නුවරගල​ - Nuwaragala Camping by Travelhut (Sri Lanka) 4K video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @DineshAPathum
    @DineshAPathum 3 ปีที่แล้ว +14

    "සාම්ප්‍රදායෙන් ඔබ්බට" දැනුමට යමක් එකතු කරමින් සහ කුරුලු ඇසෙන් රසවිදින්න අවස්ථාවක් ලබා දෙමින් නුවරගල රාජධානිය කේන්ද්‍ර කරගත් හරවත් රූප රචනාවක්. මගෙන් සුභ පැතුම්..! "කැලේ කිරිබත් හරිම රසවත්"

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දිනේෂ් 💙💙
      කාටත් කලින් ඇවිත් බලලා දැක්වූ අදහස්වලට ස්තුතියි.. 🙏 තමා දන්නා ඉතා පුංචිම දෙයක් උනත් අනෙකා සමඟ බෙදාගැනීමට මැලිනොවන්නේ එමඟින් වැඩක් මිස අවැඩක් කිසිදා සිදුනොවන බව දන්නා නිසයි.. 😇
      කැලේ කිරිබත් කන්න අවස්ථාව උදා නොවුනාට දුකයි.. 😔

    • @nisadu8447
      @nisadu8447 3 ปีที่แล้ว +1

      Big brother 😍

    • @udayakumara8439
      @udayakumara8439 2 ปีที่แล้ว

      💜️

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 ปีที่แล้ว +5

    ඇත්බැද්ද, සීත වන්නිය, ගොරිකාන, බඹරගල කියන්නේ සුපිරිම ඒවා තමා.. ඉතුරු ඒවත් යං 💚❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ඒ කඳු අතරින් යද්දී ඒවට යන්නමයි හිත.. 😍😍
      2022 මේ ටික කවර් කරන්න ඕනෙ 😇😇

  • @nisadu8447
    @nisadu8447 3 ปีที่แล้ว +1

    Eka patta brother ❤❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว +1

    Lassanama youtube nuwaragala video eka man dakapu.jayawewa aiya

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @bassa9820
    @bassa9820 3 ปีที่แล้ว +4

    සරලවම කියුවොත් අති විශිෂ්ටයි සහොදරයා .. සුන්දර ලංකා මාතාවට ආඩම්බරයක් මෙවැනි සොදුරු ගමන්

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @deepsleeprelaxationmusic5276
    @deepsleeprelaxationmusic5276 3 ปีที่แล้ว +1

    Woow this is great video as always 👍👍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      thank you very much 💙💙

  • @prameelathiyya9520
    @prameelathiyya9520 3 ปีที่แล้ว +1

    Nice vlog 🐘🐘🐘

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you so much 💙💙

  • @manojmadugalle
    @manojmadugalle 3 ปีที่แล้ว +1

    Wow..what a narration...superb experience.....congratulations....

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thanks brother as always 💙💙

  • @UsinAustralia
    @UsinAustralia 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. 👍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @chamindasuriyapperuma5609
    @chamindasuriyapperuma5609 3 ปีที่แล้ว +1

    Niyamai malli travel eka math awa Korea idagena oyalath ekk👍🔥

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අයියෙ.. 💙💙

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ.. හරිම විස්තරාත්මකයි සහ හරිම රසවත් 🖤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว +1

    කලබල නැති නිහඬ ගමනක් යමු යමු ඉදිරියටම යමු

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @dragonlady4296
    @dragonlady4296 3 ปีที่แล้ว +1

    Blue cap eka Dana aluth aiya lassnai 💙

    • @chethaneesirimalwaththa4185
      @chethaneesirimalwaththa4185 3 ปีที่แล้ว +1

      ඒ අයියා ලස්සනයි තමා

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      එයාගෙ කැප් එකේ ලියල තියන දේ දැක්කද? 🥺🥺

    • @chethaneesirimalwaththa4185
      @chethaneesirimalwaththa4185 3 ปีที่แล้ว +1

      @@TravelHut5 mamane aiye eka aragena dunne😍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      @@chethaneesirimalwaththa4185 ඒකනෙ ලස්සනට තියෙන්නෙ ඉතින් 😍😍

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @lahiniupamalika8308
    @lahiniupamalika8308 2 ปีที่แล้ว +1

    👍👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +1

    ආව්ම්ස්... නුවම්රගල යම්න ආම්ස හිම්තෙනව ආයෙත් දවසක❤

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      යමු යමු.. කඳු 6-7ක් තියනව ඒ පැත්තෙ කරක්ගහන්න 😍💙

  • @rockythelegendrottweiler4514
    @rockythelegendrottweiler4514 3 ปีที่แล้ว +1

    superb sunrise 👍👍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      Thank you 💙💙

  • @thekollo4260
    @thekollo4260 3 ปีที่แล้ว +1

    ආයෙත් ගියා එහෙනම් ඕන් නුවරගල 😍❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා 💙💙💙

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 3 ปีที่แล้ว +1

    මල්ලි පිස්සු හැදෙනවා මාරම ලස්සනයි කියන්න වචන නෑ හිමිදිරියේ ඉර පායන දසුන උඩ පොකුණ ලග ඩ්‍රෝන් එකේ දර්ශන ටික සුපිරියි දිගටම කරන් යන්න හැමදාමත් ඔයාලත් එක්ක රැදෙනවා මේ පරිසර සුන්දරත්වය විදින්න❤️👍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
      ඉස්සරහටත් හැකි උපරිමයෙන් හොඳ වීඩියෝ ගෙන එන්න බලාපොරොත්තු වෙනව 😇😍🙏

  • @Magadige
    @Magadige 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @Russia.vlogs_
    @Russia.vlogs_ 3 ปีที่แล้ว +1

    Niyamai lassanai kiyanna wachana ne dukai join wenna bari unata

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      ඊලග එක යමු 💙💙

  • @blackydila6065
    @blackydila6065 3 ปีที่แล้ว +1

    🖤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +1

    ලස්සනයි බ්‍රො, ජය වේවා!!! 😍😍😍

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දෙන්නටම 💙💙

  • @travelersrilanka8872
    @travelersrilanka8872 3 ปีที่แล้ว +1

    රසවත් රූප රචනාවක්..රසවත් කතාබහක්..සමග ආසාවෙන් බලන්න පුලුවන් හොදම ගමනක්.. ස්තූතියි සහෝදරයා මේ vlog එකට❤️❤️🇱🇰

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සලා.. 💙💙
      හැමදාමත් වගේ මුලින්ම බලල අවංක නිහතමානී අදහස් දැක්වූවාට තුති.. 😇🙏
      ඔයාගෙ vlog එක එනකම් බලාගෙන ඉන්නෙ 😍

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    නියමයිනේ 😌🍃🍂🌱

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @rosagecharika7667
    @rosagecharika7667 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ.මේ වගේ විස්තර කරන එක ගොඩක් හොඳයි.නොදන්නා කෙනෙකුට ගොඩක් වටිනවා අයියේ.සුපිරියක් 👣💚

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඔයත් දැනුම බෙදාදීම අතින් ඉදිරියෙන්ම ඉන්න චරිතයක් තමයි 😍😍
      සදා ජය මල්ලි 🙏😇

  • @shaliniherath5211
    @shaliniherath5211 3 ปีที่แล้ว +2

    This is the very first time I heard about this type of place . Thanks for the knowledge sharing. 🙂
    Well done team Travel Hut 👏👏
    Hope you all will visit to many more places in 2022 as well . Waiting for those 😊😊

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว +2

      Thank you very much for your kind words and wishes.. 💙💙
      We surely expect to share more knowledge and beauty of Mother Srilanka 🙏😍

    • @shaliniherath5211
      @shaliniherath5211 3 ปีที่แล้ว +2

      @@TravelHut5 🙂👍

  • @CreativeCeylon
    @CreativeCeylon 3 ปีที่แล้ว +1

    💚💛🧡🧡🧡🧡🧡🧡🧡🥰

  • @sachithlakshan4934
    @sachithlakshan4934 3 ปีที่แล้ว +1

    මේ වගේ travel කරන ගමන් දැනුමටත් යමක් එකතු කරන channels අඩුයි. ගොඩක් වටිනවා 💗🔥 ලොකු ගමනක් ඉස්සරහට යන්න තියනවා.. සුභ 👊

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඔයාල වගේ අය අපිත් එක්ක ඉන්න නිසා ඒ අමාරු ගමන වුනත් සතුටින් යන්න පුලුවන් 🙏🙏

  • @hikingfirst
    @hikingfirst 3 ปีที่แล้ว +1

    ලබන්නා වු 2022 අවුරුද්ද මීටත් වඩා තවත් සුන්දර හරවත් ගමනාන්තවලට යන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
    තබන පියවරක් ගානෙ සුබම වේවා ජයම වේවා අයියෙ ඔයා ඇතුලු ටීම් එකේ හැමෝටම,❤️

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ඔයාල දෙන්නටත් සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
      සදා ජය 😍😇🙏

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว +1

    Oyalamevideo editing waladi colours change karanawada nathnam originalcoloursda man goproekakgannainne 7 da 8 da kiyala thama hithala naha.oyalage video wala colours natural man eka nisa 8 ekak ganna inne.poddak kiyanna eka gana

    • @TravelHut5
      @TravelHut5  3 ปีที่แล้ว

      පොඩ්ඩක් විතර කලර් වෙනස් කරනව.. 💙 7 ට වැඩිය 8 කොහොමත් හොදයි.. ඒක නිසා ගන්නවනම් 8 එකක් ගන්න..

    • @indikaroshan785
      @indikaroshan785 3 ปีที่แล้ว

      Thank you

  • @traveldiary7183
    @traveldiary7183 2 ปีที่แล้ว

    Mona kale wageda ayye giye

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      නොවැම්බර් අන්තිම වගේ ගියෙ මතක විදියට මල්ලි..

  • @amaentertainment1950
    @amaentertainment1950 2 ปีที่แล้ว

    patta ayye, guide knkge number ekk dennakoo,waeda krn ekk

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
      ගුණවර්ධන ඇත්තො - (063) 561 0074