ඔබ හා මෙමා - ටී. එම්. ජයරත්න | Oba Ha Mema - T M Jayarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ගායනය: ටී. එම්. ජයරත්න
    සංගීතය: එච්. එම්. ජයවර්ධන
    පද රචනය: විමලා රංජනී පීරීස්
    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවු එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිප ගත් එදා සිහිවෙනවා
    සිප ගත් එදා සිහිවෙනවා
    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්වරේ - එක් වූ දිනේ සිහිවෙනවා
    එක් වූ දිනේ සිහිවෙනවා
    ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
    එක් වී වෙලි සෙනෙහස සෙවූ
    ඒ සොඳුරු දා සිහිවෙනවා
    ඒ සොඳුරු දා සිහිවෙනවා
    ඔබ හා මෙමා.../

ความคิดเห็น • 75

  • @dumindaalexander8033
    @dumindaalexander8033 17 วันที่ผ่านมา +5

    පිස්සු හැදෙනවා මේවා අහනකොට. මොකද්ද මන්දා මහ අමුතු හැඟීමක් දැනෙනවා මේ සිංදු අහනකොට. මුලු හිතටම භාවනාවක් වගේ.❤❤❤❤

  • @DamithDilshan-lr6or
    @DamithDilshan-lr6or หลายเดือนก่อน +7

    2000 පස්සේ කවුද මේ සිංදුව අහන්නේ
    හැමෝම වයසට ගියද ඔහුගේ කටහඩ තවමත් තාරැණ්‍යයේය ආදයේ විරහවත් තිබුනත් විදවන්න නොව විදින්නම පමණයි ඇත්තේ ප්‍රේමය

    • @Kaviyah22
      @Kaviyah22 หลายเดือนก่อน +1

      Mn 2004

    • @moon.1111.
      @moon.1111. 26 วันที่ผ่านมา

  • @travelwithmeceylon5821
    @travelwithmeceylon5821 2 หลายเดือนก่อน +25

    2024 කවුද ඉන්නෙ 😊

  • @Sajikanawa
    @Sajikanawa 4 หลายเดือนก่อน +5

    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
    නැග ආ ස්වරේ - එක් වූ දිනේ සිහිවෙනවා
    එක් වූ දිනේ සිහිවෙනවා.......🥺💔

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +13

    හිත නිවන ගායනයට නොදෙවෙනි සුමිහිරි සංගීතය........🙏🙏👍👍

  • @SankaPradeep-fb1gp
    @SankaPradeep-fb1gp 2 หลายเดือนก่อน +2

    අදත් අහනවා... මේවා දැනෙන්නේ පපුවටම 🥺💗... එයා දැම්මේ අහන්න කියලා 🥹 1:43

  • @TharanaDamsitha-qb2dm
    @TharanaDamsitha-qb2dm 10 วันที่ผ่านมา

    සිංදුවක් තමන්ගෙ අත්දැකීමක් වූ කල එම සින්දුවට තමන් ඇබ්බැහිවෙයි.. එම සින්දුව තුලින් තමන්ගේ සසල වූ ජීවිතයට සැනසීමක් ඔවුන් සොයයි❤ මට හිතෙන්නෙ එහෙමයි😇

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว +5

    මාරම ආසයි පරණ උනත් අලුත් වගේ දැනෙනවා දැන් මේවා අඩුයි ඇහෙනවා සමහර සින්දු තියෙනවා අඩනවා මේවා එහෙමද අර්ථයක් ඇති දෙයක් ආදරේ සර් බුදුසරණයි 🙏🙏🙏🙏💞💞🤍🤍🤍🤍

  • @ireshamanage1000
    @ireshamanage1000 10 หลายเดือนก่อน +5

    බවයෙන් බවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ එක් වූ දිනෙ සිහිවෙනවා .......❤

  • @gemunusampath6745
    @gemunusampath6745 ปีที่แล้ว +16

    අධිමාත්‍රා 😌😌😌😌😌😌

  • @Shiro-rs1ut
    @Shiro-rs1ut ปีที่แล้ว +7

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 ปีที่แล้ว +16

    ඒ කටහඩ 💆 .... ❤️🌹

  • @isurukavinda1424
    @isurukavinda1424 ปีที่แล้ว +13

    සුපිරි තේරුමක් තියන සිංදුවක් 💯❤️

  • @Shiro-rs1ut
    @Shiro-rs1ut ปีที่แล้ว +7

    මන් හරිම ආස සිංදුවක්.
    හදවතට මාරම විදිහට දැනෙනවා

  • @SSumedha
    @SSumedha ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමාට 😍🌸🌸

  • @pushpabusch5966
    @pushpabusch5966 9 หลายเดือนก่อน +1

    මාරම තේරුමක් තියෙන සිංදුවක් අහන්න අහන්න ආසයි! ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා❤🙏💐👍🏻

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +5

    Mama senali sinduwa ❤❤❤

  • @Thenukiapsara
    @Thenukiapsara ปีที่แล้ว +6

    ලස්සනයි

  • @surangilakmali6590
    @surangilakmali6590 ปีที่แล้ว +7

    🥺❤️❤️❤️❤️❤️

  • @user-hd2mf8qk6x
    @user-hd2mf8qk6x ปีที่แล้ว +3

    Asama sindu walin ekak.🥰

  • @janithherath4904
    @janithherath4904 3 ปีที่แล้ว +7

    My favourite

  • @enokaperera1232
    @enokaperera1232 2 ปีที่แล้ว +6

    ❤️❤️

  • @gaminifrenando6853
    @gaminifrenando6853 ปีที่แล้ว +4

    සදා නොමියෙන හඩ

  • @dilaniniroshani3002
    @dilaniniroshani3002 2 ปีที่แล้ว +6

    ❤️💖💕😍

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 ปีที่แล้ว +2

    බාවනාවක්❤❤❤❤❤

  • @anandawickramapala3109
    @anandawickramapala3109 3 ปีที่แล้ว +6

    Amazing song 🤩🤩🤩🤩

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .❤️❤️

  • @gangasanjeewani-el8yh
    @gangasanjeewani-el8yh ปีที่แล้ว +1

    දැන් වගේම මේ සින්දු ඇහෙනකොට කනට මිහිරියි❤❤❤

  • @dinethsithumina4769
    @dinethsithumina4769 หลายเดือนก่อน

    ඒ හඬ හරිම ලස්සනයි භාවනාවක් වගේ

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 ปีที่แล้ว +2

    භාවනාවක්🥰

  • @bkpathiranage-eo5jj
    @bkpathiranage-eo5jj 9 หลายเดือนก่อน

    සදා නොමියෙන හඩ,තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @SumithBandara-v7i
    @SumithBandara-v7i 10 หลายเดือนก่อน +1

    😢 ලස්සන යි.. වේදනාව

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Hareeema lassanai niyyyaaamai 💕💕💕💕💕

  • @niharanethmini7621
    @niharanethmini7621 ปีที่แล้ว +1

    Hrriiiiiima lassni lassni sir 🥺❤️❤️❤️❤️

  • @madubashanimadubashani6794
    @madubashanimadubashani6794 3 ปีที่แล้ว +2

    Niyamai.

  • @roshanpercy6854
    @roshanpercy6854 ปีที่แล้ว +1

    විශ්ව භාෂාවක්‌ ❤

  • @susilaperera6887
    @susilaperera6887 ปีที่แล้ว +6

    Lyrics please

  • @sameerajayathika7520
    @sameerajayathika7520 10 หลายเดือนก่อน +1

    ආසයි අහන්න

  • @komarykom9127
    @komarykom9127 3 ปีที่แล้ว +4

    Lassanai

  • @chaminduanuhas6381
    @chaminduanuhas6381 ปีที่แล้ว +2

    😻

  • @samathipriyangani8125
    @samathipriyangani8125 10 หลายเดือนก่อน +1

    Me vane sindu🎉🎉❤

  • @chamilakumara9119
    @chamilakumara9119 6 หลายเดือนก่อน

    ❤️❤️ mewa thama beheth..😌

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 2 ปีที่แล้ว +4

    My favorite 💖💖

  • @dimethmarinereeftanksrilan3374
    @dimethmarinereeftanksrilan3374 10 หลายเดือนก่อน

    ඒ හඩ ❤❤❤

  • @kavindamunaweera4690
    @kavindamunaweera4690 หลายเดือนก่อน

    ❤❤❤ 2024

  • @user-wt7ug9gg6d
    @user-wt7ug9gg6d หลายเดือนก่อน

    O...k..❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 8 หลายเดือนก่อน

    භාවනාවක්

  • @NilagganiKumarl-yu1we
    @NilagganiKumarl-yu1we ปีที่แล้ว +2

    👍

  • @jeewansudeshmusictv8292
    @jeewansudeshmusictv8292 ปีที่แล้ว +1

    💜️ fevorit 023/05/12

  • @kelumlakmal6328
    @kelumlakmal6328 3 ปีที่แล้ว +4

    Thnkq ❤️

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @HansikaWithanage-r3m
    @HansikaWithanage-r3m 4 หลายเดือนก่อน

    🥺❤tamat ahanw

  • @SakilaUdayanga
    @SakilaUdayanga 11 หลายเดือนก่อน

    ❤😮

  • @Sam-xf3li
    @Sam-xf3li 5 หลายเดือนก่อน

  • @j.m.sweerasinghe458
    @j.m.sweerasinghe458 ปีที่แล้ว

    💜️

  • @omanquriyat8986
    @omanquriyat8986 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @nilanginath4331
    @nilanginath4331 ปีที่แล้ว +1

    Hadawata niwana hadaki

  • @WatabaddegedaraShashikadilruks
    @WatabaddegedaraShashikadilruks ปีที่แล้ว

    A kata hada hadawatha niwanawa.puduma mihiri

  • @VishakaVidumini
    @VishakaVidumini ปีที่แล้ว +2

    Mawa pissak kara 🤭🤫

  • @samanthis7422
    @samanthis7422 ปีที่แล้ว

    ❤ :)

  • @tushatusha
    @tushatusha ปีที่แล้ว +2

    අපිමෙසිංදුවටඅපිහරිමඅාසයි💛💙💜💚❤💗💓💕💖💞💘💎❤❤❤❤💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @StitchFashionByNadee
    @StitchFashionByNadee 11 หลายเดือนก่อน +1

    Monataran ahuwath epa wenne naha metumage sindu

  • @isurumandil7301
    @isurumandil7301 15 วันที่ผ่านมา

    🎉😂❤🎉😂😢😮😅😊😢

  • @dhammikanellampitiya2760
    @dhammikanellampitiya2760 8 หลายเดือนก่อน

  • @hashanupeksha6477
    @hashanupeksha6477 ปีที่แล้ว

    ❤️❤️

  • @Hirusharashmin-gp9he
    @Hirusharashmin-gp9he 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @Kosali.-Senevirathna2005
    @Kosali.-Senevirathna2005 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @deminigamage9438
    @deminigamage9438 8 หลายเดือนก่อน

    ❤❤

  • @TeeshaOshani-ye4nb
    @TeeshaOshani-ye4nb 9 หลายเดือนก่อน

    ❤️

  • @sarangarajapaksha178
    @sarangarajapaksha178 ปีที่แล้ว

    ❤❤❤