21 (02) - අඳුර විනිවිද එළිය දකින්නට - Kiribathgoda Gnanananda Thero - Nibbedhika Sutta - part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +3

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 සාදු සාදු සාදු සුවසම්පත් බොහෝ වේවා ! පින්වන්ත ගුරුදෙවිදුන්ට 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 ปีที่แล้ว +3

    සාදු🙏 🌼💐🌹 සාදු🙏 🌼💐🌹 සාදු🙏 🌼💐🌹 මාගේ පිංවත් ගුරුදෙවිදුන්ට තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවර්නයත් නිතතින්ම සැලසෙවා පිංවත් ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත්වෙත්වා දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🌼💐🌹🙏🌼💐🌹🙏🌼💐🌹

  • @ranjitprasan7044
    @ranjitprasan7044 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේගේ ඔබ වහන්සේගේ දේශනාව සත්‍යයකි

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @ranjitprasan7044
    @ranjitprasan7044 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 ปีที่แล้ว +5

    සාදු , සාදු , සාදු .....................!!! හරිම අසිරිමත් , ප්‍රණීතයි , නිවැරැදි ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියාදෙන , අපිට සතර අපායෙන් මිදෙන්න කුසල් කරන්න භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල අමා දහම අපට කියාදෙන පින්වත් ගෞරවණීය සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරවණීය වන්දනාව වේවා ............................!!!
    නිවනින් සැනසෙන තුරැම කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන් ශ්‍රී සද්ධර්මය ඇසේවා .............................!!!
    මබ වහන්සේ අපගේ සැබෑම සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේකෙනෙක්, ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ........!!!
    නමෝ බුද්ධාය ..............................!!!

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය!!! අපේ පින්වත් හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා..!!! තෙරුවන් සරණයි..! සාදු සාදු සාදු..!!!

  • @tkartt
    @tkartt 4 ปีที่แล้ว +3

    Sadu....Sadu....Sadu....Mage Loku Swamin wahanseta mage namassakaraya...

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ปีที่แล้ว +4

    Sadu..sadu..sadu..!! නිර්මල බුදු ධර්මය අවබෝධ කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ lebeava.

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 3 หลายเดือนก่อน

    Uthum nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!!
    Saaduu ..saaduu..saaduu.

  • @samanjayawardane7651
    @samanjayawardane7651 6 ปีที่แล้ว +2

    Swaminwahansa dharmarajananwahanse dessu dharmaya manaharalesa nawathath apata deshana karanna obawahanseta dhirgayuwewa. Theruwansaranai

  • @nimashalew7264
    @nimashalew7264 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu uthum thunuruwanata namaskara Wewa pinwath gurudevidunta pada namas kara Wewa dirgayouSampath lebewa namobuddaya gwtama budusasunedima uthum chaturarya sattya dharmaya awaboda wewa Namobuddaya

  • @prabm9796
    @prabm9796 5 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🏼🙏🏼

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 ปีที่แล้ว +1

    ..සම්මා සම්බුදු සරණයි !!!

  • @shalaniweerasinghe5350
    @shalaniweerasinghe5350 6 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @thanujapriyadarshani4099
    @thanujapriyadarshani4099 7 ปีที่แล้ว +7

    mewa ahaddi matat mahana wenna asai ape loku hamuduruwane.me hemadema dukak kiyala hema mohthema mata hithenawa.

    • @chaturidanushka7961
      @chaturidanushka7961 7 ปีที่แล้ว +6

      Thanuja Priyadarshani
      සොයුරියේ ඔබට හැකි නම් පැවිදි වෙන්න එය ජීවිතයට ආශීර්වාදයක්. ඔබගේ අදහසම මටත් තිබෙනවා.ඒත් අපි හිතූ පමනින් එය කරන්න බැහැ.උතුම් අරහත් ධජය දරන්නත් අපමණ පිනක් තිබිය යුතුමයි.අපිට මේ උතුම් දහම ලැබුන වෙලාවේ ඔබ මෙන්ම මටත් කරන්න කරන්න තිබෙන්නේ පුලුවන් තරම් පින් කරමින් ධර්මය අසමින් අපගේ ජීවිතයට ගලපා ගැනීමයි.එවිට ඔබගේ මෙන්ම මගේ අදහස්ද වෙන පැවිදි දිවිය සිහිනයක් නොවෙනු ඇත.මේ උතුම් බුදු සසුනේ පිහිට පිලිසරන ලැබීමට ඔබට මෙන්ම මටද හැකිවේවා.තෙරුවන් සරනයි .

    • @royalsarath5023
      @royalsarath5023 7 ปีที่แล้ว +1

      Thanuja Priyadarshani ,,,oyage prarthanaya ishta wawa ipadeema dukamai thanhawa seratmaulai.obata niwansapa labewa

    • @royalsarath5023
      @royalsarath5023 7 ปีที่แล้ว +1

      koralayagama saranathissa thero sirch karala maha no maha sa desana ho wathukana desanaya ahanna t,s

    • @huffedrohinifdfdww8546
      @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว

      Thanuja Priyadarshani Theruwan Saranai.

    • @wipulagunasekara8039
      @wipulagunasekara8039 6 ปีที่แล้ว +2

      Thanuja Priyadarshani මහමෙව්නාව අනගාරිකා අසපුව ඔබ සඳහායි සහෝදරිය. සසර දුකින් එතෙරවන මගට බසින්න

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +1

    UTHUM U THUNURUWANATA MAGE NAMASKARAYA WEWA !!! SAADU !!! SAADU !!! SAADU !!!UTHUM U BAGGYAWATH ARAHATH SAMMA SAMBUDU PIYANAN WAHANSEGE UTHUM SRI SADDHARMAYA PEHEDILIWA APA HATA KARUNAWEN DESANA KALA PIN WATH LOKU SUWAMIN WAHANSETA NIDUK NIROGI BAWAYA DIRGAYUSHAMA LEBEWA !!! ME UTHUM U SRI SADDHARMA DESANAWA KALA PIN WATH OBA WAHANSETATH SEDEHE SITHIN SRAWANAYA KARANA PIN WATH SIYALUMA DENATATH UTHUM U CHATHURARYA SATHTHIYA DARMAYAMA AWABODA WEWA !!! SAADU !!! SAADU !!! SAADU !!! THERUWAN SARANAI !!!

  • @Dilshan42
    @Dilshan42 6 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @chathurikadananjani357
    @chathurikadananjani357 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rmesrathnayake9434
    @rmesrathnayake9434 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏