189 ආරක්ෂිත ගෘහයක් නිර්මාණයට අවශ්‍ය කලමනා සියල්ල greenhouse sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +8

    ඇත්ත වශයෙන්ම කියනවනං ගුරු මුෂ්ටියක් නැතුව සියලු දේම කියලා දෙනවා ඔබතුමාට ගොඩක් පින්

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +1

    Thanks brother .තෙරැවන් සරණයි

  • @vasanthapieris2080
    @vasanthapieris2080 2 ปีที่แล้ว

    Thank you gamiys

  • @crazytech9961
    @crazytech9961 3 ปีที่แล้ว +5

    Small ලී ෆ්රේම් polytunnel එකකට Misting fogger cooling system , arrowa connecting ගැන වීඩියෝවක් කරනවද....?

    • @crazyboy1103
      @crazyboy1103 3 ปีที่แล้ว

      Good idea....math kamathi ehem video ekk danwanam

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 3 ปีที่แล้ว +28

    පොලිටනල් හදන ආයතන වල තොරතුරුත් පුළුවන් නම් දෙන්න ..... බොහොම ස්තුතියි ගැමියෝ.....

    • @lakshikaganegama7132
      @lakshikaganegama7132 3 ปีที่แล้ว +1

      බොහෝම හොද විඩියෝ එකක් . ස්තූතිය පුලුවන් නම් පොලිටනල් එකක් හදන් ආයතනය ක නොම්බරයක් දාන්න පුලුවන්ද

    • @36niroshan
      @36niroshan 2 ปีที่แล้ว +1

      ගැමියා පොලිටනල් කරනවා.එයාලගේ සර්විස් එක හොදයි කියලා ගොඩාක් අය කියනවා.කතා කරලා බලන්න.

  • @USK1988
    @USK1988 3 ปีที่แล้ว +3

    වර්ග අඩි 1000ක එකක් හදන්න කොපමණ මුදලක් වැයවේද
    සියලුම උපකරණ ඇතුලත්ව? ෆොගර් ඇන්ඩ් ප්‍රෙශර් මීටර්ස් ලික්විඩ් ෆර්ටිලයිසර් සිස්ටම් ඇතුලත්ව

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 3 ปีที่แล้ว +31

    මෙහෙම කිව්වට වැඩක් නෑ .මේ බඩු ගන්න තැන් සහ කරන විදිහ ගැන දැන ගන්න කෙනෙක් නෑ මම මේක කරන්න කීදෙනෙක්ගෙන් ඇහුවද.කිසිම කෙනෙක් හරියට කියන්නේ නෑ..phone වලට ගත්තහම කියනවා බිසී පස්සේ ගන්න කියලා..ඒ උනාට උපදෙසක් ගන්න කෙනෙක් නෑ..ලංකාවේ මේවා කරන මිනිස්සු හරිම කුහකයි ඊරිසියයි අලුතෙන් කරන්න හදන කෙනෙක්ට කියලා දෙන්න කැමති නෑ..

    • @gayarurandina3646
      @gayarurandina3646 3 ปีที่แล้ว

      Ayyo gamiya karenewane eyagen ahanne

    • @sunilukwatte2791
      @sunilukwatte2791 2 ปีที่แล้ว

      ඒ තැන් කියපුවාම ඒගොල්ලන්ගෙ බිස්නස් වලට වදිනවා

    • @tmavideo3932
      @tmavideo3932 ปีที่แล้ว

      Eka ethta

    • @sweenyfernando8830
      @sweenyfernando8830 ปีที่แล้ว

      Ow , a gollanga kiyavilla vitharai neda ?

    • @DelightfulFlowerGarden-cf9xq
      @DelightfulFlowerGarden-cf9xq 9 หลายเดือนก่อน

      😅😊.​,? @@gayarurandina3646ññ

  • @HmDarmasena
    @HmDarmasena 5 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 ปีที่แล้ว +12

    මල්ලි අනාගත ගොවිතැන පොලි ටනල් තමා. හැමෝම කරන්න.මමත් දන්න දේවල් කියාදෙන්න කැමතී. ජයවේවා!!!

    • @dulsacademy4370
      @dulsacademy4370 3 ปีที่แล้ว +3

      මමත් පොලිටනල් වගාවක් ආරම්බකරන්න හදන්නෙ.විස්තර ටිකක් දැනගන්න නම්බර් එක දෙනවද?ලොකු උදව්වක්.

    • @indraninoragalla1094
      @indraninoragalla1094 3 ปีที่แล้ว

      මට ත් විස්තර දෙන්න පුලුවන් ද

    • @gaminihemachandra4920
      @gaminihemachandra4920 3 ปีที่แล้ว +2

      @@indraninoragalla1094 අනිවාර්‍යෙන්ම

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 3 ปีที่แล้ว

      @@gaminihemachandra4920 ඔයා මේවා කරන කෙනෙක්ද.විස්තර දැනගන්න පෝන් නම්බර් එකක් දෙන්නකෝ ..

    • @shehanwijewickrama8598
      @shehanwijewickrama8598 3 ปีที่แล้ว

      Oyage number eka denawada aiye wisthara danaganna.mage 18p land ekak thiyanawa

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ව්ස්තරයක් ඔබට බොහොම ස්තුතියි

  • @chamara4389
    @chamara4389 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว

    Thanks Mr

  • @කවිදිමද්රසා
    @කවිදිමද්රසා 3 ปีที่แล้ว +1

    Good thanks

  • @nihalajantha7449
    @nihalajantha7449 ปีที่แล้ว

    Oyata bohoma sthuthiyi

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ... පරිස්සමින් ඉන්න..

  • @wadda-yp8jm
    @wadda-yp8jm 7 หลายเดือนก่อน

    Thanks

  • @mohamedilham5618
    @mohamedilham5618 3 ปีที่แล้ว +1

    Interesting thanks

  • @panamasrilanka6779
    @panamasrilanka6779 2 ปีที่แล้ว

    Me badu tika okkoma ekama thenek ganna puluwann kohenda...thanks

  • @sswijesekara9955
    @sswijesekara9955 3 ปีที่แล้ว +4

    කරැණාකර පොලි ටනල් එකක පස සකස් කිරීම පස ජීවානුහරනය කරණ ක්‍රමය සම්‍බන්ද වීඩියෝවක් කරන්ඩ පුලුවන්ද
    ස්තුතියි
    තෙරැවන් සරණනයි

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว

    Adambarai... jayama weva obata

  • @surankasu3839
    @surankasu3839 3 ปีที่แล้ว

    Bohoma wadagath video ekak.

  • @dayanliyanage
    @dayanliyanage 2 ปีที่แล้ว

    Oya hadana Poli tanal akak kiyak wenawada. Kohomada mila ganan

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 3 ปีที่แล้ว

    Obathimage wedasatahan mama balanawa godak hoda wedasatahañak

  • @crazyboy1103
    @crazyboy1103 3 ปีที่แล้ว +1

    Polytunnels Misting cooling system and arrows gana video ekk karanwd

  • @memoriesoflovers
    @memoriesoflovers 2 ปีที่แล้ว +1

    පොලිටනල් හදන ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ගැමියා ව සම්බන්ද කරගන්න ඕන..please help ?

  • @kumarinugaliyadda360
    @kumarinugaliyadda360 11 หลายเดือนก่อน

    පර්චස් 5 ක‍ පොළි tanal එකක් හදන්න සම්පූර්ණ ගාන කීයද..

  • @nandikalaksiri3560
    @nandikalaksiri3560 3 ปีที่แล้ว

    Apeta kohenda plastic film , drip irrigation tube , greenhouse ekata oona accessories ehema ganna puluwan place thiyenne..?

  • @77romesh
    @77romesh 3 ปีที่แล้ว +2

    ඔක්කොම හොදයී..වර්ග අඩියක කියක් ගන්නවද.අඩී 1000ක් එකකට කියක් යනවද.

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +2

    අයියේ පොලිටනල් එකේ UV poly & anti insec net දෙකම එකට GI pipe එකට සවිවෙද්දී clip කරන්නේ කොහොමද 🤔

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว +1

      Aluminum bar use karanna

  • @ayeshankumar9465
    @ayeshankumar9465 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද?

  • @kuwaitstar8025
    @kuwaitstar8025 3 ปีที่แล้ว

    තෙරුන් සරනයි

  • @anuraherath1832
    @anuraherath1832 2 ปีที่แล้ว

    Bulath wagawata me vidiye tanal wala hadanna beridaaa

  • @surangasanjeewa3280
    @surangasanjeewa3280 3 ปีที่แล้ว

    Politanel hadana ayathanayaka no akak Hari thenak Hari denaganna puluwanda

  • @sathikanithin8296
    @sathikanithin8296 3 ปีที่แล้ว +1

    නියමිත ප්‍රමාණයට ජලය හා පොහොර අතින් ලබාදුන් නොත් අස්වැන්න ට ඒ ක් බලපෑම් කරනවාද...

  • @ashokaparis8696
    @ashokaparis8696 3 ปีที่แล้ว

    Thank you brother

  • @user-md5ep8il9d
    @user-md5ep8il9d 3 ปีที่แล้ว

    Sir Misting fogger cooling system ekk temperatur ekk control karanna udaw wenawad.....e gana video ekk karanawad

  • @perceptranga
    @perceptranga 3 ปีที่แล้ว +1

    Interesting...and thanks a lot!

  • @deepikajayasekara1207
    @deepikajayasekara1207 2 ปีที่แล้ว +1

    මහත්තයෝ බලු මැක්කන්ට බෙහෙතක් කියන්න කො ඔබට පිං සිදු වේවා

  • @arunichaturika7594
    @arunichaturika7594 3 ปีที่แล้ว +4

    නෙටි හවුස් එකක් සාදාගන්න තැනක්කියන්න පුඑවන්ද අයියේ

  • @crazytech9961
    @crazytech9961 3 ปีที่แล้ว +1

    Sir ewagem anith dewalnuth connect karana widih gana kiyl denawad

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว

    Mewa ganna thiyana thenak kiyana puluwandaa..count namber place..

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว

    Arista wala ganam kohomda..

  • @iew1683
    @iew1683 3 ปีที่แล้ว

    ගාල්ල අවට මේ ක්‍රමේට වවන්න පුලුවන් බෝග මොනවාද , බෙල් පෙපර් වගේ ඒවත් පුලුවන්ද

  • @thilinanadeeshan5213
    @thilinanadeeshan5213 3 ปีที่แล้ว

    Gam kukul palanaya gena video ekak karanna

  • @thusharajayasinghe3151
    @thusharajayasinghe3151 3 ปีที่แล้ว +1

    Please provide the details for companies who create poly tunnels.

  • @upali414
    @upali414 3 ปีที่แล้ว +1

    Thank you Bro

  • @sujeewasampath3251
    @sujeewasampath3251 2 ปีที่แล้ว

    වර්ග අඩි 1000 ක පොලිටනල් එකක් හදන්න කීයක් ගන්නවද අනුරාධපුර මම ඉන්නේ

  • @sasindudilsara681
    @sasindudilsara681 ปีที่แล้ว

    Mata green house ekak hadanna ona. Mt udau karanna puluvanda?

  • @kpradeep6118
    @kpradeep6118 2 ปีที่แล้ว

    මෙම උපකරණ ගන්න පුලුවන් ස්ථාන මොනවද? කොහෙද තියෙන්නේ

  • @Chathura_Ranasinghe
    @Chathura_Ranasinghe 3 ปีที่แล้ว +2

    පොලිටනල් හදන ආයතන මොනවද ?

  • @dulsacademy4370
    @dulsacademy4370 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි .බෙල්පෙපර්, සැලඩ් කිව්කම්බර් විකුනගන්න බයර්ස් ල ඉන්නවද ?

  • @DWik-rh3gn
    @DWik-rh3gn 3 ปีที่แล้ว

    පොලිටනල් ආයතනයක් සම්බන්ධ කරලා දෙන්න

  • @Levin-pk8rj
    @Levin-pk8rj ปีที่แล้ว

    කැලුම් සර්🥺❤️

  • @LakArunaAcademy
    @LakArunaAcademy 3 ปีที่แล้ว +4

    We have a tunnel too.. tnx good vdo

  • @ArunaSanjeewa-fn2xs
    @ArunaSanjeewa-fn2xs ปีที่แล้ว

    Kohomda patan ganna

  • @austinwal3337
    @austinwal3337 8 หลายเดือนก่อน

    English subtitle please

  • @UHDAkshani
    @UHDAkshani 3 ปีที่แล้ว

    පොලිටනල් එකක් හදන එක ගැන සම්පූර්ණ විස්තර ටික එවන්න පුලුවන් ද

  • @surajdon3443
    @surajdon3443 3 ปีที่แล้ว +2

    කොහෙන්ද ඕව මිලදීගන්නෙ..

  • @uwanovitagesaman66
    @uwanovitagesaman66 2 ปีที่แล้ว

    adi kiyak usatada hadanne oni

  • @farisudayar5764
    @farisudayar5764 2 ปีที่แล้ว

    SLABE EKAKA karaganna puluwan weidha ayye

  • @pereragamage7789
    @pereragamage7789 2 ปีที่แล้ว

    වර්ග අඩි 1000 කට පැල 250 ට වතුර සප්ලයි කරන්න වියදම කොච්චර යනවද? ඔය පෙන්නපු විදිහට

  • @lahiruprabath1816
    @lahiruprabath1816 3 ปีที่แล้ว

    4arosa wala ganam kohomada

  • @panamasrilanka6779
    @panamasrilanka6779 3 ปีที่แล้ว +1

    Kohomada මේකක් හදන්නෙ... අපිට හදන්න උදව් කරන්න...

  • @yasithbhagya1282
    @yasithbhagya1282 3 ปีที่แล้ว

    Tunnel ek ghla..hil thiynna oon ndda?vaten hari...

  • @realitylifetv59
    @realitylifetv59 2 ปีที่แล้ว

    මට irrigation system එකට අවශ්‍ය බඩු ගන්න තැනක් කියනවද

  • @wasanthakumaraa2151
    @wasanthakumaraa2151 3 ปีที่แล้ว

    me oyage programemaka ok but pls tell to us how we can buy pollitanal pls mention tp number

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    අාරක්ෂිත ගෘහයක වගා කරනවා නම් උවදුරු වලින් ෙබා්ග අාරක්ෂා කර ගන්න හරිෙග්ම හරි පහසුයි. ඉහල තාක්ෂණයක් භාවිතා කරනවා නම් ෙලාකු වියදමක් දරන්න ෙවනවා. ගැමියා කියනවා ව ෙග් ඉතින් ඒ් ව ෙග් ඒකක් හදනවා නම් ඒ් පිළිබද මනා පැහුණුවක් තිෙයන ෙක ෙනක් සම්බන්ධ කර ගැනීම නුවනට හුරුයි.
    හැබැයි කැමති ෙකෙනකුට ෙගවත්ෙත්දී අ ෙප් අවශ්‍යතාව මත ති ෙයන සම්පත් භාවිතයකින් ගෘහස්ථ මට්ට ෙමන් නිර්මාණය කර ගන්නත් පුළුවන්.

    • @pradeepkumara9138
      @pradeepkumara9138 3 ปีที่แล้ว

      Clip me badu oyalagrn ganna puluwanda

    • @cutlk8883
      @cutlk8883 3 ปีที่แล้ว

      @@pradeepkumara9138 oyata monada oni.

  • @nilaneuro7923
    @nilaneuro7923 3 ปีที่แล้ว

    oya dewal wala mila ganan gena video ekak karanna

  • @ihmudiyanse8311
    @ihmudiyanse8311 3 ปีที่แล้ว

    Poly tanal hadana company monada

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 ปีที่แล้ว

    P H සහ E C මීටර් ලබා ගැනීමට පුලුවන්ද.

  • @lalithasuwaris748
    @lalithasuwaris748 2 ปีที่แล้ว

    Ganna puluwan kohenda

  • @chinthakadamiyandassanayak7159
    @chinthakadamiyandassanayak7159 3 ปีที่แล้ว

    polytunnel සාදන ආයතන වල නම් හෝ දුරකථන අංක ලබා දිය හැකිද?

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว +6

      0719775775

    • @tharakaroshanperera3115
      @tharakaroshanperera3115 3 ปีที่แล้ว

      Pch 10 ka eidama samurna gahanna kochara weyadamak yaida?

  • @mrsandruwan7267
    @mrsandruwan7267 3 ปีที่แล้ว +6

    අපිට ඔය බඩු ගන්න තැනක් කියන්න දුරකතන අංකයකුත් දෙන්න ලොකු උදව්වක්

    • @sldpmix8090
      @sldpmix8090 3 ปีที่แล้ว

      Ekanam aththa

    • @mrsandruwan7267
      @mrsandruwan7267 3 ปีที่แล้ว +7

      කොටුවෙ සිටිගාඩ්න් එකයි පියදාස අන්ඩ් සන්ස් එකෙයි තියනව කිව්ව මම ගෙයා ඒවට බඩු තුයනව ඕන තරම් ගිහින් තමන්ට ඕන බඩු ගන්න පුලුවන්

  • @indikarm4268
    @indikarm4268 3 ปีที่แล้ว +1

    මාලුමිරිස් බදුන් වල වගාකරනව නම් පැල අතර දුර පරතරය කොපමන ද

  • @Natural.lk2002
    @Natural.lk2002 2 ปีที่แล้ว

    Agry couse ekak hoyala dennako 🙏

  • @hasithagamage4734
    @hasithagamage4734 ปีที่แล้ว

    Green haues ekak hadanna kiyak vithara yanawad aiyye

  • @sameeramadhulanka346
    @sameeramadhulanka346 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

    • @samsudeensam7931
      @samsudeensam7931 3 ปีที่แล้ว

      Koththamalle beeja ganna kohanda po.no.thaanna s.thuthi

  • @kavindamadushan295
    @kavindamadushan295 3 ปีที่แล้ว

    Aluminum Profile Price

  • @samithawickramaarachchi2366
    @samithawickramaarachchi2366 3 ปีที่แล้ว

    4 way arrow koheda ganna thiyenne

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 3 ปีที่แล้ว

    politan ආ හදන්න ණය දෙන ආයතන නැද්ද තියනවනම් මාව සම්බන්ධ කරලා දෙන්න

  • @sameeraekanayaka1560
    @sameeraekanayaka1560 3 ปีที่แล้ว

    2.15 i noticed it

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว

    ඩිස්ක් ෆිල්ටර් ගන්න පුලුවන් තැනක් තියනවද?

  • @lahirumangala8428
    @lahirumangala8428 2 ปีที่แล้ว

    මේකට යන වියදම් කොහොමද ..?

  • @melaniweeratunge7352
    @melaniweeratunge7352 3 ปีที่แล้ว +1

    How much the cost of it

  • @takeiteasy6961
    @takeiteasy6961 2 ปีที่แล้ว

    Grow bags 20 වගේ පොඩි වගාවකට irrigation system එකක් හදන්න යන්නේ මම..මේ බඩු ලේසියෙන් ගන්න පුළුවන් කොහෙන්ද කොළොඹ අවට ?

  • @nayanairandaka8713
    @nayanairandaka8713 3 ปีที่แล้ว +1

    ඉල්මැස්සාවමරන්නැතුව ඵලවන්න දේයක් කියන්න

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +2

    අයියේ පොලිටනල් වල පැල වලට පොහොර හා වතුර දාන විදිහ ඉගෙන ගන්න පුලුවන් කොහෙන්ද 🤔

    • @Wnderlust
      @Wnderlust 3 ปีที่แล้ว

      Gannoruwa thama ithin

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 ปีที่แล้ว

    Ahanna mata aniwaren mekata uththarayak ona mamadehiaththakandiye .mepaththata politanal hariyanawada uththarayak oni

  • @hodanaraka
    @hodanaraka ปีที่แล้ว

    Mahaththaya Mata tanal ekak hadaganna long ekak ganna nambar ekak ewanna

  • @ruwanwijesinghe4668
    @ruwanwijesinghe4668 2 ปีที่แล้ว

    අඩි1000 පොලිටනල් 1ට කියක් විතර වියදමිි වෙිිනවාද

  • @dharmasirihaduware4999
    @dharmasirihaduware4999 3 ปีที่แล้ว +7

    ටනල් ඒකක් හදන්න කීයක් ව්තර යනවද10m×60m

    • @nilanthadeepthi5136
      @nilanthadeepthi5136 7 หลายเดือนก่อน

      Mata kiyanna meka hadana atatana monads kiyala

  • @lakshithamaduranga5604
    @lakshithamaduranga5604 2 ปีที่แล้ว

    Matath awashyai tanal ekak hada ganna

  • @chamodeheshan9018
    @chamodeheshan9018 3 ปีที่แล้ว

    Mila ganan komada oya item vala

  • @roxzara5451
    @roxzara5451 3 ปีที่แล้ว +2

    මල්ලි uv ඉට් කොල අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @nisansaladilrukshi7443
    @nisansaladilrukshi7443 2 ปีที่แล้ว

    Tomato pala walata 🌞oneda

  • @priyanthakumara4588
    @priyanthakumara4588 3 ปีที่แล้ว

    poli tunnel hadana ayathanayaka number eka danna

  • @amiwrong9152
    @amiwrong9152 2 ปีที่แล้ว

    Obawa sambanda karaganne kohomada polytunnel ekak karaganna

  • @ihalageabayapala9328
    @ihalageabayapala9328 2 ปีที่แล้ว

    ගැමියා ඔයාගේ ටෙලි අංඤය එවන්න

  • @hashan9402
    @hashan9402 หลายเดือนก่อน

    Mata oyage nambare denna puluwanda mata tanal ake wathura sampadanaya gana ahaganna

  • @anupaindrajith827
    @anupaindrajith827 3 ปีที่แล้ว +4

    ඔය බඩු ගන්ඩ කොහෙද තියෙන්නේ

    • @dulsacademy4370
      @dulsacademy4370 3 ปีที่แล้ว +1

      බඩු ගන්න කොහෙද තියෙන්නෙ.