අනුර කතාව පටන්ගනී / අනුර කොළඹදි හෙද හෙදියන් හමුවෙයි හෙද හෙදි මාලිමා රැලිය සජීවීව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අනුර කොළඹදි හෙද හෙදියන් හමුවෙයි
    හෙද හෙදි මාලිමා රැලිය සජීවීව
    Subscribe to us for the latest video updates :
    / thelifetrav. .
    Join us whats app
    chat.whatsapp.....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...

ความคิดเห็น • 538

  • @lolithamadushanka3086
    @lolithamadushanka3086 หลายเดือนก่อน +133

    මේතේක් මාදුටු අලංකාරම දර්ශනය මෙයයි ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @user-ws6pn2de8f
    @user-ws6pn2de8f หลายเดือนก่อน +60

    මමත් වස්‍රාමික හෙදියක් වෙමි බණ්ඩාරවෙල.මමත් අප ගෙදර සියලුදෙනාමත් මාලිමාවට.මාලිමාවට ජය වේවා!!!!!!❤❤❤❤❤❤❤

  • @sonandana7090
    @sonandana7090 หลายเดือนก่อน +75

    සියලුදෙනාටම හිස නමා ආචාර කරමි .මාලිමාවට ජයවේවා !

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g หลายเดือนก่อน +47

    හිසනමා ආචාර කරමි ඔබ‍ට ජයවේවා අපේ රටට ❤️❤️❤️👍👍👍

  • @pushpakumara3195
    @pushpakumara3195 หลายเดือนก่อน +53

    පණගන්වන්න රටක් පෙරට ආ නිහතමානී ජවය ඔබලාට සුව සෙත පතමු තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +33

    වටිනා කතාවක්! ඔබගේ අවබෝධයට මාගේ ප්‍රණාමය !

  • @SarathMahanama-uy6cw
    @SarathMahanama-uy6cw หลายเดือนก่อน +94

    මෙහෙම එනවනම් මෙනවද කරන්න බැරි හෙද හෙදියන්ට ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน +71

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

    • @pradeepfranando1735
      @pradeepfranando1735 หลายเดือนก่อน

      ඇටේ නැතිව තමයි යන්න වෙන්න

  • @srimalkumarasinghe7092
    @srimalkumarasinghe7092 หลายเดือนก่อน +34

    ❤පැමිණි ඔබ‍ට ප්‍රණාමය 👍

  • @user-kh7er9ff4u
    @user-kh7er9ff4u หลายเดือนก่อน +41

    හෙද හෙදි සහොදර සහෝදරියන්ට හිස නමා ආචාර කරන්නවා.
    ඹබ සැමටම ජයවේවා ජයවේවා ජයවේවා
    , ජාතික ජනබල වේගයට ජයවේවා

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana หลายเดือนก่อน +39

    නයිටිංගේල් දියනියනි ඔබ සැමට ජය....මාලිමාවට ජය...!!❤❤❤❤

  • @ajithkumar9017
    @ajithkumar9017 หลายเดือนก่อน +27

    ඔබලා සියලුම දෙනාටම සතර වරන් දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබෙවා මාලිමාවට ජය වේවා

  • @manelswarnalatha5569
    @manelswarnalatha5569 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා ඔබ සියලුම දෙනාට බුදු සරණයි ❤❤️💜️💚💙💛

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s หลายเดือนก่อน +19

    හෙද සහෝදර සහෝදරයින් ඔබ සැමටම ස්තුති ස්තුති ස්තුති malimawa සමග එකතු වීම ගැන ❤❤❤❤ malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @PriyanthaKokuhennadi
    @PriyanthaKokuhennadi หลายเดือนก่อน +22

    නයිටින්ගේල් දියනියනි /පුතුනුවනි , ඔබට අපේ උත්තමාචාරය!!!🎉🎉

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 หลายเดือนก่อน +69

    දැයේ දිරිය දියනියනියන් ඌ ඔබට ජාතියේ ප්‍රනාමය මාලිමාවට ජය වේවා

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน +95

    අපේ හෙද සොයුර සොයුරියන් සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි එක්වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤

  • @felixfernando4799
    @felixfernando4799 หลายเดือนก่อน +11

    Much appreciated dear Brothers and sisters of health services of Sri Lanka.

  • @peterperera3297
    @peterperera3297 หลายเดือนก่อน +19

    ආරණීය හෙද හා හෙදි සොයුරියනි, සතුටුයි ඔබ මාලිමාව සමග එක්වුවාට. ඔබ සියලුදෙනාට නමස්කාර කරමි. ඔබගේ යහපත් බලාපොරොත්තු ඉටුවන දිනය වැඩි ඈතක නොවේ.

  • @samanfernando1399
    @samanfernando1399 หลายเดือนก่อน +18

    ශ්‍රී ලංකාවේ ලස්සනම නිල ඇඳුම දැක්කා එකමුතුකම දැක්කම හරිම ආඩම්බරයි සියලු හෙද සොයුර සොයුරියන්ට ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රණාමය ජාතික ජන බලවේගයට ජයවේවා

    • @user-sz6wp2in8v
      @user-sz6wp2in8v หลายเดือนก่อน

      හෙද සොයුරියනි ඔයාල ගොඩක් මෙහෙම එකට ඉන්න කොට හරිම ලස්සනයි අපි ආදරෙයි ඔයාලට සතුටුයි ඔබ සැම මාලිමාවට දක්වන සහයෝගයට, අපි මෙපමන කාලයක් අපේ ඡන්දෙන් එයාලව පාලිමන්ට් යවල යටත් වැසියන් විදියට ඉන්න උනේ මේ හොදටම ඇති වෙනසක් කරමු අපි ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගමු අනාගත දරුවන් වෙනුවෙන්, හෙද සොයුරියනි ඔබ සියලුම දෙනාගෙන් ආදරෙන් ඉල්ලනවා ඔබලාගේ වටිනා ඡන්දය මාලිමාවටම ලබා දෙන්න ඔබ සැමට සියලු දෙවි රැකවරණය 🙏සැප්තැම්බර් 21 පුනරුඳ යුගයක් අරඔමු ජාතික ජන බලවේගයට ජයවේවා🌹🌹🌹🌹🌹

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 หลายเดือนก่อน +50

    සුදුම සුදු කොක්කු රෑනක් වගේ 👍❤️ සතුටුයි දැකිම. ඊටත් වඩා සතුටුයි npp වටාරොක්වි සිටිනව දැකිමත්. 👍❤️ ජයවේවා

  • @jeradfernando7359
    @jeradfernando7359 หลายเดือนก่อน +13

    හෙද හෙදි සොයුර සොහොරියන්ට මගේ ස්තුතිය පුද කරමි අනුර සහෝදරයට පමණයි මේරට ගොඩ ගන්න පුළුවන් මාලිමාව ට ජයවේවා

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 หลายเดือนก่อน +15

    හිස නමා ආචාර කරමි හෙද හෙදියනේ දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +18

    ස්තූතියි සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියලුම සහභාගී වූ ඔබට. ජය වේවා npp.රට වෙනස් කරමු. වංචාව තුරන් කරමු.සැවොම පෙලගැසෙමු එකාවන්ව.ජය වේවා npp

  • @ranilmaddugoda7809
    @ranilmaddugoda7809 หลายเดือนก่อน +30

    ජයවේවා මාලිමාවට

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +30

    සොම්බි රනිල් ඇතුළු රටටම විනයක්වූ දුෂිත සාටක රාජපක්ස ජුන්ටාව 2024 ලංකා දේශපාලනයෙන් අතුගා දමමු NPP ❤💯🙏 ජයවේවා.

  • @sudamchanendra3193
    @sudamchanendra3193 หลายเดือนก่อน +19

    හෙද හෙදියන්ට ජාතියේ ප්‍රණාමය ......අපි සියලු දේනා එක මිටට එකතු වේමු.....❤

  • @user-nu9pc4pt6n
    @user-nu9pc4pt6n หลายเดือนก่อน +17

    හොරු රැල පන්නන්න ඔනි කියලා හිතෙනවනම් ඒ තමයි මේ වෙලාව එන්න බලන්න අහන්න මාලිමාවෙ දර්ශනය ❤❤ ගෝල්පේස් සටනෙදි දැක්ක ඒ රෝහල් සහෝදර සහෝදරියන් අද මෙ විදිහට දකින්න ලැබීම සතුටක් ❤❤. මාලිමාවට ජයවේවා ❤❤

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 หลายเดือนก่อน +16

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

  • @kumarsenaratne
    @kumarsenaratne หลายเดือนก่อน +17

    ඉතාමත්ම සතුටුයි!

  • @ruwan-ij3gf
    @ruwan-ij3gf หลายเดือนก่อน +18

    අපේ රට අපි කෝම හරි හදමු,,, මේ ලෝකෙ ලස්සනම රට කරමු අපි,,,,මාලිමාවට ජයවේවා💞💞💞

  • @pinnawal8172
    @pinnawal8172 หลายเดือนก่อน +41

    අගයකොට සලකන්නෙමු මාලිමාවට එක්විමට දැරු උත්සහායට මාලිමාව අපේ
    අපි මාලිමාවට

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f หลายเดือนก่อน +24

    ජයවේවා මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉මාලිමාවට ජය

    • @user-tu7ej1cs2f
      @user-tu7ej1cs2f หลายเดือนก่อน +5

      ජයවෙිවා❤❤❤❤අපි මමාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 หลายเดือนก่อน +6

    අපි වෙනුවෙන් පැමිණි සියළු හෙද හෙදියන්ට ආදරෙයි. මාලිමාවට ජයවේවා.

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน +13

    රටට අවැසිම මොහොතේ නිවැරදි තැන සිට ගැනීමට කශේරැකාව පණ ඇති හෙද සොයුරැ සොයරිය ඔබට ජාතියේ ආචාරය ආදරෙයි ආදාරයි❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @whitekaviya
    @whitekaviya หลายเดือนก่อน +50

    ❤ ආදරෙයි... හෙද හෙදියන් ට ජාතියේ ප්‍රණාමය පුද කරමි.. මාලිමාව ට ජය වේවා..❤

  • @sugeethadavid2245
    @sugeethadavid2245 หลายเดือนก่อน +11

    Excellent 🙏🙏🙏 NPP Jayawewa

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka หลายเดือนก่อน +4

    අැස්දෙකට කදුලක් අාව😭.එකි ලස්සන ගිතයක් හරිම අර්ථවත්.ස්තුතියි මහතා්මිය

  • @aniljayawardena3249
    @aniljayawardena3249 หลายเดือนก่อน +9

    Thank you all the nurses for coming forward to save our country 🎉

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p หลายเดือนก่อน +12

    ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 หลายเดือนก่อน +17

    කාලයක් හෙදියන් පාවිච්චි වුනේම හොර තක්කඩියන්ගෙන් සැදුනු පක්ශ දෙකක් වෙනුවෙන් එය මෙතැන් සිට සම්පූර්ණයෙන් වෙනස් විය යුතුමයි

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v หลายเดือนก่อน +9

    හොද හරවත් කතාවක් අනුර සහෝදරයා කලේ. මද්‍යස්තව සිතන ඕනම කෙනෙකුට තෙරුම්ගත හැකිය. යුගපෙරලියට සැරසෙමු. 💪💪💪
    ජයවේවා.🇱🇰 🇱🇰 🇱🇰

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 หลายเดือนก่อน +7

    හෙද සේවයේ සියලු දෙනාට ජයවේවා🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉මාලිමා රජයක් යටතේ සියලු හෙද එදියන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා...🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @SherikaMilhan
    @SherikaMilhan หลายเดือนก่อน +8

    "Nightingale"
    Thank you all,
    NPP JAYAWEWA

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p หลายเดือนก่อน +10

    Well done everyone 👏 anura must be president good future better country happy life for everyone ❤from Australia

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .ඔබ සියලු දෙනා විශිෂ්ඨයි.අනුර සහෝදරයා දිනවා රට දිනවමු .

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน +12

    එක රටක් එක නීතියක් සියල්ලට ඉහලින් නීතිය දේශපාලකයා නීතියට යටින් ජයවෙිිවා NPP❤❤❤❤❤❤❤❤❤❤ Ono country One law🎉🎉🎉🎉🎉🎉

  • @KaDuRaTaWaRuNa1
    @KaDuRaTaWaRuNa1 หลายเดือนก่อน +16

    දෙවතාවක් හිතන්න එප මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙමු.මේ අවස්ථව මගහැර ගන්න එප පුළුවන් තරම් චන්ද්‍ර වැඩ් කරන්න .

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k หลายเดือนก่อน +12

    මේ දුෂිත පාලනය පලවා හරින්න ඔබ ගේ සක්තිය රටේ සමස්ථ ජනතාව ගේ ජයග්‍රහණයයි 👍👍ජයවේවා ජයවේවා ජයවේවා මාලි මාවට ජයග්‍රහණය නියතයි 👍🌹🥰🥰

  • @user-yb7jg7vb4f
    @user-yb7jg7vb4f หลายเดือนก่อน +5

    සතුටුයි හරිම සතුටුයි
    හරිම ලස්සනයි ඔබට සියලු දෙනාට ජයයෙන් ජය මාලිමාවට ජය ❤❤❤❤❤

  • @sanathweerasooriya
    @sanathweerasooriya หลายเดือนก่อน +13

    මට පේන විදිහට සජිත් රනිල් රාජපක්ෂල ෂැම්පේන් කරන්න මාලිමාවෙන් , අනුර කූමාරගෙන් ඉගෙන ගන්න ඕන ජයවේවා මාළිමාව

  • @loku6397
    @loku6397 หลายเดือนก่อน +8

    ග්‍රාමීය මට්ටම තවම මදි. ඒ අයත් දැනුවත් කරමු

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 หลายเดือนก่อน

      අමුතුවෙන් දැනුවත් කරන්න කවුරුවත් වැඩක්නෑ මේ හොර පාලකයො කරපු හරිය මදිත තමන්ගෙ ගෙදරට බලපාපු ආර්ථික අහේනියම ඇති

  • @thanujadasun1906
    @thanujadasun1906 หลายเดือนก่อน +42

    හිස නමා ආචාර කරමි❤❤❤❤මාලිමවට ජය 👍👍👍

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi หลายเดือนก่อน

      Malimawata.jajawewa.n.p.p.jayawewa.❤❤❤❤❤❤❤❤❤❤❤ 4:53

  • @puka8619
    @puka8619 หลายเดือนก่อน +13

    We Stand with NPP

  • @Oshannimsara123
    @Oshannimsara123 หลายเดือนก่อน +6

    ආඩම්බර යි ආඩම්බර යි ආඩම්බර යි මාලිමාවට ජයවේවා

  • @nimalfonseka7887
    @nimalfonseka7887 หลายเดือนก่อน +14

    මාලිමාවට ජය වේවා 💪❤️💐

  • @dayarathnakarawita
    @dayarathnakarawita หลายเดือนก่อน +4

    රවින්ද්‍ර සහෝදරය ඔබගේ කතාව අගෙයි හෙද සහෝදර සහෝදරියන්ට ඔබ අභිමානයක් රටට අභිමානයක් ඔවුන්ට අපූරු නායකත්වයක් ඔබ ජා.ජ බ වේගයට ආභරනයක් අනාගත ජනතා රජයක සුබ පෙරනිමිති අද පැහැදිලිව පේනව

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි,කිරි කොකාලා වගේ රට වෙනුවෙන් පෙරට ආ හේද පරපුර,ජයෙන් ජයම වේවා මුලු රටටම

  • @shanthiamarasinghe6371
    @shanthiamarasinghe6371 หลายเดือนก่อน +3

    හෙද සොයුරු සොයුරිය ඔබලාට ජාතියේ ප්‍රනාමය.
    ❤❤❤

  • @dr.electronics2345
    @dr.electronics2345 หลายเดือนก่อน +3

    ගතට සුවය දුන් ඔබ අද අපගේ සිතටද සුවය ලබා දුන්නා. ඔබට ස්තුතිය .මාලිමාවට ජයෙන් ජය.

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @samanthapitigala1135
    @samanthapitigala1135 หลายเดือนก่อน +12

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 หลายเดือนก่อน +5

    අනුර සහෝදරයාගේ කතාව ඉතාමත් කාලෝචිතය. එය එසේ වියයුතුය.
    අනුර කුමාර සහෝදරයාට ජයවේවා🌹🌹🌹

  • @SumithFernando-gy9kx
    @SumithFernando-gy9kx หลายเดือนก่อน +18

    රටම සුවපත් කරන මහා වෙදානෝ ,ඔබයි මුලු රටේම බලාපොරොත්තුව ජාතික ජන බලවේගයට ජය වේවා !

  • @sunilpremathilaka7685
    @sunilpremathilaka7685 หลายเดือนก่อน +5

    ❤❤❤ ආදරනීයයි සොයුරු සොයුරිය නි ජාතියේ ප්‍ර්නාමය නිරෝගීජනතාවක් බිහිවේවා

  • @mcmoon3877
    @mcmoon3877 หลายเดือนก่อน +2

    අපේ දරුවන් වෙනුවෙන් ෴,එක මිටට එකතු වු සමස්ථ හෙද හෙදියන් සැමට හෘදයාංගම ස්තූතිය පුද කරමි,,
    මාලිමාවට ජයවේවා ,,
    ❤❤❤❤❤❤❤

  • @yasodaradissanayake713
    @yasodaradissanayake713 หลายเดือนก่อน +8

    ඉතිහාසගත හැරවීමක්.මාලිමාවට ජයවේවා.

  • @vipularathnayaka2887
    @vipularathnayaka2887 หลายเดือนก่อน +7

    එක්ව ජයගමු ⚘⚘⚘⚘⚘⚘👍

  • @mahindathilakarathna
    @mahindathilakarathna หลายเดือนก่อน +7

    Pamini Obata Uthamacharaya,
    Malimawata Jayawewa, 👍🌹

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 หลายเดือนก่อน +6

    උත්තමාචා.ඡය
    වෙවා..රටට..මාලිමාව.A.K.D..ඡනපති.

  • @sanathjanaka5957
    @sanathjanaka5957 หลายเดือนก่อน +18

    රනිල්ට සජිත්ට රාජපක්ෂ ලට දැන් සුලුදිය යනව මේවදැකල😂😂😂😂

  • @SumanapalaDesilva-r6r
    @SumanapalaDesilva-r6r หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා හෙද හෙදියන්ට .මුලුරටටම ජයවේවා.

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 หลายเดือนก่อน +10

    ජාතික janabalawegayata ජය wewa

  • @puka8619
    @puka8619 หลายเดือนก่อน +6

    Yes bro
    Great speaker

  • @HiruIshu
    @HiruIshu หลายเดือนก่อน +11

    මාලිමාවට ජය වේවා

  • @tharindusampathkumara4392
    @tharindusampathkumara4392 หลายเดือนก่อน +7

    අපි ඔබ සමගයි අනුර ❤❤❤

  • @h.k.a.jayalath4227
    @h.k.a.jayalath4227 หลายเดือนก่อน +6

    පැමිණි සහොදරවරුණි හදවතින්ම සුබ පැතුම් ❤

  • @upamalikasudda6622
    @upamalikasudda6622 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.දේශපාලන සංස්කෘතික ය වෙනස් කල යුතුමයි.මාලිමාවට ජය නියතයි.ජයවේවා .....

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 หลายเดือนก่อน +5

    සන්නස්ගල සර් කිව්වා වාගේ අනුර දැන් රියල් කුමාරයෙක් ඔව්ගේ කතාබා දැනුම ක්‍රියාව නායකත්වය ඇදුමින් පැලදුමුන් පවා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉 මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉❤❤❤❤🎉🎉

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy หลายเดือนก่อน +9

    .මාලිමාවට අනුර කුමාර ඔබට ජයවේවා ❤❤❤❤ජයවේවා ජයවේවා මාලිමාවට 2:53

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper หลายเดือนก่อน +1

    ආදරෙයි!!!
    හෙද හෙදියන් ට ජාතියේ ප්‍රණාමය පුද කරමි.. මාලිමාව ට ජය වේවා.!!!
    SALUTATIONS From GEREMANY

  • @osmondvithanage6291
    @osmondvithanage6291 หลายเดือนก่อน +11

    බස්වල, කෝච්චියේ එල්ලිලා වැඩට ඇවිල්ල ජනයාට කරන සේවය අගයමි , වැඩට එන්න පොදු ප්‍රවාහන යට නගින කොටම ඇඳගෙන ඉන්න ඇඳුම් ඉවරයි , ඉතින් කොහොමද හොඳ මිනිස් ගතිගුණ සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ , ඔබලාට මම දෙන අවවාද ය ,මේ ටික අහපල්ලා ඔය අමාරුකම් දරාගෙන මිනිස්සු න්ට කිට්ටු වෙයල්ලා මේ ටික ඇදපල්ලා 21 ගේම ගහමු ,මම පොලොන්නරුවේ ඉපදුන හොරණ පාසැල්ගිය mBBs දොස්තර කෙනෙක් ජනයාට වැඩකරපු

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤
    අපෙ හෙදියන්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤මාලිමාව ට ජයවේවා ❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +29

    මුරුත්තෙට්ටුවෙ කොහෙද ඉන්නෙ.මාලිමාව දිනවන්න අපට හොඳ සේවයක් ලබාදෙන්න .ඔබගේ ගරුත්වය තබාගන්න.ජයවේවා ❤

    • @user-mx5co5ec5j
      @user-mx5co5ec5j หลายเดือนก่อน

      මුරුත්තෙට්ටුව v8 එක ඇතුලේ සැපට සැපේ නිවන් යන්න 😀

  • @oswaldnandadasa3114
    @oswaldnandadasa3114 หลายเดือนก่อน +4

    මව්බිමේ අනාගතය හරිම ලස්සනයි. අනාගතය සුභයි.

  • @chandrasekarabandara335
    @chandrasekarabandara335 หลายเดือนก่อน +3

    අපේ , මාළිමාවේ මේ උත්සාහය අවුරුදු 75ක් තිස්සේ කළා වගේ පුද්ගලයකු , පුරවැසියන් , පක්ෂයක් ජයග්‍රහණය කිරීම , රජ කිරීම වත් නොවේ , රටේ බහුතරයක් ජනතාවට ජයග්‍රහණය අත් කර ගැනීම . අනිවාර්යෙන් ම මෙවර අපි , එනම් බහුතරයක් ජනතාවගේ ජයග්‍රහණය තහවුරු කර ගන්නවා .

  • @ajithperera255
    @ajithperera255 หลายเดือนก่อน +5

    හෙද සංගමය යනු ලංකාවේ බලවත් වුර්තීය සංගමයක්....අප සමග එකතු වෙලා රට ගොඩනගමු. මාලිමාවට ජයවේවා

  • @h.k.a.jayalath4227
    @h.k.a.jayalath4227 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා සහොදරවරුණි ....හදවතින්ම ❤

  • @nayanamannapperuma5524
    @nayanamannapperuma5524 หลายเดือนก่อน +4

    මෙවන් සොදුරු දසුනක්.... ආදරෙයි මාලිමාව... ජයෙන් ජයම වෙවී...❤

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා විරෝධාර හෙද සොයුරියන්ට ජයවේවා

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 หลายเดือนก่อน +6

    මාලිමාව රටෙි අනාගතයයි හදමුරටක් සැවොම එකාමෙන් කැපවෙමු❤❤❤❤

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +3

    හෙද සොයුරැ සොයුරියනි රට ගලවාගැනිම වෙනුවෙන් නි්ර්භිතව ඉදිරිපත්විමගැන අප පලමුව ස්තුතියි.ඔබලාගේ කාරැනිකඅවංකසේවය අප අගය මි.මෙිරටෙි පැහැදිලි අනාගතයක්.පිරිසිදු සෞඛ්‍ය සෙවයක් ඉදිරියට පවත්වාගෙන යන්න පිරිසිදු පලනයක් අවශ්‍ය මොහොතක්.රටෙි ජනයාට හොර බෙහෙත් දිලා හොරාවට ගෙනාපු ඉන්ජෙක්සන් විදලා.රටට අහිමි වුනා ජිවිත.අමතක නැහැ.රොහල් වල අඩුපාඩුපිරිලා ඉතිරිලා.පවතින රජයට එවා කලමනාකිරිමට මුදල් නැහැළු.විදෙස් සංචාරයන්න විදෙස් බැංකුවල තැන්පතු දාන්.රටෙි ආයතන විකුනලා මඩිය තරකරගන්න.මුදල් තියෙනවා.රටෙි සංවර්දනය අඩාලවෙිලා නොවෙයි .අඩාලකරලා.හැට පැන්නඅයගේසුකවිහරනය පවුල නඩත්තු කරනවද.ඉදිරියට හොරා නොකන රට ගොඩගත හැකි පාලනයක් ගෙනවද.ජනතාව මෙි මොහොතේ රටෙිවෙන කපටි රැලගේ මුසාවල් වලට නොරැවටි දෙනදෙයක්අරගෙන දෙන දෙයක් කලා අනාගතයේ දරැවන්ට යහපත් රටක් අපට උවමනානමි මාලිමාවහැර වෙන විසදුමක්නැත.සප්21.හෙළයේ ජනාධිපති බවට පත් කරවිම රටෙි සියළු ජනතාවගේයුතුකමයි.ලෝකෙට හිගා කලා ජිවත් වෙන රටක් බවට පත්වුනේ ඇයි.හොරැනිසයි.නැවතත් රටවලපල්ලට යවනවද.ගොඩගතහැකි රටටහිතැති මාලිමාව ට රට බාරකරමු.හැටනම ලක්සයම එයට කැපවිය යුතුමොහොකත අපි ඉන්නේ.හැම ජාතියකට හැම ආගමකට නිදහස්නිවහල් රටක් ගොඩ නැගිමට එක්වෙමු.එක නිතියක් සැමට තිබිය යුතුයි.ලොකේ උතුමිරට ලංකාවයි කිව⁣ට.අදකියන්න පුළුවන්ද.ලොකෙන්ම හිගාකන රටලංකාවයි......දුකයි වෙිදනාවයි.වෙනත් රටවල ගිය අයට තමයි වැඩිපුර ඒදුක දැනෙන්නෙ.ඇයි මෙිරටට මෙහෙම වුනේ.හෙතුව උඩසි පහලටම හොරාකැම. රටහැදෙයිද.අපිරටට ජනතාවට ලැදි මාලිමා ජයගුුහනය කරලා අවුරැදු පහ යනවිට සුන්දර රටක් කරන්න.සියළු දෙනාම එකට එකමුතුවෙලා මාලිමාවට රට බාරකරමු.ගොතම බුදුන් ඉපදුන රට බෙිරාගමු.

  • @user-rj9mr4sb1r
    @user-rj9mr4sb1r หลายเดือนก่อน +1

    අපේ හෙද සොයුර සොයුරියන්ට අපගේ උත්තමාචාරය හිසනමා පුදකරමි. මාලිමාවට ජයවේවා

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 หลายเดือนก่อน +6

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpaliKumarathunga
    @UpaliKumarathunga หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤හෙද හෙදියනි ඔබට ස්තුතියි

  • @Ariya-ex7um
    @Ariya-ex7um หลายเดือนก่อน +3

    මාලිමාවට ඡයවේවා අනුර කුමාර දහෝදරයාට ඡයවේවා෴

  • @UpaliKumarathunga
    @UpaliKumarathunga หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @RupasingheRupasinghe-vf1qj
    @RupasingheRupasinghe-vf1qj หลายเดือนก่อน +5

    Excellent speech Ravi.malimawata jaya❤

  • @puka8619
    @puka8619 หลายเดือนก่อน +4

    Great speech my dear

  • @user-xi8eh4fb7c
    @user-xi8eh4fb7c หลายเดือนก่อน +7

    මාළිමාවට ජයවේවා..!