සවණීය | 114 | මහානාම සූත්‍රය | 2024 10 20 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @arunaprasad3030
    @arunaprasad3030 17 วันที่ผ่านมา +1

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 17 วันที่ผ่านมา +1

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc หลายเดือนก่อน +4

    විබජ්ජවාදී.01.දේසනාවේ සිට අකන්ඩව ඔබ වහන්සේගේ.දේසනා අසන නිසා ඔබ වහන්සේගේ දේසනාවක් සජීවීව අසන්න තිබුන අදහස 21.කඩවත.සුජාත පුත්‍ර.කටින දේසනාව.නිසා ඉටු කරගන්න පුලුවන් වුනා ඔබ වහන්සේගේ දර්ම දේසනා.අහපු නිසා බොහොමයක් කරුනු වටහාගන්න පහසුවුනා .ඔබ වහන්සේට.අනේක වාරයක්.පින්.දෙනවා ලබා දෙන අවබෝදයට.සහ.නිවරදි මග ඉතා හොදින් කියා දෙන.ඔබ.වහන්සේට.කායික මානසික සියලු.පීඩාවන්ගෙන්.තොරව.උතුම් නිවනින්ම නිවීම.උදාවේවා යි ප්‍රාර්තනාකරමි

  • @Upali-ow1jn
    @Upali-ow1jn หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! මේ උතුම් ධර්ම දානය
    පින්වත් ස්වාමීන් වහන්සට මතු බුදු බව පිනිසම හේතු වේවා ! සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 16 วันที่ผ่านมา +2

    උතුම් හිමියනි දෙසූ අමා දම්
    අතිවිශිස්ඨයි අති උතුම් වෙයි
    මේ පිීනෙන් මේ බවය තුලදිම
    උතුම් අරහත්වය ලැබේවා !!!

  • @hasinom32
    @hasinom32 หลายเดือนก่อน

    සදු සදු සදු තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සෙට 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @KarunawathiKM-p2l
    @KarunawathiKM-p2l หลายเดือนก่อน

    සාදු ! සාදු !! සාදු !!!

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 12 วันที่ผ่านมา

    ඉතාම වැදගත් දේශනාවක්, ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා.. 🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .සාදු සාදු සාදු

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 29 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏
    ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා....

  • @subathero7051
    @subathero7051 25 วันที่ผ่านมา

    ඔබවහන්සේ ඉතාමත් වට්නා දර්ම දේසනා කිරිම තුළින් යම් අවබෝධ යක් ජනතාව තුළ අති ව් තිබේ

  • @Upali-ow1jn
    @Upali-ow1jn หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම්

  • @dhonaindrani4916
    @dhonaindrani4916 หลายเดือนก่อน

    සාදු.. සාදු.. සාදු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. නිදුක් නීරෝගී වේවා..

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน +1

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    නිර්මල සම්බුද්ධ භාෂිතය ඇසුරින් අප හට මහත් අනුකම්පාවෙන් නිරතුරු ධර්මය දේශනා කරන අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, වහ වහා ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයත් ලැබේවා!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
    දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .ධර්ම දානය දුන් ඒ දියණියට බොහොම පින් .ඇයගේ සියලූම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා.

  • @panchaliwickramaarachchi5848
    @panchaliwickramaarachchi5848 หลายเดือนก่อน

    මෙම ධර්ම දානයට දායකත්වය දුන් පින්වතුන්ට අපමණ පින් සිදු වේවා... 🙏🏼

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 หลายเดือนก่อน +1

    සාදු sadu sadu

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 หลายเดือนก่อน +3

    සාධු.!!සාධු!!සාධු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @kumariambegoda
    @kumariambegoda หลายเดือนก่อน

    බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @Kanthikulathunga-o1n
    @Kanthikulathunga-o1n หลายเดือนก่อน

    සාදු. සාදු. සාසු. තෙරුවන්සරනයි. සුවාමින්වහන්සටෙ

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @sumudusagarika3936
    @sumudusagarika3936 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @mahindakariyawasampathirag8135
    @mahindakariyawasampathirag8135 หลายเดือนก่อน

    Teruwan saranai 🙏🙏🙏

  • @sinhale_521
    @sinhale_521 29 วันที่ผ่านมา

    සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @SarathKapuduwage
    @SarathKapuduwage หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @violasugathapala5382
    @violasugathapala5382 27 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu

  • @subhashinihettige1740
    @subhashinihettige1740 หลายเดือนก่อน +2

    🌼🙏🌼🙏🌼🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RukmaliDissanayake-c2y
    @RukmaliDissanayake-c2y หลายเดือนก่อน

    🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 หลายเดือนก่อน +1

    🙏💐🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 หลายเดือนก่อน +1

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @geethagamage4051
    @geethagamage4051 หลายเดือนก่อน

    🌼 🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @anulaperera1586
    @anulaperera1586 หลายเดือนก่อน

    Anula P. 🙏🙏🙏

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 18 ชั่วโมงที่ผ่านมา

    සාධූ සාධූ සාධූ ....!!! නමො බුද්ධාය ....!!!!!

  • @arunadahanayaka530
    @arunadahanayaka530 10 วันที่ผ่านมา

    ගරුතර ස්වාමින් වහන්ස කර්මය නිසා සියල්ල සිදු නොවන බවත් මේ ජීවිතයෙදි සිදුවන ආහාරපාන ආදියෙහි බලපෑම නිසා ලෙඩරෝග ඇතිවනවා සේම බෝධි පුජාසෙත් කවි පිරිත් ආදිය සහ වස් කවි යන්ත්‍ර මන්ත්‍රර කොඩිවින ආදි අදෘශ්‍යමාන දේවලට අපේ කර්ම ශක්තිය විපාකදිම්වලට කිසියම් බලපෑමකි කලහැකිද කරුණාවෙන් පැහැදිලි කිරිමක් කරන්න

  • @DananjaniWeerasinghe-mv7fy
    @DananjaniWeerasinghe-mv7fy 20 วันที่ผ่านมา

    සාදු....සාදු සාදු ...🙏🙏🙏

  • @shyamanagoda6520
    @shyamanagoda6520 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @sasankasigera2739
    @sasankasigera2739 หลายเดือนก่อน

    🙏🙏🙏!!!

  • @harshishyamali2591
    @harshishyamali2591 28 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mdjayalatha8082
    @mdjayalatha8082 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷

  • @KumuduniBN
    @KumuduniBN 15 วันที่ผ่านมา

    🙏. 🙏. 🙏. සාදු. සාදු. සාදූ

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thilinaaddarage2855
    @thilinaaddarage2855 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏