සරසවි සගයන් ඉදිරියේ අනුර සහෝදරයා කළ සංවේදී කතාව | ශාලාවේ ඉඩ මදි. ලොකු ලොක්කෝ බිම ඉඳගෙන අසා සිටී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #anurakumaradissanayaka #npp #prakampana #samanthavidyarathna #education #nppelections #jvp #tilvin #badulla

ความคิดเห็น • 339

  • @Prakampana
    @Prakampana  14 วันที่ผ่านมา +61

    කෘෂිකර්ම ඇමති කාළේ අනුර වැව් හැදූ හැටි |අමාත්‍යංශයේ හිටපු සභාපතිවරයෙකු ප්‍රථම වරට හෙළි කරයි | th-cam.com/video/66cZaaMv1NY/w-d-xo.html

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 14 วันที่ผ่านมา +8

      මේක නම් අනිවාරෙන් බලන්නම ඕන එකක්

  • @sudathathukorala9954
    @sudathathukorala9954 14 วันที่ผ่านมา +150

    ඇයි කැළණිය විතර ද...😉..??
    ජ'පුරේ අපිත් මාළිමාව ට.....❤️👍

    • @sarathw5740
      @sarathw5740 14 วันที่ผ่านมา +1

      Next president from Japura -)

    • @Madhawa6247
      @Madhawa6247 14 วันที่ผ่านมา

      💪💪💪💪👍

    • @nawarathnasakalasooriya4030
      @nawarathnasakalasooriya4030 14 วันที่ผ่านมา +4

      අපි සියලු දෙනාම අනුරට

    • @PriyanganiRenuka-eh1ib
      @PriyanganiRenuka-eh1ib 13 วันที่ผ่านมา +1

      මුළු රටම අනුර සහෝදරයා ට

    • @Userleo-messi
      @Userleo-messi 12 วันที่ผ่านมา +1

      අඩෝ කැම්පස් එකේ එවුන් විතරද අනුරට චන්දේ දෙන්නේ 😂😂😂 හලාවත අපිත් දෙනවා අනුර සහෝදරයට එකෙන්ම ආදරෙයි හෑ
      ජයවේවා මාලීමාවට ❤❤❤❤❤

  • @samsongunasekara174
    @samsongunasekara174 14 วันที่ผ่านมา +137

    මමත් කැළණිය සරසවියේ මමත් එක පයින් අනුර සහෝදරයාගේ ජයග්‍රහනය පාර්ථනා කරනවා ඔහුට ජයෙන් ජයම වේවා❤❤❤

    • @gimhanisansala1203
      @gimhanisansala1203 6 วันที่ผ่านมา

      මමත් කැලණිය ව්ශ්වව්ද්‍යාලයේ කලමණාකරන උපාධිධාරීනියක් .මමත් එකෙන්ම මාලිමාවට .

    • @gimhanisansala1203
      @gimhanisansala1203 6 วันที่ผ่านมา

      ජය වේවා ඔබ තුමන්ට❤

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 14 วันที่ผ่านมา +123

    අනුර කුමාර දිසානායක සහොදරය , ඔබ අපිට ගැහුවේ නෑ, ඔබ අපට රිදෙව්වෙ නෑ, ඔබ අපිට කන්දුලු ගෑස් ගැහුවේ නෑ, ඔබ අපට Batton පොලුවලින් ගසා එලෙව්වෙ නෑ. ඔබ අපට සැනසුමක් වුනා, ඔබ අපට සෙවිලි කල වහලක් වුනා. ඔබ අපි සැමට ප්‍රානයක් වුනා. දිර්ගායුස ලැබේවා ඔබට . ජය වෙවා මාලිමාවට .

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 14 วันที่ผ่านมา +83

    කැළණියෙන් මතු වූ කේසර සිංහයා ඔබ අපට ආඩම්බරයි

    • @kanti7069
      @kanti7069 14 วันที่ผ่านมา +2

      Attha e thamai ape senhaya ❤❤❤❤

  • @anilliyanage1505
    @anilliyanage1505 13 วันที่ผ่านมา +16

    පේරා, යාපනය, රුහුණ, කොළඹ, ජපුර, කැළණිය එක මිටට. ❤🧭❌

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 14 วันที่ผ่านมา +71

    මමත් 55න් pension ගත්තා.
    පැලවත්ත අතුගාන්න හරි මම එනවා ස්වෙච්ඡාවන්

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 14 วันที่ผ่านมา +4

      ❤❤❤❤❤❤❤

    • @shanepereraedu
      @shanepereraedu 14 วันที่ผ่านมา +2

    • @Madhawa6247
      @Madhawa6247 14 วันที่ผ่านมา +1

      👍

    • @kanti7069
      @kanti7069 14 วันที่ผ่านมา

      ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 14 วันที่ผ่านมา +34

    ගරු අනුරු කුමාර ජනාධිපතිතුමා අපේ රට ලෝකයේ හොඳම රට කරනවා නියතයි නියතයි ජය වේවා❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 14 วันที่ผ่านมา +38

    බිම වාඩිවි. ඇහුම්කන්. දේන. මහතුන්ට🎉🎉🎉🎉

  • @SavishkaMiuranga
    @SavishkaMiuranga 14 วันที่ผ่านมา +26

    දැන් හැමෝම අනුර සහොදරයගේ ආරක්ෂාව ගැන සිතා කට යුතු කල යුතුය...අපේ යුතු කම චන්දේ දෙනවා වගේම..අනුර සමග මේ රට ගොඩ ගන්න නම් අනුරව ආරක්ෂා කර ගත යුතුයි අනීවාර්යයෙන්ම..
    ජයවේවා මාලිමාවට ❤❤
    ජයවේවා මාලිමාවට ❤❤

  • @BandarHerath
    @BandarHerath 14 วันที่ผ่านมา +44

    අනුර සහෝදරයාගේ මේ දක්වා කරපු විශිෂ්ටතම කතාවක්.ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 14 วันที่ผ่านมา +27

    විශ්වය කැමැත්ත මත සිදුවෙන හැම කාරණාවක්ම සිදු වෙනු ඇත❤ මා ඉතා ගෞරවයෙන් ආදරයෙන් බලාපොරොත්තු වෙනවා මාලි මාවට කෝටියක් ❤️❤️❤️🙋🙋❤️❤️🙋🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 วันที่ผ่านมา +56

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක කැළණිය මාලිමාව ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!🇱🇰♥️🇱🇰 🇩🇪 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.

  • @achilamendis9835
    @achilamendis9835 14 วันที่ผ่านมา +28

    මමත් කැලණියේ...කැලණියේ ඉගෙන ගන්න පින තියෙන්න ඕනේ..❤..එකෙන්ම අනුර මේ පාර..

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 14 วันที่ผ่านมา +29

    අනුර කුමාර දිසානායකට ස්තුතියි 🙏🙋❤️ මගේ රට ඔබ බාරගන්න අපේ රට ඔබ බාර ගන්න❤ හදවතින්ම ඔබ සමග❤ මාලි මාවට කෝටියක් ❤🙏🙋❤️🙋🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 14 วันที่ผ่านมา +31

    මගේ රට උතුම් රටක් ඒ රට භාර දිය යුත්තේ අවංකත්වයෙන් දැඩි අධිෂ්ඨානයකින් මහ පොළොවට මහ පොළොවේ ජීවත්වෙන අහිංසක මිනිස්සු වෙනුවෙන් ඇප කැපවෙන නායකයෙක් ඒ ඔබ අනුර කුමාර දිසානායක❤ මාලි මාවට කෝටියක්❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 14 วันที่ผ่านมา +38

    👏👏👏මාලිමාවට විජයග්‍රහණය.
    අනුර දිසානායක ජනපති.💐🙏

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 13 วันที่ผ่านมา +21

    විශ්ව විද්‍යාල වල උගත් 99% ම මාලිමාව සමගයි. මා ජපුරේ. මාගේ සොහොයුරන් පේරාදෙණියේ‍, රුහුණේ. අප කවුරුත් එකතුව කරන මේ කාර්යය 22 සැප්තැම්බර් උදයේදී මල් පල ගැනෙනවා නියතයි. අනුර සොයුරාට ජය ලැබේවා. ⁣සියලු ආරක්ෂාව ලැබේවා. අපි එකතු වෙමු. රට හදමු. 👏🙏🏽🇱🇰🧭🧭🙏🏽🙏🏽

  • @JP19455
    @JP19455 14 วันที่ผ่านมา +26

    තමන්ගේ විශ්ව විද්‍යාල මිතුරොත් එක්ක එකට සිටීම මාර ගැම්මක් තමයි.💪🏻💖💐🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🥰

  • @upasenarosa5403
    @upasenarosa5403 14 วันที่ผ่านมา +22

    මම ජ ' පුරෙ ඵ් උනා ට අපි ඔබ සමගයි

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 14 วันที่ผ่านมา +33

    එමනිසා අපි නුවර පාරේ කොළඹ යනවිට කැළනිය සරසවිය දෙස බලාගෙන යන්න පුලුවන් ලාංකීය දේසය අබිමානයෙන් ගොඩනගනා නිර්භීත මිනිසා වියතෙක් කෙරූ පිංබිම ලෙස සලකා නිදහස් මිනිසුන් ලෙස ආඩම්බරයෙන්
    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා
    මාලිමාවට කෝටියක් චංදය දෙන්නේ ජනතාව වන අපි නේ ❤

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j 14 วันที่ผ่านมา +1

      එච්චර බුද්ධිමත් හා බ්ලවත් සරසවි සොහොයුරු සොහොයුරරියනි ඉහත සම්මාන යට වටිනාකමක් දෙන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි අනුර ට ජයග්‍රහණය ලබෙව ❤❤❤

    • @perera9535
      @perera9535 12 วันที่ผ่านมา

      අනුර ජනාධිපති තුමාට දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .......❤

  • @ShakieHapuarachchi
    @ShakieHapuarachchi 14 วันที่ผ่านมา +22

    අවුරුදු ගානකින් හමූඋනු යාලුවො ටික එකතු වෙලා සතුට සමරද්දි කතාව ඇහෙන්නෙ නෑ සහෝ❤❤❤❤❤

  • @chandanadenawaka807
    @chandanadenawaka807 14 วันที่ผ่านมา +14

    ඔබ සගයා පාසැලෙන් පටන් ගත් මෙිිි දේශපාලන ගමන් මග සරවියෙිදිත් අත්නොහැර සරසවියෙන් පිටවී ඔබගේ සගයා අත්නොහල මෙිි දේශපාලන මග අද ජයග්‍රහණය දක්වා පැමිණ අැත.එ ඔබගේ සගයාගේ අධිෂ්ඨානයයි.අපි සැමදෙනාම අනුර සහෝදරයා මෙන් එකම අධිෂ්ඨානයෙන් ඔහුව දිනවා රට දිනවමු.මාලිමාව දිනවමු.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 14 วันที่ผ่านมา +16

    විශ්වයේ ආශිර්වාදය❤ කිසි කෙනෙකුට අභියෝග කළ නොහැක❤ හදවතින්ම මලිමාවට කෝටියක් ❤🙏🙏🙋❤️❤️

  • @malanichithralatha60
    @malanichithralatha60 14 วันที่ผ่านมา +41

    අපි.ජා.පුර.නමුත් අපි මාළිමාවට.

  • @MrdKumara-j9k
    @MrdKumara-j9k 14 วันที่ผ่านมา +20

    නිවහල් සිතුවිලි මවනා සිතක් උදාරයි

  • @dayayapa5348
    @dayayapa5348 14 วันที่ผ่านมา +14

    මගේ පුතාගෙත් සරසවිය . ආඩම්බරයි රටේ නායකයා එතැනින් බිහිවීම. ආශිර්වාද කරනවා ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් !!

  • @jeevansoysa7566
    @jeevansoysa7566 14 วันที่ผ่านมา +14

    තරුණ හඩට ජය වේවා අනුර සහෝදරයා තමයි අනාගත ජනාධිපති

  • @domesticwiring5184
    @domesticwiring5184 13 วันที่ผ่านมา +11

    නිකමට හිතපන්කෝ තමන් එක්ක එක පන්තියේ හිටිය එක කැම්පස් එකේ හිටිය සගයෙක් ජනාධිපති වෙනවා කියන්නේ කොච්චර අභිමානයක්ද....
    යාලුවෝ කාලෙකින් සෙට් වුනාම ඒ කාලෙ කෙලපු පිස්සු මතක් කරකර ඉන්න කාලේ රට ගොඩ ගන්න කතා කරනවා කියන්නේ මාරම සතුටක්

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 14 วันที่ผ่านมา +11

    මට මේ දේවල් දකිද්දි ඇගෙ මයිල් කෙලින් වෙනව යකෝ...ආදරෙයි..❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 14 วันที่ผ่านมา +12

    කැළණි විද්‍යාර්ථීන් සැමට ආචාරය ..🙏🙏🙏🧭🧭🧭🧭💪💪💪💪 ඒ ...හයියක් වුනාට ඔබේ .සමකාලීනයාට....

  • @Prem.Medagama
    @Prem.Medagama 14 วันที่ผ่านมา +35

    9:41 කැළණි සරසවිය බිහි කරපු සුජාත දරුවො..අනිත් සියළුම සරසවි වල එකතු වෙලා මේ පජාත පාලකයො පන්නල ලස්සන රටක් හදපල්ල
    ❤ අපි සරසවි නොගියත් ඕනෑම වෙලාවක කොන්දේසි විරහිතව නුඹලා වෙනුවෙන් පෙනී සිටිනව ඔය ඔක්කොම අනුරට විශාල ශක්තියක් දීපල්ල මේක ජාතික යුතුකමක් ❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 14 วันที่ผ่านมา +8

    දරුවන්ගේ අනාගත බලාපොරොත්තුව අනුර සහෝදරයා මාලිමාවට ජනතාවට ජයවේවා🇧🇭

  • @easygames5646
    @easygames5646 14 วันที่ผ่านมา +11

    අනුර සහොදරයාට බුදුන්ගේ සරණයි ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය

  • @jayanthadias3224
    @jayanthadias3224 14 วันที่ผ่านมา +14

    අපි ජ,පුරෙ ,අපිත් ඔබ සමඟයි.❤️❤️❤️❤️❤️❤️

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 14 วันที่ผ่านมา +21

    අපි අනුරට රට අනුරට ජය අනුරට අනුර අපිට ජය ජය ජය ජාතික ජනබලවේගය දිනවමු අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු

  • @namal8843
    @namal8843 14 วันที่ผ่านมา +33

    අපි ජපුරේ. අපිත් NPP ❤

  • @surangajayasooriya7912
    @surangajayasooriya7912 14 วันที่ผ่านมา +14

    කැලණිය කියන්නෙ ඉතින් ගැම්මක් තමයි💪💪❤️
    2005/2006 අපි

  • @MadukasampathSenanayaka
    @MadukasampathSenanayaka 14 วันที่ผ่านมา +12

    ගැම්මක් තමයි ඉතින්.AKD❤

  • @somipalawellappili5824
    @somipalawellappili5824 14 วันที่ผ่านมา +16

    වරෙක ලංකාව බෙිරා ගැනිම සඳහා විහාරමහ දේවිය මුහුදට බිලිවිමට ඉදිරිපත් වුනෙත් කැළණියෙන් නේද?

  • @anilliyanage1505
    @anilliyanage1505 13 วันที่ผ่านมา +6

    සඟ වෙද ගුරු
    ගොවි කම්කරු
    මෙහෙයට හුරු
    අනුර සොයුරු 🧭❌

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 14 วันที่ผ่านมา +12

    සත්‍යයේ වශයෙන්ම ඔබ සැබෑ මිනිසෙක් ඔබ දසක ගානක් දරා ගත් මිනිසුන් අතර විශිෂ්ට කෙනෙක් දැන් ඔබේ කාලයයි විශ්වයේ ආසිරිවාදය ඔබටයි❤❤❤❤❤

    • @kanti7069
      @kanti7069 14 วันที่ผ่านมา +1

      Anewa❤❤❤❤

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 13 วันที่ผ่านมา +4

    කැළණිය කියන්නේ ආදි කාලයේ සිටම ප්‍රසිද්ධ ස්ථානයක්.*උපන්දා සිට කරපු පව් නැත ,වරක් වැන්දොත් කැලණියේ* කියල පැරණි කියමනක් පැරැන්නන් කියනව අසා තියෙනවා.ඒ කැළණි විහාරස්ථානය ගැනයි.කැළණි කැම්පස් එකෙන් රටටම නායකයෙක් බිහිවීමත් ලක් ජනතාවගේ ප්‍රාතිහාර්ය කි.පණ අදින ලක් මව බේරා ගැනීමට කැලණියෙන් බිහිවූ මැණික රැක ගැනීම ලක් වැසියන් ගේ වගකීමයි.මාලිමාවට කෝටියක්, ජයවේවා.!!!.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 14 วันที่ผ่านมา +27

    ජයග්‍රහණය කරනවා විෂය තුල❤ මාලි මාවට කෝටියක් ❤️❤️🙋🙋

  • @pathmarohini9923
    @pathmarohini9923 14 วันที่ผ่านมา +12

    ඔබේ පැතුමන් ඉටුවේවා මාලිමාවට ජය

  • @swarnasuraweera283
    @swarnasuraweera283 14 วันที่ผ่านมา +32

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
    මාලිමාව බළවත් ශ්‍රී ලංකා මහාජන මහා බළවේගයයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @sdvlog69
    @sdvlog69 14 วันที่ผ่านมา +29

    දැන් ඔබතුමා අයිති කැලණියට නෙවේ රටට.

  • @pushpathantrige3031
    @pushpathantrige3031 13 วันที่ผ่านมา +8

    මෙහෙම ධ්‍යෙර්ය වචන කොහොම එනවද අහගෙන ඉන්න පුළුවන් ඇත්ත හදවතින්ම එන සත්‍යවාදී මිනිසා හදවත් දිනා රට දිනා ලොව බබළවන්න රට ස්තුතියි

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 14 วันที่ผ่านมา +15

    ස ජ බෙ දේසපාළු සරණාගතයන්ගේ අනාතමඩම ජයවේවා මාලිමාවට ❤

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 14 วันที่ผ่านมา +20

    ආඩම්බරයිසහෝදරයා ඔබ ඉගෙනගත් සරසවවියෙ හගෙ දරූයත් ඉගෙන ගත් බව කියන්නත්

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 14 วันที่ผ่านมา +11

    ආඩම්බරයි කැලණිය ආඩම්බරයි කැළණිය ජය වේවා ජයවේවා! ජයවේවා! ජයවේවා! මාලිමාවට❤❤❤❤

  • @sampathlalanthagurusinghe4379
    @sampathlalanthagurusinghe4379 14 วันที่ผ่านมา +13

    සතුටු හිතෙන කතාවක්
    🧭🧭🧭🧭💪💪💪

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 14 วันที่ผ่านมา +4

    අපෙ සොඳුරු නායක යාට විශ්ව යේ ආසිර්වාදය නිතරයෙන් ලැබෙන වා.අපි එය දකින්නට අත්විදින්න පින් කර ඇත්තෙමි .

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 14 วันที่ผ่านมา +7

    ඉතිහාස ගතවෙන සොඳුරු නායක යා

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 13 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවෙිවා 😘😘💪💪❤️👍🥰

  • @priyanthafernando7543
    @priyanthafernando7543 13 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයාගේ ජයග්‍රහණයට අපගේ උනුසුම් සුබ පැතුම් ...මාලිමාවට ජයවේවා ...!

  • @inokapriyanthi8832
    @inokapriyanthi8832 14 วันที่ผ่านมา +12

    Mama hitiye wenath paksayaka😂 den mage pawl pitinma MALIMAWATA😮 ME HOTUNTA API AYE AHU WRNNE NE😅😅❤NPP JAYA❤❤

  • @nandalal8962
    @nandalal8962 14 วันที่ผ่านมา +17

    කාන්තාවන්ට සහ දරුවන්ට ඉහලින්ම සැලකිය යුතුයි.

  • @deepikathotahewa
    @deepikathotahewa 14 วันที่ผ่านมา +4

    හැම මිනිහෙකුගෙම හැංගිලා ඉන්න මානව හිතවාදියා අවධි වන මොහොතක්

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 14 วันที่ผ่านมา +16

    ඔබ වැනි උගත් බුද්ධිමත් නිවැරැදි දැක්මක් අවබෝධයක් ඇති නායකයෙක් තමයි අපේ රට බලාපොරොත්තුව වෙන්නේ ...ජය වේවා සහෝදරයා ..🙏🙏🙏🙏👍👍

  • @sivalisamarawickrama4696
    @sivalisamarawickrama4696 13 วันที่ผ่านมา +3

    කොච්චර සුන්දරද හිතට දැනෙන සතුට කියාගන්න බෑ මේ එකමුතුකම

  • @juderoshan6353
    @juderoshan6353 13 วันที่ผ่านมา +2

    කැලණි වටා රටේම මුළු විශ්ව විද්‍යාල පද්ධතියම, සියලු සමාජ ස්ථරයන්,එක මිටට ඔබ සමග මේ අවස්ථාවේ,ඒ රටේ ජයග්‍රහණය වෙනුවෙන්...✔❤❤❤

  • @BiyanwilageJayaweera
    @BiyanwilageJayaweera 13 วันที่ผ่านมา +6

    ආදරෙයි ආඩම්බරයි එතෙක් මෙතෙක් ඉතිහාසයේ නිහතමානිම විනයගරුකම උගත් බුද්ධිමත් අපේ රැහේ නායක තුමා අනුර ...නියත ජනපති...

  • @chandraliyanage5154
    @chandraliyanage5154 14 วันที่ผ่านมา +9

    අදහස් විශිෂ්ට යි

  • @juderoshan6353
    @juderoshan6353 13 วันที่ผ่านมา +2

    අපිට රට ගැන හැඟීම ..පපු කුහරයට කිඳා බස්සන ඔබලාගේ වචන හැසිරීම් හරිම හැඟීම් බරයි, ❤❤❤

  • @paasjayathilaka
    @paasjayathilaka 14 วันที่ผ่านมา +45

    පුළුවන් නම් සජියාට මේක කොපි කරන්න කියන්න ,අටපාස් ලමයි එකතු කරගෙන back to school- grade 8 තමයි කොපි කරන්න වෙන්නේ 😂😂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 14 วันที่ผ่านมา +7

      සිරාවටම 😂 😂

    • @smile.......
      @smile....... 14 วันที่ผ่านมา +4

      සජිත් මහාරාජෝත්තමයානන් ගෙ බුද්ධි මහිමයට අපහාස කරන්නෙපා

    • @shanepereraedu
      @shanepereraedu 14 วันที่ผ่านมา +3

      පොර කියයි "ගමක් ගමක් ගෙයක් ගෙයක් ගානෙ ඇවිත් මං ඔබතමුන්නාන්සේලගෙ කකුල් දෙක අල්ලල වදිනව" කියල 😂

    • @chamildiss
      @chamildiss 14 วันที่ผ่านมา +3

      😂😂😂

    • @sachithfernando68
      @sachithfernando68 8 วันที่ผ่านมา

      😂😂😂

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 14 วันที่ผ่านมา +19

    මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද
    අනුරට කෝටියක් චන්ද
    අනුරට කෝටියක් චන්ද
    අනුරට කෝටියක් චන්ද
    අනුරට කෝටියක් චන්ද

  • @mariyanthamel3362
    @mariyanthamel3362 14 วันที่ผ่านมา +7

    Oba janapathi unama mulu ratatama jaya venava ❤❤❤❤ and

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 14 วันที่ผ่านมา +8

    ❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 14 วันที่ผ่านมา +8

    🇱🇰🌺💖🧭💖🌺🇱🇰 ජයවේවා 🌅 ජයවේවා 🙋🙋🙋

  • @madhuwanthithennakoon3958
    @madhuwanthithennakoon3958 14 วันที่ผ่านมา +17

    අනුර සහෝදරයාට ජයවෙිවා ❤

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 14 วันที่ผ่านมา +8

    ,AKD janadhipathi karamu ❤❤ Malimawata jaya weva 🎉🎉🎉

  • @madushankamadushanka1423
    @madushankamadushanka1423 14 วันที่ผ่านมา +10

    ජයවේවා මාලිමාවට

  • @pushpahapugoda2586
    @pushpahapugoda2586 14 วันที่ผ่านมา +4

    අනුර සහෝදරයා අපි කළනියේ නොවුණත් ඔබත් එක්කයි, ජයවේවා!!

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 14 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤....ආදරණීය සහෝදරයා ......

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 13 วันที่ผ่านมา +1

    Npp Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏🙏💪👍👌💯💯💯💯💯💯💯💯💯💯

  • @SandeepaPathun
    @SandeepaPathun 14 วันที่ผ่านมา +4

    දිනන අනුර ❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 14 วันที่ผ่านมา +19

    තඹුත්තේගම කවුරුත්ම නැද්ද😂😂😂😂😂😂😂😂😂😂ඔක්කම කැළනියෙ....මාලිමාවට නියත ජය අපි මහනුවර මොරන්කන්ද එකෙන්ම ඉන්නවා❤❤❤❤❤❤❤❤

  • @kanthiwijewardana8535
    @kanthiwijewardana8535 14 วันที่ผ่านมา +11

    සරසවි.දරැවන්ට.ආදරේ.මාලිමාව.ඔබේ.හදවත.❤❤❤❤❤❤❤❤❤

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 14 วันที่ผ่านมา +17

    මාලිමාව ට ජයවේවා .AKD ට ජයවේවා ❤🙏🙏

  • @slkubura7882
    @slkubura7882 13 วันที่ผ่านมา +4

    අභියෝග භාරගත් උගත් මිනිසා අනුර ,ජය නියතයි

  • @sheshasriwick6644
    @sheshasriwick6644 14 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි සහෝ

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 14 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා 🎉

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 14 วันที่ผ่านมา +11

    ජයම වේවා !!!

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 13 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා ට විශ්ව මාතාවගේ ආශීර්වාදය හා රැකවරණය ලැබේවා.අපේ නායකතුමා ආරක්ෂා කාරි ලෙස රැකගන්න

  • @ira3953
    @ira3953 13 วันที่ผ่านมา +2

    අදුරු අතීතයට තිත. සොදුරු අනාගතයකටශුභපැතුම්.

  • @nuwanchandana1905
    @nuwanchandana1905 13 วันที่ผ่านมา +1

    ❤❤NPP ❤❤❤AKD ❤❤❤🎉WISHING FOR BETTER SRI LANKA 🇱🇰 FROM CANADA 🇨🇦 🙏 ❤❤..

  • @sakunthalawijesena7988
    @sakunthalawijesena7988 14 วันที่ผ่านมา +4

    ඔබට ජය ඒ තුලින් රටට ජය

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 13 วันที่ผ่านมา +2

    මේ කතාවට සවන්දීම භාවනාවකට සමවැදුනා වගේ දැනුනා.

  • @user-st6sr7oi2o
    @user-st6sr7oi2o 12 วันที่ผ่านมา +1

    අපි ඔබ සැමට හිසනමා ආචාර කරනවා ❤❤❤මාලිමාවට ජයවේවා❤️❤️❤️

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 14 วันที่ผ่านมา +23

    ලංකා ඉතහාසයේ පුතම වතාවට පුබුද්දමත්ම නායකයෙක් ජනපති පුටුවට .අපේ දරැවන්ට හොද අනාගතයක් ..
    ...

  • @user-vy6jx6ie8f
    @user-vy6jx6ie8f 14 วันที่ผ่านมา +2

    ❤💕🇱🇰🙏AKD ❤NPP ❤🙏🇱🇰💕❤

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 14 วันที่ผ่านมา +11

    ඔබට ජය .රටට ජය .❤❤❤❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 14 วันที่ผ่านมา +11

    රටට ජයවේවා npp ජයවේවා

  • @WijerathnaWijekoon-p3s
    @WijerathnaWijekoon-p3s 14 วันที่ผ่านมา +1

    තෙරැවන්සරනයි පුතා❤❤❤❤

  • @wasanthaperera3961
    @wasanthaperera3961 14 วันที่ผ่านมา +7

    AKD JAYAWEWA JAYAWEWA JAYAWEWA AKD JAYAWEWA 💝 💝 💝 💝 💝 💝 💝 💝 💝

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 14 วันที่ผ่านมา +8

    Malimawata kotiyak akd dinawamu janatawata jaya ❤grazie samata

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 14 วันที่ผ่านมา +4

    Mallimawata jayawewa

  • @skwi5919
    @skwi5919 12 วันที่ผ่านมา +1

    ඔබට ජයෙන් ජය AKD ✌️

  • @nenasaenglishacademy-mahes8211
    @nenasaenglishacademy-mahes8211 14 วันที่ผ่านมา +13

    jaya saho....