20 (02) - කර්මය පිළිබඳ අසිරිමත් විග්‍රහයක් - Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-03-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා කම්මවිභංග සූත්‍රය (Maha Kammavibhanga Sutta) ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව
    For More videos Please visit mahamevnawa.lk/
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 56

  • @nimeshakalpani
    @nimeshakalpani ปีที่แล้ว

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ මේ ගෞතම බුද්ධ සාසනයේම අමා මහා නිවන අවබෝධ කීරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q 8 หลายเดือนก่อน

    පිං වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +3

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @manelpeiris3222
    @manelpeiris3222 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ බොහො බොහො බොහෝමත් කල් නිදුක්ව නීරෝගිව සුවපත්ව දිවි ගෙවත්වා!මේ දිවි ගමන වෙහෙසකර නොවී කළණ මිතුරු වැටට සවියක්ම වෙත්වා!

  • @manojkoralegei7597
    @manojkoralegei7597 2 ปีที่แล้ว

    Pinwath loku swamin wahanse mage namaskaraya wewa sadu sadu namo buddaya namo damanaya namo sangaya sadu sadu sadu

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +3

    ඒ උතුම් සුගත තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ... 🌼🌼🌼🌼🌼
    සාදු සාදු සාදු ... 🌼🌼🌼🌼
    මහා නුවණ ඇති ඒ උතුම් ධීරයන් වහන්සේ උදෙසා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් මනුෂ්‍ය රත්නයක් වන ඒ උතුම් මනුජ නම් භාග්‍යවතුන් වහන්සේ උදෙසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ගැඹුරු නුවණ ඇති ගම්භීර නම් ඒ තථාගත උත්තමයන් වහන්සේ උදෙසා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා ...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼
    උතුම් ත්‍රිවිධ රත්නය උදෙසාම මාගේ ජීවිතයම පූජා කරමි පූජා වේවා ... 🌼🙏🌼🙏🌼
    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼
    ඒ උතුම් සම්බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන්ම අසමසමයි.. 🙏🙏🙏🙏🙏
    මේ කිසිම ලෝකයක භාග්‍යවතුන් වහන්සේට සමාන කල හැකි කිසිදු කෙනෙක් නැත.. 🌼❤🌼
    ඉතින් අප කෙරෙහි මහත් කරුනාවෙන් මේ ගැන අප හට කියාදුන් , බුද්ධ වචනය එලෙසින්ම කියාදුන් ,
    ඒ සත්පුරුෂ උත්තමයන් වන , මාගේ උතුම් කල්‍යාණමිත්‍රයන් වහන්සේ වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    සාදු සාදු සාදු ..🌼🌼🌼🌼🌼පින්වතුන් වහන්ස ඔබ වහන්සේ දීර්ගායුශ ලබත්වා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    සියලුම පින්වත් දෙවියෝ ඔබ වහන්සේව මනාකොට රකිත්වා... ආරක්ෂා කරත්වා ... අප සියල්ලන්ගේම සැපය පිනිසම ඔබ වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටිනා සේක්වා ...🌼🌼🌼🌼🌼🌼
    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ajithkumara4799
    @ajithkumara4799 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්මින්වහන්සේට

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 5 หลายเดือนก่อน

    🏵️🙏🏵️සාධූ🏵️🙏🏵️ සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!..............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 3 หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 6 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය!!! අපේ පින්වත් හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා..!!! තෙරුවන් සරණයි..! සාදු සාදු සාදු..!!!

  • @saddha6717
    @saddha6717 2 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ !

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු (2019 10 25)

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වාසනාව ලැබේවා !!!දිර්ඝ ආයුෂ ලැබේවා !!!සාදු ..සාදු ..සාදු !!!සියළුම සත්වයාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු..සාදු

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 6 หลายเดือนก่อน

    Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathdharmaya dharmaya awabodha kara ganimata me pin hethu wewaa .
    Saaduu..saaduu..saaduu.

  • @chathurikasachini4660
    @chathurikasachini4660 4 ปีที่แล้ว

    Pinwath loku swamin wahansa, oba wahanseta mama namaskara karami. Maage namaskarayama wewa
    🙏🙏🙏

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว

    පිම් වත් අපෙ සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +2

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Uthum U Baggyawath, Arahath U Samma Sambudu Piyanan Wahansege Uthum U Sri Saddharmaya Pehediliwa Apa Hata Karunawen Desana Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Oba Wahanseta Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Sedehe Sith Aththan Hata Me Uthum U Sri Saddharmaya Awaboda Wewa !!! Theruwan Saranai !!!

  • @indikaroshan5653
    @indikaroshan5653 3 ปีที่แล้ว

    Namo buddaya
    Sadu sadu sadu !!!

  • @priyanthabalasuriya6491
    @priyanthabalasuriya6491 4 ปีที่แล้ว

    Sadu sadu sadu nb

  • @CharikaSatahan
    @CharikaSatahan 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @pinpokura8562
    @pinpokura8562 5 ปีที่แล้ว +1

    Namaskara wewa thunuruwanata samada thisarana sarana yami!
    sadu! sadu! sadu! apata anukampawen arthayen dharmayen anugraha karana pinwath kalyanamithra loku swamin wahanseta mage namaskaraya wewa! Me uthum u pin balayen uthum chathurarya sathya dharmaya suwase awabodha wethwa!

  • @mhghg15
    @mhghg15 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 ปีที่แล้ว

    Namo බුද්දාය

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath loku swamin wahaseta diirgausa labewa teruwan saranai namoo buddhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය

  • @prabasaman354
    @prabasaman354 5 ปีที่แล้ว

    Mage louthuru tatageyanani me mage wedumai sadu sadu saadu teruwan searanai suwamin wahanseaeta dergauvewa obe wahanseata lanka.wsci.ranaveru wan.atulu.seyalu.denatama.Samma sambudu sarenai seyalu sahweayom suwapah vewa.Namo buddaya

  • @hemalathamenike1960
    @hemalathamenike1960 6 ปีที่แล้ว +4

    NAMO BUDDHAYA !!! Sarala basin apa hata Darmaya desana karana Loku Swamin Wahanseta Namaskara Weva !!!Oba Wahanseta Nirogi suwa Deergausha Lebeva !!! Theruwan Saranai !!!!

  • @ime-hq9wq
    @ime-hq9wq 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌼🌼🌼💐💐🌺🌺

  • @prabm9796
    @prabm9796 6 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 ปีที่แล้ว

    මෙහි 20(1)
    කොටස මට ලබා දෙන්න

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 6 ปีที่แล้ว +2

    Pinwath sathpurshayaneni..
    Ona ipadunu me ugaye Paisa minsath bawa labuwe perapinak nisamai. Ase nowanna..me uthum budhu bana kese asannada....?
    .sadu..sadu...sadu...

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 6 ปีที่แล้ว

    🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻SADU

  • @pushpikagajaweera8321
    @pushpikagajaweera8321 6 ปีที่แล้ว

    SADU SADU

  • @sckolambage9992
    @sckolambage9992 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @wijesinghenp4894
    @wijesinghenp4894 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @siriwardenasiriwardena7462
    @siriwardenasiriwardena7462 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු සා

  • @sureshrajapaksha7092
    @sureshrajapaksha7092 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jeewanthanuwanjeewa2367
    @jeewanthanuwanjeewa2367 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว +1

    Saduuuu saduuu saduuu

  • @a.l.rajithsuranga4618
    @a.l.rajithsuranga4618 6 ปีที่แล้ว

    සාදු සාදු ..

  • @sanjeewabro.7768
    @sanjeewabro.7768 5 ปีที่แล้ว

    Sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    🙏🙏🙏