තාත්තේ අපි ආවා පුතා කැමති බයික් දෙකත් එක්ක/hornet & DTacker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2023
  • තාත්තගේ නම්බර් එක (77) 427 1891
    "Audition - Boy Surprise" event is a one-of-a-kind experience that promises to create lasting memories and bring joy to your special boy's heart. Prepare for a captivating journey into the world of talent, creativity, and excitement as your child takes center stage in a party like no other.
    At our audition-themed celebration, your young star will be immersed in a world of wonder and discovery. Surrounded by family and friends, he'll embark on a thrilling adventure filled with interactive games, mesmerizing performances, and opportunities to showcase his unique skills and abilities. Our expert team will ensure every detail is meticulously planned, leaving no room for anything less than perfection.
    From the moment your child steps onto the red carpet, he'll feel like a true celebrity. Our attentive staff will make him the star of the show, creating an atmosphere of appreciation and adoration that will make his heart soar. As he moves through a series of auditions, he'll receive applause, encouragement, and positive feedback, boosting his confidence and self-expression.
    With our carefully curated themes and customizable options, the audition-themed party can be tailored to suit your child's interests and dreams. Whether he dreams of singing, acting, dancing, or showcasing any other talent, we'll create a magical setting that perfectly complements his aspirations.Our event is not just about performance-it's about fostering friendships and celebrating the joy of being together. Through collaborative challenges and team-building activities, your child and his friends will strengthen their bonds, creating cherished memories that will be treasured for years to come.
    As parents, you can sit back and relax, knowing that your child's birthday celebration is in the hands of professionals who are committed to creating an unforgettable experience. From state-of-the-art lighting and sound effects to top-notch entertainment and engaging activities, we leave no stone unturned to make this day truly exceptional.
    Make your child's dreams come true with our "Audition - Boy Surprise" event. Witness the magic of talent and joy, as your little star shines brightly in the spotlight of his special day. Book now and create memories that will be etched in your hearts forever. The stage is set, and the applause awaits-let the auditions begin!
    #AuditionBoySurprise #UnforgettableCelebration #TalentAndJoy #CenterStageCelebration #RedCarpetStar #InteractiveGames #MesmerizingPerformances #ConfidenceBoost #SelfExpression #DreamsComeTrue #CustomizableThemes #CherishedMemories #TeamBuildingFun #ProfessionalEventPlanning #MagicalSetting #TopNotchEntertainment #SpecialBirthdaySurprise #AuditionThemedParty #CelebrityFeels #StageSpotlight #joyfulcelebration

ความคิดเห็น • 219

  • @chathumnimsara483
    @chathumnimsara483 10 หลายเดือนก่อน +60

    එකටම ඉන්න යාලුවෝ , වටේ මිනිස්සු මේ හැමෝම කියන කුනු කතා කියලා හිත කැඩුනම අයියගේ වීඩියෝ බලලා තමයි මම ආයිත් හිත හදාගන්නේ මට පුලුවන් කියලා ❤️‍🩹

  • @thelover.giftyoutube
    @thelover.giftyoutube 10 หลายเดือนก่อน +7

    මෙ වගෙ ලමයෙක් දැක්කොත් කවදත් අහක බලන් යන්න එපා.1ක වචනයක් හරි එ ලමයා එක්ක කතා කරන්නා..අහින්සක ලමයි..අයියේ උබ නම් මාරම කොල්ලෙක්.අදරෙයි බුද්දික අයියේ....❤❤❤❤❤❤❤

  • @samanranasinghe1786
    @samanranasinghe1786 10 หลายเดือนก่อน +6

    බුද්දික පුතේ හැමෝටම බුදුරනයි.මේවගෙ දරැවගෙ හිත සතුටු කරන එක ලොකු පිනක් !!!

  • @nadeepsachintha6638
    @nadeepsachintha6638 10 หลายเดือนก่อน +5

    ලග අහල පහල උනනම් අනිවරෙන්ම එනවා අයියෙ හොද වැඩක් අදරෙයි හැමදාම ❤❤සතුටින් ඉන්න ❤❤❤❤

  • @rangaart1364
    @rangaart1364 10 หลายเดือนก่อน +6

    ලොකු පිනක් මල්ලී උඹ කරගත්තේ ඒ අහිංසක කොල්ලව ඩී ට්‍රැකර් එකේ එක්කන් ගිහින් උඹලා වගේ කොල්ලෝ තමයි ඕනා. යකඩ හුස්ම ගැන කොහොමත් කියන්න දෙයක් නෑ .එකෙම්ම ආදරේයි සෙට් එක අහිංසක හීන සැබෑවෙන්න ඕනා කොල්ලන්ගේ දවසක .🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      ආදරෙයි සහෝදරයා

  • @gihankaushalya2876
    @gihankaushalya2876 9 หลายเดือนก่อน +2

    අයියට ගොඩක් පින් ලැබෙනවා ඒ මල්ලිව සතුටුකලාට
    ජයවේවා!❤

  • @IreshKumara-wf1wb
    @IreshKumara-wf1wb 10 หลายเดือนก่อน +5

    අපිව බලන්න එන්නෙ නෑනෙ කවෘත් ඉතිම්😒😐😐😍මොනා උනත් හැමදාම ආදරෙයි 💜💜💜💜💜🤗🤗

  • @vinzo_gaming158
    @vinzo_gaming158 10 หลายเดือนก่อน +6

    යකඩ හුස්ම ❤ dn brand ekak vela ivarai

  • @MadushaMihiranga-rp8hp
    @MadushaMihiranga-rp8hp 9 หลายเดือนก่อน +3

    දැකපු ලස්සනම video එකක් ..💖 ඔයාට ජයවේවා . Buddika aiya✨️

  • @lahiruhlg
    @lahiruhlg 10 หลายเดือนก่อน +5

    හැමදාම වගේ අදත් සුපිරිම වැඩක් ❤

  • @user-th1xi5hi3y
    @user-th1xi5hi3y 10 หลายเดือนก่อน +8

    ඩී ටැකර් රන්ග අයියා ❤

  • @imeshshanuka
    @imeshshanuka 8 หลายเดือนก่อน +2

    සුපිරි kollek e lmaya ta ඊළඟ athme di hoda jiwithayak ලැබේවා

  • @user-tz6vq7zu3o
    @user-tz6vq7zu3o 10 หลายเดือนก่อน +5

    Buddika bro well done! Oya podi hithata dunna sathutata godak pin. Mila karanna be Buddika oyage kepa kirima oyatath sap eka dunna yaluwo hemotamath godak pin lot of thank, s

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 10 หลายเดือนก่อน +5

    ආදරණීය වීඩියෝ එකක් අයියෙ ❤️👍🙏 අයියටත් වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ බුදු සරණයි 🙏❤️🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +2

      ආදරෙයි පන

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u 9 หลายเดือนก่อน +4

    මෙන්න මිනිස්සුනම් මිනිස්සු.❤️🙏

  • @chathumchathum1633
    @chathumchathum1633 8 หลายเดือนก่อน +2

    ගැම්මක් සගෝ ඔයාලා වගේ අය තාමා මේ රටට ඔනා❤❤❤❤

  • @damsarashrimal254
    @damsarashrimal254 10 หลายเดือนก่อน +4

    අය්යේ පට්ට වැඩක් ❤️🥰👌👌❤️🥰😍😍

  • @ureshjay
    @ureshjay 10 หลายเดือนก่อน +5

    ගොඩක් පිං මචං ❤

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 10 หลายเดือนก่อน +4

    ❤❤❤Ela සුපිරි ❤❤❤ නියම වැඩක් ❤❤❤

  • @NimeshSadaruwan-se9zl
    @NimeshSadaruwan-se9zl 10 หลายเดือนก่อน +7

    මාත් ආසයි d Traker එකක් පදින්න ලගදි කෙනෙක් ගෙන් ඉල්ලුවට පස්සේ බැනලා පැන්නුවා🙂

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      ❤️🥹

    • @kalumlanka4285
      @kalumlanka4285 10 หลายเดือนก่อน

      ගේමු අනිවාරෙන් අපි අපේ ගේම ගහාගන්ඩ ඔනේ මගේ අසාව ❤

  • @vinuthweerasinghe4346
    @vinuthweerasinghe4346 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි....අයියාට කවදාවත් වරදින් නෑ....ආදරෙයි යකඩ හුස්ම ❤❤❤❤

  • @sadunudara2321
    @sadunudara2321 10 หลายเดือนก่อน +4

    ලස්සනයි අයියේ video එක. ආදරෙයි,, ❤️❤️🥰🤗💖🤩😍😘තව එකක් ඔනේ ,😂😂

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 10 หลายเดือนก่อน +3

    යකඩ හුස්ම ආදරේයි ජයවේවා❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihananuruddha3921
    @gihananuruddha3921 9 หลายเดือนก่อน +4

    ආදරෙයි>🥺💖

  • @janakaahangama
    @janakaahangama 10 หลายเดือนก่อน +2

    කාටත් වෙනසක් කරන් නැති යකඩ හුස්ම අය්යා ගැම්මක් අයියා❤️❤️❤️❤️❤️❤️

  • @damsarashrimal254
    @damsarashrimal254 10 หลายเดือนก่อน +3

    අයියේ අදත් vedi එක දාපු ගමන් බැලුව ❤️🥰😍👌

  • @dasaland4861
    @dasaland4861 10 หลายเดือนก่อน +3

    බුදුසරණයි. ❤ සුපිරි

  • @vimukthivimukthi8882
    @vimukthivimukthi8882 10 หลายเดือนก่อน +2

    අයියේ පට්ට වැඩක්.. සමාජයේන් කොන් වෙලා ඉන්න මේ වාගේ ළමයි කොන් කරන්න හොද නැහැ ❤❤❤❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරි ඇ අයියා ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊 ලස්සනයි විඩියෝ එක 😊😊

  • @damidusuneth8434
    @damidusuneth8434 5 หลายเดือนก่อน +2

    අනේ මමත් ආසයි හොද බයික් එකක යන්න

  • @zkoppa_aziya
    @zkoppa_aziya 10 หลายเดือนก่อน +3

    Supiri bn brother godaaaaak hoda wedak pau e malli ❤️🥺💪

  • @chalanadaham1036
    @chalanadaham1036 10 หลายเดือนก่อน +3

    නියමයි යකඩ හුස්ම අයියෙ ❤️🔥

  • @sheronperera
    @sheronperera 10 หลายเดือนก่อน +5

    adarei ayye😍😍😍😍😍😍

  • @etroix-custom
    @etroix-custom 10 หลายเดือนก่อน +4

    Anivaren eyata helmet ekak aran denna please because oya godak sathutu vei ❤😢

  • @road6025
    @road6025 10 หลายเดือนก่อน +4

    Aiya mewa thma eknm weda adri aiya eknm pna unth denw eknm♥

  • @dhanukaprabhath2505
    @dhanukaprabhath2505 10 หลายเดือนก่อน +4

    ජයබෝ අයියේ❤️🌍

  • @user-gw8fw4fm2r
    @user-gw8fw4fm2r 10 หลายเดือนก่อน +3

    මාත් බයික් එකක් ගත්ත ගමන් එනව යකඩ හුස්ම හොයාගෙන 😊❤

  • @videooffical1
    @videooffical1 10 หลายเดือนก่อน +5

    අයියෙ පුලුවන්නම් මාව බලන්න එන්න කො😞😞😞😞wrx එකකුයි r1 එකකුයි අරගෙන😢😢😢

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut 10 หลายเดือนก่อน +1

    Adath සුපිරි videos තව one aiye

  • @dulmith2544
    @dulmith2544 10 หลายเดือนก่อน +3

    Gammak ❤❤yakada husma ❤

  • @LakshmiWeerasekara-eo8cd
    @LakshmiWeerasekara-eo8cd 10 หลายเดือนก่อน +2

    Good luck malli❤

  • @mrlasaff
    @mrlasaff 10 หลายเดือนก่อน +1

    lokukmk nethi nisa hemathenm yluwo🥰supiri ayyiye

  • @sadunlakshan2395
    @sadunlakshan2395 10 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට හයියක් වෙන ඔය චරිතෙට හුගක් අාදරෙයි.....😘👌

  • @kavishnakalhara
    @kavishnakalhara 10 หลายเดือนก่อน +3

    යකඩ හුස්ම ආදරෙයි ❤😌✨️

  • @nuwandilkushan
    @nuwandilkushan 10 หลายเดือนก่อน +3

    Respect ayye me karana wada walata❤

  • @seggaming8928
    @seggaming8928 10 หลายเดือนก่อน +3

    Respect brother ❤

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 9 หลายเดือนก่อน +2

    Good .❤❤❤❤❤❤❤luck.🌹🌹🌹🌹

  • @user-dh3gg6mx7v
    @user-dh3gg6mx7v 10 หลายเดือนก่อน +3

    සුපිරි වැඩක් අයියේ ❤

  • @_DILSHAN__X
    @_DILSHAN__X 10 หลายเดือนก่อน +28

    2views 2 comment 2 like❤

  • @user-rs6qt3wt4c
    @user-rs6qt3wt4c 7 หลายเดือนก่อน +2

    Uba maru bn bs kolla

  • @Bhagyee
    @Bhagyee 10 หลายเดือนก่อน +2

    යකඩ හුස්ම බුදුසරනයී

  • @SPF987
    @SPF987 10 หลายเดือนก่อน +2

    Good job ❤ we will need people like you ,❤respect br,

  • @lahiruwarnakulasuriya6702
    @lahiruwarnakulasuriya6702 10 หลายเดือนก่อน +4

    Budu saranai aiye jaya❤

  • @honertpicco12
    @honertpicco12 10 หลายเดือนก่อน +3

    150k valata tha poddai ❤️

  • @Mishkboy
    @Mishkboy 10 หลายเดือนก่อน +3

    Ekatanam kadulu awa 😢 hamogema asawane yakada heena hamogema asawak 💟 bike ekak ganna heena mawana hamogema heena ikmantama haba wenna one ❤❤

  • @sahanchamika6651
    @sahanchamika6651 10 หลายเดือนก่อน +3

    Patta kollek aiye oya nam💖

  • @SLM.SUDDA.BOY.
    @SLM.SUDDA.BOY. 10 หลายเดือนก่อน +2

    යකඩ හුස්ම අයියා...R1 බයික් එකක් පෙන්නම්නකො 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤

  • @gaminghadok6201
    @gaminghadok6201 10 หลายเดือนก่อน +3

    අනේ අයියේ Drz video එකක් දෙන්නකො🥺

  • @UvinIDu007
    @UvinIDu007 10 หลายเดือนก่อน +2

    යකඩ හුස්ම අයියට ආදරෙයි අපෙ හිත හොද සහොදරයා❤

  • @Blue_ezits
    @Blue_ezits 9 หลายเดือนก่อน +4

    Aiye sarugalayaki yawamuda

  • @madukamalsara450
    @madukamalsara450 10 หลายเดือนก่อน +1

    ආදරෙයි යකඩ හුස්ම ❤️😍ලස්සනයි 🥰

  • @user-ie6ek8my8o
    @user-ie6ek8my8o 9 หลายเดือนก่อน +2

    yakada husmata jaya wewa❤❤

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 10 หลายเดือนก่อน +2

    එ සතුට 🥺❤️

  • @BOM823
    @BOM823 10 หลายเดือนก่อน +5

    Ayya MN girl kenek but MN asay bick walata bick padinwa hamadama wage et Dan kakula kadila bick padinna baa 😢😢😢 anee matat Oni sticker ekak ❤❤❤ adereryyyyyyy ayya

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      කොහේද ඉන්නේ

    • @BOM823
      @BOM823 10 หลายเดือนก่อน

      ​@@yakadahusma6086MN kagalle inne ruwanwallata apu dawase MN campus eke hitiye 😢nattan aniwaryen enwa 😢😢❤❤

  • @siransanjeewa5328
    @siransanjeewa5328 หลายเดือนก่อน

    හුස්ම
    දැන් උබේ වීඩියෝ බලන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ ..
    බයික් එකක් පදින්නත් ආසාවක් හිතෙනව ..

  • @user-bm3hh1vq2b
    @user-bm3hh1vq2b 10 หลายเดือนก่อน +2

    සුපිරියි අයියේ ගොඩක් හොද වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      ❤️❤️

    • @user-bm3hh1vq2b
      @user-bm3hh1vq2b 10 หลายเดือนก่อน

      සුපිරියි අයියේ හදවතේ චරිතයක් තමයි ඔයා ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @shantv-xc6vq
    @shantv-xc6vq 10 หลายเดือนก่อน +3

    Oyata godak pin aiye

  • @anjanagameng5023
    @anjanagameng5023 10 หลายเดือนก่อน +3

    ආදරෙයි බං

  • @yt-lionn
    @yt-lionn 4 หลายเดือนก่อน +3

    විරකැටියට එන්න

  • @ishanameesha
    @ishanameesha 10 หลายเดือนก่อน +1

    ඒක මරු අයියේ ❤️💖

  • @damsarashrimal254
    @damsarashrimal254 10 หลายเดือนก่อน +4

    මාත් bike එකක් ගත්තම දුර බලන්නේ නැතුව එනවද sup එකක් denna❤️🥰😍❤️🥰😍❤️

  • @AwidimuSriLanka-by5yt
    @AwidimuSriLanka-by5yt 10 หลายเดือนก่อน +3

    ❤❤ patta

  • @ThisaruDanajaya
    @ThisaruDanajaya 10 หลายเดือนก่อน +4

    patta

  • @lasithalankadha3885
    @lasithalankadha3885 10 หลายเดือนก่อน +1

    ❤❤❤Yakada husma ❤️

  • @_tiktokgossip
    @_tiktokgossip 10 หลายเดือนก่อน +2

    දකුනෙ ගැම්ම බුද්දික අයියෙ💗😌

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 10 หลายเดือนก่อน +2

    Super ❤

  • @Bikehub5981
    @Bikehub5981 10 หลายเดือนก่อน +1

    යකඩ හුස්ම හැමොගෙම හුස්මක් තමා 😊❤

  • @sanjeewanipriyanka4073
    @sanjeewanipriyanka4073 10 หลายเดือนก่อน +1

    Patta wadak aiyye

  • @sanathsankalpa-lx5sp
    @sanathsankalpa-lx5sp 8 หลายเดือนก่อน +1

    ආදරෙයි❤️❤️❤️❤️❤️

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 10 หลายเดือนก่อน +2

    Brdh😍💕

  • @user-vs9qc5ge2w
    @user-vs9qc5ge2w 10 หลายเดือนก่อน +1

    Aiye oyage video serama man balanava

  • @hasa77tm
    @hasa77tm 10 หลายเดือนก่อน +2

    Yakada husma love you machan 💜💜💙💚💛

  • @Askartopic
    @Askartopic 9 หลายเดือนก่อน +3

    Badulla enda Ayye ❤

  • @k.vyasindu6191
    @k.vyasindu6191 10 หลายเดือนก่อน +2

    ආදරෙයි යකඩ හුස්ම ❤

  • @sithijashenesh5218
    @sithijashenesh5218 10 หลายเดือนก่อน +3

    💖 aiye

  • @user-kv3nb9si8f
    @user-kv3nb9si8f 4 หลายเดือนก่อน

    Niyamai ❤

  • @shehan829
    @shehan829 10 หลายเดือนก่อน +3

    Niyamayi ayiyee❤❤

  • @oshansl4064
    @oshansl4064 10 หลายเดือนก่อน +3

    1st views 1st comment 1st like ❤

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 10 หลายเดือนก่อน +3

    කොච්චර හොදයිද 😘

  • @user-oy1ol9ul1l
    @user-oy1ol9ul1l 10 หลายเดือนก่อน +3

    Aiya❤❤❤❤

  • @chanakapardeep5339
    @chanakapardeep5339 10 หลายเดือนก่อน +1

    Aiya ubata wadi wadiyan labanna ona ma karanna ❤dawal walata

  • @Lasi9270
    @Lasi9270 9 หลายเดือนก่อน +9

    මනුස්සකමට
    තවත්
    උදාහරණ
    මොකටද?

  • @damidusuneth8434
    @damidusuneth8434 5 หลายเดือนก่อน +2

    මව බලන්නත් එන්න😢❤

  • @awishkawansekara7182
    @awishkawansekara7182 10 หลายเดือนก่อน +3

    Adarei yakadaa

  • @duminduumaganga5418
    @duminduumaganga5418 10 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @nadeeshapraveen33
    @nadeeshapraveen33 10 หลายเดือนก่อน +4

    ❤🎉

  • @kasunsampath3138
    @kasunsampath3138 10 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thakshilaramyakumari1683
    @thakshilaramyakumari1683 10 หลายเดือนก่อน +3

    🙏🙏👍👍

  • @BihanduImandiv-gy4ys
    @BihanduImandiv-gy4ys 4 หลายเดือนก่อน +1

    💓💓

  • @Blue_ezits
    @Blue_ezits 9 หลายเดือนก่อน +3

    Aiye mata thi ara milita duni nu shirt ekaki oni