ඉල්ලන මුදල රුපියලක්වත් අඩු නැතිව ලැබෙනවා...💯💰කෝටිපතියෙක් වෙන්න පින තියෙනවා නම් ඔයාටත් අහන්න හිතෙයි..
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- මේ වාසනාව නම් මඟ හැර ගන්න එපා.. මොකද හැමෝටම එක වගේ සල්ලි ලැබෙන මන්ත්‍ර ලේසියෙන් හොයා ගන්න ලැබෙන්නේ නම් නෑ... Lord Kubera Mantra for Money Attraction | Kuvera Deviyo Salli manthra Dewa Katha
prayer for money,kubera mantra,kubera mantra om rajadhi rajaya,e money sinhala,earn money online sinhala,e money,dewa katha salli manthra,dewa katha money,how to make money online,make money online,how to earn money online,earn money online,make money,earn money,money mantra latest videos,salli hoyana game,salli hoyana krama,aks money mantra,money prayer,prayer for finances,lagna palapala,wishwa gaweshaka,dhanush vlogs,siyatha tv,dewa katha,pirith,alu pata dedunu teledrama,circus karayo sirasa tv,mora piritha,thun suthraya,athul weema thahanam,jaya piritha,seth pirith,pabalu,maha piritha,kali mantra,kali amma,lokki teledrama season 2,lagna palapala,karaniya metta sutta,ithipiso gathawa,abisambidana piritha,seevali piritha,dasa disa piritha,sabba papassa akaranam gatha,mora piritha morning,surya piritha,paththini devi gatha,washi gurukam,katharagama deviyan wadina gatha,gambara deviyo wadina gatha,vishnu deviyo wadina gatha,ganadevi gatha,katharagama deviyan,dadimunda deviyo,washi gurukam sinhala,washi gurukam hamuduruwo,washi gurukam sri lanka,washi gurukam sinhala mantra,washi gurukam kurunegala,dewa katha,shiva tandava stotram,lassana wenna mantra,paththini,dewa katha,දේව කතා,gurukam,washi gurukam,kali,deviyo,washi gurukam sinhala,kali maniyo,washi gurukam hamuduruwo,kali amma,paththini,dewakatha,washi gurukam sinhala mantra,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,lagna palapala,washi gurukam sri lanka,manthara gurukam,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,gana deviyo wadina gatha sinhala,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,kataragama deviyo,paththini natuma,paththini dance,waram,purusha washi gurukam,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,kali amman,දේවකතා,manthara,saraswati,ගුරුකම්,katharagama deviyan,ape pansala,pattini,paththini devi gatha,gambara,dadimunda,kannalawwa,vishnu deviyo,gana deviyo,gana deviyo wadina gatha,gana deviyo wadina gathawa,yanthra manthra,gurukam in sri lanka,මන්තර ගුරුකම්,malayalam gurukam,kali maniyo gatha,love mantra,nicha kula washi gurukam,rodi washi gurukam,katharagama deviyo,aluth nuwara,kali maniyo seth kavi,කාලි වරම්,kali dewalaya,kali maniyo sri lanka,parwati,washi mantra,gana deviyan wandanawa,dewa katha mantra,durga maniyo,katharagama deviyan wadina gatha,kataragama deviyo wadina gatha,kaali,kadawara,suniyam deviyo wadina gatha,seth kavi,holman katha,kodivina kapima,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi gurukam,kubera mantra,kubera mantram,kubera mantra 108,kubera mantra for money,kubera mantra sinhala,kubera mantra in tamil,kubera mantra yakshaya,kubera mantra kannada,kubera mantra with lyrics,kubera mantram tamil,kubera mantra lakshmi kubera mantra,kubera mantra 1008 times,kubera mantra om rajadhi rajaya,salli labena mantra,salli labena krama,salli labena kem krama,salli labena game,salli labena pirith,salli labena rahas krama,salli labena gupta karma,salli labena gurukam,salli labena gatha,salli labena,salli labena game 2024,salli labena gem,salli labena app,salli labena gupta drama,mudal labena mantra,mudal labena rahas,mudal labena kem krama,mudal labena pirith,mudal labena krama,mudal labena games,mudal labena gurukam,mudal labena kem,mudal labena,aswesuma mudal labena kawadada,mila mudal labena mantra,niwasata mudal labena krama,සල්ලි ලැබෙන මන්තර,සල්ලි ලැබෙන කෙම් ක්රම,සල්ලි ලැබෙන ගේම්,සල්ලි ලැබෙන ක්රම,සල්ලි ලැබෙන පිරිත්,සල්ලි ලැබෙන game,සල්ලි ලැබෙන ගෙම්,සල්ලි ලැබෙන
#money #mantra #dewakatha
සියලු දෙනාටම පිහිට වෙන්න කුබේර දෙවියනි..❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
කුබේර දෙවියන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සාදු 🙏🙏🙏 මගෙ මුදල් ප්‍රශ්න විසදේවා
සෑම දෙනාගෙම මුදල් අවශ්‍යතා සදහා අවශ්‍ය මුදල් වැඩි වැඩියෙන් ලැබේවා .කුඹේර දෙවි පිහිටයි 🙏🙏🙏
කුබේරා දෙවියන්ට ඉස්තූතී වේවා🙏🙏🙏
කුබේරා දෙවියන්ට ඉස්තූති වේවා🙏🙏🙏
කුබේරා දෙවියනට ඉස්තූතී වේවා🙏🙏🙏
නස්කාර වේවා🙏
නමස්කාර වේවා🙏
නමස් කාර වේවා🙏
කුබේර දෙවියන්ගේ පිහිටෙන් මට ලොතරයි දිනුමක් ලැබේවා 🙏🙏🙏
එසේම වේවා.❤
කුබේරා දෙවියන් වහන්ස මගෙ මුදල් ප්‍රමාණය විසදා දෙන්න ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 👃👃👃👃👃👃👃
කුබේර දෙවියන් වහාන්සේගෙ පිහිටෙන් මා හට සහ මෙය ස්‍රවනය කරන සියලුම දෙනාට මුදල් ලැබේවා
❤
අද මම ලොකු මුදල් ප්‍රශ්නයක ඉන්නෙ ඔබ වහන්සේගේ පිහිටෙන් අදම ඒක ලැබේවා 🌼
ඔබ වහන්සේගේ බලයෙන් මාගේ සියලු මුදල් ප්‍රශ්න විසදෙවා.
කුබේරා දෙව් පිහිටෙන් මම මෙ ප්‍රර්ථනා කරන මුදල මට ලැබේවා.. ඔබ වහන්සේට පිං සිදු වේවා
කුවේර දෙවියන්ට නමස්කාරය වේවා ණය බරින් මිදීමට හැකි වේවා .
කුබෙරා දෙවියන්ගෙ පිහිටෙන් මගෙ ණය වලින් නිදහස් කරන්න ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවීඩීයොව බලන හටද අනිත් සියලු දෙනාටම කුබෙර දෙවියන්ගේ පිහිට ලැබේවා
කුබේර දෙවියනේ ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා... මේ විකාශය වන ගාථාව අසන සෑම කෙනෙක්ටම කුබේර දෙවියන්ගෙ පිහිටෙන් සියලු දුක් කරදර දුරු වේවා
කුබේර දෙවියනී මට ලක්ශයක මුදලක් මට ලබා දෙන්න 🙏. මේ වගේ වීඩියෝ එකක් ඇස ගැටෙන්නට උපකාර කර විශ්ව ශක්තියටද අනේක වාරයක් ස්තූතියි වේවා .Thank you so much mother universe 🙏
කුබේර දෙවිදූන්ගේ පිහිට ලැබේවා.
කුබෙර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මා හට ඇති සියලුම මුදල් ප්‍රශ්න විසදෙවා
මේ ක බලන සියලු දෙනාට ම මුදල් ලැබේවා
Kubera. Deviance. Pihitai
කුබේර දෙවියනේ මටත් ඔබ වහන්සේගේ පිහිට ලෙබේවා
කුබෙර දෙවියන්ගේ පිහිටෙන් සතියක් අතුලත මට ස්වයං රැකියාවක් ලැබේවා !!!!!
මේ වීඩියෝ එක බලන මටත් , අනික් සියලුම දෙනාටත් මුදල් ලැබේවා 🙏🙏🙏 කුබේර දෙවියන් ඔබ වහන්සේට දීර්ඝයූ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
මේක බලන හැම දෙනාටම සල්ලි ලැබේවා!
Mage siyalu mudal prashns visadala denna deviyane........
❤
ඔයටත් එසේම ලැබේවා
හ්ම්...
කුබේර දෙවියන්ගේ පිහිටෙන් මට තියන සියලු මුදල් ප්‍රශ්නවලට පිලිතුරක් ලැබේවා!
කුබේරා දෙවියනේ මගේ ණය ගෙවන්න මට ලක්ෂ 10 ක් මුදලක් ලේබෙව. 🙏🙏🙏🙏🙏🙏
කුබේර දෙවියනේ
මේ අසරණකමින් මිදිලා වාසනාව සෞභාග්‍යය උදාකර ගන්න හැකියාව ලබා දෙනු මැනව. ඒ වෙනුවෙන් ඔබ වහන්සේට පිං අයිති වේවා...🙏🙏
කුඹේරා දෙවියන්ගේ පිහිටෙන් මට මගේ ණය සල්ලිල ගෙවා ගන්න ලැබේවා සාදු සාදු සාදු
ණය ප්‍රශ්න වලින් දුක් විදින සියලු දෙනාට කුබේර දෙවියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏
කුබේරා දෙවියන්නේගේ පිහිටෙන් මගේ ණය ටිකගෙවා ගන්න සල්ලි ලැබේවා ❤❤❤❤❤
මම අද ණය කරදර ..ලෙඩ රෝග එක්ක ගොඩාක් අසරණ වෙලා දෙවියනේ...මට පිහිට වෙන්න
මට මහ ධනයකට හිමිකම් ලැබුණා ස්තූතියි කුවේර දෙවියන් ට
මා හට කුබේරා දෙවියන්නේ පිහිට ලැබේවා 🙏🙏 මෙය අසන සියලූම දෙනාට මුදල් ලැබේවා.......❤🙏🙏🙏
😢ඔබ වහන්සේගේ පිහිටෙන් මං ණය වෙලා තියෙන ලක්ෂ දෙක මට ගෙවා ගන්න පිහිට ලබලා දෙන්න දෙවියනේ 🙏🏽 ගොඩක් අසරණ වෙලා ඉන්නේ ඉක්මනින් මේ ණය බරින් නිදහස් වෙන්න oni🙏🏽
❤❤කුබේරා දෙවියන්ගේ පිහිටයි මගේ නය ගෙවා ගන්න මුදල් ලැබේවා මට ඉන්න ඉඩමක් ගන්න ලැබේවා කෝටි 2 මුදල් මට අවශ්‍යයි කුබේරා දෙවියන්ගේ පිහිටෙන් මට ඒ මුදල් ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤
කුබේරා දෙවියන්ගේ පිහිටෙන් ලොව සියලු දෙනාටම යහපතක් වේවා...සාදු..සාදූ..සාදු...මාගේ ආදරනීය විෂ්ව මාතාවට ස්තුතියි...🙏🙏🙏🙏🙏
ඛුබේර දෙවියන් ගේ ඇල්ම බැල්මෙන් සියලු ණය ප්‍රශ්න විසදා ගැනීමට අවශ්‍ය මුදල් ලැබේවා ..කුබේර දෙවියන්ට අනේක වාරයක් පිං සිදු වේවා ...🙏🙏🙏🙏🙏
මෙය විකාශනය කිරීමට සහය ඌ සෑම දෙනාටත්.ඔබෙත්.මගෙත්.අපෙට්ග් සියලු සිතුම් පැතුම් ඉටු වෙන්න ඕන.කුබේර දෙවියන්ගෙ පිහිට.ශාන්තිය ලැබේවා ❤️🙏
මේවගේ මන්තර එවන දේව කතා යූටියුබ් නාලිකාවට ස්තූතියි බොහෝම පින් 🙏🙏🙏🙏🙏
කුබේර දෙවියන්ගේ ආශිර්වාදයෙන් මුදල් අවශ්‍යය සියලු දෙනාටම අවශ්‍ය ආකාරයට මුදල් ලැබෙන අවස්ථා උදාවේවා 🙏🙏🙏
කුබේරදෙවියන්ගේ පිහිටෙන් මගේ ණය මුදල් ගෙවියා ගැනීමට ප්‍රමාණවත් මුදලක් ලැබේවා ස්තුති වේ ස්තුතියි🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ස්තූතියි.
කුබේර දෙවියණි මගේ මුදල් ප්‍රශ්න ව්සදා දෙන්න දෙවියණි 🙏🙏🙏🙏🙏🙏🙏🌹
බොහොම පින් දේව කතා යූ ටියුබ් නාලිකාව ටත් උතුම් කුවේරා දෙවියන්ටත් 🙏🙏🙏🙏
කුබේර දෙවියන්ගෙ පිහිටෙන් මට ගේ හදන් නය ටික බේරගෙන මගෙ අම්මව බලා ගන්න පුලුවන් වේවා... 🙏🙏🙏😥
කුබේර දෙවියන්ගේ පිහිටෙන් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න මිල මුදල් මටත් අපි හැමදෙනාටම ලැබේවා ලැබේවා ලැබේවා කුබේර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏 මේ පින් බලයෙන් කුබේර දෙවියන් ...බුදු වේවා බුදු වේවා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏...
කුබේර දෙවියන් ගේ පිහිටෙන් මගේ මහත්තයා ගේ අද දින බලාපොරොත්තු වන් සියලු දේ ඉෂ්ට වෙලා සිත සුවපත් වේවා
🎉🎉🎉🎉🎉🎉🎉 sadu sadu
මට හිතා ගන්නත් බැ එක පාරයි මන් මේ ගාතාව ඇහුවේ මගේ ප්‍රශ්නය විසදුනා මගේ ප්‍රශ්න විසද ගන්න ඔබ වහන්සේ ගේ ආසිර්වාදය ලබා දෙන්න දෙවියනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මටත් මුදල් ලබා දෙනු මැනවි 🙏🏻🙏🏻🙏🏻
Mokkda une... Athatama unada oyata
Vishwasayen ahanna sathyai hariyata hari@@sandunibandara4411
🙏🙏🙏🙏🙏
කුබේර දෙවියනේ මාව මේ ණය බරින් නිදහස් කළ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි! ස්තූතියි! ස්තූතියි!
🙏🙏🙏🙏
කුබේර දෙවියන්ගේ පිහිටෙන් මගෙ මුදල් ප්‍රශ්න විසදේවා 🙏🙏🙏🙏
කුබේරා දෙවිදුනි මට මෙ කුලී නිවසින් මීදිමට මා බලා පොරොත්තු වෙන මුදල ඉක්මනින්ම මා අතට ලැබේවා මට පිහිට වෙන්න 🙏🏻🙏🏻🙏🏻
මේක අහලා දවස් දෙක තුනයි ගියේ.. මට මුදල් ලැබුණා... විශ්වාසයෙන් අහන්න.... සියලුම ප්‍රශ්න විසදෙනවා... මට මුදල් ගොඩාක් ලබුනා... ස්තූතී....
Aniwarayanma manta laksha 10k abawa🙏🙏🙏🙏
කුඹේරා දෙවියන්ගෙ පිහිටෙන්🙏මාගෙ ණය බරින් නිදහස් වීමට මාර්ගය පෑදේවා🙏🙏🙏🙏🙏 කුඹේරා දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි🙏 ස්තූතියි🙏 ස්තූතියි🙏🙏🙏🙏
Mage duka obata penea
කුබේරා දෙවියන්ගේ පිහිටෙන් මට නිවසක් සාදාගන්න මුදල් ලැබේවා !!!
කුබේල දෙවියන්ගේ පිහිටෙන් මා මාහට ලක්ෂ පනහක මුදලක් ලබාදෙත්වා 😊
කුබේර දෙවියන්ගෙ පිහිට දුක් විදින සියලු දෙනාට ලැබේවා..
ඇත්තටම මන් මේවගේ දේවල් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි ,,හැබැයි මට හිතා ගන්නම බැරි උනා ඉස්සෙල්ලා දවසේ ඉදන් මට සිද්ද උනු දෙවල් එක්කම ,ඇත්තටම අපි නොහිතන ගොඩාක් විශ්වාස කරන්න බැරි දේවල් තියෙනවා ඒවා ඇත්ත .කුබේර දෙවියන් ගේ අශිර්වාදය හැමෝට ලැබේවා 🙏🙏🙏🙏
Magee hitee tiyen e medal mahatma lbaa denna kubeera deviyanee...
සාදූ...සාදූ...සාදූ...🎉🎉🎉🎉🎉🎉
Sthuthei sthuthei sthuthei ❤
සාතෝ සාදු කුභේරදවීමෙන් අසරණවට පිහිටවෙන්නේ. මට ලොව සසරයි වාසනාවන් ලබා දෙන්න මගේ ණයතුරුස් ටික බේරන්න මාව අසනීපෙන් ඉන්න
මේ ණය වලින් නිදහස් කරන්න දෙවියනි 🙏🙏
මම මේ වීඩියෝව බලන්න කලින් ගොඩාක් සල්ලි නැතුව අසරණ වෙලා හිටියෙ ඇත්තටම කුබේර දෙවියන්ගෙ මේ මන්ත්‍රය අහන්න ගත්ත දවසෙ ඉඳල මට ඕන දේවල් කොහෙන් හරි මට ලැබුණ ස්තූති කුබේර දෙවිඳුන්ට
මේ බලන සියළුම දෙනාටම මුදල් ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽♥️♥️❤️
කුබේර දෙයියන්ගේ පිහිටෙන් මාහට ලක්ශ100ක මුදලක් ලැබේවා.අනෙකුත් අයගේද මුදල් අවශ්‍ය තාවයන් එලෙසම ඉටු වේවා😊
උතුම් කුබේරා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පිහිට මා හට ලැබේවා උතුම් දෙවියනේ මගේ මුදල් වලින් තියෙන සියලුම ප්‍රශ්න ඉශ්ට වෙන්න ඔබ වහන්සේගේ පිහිට අරක්ශාව ලැබේවා කුබේරා දෙවියන් වහන්සේ මුදල් ලබා දෙන්න
කුබේරා දෙවියන් වහන්සේ මා හට ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන්න දෙවියන් වහන්සේ මගේ නය මුදල් වලින් නිදහස් වෙන්න දෙවියනේ කුබේරා දෙවියන් වහන්සේ පිහිට අරක්ශාව මා ලැබේවා
ලැබුනද@@lakshanweerashinga2877
කුබේරා දෙවියන්ගේ පින් බලෙන් සියලුම ණය බරින් ඉක්මනටම නිදහස් වේවා🙏🙏🙏
කුබේර දෙවියනේ අපට ලොතරැයි දිනුමක්වත් ලබාදෙන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා! ස්තුතියි. ස්තුතියි. ස්තුතියි හැමෝගෙම අහිංසක බලාපොරොත්තු ඉෂ්ට වේවා!❤❤
විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.මෙම මන්ත්‍රය මට අහන්න සැලැස්වීමෙන් මට අවශ්‍ය මුදල ලැබුණා🙏🙏🙏
කුබේර දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් ණයෙන් නිදහස් වෙන්න අද මට මුදල් ජයක් ලැබේවා......!!!!!!
කුබේරා දෙවියනි මගේ බලාපොරොත්තු ඉටු වේවා මේ විශ්වයට ස්තුතියි ස්තුති ස්තුතියි
ඔබට වරදින් නෑ...🌷 හිතේ එකම විශ්වාසයෙන් අහන්න..❤️ අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය මුදල ලැබෙනවා මොනම විදියකින් හරි...😊🙏
Kuber දෙවියන්ගේ පිහිටෙන් මගේ niwasa hada ganna pihita ලැබේවා ..ලැබේවා ලැබේවා mata laksa 10k laba දෙන්න .kubbera දෙවියනේ 🎉🎉🎉🎉🎉
කුබෙර දෙවියන්ගෙ පිහිටෙන් මගෙ නය ගෙවා දැමිමට මුදල් ලැබෙවා🙏🙏🙏
මගේ සැමියාට නිදුක් නිරෝගී දීර්ඝායුශ සතුට ධනය වාසනාව ලබාදුන් කුබේර දෙවියන් හට ,
ස්තූති වේවා❤
ස්තූති වේවා❤
ස්තූති වේවා❤ 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසදගන්න අවශ්‍ය මුදල් ලැබේවා. කඩේ දියුණු කරගන්න ලැබේවා🙏🙏
කුබේර දෙවිදුනි මටත් පිහිට වෙන්න මගේ දරුවක්ට ලොතරැයි ජයක් ලබා දෙන්න නය ටික බේරාගැනීමට සහ ඉඩමනිදහස් කර පුංචි ගෙයක් හදාගන්න කුබේර දෙව්යන් පිහිට වේවා කුබේරා දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏
කුබේර දෙවියනි මගේ බලාපොරොත්තුව ඉටුවේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
කුවේර දෙවියන්ගේ පිහිටෙන් මට සල්ලි ටිකක් මගේ ප්‍රශ්න විසඳගන්න සල්ලි ටිකක් ලැබේවා වේර දෙවියන්ගේගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු අෂ්ට වේවා සාදු සාදු ❤❤❤❤❤
❤❤❤🎉
කුබෙරා දෙව්යනෙ මා හට ලක්ෂ පහක මුදලක් ලොතරැයි වාසනාවක් හිමි වේවා,❤❤❤🙏🙏🙏
කුබේර දෙවියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්න විසදා දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න ට වාසනාව හිමි වේවා.
Mage daruvn akka ape magedaraka yanna Lebanon
කුවේර දෙවියනි මගේ දුවගේ විදේශ රැකියා සිහිනය හැබෑ කරගැනීමට අවශ්‍ය මුදල මට ලබාදෙන්න 🙏🙏🙏
Kubera දෙවියන් ge පිහිට ලැබේවා මුදල් ලැබේවා oba වහන්සේට නමස්කාර වේවා
🙏🙏🙏කුබෙිරාදෙවියන්ගේ.පිහිටෙින් මගේ දරැවන්දෙදෙනගේ මගේත් සියලු පුර්ථනා ඉටුවෙිව මුදල් ලැබේවා කුබෙිරා.දෙවියන්ට අනෙක වරයක් ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා ස්තුතියි වෙිවා
මට මෙන් අනිත් අයටත් මේ අසිරිය වාදය ලබාදුන්නාට ගොඩක් ගොඩක් පීන්
අනේ කුබේර දෙවියනි මගේ ණය ට්කයි මගේ රට ගිහින් දුක් විදලා හදා ගත්ත රත්තරන් බඩු ටික බේරගන්න ලොතරැයි වාසන වක් ලැබේවා දෙවියනේ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🎉😢😊😊
කුබේර දෙවියන්ගේ පිහිටෙන් මට ලක්ෂ20මුදක් අවස්සයි .මේ මුදල මා ගන්නා..ලොතරැයි වාසනාවක් හිම් වේවා¡ මාගේ ඉල්ලීම ඉටු වේවා !
Mata lidak kapaganna 350000 oni
Hi
ගොඩක් පින් ඔබට මේ වගෙ දෙයක් අපිට දුන්නට
❤❤පළමුව කුබේර දෙවියන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා.මාහට ඉඩමක් අරගෙන එහි ලස්සන නිවසක්( 🏠)සාදාගන සතුටින් ඉදිරියට යාමට මුදල් ලැබේවා.....!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ අද අපේ රටේ මිනිසුන් කොච්චර අසරණ වෙලාද ආර්ථික අගහිගකම් , නයවෙච්ච මුදල් ගෙවාගන්න බැරිව නොපෙනෙන දෙවියන් ගෙන් වාසනාව ඉල්ලා සිටිනවා අනේ සහොදරවරුනේ දෙවිවරුන් මෙච්චර සත්ත දෙනවානම් අපිව මෙච්චර අසරණ කරපු උන්ට පලමුව අච්චු දෙන්න !!!!!අසරණයන් වන අප සියලුම දෙනට ඔබවාහන්සේ ලාගේ දිව්‍ය ඇසින් බලා දිවැස් බැල්මහෙලා පිනට පිහිට ආදාර දක්වා සියලුම බලාපොරොත්තු ඉටුකරදී වදාරනසේක්වා!!!!!👏👏👏👏👏👏
Ana deviyani මටත් පිහිටා වෙන්න mata ලක්ෂ 7ka hamba unam mage pasna visada ganna man me video vis wasa කරනවා kuwera දෙවියන්ge පිහිටා අපිටත් ලැබේවා ❤❤❤❤
කුවේර දෙවියන් ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මගේ සියලු මුදල් ප්‍රශ්න විසදා දුන මැනව කුබේර දෙවිදුනි ඔබ වහන්සේ ට ඉස්තුතියි 🌹
Kubera devidune mage naya ikmanata visadaganna mudal lebewa.ස්තුතියි නමස්කාර වේවා ස්තුතියි 🙏🙏🙏deviyanta
කුබේර දෙවියන්ට නමස්කාර වේවා මෙය මා හට පෙන්වා දුන් ආදරණීය විශ්වමාතාවට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🍀🍀
කූබේර දෙවීයන්ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්නය වීසදේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කුබේරා දෙවියන්ගෙ පිහිටෙන් මට රු 50000 ලැබේවා
කුබේර දෙවියන්ගේ පිහිටෙන් මන් සිතන පතන දේවල් ඔක්කොම ඉශ්ටවෙන්න දෙවියන්ගේ ආශිර්වාදය මා හට ලබාදෙන්න 🙏🙏🙏🙏
කුබෙිර දෙවියන්ගේ පිහිටෙන් මට හිතේ තියන ලැබෙිවා මගේ ලොතරෙයි ජයක් ලැබෙිවා ස්තුතියි ස්තුතිතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි
ඔබට වරදින් නෑ...🌷 හිතේ එකම විශ්වාසයෙන් අහන්න..❤️ අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය මුදල ලැබෙනවා මොනම විදියකින් හරි...😊🙏
කුබේරා දෙව්යන්ග්ගේ මේ ගාථාව අහපු පළමු දවසේම මට උපකාර උනා 🙏🙏🙏🙏
Matath ehemai...
හැම කෙනෙක් ගෙම පැතුම්. ඉටු. වෙන් වෙන්න. ඕනෙ. කුබෙ ර දෙවියනෙ. පිහිට. වෙන්න.
❤❤🙏🙏🙏🙏🙏
ඇත්තටම මම ඔබවහන්සේ පුදුම විදිහට විශ්වාස කරනවා .මගේ ප්‍රශ්න ටික ටික දවසින් දවස විසදෙනවා..අපි නොහිතන බලයක් මේ මන්ත්‍රය ඇසීමෙන් ලැබෙනවා ..ඔබවහන්සේට බොහොම පින්....🙏🙏🙏ඒ වගේම දේව කතා යූ ටියුබ් නාලිකාව ටත් ස්තුති 🙏🙏🙏 මේ වගේ දේවල් මුනගස්සන විශ්වයටත් ස්තුතියි 🙏🙏🙏
කුබේර දෙවියන්ගේ පිහිටින් ඔබ වහන්සේව විශ්වාස කරන හැම කෙනාගේම බලා පොරොත්තු ඉෂ්ට වේවා මගේ ද ❤🙏🙏🙏
කුබේර දෙවියනේ මගේ බලාපොරොත්තු ඉටු කර දෙන්න
කු බේරා දෙවියන් ගේ පිහිට ආසීරිවාදය ලැබේවා !
කුබේර දෙවියන්ගේ පිහීටෙන් අනිවාරෙන්ම මගේ පැතුම ඉටු වේවා😢😢😢😊
කුබේර දෙවියන්ගේ පිහිටෙන් සියලු ණය බරින් මාහට නිදහස් වෙන්නට මුදල් ලැබේවා❤❤❤❤❤❤❤
කුබේර්‍ර් දෙවියන්ගේ පිහිටෙන් මම බලාපොරොත්තු වෙන මුදල මට ලැබේවා 🙏🙏🙏 නමස්කාර වේවා කුබේර්‍ර් දෙවියන්ට නමස්කාර වේවා 🎉
🙏🙏💐💐💐💐කුබෙිර දෙවියන් ගේ පිහිටයි මට අර්ථික ගැටලු ගොඩක් තියෙනවා එගැටලු විසදාගන්න මට පිහිට වෙින්න 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
කුබෙිර අදිපතිගේ පිහිටෙින් මගේ හිතේ තියන ලැබෙිවා ස්තුතියි.ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි
ඔබට වරදින් නෑ...🌷 හිතේ එකම විශ්වාසයෙන් අහන්න..❤️ අනිවාර්යයෙන්ම ඔබට අවශ්‍ය මුදල ලැබෙනවා මොනම විදියකින් හරි...😊🙏
Kubera Devidunta ; 🙏Mage Pranamaya Wewaa ! 🙏🌷🌻
Mage Gawurawaniya Namas Karaya Wewaa ! 🙏🌷🌻
Sthuthi Wewaa ! 🙏💐🌻
කුබේර දෙවියන්ගෙ පිහිටෙන් මට 50000 ක් ලබලා දෙන්න දෙවියනේ 🙏❤️
Kubera Deviyange pihiten mage Naya pasna visada genimata pihita vanna🙏🙏🙏🙏🙏🙏🙏🙏