokananda1285
    @ashokananda1285 หลายเดือนก่อน

    There's a technical erra of this video because no sound.

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 หลายเดือนก่อน

    හදුන්නෙත්ති සහෝදරයා හරි. ඉලෝන් මස්ක් හාදයා ආර්ථික ඝාතකයෙක් තමයි 😢😢

    • @jayanthakumara6515
      @jayanthakumara6515 หลายเดือนก่อน

      Nikan palayan Yako yanna ltte nariya

  • @palithasam8509
    @palithasam8509 หลายเดือนก่อน

    අපි Corruption කියන්නෙ මේවටද?

    • @GimVigg
      @GimVigg หลายเดือนก่อน

      Ow . Owata jeppo kiyanne corruption kiyala thamai😅. Welawata jeppo ehe naththe.

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

    රා හූ කාලය බලලා අවුරුදු 76 ක් හොඳටම කලා 😂😂😂😂.වැඩක් කරන්න ඕන වෙලාව ඒක කල යුතු වෙලාව..බුදුදහම. නැකත් අවශ්‍ය නෑ

  • @VirajEanajJunkeer
    @VirajEanajJunkeer หลายเดือนก่อน

    Comments As VirajEanaj 0:25

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

    ටම්ප්❤❤❤මම❤❤❤පුටින්❤❤❤සයි❤❤❤මෝදි.

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

    සිංහලයන් ලෝ කේ බුද්ධිමත්ම ජාතිය❤❤❤ලංකාව වේග යෙන් ලෝක බලව තෙක් කරගමු..

  • @lahiruben2539
    @lahiruben2539 หลายเดือนก่อน

    ඇමෙරිකන් බල්ලො

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน

      ඇයි අනේ ඔතරම් තරහ ඇමරිකාව එක්ක?

  • @nihalfernando.215
    @nihalfernando.215 หลายเดือนก่อน

    Palastheenuwo okkoma thrasthawadeen, owun okkoma marandai thiyenne.
    🇮🇱👍🏽🇮🇱🇮🇱👍🏽🇮🇱🇮🇱👍🏽

    • @dhanawathiegamage9749
      @dhanawathiegamage9749 หลายเดือนก่อน

      අනේ ඇයි එහෙ දරුවො කාන්තාවන් හෙමත් ත්‍රස්තවාදීන්ද.

    • @bossman4130
      @bossman4130 หลายเดือนก่อน

      ​@CoronaChina-g2y😂😂fake higanna awilla😂😂

  • @kavinda908
    @kavinda908 หลายเดือนก่อน

    mu kiyanne balaya thiyaganna puka denna sudanam kiyalane😂😂