Muthu Pinna (මුතු පින්න ) - MARIANS Acousitca Concert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 168

  • @praveenlakshan3319
    @praveenlakshan3319 9 หลายเดือนก่อน +4

    Still this is young 🥺❤️ 2024🎉

  • @prabathmadushanka1110
    @prabathmadushanka1110 4 ปีที่แล้ว +70

    This song was playing at Ninewells Hospital OT on 17/08/2020 morning and this the first music heard by my son when he comes to this world. He woluld be a hard fan of Marians just like his mother and father.. ❤️❤️

  • @Yumal_Wi
    @Yumal_Wi 2 หลายเดือนก่อน +3

    මුතු පින්න තාම හීතලයි වගේ..
    රහ දන්න දෑස මග බලයි ඉබේ..
    අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
    මුතු පින්න තාම හීතලයි වගේ..
    රහ දන්න දෑස මග බලයි ඉබේ..
    අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
    💙💗❤️💚🧡🧡💛💚
    මල් රෙද්ද තදට තනි රකී ඉනේ..
    මල් යාය හොඳට සැප විඳී බඳේ..
    ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ..
    ඔබ දකින එකත් සැපක්නේ අනේ..
    මුතු පින්න තාම හීතලයි වගේ..
    රහ දන්න දෑස මග බලයි ඉබේ..
    අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
    💙💗❤️💚🧡🧡💛💚
    මා දැක්කම ඉඟ නටන දර්ශනේ..
    මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ..
    හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..
    නගා බලා ගන්න නෑ මම දන්නේ.
    මුතු පින්න තාම හීතලයි වගේ..
    රහ දන්න දෑස මග බලයි ඉබේ..
    අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..
    මුතු පින්න තාම හීතලයි වගේ..
    රහ දන්න දෑස මග බලයි ඉබේ..
    අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..

  • @Hello_world-o8d
    @Hello_world-o8d 2 หลายเดือนก่อน +2

    Its been 7 years,still listening ❤

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 3 ปีที่แล้ว +8

    ඒ සින්දුව කොච්චර ඇහුවත් මදී, 😇❤

  • @pushpeaiya555
    @pushpeaiya555 7 หลายเดือนก่อน

    මාරම ලස්සන සින්දුවක්

  • @indikaranathunga5433
    @indikaranathunga5433 4 ปีที่แล้ว +34

    මේ සින්දු අහන්න මෙහෙටම එන්න ඕනි...නිකමට වත් යද්දි එද්දී රේඩියෝ වල ඇහෙන්නෙම නෑ..ඒවට මේව ප්ලේ කරන්න වෙලාවක් නෑ කෙල්ල දාලා ගියා කියල මලපෙරේත කමට වැලපෙන අදෝනා ප්ලේ කරන්න තියෙන නිසා ..මිනිසුන් ට මේව මග ඇරෙනව..😁🙏

    • @nadeeshadesilva2894
      @nadeeshadesilva2894 4 ปีที่แล้ว +1

      Ela

    • @Suranjith1979
      @Suranjith1979 3 ปีที่แล้ว +1

      සිරාවටම..... දැන් FM වල යන්නෙම හොටු පෙරාගෙන අඩන නපුංසක සින්දු

    • @indikaranathunga5433
      @indikaranathunga5433 3 ปีที่แล้ว

      @@nadeeshadesilva2894 👍

    • @indikaranathunga5433
      @indikaranathunga5433 3 ปีที่แล้ว

      @@Suranjith1979 👍😑

    • @wajirawansaalvis2968
      @wajirawansaalvis2968 2 ปีที่แล้ว +2

      In a society that sex is a miracle all art and sciences are die.

  • @imalkarandeniya9990
    @imalkarandeniya9990 5 ปีที่แล้ว +39

    මේ සම්පුර්ණ ශෝ එක මන් බලපු වාර ගානවත් මට මතක නෑ. එච්චරටම ආසයි😍

  • @pasanlakshan4043
    @pasanlakshan4043 2 หลายเดือนก่อน +1

    Bass run❤❤❤

  • @nilankapristli47
    @nilankapristli47 4 ปีที่แล้ว +5

    බෑන්ඩ් වලින් අාසම එක.❤❤❤❤

  • @judefernando7968
    @judefernando7968 2 ปีที่แล้ว +1

    Niyamai

  • @ayanthikamunasinghe488
    @ayanthikamunasinghe488 2 ปีที่แล้ว +1

    Kochara ahuwath epaa wenne nathi sinduwak 😍❤️❤️❤️❤️❤️Nalin Aiyaa💓

  • @Shaun1993ful
    @Shaun1993ful 8 หลายเดือนก่อน +1

    Those who hit 252 dislike should consult a doctor. What a beautiful song❤😊

  • @madhunidilrukshi7190
    @madhunidilrukshi7190 4 ปีที่แล้ว +6

    මගේ ආසම සිංදුව.මාරම ලස්සනයි..

  • @pasidas
    @pasidas 4 ปีที่แล้ว +3

    මුතු පින්න තාම හීතලයි ව⁣ගේ 😋

  • @බින්ගා
    @බින්ගා 5 ปีที่แล้ว +7

    රහ දන්න දෑස මග බලයි ඉබේ... පට්ට නලින් අයියා

  • @smusic677
    @smusic677 4 หลายเดือนก่อน

    Nalin kawadath supar.👌

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว

    💕හද ගැස්ම ඔබට දැනෙනවද මගෙ..💕

  • @sonalifernando8796
    @sonalifernando8796 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දෙවියන්ට ස්තූතිය මේ හැකියාවට ජේසු පිහිටයි

  • @michellechristine1246
    @michellechristine1246 3 หลายเดือนก่อน

    Wow❤

  • @nalinigunawardana1461
    @nalinigunawardana1461 5 ปีที่แล้ว +5

    Narilatha male song is very well done the acting is superb I like this song brawo

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +1

    Wow Marians, my favorite.....

  • @distididin5287
    @distididin5287 4 ปีที่แล้ว +11

    Marians music is medicine

  • @maheshdesoysa
    @maheshdesoysa 2 ปีที่แล้ว

    ❣️❣️❣️ හිතලය් වගෙ

  • @chandiwijayasiri3378
    @chandiwijayasiri3378 3 ปีที่แล้ว

    මං ආසම සිංදුවක්

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 ปีที่แล้ว

    ❤❤❤🎉

  • @virajchandarathna3726
    @virajchandarathna3726 5 ปีที่แล้ว +3

    මගේ ආදරය වගේ තමයි ලස්සන ❤ වදි සිංදු තමයි

  • @smusic677
    @smusic677 6 หลายเดือนก่อน

  • @Sauwa95
    @Sauwa95 4 ปีที่แล้ว +1

    othana inna un kohoma idagena innawada manda .😍😍😍😍

  • @චතුරිසචිනිකා
    @චතුරිසචිනිකා 4 ปีที่แล้ว +9

    මම ආසම කරන ගායකයෙක්...සිංදු හැමඑක්කම ගොඩක් ලස්සනයි..❤️

  • @maleeshalakmewan4619
    @maleeshalakmewan4619 5 ปีที่แล้ว +4

    මුතු පින්න තාම සිතලයි වාගේ ..💤🎶

  • @malindaperera8997
    @malindaperera8997 3 ปีที่แล้ว +3

    Best band in sri lanka

  • @kasunhansaka6941
    @kasunhansaka6941 3 ปีที่แล้ว +2

    Wooooooooow ❤🔥👌

  • @traveltoheaven8928
    @traveltoheaven8928 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @nilan8852
    @nilan8852 3 ปีที่แล้ว

    So looking very beautiful

  • @dineshlakshan1087
    @dineshlakshan1087 3 ปีที่แล้ว

    රහා දන්න දෑස මග බලයි ඉබේ

  • @lilanijayasinghe2537
    @lilanijayasinghe2537 5 ปีที่แล้ว +7

    හරි සුන්දර සිංදුවක්....

  • @The-MSD
    @The-MSD 4 ปีที่แล้ว +3

    නගා බලාගන්න මම නෑ දන්නේ 😂😂
    පට්ට 👌😍

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 ปีที่แล้ว

    වැඩි ෂෝ නෑ දැඟලිලි නෑ සරලයි,සුන්දරයි

  • @dineshlakshan1087
    @dineshlakshan1087 3 ปีที่แล้ว +1

    #ආදරේයි ❤ ❤ ❤

  • @kasunhansaka6941
    @kasunhansaka6941 3 ปีที่แล้ว +1

    අනේ මේක Download කරන්න බෑනේ 😔

  • @dilrukshiockers9684
    @dilrukshiockers9684 5 ปีที่แล้ว +8

    My fav Nalin perera ❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍

  • @Sonickidi1098
    @Sonickidi1098 5 ปีที่แล้ว +6

    ඔබ දකින එකත් සැපක් නේ අනේ.. one of my all time favorite ❤️

  • @gayanidewa3106
    @gayanidewa3106 3 ปีที่แล้ว

    Ooo my God Nalin is my lover ❤🙈💋💋💋

  • @stanleyperera7111
    @stanleyperera7111 ปีที่แล้ว

    Superb

  • @judeheshan1665
    @judeheshan1665 2 ปีที่แล้ว

    patta

  • @huvinichinthani6877
    @huvinichinthani6877 2 ปีที่แล้ว +1

    One of my favorite ❤️

  • @shavinkakurupatham8973
    @shavinkakurupatham8973 2 ปีที่แล้ว

    Is this one of the best bands l 've ever seen

  • @nilupuljayathilaka2864
    @nilupuljayathilaka2864 4 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @Vimukthiz
    @Vimukthiz ปีที่แล้ว

    Acoustic

  • @lilanijayasinghe2537
    @lilanijayasinghe2537 4 ปีที่แล้ว

    kawadawath wayasata noyana kenek...nalin...harama mihiri geethayak...goad bless you!

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว

    Nalin aiyage fevarite ma song eka

  • @inomadu6004
    @inomadu6004 5 ปีที่แล้ว +3

    So nice ❤️❤️❤️❤️

  • @kavinduakash2608
    @kavinduakash2608 3 ปีที่แล้ว

    Nalin uncle oya nam pisuwak anelove uuuuuuu

  • @madhunidilrukshi7190
    @madhunidilrukshi7190 4 ปีที่แล้ว

    Wow...super ...man asama song ekak

  • @amarshanlenarol1458
    @amarshanlenarol1458 5 ปีที่แล้ว +4

    Sri Lanka one and only you nalin aiya

  • @shermilafernando5357
    @shermilafernando5357 2 ปีที่แล้ว

    හද ගැස්ම ඔබට දැනෙනවාද මගේ ❤
    ආදරෙයි මේරියන්ස් ❤

  • @amandihettiarachchi9561
    @amandihettiarachchi9561 3 ปีที่แล้ว +1

    Most entertaining artist in Sri Lankan music Mr. Nalin Perera.. Love u and God bless u

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว

    උම්මා ඉතිම් ❤️❤️

  • @thusharakumudika6010
    @thusharakumudika6010 4 ปีที่แล้ว +4

    Marience lover ❤❤❤❤❤❤❤❤

  • @dineshwickremasinghe2039
    @dineshwickremasinghe2039 ปีที่แล้ว

    😮

  • @anuruddhiperera6990
    @anuruddhiperera6990 3 ปีที่แล้ว

    Kochchara ahuwath me katahada epa wenna.mage e kale idanma asams gayakayek tama malin aiya..

  • @lalanalalana4252
    @lalanalalana4252 4 ปีที่แล้ว

    Good luck

  • @maneeshafernando9566
    @maneeshafernando9566 5 ปีที่แล้ว +3

    Beautiful song🤷‍♀️

  • @menakachamodi9261
    @menakachamodi9261 4 ปีที่แล้ว +2

    Woooow

  • @lakshithilanka8233
    @lakshithilanka8233 4 ปีที่แล้ว

    Love waaaw super

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...

  • @chinthakafernando7877
    @chinthakafernando7877 2 ปีที่แล้ว

    Marians❤️❤️❤️

  • @prommiekevin1918
    @prommiekevin1918 4 ปีที่แล้ว

    Pride of Chilaw

  • @gayanshalitha2801
    @gayanshalitha2801 2 ปีที่แล้ว

    👍💗

  • @shenalialwis7932
    @shenalialwis7932 5 ปีที่แล้ว +1

    Hada gasma adunana kalakaruwek...lassanaii...kochchara ahuwat epawenne na..

  • @manelwickramarathne8667
    @manelwickramarathne8667 5 ปีที่แล้ว +5

    Lovely
    Hadagasma obata danenawada mage .Esa randuna randuna thanwala muwamadala hinahuna....

  • @gkcnalaka
    @gkcnalaka 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @asitharoshan1230
    @asitharoshan1230 5 ปีที่แล้ว +2

    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ

  • @munagamagedinoka9474
    @munagamagedinoka9474 5 ปีที่แล้ว

    harima lassanai good luck

  • @NADE87
    @NADE87 3 ปีที่แล้ว

    ❤💛

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 ปีที่แล้ว +2

    Sada නොමැකෙන නමක් ma thwath jasupihitai බුදු සරණිai

  • @rayanfernando5748
    @rayanfernando5748 5 ปีที่แล้ว +3

    ආදරෙයි තාමත්

  • @mfernando9567
    @mfernando9567 5 ปีที่แล้ว +4

    I wish you all the best Nalin aiyya & Mariyanes band ❤💐🎤🎵🎶🎻🎹🎷🎺🎸

  • @gaiyaperera8422
    @gaiyaperera8422 6 ปีที่แล้ว +8

    Our childhood celebrities ❤️😍

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 ปีที่แล้ว +1

      උදව්වක් හැටියට මගේ youtube චැනල් එක subscribe කරන්න pls

  • @harshadananjaya1363
    @harshadananjaya1363 5 ปีที่แล้ว +2

    very powerful voice

  • @Lanki_Ky
    @Lanki_Ky 5 ปีที่แล้ว +10

    ♥♥♥♥♥♥♥ best band ever...

  • @damayanthikumari9325
    @damayanthikumari9325 ปีที่แล้ว

    A voice 😘😘😘😍

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว +1

    I❤️❤️❤️❤️Marianns.. With nalin.. 🎹🎷🎸🎙️🎼🎵🎶💞💞

  • @dineshmadhushan1323
    @dineshmadhushan1323 5 ปีที่แล้ว +4

    Proud of Chilaw ❤️🤘🏻👍🏾

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 2 ปีที่แล้ว +1

    ❤️💜️💙💗🧡💚🎉️🎉️

  • @nishanthadelpechitra2316
    @nishanthadelpechitra2316 5 ปีที่แล้ว +1

    niyamai naleen mama samudra

  • @indika29530
    @indika29530 5 ปีที่แล้ว +1

    Superb❤️❤️❤️👍👍👌👌

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว

    Best.song❤

  • @nilushakothalawala4990
    @nilushakothalawala4990 5 ปีที่แล้ว

    ෆට්ට බන්.

  • @ashiniyasanthika2932
    @ashiniyasanthika2932 5 ปีที่แล้ว +3

    "Raha danna deesa maga balai ibe......" Nalin maame lassana sinduwak. Suba bathanawa hamootama.

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว

    Nalin aiya, thawath, lassana, wela, aiya, jesu pihitai😍😍😍😍🙏🙏🙏

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 ปีที่แล้ว +1

    Lassanai..

  • @wageeshawishwaniserasinghe2539
    @wageeshawishwaniserasinghe2539 4 ปีที่แล้ว

    My favourite

  • @chrishanigayathri
    @chrishanigayathri 5 ปีที่แล้ว +1

    All time favorite..since childhood..love you

  • @milkawickramasinghe164
    @milkawickramasinghe164 4 ปีที่แล้ว

    Love u marianse

  • @abhishekahettiarchchi2681
    @abhishekahettiarchchi2681 5 ปีที่แล้ว +1

    Godak pin.asawen vinda

  • @pradeepkalum8357
    @pradeepkalum8357 6 ปีที่แล้ว +10

    නලින් අයියා නැවත වේදිකාවට එන්නකෝ, 😘😘😘

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 5 ปีที่แล้ว

    Dana comments walata reply karana nihathamani kalakaruwanani hemoma kemathi ekai obathumata. GBY