Doctor mata mata adata asanipa matara. Wela dawas 35i....mata piliwata hedenne....at mn positive....kisima asanipayak ne....mn kawadda yanna one scan akata
Dr.mata awrudu 2kata vithara kalin mehema deyak una.mama dan aye pregnet.sathi 7k venava.habai bada ridennevath,kisima lakshanayak na.mata ayeth ehema veida kiyala bayai.pilithurak denna dr.
Mamath oyala wagemai.. Palaweni baba hambenna kiyala denagaththaha e sathuta wachana walin kiyanna beri tharam.. e sathuta tika dawasai matai mage mahaththayatai thibbe dr kiuwa oyage baba ain karanna wenawa apita oyata ectopic ekak kiyala.. mt denichcha duka mulu lokema mt nethi una wage.. Masa 6, 7 passe mn ayeth amma kenek wenna yanawa babata masa 2 k eth gedarinma mt godaaaak amaru una mn hithuwe eda mn merei kiyala hospital ekkan giyata passe deweni paratath mn ectopic .. Jiwith wena asawa mt nethi una.. Mn bageta merila goda awe. Mt den jiwithe kalakirila thiyenne ..mn hemadama hina mawanawa amma kenek wenna... Mage raththaran mahaththaya nisa mn thamath jiwath wenawa... e tharam adarayak mt dala yanna beri nisamn thamath jiwath wenawa.. mage mahaththayage pana mamalu.... api dennata denna athilu jiwath wenna.
Docter mata dan sati 12 .sathi 9 scan kara baba hodin garbashe innawa kiwa.urahis kakkumak enawa dan .eka ectopic ekakda .garbashe idan pitatata baba yanawada
Ane dr mata kiaynna mn upath palana ennatha widala nathara kala.menses une na thama.bismuth api babekta trai kala.eka sarthakada.mata mage yati bade mokak hari hira wela wageth danenawa
Doctor mge palaweni baba sati 5 scan pennuwe natiwa bleed una.ectopic kiwwa.deweni babage sac eka wetarai.dan tun weni baba adata sati 7.ada mge bada wm patta kora wela wage.mta bayai...scan eken nam kiwwe baba penawa heart beat wada kiyla.eth ectopic welawe wage bada ridenawa...mm nirodayanaya wela inne...mokd mm krnna oni
Ane Doctor mama PRT sathkamak kala datuwek hadanna oni nisa eka ainkala den masa 2i eth left nalajye dai eka dammama nalaye agatama yanawalu eth pitaragalanne nalu right paththe nalaye day eka yanne nalu ane doctor mawa danuwath karannako pin aithiwenawa oba thumata
mata una eka parak passe babak hitiya hodata duwa hodata haduna nisa tawa babak balaporoththu una ababath ain karapu nalaya paththama hitala thibuna...daparak ekopic una nisa mata tawa babak hadanna barida....
@@thilinithilini3771 mata masa 5k witara giya lamai ne passe bahath gaththa masa 6k eth hitiya ne bahath nathara kala hamadama amathaka karala ena dawasaka ei kiyala sathutin hitiya alipera hadala biwwa dawalta mokada mata tikak sema thiyanawa kolakada biwwa dannema nathuwa babek masa dakak wela badata.api anuradapure giya gihin awilla baluwe adahagannath ba iri dakak ectopic ekan awruddak wage duwa hitinakota.
@@thilinithilini3771 sathutin ina kama tikak palanaya kala mata hasbange gedarin hariyata prasna thibuna lamai ne kiya kiya.dan ahanawa tawa puthak haduwoth narakada kiyala danuth man masa 6k witara balanawa tawa ne giya mase bahath ganna giya corona nisa duwa aran yannath ba ena dawasaka ei kiyala hitha hada ganna one.oyata ikmanin kiri sihinaya haba wenawa matath kalinma mata kiyanna hodada ehama unoth...
Docter maget mehema wela mat merenne netuwa berune maget eka tiub ekak ahak kala den eka tiub ekailu tiyenne e pettat geta gehilalu podi sidurak tiyanawa kiuwa ane Doctor mata babek hada ganna beri weida e tiub eka hadanna berida
මිහිපිට දෙවිවරු. මගේ නෝනත් අද ජීවතුන් අතර . මේ වගේ වැදගත් වීඩීයෝ කරනවට ගොඩාක් පිං හැමෝටම
මේ වගේ දැනුවත් කිරීම් පිලිබදව ගොඩක් පිං.ඇත්තටම ගොඩාක් වටිනවා.
බඩ රිදෙනවනම් බලන් ඉන්න එපා...කිසිම අම්මා කෙනෙක්.මගේ වයිෆ්ව බේරුනේ බොහෝම අමාරුවෙන් මිහිපිට දෙවියන්ට ස්තුතියි වේවා..🙏🙏🙏
එහෙම nalawala innawa nmm baba කොහොමද දැනෙන්නේ kiyannakoo mata sathi11 wageee mage bade පැත්තකින් podi kekkumak තියෙනවා 😢
දැනුවත් කලාට ගොඩක් පිං ඩොක්ටර්
මෙතුමා නිසා අද මම ජීවත් වෙනවා...තෙරැවන් සරනයි.
දැනුවත් කරාට ගොඩක් පින් ඩොක්ටර් ඔයාට ,
ඩොක්ටර් මමත් මෙ ඔපරෙශන් එකක් කරපු කෙනෙක් .මගේ ජීවිතය ඔපරෙශන් එකකට ගන්න කොට තප්පර 2 යි තිබුනේ.මගේ පිනකට මම බේරුනා ඩොක්ටර් .මම මැදිරිගිරියේ. මගේ ගමේ උපලි ඩොක්ටර් නිසයි මම අදටත් ජීවිතය මේ විදිහට ජිවත් වෙන්නේ .ඩොක්ටර් ඔයාට ගොඩක් පින්. ජගත් ඩොක්ටර් ඔබතුමාගෙන් මට දැනගන්න ඔනි .දැන් මගේ ඔපරේශන් එක කරල මාස6 දැන් වම් පැත්තෙන් බඩේ කැක්කුමක් අල්ලනව .මට විසදුමක් දෙන්න .
Anee kiyannakoo එහෙම nalayee ඉන්නවා nmm කොහොමද දැනෙන්නේ mt sathi 11 mage bade kekkumak එනවා පැත්තකින්
Matath mehama deyak una. Godak watinawa me video eka.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐
Eka දැනෙන්නේ කොහොමද
Matath mehema Una. Thawa tikak pahu Una nam man marenawa. Godak watinawa me programme eke
Oya aya pretnat unada mageth matath ectopic ekak una
කොහොමද eka දැනෙන්නේ kiyannakoo eee nalawala innawa nm
@@nilshalakshi2931 roga lakshana thynwa. Balanne video search karala. Eke kenagen kenata wenas
Me wage wada satahan harima wadagath. Dewi pihitai
sthuthi obaee ashirwadayata
Mahema deyak unama aniwaryenma nalayak ain karanna wenawada doctor
මට සති 3න් පොසිටිව් උනා.එහෙම වෙන්න පුලුවන් ද ඩොක්ටර්
Ectopic pregnancy ekak wela tbunoth normal pregnancy test ekata resalt eka positive kiyala pennanawada
ගැබ් ගෙලේ දරුවන් පිලිසිදෙනවාද
Meka nam watinwa godak ada thamai mehma deyak danagththe.... wadanamata pera sudanama... godak pin .... hamoma katha krna dewal walataa aha giya gewal walin anathuru walakawagann puluwan
Godak pin🙏🏽🙏🏽🙏🏽🙏🏽
අනේ දොක්ටර් මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දැන් තව බබෙක් හම්බවෙන්න මන් තව ස්කෑන් කරලා නෑ දැන් මාසයයි . පිටද කියලා මාස 3ට 3කලින් බලන්න ඕනීද.
ඩොක්ටර් මට දවස් 24ක් වගේ බඩේ වම් පැත්තට කැක්කුම්‍යි.ස්කෑන් එකක් කලා ඒත් මොකුත් නැහැ කිව්ව .හරි ම වේදනාව .බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා බයයි.විසඳුමක් ලබාදෙන වනම් ගොඩක් පින්
අනේ මටත් එහෙමයි මාස 2ක් ඔසප් උනේ නෑ ..ඔයාට දැන් කොහොමද
@@Tharushi-il5lp පැලෝපීය නාලයේ බබෙක් කියල අයින් කලා
Anee මටත් sathi 11 mage badee පැත්තකින් kekkumak එනවා ee ai dnneee
Mageth dakunu nale ain kara dn sathi 2 1/2k wage ayeth babek hadanna kochchara kal inna oneda
මටත් මෙහෙම උනා ඩොක්ටර් දෙපාරක් ම මොකක් හරි කරපූ පිනක් නිසා බේරුනේ මගේ පැලෝපීය නාල දෙකම අයින් කරා කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වෙ දැන් අවුරුදු දෙකක් විතරය වෙනවා ඒත් දැන් කිවිසුමක් ගියත් බඩ රිදෙනවා ඇයි එහෙම වෙන්නෙ ඩොක්ටර්
very important..
Dokta math opareshan karala eka peththak ain kara. Mata denaganna oni mata aya babala hadanna puluwanda kiyala
Puluwan mta masa 7kata kalin ekk ain kala Dan aye pregnant wela
Matath ectopic ekak kala habei masa 8/10kin wage mn aye pregnant una dn masa 4 babek innawa
Baba normal da hamba une oyata??
Mageth dakunu patta ain kla.oyge Mona pattatda..ane mta bayai mata apahu babek hadagnna bari wei kiyla..oya apahu kochchr kalekinda try kle,,
Oya baba lebenna kalin Channel karapu docter kawda kiyala kiyanna puluwanda
Oya channel karapu doctor kiyanawada. Godaaak pin
Doctor name 1 dannako
Godak awasama pasna tikak godak pin
Jagath sir ..budu saranai sir mage daruwo thun denatama upatha laba dun dewiya oba
💐
ඩොක්ටර් මගෙ පැලෝපීය නාලෙක ලේ ගෙඩියක් තියෙනවා කියල vog ඩොක්ටර් කිව්ව.ඊටපස්සෙ මාස දෙකකින් වගෙ මන් ප්‍රෙග්නට උන.දැන් සති 6ක්.මගෙ පීරියඩ් හැදෙන්න වගෙ බඩ රිදෙනව .ඇයි එ
Oyata mokada une ita passe? Baba hodin neda
ඩොක්ට පිත වගේ වමනේ යනවා උදේ ක්ලාන්ත ගතියක් එනවා 12.30 .1.30 වෙද්දි හොඳ වෙනවා අනේ ඩොක්ට උපදේසක් දෙන්න කෝ
මටත්
Doctar mama lrt karala inne danata awurudu 7k wenawa mn kettui bage bada loku wela hariyata babek hamba wenna wage danata masayak vithara athi mata wadi wela innath ba papuwata hari amarui bade said ekak ridenawa
Thanks doctor
Me doctor kauda
Doctor mata mata adata asanipa matara. Wela dawas 35i....mata piliwata hedenne....at mn positive....kisima asanipayak ne....mn kawadda yanna one scan akata
Mata dana ganna oni garbashayan pitatha daruwak hadunath strip walata pannane nadda
මාස කීයද දීද ඵ්ක දැනගන්න පුළුවන් දොක්ටර් මාස 3ට කලින් දැනගන්න බැරිද
Sathi 6n 7n wage
Docter mata mensus nathara wela masa 2 wenawa mama uren chak kala eke nagativ. M ata kema tekak kewath bada redanawa aei keyala denagan ne puluwanda.
මැරෙන්න ගිහින් බේරුනේ..නාලයක් අයින් කරන්න උනා
Dr.mata awrudu 2kata vithara kalin mehema deyak una.mama dan aye pregnet.sathi 7k venava.habai bada ridennevath,kisima lakshanayak na.mata ayeth ehema veida kiyala bayai.pilithurak denna dr.
Oya channel karapu vog doctor kawada kiyala kiyanna puluwanda ?
My warm wishes
Thaank you sir
mansikawa osap weema hadenawada ehema unith
Me doctor ge number eka gnn bada😊
Mamath oyala wagemai..
Palaweni baba hambenna kiyala denagaththaha e sathuta wachana walin kiyanna beri tharam.. e sathuta tika dawasai matai mage mahaththayatai thibbe dr kiuwa oyage baba ain karanna wenawa apita oyata ectopic ekak kiyala.. mt denichcha duka mulu lokema mt nethi una wage..
Masa 6, 7 passe mn ayeth amma kenek wenna yanawa babata masa 2 k eth gedarinma mt godaaaak amaru una mn hithuwe eda mn merei kiyala hospital ekkan giyata passe deweni paratath mn ectopic ..
Jiwith wena asawa mt nethi una..
Mn bageta merila goda awe. Mt den jiwithe kalakirila thiyenne ..mn hemadama hina mawanawa amma kenek wenna...
Mage raththaran mahaththaya nisa mn thamath jiwath wenawa... e tharam adarayak mt dala yanna beri nisamn thamath jiwath wenawa.. mage mahaththayage pana mamalu.... api dennata denna athilu jiwath wenna.
Baya wenna epa hoda doctor kenak allala balala babak hadanna...mata palawrni para ectopic una...dawani para duwak innawa...dan duwata 3 i...duwa loku nisa tawa babak gena hithuwa.eyath ectopic una...mamath bayan ine tawa babak hadanna eth mata duwa innawane...oyage kirisihinaya ikmanin saba wenawa...hoda doctor kenak chanal karanna..budu satanai...
Oya koheda gam palatha....Doctor awissawella rohaledi hamuwenna puluwan..
ඔයා අධෛර්යමත් වෙන්න එපා.ජීවිතේ හැම කෙනාටම එක එක විදියේ ගැටළු එනවා.ඒත් අපි ජීවිතේ ට මුහුණ දෙන්න ඕනනේ.ඔයා වගේ නොවුනත් මමත් ජීවිතේ ලොකු ප්‍රශ්නෙක වේදනාවක ඉන්න අම්මා කෙනෙක්.මට අවු 7ක දුවෙක් ඉන්නවා.දැන් දෙවෙනි බබා බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒත් සති 20 ස්කෑන් කලාම ඩොක්ටර්ස්ලා කියනවා මගේ බබාගේ ඔළුවේ වතුරලු.එයා ජීවත් වෙන්නේ නෑ කියලා.දැන් මාස 6.එයා මගේ බඩේ දගලලා හිටියට මට කවදාවත් එයාව ගෙදර ගේන්න බෑ.මැරෙන එකට වඩා මැරෙනවා කියලා දැන දැන ජීවත් වෙන එක ගොඩක් වේදනාකාරී යි.ඔයා dr ටිරාන් ඩයස් මහතා මුණ ගැහිලා බලන්න.උත්සාහය අත් අරින්න එපා.බුදු සරණයි.
Baba ain kare kohomada
@@villagelife5885 ඔපරෙෂන් කරලා
Ane doctor mage kakul kahala podi bibili dala thuvala venva ane doctor aie Mt Dan sathi 12 doctor
Sathi 9 scan kara penne na kiwwa.water bag eka witharai penawa kiwwe.aye sathi 2 enna kiwwa.
Oya aye scan ekak kalada
@@gangajayasekara2956 mage nam bleed una
Ape sir 💪
LRT ekak karapuwama babak hadanna puluwanda.
Anne dr matath ohoma una dan aurudu dekakata kalin opresn kara .eth tama babek na 😪
Docter mata dan sati 12 .sathi 9 scan kara baba hodin garbashe innawa kiwa.urahis kakkumak enawa dan .eka ectopic ekakda .garbashe idan pitatata baba yanawada
එක් පැලෝපියනාලයකින් බබෙක් හදන්න පුළුවන්ද doctor
පුලුවන්
මටත් ඉන්නවා
ඔව් පුළුවන්
Godak wedagath
Garbashayen pita thiyena kalaya ayeth garbashayata athul karanna puluwanda doctor
Ane maget stip1 positive.eth scan walin babek penne ne kiuwa.....
Oya sathi kiyenda scan kale
Doctor, ගර්භාශය තුල වතුර බෑග් එකක් පිහිටලා,(බබා පේන්නේ නෑ තවම)සති 5ක වගේ අම්මා කෙනෙක්ට,මේ අවදානම තියනවද?
Matath ehema thamay
Mata ahema තිබුණා හොයන්න bari una
🙏 doctor
මමත් ඔපරේෂන් කරලා ඉන්නේ දැන් මගේ දරැවා පිටත තමයි හැදිලා තියෙන්නේ පිනකට ජිවිතේ බේරැනේ
Babath berunada
Ane dr mata kiaynna mn upath palana ennatha widala nathara kala.menses une na thama.bismuth api babekta trai kala.eka sarthakada.mata mage yati bade mokak hari hira wela wageth danenawa
ඔබ VOG වෛද්‍යවරයෙකු මගින් පරික්ෂාවකට යොමුවන්න
ඩොක්ටර් මම පීරියඩ් නැවතිල දවස් 14ක් වෙනවා හැම දවසක වගේ ගෙදර චෙක් කලා නෙගටිව් අද උදේ ඊයේ වගේ පීරියඩ්ස් උනා වගේ ටොයිලට් ගියාම ලේ ගියා මට කොන්ද රිදෙනව ගොඩක් බඩත් රිදෙනව මම ප්‍රේඩ්නට් වෙලාද කියලා හිතාගන්න හරිම අමාරුයි මගේ ඇගපත .තව දෙයක් දැනගන්න ඕන ඩොක්ටර් ප්‍රේඩ්නට් බව දැන ගත් දවසේම කාඩ් එක හදගන්න ඕනද
අනේ ඔයාට මොකද උනේ කියන්නකෝ.මටත් ඔහොමම වෙලා තියෙන්නෙ දැන්...ලොකු උදව්වක් plz කියන්නකො 🥺
Sir hugak pin
💐💐💐
Matath ectopic ekak unaa wam pette pelopiya naalaya ain kala.99 n berune merune netuwa danne nethi nisa.ita maasa 3kata passe VOG kenekgen advice aragena babek heduwa den mata aye puthek innawa
Oya advice ganipu VOG doctor kiyanawada ? Godaak pin
Dr sanath silva kalin hitiye nikawerati hospitel eke dennam kohomada danne
@@hasinisamanthika5756 thanks !
Doctor kauda
Godak thank you sir
💐
මටත් වමි නාලය අයින් කලා නැවත දැචෙක් හැදේයිද
මමත් දෙයියන්ගෙ පිහිටෙන් ජිව්ත බේරගත්ත කෙනෙක් .
මමත්
මොකද උනෙ,
@@nishanthadulip9616බබා ඉනවද
Mata dn sathi 8 mgeth idl hitl wam patta bade ridenw
මටත් තියෙනවා mata sathi 11
Ectopic එකට Methotraxtate injection එක අරගතිපු අය ආයේ ප්‍රෙග්නන්ට් වෙන්න කල් යනවද?
,,ectopic
මට ත් දැන ගන්න ඕන.මගෙත් injection එක විඳල දැන් මාස 6
මටත් මෙහෙම උනා දැන් අවුරුදු දෙකකට කලින් වම් පැලෝපීය නාලය අයින් කරා..ඒත් තවම දරුවෙක් නෑ😓..බයයි මට
amma lakshana monawada oyata danuna
@@sayuriraviprabha9579 බඩේ පැත්තක් රිදුනා යම්තමින් බ්ලීඩ් උනා එච්චරයි හොස්පිට්ල් ගියාම ස්කෑන් කරලා බබා ඉන්නෙ ටියුබ් එකේ කියල අයින් කරා
Matath una mage pupuralama thibuna
@@pabalusamadara2902 oyage pregnant wela sathi kiynda scan kare saha e gana dana gaththe..bade mona wage kakkumamkda thibune
@@arogyalaboratory9578 සති හතරෙන් ස්කෑන් කරේ..බඩේ කැක්කුම ඉවසන්න බැරි උනා..බ්ලීඩ් උනා..බ්ලීඩ් උනාම තමයි හොස්පිට්ල් ගියෙ
Doctor mge palaweni baba sati 5 scan pennuwe natiwa bleed una.ectopic kiwwa.deweni babage sac eka wetarai.dan tun weni baba adata sati 7.ada mge bada wm patta kora wela wage.mta bayai...scan eken nam kiwwe baba penawa heart beat wada kiyla.eth ectopic welawe wage bada ridenawa...mm nirodayanaya wela inne...mokd mm krnna oni
Oyage baba hodinda
Help me
Dr help me
ඩොක්ටර් හිඟුරක්ගොඩ මවක්. ඉහත සඳහන් කිරීමක් සිදුකළා මම. ඇයගේ පැලූපීයනාලයේ
කලලය හටගෙන තිබුණා..ඇය ඒ බව දැන සිටියේ නැත.ක්ලාන්තය.නිදිමත.වමනයබඩ කැක්කුම.ඇතිවුණා.මටද ඒ බව පැවසුවා. අතට දැමූ කැප්සූල් එක.අවුරුදු පහකටලු දැම්මේ.නමුත්.එය අවුරුද්දක් වැඩියෙන් අතේ තිබුණා
කලලය ඇති වන විටත් එය තිබුණා.කැබ්සූල් එකෙන්.මෙවන් අතුරු ආබාධ.ගැන.moh.අපව දැනුවත් කළද.මීඩයිෆ්.මිස් අපිව දැනුවත් කලද එය අපට අමතක වී තිබිණ.. පැලෝ පීය නාලයේ.වා ගැබ පිහිටා තිබුණා.මාස තුනයි.ම් ලේ වහනය වී hospital admin කරා.ඔපරේෂන් කිරීමෙන් පසු ඇය මියගියා
😢😢
Ane Doctor mama PRT sathkamak kala datuwek hadanna oni nisa eka ainkala den masa 2i eth left nalajye dai eka dammama nalaye agatama yanawalu eth pitaragalanne nalu right paththe nalaye day eka yanne nalu ane doctor mawa danuwath karannako pin aithiwenawa oba thumata
ART sathma
Ane aya polonnaruwata enne nadda dokta
Gdk pin doctor matath ectopic pregnancy ekak wela laparotomy kala.eka karala aye scan karanakota left tube eke sac ekak thiyenawa kiuwa.homona eka 10500k tibba.edama rama mt gdk bada ridila bleed una.doctor nm kiuwe eka normal sac ekak kiyala misscarreg kiyala tick eke liuwa mt therenne na ada wenakam e mokakda kiyala.aurudu 4k yanakam babek hadanna epa kiuwa.ay doctor ehema kiyanne mm anuradhapure.🙏
ඩොක්ටර් මට මෙන්සස් හැදෙන්න තිබුනෙ ඔක්තෝබර් 28 තවම හැදුනෙ නැහැ යුරීන් එකක් චෙක් කර එක නෙගිටිව් එ උනට ප්‍රෙග්නට් කෙනෙකුට තියෙන හැම රෝග ලක්ෂණයක් ම තියෙනවා ඇයි එහෙම වෙන්නෙ ඩොක්ටර්
එවැනි සංකූලතා ඇත්නම් ඔබ VOG වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරික්ෂනයක් කරගැනීමෙන් සැකහැර දැනගන්නට පුලුවන...
Thank you docter
@@ireshakumari1606 💐
මටත් දැනට සති 7 ක් විතර තාම යූරීන් ටෙස්ට් එක නෙගටිව්.
(Y)
mata una eka parak passe babak hitiya hodata duwa hodata haduna nisa tawa babak balaporoththu una ababath ain karapu nalaya paththama hitala thibuna...daparak ekopic una nisa mata tawa babak hadanna barida....
Oyata ectopic eka unata passe babek innawada plz reply karannako MAtath ectopic ekak una thawama babala na
@@thilinithilini3771 ow mata palawani ectopic ekan passe duwa labune.ma dan tawa kenak enakan agili ganinawa..
@@manoriudayangika3306 ane mata kiyannako oya doctar kenekgen beheth gaththada ane replay karannako mata bayai mata ectopic eka wela masa 9i thawama babek na oyata ectopic eka wela masa kiyakinda duwa labune
@@thilinithilini3771 mata masa 5k witara giya lamai ne passe bahath gaththa masa 6k eth hitiya ne bahath nathara kala hamadama amathaka karala ena dawasaka ei kiyala sathutin hitiya alipera hadala biwwa dawalta mokada mata tikak sema thiyanawa kolakada biwwa dannema nathuwa babek masa dakak wela badata.api anuradapure giya gihin awilla baluwe adahagannath ba iri dakak ectopic ekan awruddak wage duwa hitinakota.
@@thilinithilini3771 sathutin ina kama tikak palanaya kala mata hasbange gedarin hariyata prasna thibuna lamai ne kiya kiya.dan ahanawa tawa puthak haduwoth narakada kiyala danuth man masa 6k witara balanawa tawa ne giya mase bahath ganna giya corona nisa duwa aran yannath ba ena dawasaka ei kiyala hitha hada ganna one.oyata ikmanin kiri sihinaya haba wenawa matath kalinma mata kiyanna hodada ehama unoth...
ඔලුව රිදෙනවා ඇග රස්නේයි
මං pregnant වෙලා කියලා දැනගත්තා ඊයෙ.තවම මාසෙකුත් සති දෙකක් වෙන්නෙ. මට දැන් සති දෙකක් තිස්සෙ සැරින් සැරේ බඩේ කැක්කුමක් හැදෙනවා. මං ඩොක්ට හම්බවෙන්න ගියාම කිව්වා HCG එකක් බලලා negative නම් UFR එකක් බලන්න කියලා . මං Scan එකක් කරලා VOG doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි නේද.මට අවුරුදු 22යි . පලමු ගැබ් ගැනීම. මට මේ ප්‍රශ්නය පිලිබද විසදුමක් ලබා දෙන්න පුලුවන් ද ? 🙏🙏🙏
මුලින්ම ඔබට සුබපැතුම්💐💐💐අනිවාර්යෙන්ම ඔබ vog වෛද්‍යවරයෙක් හමුවන්න. කැක්කුම සාමාන්‍ය වෙන්නත් පුලුවන් නොවන්නත් පුලුවන්. ඒ නිසා vog වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයි…
Oya vog doctor genek ta pennala scan 1k karanna amme
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Sken eke baba pennettam mokakdakaranne
මටත් උනා මේ වගේ අවුරුදු 3 කලින් ආය මං ප්‍රග්නට් උනා දැන් මාස 4 කලින් ඒත් කලින් වගේම බබා පිට තමයි පිහිටලා තිබුනේ ...දැන් මගේ පැලෝපිය නාල දෙකම අයින් කරලා🥲 මට දැන ගන්න ඔනී ඒවගේ උනාම මට හැදෙන රෝග මොනාද කියලා
Dr help ekak karannko
Mamat 99 berune maget oparation eka karala 1weeeks wenawa
Thank you doctor
Aya mahama dayak nawanna karanna puluwan bahath mona hari thiyana wada
Docter maget mehema wela mat merenne netuwa berune maget eka tiub ekak ahak kala den eka tiub ekailu tiyenne e pettat geta gehilalu podi sidurak tiyanawa kiuwa ane Doctor mata babek hada ganna beri weida e tiub eka hadanna berida
🙏🙏🙏🙏
Ane doctor mage 2weni daruwa ipaduna godak leda thibba.eya masa 8n nathiuna.dan ayemath neerogi babek hadaganne kohomada kiyannako.