ජ‍න බලවේගය වේදිකාවට ආව ලීලසේන සරම කඩාගෙන කරපු සුපිරි නාට්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2022
  • ජ‍න බලවේගය වේදිකාවට ආව ලීලසේන සරම කඩාගෙන කරපු සුපිරි නාට්‍ය
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler
  • บันเทิง

ความคิดเห็น • 312

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +65

    යථාර්ථය හොදටම පැහැදිලි කරලා දෙන නියම නාට්‍යයක් 👌

  • @JRC432
    @JRC432 ปีที่แล้ว +4

    රාජපක්ෂලාගේ වේදිකාව,
    1 රාජපක්ෂ පවුල
    2 වහලි දේශපාලකයන් ටික
    3 විකට නලු නිලියන්
    4 නාකි වහල් පාක්ෂිකයන්
    Nnp වේදිකාව
    1 අරකෙ රාජපක්ෂ පවුල වගේ අනුර, සුනිල් , ටිල්වින් , ලාල් සෙට් එක
    2 වහල් දේශපාලකයන් ටික
    3 විකට නලු නිලියෝ සෙට් එක
    4 නාකි වහල් පාක්ෂිකයන්
    දෙකේ වෙනස මොකක්ද 🤔

  • @sampathkumara933
    @sampathkumara933 ปีที่แล้ว +6

    මෙවා තමයි මෙන්ගල් J V P, කාලකන්නි

    • @hiruagro4040
      @hiruagro4040 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @prasannasuresh5929
    @prasannasuresh5929 ปีที่แล้ว +3

    දේශ පාලුවෝ සෙරම එකයි.....
    මේ ගිය සරේ හොඳම jokar දාලා ගෙම ගැව්වා .. මේ සැරේ වෙනස් jokar කෙනෙක් දාලා ඈමක් විදියට.. කනවාද බලන්න ..... එක නිසා මේ සැරේවත් කගේ වත් ඈමක් කන්නේ නැතිව ..... රට ගැන හිතන ,රටේ ජනතාව ගැන හිතන , වෙනස් කට්ටියට දෙන්න... මෙ සෙට් එකේ අයත් අවුරුදු ගනන් හිටියා.. පාර්ලිමේන්තුවේ ..... කෝ වැක් උනාද .නැනේ.. වැඩක් කරන්න බලයක් අවශ්‍ය වන්නේ නැහැ ...

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +6

    දීපානි පොහොට්ටුවට ත් රෙදි නැතුව කඩේ ගියා

  • @savesl4200
    @savesl4200 ปีที่แล้ว +5

    දැන් ඔක්කොම හරියාවි 🤣 මේගොල්ලොන්ට රට බාර දෙන්න, පව් අපි 😂

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +20

    බුද්දිමත් ජනතාව එක්රොක් වෙන තෙන ජනතා විමුක්ති පෙරෙමුණ,,, 🌹🌹🌹ජයවේවා

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 ปีที่แล้ว +7

    අම්මෝ නළු නිළියෝ ඒක පාරකුත් කිවුවෙ ඔහොම තමයි, සල්ලි දුන්නම උන් උන්ගෙ job ඒක කරනවා

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +78

    බුද්දිමතුන්ගේ නවාතැන jvp ♥️🙏😍💖👍

    • @wpstv606
      @wpstv606 ปีที่แล้ว +8

      Ponnayonge.nawathena

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +2

      හැබැයි නවාතැන් ගෙන ඉන්න වැඩි ප්‍රතිශතයක් පට්ට නිකමුන් දැන් පොලිමේ comment එවපල්ලා

    • @sankadevinda3273
      @sankadevinda3273 ปีที่แล้ว +2

      Exactly....sahodaraya ..proud to vote for JVP..

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika ปีที่แล้ว +1

      අනිවා 💪🔥❤️

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 ปีที่แล้ว

      රාජපක්ෂ කම්බ හොරාව , 2005 දි JVP එක ගමින් ගමට ගෙයින් ගෙට කඩේ ගිහින් බලයට ගෙනල්ල
      දැන් පිස්සු කෙලිනවා.

  • @senakedharmasena7949
    @senakedharmasena7949 ปีที่แล้ว +6

    මුලදී යුද්ධ කළා/ හොරකම් මැරකම් බොරු ප්‍රෝඩාව ගැන විවේචනය කළා වර්තමානයේ, හාස්‍ය සහ විහිලු කතා පවත්වලා රට අල්ලා ගැනීමේ උත්සාහයකද..?! 🤣 😝

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +15

    ඔබසැමට ඉදිරියට යන්න ශක්තිය වෙර වීරිය ලැබේවා🙏 ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරමු. ජයෙන් ජයම වේවා .

  • @prasannasuresh5929
    @prasannasuresh5929 ปีที่แล้ว +3

    කොමත් එක නටයක් ඉවර කරගෙන යනකොට තව වෙනස් විදියේ තවත් නටයක් රගපනවා.....මේ සෙරම කරන්නේ තමන්ගේ පැවත්මට මිස රටේ පැවත්මට නෝවේ බව සිහිතබා ගන්න.....

  • @luckyperera3633
    @luckyperera3633 ปีที่แล้ว +6

    ජයවේවා ජයවේවා.. මෙදාපාර හරියට රට කරොත් සදා කල් රැදෙයි. නැතිනම් JVP ඉවරයි. ජයවේවා ජයවේවා ජයවේවා

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +5

    හැබැයි චන්දේ දවසට අනුරගේ සරම ලෙෆ්ට් .

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 ปีที่แล้ว +20

    මේ වගේ වටිනා නිර්මාණයක් කරන කොට පසු පස සිට්න අයටත් සවන් දෙන්න වැඩි ඉඩකඩක් සලස්වාදෙන්න

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 ปีที่แล้ว +31

    අනිවාර්යයෙන්ම අපි ජාතික ජන බලවේගය සමග එක්ව ජය ගමු 👌👌👌👌👌👌👌👌❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @siripalakalutaraga1039
    @siripalakalutaraga1039 ปีที่แล้ว +3

    පිස්සු..ත්තලාගේ වැඩ අහගෙන ඉන්න උනුති.එකයි

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 ปีที่แล้ว +3

    මෝඩචූන් එකක් ඕවද රටහදන්න ඕනවෙන්නෙ ඉස්සරහට එනකාලෙත් බුදුසරනයි ජනතාවට

  • @harryherath1730
    @harryherath1730 ปีที่แล้ว +3

    ජාතික ජන බලවේගයට චන්දය දීලා මේ මිනිස්සු එක්ක එකතු වෙලා මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ඒමට උත්සාහ කරමු. තවත් කොල, නිල්, සාටක පාට වලට රැවටීම නවත්තමු.

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว +9

    මාර විහිළු මෙවා බලන හරකුන් අප්පුඩි ගසා ප්‍රිතියෙන් 😂
    ගොන්නු ටික ගොනාට ඇන්දවිම😂

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +3

      ඩොලරපෙන්නුව නං සරම් නෙමේ ලංකටුත් උඩපාවෙයි,,,🤣🤣🤣

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +2

    මේ පාර ගොඩක් අය ඔබලා සමඟයි ඒ නිසා මේ වගේ ගොන්පාට් ජවනිකා වේදිකාව උඩ පෙන්වලා ජන්ද කඩාගන්න එපා

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว

      Eketh etthak thiyenawa baladdi tikak aul wage neada

  • @anandapeiris9179
    @anandapeiris9179 ปีที่แล้ว +32

    අරක්කු බාගෙට, බත් පැකට් එකට ,රුපියල් දාහට රැස්වීම් වලට යන ,මැයි පෙලපාලි වලට යන ටොයියන්ට බයියන්ට මොලේ පෑදේවා . NPP ❤️💪

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +2

      සලාම් ,,,,පිත්තල,,අයිසිස් ,,මේවා නිකං දැම්මේ ,,,😝😝😝

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +4

    ජය වේවා!

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +13

    හිටිිලර් හෙළුවෙන්...

  • @nishanthakumara7018
    @nishanthakumara7018 ปีที่แล้ว +3

    බුදු දහමට නිගරු කරපු ජේවීපී

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +34

    රටම විනාස කරන පාදඩ දේශපාලුවෝ මේවා දකිද්දී වත් තොපිට රෙදි ඇදගෙන පාරට බහින්න පුළුවන් ද ???? 👍👌💪👏👏👏 යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට එකාවන්ව එක්ව කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ආශිර්වාද කරත්වා !!!😥🙏

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว

    යථාර්ථය හොදටම පැහැදිලි කරලා දෙන නියම නාට්‍යයක් 👌 ❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +2

    මරු දෙශපාලන රැස්වීමක් යන්න හිතනවා නෙමයි ඉන්න හිතෙනවා.❤❤❤❤

  • @likeme8025
    @likeme8025 ปีที่แล้ว +7

    කොහොමද වැඩේ අපේ උන්ට තේරෙන බාසාවෙන්ම 😃😃😃

  • @adithasamarakoon8232
    @adithasamarakoon8232 ปีที่แล้ว +4

    සල්ලි දීලා ගෙන්වන්නේ නිකම් එන්නේ නැ

  • @chirandanushka7254
    @chirandanushka7254 ปีที่แล้ว +8

    ලීලසේණ තමයි හොදටම කලේ👀👀👀

  • @gamingyasiru6487
    @gamingyasiru6487 ปีที่แล้ว +17

    ජය වේවා ❤❤❤

  • @sherwoodgroup8438
    @sherwoodgroup8438 ปีที่แล้ว +3

    දේශපාලන නාට්ටි නොකර විදි නට්‍ය කරන්න. ඕවා ඔය දේසපාලනය නට්‍ය නේද?

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 ปีที่แล้ว +4

    Thopi ඕනි magulak නටා ganiyau...උතුම් බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ ලා ට niga කරන්නේ නැතිව ...kalakanniyooo ..thopita තමා රට බාර දෙන්න oni..

  • @preemaverakoon8713
    @preemaverakoon8713 ปีที่แล้ว +15

    සාහිත්‍ය තුළින් සමාජය කියවිමට ගත් උගනා උත්සාහකි. ඉතා විශිෂ්ටයි

  • @royperera451
    @royperera451 ปีที่แล้ว +4

    I am a full time member this party. But I never recommended this type of jokes and singing program for our political meetings because we don’t want to become like a other political parties. We must talk about our inconveniences and grievances. We applying this type of comedy events . Our professional values has gone . But that’s very talent artist. Jest my idea 🙏🏻

  • @bandaramenike1879
    @bandaramenike1879 ปีที่แล้ว +4

    ජය ජය ජය ජය ජය ජය වේවා අරගලයට ජය ජය ජය වේවා ජනතාවට ජය ජය ජය ජය වේවා jvp

  • @nihinsamandini3371
    @nihinsamandini3371 ปีที่แล้ว +1

    කරන්දෙණියේ අපි ඔක්කොම jvp.......... ජයවේවා............

  • @nandanadias4321
    @nandanadias4321 ปีที่แล้ว +1

    Jayawewaa jayawewaa ...

  • @apilankawe1784
    @apilankawe1784 ปีที่แล้ว +1

    මේ රඟපෑම් කර කර විනොදවන කාලයක් නොවේ. සියලු දෙනා එක්ව රට ගොඩගත යුතුයි

  • @arunapradeep3479
    @arunapradeep3479 ปีที่แล้ว +3

    කොහොමත් මෙි බල්පන්ගේ රැස්විමි වලට එන්නේ රෙදි නැති එවුන් තමා

  • @imeshchamara7341
    @imeshchamara7341 ปีที่แล้ว +1

    හිනා වුනාට අමනයන්ගේ මජර පාලනයේ හෙළුව අමුවෙන් jvp 💪 අපි

  • @janakakumara4742
    @janakakumara4742 ปีที่แล้ว

    රග පැමට 1st j v p ...

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika ปีที่แล้ว +3

    සුපිරි 🔥❤️

  • @rasanthafernando4076
    @rasanthafernando4076 ปีที่แล้ว +2

    අංගුලිමාල බුදුන්ට කෙලවන්න හදපු හැටි කියපු කතාව සදාචාරාත්මක විදිහට කියන්න තිබ්බා. ඒ වාක්‍යයෙන් තේරෙනව බුදුන් වහන්සේ ගැන තියෙන ස්‍රද්දාව කොපමණද කියල. 😥😥😥

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +12

    ජයම වේවා අපේ රටට ❤️❤️❤️❤️❤️🙏

  • @Tktharik27
    @Tktharik27 ปีที่แล้ว +17

    නොදකින් අපේ රටට කෙලවුනේ 2019 මේ වගේ ගොත්‍රික සෙට් එකක් පොහොට්ටුවක් වුස්සගෙන ආවා අන්තිමට රටටම කෙලවුනා 😡

    • @minipuravlogs2653
      @minipuravlogs2653 ปีที่แล้ว +3

      ආයේ
      කෙල වෙන්න දෙයක් නෑ කෙල උන තැන් හදන්න තමයි ලංකාවේ මෝඩයන්ගේ ඔලූ හදන්න මේ වගේ දේවල් කරන්නේ ❤

  • @neelkumara5581
    @neelkumara5581 ปีที่แล้ว +1

    ජයවෙවා

  • @southlanka2911
    @southlanka2911 ปีที่แล้ว +5

    ජයවේවා 👍👍👍

  • @chinthakagamunu8978
    @chinthakagamunu8978 ปีที่แล้ว +5

    මේ සැරසෙන්නේ 69 ලක්ෂය ට කරපු ක්‍රමේටම තමා අනේ දෙයියනේ අපිට තව අවුරුදු 5 ඉවසන්න වෙයිද

  • @gdjrhdhr655
    @gdjrhdhr655 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා

  • @darmsersirlon1883
    @darmsersirlon1883 ปีที่แล้ว +20

    ලීලසේනලා තමා සේරම

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 ปีที่แล้ว +3

    බන්දු සමරසිංහත් නැග්ගේ නැග්ගේ නැත්නම් පුදුමයක්

  • @nadikasamanth6707
    @nadikasamanth6707 ปีที่แล้ว

    Jaya wewa janathawa dinewa....

  • @ayasharajapaksha8460
    @ayasharajapaksha8460 ปีที่แล้ว +1

    ෙබාෙහා්ම වටිනවා විදි නාට්ටිය

  • @lalithrathnasiri7293
    @lalithrathnasiri7293 ปีที่แล้ว +2

    1:12 හිනා ගියාද

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +2

    oya wage mooda athal dennanam JVP maru😂😂😂

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว

    බලන්න වෙනස..එකතුවී සිටින ජනතාවගේ බුද්දිමත් උගත්පෙනුම...ඒත් බලන්න සජබ..පොහොට්ටුවේ ස්‍රීලනිප..මීටින් එකකට ඇවිත් ඉන්න මිනිසුන්ගෙ පෙනුම. ..හරියටම නූගත් කසිප්පු කාරයො වගේ..හැම මිටිමකම් එකම මූනු..හොදට බලන්නකො...
    අනිවාර්‍යෙන්ම...අනුර ජනපති..හරිනි අගමැති...මෙකෙ ෆොන්සේක මහත්තයත් ඉන්නම ඕන....ජාතික ජනබලවේගය දිනේවා ..🙏💪

  • @nissankapush
    @nissankapush ปีที่แล้ว +4

    මේ පාර අපේ ගමම NPP

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +3

    Jayawewa npp

  • @tharakajayasinghe1602
    @tharakajayasinghe1602 ปีที่แล้ว +1

    මේ වගේ එඋන්ට රට පාලනය කරන්න දුන්නොත් මුලු රටම යකෝ විහිලුවක් වෙයි

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 ปีที่แล้ว +1

    ඔය ඉස්සරහා ඉදගෙන ඉන්න උන්ටික,ඇමතිකම් ගන්න වෙන්න ඇති සෑදි පැහැදී ඉන්නේ..

  • @user-iz7hw4mg6d
    @user-iz7hw4mg6d ปีที่แล้ว

    ලොක්කා යුරෝපයේ විනෝද වෙන අතර ගෝල බාලයෝ ලංකාවේ නාට්‍ය රඟ පානවා.
    රට විනාශ වෙලා නමුත් මේ මිනිසුන්ට කිසි බරපතල කමක් තේරෙන්න නෑ .

  • @lakmalthushara3974
    @lakmalthushara3974 ปีที่แล้ว +4

    ජවිපේ හිගන පොඩි නලුවෝ ටිකක්.මොඩ ආතල් එකක්

  • @sooryaboomi2831
    @sooryaboomi2831 ปีที่แล้ว +1

    අපහසයි තර්ජනයි විතරයි

  • @isharamadushanka5385
    @isharamadushanka5385 ปีที่แล้ว +4

    සැබැවින් ම රනිල් නාකි හිට්ලර් මේවැනිය

  • @shyamaliechandrika905
    @shyamaliechandrika905 ปีที่แล้ว +5

    Very proud of you npp team.

  • @asankaweerasinghe9393
    @asankaweerasinghe9393 ปีที่แล้ว +1

    වේදිකා නාට්‍ය උළෙල... මොඩ විසුළු කරමින්

  • @hasithasanjeewa8495
    @hasithasanjeewa8495 ปีที่แล้ว +3

    3% .න 2.50% විය.

  • @user-dg4nb6bn5f
    @user-dg4nb6bn5f ปีที่แล้ว +1

    මේක නාට්‍ය පෙන්වන කාලයක් නොවේ. අවංකවම රටට ආදරය කරනවා නම් සියලු දේශපාලන පක්ෂ එක්ව
    ජනාධිපතිට රට ගොඩගන්න උදව් කළ යුතුයි.

    • @shashilankagunasekara2
      @shashilankagunasekara2 ปีที่แล้ว

      Oya gihin denna Oka aka akage redi apullanna Apu para ballek okata kauda janadipathi kiyanna thawath wahal hathikare ithuru wela innawane ammapa

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว

      අනේ පලයන් පොහොට්ටුව යන්‍න

  • @tharakaneranja5325
    @tharakaneranja5325 ปีที่แล้ว +1

    Jayawewaaaa nppppp

  • @senara7172
    @senara7172 ปีที่แล้ว +5

    අයියෝ ඕක අමුතුවෙන් ජෝකර්ලා ඕන්න නෑනේ. අර file හංගගෙන ඉන්න මාමා ආවනම් සම්පුර්ණයෙන් ජෝක්ස් තමයි. 🤣🤣🤣🤣

  • @tharakajayasinghe1602
    @tharakajayasinghe1602 ปีที่แล้ว +2

    ජෙවිපි ත්‍රස්තවාදීන්

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +16

    උගත් බුද්දිමත් මිනිසුන් දැන් සේරම ජාතික ජනබල වේගය සමග රටේයි ජනතාවගේ වාසනාව දැන්වත් ජනතාව සත්‍ය තේරුම් ගත්තොත් අපේ මවුබ්ම ගොඩ.ගන්න පුලුවන් හොර ම්නිමරු කාලකන්නි දේශපාලුවෝ ටික පන්නන්න පුලුවන් ජයවේවා ජාතික ජනබල වේගය

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +2

      😝ඩොලර් පිසාචයෝ,,,🤣🤣🤣

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +2

    ජේ වී පී ඇර වෙන විකල්ප නැත

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 ปีที่แล้ว +1

    🔥❤️

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +6

    👍👍👍
    විසඳුම NPP

  • @Ape965
    @Ape965 ปีที่แล้ว +3

    Megollon natakayak tamai karanne🤣😀

  • @sisirakumara2136
    @sisirakumara2136 ปีที่แล้ว +7

    Jvp එකට ජයවේවා

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว

    නියමයි නියමයි ඔහොම යං ඔහොම යං

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว

    ගාමිනී හත්තොටුව සර් හිටියනං අනිවාර්යෙන්ම ඔය වේදිකාවේ ඉන්නවා..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +4

    අයියෝ ලිලසේනයෝ

  • @VK-gx7fr
    @VK-gx7fr ปีที่แล้ว +2

    ජයවේවා අනාගතයක් ගැන සිතමු

  • @jayadheeradanthanarayana3789
    @jayadheeradanthanarayana3789 ปีที่แล้ว +1

    වෙිදිකාව ඔය විදියට පාවිචිචි කරන්න එපා ගවිරවය නැති වෙනව

    • @jockerfan
      @jockerfan ปีที่แล้ว

      නැති වෙන්න දෙයක් තියේද

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 ปีที่แล้ว +11

    ජාතික ජනබල වේගයට ජයවේවා.
    ♥️♥️♥️♥️⭐⭐⭐⭐❤️❤️❤️❤️

    • @pushpakumar5832
      @pushpakumar5832 ปีที่แล้ว

      පෝන්නයේකුට පුලිවන්ද රට පාලනය කරන්න ඒදන්ඩේ ගියාට ගිටාර් ගැහුවාට නායේක් වෙන්න බැහැ

    • @sulakshimanawodani4925
      @sulakshimanawodani4925 ปีที่แล้ว

      Hamadama un apita pennuwe naatya witharai

  • @dinushaminu9809
    @dinushaminu9809 ปีที่แล้ว +3

    මොක.ගතත් ඔච්චරයි 🤣🤣🤣

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 ปีที่แล้ว +1

    💪💪💪

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ปีที่แล้ว +5

    එකෙන්ම jvp...🙏👏👏👏

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 ปีที่แล้ว +14

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ජනතාවගේ කලාකරුවෝ .

  • @ruwangamage8614
    @ruwangamage8614 ปีที่แล้ว +2

    තවත් නාඩගමක් 🤣 තවම දෙශපාලුවන්ට කඩේ යන හරක් ඉන්නවා 🤣🤣🤣🤣

  • @janakakumara5900
    @janakakumara5900 ปีที่แล้ว +24

    ජාතික ජනබලවේගයට ජය වේවා ....

  • @nilanthawickramasinghe1586
    @nilanthawickramasinghe1586 ปีที่แล้ว

    Jvp ekata jaya niyathay api oba samagai obath apa samaga akwanna🙏👍

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +35

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP පමණයි.
    ජාතික ජන බලවේගයට ජයවේවා!!
    JVP 🌹🌹🌹🌹🌹🌹🌹

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +3

    Aniwaren api meda para npp

  • @wanpushpakumara9924
    @wanpushpakumara9924 ปีที่แล้ว

    මෙහෙම එවුන්ටද අපි චන්දෙ දෙන්න ඉන්නෙ අරැන් දෙගොල්ලො වගේමයි කාලකන්නි වැදග් දෙයක් කියපියවු

  • @gangakumarage3747
    @gangakumarage3747 ปีที่แล้ว +8

    දේශපාළන බළවේගයක් ලෙස NPP එකමුතුවේ වර්ධනය ප්‍රශසන්සනීයයි. සුබපැතුම් ..!!

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +3

    හොඳයි ලස්සනයි

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +2

    සමහරු කියනවා කිසිම පක්ශෙකට ජන්දෙ දෙන්නෙ නැ කියලා එතකොට මෙ රට ඉස්සරහට ගෙනියන්නෙ කවුද ... මෙ පාර jvp එකට ජන්දෙ දෙන්න ඔනි ... මෙ හොරු සෙරම පන්නලා... jvp එක ගෙමු නෙ

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว

      Kisima pakshekata vote karan ne kiyana halparuvo godak un pohottuwata vote karapu un..😂

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    මීට වඩා සැලසුමක් ඇතුව ඉදිරිපත් කරමු ඊලග පාර, අනික නාට්‍යය දිග වැඩි නේද

  • @madupanimenike7961
    @madupanimenike7961 ปีที่แล้ว

    Jaya weva...