'' ජනතාව වෙනුවෙන්ම සේවය කරන හර්ෂ ද සිල්වාගේ කතාව ඇහැව්වාද? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 450
    16 - 05 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 14 වැනිදා ) වීඩියෝව 👇
    • '' මේ වැඩෙන්, ඉස්සරහදී...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 416

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 20 วันที่ผ่านมา +112

    මිනිස්සුන්ව දැන් රවට්ටන්න බෑ.. ඇන්දෙන්නේ නෑ. හරි මග තෝරගෙන ඉවරයි.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 20 วันที่ผ่านมา +118

    කවදාවත් සජියා එන්නේ නෑ විවාදයකට බයයි අනුර සහෝදරයා එක්ක හැරෙන්නවත් බෑ සජියට අපි හරි විදියට වෙනස් කරන්න කාලය ඇවිත් ජයවේවා මාලිමාවට ජයවේවා ජය නියතයි 👍👍👍👍👍

  • @nihalasurappuli1857
    @nihalasurappuli1857 20 วันที่ผ่านมา +78

    සේපාල් සුපිරියක් තමයි හොදේ අපි එකෙන්ම ඔබ තුමා වෙනුවෙන් ඉන්නව මාලිමාවට ජයෙන් ජයම

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 20 วันที่ผ่านมา +116

    මාලිමාවට ජයග්‍රහණය ✌

  • @nayaniishful
    @nayaniishful 20 วันที่ผ่านมา +111

    මූට කක්කුස්සි රෙපයාර් මතක් වෙලා තියෙන්නෙ චන්දෙ ලංවෙලා😂 කමක් නෑ අප් නම් මාලිමාවට ❤❤❤❤

    • @iceice5753
      @iceice5753 19 วันที่ผ่านมา +1

      ගත්ත නිදන් නැවත දාන්නත් ඕනෙ.එහෙම කරනව වගේ පෙන්වනව ද..,.ද.....

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 17 วันที่ผ่านมา

      😏
      අපි නම්,
      🧭❌

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 20 วันที่ผ่านมา +65

    හර්ෂ ත් හෙළිදරව් වුණා.දෙකයි පනහෙ දේශපාලුවෙක් තමයි.

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 20 วันที่ผ่านมา +137

    සජිත් යනු,රනිල් රාජපක්ෂ ලාඟේ අවසන් ගැලවුම් කාරයයිි,

    • @muthu3852
      @muthu3852 20 วันที่ผ่านมา +9

      රනිල් ගෙ කොපිය සජිත් 😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 15 วันที่ผ่านมา

      Anura and Ranil are in the same boat. That is why.Anura was sent to India for an inspection tour to Amul

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 20 วันที่ผ่านมา +111

    මාලිමාව ට ජයවෙවා

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 20 วันที่ผ่านมา +75

    සජිය ආවොත් සායම ඉවරයි කලිසම නැතිව යන්න වෙන්නේ

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 20 วันที่ผ่านมา +146

    💥💥💥💥මෙච්චර උගත් හර්ෂයාටත් පිස්සු වැටුනා කියන්නේ , මාලිමාවේ ප්‍රෙශර් එක සුළුපටු දෙයක් නෙමෙයි මුන්ට😁😁😁 දරාගන්න බෑ

    • @harindukodippili8922
      @harindukodippili8922 20 วันที่ผ่านมา +14

      හරිම නිවැරදියි ✔ . හොඳ නිරීක්ෂණයක් .👍

  • @justman5240
    @justman5240 20 วันที่ผ่านมา +70

    මාලිමාව ට ජය වේවා

  • @anushkarajeev5922
    @anushkarajeev5922 20 วันที่ผ่านมา +67

    මාලිමාවට ජය ❤

  • @deepaniajantha1570
    @deepaniajantha1570 20 วันที่ผ่านมา +58

    සජිත්ට පුළුවන්ද රටක් පාලනයකරන්න.මිනිස්සු ඡන්දෙට කලින් හිතන්න ඕන සජිත් මොනවගේ මිනිහෙක්ද කියල

  • @wilfredbandula2176
    @wilfredbandula2176 20 วันที่ผ่านมา +97

    මාලිමාවට ජය වේවා

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 20 วันที่ผ่านมา +76

    මාලිමාවට ජය

  • @Jayaacademy93
    @Jayaacademy93 20 วันที่ผ่านมา +56

    අයිසෙ, ඕයි ,තමුසෙ 😂😂
    නියම හර්ෂ එලියට පැනපු අපිට හිනාගිය මොහොතක්..
    උඹල ඔක්කොම යාලුවො හර්ෂ..😂😂😂😂

  • @prabathchaminda5422
    @prabathchaminda5422 20 วันที่ผ่านมา +54

    සේපාල
    අපි කොහොම හරි විවාද තියෙමූ ..
    සජිත් ලැජ්ජායි huuuuuu..

  • @ekanayakewm9971
    @ekanayakewm9971 20 วันที่ผ่านมา +57

    මාලිමාව දිනවමු ජයවේවා❤❤❤

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 20 วันที่ผ่านมา +38

    බේරේ වෑවට අපේ උත්තමාචාරය පිරිනමමු. බේරේ වෑව යන නම ලන්කා දේශපාලන ඉතිහාසයේ නොමෑකෙන නමක්

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 20 วันที่ผ่านมา

      කොළඹ කුණු ඔක්කොම බේරේ වැවේ කිව්වාට රටම ආර්ථික අගාධයකට ඇද දැමු අපත පවුලක වහල් පාක්ෂිකයන් ගිල්වා මතක හිටින පාඩමක් ඉගැන්වූ නිසා බේරේ වැව ලක් ඉතිහාසයේ ඓතිහාසික ස්ථානයක් වෙනවා

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +63

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 20 วันที่ผ่านมา

      DONT ,have too much hope in JVP / NPP.

    • @user-fx8fp5dp6c
      @user-fx8fp5dp6c 20 วันที่ผ่านมา

      @@dhammikagunaratne1475ඇයි ඒ

    • @iceice5753
      @iceice5753 19 วันที่ผ่านมา +1

      ​@@dhammikagunaratne1475Are u afraid of....or Do you have a logic to present .

  • @TMD460
    @TMD460 20 วันที่ผ่านมา +45

    ඔහොම යමු තවටිකක් . ඔබට තෙරුවන් සරණයි ❤️🙏

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 20 วันที่ผ่านมา +38

    මේ හොර හැත්ත දැන් වියරු වැටිල ඉන්නෙ
    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @prabathchaminda5422
    @prabathchaminda5422 20 วันที่ผ่านมา +45

    Harsha ,
    සිංහ හම පොරවා ගත් නරියේක් .

  • @kapilakapila9665
    @kapilakapila9665 20 วันที่ผ่านมา +37

    ඔබ අප සැමට මාලිමාවට 🌷🙏ජය ❤

  • @charakarasanga8465
    @charakarasanga8465 20 วันที่ผ่านมา +34

    ඇයි ඉතින් හර්ෂයි තව කිහිප දෙනෙක්ට විතරක් සල්ලි බෙදුවේ ?

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 20 วันที่ผ่านมา +36

    සජබෙ ඔස්තාර්ල ගෙන් රට ට වැඩක් නැහැ ජනතාව දැන් දන්නවා හර්සලාගෙ කෙරුවාව
    ❤ මාලිමාවට ජයවේවා ❤

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 20 วันที่ผ่านมา +40

    හර්ලා දන්න ඉටිගෙඩිය,ලංකාවට දැන් වැඩක් නැැ.

  • @deepaniajantha1570
    @deepaniajantha1570 20 วันที่ผ่านมา +26

    හර්ෂට ළඟදි ඉඳන් මාර කේන්තියක් යන්නෙ.😂😂😂

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 20 วันที่ผ่านมา +37

    සජිත් ,අනුර විිවාද කරල සජිත් දිනුවොත්,ගමේ අපි ඩෙලුවෙන් හිටගෙන අමුඩෙ ගහනව.

  • @user-su2wo7kz2y
    @user-su2wo7kz2y 20 วันที่ผ่านมา +35

    මාලිමාවට. ජයවේවා

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 20 วันที่ผ่านมา +43

    සේපාල් මහතා ❤.අන්න airport එකේ මිරිස් කුඩ්ඩ කැලණියේ එකා පෝටර් එකෙක් ට කනට ගහලා 👞 කකුල් පාගල කොහොමද උන්ගේ තග.කියන්න තියෙන්නේ 76.අවුරුද්දක් උන්ගේ සපත්තු වලට පෑගීච්ච බහුතරයක් තවම කැමති උන්ගේ කනේ පාරවල් කකා සපත්තු වලට පෑගෙන්න ඇඟට සැපයී ලු කියලා තවත් උන්ගේ පස්සෙ ජය වේවා කිය කියා යන්නේ ..වෙනසක් දකින්නට හිතන ඒ වෙනුවෙන් ඉදිරියට එන අයට උන් එක්ක උන් ගෙ දායකයෝ අම්මා මෝ නැතුව ඔය බනින්නේ ..උන්ට ඕනෑ උන්ගේ දරුවෝ ද උන්ගේ සපත්තු වලින් ගුටි කකා කනේ පාරවල් දෙන ප්‍රබු රදල ධනවාදී වලව් කාරයෝ ලු ..ලංකාවේ ඉන්න මිනිසුන් ගැන දුකක් නෙමෙයි කේන්තියක් ඔහොම වෙලා මදි .😢😢

    • @padmasirigamage6404
      @padmasirigamage6404 20 วันที่ผ่านมา +7

      Habit is second nature

    • @User29438
      @User29438 20 วันที่ผ่านมา +4

      ඕව දැක දැක අනුර ගෙ ලපේ අල්ලන් වැලලෙන උන් ටිකක් තාම ඉන්නව නේ ඉතින්

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 20 วันที่ผ่านมา +4

      අපි ඒ පාදඩ ලුම්පන් දේශපාලන සංස්කෘතිය වෙනස් කල යුතුමයි සහෝදරයා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 20 วันที่ผ่านมา +27

    මුන්ට ඡන්දය ලංවෙනකොටනෙ වැසිකිළිය ගැන හිතිලා තියෙන්නෙ . රනිල්, හර්ෂ අදනෙ ඒ වැසිකිළියෙ තත්වෙ දැනගෙන තියෙන්නෙ .

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +28

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @lankacool6427
    @lankacool6427 20 วันที่ผ่านมา +12

    මේ යකාට කේන්ති ගිහින් නෙවෙයි බයත් එක්ක ආපු කේන්තියක් සහ රගපෑමක්

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 20 วันที่ผ่านมา +26

    පොදුවැසිකිලියක් කෝට් එකක් දාගෙන ටයිපටියක් එක්ක

  • @rohanliyanage4337
    @rohanliyanage4337 20 วันที่ผ่านมา +16

    ලංකාවේ ඉතිහාසය තුල නියම විප්ලවිය වෙනස සිදුවෙන්නේ 2024 මාලිමාවට නියත ජය තුලින් තව මාස කිහිපයකින් ජයවේවා මාලිමාවට

  • @dhammikanishantha4677
    @dhammikanishantha4677 20 วันที่ผ่านมา +15

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingbragan
    @gamingbragan 20 วันที่ผ่านมา +21

    ඇයි 8 දෙනෙක් ව්තරක් ගිහින් පස්ස දොරෙන් ගිහින් ගත්තේ . SJB අනිත් අයටත් අරන් දෙන්න හර්ශ මහත්තයො

    • @harindukodippili8922
      @harindukodippili8922 20 วันที่ผ่านมา +4

      හං ! හං ! හා.....හර්ෂ පුළුවන්නම් අභියෝගය බාරගන්න .👍❤✔

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 20 วันที่ผ่านมา +20

    ඔච්චර මල පනින්නේ හොරකම් කරලාම තමයි 🌈😂

  • @gigis867
    @gigis867 20 วันที่ผ่านมา +22

    හර්ෂ කියන්නේ උගත් තක්කඩියෙක්.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 20 วันที่ผ่านมา +12

    ස්තූතියි සේපාල් සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    තවත් ටිකායි.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 20 วันที่ผ่านมา +47

    කසිප්පු නලින් දැන් නැට්ට #කේ ගහගනින්.

  • @harindukodippili8922
    @harindukodippili8922 20 วันที่ผ่านมา +22

    ආචාර්ය්‍ය හර්ෂ මන්ද බුද්ධික කම්බ කපටියෙක් . මන්දබුද්ධික - ආචාර්ය පදවියෙන් මේ රටට ජනතාවට කිසිම සෙතක් නැහැ . His doctorate fits for nothing . No use for people of this country . Immaterial . කම්බ කපටියා - මහාබැංකු වංචාවෙ මූලික කණුවක් . පිං ජනාධිපති යගෙන් මිලියන ගණනක් අරගෙන සාක්කුවල දාගෙන .

  • @jinendrawickramasinghe5183
    @jinendrawickramasinghe5183 20 วันที่ผ่านมา +22

    හර්ෂ ඛොරැ කාරයෙක්

  • @ruwinimendis4731
    @ruwinimendis4731 20 วันที่ผ่านมา +26

    අපි පොඩි කාලේ වයසක මිනිස්සු මරනව කිව්ව කථාව හිත්වලට තදට දැනුනා.එතකොට මට අවුරුදු 11යී.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

    • @deepaniajantha1570
      @deepaniajantha1570 20 วันที่ผ่านมา +4

      අපේ ගෙවල්වල වැඩිහිටියන් හිනාවුනා මොන බොරු කතාද මේ ගොතන්නෙ කියල😂😂

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 20 วันที่ผ่านมา +39

    හර්ෂ මොන කබ්බෙක් ද කකුල් දෙක දෙපැත්තේ තියෙන්නේ උගේ

  • @anurapriyantha9612
    @anurapriyantha9612 20 วันที่ผ่านมา +26

    මාලිමාවට ජය වෙිවා

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 19 วันที่ผ่านมา +5

    ඔයානම් මරු සහෝදරයා ලංකාවට ආවාම හොයාන එන්වා

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 20 วันที่ผ่านมา +12

    හොඳ පැහැදිලි කිරීමක්....ස්තූතියි ඔබට...ජයවේවා...ජයවේවා...NPP

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +32

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා!

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4k 20 วันที่ผ่านมา +22

    වෙස් මුහුණු ගැළැවෙයී.අභ්‍යන්තරය
    එළීපණී.සංසුන්වන්න.නහර පිපීරෙයි.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 19 วันที่ผ่านมา +5

    ජනතාවට බලය මාරුවෙන ජනතාවාදී ජන රජයකට ජයවේවා

  • @chethamindinu3192
    @chethamindinu3192 20 วันที่ผ่านมา +9

    ස්තුතියි ඔබය ජය වේවා❤❤❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 20 วันที่ผ่านมา +10

    ස්තූතියි ඔබට.... 🙏🙏🙏🙏💪💪💪💪💪💪

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 20 วันที่ผ่านมา +7

    හර්ෂ හිතන්නෙ ඌ තමයි ආර්ථික ඹස්තාර් කියල. ඹය බයිල දැන් ජනතාව පිළිගන්නෙ නෑ.

  • @anandaraj4809
    @anandaraj4809 20 วันที่ผ่านมา +14

    Mr. Sepal you are the asset of Sri Lanka. Excellent

  • @sn9966
    @sn9966 20 วันที่ผ่านมา +5

    ලක්ශයේ ග්‍රාහකයන්ගේ සීමාවට පැමින ඇති සේපාල් අයියගේ චැනල් එකට සුභපැතුම්!

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 19 วันที่ผ่านมา +2

    අපෙ මොල හෙදුවට ඔබ තුමාට ගොඩක් ස්තුතියි විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @nuwanperera8140
    @nuwanperera8140 20 วันที่ผ่านมา +14

    සෙපාල ..ඔහොම යන්...🌹👍🤛

  • @XbxbBxh-ej1uo
    @XbxbBxh-ej1uo 20 วันที่ผ่านมา +10

    හොඳ අදහසක්...

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +15

    #නාකිහිවලාපන්නමු

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 20 วันที่ผ่านมา +11

    Great video.Respect you Mr.Sepal. From USA

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 19 วันที่ผ่านมา +4

    සේපාල මහතා බලය බෙදීම ගැන මීටත් වැඩිය කතා කරමූ. මේ ගැන ජනතාවට හොඳ දැනුමක් ලබාදීම ඉතා වැදගත්.

  • @dsrilankadm4287
    @dsrilankadm4287 20 วันที่ผ่านมา +15

    Debate final COUNTDOWN....only 4 days Left...Debate Timeout 20th

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 20 วันที่ผ่านมา +3

    හැමදාමත් වගේ ඔබ අති විශිෂ්ඨයි සේපාල් සහෝදරයා ..

  • @manelmorris4785
    @manelmorris4785 20 วันที่ผ่านมา +4

    ස්තුතියි සේපාල ඔබට ❤

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 20 วันที่ผ่านมา +16

    සහෝ සේපාල් burkinofaso නායකයා අවුරුදු 12 පරන ඩිපෙන්ඩරයක් පාවිච්චි කරන ගමන් tractor 400 ක් ජනතාවට දීපු සිද්ධිය ගැන සුන්දර වීඩියෝවක් ඕනේ අපේ පජාත ආර්ථික ඝාතක හැතිකරේට ඇස්අරවන්න .Tks best rgds

    • @harindukodippili8922
      @harindukodippili8922 20 วันที่ผ่านมา +5

      හොඳ අදහසක් ! මම ඒ කතාව අහන්න ආසයි 👍❤️
      .

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 20 วันที่ผ่านมา +11

    What you said is true ❤

  • @padminiliyanage4465
    @padminiliyanage4465 20 วันที่ผ่านมา +14

    Malimawata jayawewa ❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 20 วันที่ผ่านมา +7

    K.D.laal Kantha tracktial politician. Great explain well done. Mr sepal

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +14

    THIS TIME OUR VALUABLE VOTE SHOULD BE GIVEN TO THE NATIONAL PEOPLE'S POWER!
    🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩

  • @palawathagamage3517
    @palawathagamage3517 20 วันที่ผ่านมา +3

    ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගැන අවබෝදය අපේපුරවැස්සනට අවබෝදය මදිබව තේරුම් අරගෙන නොමැතිවීම කනගාටුව❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +16

    #සොම්බිරනිල්පන්නමු

  • @deepaniajantha1570
    @deepaniajantha1570 20 วันที่ผ่านมา +12

    ලැජ්ජ නැද්ද අයිෂෙ වැදගත් විදියට කතාකරනවකො ආචාර්‍ය හර්ෂ.

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +12

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු2024

  • @Nilushthilanka
    @Nilushthilanka 20 วันที่ผ่านมา +15

    Jayawewa npp

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 20 วันที่ผ่านมา +5

    එයාර්පෝර්ට් එකේ පහරදීම ගැන ඕනා ..

  • @SunilDassanayake-yn3yb
    @SunilDassanayake-yn3yb 20 วันที่ผ่านมา +9

    Thank you
    We always with you
    API. FRANCE

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 20 วันที่ผ่านมา +15

    Harshage dan pota ගිහිල්ලා

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 20 วันที่ผ่านมา +5

    හර්ශ ද සිල්වා ටයි කෝට් ඇදන් හිටියට සුනඛ ගති එලියට ආවා...රනිල්ගේ කුක්කා

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +27

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

  • @MevinuR
    @MevinuR 20 วันที่ผ่านมา +3

    32 කේ වත්තේ පොදු වැසිකිලිය දැකල තිබුනේ නෑ.ඒත් අද දැක්ක.ලැජ්ජයි හර්ෂද සිල්වා.ලැජ්ජයි.

  • @kb.ekanayake.1119
    @kb.ekanayake.1119 19 วันที่ผ่านมา +1

    ඔබේ විග්‍රහය විද්‍යාත්මකයි.කාලෝචිතයි.බුද්ධිමත්.

  • @Rmd289
    @Rmd289 20 วันที่ผ่านมา +8

    Nice analysis from you...❤

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 20 วันที่ผ่านมา +3

    දෙකයි පනහෙ දේශපාලනය නැති උනාට දෙකයි පනහෙ කතාව නමි තියෙනව.

  • @chamilprasad536
    @chamilprasad536 20 วันที่ผ่านมา +8

    Malimavata jayawewa

  • @sf9714
    @sf9714 20 วันที่ผ่านมา +7

    තමන්ට යම් ප්‍රයෝජනයක් ලබාගන්නෙ නැතිනම් ඔව්චර වැලලෙන්න ඕනෑද?

    • @harindukodippili8922
      @harindukodippili8922 20 วันที่ผ่านมา +2

      100% ක් එකඟයි !

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 20 วันที่ผ่านมา

      .උගේ ආචර්‍ය් පට්ට ට වැඩිය කම්මලේ ආචාර්‍ය් මනුස්සන්ට මොළේ තියෙනවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 19 วันที่ผ่านมา +2

    සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ජයවේවා මාලිමාවට ❤️❤️❤️ අනුර සහෝදරයා ජයවේවා JVP NPP ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @maxwellfelix6349
    @maxwellfelix6349 20 วันที่ผ่านมา +4

    පාර්ලිමේන්තු ත්‍රාඩයා ගුවන්තොටුපලේදි කණපලපු පෝටර් මහත්මයා ගැන වැඩ සටහනක් අහන්න ආසයි .....මාලිමාවට ජයවේවා

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 20 วันที่ผ่านมา +6

    Jayawewa ❤

  • @shammikagunarathne678
    @shammikagunarathne678 20 วันที่ผ่านมา +9

    NPP❤❤❤ Jaya Weewa!!

  • @anushkarajeev5922
    @anushkarajeev5922 20 วันที่ผ่านมา +11

    සේපාල් සහෝදරයා සජිත්ගෙ සමගිජනබලවේගය එන පාරත් විපක්ශෙම කියලා නොකියා කීවා නේද 😅😂

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 19 วันที่ผ่านมา +1

    ජයවේවා සේපාල් සහෝදරයා නියම විග්‍රහය

  • @harshanathmaddumage9387
    @harshanathmaddumage9387 20 วันที่ผ่านมา +8

    👍👍👍

  • @ranjithrathna5690
    @ranjithrathna5690 20 วันที่ผ่านมา +5

    ❤❤❤akd 🌎🌏🌍

  • @jokesinsls
    @jokesinsls 20 วันที่ผ่านมา +13

    👍👍👍👍👍💪💪💪💪🧭🧭🧭

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 20 วันที่ผ่านมา +8

    සිව් හෙළය තමයි මුන් සිංහලයෝ කියලා හදාගෙන ඉන්නේ 🎉 අඩුම තරමේ සිව් හෙළය කියන්නේ කුමක්ද දන්නෙත් නෑ 🐖

  • @merilkurera7815
    @merilkurera7815 20 วันที่ผ่านมา +3

    මාලිමාව සමග එකතුවී අපේ රට ගොඩ නගමු ..

  • @koekloeren3797
    @koekloeren3797 20 วันที่ผ่านมา +4

    නියම හර්ෂ එලියට පැන්න කියපං කෝ

  • @Chamarajagath
    @Chamarajagath 20 วันที่ผ่านมา +8

    Npp ❤