✔ රයිස් කුකර් එකේ කෑලි කැඩෙන්නේ නැති සුපිරි කිරිබත් Easy Rice cooker Kiribath by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • www.apeamma.com...
    Easy Rice cooker Kiribath by Apé Amma
    ✔ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට rice cooker එකේ Yellow Rice by Apé Amma @
    ✔ අපේ අම්මාගේ එක භාජනේ හදන බිරියානි One pot biryani (ENG sub) by Apé Amma @
    ලුණු මිරිස් සහ කට්ට සම්බෝල Katta Sambal & Lunu Miris by Apé Amma
    @
    Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Rice cooker Kiribath

ความคิดเห็น • 30

  •  8 หลายเดือนก่อน +2

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි.
    අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න.
    මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 ปีที่แล้ว +3

    අපේ අම්මාට බොහොම ස්තුතියි 🙏🙏🌹🌹💝💝
    සුභ නව වසරක් වේවා 😀😀😀🌾🌾🌾

  • @mayuribandara5218
    @mayuribandara5218 4 ปีที่แล้ว +17

    ස්තූතියි අපේ අම්මා. සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @fathimazainab472
    @fathimazainab472 4 ปีที่แล้ว +7

    I was badly waiting for this even last week I was little cofused, thank u soo much, for uploading ur video ♥️ lots of love

  •  4 ปีที่แล้ว +4

    ලුණු මිරිස් සහ කට්ට සම්බෝල Katta Sambal & Lunu Miris by Apé Amma > th-cam.com/video/FWTPebtmlZk/w-d-xo.html

  • @kanchanamallikarachchi8227
    @kanchanamallikarachchi8227 4 ปีที่แล้ว +1

    thank you so much Appe Amma , SUBAMA SUBA NAWA WASRAK WEWA.

  • @jayarani2176
    @jayarani2176 4 ปีที่แล้ว +6

    This is an awesome recipe ape amma, I haven't seen this method of cooking kiribath in rice cooker before.

  • @michelleroxy2977
    @michelleroxy2977 4 ปีที่แล้ว +3

    Hi apé amma I just subscribe. Now I am part of your wonderful family.

  • @shehankavishka2916
    @shehankavishka2916 4 ปีที่แล้ว +3

    theks ape amma

  • @wasapofficial6480
    @wasapofficial6480 4 ปีที่แล้ว

    Wow..math ehema hadala balannm thanks ape ammata😍😍😍

  • @alaiasworld2710
    @alaiasworld2710 4 ปีที่แล้ว

    Bohoma sthutiy oba thumiyata suba nawa wasarak wewa..

  • @malaniwikamasihnawikamadhi4682
    @malaniwikamasihnawikamadhi4682 4 ปีที่แล้ว +2

    Thank you

  • @KumariKumari-ns5wz
    @KumariKumari-ns5wz 4 ปีที่แล้ว

    man me vidiyata haduwa..thanks ape ammata

  • @niranjansilva7937
    @niranjansilva7937 4 ปีที่แล้ว +4

    සුභ අලුත් අවුරුද්දක් ! අපේ අම්මා🍳🍿

  • @hirunikaushlya1314
    @hirunikaushlya1314 4 ปีที่แล้ว +2

    Suba aluth aurudak wewa b.s

  • @loveleysukha4742
    @loveleysukha4742 4 ปีที่แล้ว +1

    Tanks you ape amma

  • @hasithalakmal4221
    @hasithalakmal4221 4 ปีที่แล้ว +3

    Oyata suba aluth awruddak veva

  • @user-tw9fz6mf1u
    @user-tw9fz6mf1u 4 ปีที่แล้ว +1

    නියමයි

  •  4 ปีที่แล้ว +5

    ✔ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට rice cooker එකේ Yellow Rice by Apé Amma > th-cam.com/video/y4qh991Z6I8/w-d-xo.html
    ✔ අපේ අම්මාගේ එක භාජනේ හදන බිරියානි One pot biryani (ENG sub) by Apé Amma > th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html

  • @mrthilak6357
    @mrthilak6357 4 ปีที่แล้ว +2

    🙏 thank

  • @thilanchamara9660
    @thilanchamara9660 3 ปีที่แล้ว

    Thank u ape amma.wish u happy new year

  •  4 ปีที่แล้ว +4

    අපේ අම්මා කියාදුන් බත් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/a4LsLAl5L9Q/w-d-xo.html

  • @kamilakamila1812
    @kamilakamila1812 4 ปีที่แล้ว +1

    Nice 🤗😍😍😍

  •  4 ปีที่แล้ว +3

    ගිනියම් කාලෙට බොන්න ගුණදායි සව් කැඳ Saw Kanda(Sago Drink) recipe by Apé Amma > th-cam.com/video/jRnUj2IyPB4/w-d-xo.html

  • @anojathoradeniya527
    @anojathoradeniya527 4 ปีที่แล้ว +1

    Thank you 😍😍

  • @punchihithuwakkari7420
    @punchihithuwakkari7420 4 ปีที่แล้ว +3

    Ape ammage krameta hadana kema harima Rasai.❤️

  • @sasikalaganesh9951
    @sasikalaganesh9951 4 ปีที่แล้ว +2

    Please english title

  • @swarnamaliewijekoon297
    @swarnamaliewijekoon297 4 ปีที่แล้ว

    Thank you ape Amma. Happy New year 😍

  • @yamunakwt9918
    @yamunakwt9918 4 ปีที่แล้ว

    Bohomathma pin ape amma.

  •  4 ปีที่แล้ว +2

    ගිනියම් කාලෙට බොන්න ගුණදායි සව් කැඳ Saw Kanda(Sago Drink) recipe by Apé Amma > th-cam.com/video/jRnUj2IyPB4/w-d-xo.html