පරණ කතාවලින් වැඩක් නැහැ | මල්වතු නාහිමි පවසයි | AKD | NPP Srilanka | 2024.08.16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #nppsrilanka #npp #AKD

ความคิดเห็น • 505

  • @vonithalakmali7371
    @vonithalakmali7371 หลายเดือนก่อน +194

    බයියො තව මොනවා කියයිද මන්ද . මේව දැකලා. අනුර ට මහනායක හාමුදුරුවරුන්ගේ පූර්ණ ආශිර්වාදය ❤❤👍

    • @dilshanmadhusankha6433
      @dilshanmadhusankha6433 หลายเดือนก่อน +11

      නියම බයියො අනුර එක්ක බන් ගූ බයියො තමා අරුන් එක්ක

    • @randikeabeysinghe1396
      @randikeabeysinghe1396 19 วันที่ผ่านมา +2

      බයියො තමා බං රටඅ කෙලවන්නෙ කොහොමත්

  • @udaraudara5281
    @udaraudara5281 หลายเดือนก่อน +144

    අනුර කුමාර දිසානායක මහතාට දලඳා සමිදුගේ පිහිට ලැබේවා. මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤❤❤❤❤

  • @Shiromi947
    @Shiromi947 หลายเดือนก่อน +156

    විශ්ව මාතාවට ස්තූතියි.මාලිමාව
    දිනවීම පිළිබඳව කටයුතු සිදුවීම
    ගැන

    • @ajithnanayakkara7683
      @ajithnanayakkara7683 หลายเดือนก่อน +2

      Beautiful thought! May your wishes come true!

    • @randikeabeysinghe1396
      @randikeabeysinghe1396 19 วันที่ผ่านมา

      විශ්ව මාතාව රටට කෙලෙව්වෙ නැත්තන් හොදයි

    • @js3fy57
      @js3fy57 16 วันที่ผ่านมา

      ❤️❤️

    • @nouwanshashika3579
      @nouwanshashika3579 2 วันที่ผ่านมา

      උඹල ගෝඨාභයෙද්දිත් ඔහොම තමා කිව්වේ

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 หลายเดือนก่อน +100

    අනුර ජනාධිපති තුමනි ඔබට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාවයි

  • @NethminaSandakalum-kd1kb
    @NethminaSandakalum-kd1kb 25 วันที่ผ่านมา +71

    ගොඩක් ලොකු ලොක්කො හිටියට දනගහල හාමුදුරුවෝ නමකට වදිනව දැකපු එකම නායකය . මේ මගේ පලවෙනි චන්දය ඒක ඔබතුමාට තමා . ජය වේවා!!!!❤❤❤❤❤

  • @udayashantha6804
    @udayashantha6804 หลายเดือนก่อน +109

    ඔබ නියත ලෙසම සැප් 21 ලංකාවේ ජනාධිපති වෙනවාමයි අනුර සහෝදරයා

  • @tharukasachintha4476
    @tharukasachintha4476 หลายเดือนก่อน +70

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunildewa5046
    @sunildewa5046 หลายเดือนก่อน +102

    මගේ රටට දළදා සමිදු ගේ පිහිටයි .අනුරට රට බාර දෙමු .

    • @niranjankumara7167
      @niranjankumara7167 หลายเดือนก่อน +1

      Viswa sakthiyen pihiten akd ජයවේවා

  • @DmSenavirathna-ce2gj
    @DmSenavirathna-ce2gj หลายเดือนก่อน +117

    අනිවරෙන් අනුර දිනනවා.ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කරන ආශිර්වාදය ඇති.

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 หลายเดือนก่อน +2

      😅😅හරි බං කවුද දැන් නෑ කිව්වේ😅😅

  • @allmixtv7121
    @allmixtv7121 หลายเดือนก่อน +58

    ජය වේවා අනුර කුමාර දිසානායකට ජය වේවා! රට භාරයි අනුර පුතේ

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน +32

    මල්වත්තේ අපේ නායක හාමුදුරුවනේ...බොහොම ස්තූතී ඔබ වහන්සේට

  • @seelanandamahaessedduma7745
    @seelanandamahaessedduma7745 หลายเดือนก่อน +85

    ආශිර්වාද වේවා හිතාදර සහෝදරයා

  • @r.s.g.5106
    @r.s.g.5106 หลายเดือนก่อน +38

    උන්වහන්සේගේ ආශිර්වාදය අපේ අනාගත ජනාධිපතිතුමාට ඒකාන්තයෙන්ම ලැබේවා 🙏🌹

  • @hansakahansa2799
    @hansakahansa2799 หลายเดือนก่อน +47

    ලොකු සෝපා වල ඉඳගෙන කතා කරන්නේ නැහැ අනුරාගේ පොඩි පුටුව රාජපක්ෂල ඇවිත් සෝෆ වල වාඩිවෙලා කතා කරන්නේ පලතුරු වට්ටි ගණන් ගේන්නේ..😂😂වෙනස නියමයි අනුරට ජය....

    • @chamindakumara5714
      @chamindakumara5714 9 วันที่ผ่านมา +1

      ඔව් ඒක ඇත්ත රාජපක්ශලා ආවනම් නායක හමුදුරුවෝන්ටත් වඩා උස සෝෆා ඕනේ උන්ට ඉදගන්න

  • @Aruna91665
    @Aruna91665 หลายเดือนก่อน +79

    ❤❤❤❤❤❤❤❤
    ජයවෙවා AKD

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 หลายเดือนก่อน +100

    මාලිමාවට ජයවේවා... NPP එකට ජයවේවා ...අනුර කුමාර සහෝදරයට ජයවේවා ....ජනතාවට ජයවේවා ......

    • @sahillsahill7856
      @sahillsahill7856 หลายเดือนก่อน

      Malimawa horaaa

    • @KahandugodaManage
      @KahandugodaManage หลายเดือนก่อน +4

      @@sahillsahill7856 thopi kawedawath kamethi nahe merate diunuwenate. Thopi wage gon ali innakan eke kerannath behe.

    • @lucashozzman664
      @lucashozzman664 หลายเดือนก่อน

      Pala hukanna thope puthanota kiyala puke aro ganin ​@@sahillsahill7856

    • @MalanieWatagoda
      @MalanieWatagoda หลายเดือนก่อน

      කලබල වෙන්න එපා...තරගයක් තියෙනවා නෙ ජනතාව තීරණය කරයි​@@sahillsahill7856

    • @manjuperera
      @manjuperera 27 วันที่ผ่านมา

      ​@@sahillsahill7856 තොපි බත්කන මී හරක්

  • @siri_bara_pura
    @siri_bara_pura หลายเดือนก่อน +57

    මහාසගරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබතුමා නිදුක් නිරෝගී වේවා!

  • @amilaprasannaprabhath4931
    @amilaprasannaprabhath4931 หลายเดือนก่อน +38

    දනගහල වදින එකම නායකයා,, ජය නියතයි අනුර සහෝදරයා 🙏🙏🙏

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml หลายเดือนก่อน +28

    පුළුවන් තරම් වයසක අයට ඇත්ත තේරුම් කරලා දීලා එයාලගේ දරුවන් වෙනුවෙන් හරි ලස්සන රටක් හදන්න ඡන්දෙ දෙන්න කියන්න..
    මාත් 88/89 ඇත්ත සිද්දිය කියලා අපේ අම්මලාට කියලා දුන්නා. එයාලටත් දැන් තේරිලා.
    තේරෙන විදිහට හැමෝටම කියලා දීලා විශාල ජයග්‍රහණයක් ලබමු කියා හැමෝම ප්‍රාර්ථනා කරමු❤

    • @DelightfulMountainRange-ow5vb
      @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +3

      දැන් වයසක අයත් අපේ පැති වල මාලිමාවට ඒක අපිට සතුටක් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා ❤

    • @NethminaDilhara
      @NethminaDilhara หลายเดือนก่อน +3

      අපේ ගෙදර හැමෝම මාලිමාවට අපි හැරෙන්නත් කලින් තාත්තලා හැරිලා ඉවරයි ජය නියතයි සහෝදරයා ❤

    • @ChalanaNethidu
      @ChalanaNethidu หลายเดือนก่อน +2

      Thama vayasaka ayage thama oluvala awla thiyenne. Tharuna aya sehenna deyak therum aran thiyenne. Math kiyanne puluvan tharam thama thamange vedihitiyanta therum karavala denna rate aththama thathve❤️

    • @NethminaDilhara
      @NethminaDilhara หลายเดือนก่อน +4

      @@ChalanaNethidu 88,89 මතක උනාට 2019 ඉදන් වෙච්ච දේවල් මතක නෑ නේ එකයි ගොඩක් කට්ටිය ඔහොම 😅 හැබැයි අන්තිම මොහොතේ එයාලත් සෑහෙන්න වෙනස් වෙයි, වෙයි නෙවෙයි අපි වෙනස් කරන්න ඕන පුළුවන් තරම් තමන්ගේ පැත්තෙන් එක vote එකක් හරි වැඩි කරන්න try කරන්න guys

    • @ChalanaNethidu
      @ChalanaNethidu หลายเดือนก่อน +1

      @@NethminaDilhara eeka aththa machan❤️

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +46

    ජයවේවා AKD ❤🧭

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +40

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @abhayayapa4449
    @abhayayapa4449 หลายเดือนก่อน +48

    # මාලිමාවටකෝටියක්
    # අපිනෙඡන්දෙදෙන්නෙ

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා

  • @liveevil2023
    @liveevil2023 หลายเดือนก่อน +18

    නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ආසිර්වාදය හරියට මේ මව් බිමට වටිනවා

  • @sunilchandrasiri-xt9qp
    @sunilchandrasiri-xt9qp หลายเดือนก่อน +49

    ජයග්‍රහණය තෙක්ම මාලිමාවට අපි වැඩ කරමු

  • @KumariGunawardhana-s9b
    @KumariGunawardhana-s9b หลายเดือนก่อน +22

    දැන්වත් මහනායක හිමි වරැන්ට
    ඇස්ඇරේවා අනුරට රටභාර දෙන්නසිත්පහලවේවා

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 หลายเดือนก่อน +6

      මහ නායකහිමි වරු කොහොමත් ඇස් අරම් ඉන්නෙ.

    • @sassajee
      @sassajee หลายเดือนก่อน +4

      මහානායක හිමිවරු නෙවේනෙ චන්දෙ ඔක්කොම දෙන්නෙ.. රටේ මිනිස්සු රටේ මිනිස්සුන්ට ඔය කතාව කියන්න

    • @Lankamrt
      @Lankamrt หลายเดือนก่อน +1

      මහානායක හිමිවරුන් චන්දයද ප්‍රකාශනොකරන බැවින් උන්වහන්සේලා ආශිර්වාද කරනව⁣ා පමනි..ඒ නිසා රටේ මිනිස්සු සිහිබුද්ධියෙන් චන්දයදෙන්න

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +3

      හාමුදුරුවොන්ගෙ නෙමෙ යකො තොපෙ තමා ඇස් ඇරෙන්න ඕනි ගල් කාලටය් පන් දාහටය් චන්දෙ දීල හූල්ල හූල්ල් ඉන්නෙ නැත්‍ය්ව

  • @neilPriyantha-ee1gu
    @neilPriyantha-ee1gu หลายเดือนก่อน +26

    ජය ශ්‍රී ...මාලිමාවට ජයවේවා

  • @NawaMax
    @NawaMax หลายเดือนก่อน +7

    ඔව් නායක හාමුදුරුවනේ අපිට රජෙක් නොව මහාර්ඝ පුතකු සිටිනවා අපිව රකින්නට. අපේ අනුර අපේ නායකයා රටේ නායකයා.

  • @a.a.cbandara1203
    @a.a.cbandara1203 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි අනුර සහෝදරයට මාලිමාවට ජය වේවා

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib หลายเดือนก่อน +21

    දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාවෙන් අනුර සහෝදරයා ට ජය වේවා

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara หลายเดือนก่อน +25

    අනුර අපේ. එකා

  • @user-ws6pn2de8f
    @user-ws6pn2de8f หลายเดือนก่อน +23

    තෙරුවන් සරණින් අනුර සහෝදරයාට ජයවේවා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 หลายเดือนก่อน +5

    අනුරට මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ ආශිර්වාදය ඉතා අගෙයි

  • @shanakadevinda632
    @shanakadevinda632 หลายเดือนก่อน +7

    එක චන්දෙකින් හරි ඔබතුමා දිනනවා ඒක ස්ථිරයි. මව්බිමට ආදරය සියලු දෙනා මාලිමාව සමඟ පෙළ ගැසෙන්න. පුනරුද යුගයකට

  • @MaheshjanakaMaheshjanaka
    @MaheshjanakaMaheshjanaka หลายเดือนก่อน +16

    මාලි මාවට ජය වේවා ජය වේවා

  • @lalguruge9278
    @lalguruge9278 หลายเดือนก่อน +12

    88_89 අපිට අමතක නැහැ අපි දැන් මාලිමාවට සහය දෙන්නේ ඵ් නිසා ඵවකට පැවති ඵ ජා පක්ෂ රජය කළ සෑම ඝාතනයක් ගිණි තැබීම් මංකොල්ලකෑම් ජ වි පෙට බැර කළ බව අමතක කරන්න එපා

    • @NethminaDilhara
      @NethminaDilhara หลายเดือนก่อน

      ඕක තේරුම් ගන්න බෑ සමහර හරක් ට ජඩ මාද්‍ය විසින් jvp එක පිට සේරම දැම්ම ඔබ‍ට ජය රටට ජය ❤

  • @SajithMalaka123
    @SajithMalaka123 2 วันที่ผ่านมา

    ඔබතුමා ආරක්ෂා වෙන්න නරුම ජඩ දේශපාලුවො වියරු වැටිල ඉන්නෙ මිනිස්සු අතර අමනුස්සයො ඉන්නව ඔබතුමා අනිවාර්යයෙන් ආරක්ෂාව ගැන හොදින් හිතන්න ආදරෙයි ඔබතුමාට. බුදු සරණයි ❤❤

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 หลายเดือนก่อน +11

    අනුර කුමාර දිසා නායකට ජයවේවා තෙරුවන් සරණයි නියත ජනපති

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 หลายเดือนก่อน +15

    Jayaweewa Anura sahodaraya ❤❤

  • @dulipliyanage1728
    @dulipliyanage1728 หลายเดือนก่อน +11

    ජයවේවා ❤

  • @lifeevent855
    @lifeevent855 หลายเดือนก่อน +11

    ජයවෙිවා නියත ජනපති❤❤❤

  • @samindagunawardana9876
    @samindagunawardana9876 4 วันที่ผ่านมา

    බුදු සරණයි දෙවි පිහිටයි
    මෙවර රට හොරා කෑමෙන් බෙරා ගැනීමට ලැබෙවා

  • @user-rc8nk4ro7k
    @user-rc8nk4ro7k หลายเดือนก่อน +9

    සියලුම දෙනා ඔබව වටහා ගෙන අවසන් ජය නියතයි .

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +8

    හාමුදුරුවන්ගෙ ලෙන්ගතු කම අනුරට තියෙන. ❤❤

  • @madhusankasmw4145
    @madhusankasmw4145 หลายเดือนก่อน +12

    දිනනවා අනිවාර්යයෙන්ම

  • @samangammeda3995
    @samangammeda3995 หลายเดือนก่อน +17

    සාදය හමාර කරන බව කරුණාවෙන් සලකන්න

  • @fatimafernando976
    @fatimafernando976 หลายเดือนก่อน +13

    ජේසු පිභිටයි ජය වේවා ❤

  • @TharukiDiwya
    @TharukiDiwya หลายเดือนก่อน +3

    විය යුත්ත වෙමින් පවතී
    ශ්‍රීලංකික අප දිනන දවස අත ලගයි
    පුනුරුදයට රටම එකට...❤️
    #මාලිමාවට_කෝටියක් ❤️‍🔥
    #අපිනෙ_ඡන්දේ_දෙන්නේ ❤️

  • @adishrashmitha
    @adishrashmitha หลายเดือนก่อน +19

    #මාලිමාවටකෝටියක්
    ❤❤❤❤❤❤❤❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 วันที่ผ่านมา +1

    මාලීමාවට ජයවේවා

  • @kunukatuwa4288
    @kunukatuwa4288 22 วันที่ผ่านมา +2

    හොරකම නම් නතර කරනවා...ඒ වචන ටිකම ඇති..ජිවිතේටම එක පාරයි තවම මගේ චන්දය දිලා තියෙන්නේ.ඒ ගොටාභය ට.මේ සැරේ මගේ චන්දය විතරක් නෙවේ තව චන්ද 10 හදනවා අනුරට..❤️

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 8 วันที่ผ่านมา

    මාලිමාවට ජයග්‍රහණය ලබාදුන් විශ්වමාතාවට ස්තුති වේවා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 19 วันที่ผ่านมา +3

    දනගහල ස්වාමීන් වහන්සේලාගේ දෙපා වදිනවා දැක්කා අනුර සහෝදරයා විතරයි

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සහෝදරයා එදත් මම හැමෝම හිනාවෙද්දී අල්ලාගෙන හිටපු 3% එකෙක් , මේ පාර උබව දිනවනවාමයි. මගේ රට වෙනුවෙන්

  • @Lankamrt
    @Lankamrt หลายเดือนก่อน +4

    අනුරට මහානායක හාමුදුරුවෝ ලොකු ලෙන්ගතුකමක් තියෙනව..ඒකපේනව..❤

  • @anuruddhakarunaratne1594
    @anuruddhakarunaratne1594 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාට බොහොම පින්

  • @NawaMax
    @NawaMax หลายเดือนก่อน +2

    ඔබ නාමයෝජනා භාරදී පැමිණි පසු බීමත් ව ඇදුම් ගලවලා පිස්සන් මෙන් ඔබව පිලිගන්න තරම් බොලද මෝඩ මිනිස්සු ඔබ වටා නැති බවත් කෝටියකට ආසන්න බොහෝම නිහතමානී උගත් හැදියාවක් ඇති පිරිසිදු ශක්තිමත් ජනතාවක ආශිර්වාදය ඔබ ලබන බවත් මෙහි සඳහන් කරමි .

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 หลายเดือนก่อน +10

    Anurakumara Jayawewa

  • @sagarapathmendra3732
    @sagarapathmendra3732 หลายเดือนก่อน +2

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන්,, අනුර ඔබට ජයෙන් ජයම වේවා 🙏❤️🙏

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน +1

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 หลายเดือนก่อน +2

    නාහිමියන්ගේ ආශ්‍රිර්වාදය ලැබිම සතුටට කරැනක්

  • @wasanthipussella3036
    @wasanthipussella3036 หลายเดือนก่อน +2

    හැමදාම වගේම මේ පාරත් JVP..... සතුටු යි එදා ඉදන් ම ඔබේ ප්‍රතිපත්ති විශවාස කරපු එක ගැන...ජයම ලැබෙන්න සුබ පැතුම් ..ඔබතුමන්ට ...අපිට ...

  • @tharindunana202
    @tharindunana202 7 วันที่ผ่านมา

    අනුර නිර් ආගමික කියන උන්ට මේවා පේන්න ඕනි ❤️

  • @SSumedha
    @SSumedha หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබට අනුර දිසානායක ජනාධිපතිතුමනි ❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน +4

    ජයවේවා ජයවේවා මාලිමාවට කෝටියයි

  • @dammikamalani9281
    @dammikamalani9281 2 วันที่ผ่านมา

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 oba tumanta jaya wewa nirogi wewa suwapat wewa dirgau wewa jaya wewa

  • @Vidangepercyweerasinghe
    @Vidangepercyweerasinghe หลายเดือนก่อน +8

    #මාලිමාවටකෝටියක්

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm หลายเดือนก่อน +1

    මහ නාහිමිවරුන්ගෙ ආශිර්වාද ලැබුණු එකට නම් රටේ මිනිසුන්ට මාරම සතුටක්....මාලිමාව දිනලා ඉවරයි ..දළදා සමිදුන්ගේ පිහිටයි ..💐🙏💐🙏💐🙏💐🙏

  • @sithakamadushan5444
    @sithakamadushan5444 15 วันที่ผ่านมา

    ඇත්ත අහ් අනුරගේ හිතේ පැළ පදියම් වෙලා තියෙන්නේ හොරකම නතර කිරිම විය යුතු දේ එයයි

  • @Madhushaniwg
    @Madhushaniwg 11 วันที่ผ่านมา

    හාමුදුරුවන්ට දණ නවලා වඳින්න පුලුවන් එකම නායකයා...❤

  • @chamindakumara5714
    @chamindakumara5714 9 วันที่ผ่านมา

    නායක හාමුදුරුවෝ දන්නවා වෙන කෙනෙකුට ඔය පිලිමේ දුන්නනම් ඒක පහුවදාට නැහැ කියලා ඒකයි අනුර මහත්තයාට විතරක් පෙන්නුවේ❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +5

    මාලිමාවට කෝටියක් චන්ද
    මාලිමාවට කෝටියක් චන්ද
    මාලිමාවට කෝටියක් චන්ද
    මාලිමාවට කෝටියක් චන්ද 1:32

  • @Sampath-u2f
    @Sampath-u2f หลายเดือนก่อน +2

    Mahapolowe dana thiyala maha sagaruwanata wada namaskara karapu ekama puddalaya anura mahathma pamanai,👌👌jaya wewa malimawata

  • @dmsahanmihidum701
    @dmsahanmihidum701 หลายเดือนก่อน +1

    සියලු දෙවියන්ගේ රැකවරනයි. අනුර ජනපති වේවා...........❤

  • @user-ql9zv2nr6o
    @user-ql9zv2nr6o 22 วันที่ผ่านมา +1

    අනුර සර් ඔයාගේ ආරක්ෂාව ගැන අවදානය වැඩි කර ගන්න මිනිස්සු වගේ ඉන්න අමනුස්සයොත් ඉන්නවා ඒ නිසා උපරිම ආරක්ෂාවක් හදාගන්න ඔයාට කරදරයක් උනොත් රටක් ජාතියක් අනාත වෙනවා

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 หลายเดือนก่อน +3

    ලොකු.හමුදුරුවන්ගේ.ආසිර්වදය.ඇති

  • @nckchandima5188
    @nckchandima5188 หลายเดือนก่อน +8

    Npp🎉🎉🎉

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 9 วันที่ผ่านมา

    මාලිමාවට ජය ❤️❤️❤️ ජනතාවට ජය 💐💐💐

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm หลายเดือนก่อน +1

    සරල බව අගය කරනවා: ඔබතුමා ට විශිෂ්ට ජයක්

  • @buddadasaherath2531
    @buddadasaherath2531 หลายเดือนก่อน +3

    මුලු රටම එක පෙළට ජාතික ජන බලවේගය සමගයි මාලිමාව හැර රට ගොඩනගන්න පුළුවන් කෙනෙක් නෑ මාලිමාව ට ජයවේවා

  • @VijithWaduge
    @VijithWaduge หลายเดือนก่อน +2

    I’m Always respect Malwathu Temple specially this great respectful honorable monk🙏🙏🙏Sadu .Sadu .Sadu!!!

  • @FunNPlayGames
    @FunNPlayGames 29 วันที่ผ่านมา

    ඔබවහන්සේට ගොඩක්ම ගරු කරන්නේ ඒ කාලේ අර පැණි දම්මිකයා උඩමළුවට යන්න හදනකොට ඔබවහන්සේ යන්න දුන්නෙ නෑ. එතනම උගේ බොරුව රටටම අල්ලලා දුන්නා. "මම කාලි ඔබවහන්සේගේ අම්මා"😂 තාම මතකයි ඒ සිද්ධිය. අදටත් ගරු කරනවා🙏. කතානයකයි ඇමතිලයි ආණ්ඩුවයි ඔක්කොම බලපෑම් තියෙනකොට ඔබවහන්සේ නොසැලී හිටියා💪. අද බය නැතුව හොරු ගැන කතා කරන 1ට හරිදේට සහයෝගය දෙනවට ස්තුතියි.

  • @thilakabasnayake7669
    @thilakabasnayake7669 3 วันที่ผ่านมา

    Akd oba hamataninma araksha wanna obata the ruwane pihita belaya labewa

  • @thisarupradeepudayasiri2137
    @thisarupradeepudayasiri2137 28 วันที่ผ่านมา

    ජයවේවා

  • @dhammikasirisena
    @dhammikasirisena หลายเดือนก่อน

    අනුර සහෝදරයට,රටට,මාලිමාවට,ජනතාවට,දළදා සමිඳු පිහිටයි!!! රැකවරණයි!!!

  • @ShalikaChathura-l8c
    @ShalikaChathura-l8c หลายเดือนก่อน +4

  • @kanishkajayarathna2064
    @kanishkajayarathna2064 หลายเดือนก่อน +3

    Akd ජයවේවා

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 หลายเดือนก่อน +1

    අනුරට රට භාරදෙන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියල ඔබට හිතෙන දවස වැඩි ඈතක නොවේ!!!!!!!

  • @SumaliPriyadarshani-iv4gv
    @SumaliPriyadarshani-iv4gv 11 วันที่ผ่านมา

    Budusaranai devipihitai obahata...ithihasye sresta darmika raja kumarekuge punurupathiyak oba rajarata upan kumarek...eya rate siyalu darmika minisunget me lak mathawaget arkskaya nubai...eya oppu Kara pennwanna oba aniwren...oba danatamat jayagrahanaya Kara atha...

  • @rathugamage42
    @rathugamage42 หลายเดือนก่อน +6

    NPP

  • @RenukaGunawardena
    @RenukaGunawardena 26 วันที่ผ่านมา

    මේ ස්වාමින් වහන්සේගේ ආශීර්වාදයම බලපාල දිනනවමයි නියත ජය අනුර මැති තුමනි ❤

  • @arunajayakody2143
    @arunajayakody2143 หลายเดือนก่อน

    මාලිමාවට ජයේන් ජයවේවා ...

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 หลายเดือนก่อน

    මේ රටේ පෙර පිනකට පහළ වන අනුර කුමාර දිසානායක මහතා රටේ අනාගත සිහිනයයි...මේ රටේ අනාගතය උදෙසා මම මගේ ගෙදර ඡන්ද 7ක් පළමු වතාවට මාලිමාව වෙනුවෙන් ❤🎉❤🎉🎉❤...ඒ වගේම ඔබගේ අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට පහදා දුණි...කිසිම කෙනෙකුට ඔබට හොරෙක් කීමට නොහැකි විය ඔහුන් සියලුම දෙන භාෂාවෙන්ම කීවොත් පොහොට්ටු, අලියා වෙනුවෙන් වැඩ කළ මිනිස්සු,,,ඒත් මහපොළවේ යථාර්ථය තේරුම් අරන් ඉන්නේ රටම....ඔබට විශිෂ්ට ජයක් නියතයි ❤❤ ශ්‍රි ලංකා ජානාදිපතිතුමනි....
    මාලිමාවට කෝටියක් ❤❤🎉🎉

  • @kumare9158
    @kumare9158 23 วันที่ผ่านมา

    ❤ jaya wewa Jaya wewa

  • @RabukkanageJayarathna
    @RabukkanageJayarathna หลายเดือนก่อน

    දයාවෙන් තෙත්වූ හදවතත්, සත්ගූණයෙන් යුත් පැවැත්මත්, දුකටපත් ජනතාවගෙ දුක තුනීකිරීමෙ චේතනාවත් සහිත එකම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා පමණි. ඔහුට විශ්ව ශක්තියේ බලය,ආරක්ෂාව, ආශීර්වාදය, ලැබෙනවා! ලැබෙනවා! ලැබෙනවා!. සියලුම දිව්‍යරාජ උත්තම උත්තමාවියනගෙ ආරක්ෂාව, ආශීර්වාදය,නුවන, මොහොතෙන් මොහොත ලැබෙනවා ලැබෙනවාමයි!!!.

  • @harischandarapremalal285
    @harischandarapremalal285 หลายเดือนก่อน +3

    නියත ජනපති අනුර

  • @champabasnayaka5155
    @champabasnayaka5155 23 วันที่ผ่านมา

    අපේ නායකත්වය අනුර ,,

  • @nimalifonseka2130
    @nimalifonseka2130 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @UrumaOsanda
    @UrumaOsanda หลายเดือนก่อน

    අනුර දේශපාලනය කරනවා!❤

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 หลายเดือนก่อน

    ගරුතර මහා සංඝරත්නයේ මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් අනුර කුමාර දිසානායක මැතිතුමන්ට ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදයෙන් මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් ලැබේවා