Madhavee Anthony - Api Thamai Apiwa Danne (අපි තමයි අපිව දන්නේ) - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @madhavee_anthony
    @madhavee_anthony  2 ปีที่แล้ว +1614

    සති දෙකෙන් ලක්ශ පහක හදවත් දිනූ මාගේ අසමසම ජීවන ගීය... 💧❤️🙏 අඬන්නද හිනා වෙන්නද මං ... හිතාගන්න බෑ... 😓 ස්තූතියි දරාගන්න බැරි තරම් ආදරේ කළාට... ආදරේ නම් පවතිනවා.... 🍀 ආදරේ නම් වෙන්නෙ නෑ ... ඉන්නවා... ❤️

    • @dulanjanichathurika2088
      @dulanjanichathurika2088 2 ปีที่แล้ว +46

      සිංදුව කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ අක්කී..භාවනාවක් වගේ...හරිම ලස්සනයි 😍

    • @anushkadharmaratne2326
      @anushkadharmaratne2326 2 ปีที่แล้ว +11

      Love this...adicted

    • @nimalnimal9458
      @nimalnimal9458 2 ปีที่แล้ว +17

      මාරම ලස්සනයි අනේ ඒක එක පාරක් නෙවෙයි සිය පාරක් උනත් අහන්න පුලුවන් ❤️❤️ හරීම ලස්සනයි ...🎵🎶

    • @ishiniherath2444
      @ishiniherath2444 2 ปีที่แล้ว +3

      ❤️

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +9

      ගජමෑන් පාස් කරමු අක්කි. එකම දවස් වල release කරලා තියෙන්නේ ඒකෙ views යන්නේ නෑ . කොහොමද පාස් කොරොත් ? හාහා දේශීය vs ඉන්ටෙර්නැෂනල් ගේමක්. තව අපේ කොල්ලෝ ටික එක්කහු කරගෙන අරක පාස් කරමු. ඩිජිටල් යුගයේ අබා වගේ ගේමක් දෙමු. 💪

  • @NadiniPremadasa
    @NadiniPremadasa 2 ปีที่แล้ว +1775

    මාධවි මේ සිංදුව හරිම ලස්සනයි.! ඔයත් එහෙමමයි නංගි..🔥 අපි තමයි අපිව දන්නේ… ♥️

    • @madhavee_anthony
      @madhavee_anthony  2 ปีที่แล้ว +102

      Akka 🥰🥰🥰🥰🥰

    • @navodyasaradee3545
      @navodyasaradee3545 2 ปีที่แล้ว +15

      @@madhavee_anthony love this ❤❤

    • @harshanipeiris4030
      @harshanipeiris4030 2 ปีที่แล้ว +3

      Super song ❤❤❤

    • @nimalnimal9458
      @nimalnimal9458 2 ปีที่แล้ว +3

      @@madhavee_anthony ❤️❤️

    • @ashikawshi1908
      @ashikawshi1908 2 ปีที่แล้ว

      Nadini akka love you madavi akka best of luck🥰🥰🥰🥰🥰

  • @anuradhaprasad1262
    @anuradhaprasad1262 2 ปีที่แล้ว +623

    නළුවෙක් වෙන්න ලොකු ඇගක්වත් පවුඩර් මූනක්වත් සුදු හමක් වත් ඕනි නෑ. . පිරිමි කම සරලව තියෙන මේ වගේ ලස්සනට රගපාන කොල්ලෙක් උනානම් ඒ ඇති. මාදවී ඔයාගෙ තේරීම ශෝක්...ලස්සනයි දෙන්නගෙම නිරූපණය සහ සින්දුව

    • @nilupaponweeralatussek4579
      @nilupaponweeralatussek4579 2 ปีที่แล้ว +5

      So true ♥️

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว +4

      sira kathawa.ammapa ekagai kathawath ekka.anga loku wenna one nha naluwek wenna.sira kathawa.

    • @mariasanorita5875
      @mariasanorita5875 2 ปีที่แล้ว +11

      sri lankan ධනුෂ්❤

    • @SamilaSenaratha
      @SamilaSenaratha 23 วันที่ผ่านมา

      E boy thamai aththatamaa niyama galapima me song ekataaa❤

  • @himashbamunuarachchi4657
    @himashbamunuarachchi4657 2 ปีที่แล้ว +161

    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ
    එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ
    අපි තමයි අපිව දන්නේ
    ලෝකය නෑ එය දන්නේ
    බාධක නං තව එන්නේ
    අපි ආදරයෙන් ඉන්නේ
    හිතට වදින වචන.❤

  • @nayanisurangika2593
    @nayanisurangika2593 2 ปีที่แล้ว +53

    “ අපි තමයි අපිව දන්නේ… “ මාරම ලස්සනයි… පරක්කු වෙලා ඇහුවට සමාවෙන්න.. තව තවත් මේ වගේ පපුවට දැනෙන හොද නිර්මාණ කරන්න.. ඔයාට ඡයෙන් ඡය.. බුදුසරණයි..

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 2 ปีที่แล้ว +1021

    So beautiful Akki 💖

  • @sajitha00anthony
    @sajitha00anthony 2 ปีที่แล้ว +2373

    Best voice of my family.. adambarai akka

    • @sisirabanduppriya3790
      @sisirabanduppriya3790 2 ปีที่แล้ว +55

      sajitha aiya☻♡oyage voice ekath ehema thamai♡☻

    • @ffsedahighlights5650
      @ffsedahighlights5650 2 ปีที่แล้ว +36

      සුදුචූටි පව් සරෝ එයා මොකවත් දන්නේ නෑ 🤐

    • @yenulikehara8153
      @yenulikehara8153 2 ปีที่แล้ว +21

      sajitha ayye akkige voice eka witharak newei oyage voice ekath godak lassanai

    • @nimeshprabashana5088
      @nimeshprabashana5088 2 ปีที่แล้ว +8

      💙✌️

    • @desilva7694
      @desilva7694 2 ปีที่แล้ว +7

      Love you All ❤️❤️

  • @sudathantony3960
    @sudathantony3960 2 ปีที่แล้ว +276

    ඉතා අනර්ඝයි,සුන්දරයි,ආදරණීයයි, හැඟීම් ගායනයක් වගේම හැඟීම් රූප රචනාවක්.

  • @jeewanikonara5770
    @jeewanikonara5770 ปีที่แล้ว +46

    අපි තමයි අපිව දන්නේ...ලෝකය නෑ එය දන්නේ...මාධවී කසුන් සුභ පැතුම් එ ආදරේට. හැමදාම සතුටින්ම ඉන්න ❤️

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 2 ปีที่แล้ว +46

    අහම්බෙන් පොඩි කෑල්ලක් ඇහිලා සර්ච් කරලා බැලුවෙ...මේ වෙනකම් දහ පාරක් ඇහුවා.... i felt it❤️

  • @bluemoon2625
    @bluemoon2625 2 ปีที่แล้ว +188

    බොහොම සාමාන්‍යය පෙනුමක් ඇති කොල්ලෙක් වීඩියෝ එකට ගත්ත එක බොහොම හොඳයි . ලස්සන සිංදුවක්. පොලොවේ පය ගහල ඉන්න අපිට රසවිඳින්න පුලුවන් ♥️♥️

  • @sangeethiddamalgoda4604
    @sangeethiddamalgoda4604 2 ปีที่แล้ว +267

    ඉඳුවර දෑසින් මට පෑව මොහනේ..! ♥️🙈
    කියන්න වචන නෑ හදවතටම දැනුනා . ලස්සන වැඩක් මාධි! 👏🏻

  • @yakamby
    @yakamby 2 ปีที่แล้ว +43

    Thank you for the love and support 🙏 ❤️
    Another one coming soon 🔜
    #mamaibolawyaka

  • @madhushanfernando8133
    @madhushanfernando8133 2 ปีที่แล้ว +247

    රඟපාන්නත් පුළුවන් ,සින්දු කියන්ඩ පුළුවන් ,කෑම හදන්න පුළුවන්,රූපයෙනුත් ඇය ලස්සනයි.රසිකයෙක් විදිහට මම ඇයට හරි ලොබයි.🙏

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official ปีที่แล้ว +1

    ශහ් ❤️

  • @subasubasinghe3186
    @subasubasinghe3186 2 ปีที่แล้ว +52

    මලකට නටුව වගේ,
    සඳකට අහස වගේ,
    ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ........
    උරහිස සවිය මගේ,
    හිස සිඹ නිරන්තරේ,
    කවියකි ජිවිතයම නුඹ එහි තාලේ........!"
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    මේක තමා හැම ගෑනු ළමයෙක්ගේම හීනේ.....කවදාවත් හැබෑ නොවන..... 😢😢😢😢 ඒ හීනෙ ඔයා පුදුම ලස්සනට ගායනා කරනවා.... ඒ ලස්සන වර්ණනා කරන්න වචන නෑ ඇත්තටම..... ගෑනු ළමයෙක් හැම වෙලාවේම ප්‍රාර්ථනා කරන කවදාවත්ම නොලැබෙන, ඒ සොඳුරුතම හීනය ඔබ ස්වර වලින්, රංගනයෙන් මවන හැටි හරිම තාත්විකයි..... ගායනය, පද වැල, ස්වර රචනාව, සංගීතය, රූප රචනය, රංගනය සර්වාකාරයෙන්ම පරිපුර්ණ වූ විශිෂ්ට නිර්මාණයක්..... ඔබ‍ට බෙහෙවින්ම පින් අපේ හීනය ගැයුවාට..... 🙏🙏🙏🙏🙏සුබ පැතුම් සොයුරිය 💐💐💐💐💐 ඔබේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා! 🙏🙏🙏

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 2 ปีที่แล้ว +100

    When Madhavee Anthony said
    "අපි තමයි අපිව දන්නෙ
    ලෝකය නෑ එය දන්නේ"
    I felt it..
    Superb voice madhavee akki..❤️

  • @sanjayamuramudali
    @sanjayamuramudali 2 ปีที่แล้ว +103

    කලබල හිත් සන්සුන් කරවන සීතල සුසුම් පොදක් ලේ, නහර හරහා හද ගැඹුරටම දැනෙන ගේය පෙලක්, හඩ මුසුවක්, රුපයක් ‘ හරිම සන්සුන් විනාඩි පහක් 🙏🏻❤️

  • @nilinyasamaranayake8652
    @nilinyasamaranayake8652 2 ปีที่แล้ว +12

    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ...
    එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ..
    අනේහ් ඒ වචන ටික පපුවෙ හුස්ම මොහොතකට නවත්තලා දන්නෙම නැතුව කඳුලුත් ඇවිල්ලා..🥺❤...Deeply touched my heart😢❤🥺✨️❤️‍🔥

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว +1

    Harima lassani akke voice ek akkth lassani godk....budusarani...jesu pihitai

  • @Tharii1599
    @Tharii1599 2 ปีที่แล้ว +39

    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ...🥺❤...Amazing voice akkiii..Viral yanna onima sinduwak 🔥

  • @christinafernando1089
    @christinafernando1089 2 ปีที่แล้ว +127

    මාධවී....මේ සින්දුව කන් වලට මීපැණි වගේ. තේරුම දැනෙද්දී ඇස් වලට කඳුළු එනවා. රූප රචනය හරිම ලස්සනයි. මෑත කාලයේ ගෑනු ලමුන් වැඩියෙන්ම ආසා කරන යම්කිසි හැංගුන ලස්සනක් තියෙන මේ නලුවව ගත්තු එකත් සාර්ථකත්වයට රහසක්. පුදුම විදියට හිතට දැනෙන සින්දුවක්.
    සුභ පැතුම් ❤️

  • @sinethisahan
    @sinethisahan 2 ปีที่แล้ว +148

    අහගෙන ඉන්න පුළුවන් බලාගෙන ඉන්න පුළුවන් ලස්සනම ලස්සන රූපරචනයක් ❤️❤️❤️❤️❤️
    This is the Best one & no words akka
    👏👏👏👏
    Can’t stop watching this song 🤭🥺❤️
    Really Love this ❤️❤️❤️❤️
    Congratulations my akka ❤️❤️❤️

  • @sakunthalamaddumabandara1896
    @sakunthalamaddumabandara1896 2 ปีที่แล้ว +26

    ලස්සනයි ගොඩාක්.....
    අපි තමයි අපිව දන්නේ
    ලෝකය නෑ එය දන්නේ
    භාදක නම් තව එන්නේ
    අපි ආදරෙන් ඉන්නේ ❤️❤️❤️❤

  • @madhuryakirindigoda
    @madhuryakirindigoda 2 ปีที่แล้ว +35

    ඇත්තටම ලස්සන නිර්මාණයක්! ❤️ අපි පොඩි කාලේ හපන් පැදුරෙන් දැක්ක ඒ දක්ෂතාවය ආයෙත් දකින්න ලැබීම සතුටක්! සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා!

  • @sadunikasewwandi3057
    @sadunikasewwandi3057 2 ปีที่แล้ว +109

    මේ සින්දුවට රගපාන අයියගේ ආදරේ ලබන ගෑනූ ළමයා පුදුම වාසනවන්තයි. ඒ ඇස් වල තියෙන්නෙම ආදරෙයි ලෙන්ගතුකමයි විතරයි.....❤️

    • @kaweeshwararanaweera
      @kaweeshwararanaweera 2 ปีที่แล้ว +5

      ඕව රගපෑම් 😂

    • @ChathuraDissanayaka90611
      @ChathuraDissanayaka90611 2 ปีที่แล้ว +5

      මෙයාගෙ විතරක් නෙමෙයි.හැම අයියා කෙනෙක්ගෙම ආදරේ ලබන ගෑණුලමයි වාසනාවන්තයි.😍

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +1

      @@ChathuraDissanayaka90611 jela😹

  • @ishushamila8287
    @ishushamila8287 2 ปีที่แล้ว +27

    "අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ" හිතට දැනෙන පන තියෙන වචන ටිකක්.. 👌👌👌👌👌

  • @TheSuresoft
    @TheSuresoft 2 ปีที่แล้ว +34

    මාධවීගේ තියෙන්නේ අමුතුම ලස්සනක්.❤

  • @tharushisewandi3894
    @tharushisewandi3894 2 ปีที่แล้ว +10

    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ
    එනමුදු හද ගැබුරේ ප්‍රේමය තිබුනේ ✨️
    ඒක තමා දැනුනම පදේ

  • @sachiniperera2553
    @sachiniperera2553 2 ปีที่แล้ว +42

    මිනිස්සුන්ගේ හැගීම් ජීවත් කරන්නේ මේ වගේ සිංදු ඕනේ... ♥️ හිතක් සුවපත් කරන්න පුලුවන්... මේක භාවනාවක් කිව්වොත් නිවැරදි... ♥️ ජීවිත කතාවම මෙතන් නිසා හරි ලස්සනට දවසම අහනවා, බලාපොරොත්තු හිතේ තියාගෙන... ♥️

    • @mihi1219
      @mihi1219 2 ปีที่แล้ว +1

      Me too♥️

  • @mahamalagedilanishanikafer9278
    @mahamalagedilanishanikafer9278 2 ปีที่แล้ว +19

    මාධවීගේ රගපෑම මාරයි..හරිම ලස්සනයි සිංදුවත්..වොයිස් එකත්..❤❤ song of the year .. love it..

  • @nishaamarathunga9743
    @nishaamarathunga9743 2 ปีที่แล้ว +81

    ආදරනීය මාදවිය, ලැබෙන්න ඕනී සියල්ල ඔබ ලගා කරගෙන අවසානයි පව්ල් ජීවිතය, උගත්කම, ඔබේ රුව, දක්ශතාවය... තව බෙහෝ දේ ඔබ සතුයි.නමුත් ඒ සියල්ල පරදා මන් ඔබෙන් දකින ලස්සනම දෙය ඔබේ නිරහංකාර බව♥️ සමහර නිලියන්ට ඔබ වගේ වෙන්න තියා හිතන්නවත් බැරි ඉහලම තැනක ඔයා ඉන්නේ⭐✋

  • @thilathilani2173
    @thilathilani2173 2 ปีที่แล้ว +33

    ආදරනීය කසුන් මේ පද වල ඉන්නේ ඔයා...ඔයාගේ ජීවිතේ ....එවා අපිට ත් අදාලයි ......
    ඇත්ත ටම අපි ගැන දන්නේ අපි.......
    එක අපි හැමෝටම අදාලයි......

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නියමයි 💎😃

  • @d.a.priyadharshanid.a.pmad8916
    @d.a.priyadharshanid.a.pmad8916 2 ปีที่แล้ว +36

    මම මේ සින්දුව 20,30 පාරකට වඩා ඇහුවා..😍 මොකද ඒ සින්දුවෙ තිබුනු වචන ඇතුලෙ මට හම්බුනේ මගේ ආදරකතාව😍 ඇත්තටම හරිම ලස්සන පද පෙලක්,හොදටම කැපෙන ගායනයක්😍Best voice of anthony's family🤟 Good luck akka😍🤟

  • @dasunipravinya52
    @dasunipravinya52 2 ปีที่แล้ว +19

    අපි තමයි අපිව දන්නේ
    ලෝකය නෑ එය දන්නේ
    බාදකනම් තව එන්නේ
    අපි ආදරයෙන් තව ඉන්නේ....
    කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ. ඇබ්බැහි වෙලා. ඇත්තටම අපිනේ දන්නේ අපේ ආදරේ අපේ හැගිම් වෙන මිනිස්සු කොච්චර කතා හැදුවත් "අපි තමයි අපිව දන්නේ" 🔥❤️

  • @dineeshadhananjani5002
    @dineeshadhananjani5002 2 ปีที่แล้ว +15

    "අපි තමා අපිව දන්නේ..
    ලෝකය නෑ එය දන්නේ.."
    ලස්සනයි අක්කා .❤️

  • @dinithasayuranga
    @dinithasayuranga 2 ปีที่แล้ว +30

    ඇත්තටම මාධවී අක්කේ ඔයාගේ මේ අලුත් සින්දුව නම් භාවනාවක් වගේ ගොඩක්ම ලස්සනයි. ආයෙ ආයෙ අහන්නත් හිතෙනවා මට නම්❤️❤️❤️❤️ ❤️❤️

  • @nicoladeen2460
    @nicoladeen2460 2 ปีที่แล้ว +17

    ජැක්සන් සර්ගේ ෆැමිලි එකේ පඩ ශෝ නෑ හරිම සරල ලස්සන හදවත් තියෙන සතුට පිරුන එකම නිවහනක් වගේ ආදරේ ජේසු පිහිටයි මුලු පව්ලටම❤️🙏

  • @dilansanjaya7803
    @dilansanjaya7803 2 ปีที่แล้ว +7

    අක්කා සින්දුවනම් මරු.. කටහඩත් සින්දුවටම ගැලපෙනවා..ඒ වචන ටිකනම් අපිටම ලියපු වචන ටිකක්.. ආඩම්බරයි අක්කා..සුබ පතනවා අක්කගේ ඉදිරි ගමනට.. බුදුසරණයි ..ජේසු පිහිටයි අක්කා😍

  • @sathsaraninawodya4743
    @sathsaraninawodya4743 2 ปีที่แล้ว +27

    හිතට දැනෙන ලස්සන කටහඩකින් ඇහුව ලස්සන සින්දුවක් ඒ voice එක හිතට මාරම විදිහට දැනෙනවා මාදවි අක්කේ❤️🌼

  • @sachinichameeka2571
    @sachinichameeka2571 2 ปีที่แล้ว +30

    මේ සින්දුව භාවනාවක් වග අක්කා... හරීම ලස්සනයි .... කොච්චර ඇහුවත් ආයේ ආ...යේ අහන්නමයි ආස... සුභ පැතුම් ආදරෙන්😘❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +19

    හදවතට කතා කරන වචන ටිකක්. ලස්සන වැඩක් අක්කේ, ♥️♥️♥️♥️♥️ අපි තමයි අපිව දන්නේ... ලෝකය නෑ එය දන්නේ... බාධක නම් තව එන්නේ.... අපි ආදරයෙන් ඉන්නේ....♥️♥️♥️♥️

  • @dula9421
    @dula9421 2 ปีที่แล้ว +33

    මේ සින්දුව කොච්චර ඇහුවද කියලා දන්නෙ නෑ ... හරිම ආදරණීය වචන ගැලපුමකට එකතු වුනු සංගීතය,වගේම ඒ කටහඬ ....
    ❤️අපි තමයි අපිව දන්නේ... ❤️❤️❤️

  • @h.g.lakanasemini5495
    @h.g.lakanasemini5495 2 ปีที่แล้ว +7

    ඒ වචන ඇත්තමට මෝහණීයයි..ඒකට අක්කිගේ කටහඩ එකතු වුණාම තවත් හිත මෝහණය කරනවා...ගොඩක් කාලෙකින් හිත දැනුණු සියපාරක් ඇහුවත් එපා නොවෙන,අහන්න අහන්න තව ආස හිතෙන සිංදුවක් ඇහුණා...❤️
    අක්කි තවත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න දෛර්ය ශක්තිය ලැබේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි ..☸️
    ජේසු පිහි⁣ටයි ✝️

  • @suranwithanage
    @suranwithanage 2 ปีที่แล้ว +17

    wow best voice love it. Congratulations 💖💖💖
    අපි තමයි අපිව දන්නේ. Best lirics 💖💖💖💖💖💖💖

  • @CMedgoda
    @CMedgoda 2 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි.🌹😍කිතුලා ලස්සනයි😍අති දක්ෂ නළුවෙක් හා සම්බන්ධවී කල නිර්මානය අතී සාර්තකයි.ජේසු පිහිටයි මාධවී නංගි!.

  • @nilukshimadhuwanthi2147
    @nilukshimadhuwanthi2147 2 ปีที่แล้ว +36

    ඒ හඩ,රූප , භාවනාවක් අක්කේ,මුල මැද අග කිසිම තේරුමක් නැති සිංදු හැදෙන කාලේ මේක අමුර්තයක් වගේ,තව මේ වගේම දෙවල් කරන්න සුභ පැතුම් ❤️

  • @maheshikacooray8038
    @maheshikacooray8038 2 ปีที่แล้ว

    Harima lassana geethayak....hithata godak saneepai, harima adaraneeyai, akke oyath harima lassanai, harima lassana pada ekathuwak....bawanawak wage, Ahanna Ahanna asa hithenwa...godak pin akke

  • @amadisanayaka4088
    @amadisanayaka4088 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහඬ ඇත්තමයි ඔය හඬයි ඒ පදයි මාව වෙනම ලෝකෙකට ගෙනිච්ච තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි

  • @skylife95
    @skylife95 2 ปีที่แล้ว +3

    Copychat බලාල ඇවිත් මම ආයේ බලන්න ආවා.
    ගොඩක් ලස්සන අර්ථාන්විත ගීතයක් ස්තූතියි මේ වගේ නිර්මාණ ගේනවට❤️❤️❤️

  • @jananideshika99
    @jananideshika99 2 ปีที่แล้ว +13

    හඬ නම් භාවනාවක්. පද පේලි හරිම රසවත්. හුගක් ජිවිත වලට සමීප පද පේලි. හරිම ලස්සනට ගලපලා තියෙනවා......... 🎶🎊 සුභ පැතුම් අක්කී.

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +43

    හැඟීම් ගායනයක්...
    මම මාධවීගෙ හඬට ගොඩක් ඉස්සර ඉදන් ආසයි❤
    එක ගෙයි සොකරි ගීය, ඔබ එපා, සී රජ කවි, covers වගේ ගොඩක් නිර්මාණ නිසා ඒ හඬ හදවතේ රැදිලා තියෙනවා....

  • @indraniandersson2903
    @indraniandersson2903 2 ปีที่แล้ว

    Saaaaa harima lassanai. Super,super supiri. Oyage hada ahagena vidinna puluvan sumihiri hadak. Gayanna tavath obe lassana hadin, vidinna danna hadavath valata.

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +15

    අපි තමයි අපිව දන්නේ
    ලෝකය නෑ එය දන්නේ
    බාධක නම් තව එන්නේ
    අපි ආදරයෙන් ඉන්නේ.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සනයි මාධවී සිංදුව..වචනත් මරු...විශුවල් එකත් සුපිරි....ශේවියර් ඉන්න හිංද අති සුපිරි..😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @dinusharajapathirana9975
    @dinusharajapathirana9975 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි නංගි! ඔය හඬ වශියක්! අපි තමයි ඒක දන්නේ... සුබපැතුම් නංගි!

  • @dinushajayangani7261
    @dinushajayangani7261 2 ปีที่แล้ว +12

    Woow අක්කා.. ඒ වචන ටික.. ඔක්කොටම වඩා අක්කගේ voice එක හදවතටම දැනෙනවා. හරිම ලස්සනයි අක්කා.. අපි තමයි අපිව දන්නේ..
    😍😍❤️❤️

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන නිර්මාණයක් ලස්සන කටහඬක් Lyrics 🥺
    Good luck Guys

  • @sandisiriwardana
    @sandisiriwardana 2 ปีที่แล้ว +25

    කාලෙකින් අහපු ලස්සන සිංදුවක් ❤️🥺 හිතට වදින පිස්සුවක් 😍 ඉදිරියටත් මෙ වගෙ නිර්මාණ කරන්න ලැබේවා 🥺❤️🌼

  • @gawumlk2755
    @gawumlk2755 2 ปีที่แล้ว +24

    අපි තමයි අපිව දන්නේ.....🌼🌼🌼
    ලෝකය නෑ එය දන්නේ.....🌼🌼🌼
    බාධක නම් තව එන්නේ.....🌼🌼🌼
    අපි ආදරයෙන් ඉන්නේ.....🌼🌼🌼
    හරිම ලස්සනයි.....❤️❤️❤️
    සුභ පැතුම් ඔයාට 🌼🌼🌼❤️❤️❤️

  • @thaarakadilan8302
    @thaarakadilan8302 2 ปีที่แล้ว +12

    වාව් මාධවී අක්කි ඒකනම් ලස්සනම සෝන්ග් එකක් සුපිරි නිර්මාණයක් ඔයාගෙ කට හඩ ඒ රූපරාමු පෙල ඒ වචන හරියට මැජික් එකක් වගේ මාර විදියට හිතට දැනුන අක්කි ලස්සන හැඟීම් ගොඩකින් හිත පිරෙනව ඒක අහද්දි සහ බලද්දි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන් නැති නැවත නැවත් අහන්න හිතෙන හිත් නිවන භාවනාවක් වගේ සුන්දර නිර්මාණයක් අක්කි මේ වගේ හොඳ නිර්මාණ කිරීමට තව තවත් ශක්‍තිය ධෛර්යය ලැබේවා අක්කිට❤️❤️❤️

  • @Kalpana_Wijesinghe
    @Kalpana_Wijesinghe 2 ปีที่แล้ว +12

    කවියකි ජීවිතයම නුඹ එහි තාලේ
    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ
    එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ
    VC♥️👀

  • @pramodipeshila5676
    @pramodipeshila5676 2 ปีที่แล้ว +7

    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ..එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුනේ..❤️

  • @prabathkandula
    @prabathkandula ปีที่แล้ว

    මාර ලස්සනයි ..Good luck ❤️❤️❤️😍😍

  • @nethmikulasinghe739
    @nethmikulasinghe739 2 ปีที่แล้ว +22

    ලෝකය එක්කම රන්ඩු කරන් එයා එක්ක ඉන්න දගලන මගෙ ජීවිතේ කියාගන්න බැරි තරම් කඩාවැටීම්, දුක්, අභියෝග මට එනවා.. අදින් පස්සෙ ඒ හැම මොහොතකදිම මාධවී අක්කගෙ මේ සින්දුව මට හොදම හයියක් වේවී..
    අපි තමයි අපිව දන්නේ..❤
    ලෝකය නෑ එය දන්නේ...
    ඒ vachana ටික, ඒ හැගීම් ටික මගෙමයි..
    I felt it

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +8

    ඇත්තම ඇත්ත 👌👌....ආදරේ කරන දෙන්නෙක් ආදරේ කරන්නෙ එයාලටම ආවෙනික විදිහට 💕💕....ඉතිං ඒ දෙන්නා තමා ඒ දෙන්නාව හරියටම දන්නෙ....💖ලස්සනයි ....සුබ පැතුම්..💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @world-nm3ky
    @world-nm3ky 2 ปีที่แล้ว +14

    මාදවී අක්කා ගේ සින්දුවලට ගොඩාක් කැමතියි පුදුම ලස්සනයි අක්කේ ජය වේවා ❤️😘

  • @sahaninavaratne9703
    @sahaninavaratne9703 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ❤️
    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ
    එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුනේ .....

  • @isurindikadawathage7764
    @isurindikadawathage7764 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️

  • @tarangiranasingha9661
    @tarangiranasingha9661 2 ปีที่แล้ว +24

    ගීතය අපූරුයි ..ඔබේ සුන්දර පෙනුම සහ ඔහුද සදාකාලික ප්‍රේමවන්තයෙක් ..

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +13

    හදවතට ලෙසටම දැනෙන වචන තියෙන සින්දුවක්... විශිෂ්ඨ පද රචනයක්....අලන්කාර ගායනයක්.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤

  • @shamalnissanka9447
    @shamalnissanka9447 2 ปีที่แล้ว +10

    ඒ සිංදුව!!! ඒ හඬ, රූප♥️ අපූරු ගැලපීමක්!!!! ♥️♥️♥️
    Why is this not available in Soundcloud ?

  • @MalmiAnushika-cn7vx
    @MalmiAnushika-cn7vx 2 หลายเดือนก่อน

    ❤❤ අපි තමයි අපිව දන්නේ super

  • @samurdikawanisekara1588
    @samurdikawanisekara1588 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි.

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 2 ปีที่แล้ว +8

    අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ......
    අපි තමයි අපිව දන්නේ
    ලෝකය නෑ එය දන්නේ
    බාධක නම් තව එන්නේ .....❤
    Woooooow හරිම ලස්සනයි 😍
    කනට මිහිරි කටහඩක් 🎧
    වචනෙන් වචනේ හරිම ආදරණීයයි ❤❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා 2 ปีที่แล้ว +26

    ඔව් අපි විතරමයි අපිව දන්නෙ.. 🙂 හැම බාධාවක් එක්කම අපි ඉදිරියටම යමු..❤️ හරිම හැගුම් බර සින්දුවක් මාධවි අක්ක... කියන්න වචන නෑ මාරම විදියට දැනෙනව.👌🙏

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +10

    මේ හැම වචනෙකම තියෙන්නේ එයාගෙයි මගෙයි කතාව ❤
    හරිම ලස්සනයි මාධවී.. හිතට හුඟාක් දැනුනා ...💕

  • @nilukajayawardana4148
    @nilukajayawardana4148 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @tharushicooray3413
    @tharushicooray3413 2 ปีที่แล้ว +6

    "අපි තමයි අපිව දන්නේ
    ලෝකය නෑ එය දන්නේ
    බාධක නම් තව එන්නේ
    අපි ආදරයෙන් ඉන්නේ...."
    Wowwww ඒ වචන ටික❤️💐

  • @asa-kc1dx
    @asa-kc1dx 2 ปีที่แล้ว +11

    ලස්සන ගීතයක්.ආදරණීය කටහඬක් ❤ක්ෂේවියර්ව ගත්ත එකෙන් රෑප රචනාවට තවත් එළිය වැඩි වෙලා

  • @hiruniperera8495
    @hiruniperera8495 2 ปีที่แล้ว +21

    ආදරෙයි අක්කි,
    හැමදාම ආදරෙයි,
    අක්කිගෙ කටහඬ භාවනාවක්❤️❤️❤️

  • @rashmijayawardhana6098
    @rashmijayawardhana6098 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @ridmaanjalee9070
    @ridmaanjalee9070 2 ปีที่แล้ว +39

    කාලෙකින් අහපු හිතට දැනෙන ලස්සන සරල වචන වුනාට ලොාකු ගැඹුරක් තියනෙ පුදුමාකාර ගීතයක්. ❤️

  • @tharukavishan3359
    @tharukavishan3359 ปีที่แล้ว +21

    එයා අහන්න කියපුවා ❤ එයා අද නෑ ඒත් මම අහනවා 😊

    • @moon.1111.
      @moon.1111. 11 หลายเดือนก่อน +2

      😪❤ මතක

  • @kumivlogs8524
    @kumivlogs8524 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි.. ❤️

  • @SureniNuwan
    @SureniNuwan 3 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි godak akka maru song eka .oya wagema lassanai❤❤❤❤

  • @Indraniwejamanawa-dc1cb
    @Indraniwejamanawa-dc1cb ปีที่แล้ว +1

    beautiful song

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +8

    කනිෂ්ක සේවියර්❤️මාධවී අක්කි හරිම හැඟීම්බරයි කටහඬ😌පුදුම තරම් ලස්සනයි

  • @chama5184
    @chama5184 2 ปีที่แล้ว +11

    බාධක නම් එන්නේ
    අපි ආදරයෙන් ඉන්නේ....❤️
    සුපිරියක් තමයි 🌹😍

  • @dushanz
    @dushanz 2 ปีที่แล้ว +9

    "අපි තමයි අපිව දන්නේ" Thank you kasun for crafted up this meaningful lyrics. Such meaningful, deep lyrics. 🙇

  • @ridmidilthusha5000
    @ridmidilthusha5000 2 ปีที่แล้ว

    Harima ලස්සනyii.....🤗😘

  • @supuni1029
    @supuni1029 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ❤️

  • @sajinisumathipala149
    @sajinisumathipala149 ปีที่แล้ว +5

    ඒ සිංදුව අද තමා ඇහුවේ
    ආත්මයටම දැනුනා 👍

  • @thanthulageudani6548
    @thanthulageudani6548 2 ปีที่แล้ว +3

    අක්කි මේ සිංදුව නම් මාරම ලස්සනයි ඔයාගේ කටහඩ නිසා තමා ගොඩක්ම ලස්සන ඔයත් ඒවගේම ගොඩක් ලස්සන නිහතමානි කෙනෙක්❤️❤️❤️

  • @sandalirajapaksha6930
    @sandalirajapaksha6930 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ඇස් වලට කඳුළු එනවා ඇත්තටම අපි විතරයි අපි ගැන දන්නේ ලෝකයේ හැම කෙනෙක්ම බලන්නේ වැරදි විදියට අපේ ආදරේ අපි හැමදාමත් අපේ ළඟම තියාගන්නවා ......... මෙච්චර කාලෙකට හදවතට දැනෙන අහපු පලවෙනි සින්දුව .....for thank you so much ......good luck ....

  • @hashinishehara5505
    @hashinishehara5505 10 หลายเดือนก่อน

    Api thamai apiwa danne
    Lokaya na eya danne
    Badaka nam thawa enne
    Api adarayen inne.....
    Hithata danunama peli 4. E sinduwa, e hada, e rupa rachanaya superb akke. Oyatath kasun aiyatath lassana anagathayak prarthana karanawa ❤.

  • @kanthirenuka4095
    @kanthirenuka4095 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආසයි

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 2 ปีที่แล้ว +36

    අපි තමයි අපිව දන්නෙ...ලෝකය නෑ එය දන්නෙ...Harima lassanai akki.....😍❤️🌹

  • @nikkie7170
    @nikkie7170 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ... හරිම ලස්සන සිංදුවක් ♥️