Sewing Tips | රෙදි අපතේ නොයන්න Ruffle පටියක් කපා ගනිමු | මැහුම් පාඩම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @ireshajeewanie2646
    @ireshajeewanie2646 15 วันที่ผ่านมา

    ලස්සනට උගන්වනව මිස්.මට මැහුම් බෑ.ඒත් ආස හිතෙනවා මේ vedio එක බලද්දි

  • @amachandi5210
    @amachandi5210 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි. ගොඩාක් වටිනවා. ඔයාගේ ක්ලාස් එන නොඑන හැමෝටම ලෝබ නැතිව මැහුම් ක්‍රම කියලා දෙනවට. ස්තූතියි😘

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +2

    ටික දවසක් සද්දයක් තිබ්බෙ නැති නිසා බැලුව ..ඔයා ක්ලාස් පටන් අරන්නෙ.ලස්සනයි ..බුදු සරණයි නන්ගි ..මාත් ඔයා මහල පෙන්නපු ඩිසයින් මැහුව .

  • @pushpaanuradhi
    @pushpaanuradhi ปีที่แล้ว +6

    ඔයා අද හරිම වෙනස්.ලස්සනට කියලා දෙනවා.ඔයා හැමදාමත් මගෙනම් මැහුම් රැජින තමා❤❤❤❤

  • @thamindushanaka2087
    @thamindushanaka2087 3 หลายเดือนก่อน

    අද මම මේ රැළි පටිය හදා ගන්න බැරිව ගොඩක් ඩී දුක් වින්දා.. බොහොම සරල ලෙස කියා දුන්නා ඔයා..මගේ මුල්ම ඇදුම් දෙක මැහුවෙ ඔයා නිසා. දරුවාට සුදු ගවුමක් මැහුවා..❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Laashi_NH
    @Laashi_NH ปีที่แล้ว +2

    මිස්ගේ පාඩම් හරිම පැහැදිලියි .ගොඩක් ස්තූතියි .තෙරුවන්සරණයි ❤

  • @madhukagaspe5270
    @madhukagaspe5270 ปีที่แล้ว

    ලස්සනට කියලා දෙනවා මිස් . හරිම පැහැදිලියි ගොඩාක් පින් අපිට හැමදාම හරිම දේ කියලා දෙනවට

  • @madhushikapriyadarashani9956
    @madhushikapriyadarashani9956 ปีที่แล้ว

    අද මන් මගේ කිය්ලා දෙයක් කරන්නේ ඉශු මිස් ඔයා හින්දා පින් මිස්❤❤❤

  • @MadumaliGamage-si1yn
    @MadumaliGamage-si1yn ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දෙනවා. ගොඩක් ස්තුතියි ❤❤❤

  • @kpaabeywardana9993
    @kpaabeywardana9993 ปีที่แล้ว

    mis oya harima hodai. aththatama marama vidiyata hamadeyakma pahadili karala denava. puduma hakiyavak eka. godark pin. thava thavath me wage devala karanna sakthiya dirya lebeva mis. teruvan saranai.

  • @ruwinikapremarathna9973
    @ruwinikapremarathna9973 ปีที่แล้ว

    Miss hemadama pehedilia kiyala denawa...godaak sthuthi...budusaranai

  • @WaruniDanushika-vt9ex
    @WaruniDanushika-vt9ex ปีที่แล้ว

    Nirlobiwa mehum gena denuma beda denawa..Mrs ishu bohoma sthuthiy..

  • @milanifernando2593
    @milanifernando2593 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දුන්න ❤

  • @anjuanju-fc7zl
    @anjuanju-fc7zl ปีที่แล้ว

    Ane thank you mis oya kiyanade hodata therenawa pahadiliwa..🙏

  • @maleeshasasindi1589
    @maleeshasasindi1589 ปีที่แล้ว +2

    Hodatama theruna thankyou 👍

  • @thaarukanchana3417
    @thaarukanchana3417 ปีที่แล้ว +1

    ස්තුතියි miss..බුදුසරණයි ❤❤❤

  • @nisansalamadushani8870
    @nisansalamadushani8870 ปีที่แล้ว

    Oya ugananwa hari pahadili ane igena ganna asa hithenawa

  • @HshAb-yh8yu
    @HshAb-yh8yu ปีที่แล้ว

    Budusaranai oyata hamadamath issarahata yann shakthiya labenna ona

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤Thanks nanga. Me karana upakara walta.

  • @nadeeshanonis6861
    @nadeeshanonis6861 ปีที่แล้ว

    හරිම පැහැදිලියි 👍 ඔයාට ජේසු පිහිටයි! 🙏 💐

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว

    ඉශු අක්කි.ගොඩාක් වටිනවා..ගොඩාක් පිං

  • @RRanjan-x6n
    @RRanjan-x6n ปีที่แล้ว

    Mis hodata pahadeliva kiyala denawa man godak misgen egana gaththa mahanna oyata godak pin me hamadetama oyata bs

  • @nirmalachathurangani9985
    @nirmalachathurangani9985 ปีที่แล้ว

    බොහොම පින්.❤❤❤

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 ปีที่แล้ว

    හරිම පැහැදිළියි මිස් ස්තූතියි

  • @velvetways6694
    @velvetways6694 ปีที่แล้ว

    හොද ටම පැහැදිලි කලා මිස් .❤️🙏🙏🙏

  • @iresha7399
    @iresha7399 ปีที่แล้ว

    හරිම වටිනවා.ගොඩක් ස්තූති ❤

  • @sachiniprasaddika3328
    @sachiniprasaddika3328 ปีที่แล้ว +1

    අක්කේ කෑලි ඔසරියක් හදා ගන්න විදියත් කියල දෙන්නකෝ අනේ❤

  • @tharikasolochani4020
    @tharikasolochani4020 ปีที่แล้ว

    හරිම වැදගත් .....ස්තුතියි මිස් .....💗💗💗

  • @wishmikagayani4070
    @wishmikagayani4070 ปีที่แล้ว

    Ugannaddi ahan inna asa hithenava.harima pehedili kiyla dena deval.

  • @sherinaterani7757
    @sherinaterani7757 ปีที่แล้ว

    Harima pehedili
    Thank you

  • @winky_ff
    @winky_ff ปีที่แล้ว +1

    puluwnnam school kalisamak band ekh ekka mahana video ekk dnnko 🙏💐❤

  • @PiyalPiyal-jk8mu
    @PiyalPiyal-jk8mu ปีที่แล้ว

    Thanks.hodatama.theruna.

  • @viduragayan5515
    @viduragayan5515 ปีที่แล้ว

    ගොඩාක් පින් අක්කි ❤️❤️❤️🌹

  • @RRanjan-x6n
    @RRanjan-x6n ปีที่แล้ว

    Hodata pahadeli mis godak adarei mista man ❤

  • @iroshanilmini3796
    @iroshanilmini3796 ปีที่แล้ว

    බුදු සරණයි මිස්! ❤❤❤❤

  • @sandyamalkanthi9785
    @sandyamalkanthi9785 ปีที่แล้ว

    Misge mahum panthiyak koheda thiyenne.

  • @arunashanthi5450
    @arunashanthi5450 4 หลายเดือนก่อน

    ❤ආදරෙයි ගොඩාක් ඔයා ඇදගෙන ඉන්න බලව්ස් එකෙ මැටේරියල් එක මොකද්ද කියන්නකො❤

  • @namalidesilva8926
    @namalidesilva8926 ปีที่แล้ว

    Very clear.thank you teacher.

  • @shaminiashika2410
    @shaminiashika2410 ปีที่แล้ว +1

    akki matath class valata sambanda venna ona kohomada

  • @fashionwithshashi5912
    @fashionwithshashi5912 ปีที่แล้ว

    ආදරෙයි ඉශූ මිස් ❤️

  • @sansalawijerathna245
    @sansalawijerathna245 ปีที่แล้ว

    ඔයා ලස්සන වෙලා

  • @CharuSusanka
    @CharuSusanka ปีที่แล้ว

    Ishu akki samanyen dan mashion ekak kiyak withara wenawada?

  • @ruwanthidilhani2977
    @ruwanthidilhani2977 ปีที่แล้ว

    Pahadiliva kiyla dunna miss...😘😘😘

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලියි ස්තුතියි 🙏🌹🌹🌹🌹

  • @chandanithilakalatha8685
    @chandanithilakalatha8685 ปีที่แล้ว

    Oyata budusaranai ❤❤❤❤

  • @samanthalakmali8495
    @samanthalakmali8495 ปีที่แล้ว

    දුව හරිම පැහැදිලියි

  • @sandamaliperera6638
    @sandamaliperera6638 8 หลายเดือนก่อน

    Class valata sambanda vena vidiya kiyannako mis

  • @thushariillangange5388
    @thushariillangange5388 2 หลายเดือนก่อน

    10:31

  • @ruwanchamara5360
    @ruwanchamara5360 ปีที่แล้ว

    Thank you miss❤️❤️❤️❤️

  • @amalisandunika81
    @amalisandunika81 ปีที่แล้ว

    Wow 😍

  • @Madhucraft
    @Madhucraft ปีที่แล้ว

    පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @madhushanimadhara5465
    @madhushanimadhara5465 ปีที่แล้ว

    Thank uu miss ❤❤

  • @thanujakumari9212
    @thanujakumari9212 ปีที่แล้ว

    ❤ ishu mis hodata pahadiliwa kiyadenawa...😊

  • @rameshprasanna814
    @rameshprasanna814 ปีที่แล้ว

    Thanks oyata

  • @ChandraKiriwardaña
    @ChandraKiriwardaña ปีที่แล้ว

    Hari pahadiliyi

  • @Nethu-mu7ox
    @Nethu-mu7ox ปีที่แล้ว +1

    Akke class ekata den join wenne kohomada,,,

  • @Fa6298
    @Fa6298 ปีที่แล้ว

    Thanks so much

  • @NiroshiNirupamala-ri3hf
    @NiroshiNirupamala-ri3hf ปีที่แล้ว

    Apita mula edan online cals walata joein weenda puluwanda

  • @mrfriya315
    @mrfriya315 ปีที่แล้ว

    Mis oya adala thiyena bleser aks mahanna kiyadennako pls

  • @NamaliAbewicrama-n4o
    @NamaliAbewicrama-n4o ปีที่แล้ว

    Ada hari wenasma lassanak oya nangii❤️❤️❤️

  • @chadush
    @chadush ปีที่แล้ว

    Thank you miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @VinithaKatepola
    @VinithaKatepola 4 หลายเดือนก่อน

    Missed online classwallata gewim kohomada

  • @dilinidilini1984
    @dilinidilini1984 ปีที่แล้ว

    Online class ekata sambanda wenne kohomada

  • @rankangara1974
    @rankangara1974 ปีที่แล้ว

    කියල දුන්න ටික හොඳටම පැහැදිලි...ඒත් ඒක ඇඳුමට අල්ලන විදිහ තමයි තේරෙන්නෙ නැත්තෙ.රවුම් ආකාරයට කැපුව පටියෙ ඇතුල් පැත්තෙන්මද ඇඳුමට අල්ලන්නෙ.ඒකත් සාමාන්‍ය විදියට දිගටම අල්ලනවද.උදාහරණයක් දැක්කනම් තේරුම් ගන්න තිබුනා තෑන්ක්ස් ඔයාට💐💐

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 ปีที่แล้ว

      ඔව්.. ඇතුල් පැත්ත තමයි ගවුමට අල්ලන්නෙ..පිටත පැත්තෙන් ඇල්ලුවොත් රැලි එන්නෙ නෑ නෙ

  • @rasikadissanayaka8980
    @rasikadissanayaka8980 ปีที่แล้ว

    Oyage clz ekakata join wenna balaporoththuen inne miss.anith batch ekata join wenawa kohoma hari

  • @Wasanadilrukshi1999
    @Wasanadilrukshi1999 ปีที่แล้ว

    Miss clz ekata join wenne kohomada

  • @sansameyli
    @sansameyli ปีที่แล้ว

    Ane hari pahadili miss

  • @adiyenu2792
    @adiyenu2792 ปีที่แล้ว

    Kohomada join wenne class ekata

  • @milinisithara4835
    @milinisithara4835 ปีที่แล้ว

    Mis oya gauma mahana video akak dannako

  • @suvinieethaamarasingha1690
    @suvinieethaamarasingha1690 ปีที่แล้ว

    මස් ඔයා ඔන් ලයින් පන්ති කරනවද

  • @DiliniSewwandi-iu1cj
    @DiliniSewwandi-iu1cj 8 หลายเดือนก่อน

    අනේ මිස් ප්‍රශ්න ගොඩක් දැනගන්න තියනවා watsep numbe එකක් දාන්න පුළුවන් ද..

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 ปีที่แล้ว

    🙏🙏

  • @sachiniprasaddika3328
    @sachiniprasaddika3328 ปีที่แล้ว

    Anee matath class ekata joint wenna onee please 😢

  • @deepthibandara6062
    @deepthibandara6062 ปีที่แล้ว

    Mage miss❤️

  • @හංසි888
    @හංසි888 ปีที่แล้ว

    😊😊😊❤️

  • @BuddikaMahesh-z9g
    @BuddikaMahesh-z9g 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sew654
    @sew654 ปีที่แล้ว

    Online class krnvd akki...join venne khmd

  • @kanishkaminoli2449
    @kanishkaminoli2449 ปีที่แล้ว

    💐💐💐💐

  • @sewwandidilhari1434
    @sewwandidilhari1434 ปีที่แล้ว

    Clz ekt join wenna kohomd

  • @jayasurjaya3577
    @jayasurjaya3577 ปีที่แล้ว

    👊👊👊👍

  • @nilu2172
    @nilu2172 ปีที่แล้ว

    🎉🙏🙏🥰

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 ปีที่แล้ว

    🤗🤗🤗🤗😘😘😘😘

  • @CKgameing6386
    @CKgameing6386 ปีที่แล้ว

    🏆️🏆️🏆️🏆️🏆️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @susithasilva3111
    @susithasilva3111 ปีที่แล้ว +2

    රැෆල් එකට මෙහෙම කපල දිග මදි උනොත් ආයෙ කපන්නෙ කෝමද?

    • @Motherboardwithishu
      @Motherboardwithishu  ปีที่แล้ว +2

      diga madi wenne nane. mulinma thamanta ona gana mana ganna ona pramanaya dakwa lakunu karala kapanna. ona nm mulinma kolayaka karannath puluwan

    • @himadujayathilake7622
      @himadujayathilake7622 ปีที่แล้ว

      මිස් ඔයා ගෙ වැඩ සටහන් ගොඩක් ලස්සනයි .දන්නැති ගොඩක් ඒවා ඉගන ගත්තා.දිනෙන්දින දියුණු වෙිවා.බොහොම ස්තුතියි .

  • @anushkasuwaris4191
    @anushkasuwaris4191 ปีที่แล้ว

    1st

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 ปีที่แล้ว

    Hi

  • @NiluNadeeka
    @NiluNadeeka ปีที่แล้ว

    Thank u sooo much

  • @SrilalFernando-jq6cz
    @SrilalFernando-jq6cz ปีที่แล้ว

    Thanks ❤️💐

  • @samanthalakmali8495
    @samanthalakmali8495 ปีที่แล้ว

    දුව හරිම පැහැදිලියි

  • @darshanimadushani4473
    @darshanimadushani4473 ปีที่แล้ว

    🙏🙏🙏

  • @HshAb-yh8yu
    @HshAb-yh8yu ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn ปีที่แล้ว

  • @delusshasudarshani7777
    @delusshasudarshani7777 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @Sachinthani88
    @Sachinthani88 ปีที่แล้ว

  • @lakshanimadhuwanthi1854
    @lakshanimadhuwanthi1854 ปีที่แล้ว

    ❤❤❤

  • @texceylon
    @texceylon ปีที่แล้ว

    ❤❤

  • @hansanibaghaya2148
    @hansanibaghaya2148 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sameerasampath-x3i
    @sameerasampath-x3i ปีที่แล้ว

    ❤❤❤

  • @Niroshani-r9r
    @Niroshani-r9r 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤