ඕස්ට්‍රේලියාවේදි මුලින්ම රූම් බෝයි job එක කරපු මට අද සේවකයෝ 120වඩා ඉන්න company පහක් තියෙනවා.Hari Tv
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #lahirumudalige #bussinessmen #srilanka
ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න
මට වයස 29. ඇත්තටම මාත් ව්‍යාපාරිකයෙක්, මගෙන් මනසික වැටීම් අනන්තයි.. රෑ නිදි මරාගෙන ව්‍යාපාරය ගැන එලි වෙනකන් කල්පනා කරනවා,,, ලයිෆ් එක ගැන අලුතින් හිතන්න මේක ලොකුම motivation එකක්, නොකා නොබී හරි දවසක,, පුළුවන් උපරිම තැනකට එනවා,,, ගොඩක් පිං වචන ටිකට sir... තෙරුවන් සරණයි...
Mokdda oyage bisnes aka
Australia වැඩසටහන් ටිකනම් නියමයි අයියේ හැමෝටම හොද motivation😊👌
බලෙන් තේ බීපු එක තමයි හොදම😂
💗💗💗 හරිම සතුටුයි සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗💗💗
Lahiru this is the type of genuine successful businessman you should interview. He has the training in the hotel industry as well as in the management side. His humble living style not living in a big mansion, nor showing off how many fancy cars he has got. The fact that the hotel in Sri Lanka said that if he wants to come back he has the job back in Sri Lanka. This proves that he is a very good disciplined dedicated worker.
2002 දි ඩොලර් 5000ක් අරන් ලංකාවෙන් ආවා කියන්නෙ...ඒක ලොකු මුදලක්නෙ 😪👍
ඩොලර් එකක් 93ට තිබිල තියෙන්නෙ 😪👍
ආඩම්බරයි මනෝ අංකල් 👍
Happy to see such successful Sri Lankan businesses here in Australia. Thanks to Lahiru for sharing these success stories.
ගොඩක් වටිනව මේ වගේ අඩියෙන් අඩිය දියුණු උන අය සමාජගත කරන එක motivate කරන්න අනිත් අයවත්. සියලු ව්‍යාපාර සාර්ථක වේවා.
th-cam.com/video/kT0s24OXWRs/w-d-xo.html
Well done 👏 Good 👍 Real Story 👏
ගොඩාක් මෙහේ ( ඔස්ට්‍රේලියාවේ ) ජිව්ත් වෙන ශ්‍රි ලාංකියින් ජිවත් වෙන්නේ , ඔස්ට්‍රේලියානු ජාතිකයින්ටත් වඩා ඔසී වෙලා....හරියට එයාලා මෙහේ ඉපදිලා වගේ.... එයාලා මෙහේට ආවට පස්සේ, තව කෙනෙක්ට එන හරි පාරක් කියන්නේ නැහැ... හරි මාර්ගයක් පැහැදිලි කරන්නේ නැහැ... මාරම ලොකුකමකින් හැසිරෙනවා.... ඒ අතින් මේ මිනිස්සුන්ට මුල මතකයි... බොරු සෝබන නැහැ ....මේ රටට එන බහුතරයක් ක්ලීනින් රස්සාව කරනවාමයි මුලින්.... මෙහේ එයා ඩොකටර් ද , මෙයා ක්ලීනර්ද කියලා කිසිම භේදයක් නැහැ ... මෙහේ කොටින්ම , බොස්ලා, මැඩම්ලා, මිස්ලා, සර්ලා නැහැ... ඒවා කියවගන්නවනම්, ඒ තාමත් ලංකාවෙන් හරි ඉංදියාවෙන් හරි ආව අය තමයි.... මහන්සිය , උත්සහාය, කැපවීම, අලසනැතිකම, ලොකුකම් නැතිකම වගේම තමන්ගේ පාඩුවේ ජිවත් වෙන්න හැකියාව තියන ඕනී කෙනෙක්ට ජිවිතේ දිනාගන්න හොදම තෝතැන්නක් මේ ඔස්ට්‍රේලියාව ....මේත් ඒ වගේ ජිවිතේ ජය ගත්ත අය.... ඔස්ට්‍රේලියාවේ ඉන්න අය ගැන , ලංකාවේ ඉන්න අය.. ( ඔස්ට්‍රේලියාවේ විතරක් නෙමී ගොඩාක් රටවල ජිවත් වෙන අය ගැන ) හිතාගෙන ඉන්නේ, "" ආ... එයාලා රටනේ, සල්ලී තියනවා කියලා... නැහැ .. ඒක නෙමේ ඇත්ත... ඒ හැම සතේකම තියෙන්නේ ඒ ඒ මනුස්සයාගේම උත්සහය, මහන්සිය , කැපවීම, වගේම අවංකත්වය....ලංකාවේ ගොඩාක් ඉන්නේ, කූඩැල්ලන් , මැක්කන්, කිනිතුල්ලන් වගේ අනුන්න්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්න , කම්මැලිම පිරිසක්.... ඒත්, ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ම මිනිස්සු යන්ත්‍ර වගේ.... එයාලා එයාලගේ යුතුකම අවංකවම , අකුරට කරනවා....රාජකාරියට අවංකයි...රජයට ගෙවන බදු වලට, නීතියට අවංකවම ගරුකරනවා.. ඒවා අකුරටම ක්‍රියාත්මක කරනවා....වයස 40න් ජිවිතේ ඉවරයි කියලා අත් බැදගෙන පැත්තකට වෙලා තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැහැ... අවුරුදු 70 උනත් ක්‍රියාශීලි .... අනුන්ගේ දේ හොයන්න කාලය යොදවන්නේ නැහැ... තවකෙනෙක් කරන කියන, අදින පලදින දේ එයාලට අදාල නැහැ ... එයාලා එයාලගේ ජිවිත වල දවසේ යුතුකම් හරියට කරනවා... ඒවට මූලිකත්වය දෙනවා.... ඒ නිසාම රටේ පාලනයට ජනතාව බය නැහැ... මොකද ජනතාව ක්‍රියාකාරියි... ඒ නිසා පාලනය ජනතාවට බයයි..... ලංකාවේන් එන ගොඩාක් අය ඒ හොද දේවල් වලට පුරුදු වෙනවා.. ඒවා අගේ කරනවා.. ඒ විදිහට හැඩ ගැහිලා ජිවිත සාර්ථක කරගන්නවා....ලොකේ කොහේ උනත් හොද නරක දෙකම තියනවා... ඒත් .. අපි ගත යුත්තේ, කොහේ උනත් තියන හොද දේ පමණයි...... මේ පවුලත් ඒ වගේ සාර්ථක යහපත් ශ්‍රි ලාංකිකයන් ....
ඔබලාටත්, නිවේදතුමාටත් .. සැනසීම , යහපත..
👍💛👍💜️👍💙
Same situation here in America,
Wow ලස්සනම comment එකක්
මනෝ අයියා සහ නිරංජි ..අක්කා .....ඉතා හොද දෙන්නෙක්. ......මෙහෙ සමහර අපේ අය සිංහල කතා කතා කරගන්න බැරිව දඟලනවා. ......අවුරැදු 30 /35 ක් විතර ලංකාවෙ ඉදල ආව පටිට සිංහල අය,..ලංකාවෙම අයම ඉන්න තැනක උනත් ....කඩු හරඹ,....ඇත්තටම කීවොත් නිවැරදිව කතා කරගන්නත් බෑ....මට හිතා ගන්න බෑ මොකක්ද කියල මේ හැදිලා තියෙන වෛරස් උණ😗😗😗😗
Mata enna puluwanda ඔස්ට්‍රේලියාවේ
ඔව් සම්පුර්න ඇත්ත
Congratulations, so proud of our Lankans 😀what a good example and how valuable concepts to follow in our own motherland. Our politicians should watch these and learn from all these smart legends ❤
මාතලේ සිට ආපු දුරක්..
Manoo මාරයි සුබ පැතුම්
Congratulations !!! buddy ..👍👍
Mewage video ape jiwatha wolata godak wadagath diyunu manussayanta💪💪💪❤️
congratulation , superb , go head !!!!!!
Congratulations Mr. MANO
ජයවේවා අමුණු 💪
හරිම සතුටුයි සර් මමත් හරි අසයි අවස්තාවක් දෙන්න පුලුවන් ද ලොකු උද්වුවක් බොහොම ස්තුතියි සර් තේරුවන් සරණයි
th-cam.com/video/kT0s24OXWRs/w-d-xo.html
Wishing you a best of luck Mano
Very happy. Wish you all the best.
ජයම වේවා!!
Thank you for season 2 shows..🙏🤗
Congratulations all the best 💪❤️🌹
මනෝ අයියා නිරංජි මා ලගින්ම දන්නා හදුනන දෙන්නෙක්. ....ඉතා යහපත් දෙන්නෙක්. දරැවෝ තුන් දෙනත් එක්ක යහපත් ජීවිතයක් ගෙවනවා වගේම ....මා දන්න ගොඩක් student ලට අතහිත දෙන කෙනෙක්. බුදුසරණින් සියලු කටයුතු සාර්ථක වේවා,.......
Thank you Ashen .
@@manoamunugama2300 mano mama mata oyage phone noumberදෙන්නකෝ
@@manoamunugama2300 sir is there away I can contact you. I need a job sir. Please 🙏
Congratulations teruwansaranai
Well done lahiru
ජපානේ ඉඳලා ඇවිල්ලා ඉන්වෙස්ට් කරලා ෆක් වෙලා ඉන්නේ...හතුරෙකුටවත් ලංකාවේ ව්‍යාපාර කරන්ට එන්න කියන්නැ...දැං ව්‍යාපාර ලංකාවේ කරලා සාර්ථක එකෙක් ඉන්නවානම් ඌ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඩීල් කාරයෙක්..ලංකාවේ ව්‍යාපාර කරන්ට බැරි කර්මාන්ත අමාත්‍යාශය ඇතුළු කර්මාන්ත වලට අදාල සියළුම ආයතන දුෂිතයි...ඒකයි ඇත්තම කාරනාව.දේශපාලුවෝ දුෂිත නැ...දේශපාලුවන්ට හොරකම් කරන්ට පුරැදු කරන්නේ රජයේ නිලධාරීන්..ඒකයි
great
මහත්මයාණෙනි මටත් ජොබ් එකක් සෙට් කරල දෙන්නකො පින් සිසිදුවෙයි
Niyamai. Canadawe chances thiyenawa diunu wena ayata. Math help karanna try karanawa.
Harima sathutui oyala dakiddi.. Mage husband tourist hotel job karanne.. Mata duwala 3 denek ennwa..podima duwata brain cancer ekk tibba.. Anik denna dan lokui.. Man kawadwth flight ekka ghin nha.. Mn nodakka lokaya duwalata penwanna man asai..loku duwa A/L me awurudde. Ayawa pita ratakata yawana eka mage hiinayak.. Ath apta adurana kawruth nha udawak ellanna wath
🙌🙌🙌🙌🙏🙏🙏🙏💎💎💎💎💖 බුදුසරණයි ජයවේවා God Bless You God luck
සුබපැතුම්
Very much happy to see the success of our people in another country. Top of all I am really happy that the owners coexistence as Sinhalese and Tamil. May almighty god bless them for their future endeavors!
Experience තියෙන අයව ගන්නේ නැද්ද ...pastry bakery වලට ඔබතුමාගේ රෙස්ටුරන්ට් එකට...
IELTS කරලා migration agent කෙනෙක් හමුවෙන්න.. ඊට පෙර ඔබ ඔබගේ රැකියාව ඕස්ට්‍රේලියාවේ demand ද කියලා බලන්න .
@@chathuragunathilaka8638 ස්තුතිය ඔබට
Proud Sylvester's old boy
Hi Lahiru this is very good program and I watch all your programmes. Is there away I can contact this sir, I need a job very badly. Please 🙏
Congratulation
Pls help Sri lankans to get jobs.
සුපිරි
Inspirational
ජොබ් එකක් දාගන්න බැරි වෙයිද?
Job offer ekak denna berida company eken?
Qualified chef lata awasthawak denawada obathuma?
❤❤❤
Man hospital werk karanna puluwanda yanna
කොහොමද job aply
Job akak denna barida please
I,m food & beverage server waiter.
❤️🤙
ඒ සර් ලග job thiyenawa da
Kawruth help karan na bn hamoma giya widiha kiyanneth na hama akagema baila witharai bn kochchara youtube channel thiyenawada akekwath kiyan na giya widiha
කව්රුත්, කාටවත් උදව්කරන්න ඕනේ උනත් මේ රටවල් වලට එන්න උදව් කරන්නබෑ. එන්න පුලුවන් එකම එකම විදිහ තමා skilled වීම හා IELTS අවශ්‍ය කරන marks අරගන්න එක... එතකොට කාගෙන්වත් උදව් ඉල්ලන්නවත් , කව්රුත් උදව් කරන්නේ නෑ කියලා කියන්නවත් අවශ්‍ය නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕන එකක් නිකන් හම්බෙනකන් බලාගෙන ඉන්න එක. මහන්සි වෙන්නෙනෑ... මේ රටවලුත් ලේසිනෑ...අවුරුදු 20කට 30කට ඉස්සරින් වගේ නෙමේ... මෙහේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවන වියදම ගොඩාක් වැඩියි .සල්ලි තියෙන අයට ප්‍රශ්නයක් නෑ.අනිත් අයට අමාරුයි .
@@shanikafernando5909 හරියටම හරි කතාව .
මුළු පෘථිවියම අත්පත් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑහැ. මටනම් එකයි අප්පත් කරගන්න ඕන. සාධාරණ මරණයක් විතරයි
I don't care even if you aquire entire planet. I only aim is to go for decent death.
පිස්සු යකෙක්
😂😂
❤🙏❤
This is the guy AKD talks about in a speech of his. Mr. Mano is waiting for NPP to get this country straight so he would invest in SL and create jobs.
dare me and ill share the link.
Obama thuma lamaita uday karana eka gana hari Santos ape lamotta uday karana barida obathumata
උදව් කරන්නේ දෙමාපියන් නැති ඉගෙනගන්න හැකියාව තියෙන අයට විතරයි. ඔයාගේ ළමයිට දෙමව්පියන් නැද්ද .
☘❤
Ena vidhiya gena thorarhuru dannko
එන්න වෙන විදිහක් නෑ. කරන Job එක skilled සහා demand list එකේ තියෙන එකක් වීම සහා අවශ්‍ය IELTS ලකුණු ප්‍රමාණය ලබා ගැනීම. ඒවා සම්පූර්ණ නම් ඕනේ කෙනෙකුට අයැදුම් කල හැකියි.
Apitat udau karannako sir please ...
Australia giya godak evun vedi hariyak kiyanne boru unge job history eka gena. Lanakve manager pattam gahgena hitiyata developed countries vala dish washing level ekata thatamvath capable ne. Lankave apita English hariyata katha karagannavath be, school vala hariyata ugananneth ne. Lankave workplace vala acceptable standards developed countries vala standards valata vada harima pahatha mattamakama tiyenne. Ekootama vada oya godak yantham hari gemak gahagena inna keepa denatath adatath hariyata erate level eke kittivakatavath English katha karaganna be.
ane pala hutto yanna. Irisiyakaraya
Anu ge kathawa one ikmnata 😡
කවුද මේ
Video eka balanna
Please stop.hari.lk.moving left right.disturbing
Aluvihare koheda සුබපැතුම් 🌷
Mr, lahiru Mata oyage phone number eka ona
Lahiru aiye me sirw contact kr gnn widiyk kiynnko pls
Mano unugama sir please do can give me email address ?
th-cam.com/video/kT0s24OXWRs/w-d-xo.html
❤️