හමුවීමට නොහැකි ඔබට ඔන්ලයින් සේවාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #astrology #lagnapalapala #horoscope
    හමුවීමට නොහැකි ඔබට ඔන්ලයින් සේවාව

ความคิดเห็น • 383

  • @mashi7719
    @mashi7719 11 หลายเดือนก่อน +18

    මම මේ සේවාව ලබාගත්තා.මට දිනක් ඇතුලත හඳහන බලලා මට අවශ්‍ය දේ පැහැදිලිව දැන ගත්තා.මට හීනයක් වගේ මිස් එක්ක කතා කරන්න ලැබුන එක.මම හඳහන් හුඟාක් තැන් වලින් බලල තියෙනවා.ඒත් මේ වගේ ඉක්මනින් පැහැදිලිව දැනගන නෑ.මේ නිහතමානී මිස් ගෙන් විස්වාසයෙන් හැමෝම ඕනම ගැටලුවක් නිරාකරණය කරගන්න.❤❤❤❤❤

    • @n.dpathirana8017
      @n.dpathirana8017 10 หลายเดือนก่อน

      ඇත්තට ම ගොඩක් වටිනවා මිස් ඔබ තුමියට ගොඩක් ස්තුතියි! ❤️❤️❤️❤️❤️

    • @user-db4tm7ys5k
      @user-db4tm7ys5k 10 หลายเดือนก่อน

      🙏🙏🙏බුදුසරණයි

    • @janakikumari7879
      @janakikumari7879 7 หลายเดือนก่อน

      🙏🙏🙏Godaaak pin mista🙏🙏🙏

    • @nelkaperera4045
      @nelkaperera4045 7 หลายเดือนก่อน

      මට නම් සතුටුදායක සේවාවක් ලැබුණේ නෑ මගෙන් ගත්ත මුදලට සරිලන සේවාවක් ලැබුනෙත් නැහැ

    • @RenukaRanaweera-xd5jn
      @RenukaRanaweera-xd5jn 5 หลายเดือนก่อน

      ගොඩක් වටිනවා මිස්..මගේ ආදරනීය මිස්ටත්..විශ්වමාතාවට ත්.ගොඩාක් පින්...ස්තුතියි.
      🙏🙏🙏

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 12 วันที่ผ่านมา

    දිනෙන් දින ජය වේවා. ආදරණීය සැමියා සහ දරුවන් ඇතුලු සියලු දෙනාටම ෂුභ පැතුම්.

  • @kanchanapethiyagodaslt.v.1041
    @kanchanapethiyagodaslt.v.1041  11 หลายเดือนก่อน +43

    හරිම සතුටුයි ඔයාල මන් ගැන තියල තියෙන විශ්වාසයට ඇත්තටම පැය 21 තුල වොයිස් මැසේජ් 599 ක් ලැබිල තියෙනවා එයින් 10 කට අද උදේ පිළිතුරු දුන්නා .මැසේජ් ආව පිළිවෙල අනුවයි පිළිතුරු තියන්නෙ අනිවාර්යයෙන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවාමයි ඉවසීමෙන් ඉන්න .පිළිතුරු පමා වුනාට කලබල වෙන්න එපා

    • @user-jj2tk2fq2i
      @user-jj2tk2fq2i 11 หลายเดือนก่อน +2

      නෑ මිස් අපි දන්නවා මිස් ගොඩක් අවංක කෙනෙක් කියල . මටත් හදහනක් බලව ගන්න තියෙනවා . වොයිස් මැසේජ් එකක් දාන්නම්. තෙරුවන් සරණයි

    • @sirisenaliyanage8841
      @sirisenaliyanage8841 11 หลายเดือนก่อน +1

      Mrs. Mama sirisena liyanage.
      1962.10.14. Bith day kumba laknaya meena nawansakaya. Suba asuba ganath apala upadrawa wageama anagathayagana danaganna puluwanda

    • @binarajayatissa9397
      @binarajayatissa9397 11 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @gayashiniwijesekara7504
      @gayashiniwijesekara7504 11 หลายเดือนก่อน +3

      බොහොම පින් ඔබතුමියට..ඔන්ලයින් සේවාව පටන් ගත්තාට..ගිණුම් අංකයක් කිව්වා නම් මුදල් දාන්න පුළුවන් ..

    • @user-ku5pm2ud1v
      @user-ku5pm2ud1v 9 หลายเดือนก่อน

      Hi

  • @niroshaperera7212
    @niroshaperera7212 11 หลายเดือนก่อน +12

    A/C no eka දැම්මා නම් hodai අද කව්රුවත් නිකං karanna එපා ඔබ තුමිය godaak hodai

  • @spm8427
    @spm8427 11 หลายเดือนก่อน +30

    ඔබතුමියගේ සේවය මා අගේ කරනවා.ඔබ කීව කතාව ඇත්ත .අවස්තාවාදියෝ වැඩිපුරම ඉන්නේ..ඔබට මම ගරු කරනවා වගේම හරිම ආදරෙයි අක්කේ.❤🙏

  • @sarananayakkara6843
    @sarananayakkara6843 11 หลายเดือนก่อน +8

    ඔබතුමිය අපේ ආයුශත් අරගෙන නිදුක්........නිරෝගීව .....සතුටින් .ජීවත් වේවා ......ඔබතුමියගේ සියලු පැතුම් ඉටු වේවා ......තෙරුවන්සරනයි ......සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි.......🙏🙏🙏

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 11 หลายเดือนก่อน +8

    මා කල යම් පිනක් වේද ඒ පිං බලෙන් ඔබ තුමියගේ online හමුවක් හෝ මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chathurangabandara562
    @chathurangabandara562 11 หลายเดือนก่อน +5

    මට එන්න අපහසු නිසා මම විශ්වයෙන් ඉල්ලපු දේ අද මට ලැබුනා විශ්ව මැණියන්ටත් ඔබ්තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChathuDil-yh6yq
    @ChathuDil-yh6yq 11 หลายเดือนก่อน +5

    මැඩම් ඇත්තටම මේක මම බලාගෙනම උන්න වීඩියෝ එකක්.. මේක විශ්වයේ ආශිර්වාදයක් වගෙ.. 💜 වට්ස්ඇප් මෙසේජ් කලා.. ආයේ ඔය විදියට කරන්නම්

  • @Sagarika742
    @Sagarika742 2 หลายเดือนก่อน +1

    මිස්ගේ සේවයම අගය කරනවා.❤️ විශ්ව මාතාවගේ ආසිරි වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 මිස්❤️

  • @user-wo7mw2qn8x
    @user-wo7mw2qn8x 11 หลายเดือนก่อน +5

    අගය කරනවා ඔබ තුමියගේ මේ කාර්යය❤❤

  • @saranginimeshika3085
    @saranginimeshika3085 11 หลายเดือนก่อน +8

    හරිම විවෘත සමබරව ජීවිතය ගෙවන ඔබතුමිය මෙහෙම කතා කරත් මට නම් ජීවිතයට පුදුම අධ්‍යාපනයක්,ආදරෙයි ඇත්තටම ,නිරෝගීව ජීවත් වෙන්න තවත් ආශිර්වාද ලැබේවා🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 11 หลายเดือนก่อน +8

    ඔයා වගේ අය ඉන්නේ .ඔයා විතරයි .මිස්.ගොඩක් හොද කෙනෙක් .ඇත්තටම ඇත්ත කියන.ගොඩක් පිං දහම් කරන ඔයා වගේ අය එන්නේ දිව්‍ය ලෝකේ ඉදලා.මිනිස්සුන්ට මනුෂ්‍ය කම් කියලා දීල යන්න .ඔයා අපේ බුදු හාමුදුරුවෝ දෑසින් දැකපු කෙනෙක්.තව ආත්ම තුන හතරකින් උතුම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් .🙏🙏🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 11 หลายเดือนก่อน +5

    අගේ කල යුතුම ක්‍රියාවක්. ස්තුතියි ඔබේ අවංකකමට ඔබේ ආදරණිිය බවට, විශ්ව මාතාවට ස්තුතියි. තෙරුවන්

  • @bakukulasekara332
    @bakukulasekara332 4 หลายเดือนก่อน +1

    අනෙ මැඩම් ගොඩක් සතුටුයි.සුබ අළුත් අවුරුද්දක් වේවා.දීර්ගායු

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 7 หลายเดือนก่อน +2

    ඔබ තුමියගේ ආදරනීය කතාවට හිනාවට මං ගොඩාක් ආදරෙයි ගොඩාක් සතුටුයි ඔන් ලයින් වේලාව බලන එක ගැන තෙරුවන් සරනයි 🙏

  • @nishadiperera9160
    @nishadiperera9160 11 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි මිස්. ඔබේ සේවය ලබාගන්න ඉන්න ගොඩක් අයට මෙය ඉතා වටිනා සේවයක් වේවී. ❤️🙌🙌🙏🙏

  • @shiromekularathne1555
    @shiromekularathne1555 11 หลายเดือนก่อน +5

    ❤❤❤ මම නම් ආසම ඔබ ලගටම ඇවිත් මට අවශ්‍ය සේවය ඔබගෙන් ලබා ගන්න . මොකද එක සැරයක් ආවොත් දහ සැරයක් එන්න හිතෙනවා . ඔබ කතා කරන එක වචනයකින් පවා හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. අනික මිනිසත් කම උතුරා යන ඒ ලෙන්ගතු කමට , මම නම් පුදුම විදිහට ආදරෙයි නන්ගෝ .❤❤❤

  • @priyankanandani4620
    @priyankanandani4620 7 หลายเดือนก่อน +1

    ඔබ තුමියට දීර්ගායු වේවා බොහොම ගුන යහපත් කෙනෙක් ඔබ සත්‍ය කතා කරන අවංක පිංවන්ත ආදරණීය චරිතයක් ඔබ ආදරෙයි හමදාමත්

  • @dammikamanel9147
    @dammikamanel9147 11 หลายเดือนก่อน +9

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි..ඇත්තටම අද දවස හරිම සතුටුයි..මට ඔබ තුමිය මුන මුණගැහෙන්න එන්න බැරි වුණා..ඒත් මම මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා හඳහන බලනවා කියලා.විශ්වයට ස්තුතියි.🙏🙏🙏

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue 11 หลายเดือนก่อน +3

    ඔබ තුමිය හොද යහපත් කෙනෙක් ඔබ තුමියට දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා❤❤❤

  • @indraniliyanage6716
    @indraniliyanage6716 11 หลายเดือนก่อน +2

    මේකරන සේවාව ඉතාමත් අගය කොට සලකමී මීස්ට තෙරුවන් සරනයි දිර්ඝ ආ යූෂ ලැබේවා

  • @mangamanga9413
    @mangamanga9413 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි දෙවි පිහිටයි
    ඔබතුමියව දැන හදුනගන්න ඔබතුමියගේ වැඩ සටහන් අහන්න දකින්න වාසනාවනාව මට ලබා දුන් විශ්වයට මම ස්තුතිවන්ත වෙනවා
    මම ශ්‍රීයාලතා ක්විටිවලින් ⁣
    තෙරැවන්සරණයි
    ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා

  • @Fairylife.873
    @Fairylife.873 7 หลายเดือนก่อน +1

    බොහෝම පින් ඔබතුමියට..මගේම අම්ම කෙනෙක් වගේ උපදෙස් ❤❤🎉🎉

  • @champazoysa4349
    @champazoysa4349 6 หลายเดือนก่อน +1

    මමත් ඔබ තුමියට ආදරෙයි.❤

  • @damayanthiranasinghe7819
    @damayanthiranasinghe7819 11 หลายเดือนก่อน +2

    විශ්වයෙන් ලද හොඳම ත්‍යාගය අද ලැබුනා.නොමිනිසුන් ඉන්නා රටක,ඔබ වැනි මිනිසුන් මේ විශ්වයේම ආශ්චර්යක්.ඔබ තුමියට නිදුක් නිරෝගි,සැපබල දිර්ගයුෂ පතමි,,

  • @channasanjeewa9535
    @channasanjeewa9535 11 หลายเดือนก่อน +1

    ඇත්ත තමයි නංගි ඔයා කියන්නේ අපි සත් භාවයෙන් දේවල් කලාම එයින් අයුතු ප්‍රයෝජන ගන්න අය වැඩියි ඒකෙන් උදව් අවශ්‍ය කෙනෙකුටවත් උදවි කරන්න හිතෙන්නේ නෑ ඔබ යන මග නිවැරදියි ඔබට තෙරුවන් සරණයි

  • @w.n.werasekarasrilanka2999
    @w.n.werasekarasrilanka2999 6 หลายเดือนก่อน

    ඔබ තුම්‍ යට ගොඩාක් පින් ආදරණිය චරිතයක් ඔබ තුම්ය වාගේ කිසිම කෙනෙක් නැ ඔබ තුම් යට ආදරෙයි හැමදාමත්

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා .

  • @dhammikagamage5589
    @dhammikagamage5589 10 หลายเดือนก่อน +2

    ඔබ තුමිය හමුවීමට අවශ්‍ය යි කෙන්දරයක් බලන්න කියක් අයකරනු අපි ඉන්නේ මාලබේ

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 11 หลายเดือนก่อน +2

    Thank you so much මිස් මම හොයපු දේ විශ්ව ආකර්ෂණීය නීතිය hara මිස් ගෙන් මට හොයපු දේ හම්බ උනා....goodk Thank you mis❤❤❤

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 11 หลายเดือนก่อน +1

    ඇත්තමයි ඔබ තුම්යිය හම්බ උනේ ඒක අපේ පිනක් 🙏🙏🙏🙏🙏🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 11 หลายเดือนก่อน +2

    Mn me video eka balana welaweth angel numbers 3 k dakka miss. Sthuthei adaraneeya wishwayata sthuthei sthuthei sthuthei ❤️

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 11 หลายเดือนก่อน +2

    මේ වගේ අවස්තාවක් ලබා දුන්නාට ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @shamalijayavickrama7337
    @shamalijayavickrama7337 11 หลายเดือนก่อน +2

    අනේ ඔබතුමියට ගොඩක් ස්තූතියි බුදුසරණයි

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මිස් අපි ගොඩක් කාලයක් බලන් හිටිය ඔන්ලයින් බලවගන්න පරිස්සමෙන් ඉන්න මිස් 🙏❤

  • @wadumethrigesriyani20
    @wadumethrigesriyani20 10 หลายเดือนก่อน +1

    මම ඔබ තුමියටගෙ වැඩ සටහන් නරඹනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබටත් viswa mathawatath❤❤

  • @user-yz4dj5yu8q
    @user-yz4dj5yu8q 6 หลายเดือนก่อน +1

    Dawas gaanakata kalin man illapu deyak ..oba thumiya dunne ..may ...godak sathutui ....pin sidu wewa 🙏

  • @padmarathnayake1160
    @padmarathnayake1160 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස්ට කතා කරන්න ලැබුණු එක ගැන . මිස්ගේ වේලාව වැය වෙන නිසා මම වැඩියේ කතාකලේ නෑ. මම දුවගේ විස්තරෙ එව්වා. මිස්ගේ දුවගේ කේන්ද්‍රයට ගොඩක් සමානයි මගේ දුවගේ එකත්. මගේ දුව ගැන මට හරිම දුකයි කලින් කේන්ද්‍රය නොබැලීම ගැන . මිස්ට බොහොම පින් දුවගේ කේන්ද්‍රය බලනවාට. බොහොම ස්තුතියි . තෙරුවන් සරනයි.

  • @hasankalakruwan7403
    @hasankalakruwan7403 11 หลายเดือนก่อน +1

    ජයවේවා අක්කේ. මම හිතන්නෙ අද කාලෙත් එක්ක බලද්දී හොඳ වැඩක්.මේ දවස්වල මාත් ලංකාවෙ නැති නිසා අපි වගේ අයටත් ගොඩක් වටිනවා වැඩේ.බුදු සරණයි අක්කෙ.

  • @ahmadaad7125
    @ahmadaad7125 11 หลายเดือนก่อน +1

    මිස්ට ගොඩක් පිං මිස් මගේ දෝනි gena කියපු හෙමදේම හරි මිස්ට ත් paule සියලු දෙවියන්ගේ පිහිටයි විශ්ව මතවාන්ගේ පිහිටයි paule සියලු දෙනාට 🙏🙏🙏

  • @kanchanakumuburegedara5643
    @kanchanakumuburegedara5643 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් පින් සිද්ධ වෙනවා මිස් ඒ වැඩේට 🙏🙏

  • @evodiamartin6506
    @evodiamartin6506 11 หลายเดือนก่อน +1

    ඔබතුමිය මේ තේරුම් කරන දේ ඉතාමත් ඉහලින් මම පිලිගන්නව සහ විශ්වාශක‍රනව අත්දැකිමෙන්ම .කොච්චර හොදකෙරුවත් අපේ ජනතාව යම් අවස්තාවල ආත්මාර්තකාමි සහ හරිම අසබ්‍යය්. මෙතුමියට එවැනි අවස්තාවල් මුනනොගැහෙව.කලකට කලින් මගේ ප්‍රශ්නයකට මට පිලිතුරු ලබාදුන්නා.මුදල් අයකෙරුවෙත්නැ . ඉතින් මෙවැනි ගුනාන්ග ගති පිලිබදව ජනතාවතුල අවබෝදයක් ඇතිව කටයුතුකිරීම වැදගත් ඔබ තුමියට සුබ ගමනකට ආදර පැතුමක් එක්කරම් තෙරුවන් සරනය් .අවශ්‍ය වුනොත් වොය්ස් පනිවිඩයකින් මා නැවත ඔබ තුමිය මුනගැසෙමි. ❤🙏

  • @user-ce2jp1cf2u
    @user-ce2jp1cf2u 11 หลายเดือนก่อน +1

    නැගණිය ,
    ඔබ අවංකයි, විවෘතයි , මානුෂවාදීයි , ශක්ති සම්පන්නයි . දිරිය කතක් .
    ඔබ වැනි අයට විශ්වයේ ආශීර්වාදය ඒකාන්ත වශයෙන් ලැබෙනවා .
    මානව ප්‍රජාවට යහපත උදා කරන්නට ඔවුන්ගේත් විශ්වයේත් ආශීර්වාදය තව තවත් ලබන්නට ශක්තිය දිරිය ලැබේවා .

  • @s.gamage9194
    @s.gamage9194 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි නැන්දේ ♥️♥️..
    හරිම ආදරණීය අම්මා කෙනෙක්..

  • @jayalathabandara2506
    @jayalathabandara2506 11 หลายเดือนก่อน +2

    ඔබ තුම්යට දිර්ඝයුෂ ලැබෙනවා මැඩම්
    බෙහෙවින්ම ස්තූතියි

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 9 หลายเดือนก่อน

    මම මේ video එක බැලුවේ දැන් ...අනීවාර්යෙන්ම මේ සේවය අගේ කරන්න ඕනේ.මේ සේවාව ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 9 หลายเดือนก่อน

    ❤❤❤ගොඩක් පින් ගොඩක් ස්තුතියි මිස්. සියලු දෙනාටම යහපත සලසන ඔබතුමියට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. ඉතාමත් පහසුවෙන් වැඩ කරගෙන යාමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. මාගේ කල්‍යාණ මිත්‍ර ඔබට තව තවත් සියලු සැප සම්පත් හිමි වේවා. සම්මා සම්බුදු සරණයි. ආයුෂ බොහෝ වේවා. 🤲🤲🤲

  • @harshikachalani2340
    @harshikachalani2340 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් හොද පණිවිඩයක් ඔබ තුමිය ගෙනත් තියෙන්නෙ.හමු විය යුතු වුවත් විදේශ ගත වෙලා ඉන්න මං වගේ අයට ගොඩාක් හොද සේවයක්.කලින් අවස්ථා කීපයකදී උත්සාහ කළා කේන්දර පරීක්ෂා කර ගන්න.ඒත් පැමිණිම අත්‍යාවශ්‍ය වීමෙන් එය මඟ හැරුනා.ඉතිං මේක හොද දෙයක් .ඔබ තුමියට ගොඩාක් ස්තූතියි .දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! ❤

  • @dodhamvaththasachini7546
    @dodhamvaththasachini7546 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්‍තූතියි.ඔබතුමියගේ වචන හිත නිවනවා🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 6 หลายเดือนก่อน

    දෝනිට බොහොම පින් ඔන් ලයින් සේවාව පටන් ගත්තාට ඉදිරියේදී වැඩි විස්තර දැන ගමු බොහොම පින්.

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 11 หลายเดือนก่อน +1

    මං ඔබතුමියගේ හැම විඩීයෝ එකක්ම බලනවා මගේ ගතිගුණවලට ගොඩාක් සමානයි ඔබතුමියගේ ගතිගුණ බුදු සරණයි

  • @ASho-td4uz
    @ASho-td4uz 11 หลายเดือนก่อน +1

    Oba tumeyata weswaye asrwadathawa leabenna ona wapurana ona අස්වැන්න ගන්න 🎉🎉🎉obage kapakereeamata ❤❤❤anewaryen මුදලක් deaya utui🎉🎉🎉aeakota ape sethawageama oyata satutak🎉budusaranai🎉🙏🙏🙏🙏🙏🙏

  • @anushanilmini1949
    @anushanilmini1949 6 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තුතිය මෙවන් සෙවවක් අරම්බ කිරිම සම්බන්ධව විශ්ව මතවටත් අනෙක වරයක් ස්තුතියි ඔබතුමියට තවත් ශක්තිය ලැබේවා බුදුසරණ යි

  • @sageewaigagabad200
    @sageewaigagabad200 11 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුති මිස් ..අප වෙනුවෙන් කාලය වෙන් කලාට ..🙏🙏🙏🙏

  • @ahmadaad7125
    @ahmadaad7125 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 මිස් මට මිස්ව හමුවන්නට සැලෙස්සු wishaye මාතාවන්ට ඉස්තුති

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 11 หลายเดือนก่อน +2

    Obata pin oba tumiyata darmadanayak waea dirga ausa labawa budu sarni

  • @gnanaperera3137
    @gnanaperera3137 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාගේ ආදරණීය වදන් සිත සැනසෙනවා කාරුණිකබව නිහතමානීබව ඔයාව තව තවත් ලස්සන කරාවි ලෝකය බබලන්නේ ඔයා වගේ දරුවන්ගෙන් ඔයාගේ ජීවිතය තව තවත් ආලෝකමත් වේවා..... 🙏🙏🙏🌹🌹❤️

  • @deepadammika9446
    @deepadammika9446 11 หลายเดือนก่อน +2

    බොහොම සතුටුයි මැඩම් ඔබේ මේ සේවාව පිලිබඳව ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤

  • @user-rr8xg3kv2u
    @user-rr8xg3kv2u 11 หลายเดือนก่อน +4

    අනේ මං හිත හිත හිටියේ ඔබ තුමිය ගෙන් වෙලාව බලා ගන්න. ගොඩක් පිං මේ කාර්ය ට....මට ඒ අවස්ථාව උදාවේ වා කියලා පතනවා

    • @DamayanthiD
      @DamayanthiD 11 หลายเดือนก่อน

      Miss.mata upadesana sevavak ona...mata hamuvemata avasthavak salasa denna..obathumiyata pin

  • @user-vn4lj8rb6v
    @user-vn4lj8rb6v 11 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ වැඩසටහන් බලනකෙනෙක් මම අද දවසේ බලපු වැඩසටහනෙ තිබුනා ඔන්ලයින් හදහන් බලනගැන විස්තර ඇත්තටම හරිම සතුටුයි මමගාල්ලේ ඔබතුමියට මෙවැනි දෙයක් ලබාදුන්නට ගොඩාක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ 🙏🙏

  • @user-vi5cc7nk1h
    @user-vi5cc7nk1h 11 หลายเดือนก่อน +2

    බොහොම හොඳ සේවාවක්.
    හතර කේන්දරය පාලු වීම ගැන vedio එකක් කරන්න පුලුවන්ද මිස්.

  • @chandanichandani243
    @chandanichandani243 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අක්කේ ඔයාට..සතුටින් ඉන්න...♥

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 6 หลายเดือนก่อน

    මෙි වගෙ අවස්තාවක් ලබා දුන්නාට මිස් ගොඞක් ස්තුතියි ඔබට බුදු සරනයි

  • @indimahiththatiyage5981
    @indimahiththatiyage5981 10 หลายเดือนก่อน +1

    බොහොම පිං බබතුමියට...තෙරුවන් සරනයි🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 11 หลายเดือนก่อน +2

    බොහොමත්ම පින් ඔබතුමියට ... ගොඩාක්ම වටිනවා මිස් මේ ඔබ කරනා සේවය ඉතාමත් අගයකොට සලකමි..බොහොමත්ම ස්තුතියි ඔබට ❤

  • @DopeGang20
    @DopeGang20 7 หลายเดือนก่อน +2

    Budusaranai devipihitai

  • @MaddamalageSiriyawathi-sk4oh
    @MaddamalageSiriyawathi-sk4oh 11 หลายเดือนก่อน +1

    තොරැවන්සරනයි.ඔබතුමිය.නමිබර්.දැමිමාට.කිසි.දිනය.කිසිම.කරදරයක්.නොවෙිවා.ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshipathirana2920
    @dilrukshipathirana2920 2 หลายเดือนก่อน

    මම බලොපොරොත්තුවෙන් හිටියේ ඔබව

  • @methsounds5198
    @methsounds5198 11 หลายเดือนก่อน +1

    ඔබ තුමිය අපවෙනුවෙන් කරන මෙ වටිනා සේවය ඉතාමත්ම අගයකොට සළකනවා.ස්තුතියි ඔබට.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමියට මේ කරන සේවයට...

  • @akvimalarathna5079
    @akvimalarathna5079 11 หลายเดือนก่อน +1

    හදවතින්ම සුබ පතනවා අපේ මිස්ට උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏

  • @lilazain7424
    @lilazain7424 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියට පින් මා බලාපොරොත්තු හිටපු දෙයක් මා ethamath ලගදීම ඔබ තුමියට අමතනවා බුදුසරණයි

  • @rangageetha6486
    @rangageetha6486 9 หลายเดือนก่อน

    Obe සියලු prarthana ඉෂ්ට සිද්ධ වේවා ...!!!

  • @melaniramanayake1284
    @melaniramanayake1284 11 หลายเดือนก่อน +1

    Bohoma sathutui oba thumiyage sewayata.dawasaka oba thumiya muna gahila katha karanna asai.theruwwn saranai

  • @priyanthamaheewansha4265
    @priyanthamaheewansha4265 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියගේ Vedio මගින් දැනුවත් වෙනවා.එයට ගොඩාක්ම ස්තූතියි.

  • @jayanthathunga6864
    @jayanthathunga6864 8 หลายเดือนก่อน

    ගොඩක් pin 🙏🙏🙏🙏🙏 ඔබතුමියට මුන ගෙහෙන්න එන්න ඔන🙏🙏🙏

  • @chandrikapriyadarshani3100
    @chandrikapriyadarshani3100 11 หลายเดือนก่อน +1

    මේ කරන සේවායට ගොඩක් පින් ඔබ තුමියට.

  • @user-jj2tk2fq2i
    @user-jj2tk2fq2i 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනා සේවාවක් මිස්. කීප වතාවක් මාත් ඔබ තුමිය සම්බන්ධ කර ගන්න උත්සාහ කලා ඒත් බැරි උනා. බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 11 หลายเดือนก่อน +2

    Oba tumiyagaa mauwath kamata magaa gaurawsya mis budu sarni

  • @user-di9zx6tx6i
    @user-di9zx6tx6i 5 หลายเดือนก่อน

    මමත් ඔබ thumiga වැඩ සටහන් බලනවා goodk pin

  • @shashikanilmini411
    @shashikanilmini411 8 หลายเดือนก่อน +2

    මිස්ගේ මනුස්සකම ගැන නම් කියන්න වචන නෑ. මම මිස්ගේ ගෙදරට ඇවිත් තියෙනවා ඉතින් මේ වීඩියෝ එකට දෙන ආදරණීය කට හඬ ම තමයි ඔබ තුමිය මුණ ගැහුණමත් අපිට අහන්න පුළුවන් හරිම සුහදශීලී චරිතයක්. ඒ වගේම මට අමතක නෑ මං දුන්න පඬුරු ඔබතුමිය ගත්තේ නෑ ඒක ආයේ මට දීල කිව්වේ පුතේ ඔයාලට හරි ගිය දවසට මාව බලලා යන්න එන්න කියලා.. ආදරෙයි ගොඩක් හරිම සතුටුයි මිස් අපේ ගමේ උන එක. තෙරුවන් සරණයි!🙏

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 11 หลายเดือนก่อน +3

    මිස් කලින් කෑගල්ලේ කලා වගේ වැඩසටහනක් ගම්පහ කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
    මිස්ව හමුවෙන්න ලොකු අවශ්‍යතාවක් තියෙනවා.. තෙරුවන් සරණයි මිස්

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน +1

    Ane ow mis ada samaje monissu awankawa inna aya bohoma atalossak.inne obathumiya karanne loku sewayak mamath rataka gruha sewaye yedena kenek mageth balaganna ona mis eta passe misge e api wenuwen kapawen sramya kalayaa mama .ata haki aurin mudal danawa mis mis ada kale minissu balanne hamadema nomile labaganna godak.sthuti mis me karana sewayata බුදු සරණයි

  • @priyanganikumarage1323
    @priyanganikumarage1323 11 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි මිස්. Online බලන එක ගැන.

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 8 หลายเดือนก่อน

    විශ්ව ශක්තිය ට ස්තුතිය 🙏🙏🙏ඔබ තුමිය මුනගෙසීම ,වාසනාව 🌷🌷🌷🌷

  • @dinushamadubashini4479
    @dinushamadubashini4479 11 หลายเดือนก่อน +1

    Obathumiyage sewawa ethamath agaya karanawa.obathumiya bhawanawak ❤❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ගොඩක් ගොඩක් වටිනවා මගේ මිස් ගොඩක් ස්තුති 🥰🙏

  • @user-kx4od8yy5m
    @user-kx4od8yy5m 10 หลายเดือนก่อน +1

    ම්ස්ට ගොඩක් පින් මෙසේවයට.

  • @jgfjhbvf2988
    @jgfjhbvf2988 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මටනමි හරිම තන්තොසයි මිස් ඉස්තුතියි ඉස්තුතයි ඉස්තුතියි

  • @priyaperera1494
    @priyaperera1494 11 หลายเดือนก่อน +1

    Oba thumiyata godaak pin. Sthuthi..theruvan saranayi deergau wewa!apita me karana online.sewawa api behewinma oba thumiyata behewinma sthuthyi wantha vemi..theruvan saranayi 🙏🙏🙏🌹

  • @iranijayalath1890
    @iranijayalath1890 10 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @arunisandamali5576
    @arunisandamali5576 11 หลายเดือนก่อน +1

    Pita rata inna kenneka kutha godaka hodaii ...me widiyaa...godak pinna ...isthuthiii....❤❤🙏🙏♥️♥️💐💐💐

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 2 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමියට....

  • @Shakya_s
    @Shakya_s 11 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ගොඩාක් පින්.

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n 8 หลายเดือนก่อน

    ව්ශ්වයට ස්තුති ඔබටත්
    ස්තුති ස්තුති 🎉❤

  • @PS00111
    @PS00111 11 หลายเดือนก่อน +1

    මම හිත හිත හිටියෙ මිස්ට කියලා මගෙ කේන්දරේ බලවගන්නෙ කොහොමද කියලා .
    බොහොම ඉතූතී ❤😊

  • @ruwandimadu6989
    @ruwandimadu6989 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස් ඔයාට. විශ්වයට ස්තුති වේවා ඔබව හදුනාගන්න ඉඩ සලසා දුන්නාට. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිරෝගී වේවා

  • @piriyanthikumari5495
    @piriyanthikumari5495 11 หลายเดือนก่อน +1

    Bohoma sthuthi oba thumiyata. Oba muna gassu wiswayatath sthuthi sththi❤❤❤