How to sew wrap dress | Wrap dress එකක් මහමු | පතොරම් රහිතව, ඕනෑම මිම්මකට | wrap dress sinhala |
ฝัง
- เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
- How to cut and sew wrap dress in sinhala
Wrap dress එකක් නිවරදිව පතොරම් රහිතව මසන ආකාරය පිවරෙන් පියවර සිංහලෙන් | ඉෂූගේ මැහුම් පන්තියෙන්
ඔබගේ මැහුම් නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
/ 870024316829331
දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
sewing, crochet, Crafts, cake, beuty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
In addition, through this channel,
Cooking,
chrochet,
Hand making,
Crafting,
Knowledge of will also be provided.
Stay with us, be a super mom
#මැහුම් #Sewingsinhala #mahum - แนวปฏิบัติและการใช้ชีวิต
ඔව් ඒක ඇත්ත ..ලේසි එහෙම කියලා දෙද්දි..බුදුසරණයි !!! ඔයාට
හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔයාට ගොඩාක් ස්තුතියි මිස් ❤️❤️
ඔයා නම් නියමයි අක්කේ..කිසිම ලෝබ කමක් නැතුව දන්න සියලු දේ කියලා දෙනවා..බුදු සරණයි ඔයාට🧡
Aththami
♥♥♥
ගොඩක් පැහැදිලිව කියලා දුන්න. ගොඩාක් පින්. ඔයාට බුදුසරණයි මිස්....
Accidentally saw this video ..ure such a amazing teacher ..thanku sis...❤️❤️❤️❤️
හරිම ලස්සනයි හොදට පැහැදිලියි තේරුම් ගන්න .ගොඩක් පින් ඔයාට
මමත් මැහුවා.. මගේ පළවෙනි ගවුම.. අැත්තටම පැහැදිලිවම කියා දෙනවා .. thank u so much💜
Thank you akki.. mang meka mahaganna amaruven hitiye.... hungak helpful una... 😍🤗
අපිත් මැහුවා ඉෂු .Thank you
Ane harima පැහැදිලිව කියලා දෙනවා ❤ බුදු සරණයි.
මැහුම් ටීච ගොඩක් දක්ෂයි..මහන්න ආස හිතුනා..මීට කලින් සාරි වාටිවිතරයි මැහුවෙ..අද ඉදන් ඔයා එක්ක ලොකු වැඩ පටන් ගන්නවා..තැන්කූ 😍😍😍❤❤
අක්කේ ඔයා කියලා දෙන එවා හොදට මහන්න කියලා දෙනවා . Thank you අක්කේ
නියමයි ඔයත් ලස්සනයි😊වැඩත් ලස්සනයි😊 තැන්කියු❤
නංගී ඔයා නිසා මැහුම් ගැන මාර ආශාවක් දැනූනා. මං මහන්න හරි කැමතී.නමුත් ලොකු දැනුමක් නෑ. දරුවන්ගේ වැඩ නිසා class එකකට යන්න කාලයක් නෑ. මහත්තයට ආර්ථික අත් වැලක් වෙන්න ලොකු හීනයක් තියනවා. ඒකට අඩ් තාලම තියන්න මට ඔයා ලොකූ අත් වැලක් වුනා. මං අලුතින් මැෂින් එකක් ගත්තා .ඔයාගෙ වීඩියෝ බලලා දැන් මං මහනවා.ඔයාට ගොඩාක් පිං .බුදු සරණයි .😘😘😘😘😘😘
මැහුම් එපා වෙල් තිබුනෙ. ඇත්තටම ලස්සනයි.හොදට කියල් දෙනවා. ගොඩක් ස්තූත්‍යි😊
Thanks dr❤️
සායේ පිටිපස්ස පලුවට මූට්ටුවක් එනවනේ මිස්
@@Motherboardwithishu . .bn
@@Motherboardwithishu
布莱克本
农牧民门牌号.0*...😧🏦, 很快.
.毛毛雨. bbm
@@Motherboardwithishu ..你不快乐
...妈妈咪呀
拿破仑..哪怕可能
....
看拍卖会
ගොඩක් ලස්සනයි හොදට කියලා දෙනවා😊
ඉෂු miss මන් අද පැය 2න් මේ ගව්ම මැහුවා..අනේ ඔයාට ගොඩක් ස්තුතියි
Mamath mahuwa palaweni parata thama pathuramak nathuwa redi kapuwe thank you akke❤
හොදට කියලා දෙනවා. සතුතියි💕
ගොඩක් ස්තූතියි .ඔයා ගොඩාක් හොදට කියලා දෙනවා.❤️❤️❤️
Aeththatama lassanai. Oya kiyala denawa hodata therenawa. Thanks 😘
Thanks dr 😍
මම මේක බලාගෙන කොටට එකක් මැහුවා. බිශොප් ස්ලීව් එකක් එහෙම දාලා. ඔයාගෙ methods වලට තමා කරේ. හරිම ලස්සනට පිළිවෙලට ආවා. මගෙ පලවෙනි මැහුම් වැඩේ. Thank you
New subscriber akki perfectly teaching thank you actually this video I showed my attamma cuz she likes මැහුම් and now I am interested too
Thanks dr.welcome to my channel
Thanks nangi ada mama me gawma mahuwa. ane dear marama lassanai. ❤
ඔයාට ගොඩක් ස්තුතියි .හොඳට කියලා දෙනවා නංගී ඔයාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි
Thank you________👏⚡☺
You make everything clear and very happy about it Thanks for pointing out the unknown🌻
Thanks for your valuable feedback
Juki.normal .machine ekak ganna please ekak kiyanna mis thank you
හරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්
බොහොම ස්තුතියි
Thanks dr😘
@@Motherboardwithishu ane mis cls karanne nedda
අනේ හරිම ලස්සනයි හැම දෙයක්ම පැහැදිලි යි තව තියෙන විඩියෝ ටික ඉක්මනට දාන්න ඉෂු
Thanks dr.digatama inna.ok 😍
Waaw mis මම ලගදි ඔයාගේ vidio බලන්න ගත්තේ.. ගොඩක් පැහැදිලි ඔයා කියලා දෙන විදිහ.. ගොඩක් ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹
Thank u so much dr.😍
මම දැනට කුවේට් ඉන්නේ.. ආසයි මහන්න.. ලංකාවට ඇවිත් ස්වයං රැකියාවක් කරන්න හිතන් ඉන්නේ.. ඔයාගේ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ගොඩක් පිං.. 🌹🌹🌹👍👍
නංගි ඔයාට ගොඩක් ස්තූති .මම මහන්න අරගෙන දැන් මාස දෙකයි.ඔයා හොඳට කියලා දෙනවා මම මහ්න්න පුරුදු වුනේ ut එකෙන් බලලා.මීට පෙර මම කවදාවත් මහලා තිබුනේ නෑ .මේ ගව්ම දැක්කම මට හිතුනා කොහොම හරි මහනවා කියලා මම මැහුවා.මටම පුදුමයි.දවසම මේ ගව්ම මැහුවා ලස්සනට ආවා නංගි .ඔයාට ජේසු පිහිටයි .දෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරනවා .මේ උගන්වන විදියට.මම මහපු ගව්ම ඔයාට එවන්නම්.කොහෙටද එවන්න ඔනේ නොම්බරයක් තියනවද.මම අමාලි
ශෝක් එකට කියල දෙනවා Thank you
මම අලුතින් තමයි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ.ඔයා හරිම හොදයි.හොදටම කියලා දෙනවා.මම ඔයාගෙ වීඩියෝ බලාගෙන අැදුම් දෙකක්ම මැහුවා.ගොඩාාාාක් ස්තුති.පින්❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
හරිම ලස්සනයි .පිලිවෙලට කියලා දෙනවා.🙏❤
Man palaveniyata mahapu gawuma oya gawuma thank you
Harima pahadili kiyala dena vidiya thank you
හොදට තේරුම් ගන්න පුළුවන් thanks
මම සල්ලි දීලා ඉගෙන ගත්තා ඒත් ඔයාගෙන් තමයි නන්ගි දැන් හරියට ඉගෙන ගන්නේ ඔයාට පින් ඔයගෙන් ඉගෙන ගෙන ගෙදරට ආදායමක් ගේන්න හදන්නේ
අනේ මාත් මැහුවා මිස් හරිම ලස්සනට ආවා ඔයාට බොහොම ස්තූතියි ...🥹❤️
Godak pehediliwa kiyala dunna akke.mata atha kapa ganna widiha amarui.oya kiyala dunna widihen mata hodata theruna.oyata godak thank you.
හරිම පැහැදිලිව කියලා දෙනවා 🥺🥺❤️තෑන්ක්ස් ❤️🥺🌹
😘😘
ගොඩාක් ස්තුතියි ඔයාට ගොඩාක් පැහැදිලියි කියලා දෙනවා
Thanks dr
Thank you akki.oya kiyla dena ewa hodata pahadili
aththatama hodata kiyala denawa
Oya harima dakshai. Onema kenekuta terena widiyata kiyala denawa. Eka tama lokuma de. Thanks my dear. God bless.....
Thanks dr❤️
ගොඩක් ස්තූතිය්,මාත් මැහුවා.ඔයා හොදට කියල දෙනව.
ගොඩක්ම පැහැදිලි යි නන්ගී මන් මේ ඇදුම මහනවා ඔයා නිසා ගොඩක්ම මන් දැනුමක් ලබාගන්නවා ගොඩක්ම ස්තුති යි ඔයාට ....
Thanks dr
Very clearly explained. Thanks
Mama harima asaven oyage vidios balanne akki athathatama oyata godak sthuthi apita mehema mahanna kiyala denavata
Harima pehedili...godak ස්තූතියි..
Thanks dr
හොඳට කියල දෙනව. Mn mahuwa hriyt awa
හුගාක් පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි
Thanks dr❤️
Thank you akke.......... math oya widihatama mehuwa. Gauma lassanata awa. Obata jaya wewa.....
Godak hodata kiyala denawa.mahala 4to dannam.thank u mehema.kiyala denawata
Matath dan hodata mahanna puluwan .oyagen thama hamadema iganagaththe.godak pin oyata.godak adarey.dewipihitai akke
Harima sathutui
Akke harima lassanai me gauma mamath mahanawa.gauuma tani paluwata kapanna berida akke ina wen karanne netuwa
මහන්න ආස හිතුනේ ඔයාගෙ වීඩියෝ බලලා
බුදුසරණයි ❤❤❤
Thank you very much mis me gauma mama asama aka mista kiyanna vachana naha raththaran mis kenek
Thanks dr.mahala balanna
හරිම ලස්සනයි .. පැහැදිලියි.. ස්තූතියි ඔයාට කියලා දෙනවට
Tankyou mis oya kiuva vidiyata mama darsaka mahva harima lassanai
Ehemada drgodak sathutui😘😘
Thank you so much 🤗🤗💖💖
Attatama oya hodata pahadiliwa kiyala denawa ishu. Thank you.so much..
Thanks dr
Aththatama harima pahasuwen apita pahadiliwa therumgnna puluwan.thanks....
Thanks dear. Hama step1kma hodata pahadili. ♥️♥️
මාත් මැහුව. බොහොම ස්තූතියි ❤️❤️
Aththatama Hari shok ishu.... Mn me gavmat mahuva... Aline avmath mahuva ganatama Ava... Mn nikan gdra thibba redi valin mahuve hariyanavada kiyala.. aththatama ganatama thiyenava. Hoda redi valin mahanna bayak na dn. Godaaaaaaaaaaaaaak sthuthiy ishu....
හරිම සතුටුයි
Bohoma sthuthi lassanata pahadiliwa kiyala dunna jayawewa
Akki oya hodatahodata kiyala denawa.hodata therum ganna puluwan.thank akkiyooo.😍😍😍
Thanks dr😍
හරීම ලස්සනයි dr.මේක ප්‍රථම කෙනෙකුට මහන්න පුලුවන්ද
තැන්ක්ස්... අලුත් දේවල් ගොඩක් ඉගන ගත්තා.... god bless u
Thanks dr
Thank you godak pahadiliwa oya kiya denawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️
thank you . pahadiliwa lassnata kiyala dunna 😍
Thanks dr
Aio mata redi madi una posi wenasak karala mehuwa akkio thnks lagadi thamai math oyage video balala purudu une ❤❤❤❤❤
Ane ehemada.thanks dr
Math mahuwa ගවුම ගොඩාක් ලස්සනයි miss bs thanks
Thank you very nice I have take it god bless you
Thanks dr❤️
👍👍😍😍🌹🌹 harima pahadili ..bohoma sthuthi..
Thanks dr😍
Man hayamin hitiye meka mahanna godak hadata kiyala dunna harima pahadili godak sthuthi miss
Thanks dr
Thanks akke. Oya kiyala dena vidiha harima pahadili. Me video eka dakala matath mahanna hithuna. Mn kisima deyak danne na mahum kalava gana. Machine ekak vath aran thibune na. Mn athin mahuve me frock eka. Hariyatama mahanna puluvan una. Machine ekakuth mn gaththa. Mn dn digatama oyage video balala adum mahala adinna hithagaththa. Harima pilivelai oyage vada. Ona kenekta oyage video valin igenaganna puluvan. ❤
Ane ehemada.oya harima uthsahawanthai dr.mata harima sathutui.thanks oyage athdakeema kiuwata.oyata subapathanawa.😘😘
Akki mn me gawma kotata mahagaththa lassnata awa thnks akki🌹🌹🌹
Harima sathutui
mamath mahuwa hamoma lassanai kiwa.thanks ishu
ගොඩාක් පැහැදිලිව කියලා දෙන කෙනෙක් ඔයා මිස්
Math mahuwa. Oya kiyala denawa godak hodai
හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි.
Harima pahadile thanks
Thanks dr
Harima lassanai hodin pahadiliwa kiyala denawa
Thenyou mis man meka mehuwa lassanai. Oya pehediliwa kiyala denawa.
Thanks dr😍
Tnks nangi.godak watinawa
Welcome dr
Hodata kiyala denawa akki oya.
Oya kiyaladenawa hodata therenawa.man oya kiyaladunna adun godak mehuwa akka.
Samanyen mahatha kenekta redi kocchara pramanayak yanawada meka maha ganna
Oyama mahala endala pennana Nisa Harima lassanai.
Lassanai hodai godak pahadili .thanks
Thanks dr
Harima phediliy very vey thanks
Thanks dr
Mn danm hitiye ne tharam lesyi kiyala thakns oyata 🌹🌹🌹🌹
මන් මිස්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.හරිම ලස්සනයි මිස් මහන හැම ඇඳුමක්ම. ඉදිරියටත් ඔය විදිහටම කටයුතු කරගෙන යන්න ලැබෙන්න කියලා මන් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා..🤗🙏😍❤️
Thanks dr❤️
❤❤❤thanks
Mama oyage vedio eka balagen dress eka mahuwa.harima lassanata mahagaththa.Thank you.
Harima sathutui
Aththta bohoma sthuthiy,,,,,
Sook ane godak thanks
Good.thanks isu
හොඳින් කියලා දෙනවා මහන්න ආස හිතෙනවා thank you නන්ගි
Thanks dr